බුදු දහම සත්‍ය බවට තහවුරු වූ අවස්ථා | Buddhism Was Confirmed To Be True |

  Рет қаралды 467,931

Watapita

Watapita

Күн бұрын

Пікірлер: 2 200
@isharaajanudii5166
@isharaajanudii5166 3 жыл бұрын
මගේ ආගම බුදු දහම වීමත් මම මාගේ මාගේ තිලෝගුරු අමා මෑණී බුදු පියානන්ගේ ශාවකයෙකු විමත් මේ ජිවිතෙ මාගේ විශිෂ්ටතම ජයග්‍රහණය ලෙස මම දකිමි.උපදිනා හැම ආත්මයකදීම උතුම් වූ නිර්මල බුදු දහමෙහි කියු පරිදි ජීවත් විමට වෙර දරමි..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshikadamayanthi993
@niroshikadamayanthi993 2 жыл бұрын
Budda agamak ne.budda darmayak thiyenne.
@darmalta4403
@darmalta4403 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍
@disharadeshanjali359
@disharadeshanjali359 3 жыл бұрын
නිවන් දකින තුරු උපදිනා සෑම බවයකම බෞද්ධයෙකු වීම ඉපදේවා........🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@newscienceeducationhnc8198
@newscienceeducationhnc8198 3 жыл бұрын
මගෙත් එහෙමම තමයි ප්‍රාර්ථනාව
@manudimethpani4628
@manudimethpani4628 3 жыл бұрын
Mageth🙏🙏
@methminehara1347
@methminehara1347 3 жыл бұрын
Mageth
@tharindutharaka7494
@tharindutharaka7494 3 жыл бұрын
matath
@Subscribe20654
@Subscribe20654 2 жыл бұрын
ඒකනම් ඇත්ත 🙏🙏
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 3 жыл бұрын
චැනල් එකේ දැකපු හොදම වීඩියෝ එක ❤ බුදු දහම මේ මුලු විශ්වයේම තියෙනවා බෞද්ධයෙක් වීම මොන තරම් නම් පිනක්ද ❤
@kamalanandani4042
@kamalanandani4042 2 жыл бұрын
උපදින සෑම ආත්මයකදීම බුදුසරණ පතන්නෙක් වෙමි,තෙරුවන් සරනය් !!
@kithelellaseelananda3223
@kithelellaseelananda3223 3 жыл бұрын
කෑලි කෑලි කැපුවත් බුදු දහම හැර අන් සරණක් නොපතමි 🙏
@surangamadushanka3591
@surangamadushanka3591 3 жыл бұрын
Sadu sadu sadu
@tharindutharaka7494
@tharindutharaka7494 3 жыл бұрын
aniwarenma mewage agamak adahanna wasanawa thiyenna ona
@sararanaweera9063
@sararanaweera9063 2 жыл бұрын
එහෙමයි..🙏
@janakaruhunegekarunanayake496
@janakaruhunegekarunanayake496 2 жыл бұрын
PARAMA SATYA BUDUDAHAMANAM. THAWATH MITYA DUSTIKA AGAM KUMATADA?
@delaniranasinghe6759
@delaniranasinghe6759 2 жыл бұрын
සාදු සාදු සාදු
@pabasarawandana7761
@pabasarawandana7761 3 жыл бұрын
අනිත් ආගම් වලට අගෞරව කරනවා නෙවෙයි... ඒත් මම ඉපදෙන හැම භවයකම බෞද්ධ වෙලා ඉපදෙන්න ඕනේ 🙏🙏🙏 හැමෝටම බුදු සරණයි 🙏
@chenthaka1029
@chenthaka1029 2 жыл бұрын
සංසාරේ අති බිහිසුනු නිසා බුදුදහමේ කියන්නේ, හිස ගිනිගත් පුද්ගලේයෙක් එක නිවන්න කටයුතු කරනවා වගේ.. වහ වහ දර්මයේ හැසිරෙන්න කියල..
@manojawerasigha3639
@manojawerasigha3639 2 жыл бұрын
Ekman bawsyaka ape samata newan dakenna labewa budu saranae
@nanayakkaragenadeeka1704
@nanayakkaragenadeeka1704 2 жыл бұрын
Mamath bowdyek welana ipadewa
@sagittariusa5642
@sagittariusa5642 2 жыл бұрын
මමනම් කැමති නිර්ආගමිකව ඉපදෙනවනම්. එතකොට හැම දර්ශනයක් ගැනම අපක්ෂපාතීව බලලා ප්‍රායෝගික දර්ශනය හොයාගන්න පහසුයි. ඉපදෙන හැම භවයකම බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න ඕනෙ කියන ගොඩක් අය එහෙම කියන්නේ ඔවුන් ඉපදෙද්දිම බෞද්ධයෙක් වෙලා ඉපදුනු නිසයි. වෙන ආගමක ඉපදිලා පොඩි කාලෙ සිටම ඒ ආගම/දර්ශනය හැදෑරුවොත් ඔවුන්ගෙන් බහුතරයක් ඒ ආගම ගැනත් කියන්නේ කලින්ටිකම තමා.
@malaniweerasekara526
@malaniweerasekara526 2 жыл бұрын
උපදින හැම ආත්මයකම මම බුදු හිමි සරණ යනවාමයි. ඒ කුසල් බලයෙන්ම සසර ගමනේ නැවතුම සොයා ගන්නවාමයි. බුදු ගුණ අනන්තයි! අනන්තයි!! අනන්තයි!!!
@ranjiii188
@ranjiii188 3 жыл бұрын
බුදු ගුණ අනන්තයි .. 🙏 බුදු ගුණ අනන්තයි .. 🙏 බුදු ගුණ අනන්තයි .. 🙏 සාදු .. සාදු .. සාදු .. 🙏🙏🙏 මේ අනන්ත වූ සසරෙහි මා ඉපදෙන හැම ආත්ම භවයකම බෞද්ධයෙකුවී ඉපදේවා ... සාදු ..සාදු .සාදු ..🙏🙏🙏
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
බුදු දහම සත්‍ය බවට මුලු විශ්මය ම සාක්ශි දරනවා.
@sahanravindu7828
@sahanravindu7828 3 жыл бұрын
🙏🙏🙏
@janakagunawardana6491
@janakagunawardana6491 3 жыл бұрын
Bohoma hodai budu saranai
@ashanharshana2399
@ashanharshana2399 3 жыл бұрын
aniwaren...Budu Saranai...!
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
එකෙන්ම.බුද්ධාගමේ මෙතන වැරදියි කියල එන්ඩ කෙනෙක් කතා කරන්ඩ මම එක්ක මේක ආගමක් නෙවේ විශ්වයේ පරම සත්‍යය.
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
@@maheshdasanayake2641 🙏🙏🙏
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
විශ්වයේ පරම සත්‍ය නම් නිර්මල වූ බුදුදහමයි 🙏☸️
@lahirusamadhi
@lahirusamadhi Жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පමණ කල නොහැකියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💮🌼🌸🌻🌼🌼🌼🌼🌼🌼🌼
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
හඬ ඉතා මිහිරි යි. අර්ථය යථාර්ථවාදී යි. අවබෝධය ශ්‍රේෂ්ඨයි. මාධ්‍ය කාලෝචිතයි. බලාපොරොත්තුව කාරුණිකයි... ඔබතුමාට බොහෝ පින් මේ කරුණු ලෝකයාට අවබෝධ කිරීම ට කිරීමට ගත් උත්සාහයට
@kasunishara8998
@kasunishara8998 3 жыл бұрын
සංසාරේ කෙලවර වන තෙක් .මා බුද්ද ශ්‍රාවකයෙකු වී ඉපදේව!!!...සාදූ ///
@sllearntech7968
@sllearntech7968 2 жыл бұрын
නිවනට වීරය වඩපන්
@sllearntech7968
@sllearntech7968 2 жыл бұрын
සංසාරෙ කෙළවර බුදු ඇසට වත් පේන්නෙ නැතිලු
@chenthaka1029
@chenthaka1029 2 жыл бұрын
සංසාරේ අති බිහිසුනු නිසා බුදුදහමේ කියන්නේ, හිස ගිනිගත් පුද්ගලේයෙක් එක නිවන්න කටයුතු කරනවා වගේ.. වහ වහ දර්මයේ හැසිරෙන්න කියල..
@randunubandara6154
@randunubandara6154 2 жыл бұрын
සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානසාසනං . සියලු පාපයන් දුරු කිරීමද , කුසල් වැඩීමද,සිත පිරිසිදු කර ගැනීමද සියලු බුදු වරයන්ගේ අනුශාසනයයි .
@kkvchj
@kkvchj 2 жыл бұрын
@@sllearntech7968 කවුද කිව්වේ
@dinindu1095
@dinindu1095 3 жыл бұрын
මම බෞද්ධයෙක් වෙලා උපන් එක මට ලොකු ආඩම්බරයක්❤
@Senuri06
@Senuri06 3 жыл бұрын
Hmm 😊😊
@prabashrathnayake773
@prabashrathnayake773 3 жыл бұрын
you've got a rare chance. act without delay.
@janakigunasinghe9634
@janakigunasinghe9634 3 жыл бұрын
ඔව්,සංතෝෂයි .එතනිනි නවතින්න එපා.එහි අග්‍ර ඵල ලබා ගමු.එතකොට ආඩම්බරකම් දුරැකර නිවන් සුවය ලබාගන්න පුලුවන් බව බුදු දහමේ සදහන් වෙනවා නේද?.
@renukanilmini2264
@renukanilmini2264 2 жыл бұрын
Matath ehemai
@prabashrathnayake773
@prabashrathnayake773 2 жыл бұрын
use that opportunity to find the noble truth. bcs this is a very rare chance one can got.
@Nandasenaa
@Nandasenaa 3 жыл бұрын
මේ සංසාර ගමනෙන් එතර වෙන එක තමයි මගේ එකම අරමුණ ❤️❤️සියලු දෙනාටම මේ සිතුවිල්ල ඇති වේවා කියලා මං පාර්ථනා කරනවා ❤️🙂🙏
@surangamadushanka3591
@surangamadushanka3591 3 жыл бұрын
Sadu sadu sadu
@lghemantha4601
@lghemantha4601 3 жыл бұрын
Ela ela.....🙂🙏
@nutrifitchampi855
@nutrifitchampi855 3 жыл бұрын
Comments බලනවිට ලොකු සතුටක් දැනුනා අපේ බෞද්දාගම අය ගැන. පුදුම ආවේගයක්. ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි!
@Ashdila
@Ashdila 3 жыл бұрын
☸️ධම්මේ හවේ රක්ඛති ධම්ම චාරී☸️ ධර්මයේ හැසිරෙන්නා, ධර්මය විසින්ම රකී🌸🙏 බුදු දහම සත්‍යයක්, මම විශ්වාස කරන එකම දහම🙏 වටිනවා මෙවනි වීඩියෝ පලකරන එක ගැන❤️ හැමෝම බුදු දහමට අනුව ජීවිතය ගත කරන්න❤️ හැම ආගමකටම ගරු කරන්න❤️ තෙරුවන් සරණයි!🌸🙏
@janakigunasinghe9634
@janakigunasinghe9634 3 жыл бұрын
ඔව් එක ඇත්ත ..අපි හැමෝම යහපත් ලෙස ජීව්ත ගතකොට සසරින් එගොඩ වීම⁣ට අදිටන් කරමු.ජය ලබමු.
@sumithrafernando3173
@sumithrafernando3173 2 жыл бұрын
Budhama satthayai
@leslykumara8670
@leslykumara8670 2 жыл бұрын
Sadhu Sadhu Sadhu
@sumithrafernando3173
@sumithrafernando3173 2 жыл бұрын
Budu dhama saththiyai(^^)
@renukadissanayaka5031
@renukadissanayaka5031 2 жыл бұрын
සංසාරේ ඉපදෙන හැම භවයකම බුදු බණ අසන්න ලැබේවා
@catnarmo1234
@catnarmo1234 3 жыл бұрын
බුදුන්වහන්සේ තමයි ලොව පහල වූ ශ්‍රේශ්ටතම විද්‍යාඝයා අපි පවතගෙන එන්නෙ බුදුන්වහන්සේගේ ශාක්‍ය වන්ශයෙන් වීම ආඩම්බරයක්
@madusankadinesh8474
@madusankadinesh8474 3 жыл бұрын
අඩ්ඩේ,,,,,,, දෙවි කෙනෙකුත් chat කරනොනේ
@captainprice560
@captainprice560 3 жыл бұрын
@@madusankadinesh8474 😅😅😂
@madusankadinesh8474
@madusankadinesh8474 3 жыл бұрын
@@captainprice560 😂😁
@captainprice560
@captainprice560 3 жыл бұрын
@@madusankadinesh8474 මටත් ඔකම දන්න හිතුනා කමෙන්ට් එක හින්ද නොද හිටියා කවුරු හරි වලියට අවොත් මෙකට දැන් ඔය පෙන්නෙ නැද්ද මෙහෙම විඩියො එකක් දැම්ම එන වලි ගොඩ මෙකෙ 😂😂😂😅
@madusankadinesh8474
@madusankadinesh8474 3 жыл бұрын
@@captainprice560 පිස්සුවක් ඇතැයි බ්‍රෝ,,,අදහස් ප්‍රකාශ කිරීම අයිතියක් ,,,,ඒත් නිවැරදි සර්වසාධාරණ වෙන්න ඕන හැකි තරම්,,,,මම හිතුවෙ දෙවි කෙනෙක්ගෙ chat කරනවා කියලා,,අපිටත් help ekak ගන්න බැරියේ😁😁😂,,,අපි බුදු ධහම නේ🙏🙏🙏,,එක වෙන්න ඕන,,,ඒක,,,එච්චරයි👍
@anoma7450
@anoma7450 3 жыл бұрын
බුදුදහම තරම් අවිහිංසාවාදී දහමක් ලෝකයේ කොහෙවත් නොමැත බුදු ගුණ සත්තයි
@wk6217
@wk6217 3 жыл бұрын
අප ලොවුතරැ බුදුන් සත්‍යය බව හැමොම පිලිගන්න ඔනේ මන්ද යත් යථාර්ථය අවබොධ කර දුන් එකම නායකයානණ් අප ලොවුතරැ බුදුන් වහාන්සේ වන බැවින් 🙏🙏🙏
@prasadchathuranga2488
@prasadchathuranga2488 3 жыл бұрын
ශරීරය චිත්ත ශක්තියෙන් වෙන් උනාම කුනුවෙනවා. ඒ නිසා ශරීරය ගැන හිතල වැඩක් නැ. සිත ගැන කියනවනම්, ඔයාට ඔයාගේ සිතුවිලි ඇති වෙන එක නතර කරන්න පුලුවන්ද ? බැහැ. කාටවත් ඒක කරන්න බැහැ. ඒක තමයි සංසාර ගමන. අපිට නතර කරන්න පුළුවන් එකම දේ තමයි අපිට ඇතිවෙන සිතුවිලි එක්ක ඇලෙන, ගැටෙන එක නතර කිරීම. ඒක පුරුදු කරන්න ඕන දෙයක්. ඒක තමයි අමාරුම වැඩේ. ඒක හරියට කරොත් ඔයාට දැනෙන්නේ ඔයා ගැන ඔයා වෙන කෙනෙක් දිහා බලන් ඉන්නවා වාගේ හැගීමක්. ඔයා ඇත්තටම නැ කියන එක දැනෙන්න ගන්නවා. ඔයාගේ සිතත් එක්ක තිබුන සම්බන්දෙ නැතිවෙනවා. ඕවාට ඇතිවෙන සිතුවිලිවලට ඇලෙන්න ගැටෙන්න තැනක් නැතිවෙනවා. ආයිත් සිතට උපදින්න (ඇලෙන්න )තැනක් නැතිවෙනවා. ඔයා නිවිලා. ඔයා නිවන් දැකල. මේක කොච්චර අමාරු වැඩක්ද කියලා තේරෙන්නේ ඒක කරන්න උත්සාහ ගන්නකොට
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 3 жыл бұрын
මට මද අහිමිය්
@ruwanipredeepa659
@ruwanipredeepa659 Жыл бұрын
මම ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා බුදුදහමෙම ඉපදෙවා ❤මගේ දරැදෙදෙනාත් එසේම ඉපදේවා මගේ එකම ප්‍රතනාව එයයි ❤
@dumindaprasad1194
@dumindaprasad1194 3 жыл бұрын
ලක්ශ ගනනින් මහ රහතන්වහන්සේල මේ මනුශ්‍ය ලොව මත පහල වේවා!
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
උපදින හැම ආත්මයකම මගේ ආගම නිර්මල බුදුධහම වේවා මටත් මතු ආත්මයක නිවනම ලැබේවා සාදු සාදු සාදු ,🙏🙏🙏👍👍🎶
@nethudutudesitharadide...7305
@nethudutudesitharadide...7305 3 жыл бұрын
බුදු ධහම සත්යයි
@manusharukshan2814
@manusharukshan2814 3 жыл бұрын
සියලු සන්ස්කාරයන් නැසෙන සුලුය නොපමාව කුසල් දම් වඩන්. බුදුන් වහන්සේගේ අවසන් වදන්-☸️
@madukachanaka8099
@madukachanaka8099 3 жыл бұрын
මේ ආත්මයේදී නිවන් අවබෝධ කරගන්න බැරි වෙයි..නමුත් උපදින ආත්මයක් පාසා මා බෞද්ධයෙකු වී උපදීවා...
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 3 жыл бұрын
ANIWARYENMA
@cricket-xq3sd
@cricket-xq3sd 3 жыл бұрын
අනිවා
@sahanravindu7828
@sahanravindu7828 3 жыл бұрын
💯👍
@dineshkumars1050
@dineshkumars1050 3 жыл бұрын
එහෙ ම හිනන්න එපා බුද්දොත්පාද කාලයක ඉපිද ඉන්න අපි නියමාකාරයෙන් ඊට අනුගතව කටයුතු කලොත් නිවන්බදැකිම මේ ආත්මයේම ගකරගතහැකි
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
මගේ පැතුමත් එයමයි
@poornikasandeepani7946
@poornikasandeepani7946 2 жыл бұрын
ස්වභාවධර්මය පවා බුදු දහමට ගරු කරනවා බුදු දහම හැර වෙනත් සරණක් නැත ඉපදෙන හැම බවයකම මේ රටේ බෞද්ධයෙකු වෙලා ඉපදේවා !...............🙏🙏🙏🙏
@dilaniasha2734
@dilaniasha2734 Жыл бұрын
බෞද්ධයකු වීම මා ලද උතුම් ම භාග්‍යයයි. අවසන් වරට මගේ නෙත් පියවෙන මොහොතේ ..... බුදු හිමි රුව මට මැවී පෙනේවා.... සාදු සාදු සාදු !!!!!!!
@lashithajayanath4599
@lashithajayanath4599 3 жыл бұрын
නිර්මල බුදුදහම ඇති කලක ඉපදීමත් මා කර ඇති විශාල කුසලකර්මයක්.🙏
@techtravel2024
@techtravel2024 3 жыл бұрын
දස දහසක් මහ රහතුන් මේ පිං බිම පහළ වේවා! බුදු සරණ හැර අන් සරණක් නැත🙏
@sahanravindu7828
@sahanravindu7828 3 жыл бұрын
🙏🙏🙏🙏
@sldonga1354
@sldonga1354 3 жыл бұрын
Ow ehemaa wewa
@anulajayasinghe8820
@anulajayasinghe8820 3 жыл бұрын
Siyalu snskara anithyai, bawa awaboda. Weva ,,,, 🙏🙏🙏
@maheshgautham767
@maheshgautham767 3 жыл бұрын
බුදු දහම සතත්‍යයි 🙏🙏🙏🙏 සාදු සාදු සාදු!!!!!!!!
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 Жыл бұрын
සම්බුදු ගුණ අනන්තයි, අප්‍රමාණයි, පරම සත්‍යය යි, අව්‍යාජයි, අමිලයි, අචින්ත්‍යයි, ඉතාම මිහිරි යි. sundarai මනහරයි ආශ්චර්යයි අද්භූත යි මහා සාගරයට වඩා ගැඹුරු වූ අප්‍රමාණ ගුණ ඇති මහාකාරුණිකයාණන් වහන්සේට, මාගේ නමස්කාරය වේවා!!!❤❤❤❤❤❤❤
@nadeekadumali
@nadeekadumali Жыл бұрын
මේ ආත්මයේදිම සියලු දෙනාට නිවන් යාමට හැකායාව ලැබේවා . බුදු සරණයි!
@hashithapriyankara7706
@hashithapriyankara7706 3 жыл бұрын
බුදුන් කෙනෙකුව වර්ණණා කර හැක්කේ තවත් බුදු කෙනෙකුට පමණයි 🙏 🙂
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
එක වාරයක් නොව කල්ප වාරයක් බුද්දිමතාට පමනයි බුදුධහම තේරුම් ගන්න පුලුවන් තෙරුවන් සරණයි ඉතා වැදගත් වීඩියෝ එකක් 🙏🙏🙏
@Krakanofficial
@Krakanofficial 3 жыл бұрын
සත්‍ය දහම බුදු දහමයි 🙏🏻❤
@wk6217
@wk6217 3 жыл бұрын
මට කියා මගේ කියා මෙි ලොව කිසිවක් නැති බව අපේ බුදු දහාමෙි සදහන්ව පවති ඇත්තටම ඔවි මට මගේ කියා කිසිවක් නැත.
@geethsamandiwakara1973
@geethsamandiwakara1973 3 жыл бұрын
කර්මය පමනක් තමාට හිමිවේ.ඊලග ආත්මය තීරනය වන්නෙ එයින්ය.
@sex157
@sex157 3 жыл бұрын
නැහැ කර්මය විතරක් නෙමෙයි හැම දේම තීරණය කරන්නෙ
@ravindutharushan50
@ravindutharushan50 3 жыл бұрын
කර්මයේන් පමනක් නේමේයි මිනිසේකුට දේයක් වේන්නේ.එ සදහා නියාම ධර්ම පහක් තියේනවා.එ පහා අතරින් එක හේතුවක් විතරයි කර්මය කියන්නේ .අපිට යම් කිසි දේයක් වේනවා නම් එ දේය වේන්නේ කර්මය නිසා කියලා කියන්න පුලුවන් සම්භාවිතාව 5\1.එක ගැන දැන ගන්න youtube එකේ ගහාලා බලන්න නියාම ධර්ම පහා කියලා
@wk6217
@wk6217 3 жыл бұрын
@@ravindutharushan50 ඔව් ඒක ඇත්ත
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
ඔවි පුතේ මමත් එකගයි තමන්ට තමන් වත් නැහැ ඔබට තෙරැවන් සරනයි
@adithyapabasara254
@adithyapabasara254 2 жыл бұрын
නිවන් දකින තුරු මේ සන්සාරේ හැම ආත්මයකදීම බෞද්ධයකුවී ඉපදේවා
@seltonsenadeera5438
@seltonsenadeera5438 Жыл бұрын
මතු ඉපදෙන හැම ආත්මයක මම බුදු දාහාම පවතින රටක දේශයක ඉපදෙන්න වාසනාව ලැබේවා .
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
ඇදහිලි නැති,යාග නැති ,බිලි පූජා නැති,යාග්න්‍යා නැති,නීති නැති, බල කිරීම් නැති , පරම සත්‍ය වූ බුදුදහම හරිම නිදහස්.ලෝකයා මරනය ඉදිරියේ අසරණ වෙන කොට ආයෙත් නොඉපදෙන්න මග කියා දෙන්නෙ බුදුදහමෙ විතරයි. නිවන් දකින තුරු හැම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපදේවා 🙏☸️💕🌼
@asangaranasinghe6935
@asangaranasinghe6935 3 жыл бұрын
හොඳ අදහස් දක්වීමක්
@promodibhagya9696
@promodibhagya9696 3 жыл бұрын
Sahathika aththa
@iranganifonseka2509
@iranganifonseka2509 2 жыл бұрын
නිර්මල බුදු දහමෙ අගය සැමට වැටහෙවා. සියල්ලො නිවන් මාර්ගයෙම ගමන් කරත්වා. වීඩියොව දැම්මට බොහොම පිං. සැමට බුදු සරණයි.
@rangaranga1775
@rangaranga1775 3 жыл бұрын
මම කියා කෙනෙකුත් නෑ මගේ කියල දේකුත් නෑ ජීවිතේ ඕනෑම ප්‍රශ්නයකට විසඳුම තියෙන්නෙ ධර්මය තුළ විතරමයි ❤️🙏🙏🙏
@kuaitkuwait3151
@kuaitkuwait3151 3 жыл бұрын
mage budu piyanana wahanase desana kara daramaya sathtyai hamotama budu saranai
@Piumal_landscape
@Piumal_landscape 3 жыл бұрын
මාගේ කියා ඇත්තේ හෝ ඉතුරු වන්නේ මතකයක් පමණයි එය සතුටුදායක ලෙස මෙනෙහි කරගැනීමට වගබලාගන්න ☸️❤️
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m Жыл бұрын
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
@-geethanimnaya5416
@-geethanimnaya5416 3 жыл бұрын
නිවන් දකිනා තුරු.. හැම ආත්මයක් ආත්මයක් පාසා මා බෞද්ධයෙකු වී ඉපදේවා....☸️☸️☸️☸️💐💐☸️☸️
@අපේපිංබිම
@අපේපිංබිම 3 жыл бұрын
ගොඩක් වටින ව්ඩියෝ එකක්. උතුම් බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏
@dinoz9009
@dinoz9009 3 жыл бұрын
බුදු දහමේ කියවෙන දේ සියල්ල සත්‍ය පමණි ... ලොව උතුම්ම දහම ☸️🙏
@sahanravindu7828
@sahanravindu7828 3 жыл бұрын
💯💯🙏🙏🙏🙏🙏
@dsagdt383
@dsagdt383 2 жыл бұрын
මගේ උපන් මව් පිය ආගම මගේ ආගම බෞද්ධයන් විම මට හරි ආඩම්බරයක් කිසිවකුට විනාශකල නොහැකි සත්‍යානුභාවයෙන් පිරි ඒ උතුම් ආගම සරණ යෑම නිසාවෙන් තෙරුවන් සරණයි ..
@chanithadehigahawatta
@chanithadehigahawatta Жыл бұрын
ආගම නෙමෙයි ධර්මය
@indramg3331
@indramg3331 3 жыл бұрын
අපව මෙසේ දැනුවත් කල ඔබට පින් අප ලොව්තුරා සම්බුදුපියාණන්වහන්සේ තරම් ලෝකය ගැන දන්න තවත් කෙනෙක් නැහැ සම්බුදු සසුන බැබලේවා 🙏🙏🙏
@slamazing9999
@slamazing9999 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@anushisenanayaka4459
@anushisenanayaka4459 Жыл бұрын
Upadina hema bhavayakama bauddhayeku vevai pautami. - kanthi
@crazymusic6030
@crazymusic6030 3 жыл бұрын
මාත් ඔය කතාව අහලා තිබ්බා 🥺❤ ආඩම්බරයි බුදුහාමුදරුවන් ගැන 🥺❤❤
@Ben47x1
@Ben47x1 3 жыл бұрын
🙏🙏🙏
@chandulanawam1194
@chandulanawam1194 3 жыл бұрын
Ekane kiyannee ""uthum U Nirmale U saththiye U pirisidu U Gahambeera U Uthum Budu Dahema Idiriye Widdiyawe ""Ladaruweki !! Kiyela Neda Me wishwa theleyath Loke Dathuweth Reshta U Jeshte U Bala Gathume Saththiye U uththema U Athi wishishte U Lokoththera Pirisidu uthumme Dahama wennee Thatagatha Uthum Dahamai Budu Dahamate semane karenna thiya Eka budu bane padayekate Semane karenna weth haki wena An kisidu Agamak Me wishwaye Kothanaka weth nath Dewiyangeda Babungeda Minisungeda Ekame uthum shashthurn wehanse wennee A bahaggiye weth U Arihath U samma sambudda U sugatha loke widu U wijjaa sarena sampanna U Anuththaro Purisadamma saarethi U saththa Dewa Manussa nam U buddo nam U Bagawaathi U Meha Niduksnen wehanse U Mage Amma Mani Samma sambudu Rajanen wehanseth Sambudu Samidanen wehansege Uthum Nirmale Saththiye U sri Saddarmas kandaye pamanai Me mulu wishwa thalayeme Babelennee Raw Dennee Mehany Bewayen pawethinnee uthum budda balayath Budda shakthiyath Budda shanthiyath Budda Aaggaaweth pamanai Thun lokenme lou thuru budda Shanthiye bala mahimayen Lak wasi loke wasi siyeluma sathwayo suwa path wethwa !!Niduk wethwa !!Nirogi wethwa !,sama kallhime uthum budu sasuna babelewaa !!
@crazymusic6030
@crazymusic6030 3 жыл бұрын
@@chandulanawam1194 ❤❤🙂🙂
@MindPowerLK
@MindPowerLK 3 жыл бұрын
නියමයියි Notification දැක්ක ගමන් ආවා.. බුදු දහම සත්‍ය බවට මුලු විශ්මය ම සාක්ශි දරයි 🙏
@chanu_bandara2653
@chanu_bandara2653 3 жыл бұрын
Proud to be a buddist ☸️🙏❤️
@disk5618
@disk5618 2 жыл бұрын
I see
@nishanpushpakumara4570
@nishanpushpakumara4570 Жыл бұрын
මාගේ උතුම් බුදු පියානන්ගෙ ගුන කද අනන්තයි අප්‍රමාණයි එ උතුම් සද්දර්මය සැමට අවබොද වෙවා සාදු සාදු සාදු බුදු දහම සත්‍ය
@krishnalakmali946
@krishnalakmali946 3 жыл бұрын
ඹබට බුදු සරනයි. හරිම අගෙයි. දර්ම දානය තරම් පිනක් ලොව මෙතෙක් නොමැත.ඹබට ලැබුන පින ඉතාමත් ඉහලයි.සන්තිස වැනි අය තවමත් මෙලොව සිටීම පිලිබද ඉතාමත් සතුටුයි.ඹබ ඒවැනි අයෙකි.බුදු සරණයි ඹබට දර්ම දානය ලබා දුන්නට
@ashanmadhushanka2843
@ashanmadhushanka2843 3 жыл бұрын
ඔබ තුමා බුදු දහම ගැන පහදා දීම හොද කාරණයක්.. තෙරුවන් සරණයි
@kavindu2322
@kavindu2322 3 жыл бұрын
මිනිස්සුන්ගේ හිතේ ශ්‍රද්ධාව ඇති කරල උඹ එසේ මෙසේ පිනක් නෙමේ කරගත්තේ ❤
@ruwannandana1222
@ruwannandana1222 2 жыл бұрын
Hadawathinma
@prasadchathuranga2488
@prasadchathuranga2488 3 жыл бұрын
තවත් ගැබුරටම යන්න.. ඔයාට ගොඩක් පින් මේ විදියට දැනුම ලබාදෙනවාට 🙏🙏🙏
@ramayakaduwaarachchi7620
@ramayakaduwaarachchi7620 3 жыл бұрын
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරැවනේ
@koshilanirmal5670
@koshilanirmal5670 3 жыл бұрын
"සියලු සංස්කාරයො නැසේන සුලුයි. නොපමවා කුසල් දහම් වඩන්න".මෙය අවසාන බුද්ධ වචනයයි...🙏🏼
@danushsri956
@danushsri956 2 жыл бұрын
ලොව පහළ වන බුදු රජාණන් වහන්සේ ආකාර 3කි.ප්‍රඥාධික බුදුවරු,සීලාධික බුදුවරු හා වීර්යාධික බුදුවරු එම ආකාර වේ.අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙකි.ඒ මහා කාරුණික වූ මහා ප්‍රඥාවන්තවූ සුවිශිෂ්ට විද්‍යාඥ වූ ගෞතම බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@rohanialwis8196
@rohanialwis8196 3 жыл бұрын
අපගෙ නිර්මල බුදුදහමෙහි සත්‍ය පෙන්වා දුන් ඔබට බුදුසරනයි
@suramiruwanpatirana7898
@suramiruwanpatirana7898 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබහැමට බුදුදහමේ සත්‍ය ලෝකයට පෙන්වා දෙනවාට.තවත් මෙවැනි වැඩසටහන් තුලින් මිනිසුන් දැනුවත් කිරීමට ප්‍රඤාව පහළවේවා 🙏🙏🙏
@chandanidhammika5975
@chandanidhammika5975 3 жыл бұрын
ඉතා හොද වැඩසටහනක් ගොඩාක් ස්තූතියි ගොඩාක් ලස්සනයි. හැමෝටම බුදු සරනයි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
💜 අනන්ත අප්‍රමාණ වූ සසර කතරේ මා ලැබූ යම් උරුමයක් වේ නම් ඒ බුදු දහම පමණි. 💙💛❤️
@oneli7544
@oneli7544 2 жыл бұрын
ලොකෙ තිබෙන උතුම්ම සත්‍ය දර්මය මට ලැබුණු එකට මන් ගොඩක් සතුටු වෙනවා. මගේ ජිව්තෙ මටත් වඩා විස්වාස එකම දෙ දර්මයයි
@dewmi5985
@dewmi5985 3 жыл бұрын
බුදු ගුන අනන්තයි අප්‍රමාණයි🙏🙏🙏🙏මම බුදුන් සරණ යන්නෙකි..
@freyamadushani1189
@freyamadushani1189 3 жыл бұрын
Proud to be a Buddhist🙏 great and perfect video.💖💖 thanks watapita 🙏🙏🙏🙏💖💖💖💖
@sithuminisathsarani2721
@sithuminisathsarani2721 3 жыл бұрын
නිවන් දකින තුරා හැම බවයකම බෞද්ධයකු ම වී උපදීවා
@wood-u8q
@wood-u8q 2 жыл бұрын
සැම බවයක්ම නිර්මල බුදුදහම ඇති රටක බුදුදහමට අනුවම ජීවත්වෙන්න ලැබේවා මට මෙන්ම කැමැත්ත්ක් ඇති සැමට ඉක්මනින් නිවන ලැබේවා 🙏🙏🙏
@hasinipiyumika9075
@hasinipiyumika9075 3 жыл бұрын
මා මේ ස0සාර ගමනේ උපදින සෑම භවයකම බෞද්ධයෙකු වී ඉපදේවා..🙏🙏🙏මාගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
ගෞතම නොව ගෝතම. සිදත ගෝතම. ජිනං වංදත ගෝතමං.. ජිනං වංදාම බුද්දං.. ආටානාටිය සූත්‍රයෙන් සජ්ජායනය වෙන්නෙ..
@vihanga_019
@vihanga_019 3 жыл бұрын
බුදු රජාණන්වහන්සේට සොබාදහමත්, මුලු විශ්වයත් ගරු කරනවා..! ! 🙏🙏🙏
@athukoralaakpm2363
@athukoralaakpm2363 3 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක්, ලොව පවතින ලක්ෂ ගණන් වූ ආගම් අතර අප මේ පුංචි රටේ බෞද්ධයන් ව ඉපදීම ම මොනතරම් වාසනාවක්ද?
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
එහෙත් වෙන ආගම් අදහන අයට තමයි ලෝකයේ හැම සැප සම්පතක්ම හැකියාවක්ම ලැබිලා තියෙන්නේ
@athukoralaakpm2363
@athukoralaakpm2363 3 жыл бұрын
@@hirusenevirathna6737 ඒක නම් ඇත්ත, ඔයා හරි,
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
@@athukoralaakpm2363 ඒකයි බලන්න යුරෝපා ඕස්ට්‍රේලියා නවසීලන්ත වගේ දියුණු රටවල් වල ඉන්න අය තමයි උපරිම භෞතික සැප සැප සම්පත් විඳින්නේ , ඒ වගේම බුද්ධිය හැකියාව ලස්සන ඒවත් ලැබිලා තියෙන්නේ ඒවාත් ලැබිලා තියෙන්නෙ ඒ අයට , ලංකාවේ බෞද්ධ අයට සාපේක්ෂව
@dayanandakulasiri8625
@dayanandakulasiri8625 3 жыл бұрын
@@hirusenevirathna6737 oba eya watahagena thibena akaraya sampurnayenma waradiyi
@tharushagunawardana3913
@tharushagunawardana3913 2 жыл бұрын
@@hirusenevirathna6737 කතාවක් කියන්නම්, දවසක් ආනන්ද හාමුදුරුවෝ ලොකු කලබලයකින් බුදුරජාණන් වහන්සේ මුණගැහිලා මෙහෙම ප්‍රශ්න කලා " ස්වාමීනි අජාසත් රජු දේවදත්ත තෙරුන්ගේ ආරාමයට කරත්ත 4කි න් දානය ගෙනියනවා මම දැක්කා. අජාසත් රජු දේවදත්ත තෙරුන්ගේ ප්‍රධාන දායකයා වෙලා". බුදුරජාණන් වහන්සේ ඉතින් ප්‍රශ්නය මොකද්ද කියලා ඇහුවා. " මේ තරම් පාප කර්ම කල කෙනාටත් මෙහෙම සැප ලැබෙනවා නමි ඔබ වහන්සේ දේශනා කළ ධර්මය ට මොකද වෙන්නේ" කියලා ආනන්ද හාමුදුරුවෝ ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කලා " ආනන්ද ඔය දේවදත්තට අකුසලයක් ඵල දෙනවා" කියලා. අකුසලය කින් සැප ලැබෙන්නේ කොහොමද? " කෙනෙකුට සැප/දියුණුව ලැබෙන්න ලැබෙන්න අවබෝධය පවත්ව ගත්තේ නැත්තං ඒ කෙනා පිරිහෙනවා" කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතිං බලන්න ඔය දියුණුයි සැපයි කියන රටවල් පිරිහිලා නෙමෙයි ද තියෙන්නේ. ඕකත් ඒ රටේ ජනතාවගේ අකුසලයක්මයි.
@pirathippirathip284
@pirathippirathip284 2 жыл бұрын
මගේ ආගම බුද්ධාගම මං උපදින භවයක් පාසා බුදු බණම ඇසෙවා
@Ramith2751
@Ramith2751 2 жыл бұрын
මට ලොකු ආඩම්බරයක් බුදු දහම අදහන්න ලැබීම ගැන සාදු සාදු සාදු 🙏🙏
@thompsongaming2051
@thompsongaming2051 2 жыл бұрын
මේ ලොව ඇති උතුම්ම සතය බුදු දහමයි.උපදින සැම ආත්මයක්ම බෞද්ධයෙකු වී ඉපදේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadaruwan8918
@sadaruwan8918 3 жыл бұрын
සියලු සත්වයො නිවන් අවබෝධ කර ගනිත්වා🙏
@waruniweerarathna695
@waruniweerarathna695 3 жыл бұрын
බොහොම පිං මේ වගේ video එකක් කරාට. විශ්වයේ පරම සත්‍යය දේශනා කරේ අපේ සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේ. හිත කියන්නෙ චිත්තක්ෂණ 1 ඇතුලත ඇතිවෙලා, පැවතිලා, නැතිවෙලා යන දෙයක් විතරයි. තෙරුවන් සරණයි
@amarajanieamarajanie965
@amarajanieamarajanie965 3 жыл бұрын
සාධූ සාධූ සාධූ නමෝ බුද්ධාය සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සියලු දෙනාට අවබෝධ වේවා
@tecno917
@tecno917 2 жыл бұрын
නිවන් දකින මොහොත දක්වා බෞද්ධයෙක් වෙලා ඉපදෙවා තුන් ලොවටම අමාමෑණිවු ලොවුතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏☸️🌼
@haavii7629
@haavii7629 3 жыл бұрын
බුදුදහම තුන්කල්හිම් පවතින අසමසම සත්‍යයක් ..🙏
@cricket-xq3sd
@cricket-xq3sd 3 жыл бұрын
Hi oya mepaththatath awada😘
@k.n.s.anuruddha4232
@k.n.s.anuruddha4232 3 жыл бұрын
මගේ කිවහැකි කිසිත් නැත. ""නිරුවතින් දෑස් හැර... සියක් දේ රැස්කර... සුදුවතින් සැරසී... හිස් අතින් නික්මයන... අපූරු නවාතැන,,ජීවිතය...""
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
කොප්පේ ගහලා... 😲
@udulajithnuka
@udulajithnuka 3 жыл бұрын
බුදු දහම විද්‍යාවටත් වඩා එහා ගිය දෙයකි
@shevanrashmin1052
@shevanrashmin1052 3 жыл бұрын
Any proof?
@cdw9244
@cdw9244 3 жыл бұрын
@@shevanrashmin1052 albert einstein about buddhism!
@chenthaka1029
@chenthaka1029 2 жыл бұрын
@@shevanrashmin1052 තාම විද්‍යාව කියන්නේ.. ළදරුවෙක් කියන්නත් බැරි තැනක.. ක්වොන්ටම් විද්‍යාව සමහර අත්භූත කරුණු තාමත් හොයාගන්න බෑ.. උබට ඒව කියන්න පුලුවන්නම් plz ගිහින් sup එකක් දීපන්.. උබට නොබෙල් ත්‍යාග බර ගානක් තියනවා ගන්න..
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
බුදු ගුණ අනන්තයි.බුදුගුණසත්‍යයි.ස්භාවධර්මය.හරිඅපූරුවට.උතුම්බුදූගුණබලයට.උපකාරදක්වනවා.ජයශ්‍රිමහාබොසම්දිමූළයෙදි.උතුම්සම්බුද්ධත්නයට.පත්වෙනවා
@ashandulmeth
@ashandulmeth Жыл бұрын
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌷🌼🙏 බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
@imeshsachintha9145
@imeshsachintha9145 3 жыл бұрын
වටපිට ඔයා කල්පගානකට වටින ලොකු පිනක් කරගත්තෙ... ඔයා අද කරේ ධර්ම දේශනා වීඩියෝ එකක්...මම කියන දේ ටික ටික ගැඹුරින් බලද්දි එහෙම දෙයක් නෑ කියල තේරුම් යනව ...මගේ ඇග කොටස් වලට වෙන් කරල බැලැවොත් එතන මම කියල කෙනෙක් නෑ කියල තේරුම් යනව...එතකොට අපි මේ හිතනව කියන්නෙ මොකක්ද,මැරෙනව නැවත ඉපදෙනව කියන්නෙ මොකක්ද...ඒ තමා විඤ්ඤාණය.....ඒක නැතිකිරීම තමා නිවන......🙏🙏🙏🙏🙏
@NK_ONLINE
@NK_ONLINE 3 жыл бұрын
vinyanaya kiyanne mokakkda?sithatada?ethakota vinyanaya mageda?💕
@ravindutharushan50
@ravindutharushan50 3 жыл бұрын
youtube එකේ අභිධර්මය කියලා ගහන්න එතකොට episode වශයේන් හාමුදුරුවෝ කේනේක් උගන්නනවා වැටේනවා .නිකං ඔහේ කාලේ නාස්ති කරනවාට වඩා එක බලපුව මේ ලොකේ තියේන හැම දෙයක් ගැනම තෙරේනවා .එ හාමුදුරුවෝ හොදට තේරුම කරනවා.එක episode එකක් බැලුවොත් අනිත් එක බලන්න ආස හිතේනවා.රේරුඛනේ චන්ද්‍රවිමල හිමි ලියපු අභිධර්මයේ මුලික කරුනු කියන පොත ඇසුරෙන් එක පැහැදිලි කරන්නේ
@prasadchathuranga2488
@prasadchathuranga2488 3 жыл бұрын
@@NK_ONLINE ශරීරය චිත්ත ශක්තියෙන් වෙන් උනාම කුනුවෙනවා. ඒ නිසා ශරීරය ගැන හිතල වැඩක් නැ. සිත ගැන කියනවනම්, ඔයාට ඔයාගේ සිතුවිලි ඇති වෙන එක නතර කරන්න පුලුවන්ද ? බැහැ. කාටවත් ඒක කරන්න බැහැ. ඒක තමයි සංසාර ගමන. අපිට නතර කරන්න පුළුවන් එකම දේ තමයි අපිට ඇතිවෙන සිතුවිලි එක්ක ඇලෙන, ගැටෙන එක නතර කිරීම. ඒක පුරුදු කරන්න ඕන දෙයක්. ඒක තමයි අමාරුම වැඩේ. ඒක හරියට කරොත් ඔයාට දැනෙන්නේ ඔයා ගැන ඔයා වෙන කෙනෙක් දිහා බලන් ඉන්නවා වාගේ හැගීමක්. ඔයා ඇත්තටම නැ කියන එක දැනෙන්න ගන්නවා. ඔයාගේ සිතත් එක්ක තිබුන සම්බන්දෙ නැතිවෙනවා. ඕවාට ඇතිවෙන සිතුවිලිවලට ඇලෙන්න ගැටෙන්න තැනක් නැතිවෙනවා. ආයිත් සිතට උපදින්න (ඇලෙන්න )තැනක් නැතිවෙනවා. ඔයා නිවිලා. ඔයා නිවන් දැකල. මේක කොච්චර අමාරු වැඩක්ද කියලා තේරෙන්නේ ඒක කරන්න උත්සාහ ගන්නකොට
@prasadchathuranga2488
@prasadchathuranga2488 3 жыл бұрын
ශරීරය චිත්ත ශක්තියෙන් වෙන් උනාම කුනුවෙනවා. ඒ නිසා ශරීරය ගැන හිතල වැඩක් නැ. සිත ගැන කියනවනම්, ඔයාට ඔයාගේ සිතුවිලි ඇති වෙන එක නතර කරන්න පුලුවන්ද ? බැහැ. කාටවත් ඒක කරන්න බැහැ. ඒක තමයි සංසාර ගමන. අපිට නතර කරන්න පුළුවන් එකම දේ තමයි අපිට ඇතිවෙන සිතුවිලි එක්ක ඇලෙන, ගැටෙන එක නතර කිරීම. ඒක පුරුදු කරන්න ඕන දෙයක්. ඒක තමයි අමාරුම වැඩේ. ඒක හරියට කරොත් ඔයාට දැනෙන්නේ ඔයා ගැන ඔයා වෙන කෙනෙක් දිහා බලන් ඉන්නවා වාගේ හැගීමක්. ඔයා ඇත්තටම නැ කියන එක දැනෙන්න ගන්නවා. ඔයාගේ සිතත් එක්ක තිබුන සම්බන්දෙ නැතිවෙනවා. ඕවාට ඇතිවෙන සිතුවිලිවලට ඇලෙන්න ගැටෙන්න තැනක් නැතිවෙනවා. ආයිත් සිතට උපදින්න (ඇලෙන්න )තැනක් නැතිවෙනවා. ඔයා නිවිලා. ඔයා නිවන් දැකල. මේක කොච්චර අමාරු වැඩක්ද කියලා තේරෙන්නේ ඒක කරන්න උත්සාහ ගන්නකොට
@prasadchathuranga2488
@prasadchathuranga2488 3 жыл бұрын
@@ravindutharushan50 ශරීරය චිත්ත ශක්තියෙන් වෙන් උනාම කුනුවෙනවා. ඒ නිසා ශරීරය ගැන හිතල වැඩක් නැ. සිත ගැන කියනවනම්, ඔයාට ඔයාගේ සිතුවිලි ඇති වෙන එක නතර කරන්න පුලුවන්ද ? බැහැ. කාටවත් ඒක කරන්න බැහැ. ඒක තමයි සංසාර ගමන. අපිට නතර කරන්න පුළුවන් එකම දේ තමයි අපිට ඇතිවෙන සිතුවිලි එක්ක ඇලෙන, ගැටෙන එක නතර කිරීම. ඒක පුරුදු කරන්න ඕන දෙයක්. ඒක තමයි අමාරුම වැඩේ. ඒක හරියට කරොත් ඔයාට දැනෙන්නේ ඔයා ගැන ඔයා වෙන කෙනෙක් දිහා බලන් ඉන්නවා වාගේ හැගීමක්. ඔයා ඇත්තටම නැ කියන එක දැනෙන්න ගන්නවා. ඔයාගේ සිතත් එක්ක තිබුන සම්බන්දෙ නැතිවෙනවා. ඕවාට ඇතිවෙන සිතුවිලිවලට ඇලෙන්න ගැටෙන්න තැනක් නැතිවෙනවා. ආයිත් සිතට උපදින්න (ඇලෙන්න )තැනක් නැතිවෙනවා. ඔයා නිවිලා. ඔයා නිවන් දැකල. මේක කොච්චර අමාරු වැඩක්ද කියලා තේරෙන්නේ ඒක කරන්න උත්සාහ ගන්නකොට
@seharasandesh4859
@seharasandesh4859 3 жыл бұрын
ලංකාවට වැඩියෙත් බුදු රජාණන් වහන්සේ පමණි. බුදු සරනයි
@bopagepiyarathne552
@bopagepiyarathne552 2 жыл бұрын
පෙර පිනට බෞද්ධයෙක් වෙලා මේ භවයේ ඉපදුනා,නැවත ඉපදෙන හැම භවයකදීම බෞද්ධයෙක්ම වෙලා ඉපදේවා.🙏🙏🙏
@chinthkahmd7857
@chinthkahmd7857 Жыл бұрын
නිවන් දකින කම් බෞද්ධයේක් වේලාම ඉපදෙවා 🙏🙏🙏
@minugamethmuthu443
@minugamethmuthu443 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියො එකක්. 🙏 මගෙ සැක සියල්ල නැති වී ගියා 😊. සාදු!!! සාදු!!! සාදු!!!
@pavithrasanjeewa3993
@pavithrasanjeewa3993 3 жыл бұрын
බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏 බුදුසරණයි
@dayaranjith9997
@dayaranjith9997 3 жыл бұрын
(((*****සමිමා සමිබුදු සසුන බැබලේවා!!!!!!🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම දෙනාට තෙරැවන් සරණයි!!!!!!! *****)))
@sarathrohana3481
@sarathrohana3481 2 жыл бұрын
මම උපදින හැම අත්මයක්ම ලංකාවෙ ඉපදිලා බෞද්ධ වෙලා ඉපදෙවා මගෙ පැතූම
@asankaruwan2744
@asankaruwan2744 2 жыл бұрын
තුනුරුවන් හැර අන් සරණක් නොමැත ❤❤ තදින්ම විශ්වාස කරනවා එය මා ❤❤❤ ආඩම්බරයි බෞද්ධයෙක් වීමම මා ලද එකම භාගය නිසා ❤❤❤❤
@natureloversl6885
@natureloversl6885 2 жыл бұрын
නිර්මල බුදු දහම සදාකල් පවතීවා........ උපදිනා හැම භවයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා......
@adisiproduction2188
@adisiproduction2188 3 жыл бұрын
උපදින හැම ආත්මයකම බෞද්ධයෙක් ව්ම ඉපදේවා❤️
@sithumkavinda7134
@sithumkavinda7134 Жыл бұрын
මමත් බෞද්ධයෙක්..... අපි නමින් විතරක් බෞද්ධයෙක් වෙලා වැඩක් නෑ.... අපි බෞද්ධයෙකු ලෙස ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන....මොකද සමහරු ඉන්නවා නමට විතරක් බෞද්ධ.... බුදු දහම ගැන මෙහෙම කියලා නිම කරන්න බෑ.... ඒ තරමටම බුදු දහම සත්‍යයක්...... 🙏🙏🙏🙏🙏
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
බුදු දහම ÷ හේතු ඵල දහම පටිච්චසමුප්පාදය ඔස්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන අනිත්‍ය මෙනෙහි කර ලෝභ දෝස මෝහ දුරු කර නිවන් අවබෝධ කරගැනීමයි ///\\\. 🙏🏿
@cricket-xq3sd
@cricket-xq3sd 3 жыл бұрын
♥️
@shiromanesirithunga5883
@shiromanesirithunga5883 2 жыл бұрын
ඒ විග්‍රහ කිරිම හරි වටිනවා.මේ වගේ ගැඹුරින් ඇත්ත තේරුම් කිරිම මිනිසා සතු භාග්‍යක්.🙏
@nalakauggaldeniya7655
@nalakauggaldeniya7655 Жыл бұрын
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට සියල්ලන්ට වාසනාව උදාා වේවා !
@Rush_Lmao
@Rush_Lmao 2 жыл бұрын
නිර්මල වූ පරම සථ්‍යයක් ලොවෙහි ඇත්නම් ඒ නිර්මල වූ බුදු ධහමයි😌❤️
@mrlmal5783
@mrlmal5783 3 жыл бұрын
බුදු දහම යනූ ලෝක ධර්මතාවයි.
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
වට පිට ඔබ නමී දාන්නෙ මාරම වීඩියෝ බෙහෝම ස්තුතියි වට පිට
@y.....7202
@y.....7202 Жыл бұрын
මුලින් කියපු කතාව පට්ටම විදයාත්මකයො ❤️.බුද්ද දර්ශනය ❤️🙏
@wish864-n1b
@wish864-n1b 2 жыл бұрын
සිත කය දෙකම මායාවක් පුතා. ඔබ දහම දනී. එය තවදුරටත් අධ්‍යනය කරන්න. පින් ඇත.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 106 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31