මේ සතියට අපේ Dinner | Meal prep with Isuru | Sachini Nipunsala

  Рет қаралды 205,662

Sachini Nipunsala

Sachini Nipunsala

9 ай бұрын

#dinner #mealprep #sachininipunsala

Пікірлер: 293
@thathupunsarani4093
@thathupunsarani4093
සචිනි අක්කටත් වඩා මම කැමතිම ඉසුරු අයියට😁 හරිම නිහතමානි මනුස්සයෙක් මැසේජ් එකක් දැම්මත් රිප්ලයි කරනවා.. ඒ වගේම හරිම හොඳ පාර්ට්නර් කෙනෙක්❤️
@ruhiaishya7305
@ruhiaishya7305
අනේ අර මුල් කාලේ කිසිම කතාවක් නැතිව පැත්තකට වෙලා හිටපු ඉසුරු අයියා නේද මේ😂පවු දෙවියනේ❤සචිනි අක්කි වගේම පිස්සු කෝච්චියක් වෙල⁣ා අයියා
@mashi2444
@mashi2444
මම කලිනුත් කියලා තියනවා ඉසුරු අයියා පුදුම කොලිටි එකක් තියන කෙනෙක් කෙල්ලෙක් බලාපොරොත්තු වෙන කොලිටි තියන නියම කොල්ලෙක් එක දවසක් හරි බලන්න ආස හිතෙන කෙනෙක් ආදරෙයි අයියේ....❤❤❤❤ අනේ අක්කේ ඔයා ආයේ එන්නකෝ චැම්පියන් එකට පේශ්ට කොච්චර ආදරේ උනත් ඔයා නැතුව ඒක බලන්න හිතෙන්නේම නැහැ 😢😢❤❤
@hirunimaheshika8720
@hirunimaheshika8720
ඔයා මාර වාසනාවන්තයි සචිනි අක්කේ ❤❤
@user-kh7ky4nf3e
@user-kh7ky4nf3e
සචිනි ශෝක් අනේ ❤
@Nilukionline
@Nilukionline
Loku unama hadala dennamlu.............60k විතර කන්න හිතුනොත් කන්නලු....මරු දෙන්නා......එවා කියන විදිහ.....😂😂😂😂😂 lovely funny couple .....
@jothirathnagecharithmadura2776
@jothirathnagecharithmadura2776
මේ මචන් කැලරි ඉන්ටේක් එක කැල් කරලද ඔය උයන්නේ
@imeshaashani1769
@imeshaashani1769
championstar දැන් මිනිස්සු වැඩිය බලන්නෙත් නෑ. ඒකට එන්න අනේ
@satisfiedfun
@satisfiedfun
අයියා දාගෙන උයනවා. අක්කි සුදු ළුණු පොත්තක් shape එකේ අල්ල අල්ල ඉන්නවා 😂💕
@thathupunsarani4093
@thathupunsarani4093
ඉසුරු අයියා වගේ පාර්ට්නර් කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕනේ❤️
@ChandimaRuwani-zj5mx
@ChandimaRuwani-zj5mx
ඉසුරු හරිම නිහත්මානියි,කිසිම ලොකුකමක් නෑ සචිනිටම ගැලපෙනවා,❤❤❤
@user-lc1sj5jt7g
@user-lc1sj5jt7g
අනේ හරිම ආදරණීය දෙන්නෙක්.. පිං කරන්න ඕන මේ වගේ සහයෝගයෙන් උදව් කරන ආදරණීය හස්බන් කෙනෙක් ලබන්න.❤❤😘😘😘😘😘😘😘🇶🇦🇱🇰
@metti352
@metti352
ඉසුරු අයියා ලස්සනයි 🥺❤️
@niseolee4521
@niseolee4521
ඇත්තටම ඔයා හරිම හරිම හරීම lucky ඉසුරු වගේ husband කෙනෙක් ලබන්න...
@seuwandirajapaksha
@seuwandirajapaksha
Adrei denanatama❤❤ හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න 🥰😘
@sudharmarupasinghe191
@sudharmarupasinghe191
සැලරි කොල Olive Oil වලින් ටිකක් රත් කරලා ලුනු ගම්මිරිස් ටිකක් දාලා කන්න පුලුවන්.එලවලු තම්බන කොට එ්කත් එක්කත් රසයි. Veg සුප් වලටත් දානවා රසයි.
@lalanipiumali8384
@lalanipiumali8384
නංගී හොයල දෙන්න හැමදාමත් සතුටින් ඉන්න ඕනේ ඔයා දෙනවා සහයෝගය සතුට පිරී ඉතිරී යන්න ඕනි. නංගි කැරට් ජූස් එක හදන විදිය video එක පහලින් දාන්න පුලුවන්ද ❤❤❤
@yasorahansanikodagoda5565
@yasorahansanikodagoda5565
You can use the Celery leaves in a soup... Finely chop and add some of it when stir frying the onions and the rest to garnish. Try searching for the Italian lentil soup
@imeshaperera6751
@imeshaperera6751
ඔයාලා දෙන්න ෂෝක් ❤❤matching couple.. Love the way you enjoy your life.. ❤❤
@kavindigayanisha
@kavindigayanisha
So useful guys... keep doing more recepies healthy ones... 💕
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 41 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 8 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 66 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 41 МЛН