අවුරුදු දෙකේ බබාට ඉංග්‍රීසි කතා කරන්න මාසෙන් ඉගැන්නුවේ මෙහෙමයි - TPR English Academy

  Рет қаралды 158,080

Nilame

Nilame

19 күн бұрын

TPR English Academy මෙන්න චැනල් එක - / @tprenglishacademy
බබාට අවුරුදු දෙකයි ඉංග්‍රීසි කතා කරන්න මාසෙන් ඉගැන්නුවේ මෙහෙමයි
ඉංග්‍රීසි හෝඩියවත් දැනගෙන ඉන්න ඕනේ නෑ මෙන්න ක්‍රමේ සත පහක් මට එපා සට සට ගාලා ඉංග්‍රීසි කතා කරන්න
අවුරුදු 2කට වැඩිනම් ඉංග්‍රීසි ගොඩ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
අවුරුදු දෙකේ බබාට ඉංග්‍රීසි කතා කරන්න මාසෙන් ඉගැන්නුවේ මෙහෙමයි - TPR English Academy

Пікірлер: 657
@Nilame
@Nilame 17 күн бұрын
TPR English Academy මෙන්න චැනල් එක - www.youtube.com/@tprenglishacademy
@yeshayakaluarachchi1838
@yeshayakaluarachchi1838 17 күн бұрын
Thanks
@ChandimaMuthumali
@ChandimaMuthumali 17 күн бұрын
TPR ENGLISH Academe
@chathurikajv2995
@chathurikajv2995 17 күн бұрын
Good luck
@deepthigeorge9740
@deepthigeorge9740 16 күн бұрын
GOD bless u
@user-ug8nu9xi8c
@user-ug8nu9xi8c 16 күн бұрын
Hi
@sadelunim9506
@sadelunim9506 12 күн бұрын
දරුවන්ට විතටක් නෙවේ,වැඩිහිටි අපිටත් ගොඩාක් වටිනවා.
@Nilame
@Nilame 12 күн бұрын
ජයවේවා.... බොහොම ස්තුති....
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
❤❤❤❤
@user-re1ed2dm1q
@user-re1ed2dm1q 16 күн бұрын
ඇත්තටම සර් ඔබ තුමාට සසර පුරාම ඉංග්‍රීසි භාෂාව සහජ දක්ෂතාවය ම වේවී ඔබ තුමාට නොමිලේ උගන්වන පිනෙන් දුටු සැනින් සියල්ලම අවබෝධ වීමේ හැකියාව සසර පුරුද්දක් ම වේවා!!
@Nilame
@Nilame 15 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@magretpremalatha1581
@magretpremalatha1581 12 күн бұрын
English භාෂාව ඉගන්විමෙ ක්‍රමයෙ වරදක් තිබුනා. ඔබතුමා හො එය නිවරදි කළා. තවත් තනක මමදැක්කා ඔය ක්‍රමයට වචන උච්චාරනය කරමින් පාඩමක් උගන්වනවා.හරිමසාරතකයි. ලංකාවෙ දරුවන්ගෙ අනාගතයට සුබ ලකුනු පහල වෙනවාදකින්න ලැබිම සතුටක්.❤❤❤
@Nilame
@Nilame 11 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@inomarangani7880
@inomarangani7880 15 күн бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. අපේ දරුවන්ගෙ අනාගතේ පාර වැහිල තියෙන්නෙ මේ ඉංග්‍රීසි භාෂාව බැරිකම නිසයි. නිළමේ ඔබතුමාටත් ගොඩක් ස්තූතියි .
@Nilame
@Nilame 14 күн бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@yashsats491
@yashsats491 15 күн бұрын
වල්පල් නැති ගොසිප් නැති නළු නිළි විකාර නැති මේ වගේ සුපිරි චැනල් වැඩි වැඩියෙන් බිහි වේවා.. ❤💐🙏🙏
@Nilame
@Nilame 14 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
@rainbowabcdefghij
@rainbowabcdefghij 16 күн бұрын
සුද්දන්ට බය වෙන්න ඕණ නෑ නිළමේ කොහොමත්. මොකද සුද්දො කවදාවත් හිනා වෙන්නෙ නෑ ඉංග්‍රීසි බැරි වුණාට. අපේ සමහර බකපණ්ඩිතයො තමයි අපේම උන්ට හිනාවෙන්නෙ පොඩ්ඩ බැරි වුනගමන්
@s.music..official
@s.music..official 16 күн бұрын
නිලමේ මේ සර් ගේ whats appe number ekak denna පුළුවන් da?
@Nilame
@Nilame 15 күн бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@Nilame
@Nilame 15 күн бұрын
076 777 64 20
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😒
@nadinidinu3839
@nadinidinu3839 12 күн бұрын
Ur correct 100000
@insamarasingha8288
@insamarasingha8288 16 күн бұрын
ගොඩාක් හොඳ දක්ෂ ගුරුතුමෙක් .අපේ දරුවන්ට මේ කරන උපකාරයේ පිනෙන්ම ලෝකයේම සුප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයෙකු වී ඉංග්‍රීසි බස ඉගෙනුමට අවැසි සියලු දරුවන්ට ඉගැන්වීමට වාසනාව ලැබේවා!
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@salikakelum3042
@salikakelum3042 13 күн бұрын
ඔබතුමාගේ උත්සාහය ඉතාමත් ඉහලින් අගයනවා!! ජයෙන් ජයම වේවා!✌
@Nilame
@Nilame 13 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sujeewakumara4846
@sujeewakumara4846 15 күн бұрын
ඇත්තටම මේ ක්‍රමේ හරිම සාර්ථකයි මමත් මේ ක්‍රමේට තමයි ඉගෙන ගන්නෙ කියලා දෙන දේ හොදට තේරෙනවා සර්ට ගොඩක් ස්තුතියි❤
@Nilame
@Nilame 14 күн бұрын
ජයවේවා....
@manel2343
@manel2343 13 күн бұрын
ඇත්තටම හැමදාමත් නිලමේ චනල් එකෙන් ගේන්නෙ හැමදාමත් වටීනාම දේවල් තමයි ජයෙන් ජයම වේවා❤❤❤
@Nilame
@Nilame 12 күн бұрын
ජයවේවා.... කමනේට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
@slsapsaraofficial
@slsapsaraofficial 15 күн бұрын
Sir ඔයාට ගොඩක් පින් ඔය වගේ කෙනෙක් ලන්කාවෙ ඉන්නවා කියලා සතුටුයි ..මුදල් පස්සෙ යන ගුරු හොරු කොච්චර ඉන්නවා ද ඔබ අපි ට දෙවි කෙනෙක් 💜️💜️💜️
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@jayaniumanga2932
@jayaniumanga2932 13 күн бұрын
අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක....මං හිතනවා මේක මගෙ දුවට වාසනාව ගේයි කියලා ❤❤
@Nilame
@Nilame 13 күн бұрын
අනිවාරෙන්...
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
❤❤❤
@hsbshsbsbshsbsb
@hsbshsbsbshsbsb 15 күн бұрын
මේ සර්ගේ පන්ති වලට මගේ දරැවත් සහභාගි වුනා.අපි ඉගෙන ගත්තේ online . දැන් මගේ දරුවට කිසිම පන්තියකට යන්න ඕන නෑ.පාසලේ පන්තියේ වැඩිම ලකුණු මගේ දුවගේ.සර්ගෙන් අපිත් ඉගෙන ගත්තා. සර්ට බොහොම පින් සිදු වේවා❤❤❤❤❤
@Nilame
@Nilame 14 күн бұрын
ජයවේවා....
@adfhhfdh2332
@adfhhfdh2332 14 күн бұрын
😊සර් ඉන්නේ කොහෙද අපිට සර් පෙන්නපු පොත් හතක් ගන්න ඕනේ එය ලබා ගන්නේ කෙසේද අපි ඒවා ලබා ගන්නේ කොහෙන්ද පොඩ් අයගේ පොත් වීඩියෝ දාහතක් තියෙන්නේ මම ඉන්නේ විදෙස් ගතවී මගේ දරුවන්ට හා මටත් ආසයි ඉංග්‍රීසි ඉගෙන ගන්න මට ඉගෙන ගන්න සක්තිය දෛර්ය දෙන ඔබ තුමා ඇතුළු පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@AshuOmaira
@AshuOmaira 14 күн бұрын
අනේ ඔව් කොහෙද තියෙන්නෙ කොහොමද ගන්නේ
@user-gv2wl6if2g
@user-gv2wl6if2g 13 күн бұрын
අක්කේ ඔයා කොහොමද ඔන්ලයින් පන්තියට දරුවාව ඇතුලත් කලේ මටත් උදව් කරන්න
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
❤❤❤❤
@taniamanda9607
@taniamanda9607 15 күн бұрын
ගොඩක් පිං සර් මේ උතුම් ක්‍රියාවට 🙏 ඒ වගේම නිළමේ ඔබතුමාටත් පිං මේ වීඩියෝ එක ගෙනාවට 🙏
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@SanjiwaKumara-fe2lf
@SanjiwaKumara-fe2lf 17 күн бұрын
දෙවියන්ටත් කල නොහෙකි දෙ ඔබ දරුවන්ට දුන්නා.ගුරු පියානනි.
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@JayaniJeewanthi
@JayaniJeewanthi 17 күн бұрын
Sir,තමයි මගේ බබාලා දෙන්නටම english උගන්නන්නේ...ගොඩක් හොඳයි .එයාල පොඩිකාලෙම english කතාකරනවා.ලියනවා.හරිම සතුටුයි .
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@yedeepaishani537
@yedeepaishani537 15 күн бұрын
Me sir koheda clz karanne .
@user-ls7nl8hb4v
@user-ls7nl8hb4v 13 күн бұрын
Sir ව සම්බන්ද කර ගන්නේ කොහොමද
@VindyaPriyadarshani
@VindyaPriyadarshani 6 күн бұрын
Koheda calss tiynne
@kumarijayasundera9770
@kumarijayasundera9770 Күн бұрын
මේ කියන්නේ Phonics ක්‍රමය . මේ ක්‍රමය බොහෝ පෑසැල් වල තියනවා.
@Flyinggirl893
@Flyinggirl893 14 күн бұрын
අම්මේ මේහෙම ගුරැවරැ අපිට හිටියෙ නැහැනෙ 😢 කොච්චර කට්ටක් කෑවද class 2 තුනක් ගිහිල්ල ❤
@Nilame
@Nilame 14 күн бұрын
අනිවාරෙන්...
@pushpakumaraadikari
@pushpakumaraadikari 13 күн бұрын
ඔව් බන් අපරාදේ අපි කලින්ම ඉපදුනානේ
@SelaniKut
@SelaniKut 15 күн бұрын
ඔබ තුමාගෙ මෙම අභිප්‍රාය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ යැයි විශ්වාස කරනවා.ගොඩක්ම සතුටුයි.බුදු සරණයි
@Nilame
@Nilame 14 күн бұрын
බොහොම ස්තුති....
@user-jd2mo1sj8i
@user-jd2mo1sj8i 16 күн бұрын
මම හිතන්වා මම මේ විඩියො එක බන්න ලැබිම මගේ වාසනාවක් වෙන්න පුලුවන් කියලා.... නිලමේ අයියට ස්තූති.....
@Nilame
@Nilame 15 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@anuralatha
@anuralatha 15 күн бұрын
නිළමේ... හැමදාම සමාජයට දෙන්නේ හොඳම දේ සොයලා. ❤
@nirosharohini9387
@nirosharohini9387 13 күн бұрын
අපිත් දරුවන්ට දෙමාපියන් ට මේක ශෙයා කරල බලන්න කියමු.ස්තුතියි
@rathnasiriperera110
@rathnasiriperera110 15 күн бұрын
❤❤❤❤❤නිලමෙට ජය අපට හදුන්වා දුන්නාට❤❤❤❤❤❤ සර්ටත් ජය ඔබ දෙපලට දීර්ඝායුෂ විදීමේ වාසනාව ලැබේවා සමාජය කියන නැව යහපත ට හරවනවාට❤❤❤❤❤❤
@Nilame
@Nilame 15 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@chathurikachathurika5874
@chathurikachathurika5874 14 күн бұрын
Atthatama nilame malli.oya karana video hama ekakma godak watinawa.oba thuma walpal nathi hari de hariyatama karana kenek.jaya wewa
@DianaAbeysinghe
@DianaAbeysinghe 3 күн бұрын
සර්, වගේ කෙනෙක් අපේ දරුවන්ට ලැබිල තියෙන්නේ පෙර පිනකට. මගේ දරුවො දෙන්නා දැන් ඉංග්‍රීසි කියන්නේ මොකක්ද කියලා දැනගෙන තමයි ඉගෙන ගන්නෙ. තව තවත් දරුවන්ගේ දෑස් පාදන්නට ගුරු පියාණනි ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.
@Nilame
@Nilame 3 күн бұрын
බොහොම ස්තුති....
@kumarikumari884
@kumarikumari884 16 күн бұрын
I like this method sir.all the best
@girlyranasinghe345
@girlyranasinghe345 14 күн бұрын
This is the real method excellent thank you very much for your great attempt and wish you all the best.
@Nilame
@Nilame 14 күн бұрын
බොහොම ස්තුති....
@hprajika5881
@hprajika5881 17 күн бұрын
මගේ දුවත් සර් ගේ පන්ති යනවා, ගොඩක් ස්තුතියි සර්, දරුවෝ සර් එක්ක කතා කරන විදිය දැක්කම ගොඩක් සතුටුයි. මම දන්න ගොඩක් දරුවෝ සර් ගෙන් ඉගෙන ගෙන හොද මට්ටමක ඉන්නවා, 🙏🌷
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@surekasadamali8718
@surekasadamali8718 15 күн бұрын
Koheda me sir class karanne
@NelumLanka
@NelumLanka 17 күн бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි
@Nilame
@Nilame 17 күн бұрын
ජයවේවා....
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 14 күн бұрын
නිලමෙ utube channel එක ඉතාමත්ම වැදගත්ම චැනල් එකක්. එමගින් කොයි දේ ඉදිරිපත් කළත් මෙවන් වැදගත් දෙයක් තමයි ඉදිරිපත් කරන්නෙ. එය අපට ප්‍රයොජනවත් වන අවස්ථා එමටයි. මම දිගටම මේ චැනල් එක බලන කෙනෙක්. ඔබගෙන් වන එම සේවාව ඉතා අගය කරමි. ඔබට තව තවත් ජයෙන් ජයම වේවා. තවත් මෙවන් වීඩියෝවලින් හමුවෙමු. ස්තූතියි.
@Nilame
@Nilame 13 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 13 күн бұрын
නිලමේ තමයි මේ වගේ යහපත් ක්‍රියාවන් ලොවට හඳුන්වලා දෙන්නේ❤❤❤
@Nilame
@Nilame 13 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sugandhikafernando8284
@sugandhikafernando8284 17 күн бұрын
අපේ nursery එකෙත් උගන්වන්නෙ මෙහෙම Little Stars Nursery Negombo ඇත්තටම මේක ලේසියි sir හරි මේක promote කරපු එකට thank you……
@Nilame
@Nilame 17 күн бұрын
ජයවේවා....
@sarasavienglish2448
@sarasavienglish2448 17 күн бұрын
Excellent sir...Certainly ..your way of teaching is the most effective method to teach any language to non natives.
@Nilame
@Nilame 15 күн бұрын
Thanks and welcome
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
@ameliyacreation6866
@ameliyacreation6866 14 күн бұрын
ඇත්තටම ගොඩක් වටිනවා. ස්තූතියි.
@Nilame
@Nilame 14 күн бұрын
ජයවේවා....
@HarshanuChamila
@HarshanuChamila 17 күн бұрын
Thank you sir
@malishamadurangi5786
@malishamadurangi5786 12 күн бұрын
මගේ ලොකුදුව සර්ගෙ පංති යන තුන්වන සතිය අද..සුපිරියටම උගන්වනව👌👍🙏.ගාල්ල සිප්මා ආයතනය.මේ තමයි ගාල්ලෙ දරුවන්ගෙ වාසනාව.👍
@Nilame
@Nilame 12 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ජයවේවා....
@w.brumesha.4188
@w.brumesha.4188 16 күн бұрын
Thank you for your help ❤❤
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@madushashehanu3200
@madushashehanu3200 17 күн бұрын
Great work sir 👏👏👏
@Nilame
@Nilame 17 күн бұрын
ජයවේවා....
@ishiranasinghe8016
@ishiranasinghe8016 15 күн бұрын
perfect nilame malli. thank you so much.this is a great full person.Lord buddha bless you sir.long live!
@Nilame
@Nilame 14 күн бұрын
බොහොම ස්තුති....
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
@lankanlife8489
@lankanlife8489 12 күн бұрын
දීර්ඝායුෂ වේවා ඔබතුමාට රටට කරන සේවයට. නිළමෙ අයියටත් ගොඩක් ස්තුතියි ❤
@Nilame
@Nilame 12 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@iktravelwithnature8863
@iktravelwithnature8863 11 күн бұрын
Super english ..sir you are an excellent teacher ..your method is good .
@Nilame
@Nilame 11 күн бұрын
ජයවේවා....
@Wishwaya-uz2eh
@Wishwaya-uz2eh 13 күн бұрын
ගොඩක් ස්තුතියි ...ඔබතුමාට හා නිලෙමෙට.
@Nilame
@Nilame 13 күн бұрын
ජයවේවා....
@dilukmanushkawijesingha5582
@dilukmanushkawijesingha5582 15 күн бұрын
මරු වැඩක්....ජයවේවා
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
❤❤❤
@NadeeshaniRanaweera
@NadeeshaniRanaweera 12 күн бұрын
I watched this programme , I appreciate, my children also attends this sir classes these are true, he can overcome all challenges
@Nilame
@Nilame 11 күн бұрын
ජයවේවා....
@janakakumara7516
@janakakumara7516 17 күн бұрын
Harima watinawa sarge adahas theruwan saranai
@Nilame
@Nilame 17 күн бұрын
ජයවේවා....
@nayominayomi5896
@nayominayomi5896 15 күн бұрын
All the best sir. You are great sir .❤❤❤❤
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
❤❤❤❤
@ceylonfxtrader
@ceylonfxtrader 17 күн бұрын
අපේ බබා ගේ sir... ❤️❤️❤️.. මගේ බබා english කතා කරනවා. ගෙදරදීත්. මට සිංහල කතා කරන්න දෙන්නේ නැහැ. මට කියන්නේ Don't speak in sinhala කියලා. Mayura sir we respect you. 🙏
@learningwithsenulya8
@learningwithsenulya8 16 күн бұрын
Koheda class thiyenne
@ceylonfxtrader
@ceylonfxtrader 16 күн бұрын
@@learningwithsenulya8 Matara 'Suratha ' Institute
@user-kv1qk2fg3g
@user-kv1qk2fg3g 15 күн бұрын
​@@learningwithsenulya8me sirge in line clz nedda
@user-kv1qk2fg3g
@user-kv1qk2fg3g 15 күн бұрын
​@@learningwithsenulya8 on line cls nedda
@user-zk3li2ny1w
@user-zk3li2ny1w 15 күн бұрын
කොළඹ class නැද්ද
@yeshayakaluarachchi1838
@yeshayakaluarachchi1838 17 күн бұрын
All the best sir❤️
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@hansikamadhuwanthikodagoda9677
@hansikamadhuwanthikodagoda9677 2 күн бұрын
මේ vedio එක බලන්න ලැබීම මගේ පුතාගෙ වාසනාවක්...
@Nilame
@Nilame 2 күн бұрын
බොහොම ස්තුති....
@greenbaby3586
@greenbaby3586 15 күн бұрын
Godak watinawa. Thank you sir
@Nilame
@Nilame 14 күн бұрын
ජයවේවා....
@AnjulaKumari-cv9ry
@AnjulaKumari-cv9ry 14 күн бұрын
An excellent teacher..
@Nilame
@Nilame 13 күн бұрын
ජයවේවා....
@amilajaye6315
@amilajaye6315 14 күн бұрын
නියමයි මයුර අයියා!
@Nilame
@Nilame 14 күн бұрын
ජයවේවා....
@malaniathauda9249
@malaniathauda9249 16 күн бұрын
Thanks a lot sir 🙏🙏🙏
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@Madumadumali-xc6yb
@Madumadumali-xc6yb 16 күн бұрын
Thank you sir..
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@niromathugamage3110
@niromathugamage3110 14 күн бұрын
Godak sthuthi sir...sirta godak pin...
@Nilame
@Nilame 14 күн бұрын
ජයවේවා....
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
❤❤❤
@Nadee-ch2kk
@Nadee-ch2kk 15 күн бұрын
Palamuwenma Nilame oyata really thanks,sir you are great 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nilame
@Nilame 15 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
❤❤❤
@user-sy7eo7fz1d
@user-sy7eo7fz1d 17 күн бұрын
Godak pin hoda guruwarayek❤
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@Nilrundi.sumanasekara
@Nilrundi.sumanasekara 17 күн бұрын
ගුරු දෙවියෙක් ඔබ තුමා
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@SanjeewaniJayawardhana-ik5mc
@SanjeewaniJayawardhana-ik5mc 17 күн бұрын
අපේ සර් නියමයි.❤❤❤
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@madhudealwis4394
@madhudealwis4394 13 күн бұрын
අලුත් විදියට ලෝකේ දකින ඔබතුමාට සුවහසක් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීමෙහි උත්සාහය සාර්ථක වන බව මාගේ විශ්වාසයයි...ඔබට ජය....!
@Nilame
@Nilame 13 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@sarathliyanage7224
@sarathliyanage7224 Күн бұрын
මේ වීඩියෝ ව ජීවිත කීයක් ගොඩදාවිද. . ❤වචන නෑ.. ගුරුතුමාටත් නිලමෙටත් ගොඩක්න පින් 🙏
@Nilame
@Nilame Күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@kosalawasantha2450
@kosalawasantha2450 16 күн бұрын
He is the best English that I ever met . ( Sayumdi and Shanuli )
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
❤❤❤
@geetha5999
@geetha5999 17 күн бұрын
Good job sir
@Nilame
@Nilame 17 күн бұрын
බොහොම ස්තුති....
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 13 күн бұрын
Total Education system should be changed in Sri Lanka. All systems are failed systems up to now. Thanks for this Video.
@Nilame
@Nilame 12 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-lm5wh5jo6d
@user-lm5wh5jo6d 17 күн бұрын
ජයවේවා සර්
@Nilame
@Nilame 17 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@KamalKamal-gj6nb
@KamalKamal-gj6nb 16 күн бұрын
May God bless you sir
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 13 күн бұрын
මගේ වාසනාවට මේ චැනල් එක හම්බුනේ❤ ඔබතුමාට බොහොම පින් 🙏🙏🌷🌹🙏🙏අපේ දරුවන්ගේ වාසනාව වෙන්න ඇති.විදෙශ්ගත වෙන මටත් ආශයි ඔබතුමාගෙන් ඉගෙන ගන්න .ලමයින්ගේ අනාගත්‍යට මග පෙන්වන්නට තව තවත් ශක්තිය dairiya ලැබේවා. තෙරුවන් සරනයි දිර්ඝායුශ වේවා
@Nilame
@Nilame 12 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@gayashipremasiri5063
@gayashipremasiri5063 17 күн бұрын
Hoda wadak
@erangamilan7806
@erangamilan7806 14 күн бұрын
Highly recommend 🎉❤
@Nilame
@Nilame 13 күн бұрын
බොහොම ස්තුති....
@user-nq3nc6mb7h
@user-nq3nc6mb7h 15 күн бұрын
Thankyou soo much ❤😊
@Nilame
@Nilame 15 күн бұрын
You’re Welcome
@premarathnegeng
@premarathnegeng 17 күн бұрын
මේ video එක බලලා මම තරම් සතුටු වෙන කෙනෙක් මේ ලෝකෙ නෑ..
@sajithranjan6238
@sajithranjan6238 17 күн бұрын
ඒ මොකද ඒ🤔
@premarathnegeng
@premarathnegeng 17 күн бұрын
මගේ පවුලේ දරුවන්ට .. මේ ක්‍රමවෙදය හරහා උගන්වන නිසා
@nrschutta4825
@nrschutta4825 17 күн бұрын
​@@premarathnegeng abiwarem sathutu wenna 😹💔
@nadinidinu3839
@nadinidinu3839 16 күн бұрын
Ya exactly correct me too
@CrishanthiSenerath
@CrishanthiSenerath 16 күн бұрын
21:29 21:31
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 17 күн бұрын
Thanks 🎉🎉🎉
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@user-nk6ef5fh2s
@user-nk6ef5fh2s 14 күн бұрын
Ane godak pin sidda wenava sir godak watinava theruvan saranai devi pihitai deergau labeva ❤
@Nilame
@Nilame 13 күн бұрын
ජයවේවා....
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 17 күн бұрын
ස්තුතියි සර්..❤️❤️❤️
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 17 күн бұрын
Thank you 🙏🏻 ❤
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@chamaraamarasena9539
@chamaraamarasena9539 12 күн бұрын
Supiri.... jayawewa.....
@Nilame
@Nilame 12 күн бұрын
බොහොම ස්තුති....
@kliyanage211
@kliyanage211 17 күн бұрын
හොඳ වැඩක් ❤❤❤❤❤
@Nilame
@Nilame 17 күн бұрын
ජයවේවා....
@NadilMadushanka
@NadilMadushanka 15 күн бұрын
Pľ3p😢p😊​@@Nilame
@user-gz8kz1vn9d
@user-gz8kz1vn9d 17 күн бұрын
ඇත්තටම සර් නම් විශිෂ්ටයි. අපෙ දරුවො සර් ගෙන් ඉගෙන ගන්නෙ හරිම ආසාවෙන්. මගෙ දුව සර්ගෙ ක්ලාස් ආවෙ මොන්ටිසෝරි ඉදල.දැන් දෙක වසර. දැන් එයා හොද මට්ටමක ඉන්න ව . සර්ට ගොඩක් පින්.
@user-td7xo3qm4g
@user-td7xo3qm4g 15 күн бұрын
මේ සර් කොහෙද
@Nilame
@Nilame 15 күн бұрын
මාතර
@vonalperera5293
@vonalperera5293 14 күн бұрын
Online class walata join wenne kohomada
@user-eq6er8iu8l
@user-eq6er8iu8l 17 күн бұрын
Mage duwath sir class tamay yanne aththatama godakma saarthakay sirge me igenum ratawa.thank you sir
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
@AnomaPriyangani-fh8qw
@AnomaPriyangani-fh8qw 15 күн бұрын
Aththatama hatima සතුටුයි. Ape පුංචි දරුවෝ may විදියට kathakarana හැටි දැකල.
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@user-uq7zk7mk9h
@user-uq7zk7mk9h 17 күн бұрын
Good luck ❤😊
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@niranjanidesilva2982
@niranjanidesilva2982 14 күн бұрын
Thank you නිලමේ සර්
@Nilame
@Nilame 13 күн бұрын
බොහොම ස්තුති....
@sepalikasenarath9718
@sepalikasenarath9718 13 күн бұрын
ගොඩක් ස්තුතියි ❤
@Nilame
@Nilame 13 күн бұрын
ජයවේවා....
@j.pariyapala78
@j.pariyapala78 13 күн бұрын
God bless you sir❤
@Nilame
@Nilame 13 күн бұрын
ජයවේවා....
@a.p.cjayasinha6073
@a.p.cjayasinha6073 9 күн бұрын
I taught my daughters in this way. They also can speak well.I totally agree with u.TPR is a good method to teach any language ..But we have to spend more time with students. They cant use the language after going home..so they forget what they learn in the class..
@Nilame
@Nilame 7 күн бұрын
බොහොම ස්තුති....
@nimaliishanka8670
@nimaliishanka8670 14 күн бұрын
Godak vatina vidio ekak.❤
@Nilame
@Nilame 14 күн бұрын
ජයවේවා....
@user-xj6kf3gr1m
@user-xj6kf3gr1m 15 күн бұрын
Sir thanks you
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 8 күн бұрын
Thank you දෙන්නටම...😊
@Nilame
@Nilame 7 күн бұрын
ජයවේවා....
@user-xj6kf3gr1m
@user-xj6kf3gr1m 15 күн бұрын
God bleas you sir
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 17 күн бұрын
Respect your great service and ideas 🙏♥️👍
@Nilame
@Nilame 17 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@Kris-zj5gc
@Kris-zj5gc 17 күн бұрын
අප්‍රමාණ පිං මහත්තයා ❤
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
@dilanislg62
@dilanislg62 15 күн бұрын
Congratulations sir 💐💐❤❤
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@SudathChinthaka-yp9gv
@SudathChinthaka-yp9gv 17 күн бұрын
Athatama godak watinawa maga baballa dena yanawa budusarani sir
@Nilame
@Nilame 17 күн бұрын
ජයවේවා....
@NilakshaBandara
@NilakshaBandara 17 күн бұрын
👍👍👍
@NadeeshaMaheshni-zz7ce
@NadeeshaMaheshni-zz7ce 12 күн бұрын
තෙරුවන් සරණයි සර් ඔයාට ගොඩක් පින්
@Nilame
@Nilame 12 күн бұрын
ජයවේවා....
@malaniaruggoda7152
@malaniaruggoda7152 4 күн бұрын
Athatama. Hoda vadasatahanak
@Nilame
@Nilame 3 күн бұрын
බොහොම ස්තුති....
@sahanabisheka3786
@sahanabisheka3786 17 күн бұрын
Niyama wadak
@mayuraudayanga4896
@mayuraudayanga4896 12 күн бұрын
@sudruw4597
@sudruw4597 14 күн бұрын
@nilame thnks mewa eli karanawata
@Nilame
@Nilame 13 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-uq7zk7mk9h
@user-uq7zk7mk9h 17 күн бұрын
Thank you sir oyaa apita karapu me wadeta
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@udayakumari6592
@udayakumari6592 15 күн бұрын
Ane godak pin obathumata
@Nilame
@Nilame 15 күн бұрын
ජයවේවා....
@niranjanidesilva2982
@niranjanidesilva2982 14 күн бұрын
තෙරුවන්සරණයි සර්ට
@Nilame
@Nilame 13 күн бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!!
@maduranasinghe3061
@maduranasinghe3061 17 күн бұрын
Budusaranai
@Nilame
@Nilame 15 күн бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@indunilrathnayake1016
@indunilrathnayake1016 17 күн бұрын
Sir godak pin
@Nilame
@Nilame 17 күн бұрын
ජයවේවා....
1 класс vs 11 класс (неаккуратность)
01:00
БЕРТ
Рет қаралды 1,9 МЛН
1🥺🎉 #thankyou
00:29
はじめしゃちょー(hajime)
Рет қаралды 17 МЛН
Indian sharing by Secret Vlog #shorts
00:13
Secret Vlog
Рет қаралды 41 МЛН
1 класс vs 11 класс (неаккуратность)
01:00
БЕРТ
Рет қаралды 1,9 МЛН