Nenjukkul Peidhidum - covered by Dinesh Gamage

  Рет қаралды 432,767

Dinesh Gamage

Dinesh Gamage

3 жыл бұрын

Cover Credits :
Vocals - Dinesh Gamage
Composed by Gayan Randy Perera @ Randy's Audio House
Flute - Madusara Liyanage @ WePlus
DOP | Editor | Colourist - Sithum Akalanka @ Hybrid Laboratories
Special Thanks
Nisal Gamage
Sameera Bandara
Anushka Eranga
Mash Fdo
Manuranga Wijesekara
Original Song Credits :
Song Name - Nenjukkul Peidhidum
Movie - Vaaranam Aayiram
Singer - Hariharan, Devan Ekambaram & V.V. Prassanna
Music - Harris Jayaraj
Lyrics - Thamarai
Director - Gautham Vasudev Menon
Starring - Suriya, Sameera Reddy, Simran, Divya Spandana
Producer - V. Ravichandran

Пікірлер: 1 600
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
Thank you everyone ✌️ love you all♥️
@de_vindi
@de_vindi 3 жыл бұрын
❤️
@bhagyakumarage3533
@bhagyakumarage3533 3 жыл бұрын
@ZandyD
@ZandyD 3 жыл бұрын
@kosalamadumali6227
@kosalamadumali6227 3 жыл бұрын
Addicted this song 💖
@ZandyD
@ZandyD 3 жыл бұрын
@@kosalamadumali6227 yay
@shareenjunpa9500
@shareenjunpa9500 3 жыл бұрын
මේක බලලා ඉන්දියාවෙන් උස්සන් යයිද දන්නෑ මේ කොල්ලව...😍😘 much love dinesh..
@kishaniyogaratnam8934
@kishaniyogaratnam8934 3 жыл бұрын
இனி நீ தான் எந்தன் அந்தாதி. Very nice brother. Vocals awesome. Keep Rocking. We are waiting. Love from Tamil girl srilanka. 😍😍😍
@prabuvishwanadan6086
@prabuvishwanadan6086 2 жыл бұрын
I thought that was Tamil Nadu artist but Sinhalese 🇱🇰 .. an artist doesn’t stop boundaries of any any tongue tunes.. love from 🇩🇪
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
ලංකාවේ වැඩ්ඩොන්ට හරි තැනක් නැහැ නේ ඉතිං නැත්නම් දිනේෂ් අයියා වගේ මෙච්චර ටැලන්ට් එකක් තියෙන අය ගොඩක් උඩ තැනක ඉන්න ඕනේ 🙂 ආසයි කවදා හරී ඒ තැන ඔයාලාට ලැබෙනවා බලන්න 🌠❤️🔥 පෙරේදා නාදගම fb live එක බලන්න හෙන කට්ටක් කාලා ආවා fb නැති නිසා හෙන ගේමක් දෙන්න වුනා මට. තව මම වගේ ඒ විදිහට බලපු අයත් ගොඩක් ඇති එතකොට ඒ count එක අයියලාට පෙන්න නැතුව ඇති. ලොකු රසිකයෝ ටිකක් ඔයාලා එක්ක ඉන්නවා music වල නියම රහ අපිට දෙනවාට අනේක වාරයක් ස්තූතියි 🙏❤️ තවත් අලුත් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා අයියේ. ජය වේවා. තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න 😌❤️🔥
@crlshanishehara4089
@crlshanishehara4089 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත... fb නැතුව ලොකු කට්ටක් කෑවා.. පුලුවන්නම් ආයේ ලයිව් එද්දී යූ ටියුබ් , සූම් වලිනුත් දෙන්න පුලුවන්නම් ලොකූ දෙයක්.....😪💗
@dilshan_lakshitha
@dilshan_lakshitha 3 жыл бұрын
Best wishes Dinna! ♥️✌️
@crlshanishehara4089
@crlshanishehara4089 3 жыл бұрын
ඊයේ ලයිව් එකට මන්ද නාව කාරනාව..😕
@praveenalankara1800
@praveenalankara1800 2 жыл бұрын
ඇත්තම කතාව...😍👌 හදවතින්ම ආසයි මීට වඩා ඉහළ තැනක ඉන්නවා දකින්න..
@ireshafernando8771
@ireshafernando8771 3 жыл бұрын
ඉස්සර පිස්සුවෙන් වගේ අහපු සින්දුවක් .tamil song අහද්දි ගෙදර අය අහනව පිස්සුද කියල එත් එවා කොච්චර ලස්සනද කියල මම හිතනව.ඔයා නියමට sing කරනව all the best❤️
@sandarusubashana
@sandarusubashana 3 жыл бұрын
tamil song thama lassana ♥️
@PeaceNJoy365
@PeaceNJoy365 3 жыл бұрын
අනිවාරෙන් .දැන් මාව දෙමළ කෙල්ලෙක් ගානට දාල තියෙන්නෙ😂❤️
@sankalpani5045
@sankalpani5045 3 жыл бұрын
මාවත්.මගේ ලග වැඩිපුරම tamil සින්දු තියෙන්නේ ...
@kithmikashmira5873
@kithmikashmira5873 3 жыл бұрын
@@PeaceNJoy365 me too
@sandarusubashana
@sandarusubashana 3 жыл бұрын
@@PeaceNJoy365 🥰
@samudithachathuranga7624
@samudithachathuranga7624 3 жыл бұрын
බුක් ශොප් එහෙකට ගියපු වේලාවක අහම්බෙන් ඇහුන සිංදුවක්,ආයේ ඉති සුපිරියක් තමා 🤘
@anuththaradunuweera3427
@anuththaradunuweera3427 3 жыл бұрын
පිස්සු තද වෙනවා කොයි වෙලේ හරි මෙයාගේ දෙමළ සිංදු අහලා 🤩🤗❤️❤️🌸
@eshanweerakkody9225
@eshanweerakkody9225 3 жыл бұрын
දීනේෂ් ❤ අයියාට ඇබ්බැහි වේලා ඉන්නේ සුපිරී කළාකරුවේක් ❤🎶
@user-mg5jc9xn9n
@user-mg5jc9xn9n 3 жыл бұрын
ගීතයකට එහා ගිය හැඟීම්.. නිසැකවම මෙය හැඟුම් ගායනාවකි.. 🥺♥️ තනිවෙමි.. විඳිමි..නිවෙමි.. ♥️🌊
@ashanwikramasingha2751
@ashanwikramasingha2751 3 жыл бұрын
දින්නා තව Duet එකක් ඕනේ කාන්චි එක්ක..දින්නාගෙයි කාංචිගෙයි Voice වල මාර Sync එකක් තියෙනවා..අනිවා ඕනේ තව ඒකක්..දැනෙනා තුරු මා එකත් මාර විදිහට ලස්සන වෙන්න Feel වෙන්න Synchronisation එක ලොකු හේතුවක් වෙන්න ඇති...❤️ ජය වේවා දින්නා..
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
සිරා 🔥
@tharunawoo3348
@tharunawoo3348 2 жыл бұрын
ඔව් අනිවාරෙන් ❤
@sasvinudissanayaka8137
@sasvinudissanayaka8137 Жыл бұрын
අනේ දිනේශ් මල්ලි ඔයාගෙයි කාන්චිගෙයි දැනෙනා තුරා බලද්දි දෙන්නගේම කටහඩවල් දෙකයි,ඔය දෙන්නගේ රගපෑමයි හරියට ඔයාල දෙන්නගේ ඇත්තම සිදුවීමක් වගේ දැනෙන්නේ..... ඉවරවෙද්දි මාර දුකයි.. ඔයාල දෙන්න තමයි ඇත්ත ජීවිතේටත් ගැළපුනානම් හොදයි අනේ😔😍😍😍😍😍💝
@user-sulasi
@user-sulasi Жыл бұрын
පිස්සුද ..
@erandiharshani9343
@erandiharshani9343 2 жыл бұрын
අද තමයි හරියටම මේ සින්දුව අහන්න ගත්තෙ. 25 වෙනි පාරටත් තාම අහන එක නවත්තගන්න බෑ 🥺💙💫
@user-tr5vs5pz9u
@user-tr5vs5pz9u 3 жыл бұрын
ඇති යන්තම් අයියගේ සිංදු අහන්න බලන් ඉන්න අය ඉන්නවා කියලා මතක් වෙලා 🤧
@dulsew
@dulsew 3 жыл бұрын
අම්මෝ එතන නම් නළුවම තමයි❤
@heshanprabath401
@heshanprabath401 3 жыл бұрын
ලගදිම දකුනු ඉන්දියාවට❤️❤️❤️❤️❤️🤴🤴🤴🤴🎧🎧🎶🎶
@VibeWithCj
@VibeWithCj 2 жыл бұрын
00:30 நில்லாமல் வீசிடும் பேரலை❤️ I was wondering How I missed this masterpiece🤩😍
@semindiwickramasinghe2003
@semindiwickramasinghe2003 3 жыл бұрын
සිංහල ගීත වගේම ඔයා ගායනා කරන දෙමළ ගීතත් ගොඩාක් ලස්සනයි ❤️ හදවතටම දැනෙන කටහඩක් ❤️
@miurujayasinghe6441
@miurujayasinghe6441 3 жыл бұрын
Never imagined to hear my favorite ever Tamil song sung by a Sri Lankan! Just amazing ❤️ ! Pls upload the full version of this and try to cover Mundhinam Parthene..
@Ambobn
@Ambobn 3 жыл бұрын
Yo
@sweetNdiet
@sweetNdiet 3 жыл бұрын
இளமை ததும்பும் குரல்.. மாமழை மெய்யாகியது..
@artgallery2580
@artgallery2580 3 жыл бұрын
ලස්සනයි 😌❤️ ඉදිරියටම යන්න❤️❤️
@minalivanheer5492
@minalivanheer5492 3 жыл бұрын
Blessed one with a blessed voice 💆🏻‍♀️
@maheshiweerasinghe5817
@maheshiweerasinghe5817 3 жыл бұрын
This is one of my ever loving song..... ❤I'm so lucky to hear it from Sri Lankan voice....Thank U brother and Go ahead congratulations 🌟
@yeshanisamaranayake1571
@yeshanisamaranayake1571 3 жыл бұрын
හරිම ලස්සනයි . භාවනාවක් වගෙ 😍
@BLUESKYPRODUCTIONS
@BLUESKYPRODUCTIONS 3 жыл бұрын
Dreamy voice.. ❤️❤️❤️
@saarajayalath1138
@saarajayalath1138 3 жыл бұрын
අයියේ ඔයාගෙ සිංදු කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ 😍
@nikie_dila
@nikie_dila 3 жыл бұрын
My favorite voice plus the look♥️🎶
@dewniperera3928
@dewniperera3928 3 жыл бұрын
Amazing voice , no words to express ❣️
@amayajayasinghe..2484
@amayajayasinghe..2484 2 жыл бұрын
What a beautiful song!!! With a beautiful voice!
@daxvmayadunna6162
@daxvmayadunna6162 3 жыл бұрын
*10 වෙනි පාරටත් තේරේන්නේ නැතුව සිංදුව අහන මං ඇබ්බැහි වෙන සුළුයි*
@saarahfathi115
@saarahfathi115 3 жыл бұрын
😍😢 original eka ahanawata wada wenasma feel ekak thiyenawa meke .love it . Great job
@kevinwanigarathne2046
@kevinwanigarathne2046 3 жыл бұрын
listening to this more than 10 times now. recalling some beautiful memories .....love this song..
@suduvr
@suduvr 3 жыл бұрын
One of the favorite songs from one of the favorite voices...
@ZandyD
@ZandyD 3 жыл бұрын
*Dinna :) Want more broh....this one is gonna be hit 😄❤❤*
@buddhikapriyadarshani3946
@buddhikapriyadarshani3946 3 жыл бұрын
addict to your voice 😍 . Such a calming and melodious voice
@sew..1563
@sew..1563 2 жыл бұрын
Omg dinesh such a mad ....thank you so so much my fav song...❤️❤️
@madhuariyasinghe9139
@madhuariyasinghe9139 2 жыл бұрын
කලාවටම උපන් තරුණයෙක්.මම ආසම ගායකයෙක් දිනේෂ් 💚
@alokamadagedara9585
@alokamadagedara9585 3 жыл бұрын
Truly touched my heart💕✨So beautiful♥️
@vishalshami-ly1jj
@vishalshami-ly1jj 3 жыл бұрын
Vaaranam Aayiram සුපිරි ෆිල්ම් එකක දැනෙන සින්දුවක්
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
අනිවා
@heshanprabath401
@heshanprabath401 3 жыл бұрын
අපි ආසයි උබ ලොකෙ දිනනවා දකින්න
@thamararanasinge7933
@thamararanasinge7933 3 жыл бұрын
Heart touching !beautiful dinna ayyaa...🙈❤️✌️
@anujatharinda5084
@anujatharinda5084 3 жыл бұрын
අඩෝ මේක ෆීල් එකක් පට්ටම ලස්සනය,මේ වගේ ඒවා තව ඕනේ ❤❤❤❤❤
@de_vindi
@de_vindi 3 жыл бұрын
"Addicted" to the voice is a very beautiful voice 🥂✨️Congratulations from the heart ❤️✔
@chanishkaishari5113
@chanishkaishari5113 2 жыл бұрын
ආසම සිංදුවක් wow superb 😍❤ your voice....💥 superb
@poornimafernando208
@poornimafernando208 3 жыл бұрын
I’m in love with your voice ❤️
@s.nirosha7874
@s.nirosha7874 3 жыл бұрын
One of my favorite tamil song❤😍
@naveenaperera7936
@naveenaperera7936 3 жыл бұрын
Your voice is a drug that I’m addicted to ♥️
@ashedipeiris347
@ashedipeiris347 3 жыл бұрын
Om Shanthi 😂
@manuladinesha769
@manuladinesha769 2 жыл бұрын
This is just awesome!!!! Speechless
@harshirajapakshe9492
@harshirajapakshe9492 3 жыл бұрын
Addicted to your version of this song. Much love ❤️
@rasula
@rasula 3 жыл бұрын
This is just perfect Dinesh 🔥 Keep coming 🤙
@dn8233
@dn8233 3 жыл бұрын
I am not smart enough to know the right words to say how much your voice has done for me and you have an adorable voice which is very charming and a delight to listen to. I absolutely love this. It’s love and warm hugs in auditory form ❤ ❤ ❤
@nethmitharuka01
@nethmitharuka01 3 жыл бұрын
Heart touching voice...❤️🥰
@charuncharun8050
@charuncharun8050 3 жыл бұрын
Wow such an amazing voice and song 😍🤟
@insu5959
@insu5959 3 жыл бұрын
Addicted to this voice ayya. ❤❤ best of luck
@sahaniabeydeera3880
@sahaniabeydeera3880 3 жыл бұрын
Such a calming and emotional voice😍😍😍nothing to say ❤❤❤please compose more and more masterpieces such like this in the future 🎶❤
@Serin11
@Serin11 3 жыл бұрын
ආසම සින්දුවක් ආසම කටහඩකින් 😍
@waruniwickramarathne2449
@waruniwickramarathne2449 2 жыл бұрын
Beautiful 😍 One of my favorite ❤
@rajeevannanthakumaran2599
@rajeevannanthakumaran2599 3 жыл бұрын
Admiring your pronunciations and this is a pure lit ❤️😇
@pramodyatheshan6262
@pramodyatheshan6262 3 жыл бұрын
තේරෙන් නැති උනත් ඇබ්බැහි වෙලාවගේ අහනවා .😍🌹💋
@thusithvino4825
@thusithvino4825 2 жыл бұрын
Wow pronunciation.... ❤👌🏻 நெஞ்சுக்குள் பெயிதிடும் மா மழை
@lakithkaravita6279
@lakithkaravita6279 3 жыл бұрын
සිංදු විතරක්ම නෙවෙයි රගපාන්නත් හොඳයි දින්නා 😃
@ridermalli2560
@ridermalli2560 3 жыл бұрын
සිරා
@samodarachamindi
@samodarachamindi 3 жыл бұрын
I'm addicted to u dinesh ayya. stay blessed for every works your future
@gihankularathne4728
@gihankularathne4728 3 жыл бұрын
ඒ කටහඬ ❤️
@iroshkavinda
@iroshkavinda 3 жыл бұрын
හිත නිවන්න පුලුවන් භාවනාවක් වගේ කටහඩක් අයියාට තියෙන්නේ ❤️
@praveenadavid6778
@praveenadavid6778 2 жыл бұрын
Omg im listening to your cover for the first time 😭😭😭😭 im in tears 😭😭😭 sooooo beautiful and your voice is just mesmerizing 😍♥️🥰
@Harindrah_Jayaweera
@Harindrah_Jayaweera 3 жыл бұрын
Woah! One of my fav Tamizh songs sung by Hariharan sir. 😍❤️ He will be amazed to hear your voice. Good luck.
@imeshmanuja2154
@imeshmanuja2154 3 жыл бұрын
හැමදාම වෙනසක් කරන අාසම ගායකයෙක්,එතනනම් නලුවෙක්ම තමයි,අාදරෙයි හැමදාම දින්නා😍😍
@CM-yq9fv
@CM-yq9fv 3 жыл бұрын
Beautiful rendition of the song. you nailed the pronunciation too. hope to hear more sinhala and tamil songs from you. good luck.
@dilshaniudeshika100
@dilshaniudeshika100 3 жыл бұрын
භාවනාවක් Heart touching song 💎 🎼🎵
@pasindumadusanka12
@pasindumadusanka12 3 жыл бұрын
හැමදාම වෙනසක් කරන කොල්ලෙක්❤️
@farnasfawzy8487
@farnasfawzy8487 3 жыл бұрын
Whoa u just nailed it.... I mean ur Tamil is just amazing n u pronounce the words so well.. n ur voice is soo mesmerising...
@nimalierandika160
@nimalierandika160 3 жыл бұрын
Once this was one of the favorites .... Again loving it because of you ♥️ So nicely done
@thilinihansika7617
@thilinihansika7617 2 жыл бұрын
Love your voice.. .❤️
@Hana-xw5yl
@Hana-xw5yl 3 жыл бұрын
Wanna hear more tamil song covers from your mesmerising voice bro❤️✨
@durangaharindi7288
@durangaharindi7288 3 жыл бұрын
Love this song......💞❤️ N film🥺🔥...
@navanimaheshika7867
@navanimaheshika7867 3 жыл бұрын
Aneee❤️😍. What a beautiful voice ❤️😍. God bless you ❤️
@mithunifernando2033
@mithunifernando2033 2 жыл бұрын
What a wonderful voice ❤️❤️
@ishiniramanayaka5627
@ishiniramanayaka5627 3 жыл бұрын
🥺❤️ love this
@kaveemgamage2260
@kaveemgamage2260 3 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ❤️😍👀 ආදරෙයි හැමදාම❤️Good luck❤️
@taxi8615
@taxi8615 2 жыл бұрын
omg🙌heart touching voice♥️
@isuriparanamana4731
@isuriparanamana4731 3 жыл бұрын
Love this. And always ur voice ❤️💟
@yashodhakulathunga7507
@yashodhakulathunga7507 3 жыл бұрын
Heavenly voice 🥺♥️
@damithdilshan6138
@damithdilshan6138 3 жыл бұрын
ආසම ගායකයා DG😍
@nishithedirisooriya3156
@nishithedirisooriya3156 3 жыл бұрын
Wooww.. what a lovely voice😍❤👏👏👏
@dulakshikarunathilake8221
@dulakshikarunathilake8221 3 жыл бұрын
This is sooo cool 🥺❤️
@maheshwareedesilva5438
@maheshwareedesilva5438 3 жыл бұрын
Notification eka dakapu gaman pissu haduna..mage favouritema tamil song eka..pissuwak meka nm..😍🤩❤
@hirunishamika3787
@hirunishamika3787 3 жыл бұрын
Dinesh aiya You are my favourite singer ❤️... Im definitely coming to the Nadagama show to see you ❤️
@madunilangani812
@madunilangani812 3 жыл бұрын
Song eka godak lassanai aiyaa ❤️❤️
@darshavideveraj5012
@darshavideveraj5012 3 жыл бұрын
What a voice ❤️
@jananianupama7426
@jananianupama7426 3 жыл бұрын
කවදාවත් වෙනස් වෙන්නැති මගේ කැමතිම ගායකයා...♥️😍
@PamalkaKarunanayake
@PamalkaKarunanayake 3 жыл бұрын
The best I always hear from you are the Tamil hits! Romba Nallam Bro! 🙏🏻💐❤️ Acting has got be a passion now men! Ain’t it? 😉💐 Soothing man! ❤️💫
@nadee2004
@nadee2004 Жыл бұрын
Ummeyikum... a brilliant voice 😘❤️ ❤️❤️
@dewjaa1631
@dewjaa1631 3 жыл бұрын
The best voice I've ever seen in the new generation
@rashmipraboda4901
@rashmipraboda4901 3 жыл бұрын
Doing his magic 🤧🥺..love ur voice ..පිස්සු වගේ 🤷🥺
@Abisheka_fernando
@Abisheka_fernando 3 жыл бұрын
Thanks දින්නා.... 🖤 ඒක මනෝ පාරකට කියාපු රහක්....🙏
@upekshaliyanage7411
@upekshaliyanage7411 3 жыл бұрын
One of the heart felt songs from the most watched tamil movie.. a marvellous effort ayya... keep moving
@avk237
@avk237 2 жыл бұрын
🥺🥺🥺really love that voice❤❤❤
@nuranvlogs740
@nuranvlogs740 3 жыл бұрын
Music all rounder 🔥
@anasofia1076
@anasofia1076 3 жыл бұрын
දිනේෂ් අයියට ඇබ්බැහි වෙලා ඉන්නෙ♥️🎵🎶
@roshikadassanayaka3819
@roshikadassanayaka3819 3 жыл бұрын
Such a beautiful voice! ♥️
@hashiniwedanda1664
@hashiniwedanda1664 3 жыл бұрын
Such a soothing voice ♥️
Vaseegara | Covered by Dinesh Gamage
2:16
Dinesh Gamage
Рет қаралды 513 М.
Pogiren - Cover by Dinesh Gamage
2:11
Dinesh Gamage
Рет қаралды 408 М.
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 24 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 21 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Vaaranam Aayiram - Nenjukkul Peidhidum Video | Harris Jayaraj | Suriya
5:40
SonyMusicSouthVEVO
Рет қаралды 85 МЛН
Sparsha ( ස්පර්ශ ) With Dinesh Gamage | 01st July 2022
40:13
ස්පර්ශ - SPARSHA
Рет қаралды 410 М.
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 839 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 14 МЛН
KeshYou x Snoop Dogg - Forever Sunday (Official Music Video)
3:06
BM PRODUCTION
Рет қаралды 208 М.
V $ X V PRiNCE, Shulamah - Jai Jatpaimyz (2024)
2:38
Студия СОЮЗ
Рет қаралды 134 М.
R-ONE - SENSIZ / СЕНСІЗ (Official Audio)
2:51
R-ONE MUSIC
Рет қаралды 62 М.