ඇයි අපි අපිවම heal කරගන්න ඕනේ? | Positive energy එකක තියෙන වෙනස | වැටෙන්නම ඕනේ නැගිටින්න | Ep 27

  Рет қаралды 51,287

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Пікірлер: 346
@samadhi-j2h
@samadhi-j2h Ай бұрын
කවුරු හරිද කවුරු වැරැදි ද කියන්න දන්නෙ නෑ. හැබැයි අපි රිද්ම, සුපුන් හදුනගත්ත සිංදු වෙන කාගෙවත් කටහඩකින් ඇහුවට රිද්ම, සුපුන් කියද්දි එන feeling එක ගන්න බෑ. ඒ කටහඩින් ඒ songs ටික අහද්දි එන්නෙ වෙනම feeling එකක්. ඒක කියන්න තේරෙන්නෙ නෑ. මට exam කාලෙ stress relice කර ගන්න තිබ්බ ප්‍රධානම ක්‍රමය තමයි ඒ සිංදු ටික. දැනුත් mind relax & mood fix කර ගන්න දන්න හොඳම විඳිය ඒ සිංදු ටික. ඒ වගේම බෙහොම ස්තූතියි සචිනි අක්කා & ඉසුරු අයියා ,රිද්ම අයියව අද podcast එකට ගෙන්නුවට.❤
@sasifdo3642
@sasifdo3642 26 күн бұрын
💯👌
@narmadakularathne
@narmadakularathne Ай бұрын
මේ වගේ වැදගත් මිනිස්සු ... කටහඩින් විතරක්ම හදවත් නිවන මේ වගේ මිනිස්සු අපිටත් දෙයක් ගන්න පුලුවන් මේ වගේ අය විතරක් මේ program එකට ගෙන්නන්න අක්කේ අයියේ ... නිකන් youtube අයවයි tiktok කරන අයවයි ගෙනල්ලා තේරුමක් ණෑනේ මොකද අමුතුවෙන් එයාලා ගැන දැනගන්න දේවල් අපිට නෑ... රිද්ම අයියගේ songs ඔක්කෝම මාරම ලස්සනයි ... Voice එකත් භාවනාවක් ....
@dhanushikaliyanage7451
@dhanushikaliyanage7451 Ай бұрын
true ❤
@IroRasaa
@IroRasaa Ай бұрын
So true
@himashaperera7142
@himashaperera7142 Ай бұрын
So true
@Sasimahee004
@Sasimahee004 Ай бұрын
So true
@yoshinirochelle4155
@yoshinirochelle4155 Ай бұрын
රිද්ම කියන්නෙම භාවනාවක්. සිංදුවක් ඇහුනත් නිවෙනවා. ඒ අව්‍යාජ හිනාව දැක්කත් නිවෙනවා. ඊටත් එහා ගිය හරිම peaceful energy එකක් තියෙන කෙනෙක්. දැකපු හැම තැනකම මම දැකපු සරල මනුස්සයෙක්. ඒ සරළ කමත් එයා වගේම හරිම නිවිච්චකමක්. Just as how Sachini mentioned he gives the most wonderful advice unknowingly to him at most times also. so blessed to be able to hear his voice to heal and to heal others.
@sherinlakmali5389
@sherinlakmali5389 Ай бұрын
එක්කෙනෙක්ගේ පෝඩ්ස්කාස්‍ට් එකක අනේ මෙයා ගේන්න ,අරයා ගේන්න කියලා වැළලෙන එක හරිම කැතැයි.මේ මනුස්සයාගේ ඉන්ටර්වීව් එක ගැන කියන්න දෙයක් නැත්නම් කමෙන්ට් නොකර යන්න.
@zesus0004
@zesus0004 19 күн бұрын
අක්කා වැදගත් දෙයක් ගන්න පුලුවන් මේ වගෙ චරිත ගෙන්නන්න, ආසාවෙන් බලන දෙයක් ගන්න පුලුවන් එකම programme එක,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@udperera-ps1pf
@udperera-ps1pf Ай бұрын
රිද්මව දැක්කත් හිත නිවෙනවා ❤
@user-tashiyana101
@user-tashiyana101 3 күн бұрын
Soo grateful for this episode..❤❤❤ big thanks to chatterpod & Ridma Weerawardena aiya
@ishabulathsinhala99
@ishabulathsinhala99 Ай бұрын
ආසම කටහඩක් තියෙන කෙනෙක් ඇත්තටම ඒ සිංදු අපිව හීල් කරනවා ❤
@ChamoDiary
@ChamoDiary Ай бұрын
ඔයාලා chatterpod එක දැන් නම් addict එකක් ආදරෙයි ❤
@Thakshyyy
@Thakshyyy Ай бұрын
සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑලු.ඒ උනාට රිද්මගෙ සිංදු ඇහුවම ඒ වචන වල තේරුම් හොයන්න අපේ සිංහල සර්ව ගෙන්නන්න ඕනෙ 😒💗💗One of my favourite artist 💗
@dilinidealwis3547
@dilinidealwis3547 Ай бұрын
සුපිරි... මේ වගේ කතා බහක් මාරම වටිනවා.. තව තව මේ වගේ වැඩක් කරන්න..
@AyeshaHerath9820
@AyeshaHerath9820 Ай бұрын
I didn’t expect this kind of episode with Ridmi Weerawardana. He is my 1st favorite singer since 2018 after releasing the Kuweniye song. That’s the first ever song that touched my heart in my entire life. When I’m going through a hard time and if I couldn’t sleep I always listen to Kuweniye song cause it forgets all my problems and giving a fresh start. When someone ask me to play a song it’s the first song that comes to my mind. I still dreaming to listen to this song again in a concert but unfortunately he can’t. I wish Ridma can sing those songs one day. Many Thanks to Sachini akki & Isuru aiya for inviting him to this episode. Good luck for you guys for everything ♥️y
@Shehara_prabuddini
@Shehara_prabuddini Ай бұрын
🌀💫🤍
@ChamodiDeshani
@ChamodiDeshani 22 күн бұрын
ඕනිම මනුස්සෙක්ට තේරෙන සරල ඒත් වැදගත් කතාබහක්❤‍🩹💫
@sujanimadurika1233
@sujanimadurika1233 Ай бұрын
රිද්ම කියන්නෙම භාවනාවක්❤️🙏 ගොඩක් පිං ඔයාලට එයාව ගෙනාවට.🙏❤️
@nethminiabesingha6912
@nethminiabesingha6912 17 күн бұрын
මං හිතන්නෙ Music එක්ක Deep කනෙක්ෂන් එකක් තියෙන කෙනෙක් විදිහට සමහර දේවල් මට මේ විදියටම දැනෙනෙවා. ඒ deep කනෙක්ෂන් එකත් ඇතිවුනෙත් මගෙ ජීවිතේ වුන සමහර darkness දේවල් නිසා.දැනටත් ඒක එහෙම්මයි.ඇත්තටම මෙ වෙලේත් ප්‍රශ්නෙක හිටියෙ . ඒකටත් උත්තරේ Music වලම තියෙනවා කියලා රිද්ම අයියා කිව්ව දේවල් ඇතුලෙ තිබුනා. ඒ නිසා මේ episode එක මට මේ වෙලාවෙ මාරම motivation එකක් අක්කා කිව්ව වගේම. 23.16 p.m (19/12/2024) Thankyou deep in my heart again & again Ridma Aiya also Sachini akka ♥️⏳🧿 It will be a new beginning of my life Thankyou again 🏹♥️
@AdithyaSooriyaarachchi
@AdithyaSooriyaarachchi Ай бұрын
Such a healing content....released the whole stress... Keep Up the Good Work Sachini Akki n Isuru Ayia😍
@shahidahamed2008
@shahidahamed2008 Ай бұрын
One of my all time favorite artist... Happy to see him here ❤️
@prabhathiweerawarnakula.5473
@prabhathiweerawarnakula.5473 Ай бұрын
ආසම කෙනා ආවම නොබලා කොහොමද 😇♥️
@ashininilanjika2697
@ashininilanjika2697 25 күн бұрын
රිද්ම ❤ භාවනාවක් ඒ කටහඬ ❤❤
@dilushikadolamulla5910
@dilushikadolamulla5910 Ай бұрын
I felt this conversation.❤ Really love that way you share your honest thoughts. Without telling that ‘ This is exactly the right way' .
@ngh7515
@ngh7515 Ай бұрын
Dear Rhythm ❤ Ur voice is really a medicine for me Love youuu ! May the god bless you always ❤
@ketz_0210
@ketz_0210 26 күн бұрын
එක දිගට අහන් හිටියා ❤..ඇත්තටම දේවල් වගයක් ජීවිතේට දැනුනා..ගොඩක් ස්තූතී..🥺
@sewminiperera7379
@sewminiperera7379 23 күн бұрын
Great talk. Mula idan anthima wenakal beluwa. Not a single part was boring. ❤️ I suggest to bring Methun SK too
@chamudi_jay
@chamudi_jay Ай бұрын
මාර වටින program එකක්😊❤ හැබැයි අක්කි මේ වගේ දිග videos දැම්මම බලන්න වෙනම time යන නිසා බැලවෙන්නෙ නෑ. විනාඩි 40ක වගේ කොටස් වලට වෙන්කරලා දෙන්න පුළුවන් නම් හොදයි. ❤
@ChamoDiary
@ChamoDiary Ай бұрын
අනේ ඔව්
@poornimaperera8080
@poornimaperera8080 Ай бұрын
Nice & very interesting episode. i came to know that ridma come to the chaterpod from the tik tok video. i was waiting to watch it. I think it is worth. Ridma is one of my fav❤ and Isuru aiya & Sachini akka you two are always my fav too❤
@subhashii
@subhashii Ай бұрын
Ridma, we love you for the works you have done even though you can't own them or perform them anymore. Put your max to upcoming works we will support you no matter what♥️
@kaziewee7232
@kaziewee7232 Ай бұрын
This is so enlightening. Thank you very much for this. ❤
@hanz5853
@hanz5853 Ай бұрын
ආසම කටහඬක් හරි අහිංසක කෙනෙක්❤බන්ඩි ෆුල් අක්කා,අස් රා අක්කා(universe in you),යෂ් හෂ්,කාවයා(dancing)මෙයාලවත් අනිවාර්යයෙන් ගෙන්නන්න.
@jesh_wj
@jesh_wj Ай бұрын
Bandi full ❤
@chathukopiwaththe8869
@chathukopiwaththe8869 Ай бұрын
Listening to Ridma is like floating in a different calm space 😍❤️
@sasifdo3642
@sasifdo3642 Ай бұрын
රිද්ම භාවනාවක්🙏👌💝 අනෙ යශ් & හස් ගෙන්නකො සචිනි අක්කෙ ඉසුරු අයියේ ප්ලිස් ප්ලිස් ප්ලිස්🙏🙏🙏🙏 එයාලා ලංකාවෙන් යන්න කලින් එයාලවත් ගෙන්නකො🙏🙏🙏🙏🥺🥺🥺🥺
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 Ай бұрын
අනේ සචිනි අක්කි❤..මෙල්බන් වල ඉදන් ලංකාවට ආවා යෂ් & හස්❤..පුලුවන් නම් ඒ දෙන්නව එකතු කරගෙන වැඩසටහනක් කරන්නකො ලංකාවෙන් යන්න කලින්❤😊
@NethuuNethmii
@NethuuNethmii Ай бұрын
Anee ow hasi motai yash panchi ikmanata gennannakoo 😢❤
@tharushichathurika9334
@tharushichathurika9334 Ай бұрын
Yes
@user-sani272
@user-sani272 Ай бұрын
Ane ow please. Yash and hass gennako
@Sandaru700
@Sandaru700 Ай бұрын
Please 🙏🙏🙏
@JI-oq8gj
@JI-oq8gj Ай бұрын
ඇපෝ .. මල් හෝන්තු දෙකක් , මොනාද එයාලාගෙන් pod එකකට ගන්න පුලුවන් ? රන්ධීර් ගේන්න පුලුවන් නං deep talk එකකට යන්න පුලුවන් වෙයි.
@IsuriNethmi
@IsuriNethmi Ай бұрын
Amazing topic.. amazing artist .. thank you sachini akki and isuru aiya❤
@Charmingdarlingv
@Charmingdarlingv 18 күн бұрын
Such a perfection❤🎵🤩
@charyaanjalee5360
@charyaanjalee5360 Ай бұрын
රිද්ම❤❤ අනේ Yash & Hass ව ගේන්නකෝ🙂❤️
@Thisara_Me
@Thisara_Me 27 күн бұрын
Such a soulful convo ❤
@shyamacuttilan5824
@shyamacuttilan5824 Ай бұрын
Very well explained. Keep up the good work Ridma, Sachini and Isuru
@sanduniimasha3012
@sanduniimasha3012 Ай бұрын
රිද්ම මන් ආසම ගායකයෙක්❤
@dulanisandunika1853
@dulanisandunika1853 Ай бұрын
ආසම කටහඩක් දක්ශයෙක් රිද්ම😍❤
@sadali5364
@sadali5364 Ай бұрын
Ane mge asama gayakaya🥰😍godak dewl oyagn gththa thankyou shachini akki isuru aiya🥰💗
@Ladeesha26Halloluwa
@Ladeesha26Halloluwa Ай бұрын
One of the best episodes!❤
@sidneetlifeline9624
@sidneetlifeline9624 Ай бұрын
He's a comfortable person 💙
@ruchiniwaduge9595
@ruchiniwaduge9595 Ай бұрын
OMG great conversation.❤
@sewwandimadhurangi2010
@sewwandimadhurangi2010 Ай бұрын
Great conversation ❤❤
@chandibhachamindi1300
@chandibhachamindi1300 Ай бұрын
අන්න යශ් & හස් ඇවිත් ඉන්නවා...අල්ලගන්න හොදම වෙලාව🌝❤
@dinethsanju4714
@dinethsanju4714 Ай бұрын
A very important topic for the people of society.thank you❤
@yeheniedirisinghe6481
@yeheniedirisinghe6481 26 күн бұрын
This was exactly what I wanted to hear. Oh god!!! It felt so heart whelming and deep. And thank you for your therapeutic voice Ridma. It always had been (and will be) a process of healing when listening to your songs. ✨
@BuHu_697
@BuHu_697 Ай бұрын
Best conversation ever 💗
@nawodyanethmini9476
@nawodyanethmini9476 Ай бұрын
Payak unath blnwa 🥺 ridma ayyage voice eka 🥺 Sindu ahapu dawase idala asama voice eka mge ❤️🥺
@sachinisirisena
@sachinisirisena Ай бұрын
Most soulful voice ❤❤
@sachinithashmila5221
@sachinithashmila5221 Ай бұрын
Need an episode with Yash & Hass plz ❤
@user-sani272
@user-sani272 Ай бұрын
යශ් and හස් ලංකාවට ඇවිත් ඉන්නේ අනෙ ඉක්මනින් එයාලව chatterpod ekata ගෙන්නකෝ
@DulanjaleeWasana-wl8iq
@DulanjaleeWasana-wl8iq Ай бұрын
Ane ow...
@sagodamunne9187
@sagodamunne9187 Ай бұрын
May you receive more strength, success and happiness in your life ridma 💙
@PrashaniTharushika1
@PrashaniTharushika1 Ай бұрын
යශ් හස් එක්ක එපිසෝඩ් එකක් ගේන්නකො ❤
@nadeekajayawardana531
@nadeekajayawardana531 Ай бұрын
Yash and Hash wa genna nangi ❤
@Rashmimadushika-g5s
@Rashmimadushika-g5s Ай бұрын
Next episode ekata Yash and Hass ta invite karanko please
@isharadissanayaka280
@isharadissanayaka280 Ай бұрын
You know nothing really goes away. Things happen to make a better version of you. Somewhere in a parallel universe Imran and your father lives with you happily. Ultimate goal is to identify yourself and heal and serve others. Yiu have made a gem yourself out of what you have gone through.
@tehana9031
@tehana9031 Ай бұрын
Akki and aiya Thank you very very much for inviting Ridma to your programme... It's rrally nice and the thing i learn from you guys is "everything happens for a reason" So akki thanks for trying to make us strong you know it's very nice .... I really enjoyed this time without skipping a single second..it was relaxing thanks again...keep this up❤❤❤❤🎉🎉
@charithmatheekshani
@charithmatheekshani Ай бұрын
Sachi Akke Yash & Haswa gennannako. Topic eka Happy 🥺❤
@piumijayawardhane2002
@piumijayawardhane2002 Ай бұрын
Great conversation ❤
@hasinikodithuwakku628
@hasinikodithuwakku628 Ай бұрын
great conversation ❤
@sandeepanilupuli4615
@sandeepanilupuli4615 Ай бұрын
Yash hass oneee 😢❤
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 Ай бұрын
සජීව් රාජපුත්‍ර සර් එක්කත් chatterpod එකක් බලාපොරොත්තු වෙනවා අක්කි❤
@chamodiishanka6256
@chamodiishanka6256 Ай бұрын
Just wow... I was healed watching this🤍
@charuekanayake3622
@charuekanayake3622 Ай бұрын
This episode is everything♥️
@ChamodiDisanayaka-l1k
@ChamodiDisanayaka-l1k Ай бұрын
Yash and hass awooo onna eylawanm onimai ❤❤❤❤
@MyAuRa22
@MyAuRa22 Ай бұрын
My first ever comment on YT. "This is precious❤"
@daphneysandarasekara7364
@daphneysandarasekara7364 Ай бұрын
Such a humble person ❤
@minadiamaya
@minadiamaya Ай бұрын
Aneee chatter pod next episode ekata Yashoda & Hasitha (Yash & Hass) dennawa gennakooooo🥺🥺🥺🥺
@Skywalker-f2v
@Skywalker-f2v Ай бұрын
Ridma weerawardane is one of fav artists in SL. Loved the podcast today ❤
@harry_potter.337
@harry_potter.337 Ай бұрын
Dhanith sriwath gennannko❤
@hasini_amarasinghe
@hasini_amarasinghe Ай бұрын
Next episode ekt Yash & hass onii❤
@thamaraperera8684
@thamaraperera8684 Ай бұрын
Athtm mth exm stress family issues , relationship issues nis tikk shenn down wela hitiye mn klin hitiy vibe ekkt enn godk support ekk unn me de thnk u ridma aiya , sachini akki amd isuru aiya so much❤
@izza_vip
@izza_vip 12 сағат бұрын
This too shall pass ❤😮
@achinisamali9552
@achinisamali9552 Ай бұрын
Yash & hass oniii ❤❤❤😊😊
@kanchikarunanayake-wq5zz
@kanchikarunanayake-wq5zz Ай бұрын
Happy to see Ridma here!!!!!! 😭😭😭♥️
@Dimalsha-qw1op
@Dimalsha-qw1op Ай бұрын
Aneeeee akki azra akkiwa genna kooo❤❤❤ please 😊
@nathashafernandez342
@nathashafernandez342 Ай бұрын
Yash & Hass ගේන්නකෝ plzzzzzz🥹❤️
@sithuminikaushalya8351
@sithuminikaushalya8351 Ай бұрын
yash and hass plzzz
@prasanthikadissanayake891
@prasanthikadissanayake891 Ай бұрын
One of the best episode ❤
@udayaperera2863
@udayaperera2863 Ай бұрын
අක්කේ yash and hass ඇවිත් ඉන්නවා ලංකාවට මේ දවස් වල ... අනේ pls එයාලත් එක්ක interview එකක් කරන්නකෝ
@SavithrieSuraweera
@SavithrieSuraweera Ай бұрын
Next episode Yash & Hass ❤
@IsiniRathnayake
@IsiniRathnayake Ай бұрын
Never saw this cominggg...so damn happy to see Ridma here😭❤
@amaya-h9o
@amaya-h9o Ай бұрын
Dear Ridma❤. You are my favourite singer for a long time. It doesn't matter how legal things are going , you are in our hearts as always. As srilankans we are so lucky to have a singer like you. And also you made some really good points in the conversation. I enjoyed the episode ❤❤
@NethuuNethmii
@NethuuNethmii Ай бұрын
Yash and hass oneeeeee aneeeew please akkee❤😢
@BhagyaMadhushani-rn6qb
@BhagyaMadhushani-rn6qb Ай бұрын
Yash and Hass one please 😊😊😊
@kaveeshahansani9160
@kaveeshahansani9160 Ай бұрын
please yash and hass❤
@harshanijayathunga6250
@harshanijayathunga6250 Ай бұрын
yash and hass ❤ please
@thilanisenaratne7688
@thilanisenaratne7688 Ай бұрын
Yash and hass pls❤
@dilmaninimsarani5641
@dilmaninimsarani5641 Ай бұрын
Ridma all time favorite 😍Your voice is amazing so powerful and emotive.
@Thakshyyy
@Thakshyyy Ай бұрын
Very interesting chatterpod 🥹💗Thank u sachini akka & isuru aiya for all these efforts to make a positive impact on our lives.🫶
@upalijayasinghe-nj4mk
@upalijayasinghe-nj4mk Ай бұрын
Pls...yash and hass ❤
@shehanisamarasinghe7473
@shehanisamarasinghe7473 Ай бұрын
Episode is on Ridma but the comments are full of Hash and Yass 🤦‍♂️
@Darshi_2
@Darshi_2 Ай бұрын
Aneee yash & hass akkiwai ayyawai gennannko💕akki & ayya☺️
@wangchaezy
@wangchaezy Ай бұрын
Please akka and aiya can you do the next prodcast with yash and hass.. I know it would be so fun if you four combine together ❤
@imashasenarathne3503
@imashasenarathne3503 Ай бұрын
Helpful ♥️
@indee_8
@indee_8 Ай бұрын
Pls bring Yash and Hass. Plsss plssssss plssssssss ❤❤❤❤
@Ginger16-SY
@Ginger16-SY Ай бұрын
Such an inspiring episode! 🩷
@Rashmidissannayake
@Rashmidissannayake Ай бұрын
This is very supposed to continue ur positive mindset.keep it up akki & ayya❤
@DehemiHerath
@DehemiHerath Ай бұрын
Yasha wai huss ayyawai gennannakoo ❤❤❤❤❤
@dew457
@dew457 Ай бұрын
Yash and Hass ❤
@DilkiRathnayake-hr6rw
@DilkiRathnayake-hr6rw Ай бұрын
Yash ans hass please please please please please please please please ❤
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
සති තුනකට පස්සේ ගෙදර ආවා | Visiting parents
8:44
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 336 М.
ФИНАЛ / 4х4 ЖҰЛДЫЗДАР ШАЙҚАСЫ
5:3:21
DOSYMZHAN
Рет қаралды 93 М.
Месть от кутюр (2015) | Ты ведьма!
1:00
Vinogradenko
Рет қаралды 1,3 МЛН
Мамаша, по чём? 🤣🤣🤣 #shorts #сваты
0:48
Кадушка Доброго Кино
Рет қаралды 3,5 МЛН