2025 වසරේ 10 ට යන අයට විෂයන් 7 යි 2026 OL Subject Change හැමෝටම උසස් පෙළ වරම් A B C S ක්‍රමය අහෝසියි

  Рет қаралды 145,630

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

3 ай бұрын

📌2025 වසරේ 10 ට යන ඒ කියන්නේ දැනට 9 වසරේ ඉන්න ඔයාලට තියෙන ICT පන්තියට Join වෙන්න chat.whatsapp.com/JNFINojxuA8...
2025 වසරේ 10 ට යන අයට විෂයන් 7 යි 2026 OL Subject Change හැමෝටම උසස් පෙළ වරම් A B C S ක්‍රමය අහෝසියි
✅ බ්‍රිතාන්‍ය ඩිප්ලෝමා පාඨමාලා ලංකාවේ අඩුම පාඨමාලා ගාස්තු යටතේ හදාරන්න: • ගෙදර ඉඳන් කරන්න පුළුවන...
🔴 අපේ රටේ බඩු පිටරටට විකුණල ඩොලර් හොයන්න: bit.ly/49XNPLt
✅ ගෙදර ඉඳන් Dropshipping Business එකක් පටන් ගන්න: bit.ly/3DmP3ml
✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk/e/_6x39N
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawijesinghe.com
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial

Пікірлер: 421
@dinukaofficial
@dinukaofficial Ай бұрын
📌2025 වසරේ 10 ට යන ඒ කියන්නේ දැනට 9 වසරේ ඉන්න ඔයාලට තියෙන ICT පන්තියට Join වෙන්න chat.whatsapp.com/JNFINojxuA8HBo0sKXOJmc
@emilclarance2553
@emilclarance2553 Ай бұрын
Oka attakda 😐😡😡
@nilanthisiriwardana8746
@nilanthisiriwardana8746 Ай бұрын
🤔🤔🤔🤔
@ytkomla
@ytkomla Ай бұрын
2026 ලියන අය ලයික් එකක් දාන්න❤❤
@GERMY_FF
@GERMY_FF Ай бұрын
Mamath🎉
@tharangakumuduni1807
@tharangakumuduni1807 Ай бұрын
විෂයන් 6 wennethi
@priyanandikaediriweera7708
@priyanandikaediriweera7708 Ай бұрын
Math❤
@user-me1vt1tr8t
@user-me1vt1tr8t Ай бұрын
Math
@dineshperera5108
@dineshperera5108 26 күн бұрын
Me too
@user-rc1ug1tf7g
@user-rc1ug1tf7g 2 ай бұрын
මේ වැඩ පිළිවෙල 2025ඉඳල ක්‍රියාත්මක වන එකත් ලොකු දෙයක්.😊😊😊
@manojprasana985
@manojprasana985 28 күн бұрын
Ow
@user-cf8ge6wx7l
@user-cf8ge6wx7l 2 ай бұрын
"ආගම හා සාරධර්ම හා නිතිය"ලෙස වෙනස් එදිනේදා බලපාන නිති කියාදිය යුතුයි.
@janakabhadrangani2968
@janakabhadrangani2968 2 ай бұрын
හොඳ වැඩක් ,දරුවන්ට පීඩනයට පත් කරන ,කරන්න අපහසු ටියුෂන් නතර වෙනවා නම් වැඩිය හොඳයි
@madusankaherath3898
@madusankaherath3898 2 ай бұрын
tiution balen gennaganne nene. kemathinm ynna puluwn
@NeonCat1.0
@NeonCat1.0 3 ай бұрын
අපි විභාග ලියල ඉවර වුණාම තමයි ඔක්කොම ප්‍රතිසංස්කරණ එන්නේ... 😒
@The_Phoenix716
@The_Phoenix716 3 ай бұрын
Ow bn 😢😢😭😭
@GaminiDisaayaka
@GaminiDisaayaka 3 ай бұрын
Eekanam aththa bn 😢
@chandi-uc4gn
@chandi-uc4gn 2 ай бұрын
@@The_Phoenix716 6t
@harshierandi1190
@harshierandi1190 2 ай бұрын
එකනේ 😢😢😢
@chandikaaruna2845
@chandikaaruna2845 2 ай бұрын
Aththatama bn
@sashikalagunawardhane121
@sashikalagunawardhane121 2 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තුතිය
@sashiniimasha1271
@sashiniimasha1271 2 ай бұрын
2010 ඉපදුන set එක කො
@user-yb4ue7xk8e
@user-yb4ue7xk8e 2 ай бұрын
🎉
@sludeeshabro1763
@sludeeshabro1763 29 күн бұрын
🎉
@AselMenthusa-zi3gq
@AselMenthusa-zi3gq Күн бұрын
Inno
@anuperera5162
@anuperera5162 2 ай бұрын
ආගම විෂයක් විදිහට ඉගැන්නුවට නම් කමක් නෑ,හැබැයි විභාග වලට ආගම තියන එක නම් පිස්සුවක්, ආගම විභාගයට තියන නිසාම දැන් ළමයින්ට ආගම පේන්න බැරිවෙලා.
@jagathkarunarathna9900
@jagathkarunarathna9900 Ай бұрын
Ekanam eththa ane😢
@abhayasampath5002
@abhayasampath5002 Ай бұрын
Matath ehemai
@IshanDileeka
@IshanDileeka Ай бұрын
Ekanam aththa ane 😔😔
@mangalasiriwardhana2129
@mangalasiriwardhana2129 2 ай бұрын
කොල්ලෝ...මේ අවුරුද්දේ ආණ්ඩුව වෙනස් වුණාම ඕව සියල්ලම undo වෙනවා. මම අද කීව කියලා මතක තියා ගනිං 😆
@user-gz1ow8yr5f
@user-gz1ow8yr5f 2 ай бұрын
Ewa wenas karanne ne😂😂
@ddmpraveen3167
@ddmpraveen3167 3 ай бұрын
අපි කරපු කාලේ තමා මොරවත් නැත්තේ 2017 o/l 😢😪
@warunigamage7760
@warunigamage7760 3 ай бұрын
Ow yako😢
@gayanigayani2730
@gayanigayani2730 3 ай бұрын
අනේ හොඳයි අපෙ පුතාගෙ පොත් පාඩම් කරන්න වෙලා තියෙන්නේ මට ඊට පස්සෙ තමා එයාට කියලා දෙන්නෙ 😅
@sktmovies5042
@sktmovies5042 3 ай бұрын
ගොඩක් හොද වැඩක් 👍👍
@kelumabeykumara693
@kelumabeykumara693 3 ай бұрын
Valuable expain ...thanks 🎉
@KALINDU01
@KALINDU01 3 ай бұрын
මම කියන්නේ O/L ඉවර වුණු ගමන්.හොද තමන්ට ගැලපෙන Degrees එකක් තෝරන්.foundation cos එකක් කරලා degrees කරන්න A/L අවුරැදු 2,3 කරන්න යන කාලේ අපරාදේ.අනික අවසාන අරමුණු හොද job කරන එක.මෙරට හෝ පිටරට O/L කරලා ඉවර උනු ගමන් Degrees කරන්න.ගාන සැරයි තමයි.හැබැයි රජයේ එවායේ දිර්ඝ කාලයක් කාලේ නිකන් කලා දානවට වඩා හොදයි. රටයන්න ස්ටුඩන්ටි පුළුවන් නමි. අනික NVQ සිස්ටමි එකෙන් ගොඩ යන්න අමාරුයි කාලේ යනවා පටිටිම වැඩියි.මම NVQ4 කරලා NVQ 5 කරන්න අවුරැදු එකාමාරක් විතරම ගියා.එකපාර සල්ලි දිලා හරි Degrees ලේසියි.NVQ ගාන අඩුයි.
@slhogwartsandpotterheads8196
@slhogwartsandpotterheads8196 3 ай бұрын
foundation course karanna salli epai
@KALINDU01
@KALINDU01 3 ай бұрын
@@slhogwartsandpotterheads8196 ow මම දන්නවා.
@KALINDU01
@KALINDU01 3 ай бұрын
@@slhogwartsandpotterheads8196 මම දන්නවා.මොනවා කරන්න ඉතින්.😓😓😓
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 3 ай бұрын
තව අවුරුදු 2කින් විතර කියාවි AL S 3 ට medicine යන්න පුළුවන් කියලා. අපි montisori කාලේ ඉඳන් ම ඔක්කොම දියුණු වෙන්නේ අපි ඉවර කරා ට පස්සේ. සැක් විතරක්.🤧🤧🤧🤧
@dreammotivation598
@dreammotivation598 3 ай бұрын
එක කොමත් කරන්න නැ ලොවෙත්
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 3 ай бұрын
@@dreammotivation598 na thmi. Habayi A vage deyak Venn plvn. b3 ta Cta vage. C3ta giyoth nm avurudu 6kin 7kin thmi. Aluth faculty dammotht
@dreammotivation598
@dreammotivation598 3 ай бұрын
@@naginofficialpathirana1111 aka karanna denne na campus medicine ayala akkala
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 3 ай бұрын
@@dreammotivation598 ow. B3ta gnna ekta mmth viruddai. Eyla akkala viruddai vennee Privet campus vlta adu lakunu Aya gnna. Faculty vl pahasukam vadi krot mita vada ganivi. A1 B2 ta ynna plvn veyi smhr vita.
@MaheshRanawaka-er6nj
@MaheshRanawaka-er6nj 2 ай бұрын
Ethkota api mha paw oooi
@user-gp4il3bs9e
@user-gp4il3bs9e Ай бұрын
ආගමෙන් වැලලෙන්න ඕන නැහැ ඕකේ කරන්න පුලුවන් දෙයක් නැහැ ඉතිහාසයත් කියව කියවා ඉදලා කෙරුන දියුණුවක් නැහැ..
@smartman4383
@smartman4383 2 ай бұрын
අපි විබාගේ ලියන අවුරුද්දේ අපිට satutui❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊
@slgacademy4921
@slgacademy4921 3 ай бұрын
ayya mesare o/l liyala samahara subject valata 'c' eken uda resalt ekak illanakota eka 2nd say eke karanna barida ethakota.
@hemajayantha1659
@hemajayantha1659 3 ай бұрын
ස්තුතියි
@sasankamadhumal8077
@sasankamadhumal8077 3 ай бұрын
මටනම් කලින් ක්‍රමය තරම් සාර්ථක වෙයි කියලා හිතෙන්නේ නැහැ. කලින් ක්‍රමයෙන් ලමයි දුර්වල විෂයන් මොනවද කියල හිරියට දැනගන්න පුලුවන්. ඒත් gpa එකක් දුන්නොත් ඒහෙම දැනගන්න විදිහක් නැහැ. එතකොට a/l subject තෝරගනිද්දි ඒක බලපානවා. සමහර ළමයි ඉන්නවා ගණන් වලට අදක්ෂයි ඒත් පෙනුමට maths කරනවා. ඒ වගේ අයගෙ ප්‍රතිශතයනම් වැඩි වෙයි.
@dreammotivation598
@dreammotivation598 3 ай бұрын
Ou එ වුනාට මෙ කමය හොදයි
@aestheticisarelaxedpartofl5594
@aestheticisarelaxedpartofl5594 2 ай бұрын
Ekatath kramayak hadala thiyanawa eka meke kiyanne ne wage.
@sasankamadhumal8077
@sasankamadhumal8077 2 ай бұрын
@@aestheticisarelaxedpartofl5594 මොකක්ද ක්‍රමය?
@rayanmark1920
@rayanmark1920 2 ай бұрын
ලංකාවේ කාලක්න්නි විභාග ක්‍රමය මොන විදිහට කරත් පරන විදිහට සාමාන්‍ය පෙල විභාගයට පෙනිසිටි අයටත් අලුත් ප්‍රතිසංස්කරණ යටතේ පෙනීසිටින අලුත් ලමයිටත් මොන ලකුනක් හරි අල්ලගෙන වෙන සමාජ අසාධාරණය සහ පීඩනය නම් කවදාවත්ම ඉවරවෙන එකක් නෑ 😢😢😢😢
@shadowgamer4961
@shadowgamer4961 3 ай бұрын
Thanks
@donaljanaka6768
@donaljanaka6768 2 ай бұрын
එතකොට ගොඩක් අය කියනවා සාමාන්‍යපෙළ විබාගයට 8,9,10 ශ්‍රේණි වලින් දෙනව කියලා 10 දී සාමාන්‍ය පෙළ තියෙනවා කියලා ..😢
@hmwimal
@hmwimal 2 ай бұрын
Thanks so much
@anushkamalinda3400
@anushkamalinda3400 3 ай бұрын
Meya sathyak nam Ape daruwange wasanawak! A b c s f lesa srenigatha kireema nathi kireema itha watinawa.. aththatama aagama vishaya practical pamanak wenne nam hondaii. English vishaya spoken athyawashyai neda?tution walata wata bandeemak wenawa.nam harima watinawa neda?professional paththa godak wadagath Lankawata.idiriya jayawevi. Sthuthi👍👍👍👍👍!!!
@sureshpriyankaraperera9477
@sureshpriyankaraperera9477 2 ай бұрын
සුපිරි වැඩක්
@IreshaGamage-cp2bs
@IreshaGamage-cp2bs 2 ай бұрын
Thank you very much ❤🎉
@ashanthi8803
@ashanthi8803 2 ай бұрын
පැහැදිලි කිරිම ඉතාමත් වැදගත්
@editingjack
@editingjack 2 ай бұрын
Thank you
@piumiprasadika5552
@piumiprasadika5552 3 ай бұрын
New method is best i felt. 👍
@KDEducationOfficial
@KDEducationOfficial 3 ай бұрын
good work! 🤩🤩🤩
@bandara929
@bandara929 3 ай бұрын
Good explain tnx bro 👍
@nilminihemakumari5057
@nilminihemakumari5057 2 ай бұрын
හැබැයි ඉතින් මේකත් හොදයි.ඒත් සෞන්දර්ය විශයන් නැති එකන්ම් ලොකු අපරාධයක් .මොකද සෞන්දර්යවලින් ඉස්සරහට යන ළමයි කොච්චර ඉන්නවද?
@vineethagunesekara7076
@vineethagunesekara7076 2 ай бұрын
වැදගත්
@jagathkarunarathna9900
@jagathkarunarathna9900 2 ай бұрын
Thankyou so much for the video. It helps me a lot ❤❤ it's 2024 now and I'm in grade 9 now❤😊😮😢
@KaddaWithAnanda
@KaddaWithAnanda Ай бұрын
ඉංග්‍රීසි ඉගෙන ගන්න අපත් සමග එකතුවන්න You are explaining very well Thanks
@rpgaming7869
@rpgaming7869 Ай бұрын
Thank you ayye Meka godak wadagath video ekak Mama dn 9 wasare🖤
@ashenadeesha21
@ashenadeesha21 3 ай бұрын
2007 - ☹😥
@Bikehub167
@Bikehub167 3 ай бұрын
Api left
@danulalorensuhewa5459
@danulalorensuhewa5459 3 ай бұрын
api pau netha
@rashminaaloka1324
@rashminaaloka1324 3 ай бұрын
අපි පව් යකෝ 😢
@NeonCat1.0
@NeonCat1.0 3 ай бұрын
ඒ කාලෙ 2006 අපිත් දුක් වුණා.
@pulinduchathumika7679
@pulinduchathumika7679 3 ай бұрын
😢
@user-ur6vx6uc6z
@user-ur6vx6uc6z 3 ай бұрын
Good❤❤
@dreammotivation598
@dreammotivation598 3 ай бұрын
කලා විෂය ධාරාව වෙනස් වෙන්න ඔන විෂයන් තියෙනවා ගොඩක්
@adsa5644
@adsa5644 2 ай бұрын
ගැම්මක් තමයි
@nilanganayanajith2273
@nilanganayanajith2273 3 ай бұрын
adyapanayata jathika prathipaththiyak ona. ithin me paradinna inna nadaya ekath kala dala yanna hadanne
@RavinduBandaranayake
@RavinduBandaranayake 3 ай бұрын
@user-nk3sq5iy4d
@user-nk3sq5iy4d 2 ай бұрын
video එක හොදයි.හොද idea එකක් ලැබුනා.thank you.
@indikaprasannarajapaksha8942
@indikaprasannarajapaksha8942 3 ай бұрын
ICT අනිවාර්ය විශයක් කලොත් හොදයි
@samanthibandara1624
@samanthibandara1624 Ай бұрын
Good work...❤❤
@user-nx2zm4he9m
@user-nx2zm4he9m Ай бұрын
ඉතිහාසය ,ආගම , කෘශිකර්මය ,ict අනිවාර්යයෙන්ම තිබිය යුතුයි නැත්නම් ලමයින්ට විභාගය ලියල යන්න තව හිරගෙවල් ටිකක් හදන්න විශ්ව විද්‍යාල අයින් කරල
@minukam.m360
@minukam.m360 2 ай бұрын
good
@user-bw9fn4yj9c
@user-bw9fn4yj9c 3 ай бұрын
ඇති යාන්තං කාලකන්නි හැත්තට මොලේ පෑදුනා. කලින් ඉපදුන දරුවෝ හරිම පවුකාර කමක් කරල තියෙන්නේ පුදුම දුකක් වින්දේ පාස් වෙන්න දැන් අර ඉතිහාසය තඩි පොත් ටික අර ළමයින්ගේ මොලේ කන්න සිලබස් හදපු පර කුහක හැත්ත ට හිතේ අමාරු ඇති. ඉතුරු ළමයි ටිකේ මොලේ කන්න බැරි වුන එක ගැන. අපේ දරුවෝ නම් දුක් වින්දා කමක් නෑ අනාගතේ ළමයින්වත් සැපසේ ළමා කාලය විද විද ඉගෙන ගයි. අපේ ළමයින්ගේ ළමා කාලය කාපු පත සිලබස් හදපු කුහක අමන හැත්තට හෙනම ගහන්න ඔ්නෙ
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 2 ай бұрын
එහෙම හිතනවද සහෝදරයා ? 😢 ඉතිහාසය ඇතුළු මූලික විෂයන් 6ට අමතරව තමයි ICT එකතු වෙලා තියෙන්නෙ. මේකෙන් වෙන්නෙ සෞන්දර්ය විෂයන් වළපල්ලට යන එක. ගිරා System එක ඉවර නෑ.
@IshanDileeka
@IshanDileeka Ай бұрын
👍
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc 3 ай бұрын
Thanks sir.
@nayanapremarathna8292
@nayanapremarathna8292 2 ай бұрын
Good
@shakthi_amalsha_original01
@shakthi_amalsha_original01 2 ай бұрын
Lagatama apu api thawa awuruddakata passe ipadunanam
@rukshanabanu3350
@rukshanabanu3350 Ай бұрын
හොඳට පැහැදිලි කරනවා
@dulanilakahmi.89
@dulanilakahmi.89 Ай бұрын
මගේ අදහස නම් විෂයෙන් විෂයට වෙන් වෙන් වශයෙන් ලකුණු මට්ටම් ලබා දෙනවනම් හොඳයි.
@fathimarukaiya0704
@fathimarukaiya0704 Ай бұрын
A/l technalogy subject thiyena colombo district eke scls dannawanam kiyannako kauru hari plss
@chandrakumudunikumudini8756
@chandrakumudunikumudini8756 2 ай бұрын
👍ඒ වැඩේනම් හෙදයි
@adg5845
@adg5845 2 ай бұрын
කවුරු හරි දන්න කෙනෙක් කමෙන්ට් කරන්න........... මෙක ප්‍රයිවට් කරන අයට කොහමද බලපාන්නේ.....,.
@SLGraphicsdesigner949
@SLGraphicsdesigner949 3 ай бұрын
නියමයි😂😂😂🎉
@champikakumarimannapperuma8998
@champikakumarimannapperuma8998 Ай бұрын
මේ දිනුක ඉගෙන ගත්ත පාසල පො/දිඹුලාගල /මැදගම ද .මම එහෙම දරුවෙක් ගැන හොයනව 2006 මම ඒ පසලේ සේවය කළ නිසා
@upekshikamaddumawellalage5378
@upekshikamaddumawellalage5378 3 ай бұрын
එතකොට 2025, 6 වසරට යන ළමයෙක්ට මේක කොහොමද බලපාන්නේ. විෂයන් 7 ද? නැත්නම් විෂයන් පරණ විදියටම 12 ද? නැත්නම්ව 9 පන්තියට ගියමද මේ ක්‍රමය වලංගු වන්නේ.
@TheFlashmark
@TheFlashmark 2 ай бұрын
ලමය් ට ඇත්තටම වැදගත් වෙන්නේ මූලිකව විෂයන් 2ක් විතරක්. ඉංග්‍රීසි, ගණිතය. එතනින් පස්සේ විද්‍යාව,ICT. අනිත් විෂයන් ඉගෙන ගත්ත කියල GPA වැඩි උනා කියල ඒක AL වලදී හරි උපාදියකදී හරි සමහර රැකියාවන්වලදී හරි වැදගත් වෙන්නේ මද වශයෙන්. ඉතින් මේ ප්‍රස්තිසන්කරන හරහා අර මන් කියපු core subjects වලට ලැබෙන attention එක අඩු වෙන්න පුළුවන් target එක higher GPA නිසා.
@user-lt2sq1qn7r
@user-lt2sq1qn7r 3 ай бұрын
තව මාස 5යි මේ අය බලයේ ඉන්නේ.තියෙන ටිකත්.අනලා දාලා පලයල්ලා.සිරිමා ගේ කාලෙත් අපොස ජාපොස කියලා වෙනස් කළා.
@HeshanPradeep-tj7rc
@HeshanPradeep-tj7rc 2 ай бұрын
@udaraprasanna7954
@udaraprasanna7954 3 ай бұрын
අපි ලියද්දි පොඩ්ඩකවත් සහනයක් තිබ්බේ නැ දැන් තමා ඔක්කොම😅😅😅
@nimalvidanapathirana948
@nimalvidanapathirana948 2 ай бұрын
කොහොමහරි මේ වැඩේ කරන්නම ඕන දෙයක්
@gimhanidinushika4601
@gimhanidinushika4601 3 ай бұрын
Sir wishaya nirdeshayth wenas wenwda?
@sunokasewwandi
@sunokasewwandi 2 ай бұрын
Meka thawa hoda karanna puluwan malimarajayak ena nisa .
@cutename218
@cutename218 Ай бұрын
O/L secong sign karannath wayas seemawak thiyede🥺 kalin mn sabject dekak fail una😒
@sameerms100
@sameerms100 Күн бұрын
O/L private karanna puluwanda school yanne nathuwa..ehema karala passwunoth AL karanna puluwanda
@padmasirigamage6404
@padmasirigamage6404 3 ай бұрын
What is the source of information
@user-qc4mc8ol3m
@user-qc4mc8ol3m 2 ай бұрын
ආගම හා සාරධර්ම කියන විෂය අනිවාර්ය කලා නම් හොදයි මොකද දැනටමත් සාරධර්ම ළමයි අතරින් පිරිහිලා තියෙන නිසා
@visulakavinda5659
@visulakavinda5659 2 ай бұрын
මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ විරෝධය නිසා කියන දේ වෙන්නේ නෑ
@aseladilshan-oc8gz
@aseladilshan-oc8gz 3 ай бұрын
Ayye tec krn ayt thiyena BICT degree ekt o/l english credit pass balanawada?
@YTECAL
@YTECAL 3 ай бұрын
Na
@PawanaEntertainment1
@PawanaEntertainment1 3 ай бұрын
2001 අපි පවු😂
@KALINDU01
@KALINDU01 3 ай бұрын
😂😂😂 OW bn.
@nimalifonseka2130
@nimalifonseka2130 Ай бұрын
Very good ❤
@rayanmark1920
@rayanmark1920 2 ай бұрын
මේක හරි නම් තවත් සරල විය යුතුයි දැන් ලෝකයේ තියෙන තත්වය අනූව ලංකාවේ අලුතෙන් අධ්‍යාපන ප්‍රතිසන්ස් කරන ආවත් ඒ කත් පරන වෙලා යල්පැනලා ගොඩක් කල්. 😂😂😂😂😂😂
@mahanamathikula1187
@mahanamathikula1187 3 ай бұрын
Hamadama webas kara kara hitapiyau.thopi kawadawath honda kramayak,japan wala wage kramayak hadapanna kalakanni hukanno
@aseladilshan-oc8gz
@aseladilshan-oc8gz 3 ай бұрын
අය්යහ් ❤
@udumalagalagamagenimalavij9189
@udumalagalagamagenimalavij9189 Ай бұрын
ජෛව පද්ධති තාක්ෂණයට යන්න කොච්චරක් ගන්න ඕනෙද
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
ආගම අයින් කරලා පාසල් විෂයට ආගම උගන්වන ගුරුවරු හොයා ගන්නේ කොහෙන්ද
@icanclap1757
@icanclap1757 2 ай бұрын
අතිවිශිෂ්ට යි ❤
@SiluniRehansa-zl9ou
@SiluniRehansa-zl9ou Ай бұрын
O/L resalt එකෙන් වෙනත් පාසලකට ඇතුළත් වෙන්න බැරි ද ?
@user-hn8hl9zd2h
@user-hn8hl9zd2h 2 ай бұрын
Eka nam hodai
@ajanthagunasekara7613
@ajanthagunasekara7613 2 ай бұрын
ලංකාවේ පමණයි තවමත් අධ්‍යාපනය පර්යේෂණ කරමින් වෙනස් කර කර යන්නෙ. ඉදිරියේදී Campaus වලින් තව මැටිටො set එකක් එලියට ඒවි
@srisandanethkalayathanaya5957
@srisandanethkalayathanaya5957 2 ай бұрын
අනිවාර්ය කලා විශය ධාරාවක් ලමයින්ට හැදෑරීම අනිවාර්යය කල යුතුයි .IT වගේ විශයක් අනිවාර්යයෙන් ලමුන්ට ඉගෙන ගන්න අවස්තවක් දෙනවා වගේම සංගීත ,නැටුම් ,නාට්‍ය හා රංග කලාව වගේ කලා විශයක් හැදෑරීම අනිවාර්යය කරන්න ඕනෙ .
@user-uv9tl3zg1h
@user-uv9tl3zg1h 2 ай бұрын
අනවශ්‍ය වෙලා තියෙන්නේ සෞඛ්‍ය, සෞන්දර්ය..
@nidulaliyanage-hv9nd
@nidulaliyanage-hv9nd Ай бұрын
Aesthetic subjects nathiwunaa nam niyamayi.
@wathsalavidyani
@wathsalavidyani 2 ай бұрын
Habai owa Hamadama liyanawa witharai karanne na
@kenukasandamina1723
@kenukasandamina1723 3 ай бұрын
e unata A/L stream ek thora gnna cutoff ekk dunnoth eka asadaranai......mokda ape cls wlth hitiya adu result thiyagena maths karapu lamai......eyalagen samahara aya 1st shy ekenma campus giyath ekka........ewage lamainta asadaranayk wenawa ethkota
@EpicLensCreations
@EpicLensCreations 3 ай бұрын
privete ලියන්න දෙන්නෙ ඒකනෙ
@dinukaofficial
@dinukaofficial 3 ай бұрын
ඒක මෙහෙමයි සමහර ඉස්කෝල වල දැනටත් ol result බලනවා al කරන්න අපේ ඉස්කෝලේ 9 A නැතුව maths Science කරන්න ගන්නේ නෑ ළමයි.
@MRWOK1
@MRWOK1 3 ай бұрын
@@dinukaofficial apeth e wage
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 2 ай бұрын
රජයෙ පාසල් වල english medium කරන දරුවන් කොහොමද විශයන් තෝරා ගන්නෙ
@ishanmihiranga6514
@ishanmihiranga6514 27 күн бұрын
2024 O/L exam date eka kawadda?
@GAVIDUERANDAKA
@GAVIDUERANDAKA Ай бұрын
Hoda vedak 😊😊😊😊😊😊😊😊😊😊
@k.asendly1545
@k.asendly1545 Ай бұрын
Ethakota lamai echchara uwamanawen igena ganne nee.moodayo karanna yanne.vishayan 7 awlak nee.anduwata one lamai gonnu karanna.
@gamagejayathilaka2794
@gamagejayathilaka2794 3 ай бұрын
Mona veshaya darawa wenaskalath dariwekuta anagathayak hadanna oya lokknta hekeda? ShlpYak uganna pulwanda?
@dreammotivation598
@dreammotivation598 3 ай бұрын
It english අනිවාර්ය කරපු එක ලොකු දෙයක්
@aliseenasianelephants6636
@aliseenasianelephants6636 2 ай бұрын
eth subject grade disclose karapu eken lamainge special skills disclose wenawa
@user-ey6oi1ot8c
@user-ey6oi1ot8c 2 ай бұрын
ලන්කාවේ පාසල් අද්‍යාපනය ඇති වරදක් නෑ.පුලුවන් නම් ටියුශන් කඩ ටික වහලා ලමයිට නිදහසේ ඉගෙන ගන්න දිපල්ලා.දැන් නිදහස් අද්‍යාපනය ක් නෑ.ඒක නඩත්තු කරන්නේ ටියුෂන් ගුරුවරු .ටියුශන් නවත්තලා හවස් වෙනකල් හරි පාසල් තියලා උගන්වන්න .එතකොට ඔය ටියුශන් කඩ වැහෙනවා.ඒක අනිවාර්යයෙන් කරන්න.
@cutename218
@cutename218 Ай бұрын
Ethakota silabas wenas weide🥺 mn private liyanna inne 2026 second sign. Eth denatatmath mata 22 i wayasa🥺 mata liyanna puluwan de
@Rashini..
@Rashini.. 29 күн бұрын
අයියෙ A/l Engineer technology කරන කෙනෙක්ට වැඩ කරන්න ටයිම් ටේබල් එකකක්,පාඩම් කරන ටිප්ස් ටිකක් වගේ කියලා දෙන්නකො..(2025 a/l කරන කෙනෙක්ට)
@lankaekanayake6207
@lankaekanayake6207 Ай бұрын
2025 o/l karanna aya kohomada balanne aiya parana vidihatada
@TGWeerasinghe-bw3zu
@TGWeerasinghe-bw3zu 2 ай бұрын
නව රැකියා ක්ෂේත්‍ර පුළුල් කරන්න කියන්නකෝ....
@aliseenasianelephants6636
@aliseenasianelephants6636 2 ай бұрын
lamainge subject skills disclose wenawa. job walata yaddi special courses karanna wei IESL, BIT, wage
@NayanajithPinidiyaBandara
@NayanajithPinidiyaBandara 3 ай бұрын
Godak hodai,
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 2 ай бұрын
Hodai kudu karayo rasthiyadu karayo nathi wei❤❤❤
Srilankan duty free electric items .
16:57
Bahrain Senith
Рет қаралды 127 М.
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 15 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
හැමදාම උදේට බත් සමග මේ වට්ටෝරුව ගන්න | The Little Scientists | Motivational Speech - 14
25:04
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 15 МЛН