2025ට අලුතින්ම එන JAPAN වාහනය | Car News & More | Sri Lanka vehicle Reviews | Price Updates|2025

  Рет қаралды 50,140

Dinuma - දිනුම

Dinuma - දිනුම

Күн бұрын

Пікірлер: 57
@traveltectours6561
@traveltectours6561 13 күн бұрын
අවුරුදු 7 ක් පරණ ජපන් වාහන ලංකාවට ගෙන්නන්න පටන්ගත්ත ගමන් ලංකාවේ වාහන කලුකඩ මාෆියාවේ මිල බහිනවා රනිල්ගේ කලිසම වගේ 😊
@ravindraoss7063
@ravindraoss7063 13 күн бұрын
Yes 😂
@ඉදුවර-2020
@ඉදුවර-2020 13 күн бұрын
ඒහෙම උනොත් අටපට්ටමට කියන්න ඔනේ😂😂
@apple24tl
@apple24tl 12 күн бұрын
එහෙම උනොත් කලිසම ගලවනෝ
@CRchamee
@CRchamee 12 күн бұрын
7 years denne na. 3 years.
@hansanachamika5079
@hansanachamika5079 10 күн бұрын
bike vath thiyanavda thama na neda
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 13 күн бұрын
වාහන මාපියාව වැටුනොත් වාහන ගත්ත නැතත් කමක් නැහැ ❤
@damiththushara7324
@damiththushara7324 12 күн бұрын
අනිවා
@mithundharmanga6280
@mithundharmanga6280 13 күн бұрын
යට වදින්නැති උස වාහන තමා ලංකාවට සෙට් වෙන්නේ
@nuwanperera1854
@nuwanperera1854 13 күн бұрын
අනිවාරයෙන්ම අවුරැදු 7ක් පරණ Hybrid දෙමුහුන් පමණක් ගෙන්විය යුතුයි නැත්තන් මේ කලු කඩේ වහන්න බෑ, අඩු මුදලකින් වැඩී වාහන ගානක් ගේන්න පුලුවන් ,ඉන්ධන වලට පිටටයන මුදල් ඉතිරී ගොඩක් ඩොලර්,රජයට හොද බදු මුදලක් .රජයට මොන වාහන ගෙන්නුවත් එකම බදු, සාදාරන මිලට ආරක්ෂාකාරී වාහනයක් ,Hybrid පසු කාලේක Ev convert කරන්න පහසුයි.වීනීත රියදුරන් වාහන වලට හැමොම ආදරෙයී
@mithundharmanga6280
@mithundharmanga6280 13 күн бұрын
mahindra BE 6E වාහනේ ගැන විස්තරයක් ගේන්න. electric වාහන ගැන විඩියෝ ගේන්න
@ricvibesinc1
@ricvibesinc1 12 күн бұрын
Pissu dha..' ona na bung . Bajaj tikath patawamu kohaita hari.. Karumayak a magul
@Lionkingbonafide
@Lionkingbonafide 11 күн бұрын
Ganna ondama nethi, ikmaninma duppath wiya eki vehicle ekak,spare parts mila awwoth..insurance ekath 20%-50% wenakan gewanneth nehe mekey samaharak spare parts, side mirrors, windscreen, lights walata...
@mainasaima4897
@mainasaima4897 11 күн бұрын
Muta pissu meka lassanai lu. Muge oluwa galaka eedila.
@kalumdr
@kalumdr 13 күн бұрын
අපිට ගන්න contac සහ company ගැන විස්තර දාන්න එ්කයි වැදගත් කවද ඉදන් ඔ්ව බලනවද😂😂😂😂😂😂😂😂
@dulas4614
@dulas4614 12 күн бұрын
අනිවාර්යෙන්ම ඔබේ කතාවට එකඟයි
@kavindunimesh6123
@kavindunimesh6123 13 күн бұрын
Bike import karanne nadda
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 13 күн бұрын
මේවා බලලා වැඩක් නැහැ ඕඩර් කරන්න විදියක් තමයි ඕන
@kalumdr
@kalumdr 13 күн бұрын
හරියට හරි කකාව
@bandararathnayake575
@bandararathnayake575 12 күн бұрын
මිල කොහොම වෙය් ද
@charmindaseneviratne6244
@charmindaseneviratne6244 12 күн бұрын
Hadaya Sandwich Paan Baagayak wage.
@dayanbalasooriya8344
@dayanbalasooriya8344 11 күн бұрын
Price list ....pls
@DhanaPerera
@DhanaPerera 12 күн бұрын
Hustler eka wage
@cs6575
@cs6575 12 күн бұрын
" ලංකාවේ පාරවල්වලට හොඳටම ගැලපෙනවා" කියන්නේ ඇයි ලංකාවේ තියෙන පාරවල් එච්චරම අබලන් ද ?...🤔🤔🤔🤔🤔
@ranjithgunarathna7513
@ranjithgunarathna7513 12 күн бұрын
ප්‍රධාන මාර්ග වලට වඩා අතුරු මාර්ග අබලන් 😇
@carmalinkodisinghe-qd3yh
@carmalinkodisinghe-qd3yh 13 күн бұрын
👍❤💐
@nadeeshranatunga8143
@nadeeshranatunga8143 12 күн бұрын
Meka "Hatchback" nemei. "Kei car"
@priyankakodi7811
@priyankakodi7811 13 күн бұрын
❤❤❤
@hitihamilagekumara388
@hitihamilagekumara388 13 күн бұрын
👍👍👍
@rgbuyandsell7054
@rgbuyandsell7054 10 күн бұрын
Price pls
@PrasanWathasenha
@PrasanWathasenha 5 күн бұрын
ඔය car අඩුයි කියලා කිවුවාට ලාන්කාවට ආවාට පාස්සෙ ලාක්ෂ 50ටාත් වැඩී කියායි😢😢😢
@iroshkanishkajayasinghe5926
@iroshkanishkajayasinghe5926 2 күн бұрын
Japan wela meke gana dakknm ape ape කොල්ලො sure gnne නැහැ
@mohamednaleem.mohamednalee7713
@mohamednaleem.mohamednalee7713 13 күн бұрын
How much
@nilangaekanayaka-lw1ek
@nilangaekanayaka-lw1ek 13 күн бұрын
වැගන් ර් නැද්ද 2018 වගේ
@slthicreation2259
@slthicreation2259 12 күн бұрын
ඔය ganata දෙන්න ba tax wsdi කරපු වාම
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 13 күн бұрын
බොලාගෙත් විසිල් විතරයි බං බල්ටි නෑ
@Happy.Moments.315
@Happy.Moments.315 13 күн бұрын
Hustler eka vagemane 😮
@kapilabandara1990
@kapilabandara1990 11 күн бұрын
මිල කියද
@wishwa4029
@wishwa4029 11 күн бұрын
Meka Hybrid da?
@dinuma-
@dinuma- 11 күн бұрын
No
@jayanthabandara3783
@jayanthabandara3783 12 күн бұрын
Padu nedda rs.6mn walata
@Ravinath89
@Ravinath89 11 күн бұрын
Ehenam e gaanata lankawe tiyana 2015-2018 Hustler ekak ganna 😂
@k.w.indrajith7473
@k.w.indrajith7473 12 күн бұрын
paka thamai😢
@ajithranawake9919
@ajithranawake9919 10 күн бұрын
උබ මහ පිස්සෙක් බං මේක ලංකාව නේ බං ලංකාවේ කවද්ද බං වහන මිල අඩු උනේ
@nirmaladamayanthi984
@nirmaladamayanthi984 13 күн бұрын
Order කරන්න ක්‍රමයක් කියන්න කරුණාකරලා
@DenethmiVihagana-k4p
@DenethmiVihagana-k4p 8 күн бұрын
කොහෙන් හරි හොයගෙන බොරු නොකියා ඇත්ත කියන්න. ඔයාගේ චැනල් එකටත් වෙන්නෙ රනිල් ට උන දේ තමයි
@prasannawithspace8591
@prasannawithspace8591 5 күн бұрын
😂😂😂😂
@gayanranga7691
@gayanranga7691 13 күн бұрын
කතා.කරද්දි චව් චව් ගාන්නේ නැතිව කතා කරපං බං අහන් ඉන්නත් අප්පිරියයි
@thulararanawaka3692
@thulararanawaka3692 11 күн бұрын
😂😂😂😂 pissuda yako
@SumithKariyavasam
@SumithKariyavasam 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අබලන්ව ඇති මාර්ග නිසි පරිදි අලුත් වැඩියා නොකර,,,තිබෙන පාරවල් දෙගුණයකින් පලල් නොකර,,,අලුතින් තව තවත් මාර්ග ඉදි නොකර,,, අත්‍යවශ්‍ය මංසන්ධි. වලට. ගුවන් පාලම් ඉදි නොකර. අලුතින් කාර් ගෙන්වන්නේ නම්,,,,,,ලාබෙට මිනී පෙට්ටි ලක්ෂ දහයක පමණ තොගයක්ද ගෙන්වපියව්...! එහෙම නැත්නම් වාහන ගිනිතියන ව්‍යාපාරයකුත් නියත වශයෙන්ම බිහිවෙයි. බිහි විය යුතුයි. ඊට පෙර කල යුත්තේ,,,,,,අඩු මිලට හැකි තරම් අමතර කොටස් ගෙන්වා,,,තිබෙන කාර් රෙපයාර් කොට, පාවිච්චි කිරීමයි. එවිට අලුත් ගරාජ් බිහිවී,,, තරුණ, තරුණියන්ට අලුතින් කාර්මික රක්ෂාවල්ද ගොඩක් බිහිවෙයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@padmahemachandra7257
@padmahemachandra7257 13 күн бұрын
වැඩි ගනන් වලට දෙන්න වාහන තියෙනවා වගේ.......
@indikasaman5627
@indikasaman5627 13 күн бұрын
කලු කඩ මුදලාලිට රිදිල වගේ...... වාහන ගේන්න එපා උබට රට තණකොළ මිටියක් ගෙනත් දෙන්නම්...
@SumithKariyavasam
@SumithKariyavasam 12 күн бұрын
@indikasaman5627 කරුණු තේරුම් ගන්නට බැරි මී හරකෙක් ! මොනව කරන්නද ...? මොලයක් සවි කරන්නට තරම් විද්‍යාව දියුණු වෙලා නැහැ.
@gayanrathnayake6220
@gayanrathnayake6220 12 күн бұрын
ඔය පරන හුචක්කූ තලලා දාන්න ඕන,අලුත් වාහන ගේන්න ඕන අනිවාරයෙන්ම ,
@ricvibesinc1
@ricvibesinc1 12 күн бұрын
​@@gayanrathnayake6220 Pissudha yuttho ..old is gold .. Habaie hari nadahuwak awashie.. oya electric magul walk naha ..
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН