KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කියාගන්න බැරි තරම් දුකක් දැනෙනකොට මොකද කරන්න ඕන?| Dinesh Muthugala
12:51
බැන්දට පස්සෙ කවුරු කියන එකද අහන්න ඕනි 🤱&👰|Dinesh Muthugala | #dineshmuthugala #muthugalasir
12:49
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
This Game Is Wild...
00:19
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
00:39
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
2:44:02
දෛවය දේවල් දෙන්නෙ හොඳම කෙනා බලලා | Dinesh Muthugala
Рет қаралды 215,237
Facebook
Twitter
Жүктеу
1
Жазылу 774 М.
Dinesh Muthugala
Күн бұрын
Пікірлер: 475
@sarangichamika6459
9 ай бұрын
මොන ප්‍රශ්නෙ හිතේ තියාගන ගියාත් එ ප්‍රශ්න ගැන නොදැනම සර් දුන්න අවවාද වලින් හිත හදාගත්ත තැන් අනන්තයි 🥺 මං හිතන්නෙ එහෙම ලමයින්ගේ හිත් වලතියෙන දේ අදුනගන්න තරම් සර් මොන තරම් ලමයින්ට ආදරේ ඇතිද 🥺 එකත් සර්ගෙ එක්තරා පිනක් ✨🙏♥ එලියේ අය මොනා කීවත් උගන්න දේත් අකුරක්වත් වරද්දන්නෙ නැතුව දෙන ගමන් මෙහෙම අවවාද දෙන්නෙත් නියම ගුරුවරු 💕✨ ලමයින්ට ආදරේ ගුරුවරු ඇත්තටම 🥺❤ බුදු සරණයි මගේ සර් 🌻🌍💕
@kavishkashenal4695
9 ай бұрын
Attha 🥺
@Dssdi-123
7 ай бұрын
ඒක ඇත්ත සර්ට අපි ප්‍රශ්නෙක ඉද්දි තේරෙනව.මං ඒක අත්දැකීමෙන් දන්නව ,අනිත් අයමොනව කීවත් සර්ගෙ පන්තිගිය ලමයි ඒක දන්නව.ප්‍රශ්නයක් හිතේ තියං ගිහින් පන්තියෙ ඉදගත්තම එද්දි සර් පොටක් අල්ලල දෙනව ප්‍රශ්නෙ විසදගන්න ,ආයෙත් කියනව මේ comment එක ඇත්තක් ❤️
@genili
9 ай бұрын
මේ උපදෙස් ගොඩක් වටිනව. ඉගෙන ගන්න වයසෙ ලමයෙක්ට මේවා අහන්න ලැබෙන්න පෙර පිනටමයි.
@ChandanRathnayaka-tz9sg
9 ай бұрын
අනේ මොන තරම් වාසනාවක්ද මුතුගල සර්ගෙන් ඔයාලත් ඉගෙන ගන්නව දකින එක ගැන. මාත් සර්ගෙ ගෝලයෙක්. හැමදාම threewheel park එකේ ඉදන් සර්ගෙ video බලනවා.
@Dilmikavisha2004
9 ай бұрын
හැමදාම ජිවිතෙ වැටෙන හැමතැනකදිම නැගිටින්න පාර කිව්වා හිතෙ මොන ප්‍රශ්නයක් තිබුනත් සර්ගෙන් හැමදෙයකටම උත්තර හම්බුනා...🥺❤මගෙ සර්ට බුදුසරණයි 🙏🙏
@kgdisanayaka1554
6 ай бұрын
මාත් කටින් ස්තුති නොකරට exam ඉවර වෙලා tute අස් කරද්දි ඒවට ස්තුති උනා දුක හිතුනා මාත් එක්ක ඒගොල්ලො රෑවල් කීයක් ගතකරන් ඇද්ද😢 class එකේ කොච්චර කාලෙ ගෙවන්න ඇද්ද මට මගෙ හීන වලට යන්න තීන එකම පාරට මාව ඇරලුවේ ඒගොල්ලො. දැන් result එනකන් බලන් ඉන්නව මන් වගේම මට උදව් කරපු ජීවය නැති මගෙ මේසෙ,පොත් ,පෑන් පවා මට ආශිර්වද කරනව කියලා මන් දන්නවා මන් දන්න අපෙ වයසේ ගොඩක් ලමයිට වඩා මම ගොඩක් හොදයි ඒ දෙවල් කවෘත් දැන ගන්න ඕනා නෑ මායි,දෙවියොයි දැනගත්තාම ඇති.😊බුදු සරනින්,දෙවි පිහිටෙන් ලබන සතියෙ හෝ ඊට පස්සේ සතියෙ එන ඒලෙවල් result එක මගේ හිත සතුටු කරන result එකක් වේවා මේක කවුරු හරි කියනවනවනම් ඔයත් මට wish කරන්න කියල ආදරෙන් ඉල්ලනව.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nuwansanjeewa9114
Ай бұрын
❤❤
@kgdisanayaka1554
Ай бұрын
@@nuwansanjeewa9114 wadak na dear campus yanna select na mawa🥺
@bodimecooking2342
9 ай бұрын
දෛවය කියන්නෙ.දෙවියන්.අපි හැමෝටම plan කරපු ජීවිතයක් තියෙනවා.කොච්චර දැගලුවත් අපේ ජීවිත විසදෙන්නෙ ඒ plan එකට අනුව.ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ.දෙවියන්ට ඕන නම් අපේ කැමැත්ත නැතත් අපිව ආරක්ෂා කරනවා.මේ ලෝකෙ වෙන හැම දෙයක්ම අහඹු සිදුවීම් නෙවෙයි.දැන් මේ comment එකට කට්ටිය ටිපර් වෙන්න එපා.අපි ලෝකෙ හොයාගෙන නැති ගොඩක් දේවල් තාම තියෙනවා.ඒක නිසා විද්‍යාව කියන්නෙ ලෝකය හොයාගන්න එක.😊😊
@ChamodiLakshika-px3rm
9 ай бұрын
සර් මගෙත් තාත්තා ලගදි නැති උනා. ඒත් මන් හැමවෙලේම හිතනව මට තාත්තා නැති උනත් අම්මා ඉන්නවනෙ. හොදට ඉගෙනගෙන අම්මට සලකනවා කියලා.සර්ගෙ උපදෙස් ගොඩක් වටිනවා .
@Oshiiwarnasooriya
9 ай бұрын
අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ❤
@samodhadesilva8907
9 ай бұрын
අපිට හැමෝටම physically උදව් කරන්න බැ..ඒත් අපිට තව කෙනෙක්ව මානසිකව සුවපත් කරන්න පුඑවන් ..සර්ට ගොඩක් පින්..🙏🙏🙏
@thisarasandaruwan4552
9 ай бұрын
මේක ඇත්තක්.. මම දැනට ජීවිතේ යම්තාක් දුර ආව නම් ඒ උදව් කල පොත් මෙසය, පුටුව, බෝඩිං කාමරයකට පවා මම වැඳලා තමයි එන්නෙ. ඒක හැඟීමකින් කලාම ලොකු සැනසීමක් හිතට ලැබෙනවා. ස්තූති කලා වගේ දෙයක්..
@hikkkies
9 ай бұрын
අනිවාර්යෙන්ම ❤❤❤❤ බක පණ්ඩිත ගුරුවරු වැහිවැහල ඉන්න ලෝකෙ මෙහෙම නිහතමානී ගුරුවරු ඉන්න එකම මේ රටෙ බිහිවෙන ලමයින් පිරිසකට හරි පෙර පිනක්මයි
@ishandilsara-j6g
9 ай бұрын
දයිවය දේවල් දෙන්නෙ හොදම කෙනාටම වෙන්න ඕනී මන් කොච්චර හොදට වැඩ කලත් මාව test pepper වලට හොදට ලකුණු තිබ්බත් අවසානෙට මාව exam පේල් ඒ ලෑබීම වෙන්න ඇති olevel exam එකෙන්ම හොදට වැඩ ටික කරපු කෙනෙක් පේල් උනාම දැනෙන ඒ දුක 😢 මානසිකව වැටිලා ඉදියා මාසයක් තිස්සෙ 😢 දැන් මන් ආයිත් වැඩ කරනවා මේ පාර Exam එකට 😊
@oshadamihiraj
9 ай бұрын
oya hodata exam liuvada
@Lucky000-cd8jd
5 ай бұрын
මම් private campus එකක..මමත් කොයිතරම් වැඩ කලත් exam repeat viva repeat කරන කරන දෙ වරදිනව...අතගහන වැඩෙ කෙලවෙනව...අනෙ මංද බං..
@ishanshanuka862
9 ай бұрын
සර් දෙන මේ හැම උපදෙසක් නිසා ම අපිට වරදින්න යන හැම වෙලාවෙම සර්ව මතක් වෙලා කරන වැරද්ද කරන එක නවතිනවා... ❤
@ChandrikaNimali-ei5nl
9 ай бұрын
මම ලොකු පුතලා ඉන්න අම්මා කෙනෙක් ආච්චි අම්මා කෙනෙක් මම නිතරම පුතගෙ වැඩ සටහන් බලනවා මම ලොකු satutak ලබනවා ලොකු පොඩි සියලු දෙනාට වටිනාකමක් තිබෙන දෙයක් උගන්වන ඔබට සියලු දෙව් පිහිට ❤❤❤❤❤
@FleurGianna
9 ай бұрын
මේ කතාව නම් ඇත්තම ඇත්ත... මගේ ජීවිතේ අත්දැකීම් වලින්ම ඒක දන්නවා. Grateful නැති මිනිස්සු සියල්ල නැති කරගත් හැටි මං දැක්කා.. ඒ වගේම ලැබුනු දේවල් වලට ආදරේ කරපු මිනිස්සු දියුනු උනු හැටිත් දැක්කා❤
@kasunsameera7129
5 ай бұрын
eka aththa
@Gkhlp
9 ай бұрын
ඕනම කෙනෙකුට ජීවිතේට ගන්න පුලුවන් රත්තරන් වටින උපදෙස්❤❤ ඔබ තුමාව තිසරණය විසින් ආරක්ෂා කරත්වා... අනාගත දියුණුවම සැලසෙත්වා..❤🙏
@maleesha778
7 ай бұрын
මේ කියාදෙන හැමදේටම හදවතින්ම ස්තූතීයි SIR...තව තව දියුණු වෙන්න ඕනි...🙏❤️
@thashilapramodi
9 ай бұрын
සර්ගේ අවවාදයක් අහන්න ලැබුණේ ගොඩක් කාලෙකින්..😢 ඉස්සරනම් සතියට දවස ගානේ හරි ලැබෙනවා..ඒත් දැන් එහෙම නෑ..ඒත් සර් කියලා දුන්නු දේවල් හැමදාම මතකේ තියනවා..❤ තෙරුවන් සරණයි සර්ට..!
@NiluAyagama
6 ай бұрын
මෙක ඇත්ත.මට ලැබෙන දෙවල් වලට මම විශ්වයට ස්තුතියි කරනවා එවිට තව තව දෙවල් අපිට ආකර්ෂණය වෙනවා. හොද දෙවල් වලට ස්තුති කරන්න.හොද ප්‍රතිඵල ලැබේවි .ස්තුතියි 🙏🙏
@buddhikalakshan9858
9 ай бұрын
සර් මේදැන් මේක බලන්න කලින් මම අම්මා එක්ක කතා කර කර හිටියෙත් අඩුපාඩු ගැන අපේ මේ ජිවිතේ අඩුපාඩු ගැන අත්තටම සර් අපි දුකෙන් හිටියේ ඒත් එතකොටම නොටිෆිකේශන් එක ආවා මම ඒවෙලාවෙම මේක දැම්මා අම්මටත් ඇහෙන්න ඇත්තමයි සර් හිත හැදුනා අපේ ගොඩාක් සර්ට පිං සර්❤️ මම සර්ගේ ක්ලාස් එනවා ඒකෙදිත් සර් දෙන අවවාද අහගෙන එනවා ඇවිල්ලා අම්මලා එක්ක කතාත් කරනවා ගොඩක් පිං සර් ❤️ මේ හැමදේටම 🥰 🙏
@NethmiHansika-rq8nq
7 ай бұрын
kzbin.info30b-GIt3htY?si=mo88PqOmcU2Z33wK
@suwarnasilisuwarna995
9 ай бұрын
සර්ට ගොඩාක් පින්සිද්ද වේනවා සර් ළමයිට විතරක් නෙවෙයි දැනට රස්සාවක් කරන අයටත් වැඩිහිට් යන්ටත් අනිත් ගුරුවරුන්ටත් ඉගනගන්න ගොඩාක් දෙවල් සර් උගන්වනවා මේ ව්ගේ සම්පුර්ණ දන්න දේ උගන්වන එකම ගුරුතුමා ඔබ තුමා කියලයි මම හිතන්නේ තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සම්පත් ලැබේවා දිර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 👍👍👍👌👌👌❤❤❤🥰🥰🥰
@sewwandianuradha6010
9 ай бұрын
ජිවිතේට ඔන තැන් වලදි අපේ සර් අපේ ලග 🥺❤️❤️❤️❤️ බුදුසරණයි අපේ සර් ❤❤❤❤❤
@shanukiyashera397
9 ай бұрын
සර් ඕලෙවල් විභාගෙ අතලග තියන් වැටෙන්න පුලුවන් උපරිමේට්ම වැටිලා ඉන්න අවස්තාවක දෙවිකෙනෙක් වගේ මේ වීඩියො එකෙන් කියල දුන්නෙ ඔබතුමා ❤ බොහොම පින් සර්.❤️😊
@NethmiHansika-rq8nq
7 ай бұрын
kzbin.info30b-GIt3htY?si=mo88PqOmcU2Z33wK
@threesisters870
9 ай бұрын
අනිවාර්යයෙන් sir... 💯 බොහොම ස්තූතියි ❤ විශ්ව ආකර්ෂණ යේ මූලධර්මය ක්, බුද්ධ චරිතයේ ආදර්ශයක් ❤කෘතඥ වීම ❤️
@manojagunarathna2367
9 ай бұрын
මගේ අඩුපාඩු මම හැමදාම හදාගන්නවා සර්❤හරිම වටිනවා මේ උපදෙස්.බොහොම පින් සර්❤🙏🙏🙏🙏
@NethmiHansika-rq8nq
7 ай бұрын
kzbin.info30b-GIt3htY?si=mo88PqOmcU2Z33wK
@imliveinbangtanworld3631
9 ай бұрын
හැමදාම ජීවිතය හදා ගන්න උත්සාහ කරේ Sir කියන දේවල් නිසා .. තෙරුවන් සරණයි මගෙ Sir ට .. 🙏🏻🙏🏻🙏🏻💫🌷💯🍃 ..
@slvideo2087
6 ай бұрын
මමනම් දුකින් ඉන්න වෙලාවල් ගොඩාක් අඩුයි.මම කැමති නිදහසේ සැනසීමෙ ඉන්න.මට ඒක ගොඩාක් වෙලාවට ලැබෙනවා.මේ ජීවිතය හරිම සුන්දරයි.හිතන විදිහයි වෙනස් කරන්න ඕනි.අනික බලෙන් ලෙඩ දාගන්න එපා.එහෙම උනාම තමන්ගේ සැනසීමයි නැති වෙලා යන්නෙ.ඒක නිසා පාඩුවේ ඉන්න ඕනි.❤❤❤❤❤.තෙරුවන් සරණයි සර්❤❤❤
@kgdisanayaka1554
6 ай бұрын
Ow❤❤😊
@kasunsameera7129
5 ай бұрын
Ae kathawa sahathika aththa
@NisansalaSadamali-xo3tq
9 ай бұрын
Sir මගේ පුතාට වයස අඋරුදු 4. මන් බලන් ඉන්නේ. Sir වගේ දෙවියෙක් ලගට. මගේ පුතාව clas එවන්න.ලස්සනට ජිවත් වෙන්න. ඉගනගන්න.
@ChandanRathnayaka-tz9sg
9 ай бұрын
ඔබ වැනි වැස්සියන් 1000 ක් හිටියනම් අද අපේ රට මාර දියුණුයි. * වැරදිලා වැස්සි කියලා type වෙලා sorry මන් අම්මලා කියල type කරන්න හැදුවෙ
@sandaliamanda8939
8 ай бұрын
@@ChandanRathnayaka-tz9sg☕️☕️🙂😐
@dilushasadaruwan9970
9 ай бұрын
මේ කතාව ඇත්ත.අපි නිතරම හිතන්නෙ අපිට නැති දේ ගැනම විතරයි.තියෙන දේවල් ගැන හිතනවනන් කොච්චර සතුටු වෙන්න පුලුවන්ද අපිට.බොහොම පිං සර්ට මේක මතක් කරලා දුන්නට❤️
@nipunaproduct4997
8 ай бұрын
sir kiyana kathawa hari .man කෝටි ගානක වහන ගත්ත කෙනෙක්.මන් එක වාහනයකටවත් ආදරේ කරේ නෑ.අද මන් ගාව තිබ්බ එක ජීප් එකක් වත් නැ.මන් හම්බ කරපු හැම දේම නැති උනා.සල්ලි හම්බෙද්දි මුල මතක නැති උනා මට.මන් තමා ඊයේ හන්තන පාරේ ඉද්දි සර්ට හෝන් එක ගහගෙන සුදු car eke ගියපු කෙනා.❤
@NethmiHansika-rq8nq
7 ай бұрын
kzbin.info30b-GIt3htY?si=mo88PqOmcU2Z33wK
@wathsalapiyathilaka7517
6 ай бұрын
Oya oyage warada awankawa therum gathane..eka nihathamaniwa piligathane..a warada hadagena issarahata yanna..Wish you all the best!!
@ChandanRathnayaka-tz9sg
9 ай бұрын
සර් උගන්නපු දේවල් මාර වටිනවා. මම 2023 A/L ලිව්වෙ MCQ 50 හෙන් 13ක්ම හරි. ඇත්තමයි සර් ඔයා නම් දෙවියෙක්. 3rd shy වෙනකන්ම සර්ගෙන් ජීවිතේ ඉගෙන ගත්ත එක ගැන මාර සතුටුයි. සර්ට බනින උන් අනිවාර්යෙන්ම දුගතියෙ තමයි
@navooodya
9 ай бұрын
😅
@sasinduvimukthi3976
7 ай бұрын
😅
@nishodinishodi-ub2ff
7 ай бұрын
ඇත්තමයි සර් ඔබතුමා දරුවන්ට කියල දෙන දේවල් අහල මම මගේ ජීවිතේ ගොඩාක් දේවල් හදා ගන්නවා.මගෙ ජිවිතේට එක පාරක් හරි ඔබතුමව දැකල කතා කරන්න තිබුන නම් කියලා හරී ආසාවෙන් ඉන්නවා.
@gayanliyanage1
9 ай бұрын
මේ දේවල් කෙනෙක් පිලි පෙද්දොත් එයාගේ දියුනුව නවත්වන්න බෑ... අනිවාර්යයෙන්ම සර් ගොඩක් ස්තූතියි...❤🙏
@madushaperera7753
9 ай бұрын
කියන්න වචන නෑ.. ඒ තරම් වටින කතාවක්.. ❤❤❤❤
@AsnaaIshek
9 ай бұрын
" සර් කියන දේවල් ඇත්තටම හරි. එදාට වඩා අද තමයි මේ දේවල් හොඳටම දැනෙන්නේ. ලෝකේ එක පැත්තක මිනිස්සූ ජීවිතේ ගැන මරබියෙන් ඉන්නේ. කන්නේ තණකොළ කුසගින්නට බොන්න පිපාසෙට වතුර ටිකක් නෑ.වතුර කෑම හොයාගන්න ගියොත් ජීවිතේ නැති වෙනවා කියන දේ විතරයි දන්නේ.මැරෙන්න ඕන මැරෙන්න ඕන කියලා අපි කීවාට ඇත්තටම මැරෙන වෙලාවට හිත් වලට බය එන්නේ නිරායාසයෙන්මයි." ඒ අතින් අපිට සර් කියනවා වගේ මොනවාද අඩු කියලා හිතෙනවා.🙏✨️❤️ දුක් පීඩා විඳින සියලුදෙනාම නිදුක් වේවා ! නිරෝගි වේවා ! සුවපත් වේවා! 🙏🙏🙏 සර්ට බොහොම ස්තූතියි !තෙරුවන් සරණයි සර් ! ✨️✨️✨️
@ChannaPathirana-n9r
9 ай бұрын
ඇත්තටම මගේ ඉගන ගන්න කාලය නම් ඉවරයි එත් ජිවිතේ ඉගන ගන්න අඩු පාඩු හදාගන්න දෙන අවවාද වලට ගොඩාක් පින් බුදුසරනය සර් සර් ගේ වඩියො එකක් බැලුවම හිතේ තියන හැම පරස්නයකටම පිලිතුරැ ලැබෙනවා හිතට පුදුම නිදහසක් දැනෙන්නේ ❤❤❤❤
@mmnaturegloss9808
9 ай бұрын
මේ වගේ vedio වලින් ගෙදර ඉන්න අපේ දරුවන්ට ලොකුම motivation එකක් ලැබෙනවා.සර්ට ස්තූතියි.රෑ කෑම මේසයේදී මේ vedio play වෙනවා.🎉🎉🎉
@maleeshaytkids9126
9 ай бұрын
දැවෙන සිත් සුවපත් කලාට බොහොම පින් සිදු වෙිවා
@ruvindikaushalya2004
9 ай бұрын
ඇත්තටම සර් මම ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවේ notification l ආවේ, මම ඔක්කොම අමතක කරලා සර්ගේ motivetion vedio l බැලුවේ,, ඇත්තටම හිතට ලොකු සහනයක් දැනුනා... මගේ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා .... ගොඩක් පින් සර් ❤❤❤... (2023 sirge clz ava kenek mn )
@ruvindikaushalya2004
9 ай бұрын
Sir mata 2 nd shy exam karanna one sir.. 2024 , et sir ......😔
@SithuminaThejan-xo2kw
8 ай бұрын
@@ruvindikaushalya2004ai eth kiwwe....aye exam karanna barida
@LTProduction678
9 ай бұрын
1000% ඇත්ත... ❤ සර්.
@exploreedite.9411
9 ай бұрын
අනේ සර් හැමදාම විඩ්යෝ දෙන්නකො..සර් මේ චැනල් එකේ නොදාපු විඩියො අපි වෙන වෙන ටික්ටොක් විඩ්යො වලින් දකිනව..සර්ගෙ.කතා අහල ඇත්තටම මමත් හිත හදාගත්ත තැන් අනන්තයි..නිදුක් නිරොග් වේවා සර්❤
@Spidey65973
4 ай бұрын
සර් වටිනම ආදර්ශයක් දුන්නෙ. අපිට මොන දේ නොතිබුනත්, ඒ තියෙන දේට ස්තූතිවන්ත වෙලා ඒවත් එක්කම දියුණු වෙන්න කටයුතු කරන්න ඕනෙ. මම සර් කිව්ව වගේ ඒ හැම දේටම ස්තූතිවන්ත වෙනවා...! 💗💗💗🌷🙏
@chaminiwathsala7972
9 ай бұрын
මේ ලස්සන කතාව අහන්න ලැබීමත් පිනක් සර්.ගුරුවරුන් අතර දෙවිවරුත් ඉන්නවා.සර්ත් ඒ වගේ .ආදරෙයි ❤❤❤
@UdayanganiHerath-e5x
9 ай бұрын
ඔබ වැනි මිනිසුන් මේ රටට වාසනාවන්. තෙරුවන් සරණයි ඔබට.
@sudharmawijayasiri4286
7 ай бұрын
ඔබතුමා හොද ඇදුරු තුමෙක් පමනක් නෙවෙයි හොද counceller කෙනෙක්, මගේ ආශිර්වාදය ,
@harshirasanga9155
9 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරැවරයෙක්...❤
@RasaPeiries
9 ай бұрын
ධනාත්මකව හිතන්න පුලුවන් කල ලස්සන ඔවදනක් සර් 🌹
@nisansalawarnasooriya6474
9 ай бұрын
තෙරුවන් සරණයි සර්...ඒ අවවාදෙ තමයි මට අද දවසෙ ලැබුල ලස්සනම අවවාදය.🙏
@ShiSha-rr1ou
9 ай бұрын
මට සර්ව ඇත්තටම ඇස් දෙකෙන් බලලා කතා කරන්න ඇත්නම්.ගුරු භක්තියෙන් ඒ කකුල් ලග වැටිලා මගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්න තිබ්බා..ඔබතුමාට පින්
@shanukiamaya2735
9 ай бұрын
මගේᴹᵞ٭͢ᴸᴵᶠᴱ⃝⃯⃮🌹᭄ᴿᴱˢᴾᴱᶜᵀ තාත්ති කියන්නේ ඔය විදියට තමයි .ගුරුපියාණනි විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා ගුරුපියාණන්ට 🙏🙏🙏
@ransihansani6210
9 ай бұрын
Sir, මම o/l ලියන්න ඉන්න ළමයෙක්.සර් ලබා දෙන උපදෙස් හරිම වටිනවා මගේ ජීවිතේට .මමත් දැන් මට ආදරය කරන කෙනෙක් ...සර්ට ගොඩාක් පින් ...🙏🙏🙏💕
@LasikaGayan-w4y
2 ай бұрын
අපිට මෙහෙම ජීවිතේ හදාගන්න උපදෙස් දෙනවට සර් ට ගොඩක් පින්. මේ වගේ තව තව අපිට උපදෙස් දෙන්න සර්ට ශක්තිය දෛර්ය ලැබේවා 🙏🙏💕
@beautyoftheworld3314
9 ай бұрын
මම මේ අවුරුද්දේ අතුරු අන්තරාවක් නොවුනොත් මගෙ Target ටික Achieve කරනවාමයි❤ මේක දකින සියලු දෙනාගෙත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා 🙏
@nilukshimanulsha3940
9 ай бұрын
ගොඩක් වටින අදහස් ටිකක් ගුරුතුමනී. ඔබතුමාගේ දැනුම තව තව වැඩිවේවා.
@theekshanamadushanka67
9 ай бұрын
අපි සර්ට හැමදාම පට්ටම ආදරෙයි සර්...🥰
@antilog-lm1rm
9 ай бұрын
ඇත්ත කියනවනම් මමත් පොඩි කාලේ ඉදන් පොතක් එහෙම බිම වැටුනොත් වැදලා තමයි ගන්නෙ තාමත් එහෙමයි ඉතින්😊❤
@padminikotugodakotugoda3057
9 ай бұрын
හරිම සතුටුයි අහද්දි,,තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි !
@STAR-wk6vy
9 ай бұрын
ජීවිතයට වටිනා උපදෙස් ටිකක් සර් 🙏
@anjalijayawardana1713
9 ай бұрын
අපේ සර්...❤ සර් කියල දුන්නේ හැමදාම හොදම දේ
@D.Thennakoon-iu7bc
9 ай бұрын
සුභම සුභ දවසක් වේවා සියලූම දෙනාට. සර්ට ගොඩක් පින් මේ දෙන ඔවදන්වලට. මමත් අම්මා කෙනෙක්. ඒත් ගොඩක් දේ තියෙනවා ඉගෙන ගන්න. තෙරුවන් සරණයි.
@LahiruKidithuwakku-zr8xe
9 ай бұрын
මුතුගල සර්ගෙ කතාවල් මාර ලස්සනයි ❤️
@andriana9481
9 ай бұрын
සිත නිවන කතා 👌!
@HasiniKaushalya-dl3fe
9 ай бұрын
මන් ප්‍රශ්න ගොඩක ඉන්නෙ.. මන් 2022 exam කරෙත් එකෙන් results මදී උනා.. මට ආය කරන්න බැ හිතිලා තිබුනෙ එත් සර්ගෙ ඔය වචන අහද්දී ජීවීතෙ දිනන්න ඔනී කියන එක මට හිතිනා ඉතින් මන් මේ සැරේ ආය exam කරනවා 2024 කලින් සැරේ කරන්න බැරි උනා ප්‍රශ්නත් එක්ක මේ සැරේ මන් ලියනවා සර්ට ගොඩක් පින් ජීවීතෙ ගැන කියා දෙනවට 😔
@silasganendran1577
9 ай бұрын
ඉතා වටිනා උපදෙසක්, මසුරන් වටිනා මෝටිවේෂන් එකක්. ඔබට ස්තූතියි සර් ❤❤❤
@maleesha778
9 ай бұрын
Low of attraction...Thank you sir and thank you my dear universe...❤
@SenalWijesinghe
3 ай бұрын
ගුරුවරයෙක් විදියට දරුවන්ගෙ ජීවිතය වලට හොඳ දේ උගන්වන හැටි........ 🙏 ❤
@malikamadushanthi1273
3 ай бұрын
ජීවිතේට එන ගොඩක් ප්‍රශ්න විසඳන්න පුළුවන් උනේ සර් දුන්න අවවාද නිසා.ගොඩක් පින් සර් අපිට මේ කරන උදව්වට .බුදු සරණයි සර්❤❤
@sanjeewanieadikari4405
9 ай бұрын
වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබතුමාට...! දය්වය දුන්න තාමත් දෙන අබියෝග එක්ක දවසින් දවස මං ශක්තිමත් වෙනව.මං මට මගෙ ජීවිතේට මේ සොබාදහමට ඉරට හදට ගහ කොල සතා සීපාවට හැමදේටම ගොඩාක් ආදරෙය්,
@JaniduYasith
2 ай бұрын
තාත්තා කෙනෙක් වගේ අපිට ඔබ තුමා ලබා දුන් අවාද අනන්තයි අප්‍රමාණයි 🥺 මගේ සර්ට diirgaaUsha ලැබේවා සර්ට ගොඩාක් පින් 🥺🥺❤️
@SaumyaKeshan-gc7pb
5 ай бұрын
සර් ගොඩක් පිං දෙන උපදෙස් වලට ...සර් මේ ලොකේ දෙවි කෙනෙක් වගේ ..මම දරුවන් දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් මම සර්ගෙ වැඩ සටහන් බලනවා..මම දැනට ලංකාවේ නෙවෙයි ඉන්න මම සර්ගෙ වැඩ සටහන් මගේ දරුවන්ට බලන්නත් යවනවා සර් ඇතුලු පව්ලේ සියලුම දෙනාට බුදු සරණයි
@NishaniMendisMah968
6 ай бұрын
ඉගෙනීම වගේම ජීවිතයක් කියලා දෙන ගුරුතුමාට බොහොම ස්තුතියි දැන් ඉන්න කාලේ ළමයි හැදෙනවා බොහොම නරකයි. ඒ නිසා ඔබතුමා ළඟ ඉගෙන ගන්න ළමයි මං හිතනවා හොඳ ඇති කියලා හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ
@Dhanukalakmal2008
9 ай бұрын
ඒක නම් ඇත්ත තමයි සර් ❤️❤️ thx💗
@AdeeshaUmayanga-im6bt
9 ай бұрын
ඒකනම් ඇත්ත් මන් හිතන්නේ !! ❤❤👍😍
@නිසදැස්පාරාදීසය
8 ай бұрын
ගොඩක් වටින අදහස් සර් ❤ ගොඩක් පින් සර්ට කියා දුන්නට ❤
@rohanwijesingha7554
9 ай бұрын
ගොඩක් වටින උපදෙසක්.
@sandaninawoda7856
9 ай бұрын
"තියෙන්නේ මොන විදියද එ් විදිය තමයි හොදම විදිය" එ්ම හිතුවම ජීවිතේ ඉස්සරහට අරන් යන්න හරිම ලේසි.හැබැයි එතනම ඉන්න උවමනා නැ ලැබුන ජීවිතේට සතුටු වෙලා එතනින් ටිකටික ඉස්සරහට ගිහින් දියුනු වෙන්න 😊
@HashiniHansika-s7x
7 ай бұрын
ඉගෙනීම කියන්නෙ දරුවෙකුගෙ දැනුම , කුසලතා,ආකල්ප සංවර්ධනය කරන එක ,අද සමාජයේ ගොඩක් වෙන්නෙ දැනුම සහ කුසලතා සංවර්ධනය කිරීම පමණයි , නමුත් sir ඊට අමතරව දරුවන්ගෙ ආකල්පත් සංවර්ධනය කරනවා😊 සර්ට පින්🙏❤️
@slvideo2087
6 ай бұрын
මම මට ලැබුන ජීවිතයට හරිම කැමති.මොකද මම මේ දැන් ඉන්න විදිහ මට හරිම සුන්දරයි ❤❤❤😘😘😘
@Sasa.Bw1111
9 ай бұрын
මම නම් හිතන්නේ ම අම්මා තාත්තා ට සුපිරියට බලා ගන්න රජ සැප දෙන්න ඕන මන් ඒක කරනවා ❤️✨️ ගොඩාක් ස්තූති සර්
@NONO-Ai
9 ай бұрын
Thanks sir . ප්‍රෂ්න ගොඩක් මැද හෙන අවුලෙන් ඉන්න වෙලාවේ මේක ගොඩක් වටින වීඩියෝ එකක් සහ ගොඩක් හොද අවවාදයක් . ජිවිතේ එපාම වෙලා දෙයක් කර ගන්න බැරි වෙයි කියලා මේ හිටපු වෙලාවේ සර්ගෙ මේ වීඩියෝ එක හම්බුනෙ පෙර කරපු පිනකට ද මන්දා සර් . ගොඩක්ම ස්තුතියි ❤ සර් . වීඩියෝ එක බලන්න කලින් ගොඩක් දුකෙන් සහා එපාම වෙලා හිටියේ ඒ වචනට ටික අහුවා විතරයි හිත මාර විදියට ශක්තිමත් වුනේ.. ... ❤ වචන වලින් ස්තූති කරන්න තෙරෙන් නැහැ සර් ... ❤ 🙏 ගොඩක් පිං ❤ ( time is 02:26 a.m ) ❤ 🙏
@pradeepjanaka7408
8 ай бұрын
මේ නම් ඇත්තටම දරුවන්ගේ නැණස පාදන ..ගුරු පියෙක්...
@kaveeshasathira1317
4 ай бұрын
සර් කියන දේවල් අහන්න අපි හරි ආසයි සර් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ShamindiInesha
9 ай бұрын
ජීවිතේම හදනවා sir ❤😊
@dreamsandlife9215
8 ай бұрын
I love myself thank you so much sir. 🥰
@AmaWeerasinghe-rb5ko
9 ай бұрын
සර් ... ඔයා ලමයින්ට දෙන මේ උපදෙස් කොච්චර වටිනවද කියල හිතෙනව. අවුරුදු 40 සීමාවෙ ඉන්න අපිත් ඉගෙන ගන්නවා. තෙරුවණ් සරණයි. ජයෙන් ජයම වේවා.
@narmosl5521
8 ай бұрын
ජය වේවා සර් 💕💕💕
@Arunanisantha1987
9 ай бұрын
ගොඩක් ස්තුතියි සර් ජීවිතයට වටිනා පාඩමක් අද කාලෙ දරුවන්ගේ හදවත්වල ගැඹුරටම දැනෙන්නට කියලා දෙනවා ❤❤❤🙏🙏🙏🙏🙏ඔයටික නොදැන කොයිතරම් නම් ජීවිතය නාස්ති කරගන්නවාද? හිතන්නට යමක් 😇😇😇😇😇
@hasinisiranthika8847
7 ай бұрын
ලද දෙයින් සතුටු වීම තමයි උතුම්
@rukshanravindu4144
9 ай бұрын
Muthugala sir ❤
@travelwithme-wc8jx
6 ай бұрын
සර් ගේ දේවල් අහල හැදුනු මම😍😍😍
@REFRESHREFRESH-uu6lf
9 ай бұрын
Thank you sir.aththa kathava.💐
@tuangreasy7387
9 ай бұрын
Great speech ❤❤❤❤❤❤
@AkilaMadurasingha
4 ай бұрын
සර්ට ගොඩාක් පින් .බුදු සරණයි සර්
@slvideo2087
6 ай бұрын
ලද දෙයින් සතුටු වෙන්න එය මංගල කරුණක්❤❤❤
@anuruddhajayamaha7743
6 ай бұрын
I am a pensioner. Excellent piece of advice sir. 💯agreed. Niyamai. 👍👍👍❤️🙏🙏🙏. I remember same advice given to us by our teachers may be 40 years ago. May the triple gems bless you and your family. Again 🙏🙏🙏
@sandyathennakoon-g3h
9 ай бұрын
බොහොම ස්තුතියි සර්..
@sumudinisamarawicrama5361
8 ай бұрын
රත්තරං කතාවක් බුදු සරණයි සර්ට❤🙏
@dhammakusala1174
5 ай бұрын
අම්ම ලග නැ තාත්තා මේ ලෝකෙත් නැ මහ පොලවෙ මට කියල මොකුත් නැ. ඉතිං මන් බලා ඉන්නෙත් මෙ ජිවීතේ ඉක්මනට ඉවරවෙලා යනකම්. ඒත් වටීනාකම් දෙන්න උත්සහ කරන්න ඕනෙ. Thank you sir.
@acamparotion.trantra
9 ай бұрын
ජීවිතය කියා දෙන ගුරු දෙවියෙක්
@geethmunasinghe
9 ай бұрын
මගෙ සර් තෙරුවන් සරණින් තව තවත් දියුණු වේවා 🥺🙏
@Abhi_Liyanage
8 ай бұрын
ගොඩක් ස්තූතියි සර් ❤
@Diltwin
6 ай бұрын
තෙරුවන් සරණයි සර් 🙏❤️
12:51
කියාගන්න බැරි තරම් දුකක් දැනෙනකොට මොකද කරන්න ඕන?| Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 705 М.
12:49
බැන්දට පස්සෙ කවුරු කියන එකද අහන්න ඕනි 🤱&👰|Dinesh Muthugala | #dineshmuthugala #muthugalasir
KS Education
Рет қаралды 79 М.
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 1,8 МЛН
00:19
This Game Is Wild...
MrBeast
Рет қаралды 181 МЛН
00:39
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
Slime Cat
Рет қаралды 30 МЛН
2:44:02
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
НТК Show
Рет қаралды 583 М.
24:16
ජීවිත කාලයටම මතක හිටින්න මතකය වැඩිකරගන්න සුපිරි ක්‍රමයක් | Tissa Jananayake with Life ( EP 82)
Tissa Jananayake with Life
Рет қаралды 270 М.
1:22:29
Ma Nowana Mama (මා නොවන මම) with Dinesh Muthugala | 23rd February 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 448 М.
4:31
ඔබතුමා තමයි අද දවසේ තරැව | Muthugala sir teaching | #muthugalasir #biologyclass #tution
Viplash
Рет қаралды 18 М.
1:05:22
ගොඩ යන්න ඕනේ නමි මෙි ටික හිතට ගන්න - Goda Yanna Me Dewal Hithata Ganna
දහම් පාසල - Daham Pasala
Рет қаралды 68 М.
11:51
වැස්සත් එක්කම මුතුගල සර්ගෙ හොදම ආතල්ටික බලමුද ? | SUDAA TRAVEL
Sudaa Travels
Рет қаралды 159 М.
15:34
අනූ කනූ ගහපු ගේම් මාට්ටු. පරණ පෙම්වතා සාක්ෂි එක්කම සියල්ල මාධ්‍යට හෙළිකරයි
Aluth Thorathuru
Рет қаралды 24 М.
12:53
මුතුගල සර්ගේ හොඳම ටික 😂❤️ | Dinesh Muthugala Jokes
Fun Hub SL
Рет қаралды 96 М.
4:34
ජිවිතෙට එන අභියෝග ජය ගන්න. /Muthugala sir Motivation /Diary Of Life
Diary of life
Рет қаралды 91 М.
27:25
බයෝ නොදැන රූම් ගියොත් වෙන වින්නැහිය | Dinesh Muthugala | Episode 36
You Tube Thaksalawa
Рет қаралды 501 М.
11:30
ඉලක්කයට පෙම් බදින්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 10
Dinesh Muthugala
Рет қаралды 385 М.
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 1,8 МЛН