Pogiren - Cover by Dinesh Gamage

  Рет қаралды 415,948

Dinesh Gamage

Dinesh Gamage

Күн бұрын

Пікірлер: 1 600
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
වැඩි කාලයක් යන්නැතුව දෙමළ චිත්‍රපට පසුබිම් ගීතය ක මේ හඬ ඇසෙන වාමයි . ජය වේවා ❤️⚡🔥🌏🔥🔥
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
ආදරෙයි අයියා♥️🙏
@asi975
@asi975 3 жыл бұрын
@@DineshGamage94 aniwa eka kranna puluwa.subapathum dinna
@oshadhiekanayake9727
@oshadhiekanayake9727 3 жыл бұрын
Nanum wish panren
@subhashi8081
@subhashi8081 3 жыл бұрын
Aniwryenn my fav❤ Pandithaya
@shalikasandamali9539
@shalikasandamali9539 3 жыл бұрын
Best voice and best acting..බැරි වෙයිද ලංකාවේ ඊලඟ tamil hero wennath 💪💪😊❤️
@Imanjalee........
@Imanjalee........ 3 жыл бұрын
ආසම දමිල ගීතය ආසම ගායකයෙක්ගෙන අහන්න ලැබිමත් වාසනාවක්....මේ හඩින් දමිල ගිතයක් ඇහෙනවා කියන්නෙ භාවනාවක් වගේ..ඒ තරම් සන්සුන්..❤❤
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
Love you all♥️😘 Comment & share ✌️
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
♥️
@ZandyD
@ZandyD 3 жыл бұрын
❤💥✋
@ridmiranasinghe1229
@ridmiranasinghe1229 3 жыл бұрын
🎶💜️
@maheshikapires4372
@maheshikapires4372 3 жыл бұрын
@@DineshGamage94 ♥️♥️
@hansanirathnayaka1592
@hansanirathnayaka1592 3 жыл бұрын
Romba alahana
@bestquotes2982
@bestquotes2982 29 күн бұрын
අනේ ලස්සනයි අයියේ....මාර හඩක් ඇස් වහක් වදින්නෙපා... තව දෙයක් ඔයා tamil cinema එකේ ඉන්න සූර්යයා වගේමයි❤❤❤❤
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 3 жыл бұрын
දිනේෂ් අයියාගේ හැම සින්දුවකම අන්තිමටම හිතෙන්නේ එකම දේ " අයියෝ ඉවරයිනේ ".
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
♥️
@anukindeepa222
@anukindeepa222 3 жыл бұрын
Ow bn ikmanat iwara venawa
@shamilafernando1826
@shamilafernando1826 3 жыл бұрын
who is this young guy.. When i saw him my heart was freezed...you have such a beautiful eyes....im confused ....u are like tamil actor....and u great for singing...when u singing it is like a dream....i want you to sing for tamil cinema
@nilminirathnayaka2603
@nilminirathnayaka2603 2 жыл бұрын
He 's like the tamil actor සූර්‍යා
@gayathrikaveesha7408
@gayathrikaveesha7408 2 жыл бұрын
♥️
@minidumuthumalee9807
@minidumuthumalee9807 2 жыл бұрын
Best singer in sri lanka ❤❤❤❤
@pavithramathotaarachchi551
@pavithramathotaarachchi551 2 жыл бұрын
He is a best singer in sri lanka
@nooryahussain8640
@nooryahussain8640 2 жыл бұрын
💯
@de_vindi
@de_vindi 3 жыл бұрын
මේ කට හඩට ඕනම mood එකක් වෙනස් කරන්න පුලුවන් ❤️ addicted your voice 🎶❤️
@tharushikalakshani612
@tharushikalakshani612 3 жыл бұрын
සින්දුව පටන් ගත්තම current එකක් වැදුනා වගේ දිනේෂ් අයියේ මං ආසම සින්දුව ඔයාගේ හඩින් පිස්සු හැදුනා වගේ මට නම් ❤
@bimsarayohan7238
@bimsarayohan7238 3 жыл бұрын
අයියේ තරහ වෙන්න එපා ඇහුවට දෙමළ කෙල්ලෙක් එක්ක මොකක් හරි එකක් තිබ්බ ද...පට්ටම ලස්සනයි අයියේ...
@rishiprakash6227
@rishiprakash6227 3 жыл бұрын
Ow neda ..😁😁😁
@bimsarayohan7238
@bimsarayohan7238 3 жыл бұрын
@@rishiprakash6227 😘😘😘
@sanuwa-ss7ug
@sanuwa-ss7ug 3 жыл бұрын
🤣🤣🤣😜
@bimsarayohan7238
@bimsarayohan7238 3 жыл бұрын
@@sanuwa-ss7ug 😘
@shawn6417
@shawn6417 3 жыл бұрын
ශනුද්‍රි තමා ඒ 🥰
@nethminawodya4150
@nethminawodya4150 2 жыл бұрын
දෙයියනේ මෙච්චරටම හිත ඇදාලා ගන්නෙපා...😚❤️
@janithsihilal665
@janithsihilal665 3 жыл бұрын
ලංකාවේ මේ වගේ ගායකයන් ඉන්නේ අතලොස්සක් ❤️👌
@sudeeradilshan
@sudeeradilshan 3 жыл бұрын
නෙතු නොනිදා රැ අදුරේ ...❤️🤘🏽🎧
@DasunMadushan
@DasunMadushan 3 жыл бұрын
Beautiful dinna boy good luck ❤️
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
Dassa♥️
@tharushinavoda3451
@tharushinavoda3451 3 жыл бұрын
අයියගෙ voice එක මාරම ආදරණීයයි ළයාන්විතයි ❤️
@hasinirajapaksa6853
@hasinirajapaksa6853 3 жыл бұрын
අයියේ ඔයගේ කට හඩ නම් භාවනාවක් වගේ... 😌❤කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ.. මගේ fav ම singer ... ❤❤
@Nature20347
@Nature20347 3 жыл бұрын
අයියාගේ voice එකනම් මාරම ලස්සනයි ❤️ කියලා වැඩක් නෑ 🔥 අයියගේ මේ වොයිස් එක මාව වෙනම ලෝකේකට ගෙනියනවා 🥰 All the best දිනේෂ් අයියා👍
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
India වලින් උස්සන් යයි ද කියලා බයයි දැන්නම් 😒 Masterpiece Dinna 😍😍😍😍😍❤️
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
♥️
@Ayysha355
@Ayysha355 Жыл бұрын
Can’t stop listening.. what a voice.. I have never seen any Sri lankan singers singing this much comfortably in tamil.. just in lv with this❤ way to goo my favorite..
@akilakarunarathna6321
@akilakarunarathna6321 3 жыл бұрын
අයියා මේ සින්දුවත් අනිත් ඒවා වගේම අදහනවා කියන්න වචන නෑ අපට ඉන්න මැණිකක්😍😍..ජයවේවා දින්නා අයියේ
@sanjanaamarawardhana6166
@sanjanaamarawardhana6166 3 жыл бұрын
ඔයානම් පිස්සුවක් දිනේෂ් අයියේ ❤️❤️ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️
@nishuradhi6898
@nishuradhi6898 3 жыл бұрын
thnk u for singing mugen bro song.. i love him.. u also.. u r voice woow yaar.,. serasiasly lv u ..... im waiting for u r next videooo
@sasharay553
@sasharay553 3 жыл бұрын
Nenjukkul peithidum , pogiren, two of my most favorite tamil songs😍❤️ Can you plz sing munbe vaa next
@tnk1216
@tnk1216 3 жыл бұрын
වැඩ් ඈතක නෑ සහෝදරයා ගී ලොව අතික්‍රමනය කරනවා ජය වේවා 🙏🙏🙏
@sanukamuthu1978
@sanukamuthu1978 Жыл бұрын
අද අහන්න ලැබුනෙ.දැන් දිගටම මේ සිංදුව තමයි...අනේ මංදා පිස්සුවක් ඔයා...ජය වේවා දින්නා...❤
@racShi.R2509
@racShi.R2509 3 жыл бұрын
Even tamil singers don't pronounce tamil correctly nowadays!! Loads of love and best wishes from Jaffna bro🥰❤
@bashiniherath7470
@bashiniherath7470 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන අහනකොට ඇහෙනකොට හදවතටම දැනෙන කටහඬක් ... අහම්බෙන් ඇහුනත් ආයේ ආයේ අහන්න හිතෙන කටහඬක්...
@shaliniyapa2348
@shaliniyapa2348 3 жыл бұрын
ඇයි මෙච්චර මේ හඩ ලස්සන ..😍මේ හඩට මේ ලස්සන භාෂාව මුසු උනාම වෙනම රහක් තියෙන්නෙ..ගොඩක් ලස්සනයි .😍
@thevindulakruka5297
@thevindulakruka5297 3 жыл бұрын
Tamil songs me widiyata hithata danena widiyata mm ahuwe dinesh ayya karapu covers walin..❤ Pattai 🔅 Superb voice 💞 ළඟදිම ඉන්දියාවට උස්සගෙන යයි වගේ 😄💖
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
සුපිරී #DineshGamage අයියේ ❤️ සිංහල දෙමළ මොන භාෂාවෙන් අයියා සිංදු කිව්වත් ඒවා මාරම විදිහට feel වෙනවා අයියේ ❤️🙏🔥 ජය වේවා 💫
@Serin11
@Serin11 3 жыл бұрын
ඒකත් සුපිරි 👌 දින්නා අනේ A.R.Rahmanගෙ Anjali Anjali Pushpanjali cover එකක් කරන්නකො
@yashodarasithumini6981
@yashodarasithumini6981 3 жыл бұрын
ආසම ටැමිල් සින්දුවක් ආසම ගායකයෙක්ගේ කටහඩින්♥️😊🌼
@hansanamadushan4485
@hansanamadushan4485 8 ай бұрын
භාවනාවක් වගේ ඒ කටහඩ නම්...නියම දක්ෂයෙක්.දෙමළ චිත්‍රපටවල පසුබීම් ගායනයක් ලැබෙන්න ඔනහ් අනිවාරෙන්ම 🤘🔥
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
Original එකට වඩා ලස්සනයි ...ඒ voice එකට කියන්න වචන නෑ 😢❤
@nisalfd3046
@nisalfd3046 3 жыл бұрын
ඔව් 👋❤
@antonyshehan6472
@antonyshehan6472 2 жыл бұрын
අම්මෝ ❤මත් පෙති ......❤
@nimalkaadhikari8404
@nimalkaadhikari8404 3 жыл бұрын
අයියාගේ හැම සින්දුවටම ගොඩක් ආසයි . අයියාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලට සුභ පතනවා. තෙරුවන් සරණ‍යි😊
@anomaanomanilmini6843
@anomaanomanilmini6843 Жыл бұрын
Anee mama witharada me voice ekata abbahi wela inne ❤❤❤❤
@tharushifernando1365
@tharushifernando1365 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි...මේ කටහඩ 🥺🥰 කියලා වැඩක් නෑ..superb aiya...all the best ✨️🥰
@vimukthinidilshani4194
@vimukthinidilshani4194 2 жыл бұрын
Aiyaa oyanm supiri 👌mage asama singer oya ♥️♥️oyage hama song ekakma supiri ...
@lochaneemadhushani5684
@lochaneemadhushani5684 3 жыл бұрын
කියන්න ඕනි මොනවද කියලත් අමතක උනා... 💞that's amazing...🌹lovely voice.... ❤good luck Dinna..💕💕💕💕
@kishaniyogaratnam8934
@kishaniyogaratnam8934 3 жыл бұрын
FAVOURITE SONG AND FAVOURITE Artist இது என்ன புது வித மாயம் 😍
@rangasineth20
@rangasineth20 3 жыл бұрын
නියමයි අයියේ තව මියුසික් කරලා ආදනීය මිනිසුන්ගේ හදවතේ නොමැරෙන කටහඩක් චරිතයක් වෙන්න ලැබේවා............ ජය වේවා ... බුදු සරණයි දෙවි පිහිට ලැබේවා ....
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
♥️
@morienprasila3581
@morienprasila3581 3 жыл бұрын
Idu enna pudu wida mayam, en nenjeil nee thandda kayam💞👌
@theharathenuki4888
@theharathenuki4888 3 жыл бұрын
This is the singer who addicted me in to tamil songs
@zherahalaldeen7135
@zherahalaldeen7135 3 жыл бұрын
♥️♥️♥️♥️ un kangal sonna poigal ennei thaakkadu da😥💔
@lakithkaravita6279
@lakithkaravita6279 3 жыл бұрын
ගෙවල් ළඟ හිටපු Tamil Girl දැන් මේක අහන් ඉන්නවා ඇති නේද දින්නා 😃😉😍❤
@rrperera452
@rrperera452 3 жыл бұрын
එයාට තමයි මේ ටැමිල් ඒවම කියන්නෙ..😅😅😅❤️
@Sswert-h7j
@Sswert-h7j 3 жыл бұрын
e mkkd bn e seen ek
@Sswert-h7j
@Sswert-h7j 3 жыл бұрын
@@rrperera452 e mkkd bn e seen ek
@lakithkaravita6279
@lakithkaravita6279 3 жыл бұрын
@@Sswert-h7j මනූගේ සිංදු දෙකයි පේලෙන් ටියයි video එක බලන්න..
@bashiniherath7470
@bashiniherath7470 2 жыл бұрын
ඒ.... දිලිසෙන ඇස් මත් වෙන කටහඩ.. 🤗🤗
@pradeeps.d2040
@pradeeps.d2040 3 жыл бұрын
නුවරඑළියේ කොල්ලෙක් ගැම්මක් තමයි
@virash
@virash 3 жыл бұрын
Superb ❤️
@angela82ves
@angela82ves 3 жыл бұрын
Need more Tamil song covers from you. 🌹 All the best. Voice is so melodious.
@Charukaa
@Charukaa 2 жыл бұрын
අයියගේ කටහඩනම් භාවනාවක් වගේ..😍❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක්....❤️😍 ජයම ප්‍රාර්ථනා කරනවා අයියට...
@danumalsha4059
@danumalsha4059 3 жыл бұрын
අාඩම්බරයි ලංකාවෙත් මේ වගේ දක්ෂ ගායකයෙක් ඉන්නවා කියලා දැක්කාම...🙈🎶 Anyway අයියේ ඔයාගේ කට හඩ නම් සුපිරි...ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න සුබ පතනවා...බුදු සරණයි...🙃❤🥀
@sumeshanhithasha4125
@sumeshanhithasha4125 3 жыл бұрын
Digatama karan yamu dinesh ayiya gammak saho ❤️💯💪✌️✌️👌👌
@mashiwijeasinghe5961
@mashiwijeasinghe5961 Жыл бұрын
ඇබ්බැහි වෙනවා ඒ හඩට....🎉❤
@navindudasanayaka8635
@navindudasanayaka8635 3 жыл бұрын
........හිතට දැනෙනව......... ❤️🎧❤️ .......,සුපිරියි,.......
@ahmedaafy1240
@ahmedaafy1240 3 жыл бұрын
දින්නා උබ මේ ලෝකේ හොල්ලනව බන් මියුසික්වලින් අපි ඉන්නවා උබත් එක්ක🔥🔥🔥♥️♥️♥️
@kinslyegodawaththe1010
@kinslyegodawaththe1010 Жыл бұрын
😭😭😭😍😍🌹🌹🌹❤️❤️❤️❤️anivaryemma oyata godak issarahata yanna labeva 🙏🙏
@cleoo7608
@cleoo7608 3 жыл бұрын
ඔයාගෙ කටහඬ නම් භාවනාවක් අයියෙ😍🤗🤗
@d.m.p.dissanayake8584
@d.m.p.dissanayake8584 2 жыл бұрын
Aiyage tamil songs මාරම මාරම විදියට හිතට දැනෙන්නෙ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️❤️
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
දැනට 20 පාරකට වැඩිය ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 🙏❤️💫🔥
@Tamara-xe7fp
@Tamara-xe7fp 3 жыл бұрын
Ammooooo .....kiyanna wachana na.....superrrrrrrrrrrr.....💖💖💖💖💖💖💖💖
@dilansakithnadee2336
@dilansakithnadee2336 2 жыл бұрын
හිත නිවන්න පුලුවන් කටහඩක් ✨️ භාවනාවක් ඒ කටහඩ ✨️ Good Luck Dinesh Aiyaa 💜️✨️
@szh9224
@szh9224 3 жыл бұрын
Wohh බලාගන හිටියෙ මේ‍ක කවදා හරි ලැබෙයි කියලා❤️ ඉක්මනට ඉවර උනාද මන්දා🥺
@madhushalakshan483
@madhushalakshan483 3 жыл бұрын
සිංදුව ඉවර වෙනව තේරෙන් නෑ 🙂❤🔥
@dilkitharushika3265
@dilkitharushika3265 3 жыл бұрын
Idu enna pudu wida mayam..😍😍 Beautiful voice . Beautiful cover.
@isharalakmali731
@isharalakmali731 3 жыл бұрын
මන් ආසම tamil song එකක් ගොඩක් ලස්සනයි
@maashi6951
@maashi6951 3 жыл бұрын
Superb . really fantastic. Wonderful voice. Good luck
@nimalimadushani6196
@nimalimadushani6196 2 жыл бұрын
මොකක්ද මේ මායාව, මගේ හදවතට දැනෙන මේ වේදනාව, ඒ වේදනාවේ අයිතිකාරයා ඔයා, කවදා ද ඔයා මගෙන් ඈතට යන්නෙ ඒ ප්‍රශ්නයට තාමත් මට පිලිතුරක් නෑ ..❤😢😔
@sanka.933
@sanka.933 3 жыл бұрын
A voice eka 😘🥺
@nandanisenavirathna9202
@nandanisenavirathna9202 3 жыл бұрын
ආත්මීය භාවනාවක් ❤❤..දැවුණු සිත් නිවාලන කටහඬක්.💦..
@KeTHaKi-t6k
@KeTHaKi-t6k 2 жыл бұрын
Oyage songs harima lassanai...sinhala songs wagema oya kiyana tamil songs godakkk lassanai ....🌠
@shalukaviddiyangani5053
@shalukaviddiyangani5053 3 жыл бұрын
💆‍♂‍💆‍♂‍💆‍♂‍ ඒ කටහඬ ඇහෙනකුට හැම්දේම අමතක වෙලා වෙනම ලෝකෙකට යන්වා..🎶👍 It's a really miracle voice to me 🙂
@malmiprabhathilakarathna9084
@malmiprabhathilakarathna9084 3 жыл бұрын
Wow....my fav one...and u did this brilliantly....god bless u aiya...keep it up...and good luck for ur journey....lv it...🌷🌷🌷🌷🌷
@vjdivya8021
@vjdivya8021 2 жыл бұрын
Wow 😍😍😍😍 voice mugen ah thandi poittu anna best of luck 😍
@piyawibhagyapathirana7256
@piyawibhagyapathirana7256 3 жыл бұрын
හරිම ලස්සනයි දිනේශ්..ඔයාගෙ හඩ පිස්සුවක් 💜️
@dineshsri2451
@dineshsri2451 3 жыл бұрын
ආසම සිංදුවක්. තව Tamil Covers ඕනේ අයියේ 💕
@ruwanjayamphathi2890
@ruwanjayamphathi2890 3 жыл бұрын
ලස්සනයි appa ඉවර wena eka තමයි duka 🤧❤❤❤❤❤❤❤❤
@lakshmeeragunasekaram1760
@lakshmeeragunasekaram1760 3 жыл бұрын
Addicted to this song and your voice 🥰😍
@kavindamadhushanka8691
@kavindamadhushanka8691 3 жыл бұрын
ආසම ටැමිල් සිංදුව ආසම සිංහල කටහඩින් ❤️🌸 අම්මෝහ් ඒක නම් පිස්සුවක් ❤️‍🔥
@durangaharindi7288
@durangaharindi7288 3 жыл бұрын
My mother tongue is sinhala...but really my fav is තමිල් මොලි...bcz of these awesome songs n actors like Makkal selvan Vijay Sethupathi ,Vikram n Soo on... N ur voice is amazing 🔥❤️ 🥺💯😘😘😘😘
@HollyBolly513
@HollyBolly513 3 жыл бұрын
🖐️😋
@prarthanasewwandi868
@prarthanasewwandi868 3 жыл бұрын
Ayiya..super voice..Amazing talent....❤❤❤❤God bless you
@hihii7198
@hihii7198 2 жыл бұрын
Lots of love from tamil 😇
@thasneemhamza9655
@thasneemhamza9655 3 жыл бұрын
🙆 ලස්සනයි
@chalaninethranjali9091
@chalaninethranjali9091 3 жыл бұрын
I like Tamil culture and I like your Tamil singing more than that.😍 pleasant & Fantastic Voice..❤
@sadeepanilmini7957
@sadeepanilmini7957 3 жыл бұрын
Koccra ahuwath epa wenne na...❤️❤️❤️ ඇබ්බැහි වෙලා 😍😍😍
@Dula_37
@Dula_37 3 жыл бұрын
Voice එක නම් මාරම ලස්සනයි අයියේ ❤️
@kavindiyarajapaksha8160
@kavindiyarajapaksha8160 2 жыл бұрын
ලංකාවේ ආසම කට හඩ 😍 තව තව අපිට songs ඕනේ.
@seny3053
@seny3053 3 жыл бұрын
You directly call to the heart. What a talent ❤️❤️ Do more tamil covers plz ✨️❤️
@aravindarathnayake4685
@aravindarathnayake4685 3 жыл бұрын
අය්යේ හිතටම වදින ලස්සන song එකක් ❤️. ජය වේවා අය්යේ 🤟👍
@user-gc8py5sz5g
@user-gc8py5sz5g 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් 😍 ආසම සිංදුවක්
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
♥️
@annarosi766
@annarosi766 10 ай бұрын
Sha! Niyamai aiya... Godak lassanai
@reshanitharaka4488
@reshanitharaka4488 2 жыл бұрын
I used to listen your all songs. That voice hart touching 🥺🥰
@h.d.4467
@h.d.4467 2 жыл бұрын
Thedinen un vasam nan♥️
@stephanievangunster
@stephanievangunster 3 жыл бұрын
So blessed to hear this song from your voice brother♥️ keep doing more♥️ your my favourite singer✨ much loveee🌹stay safe💫
@paramiprarthana8914
@paramiprarthana8914 3 жыл бұрын
😍💞 So attractive 🎀
@ThushariAgiliyage
@ThushariAgiliyage 3 жыл бұрын
Mind blowing😍
@dark_sandy9464
@dark_sandy9464 3 жыл бұрын
ආසම සිංදුවක් ආසම ගායකයෙක් මේක නම් පිස්සුවක් හිතේ කොතනද අතරමං වුනා ❤️🎤
@chalaninethranjali9091
@chalaninethranjali9091 3 жыл бұрын
Your voice calms our hearts like chamomile❤😍😊
@harindisahithya6685
@harindisahithya6685 2 жыл бұрын
ඔයාගෙ කටහඩ නම් මරු දිනේෂ් අයියේ❤️😊
@zalhabisthami2158
@zalhabisthami2158 3 жыл бұрын
That voice 🥺❤️❤️❤️ Try more tamil songs aiyya🔥
@gayathriimalsha2622
@gayathriimalsha2622 2 жыл бұрын
Sha niyamai...my congratulations aiye...super voice...my faverit
Nenjukkul Peidhidum - covered by Dinesh Gamage
2:04
Dinesh Gamage
Рет қаралды 441 М.
Vaseegara | Covered by Dinesh Gamage
2:16
Dinesh Gamage
Рет қаралды 532 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 343 М.
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 18 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Pogiren
4:04
Mugen Rao
Рет қаралды 4,9 МЛН
Vaseegara ( cover ) - Gayesha Udanie | Minnale | Sri Lankan Cover
2:35
Chathuranga Niroshana
Рет қаралды 3,2 М.
Sparsha ( ස්පර්ශ ) With Dinesh Gamage | 01st July 2022
40:13
ස්පර්ශ - SPARSHA
Рет қаралды 413 М.
Oba Nisa (ඔබ නිසා) - Dinesh Gamage | Official Music Video
3:24
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 343 М.