Charitha Priyadarshani Peiris ~ Ahasgabe Tharuketa Gane අහස් ගැබේ තරු කැට ගානේ..

  Рет қаралды 63,601

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

Күн бұрын

www.dinuracreat... Is One Of The Best Places To Get Sinhala Songs MP3 Free Download Original Versions Of .ram Format With Lyrics As Video Options Implemented On KZbin. One simple Click Allows You To Print Out Whole Pages. Easy To Customize As Well. Join Us Today For Maximum Entertainment! #SinhalaSongs #DinuraCreations Sinhala Songs goo.gl/vQb5Ch

Пікірлер: 85
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
ඒ ගීතය, ඒ හඬ, ඒ රුව. ඒ කාලේ ගීත මොන තරම් ලස්සනද? සුරංගනාවියක් ගීතයක් කිව්ව වගෙ.
@Amila9082
@Amila9082 4 жыл бұрын
2020 බලන අය කො ආදරෙයි ඒ අතිතයට 🌷🌷❤️❤️💗💗👍👍
@YRoshani
@YRoshani 5 жыл бұрын
She looked so pretty when young... naturally pretty
@AZ-ze5xb
@AZ-ze5xb 4 жыл бұрын
Hi. Do you know the English translation? Thanks.
@YRoshani
@YRoshani 4 жыл бұрын
@@AZ-ze5xb this is as close to the meaning I could translate , As much as the count of stars in the womb of sky As much as the grains of sand of the terrene As much as the waves of the blue ocean I love you, I do As much as the flowers that bloom on top of a grove As much as the chirps at the neb of a bird As much as the breeze that embraces a chill I love you , I do As much as the sun and moon which blooms and perishes As much as the thoughts overrun the mind As much as the nights that brings sweet dreams I love you, I do
@AZ-ze5xb
@AZ-ze5xb 4 жыл бұрын
@@YRoshani Hi. Okay. Thank you very much.
@k.thilankaarachchige8737
@k.thilankaarachchige8737 6 күн бұрын
හිත නිවෙනව මෙ සංගීතෙට හා ගායනයට❤
@sanjeevaharshani
@sanjeevaharshani 8 жыл бұрын
අහස්ගැඹේ තරුකැටගානේ.. පොලෝතලේ වැලිකැටගානේ.. නිල්සයුරේ රළපෙළ ගානේ.. ආදරෙයි මං ආදරෙයි.. වදුලු සිරස පිපි මල්ගානේ. විහඟ තුඩක කිචිබිචි ගානේ.. සිහින සිඹින මදනල ගානේ.. ආදරෙයි මං ආදරෙයි... පිපෙන මියෙන හිරු සඳු ගානේ.. සිතෙහි පිරෙන සිතිවිලි ගානේ.. සිහින ගෙනෙන හැම රෑ ගානේ.. ආදරෙයි මං ආදරෙයි.. ගායනය - චරිතා ප්‍රියදර්ශනී පීරිස් ගී පද - විපුල ධර්මප්‍රිය ජයසේකර සංගීතය -
@psrvlog5555
@psrvlog5555 2 жыл бұрын
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
@gamagenuwan5964
@gamagenuwan5964 Жыл бұрын
ඔයා නේද ලස්සන ගීත යූටියුබ් එකට දාන්නෙ. බලන්න මේ ගීත කොතරම් ලස්සනද කියල..
@mudithabandara8575
@mudithabandara8575 2 жыл бұрын
ලස්සන සන්වරකම තියෙන ඉවසිල්ලෙන් මියුරුව ගායනා කරන ගීයක් ❤️😘
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 ай бұрын
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ඔබතුමියට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි කොහේ හිටියත් ඔය ආදරයට♥️
@Ydamayanthi
@Ydamayanthi 10 ай бұрын
ගීත අතලොස්සක් ගැයුවට ගයපු ගීත මාරම ලස්සනයි
@ramanimendis9866
@ramanimendis9866 Ай бұрын
Miss, you are great.I like you & your family ❤❤❤😊😊😊😅
@jahanvikapoor6454
@jahanvikapoor6454 8 күн бұрын
Pera pin balaya .oba thumiyata yahapathakma wewa❤
@tharakauoc
@tharakauoc 2 жыл бұрын
ඒ කාලෙ ගායිකාව පවා ලස්සනයි
@akashrambo6715
@akashrambo6715 4 жыл бұрын
ලස්සන සංවරකම රසස්වාදය බොහෝ ඇත
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
ගොඩක් ලස්සනයි එ වගෙම ආසම කරන සින්දුවක් 💚💚💚💚💚💚💚💚💛💛💛💛💛
@gaysuchagu9638
@gaysuchagu9638 3 жыл бұрын
ලස්සනයි චරිතා මිස්
@lalaniweediyage5034
@lalaniweediyage5034 2 жыл бұрын
හරිම සුන්දරයි...🌹🌹🌹🌹
@prasangiauwardt346
@prasangiauwardt346 4 жыл бұрын
අහස් ගැබේ තරු කැට ගානේ පොලෝ තලේ වැලි කැට ගානේ නිල් සයුරේ රළ පෙළ ගානේ ආදරෙයි, මං ආදරෙයි... වදුලු සිරස පිපි මල් ගානේ විහඟ තුඩක කිචි බිචි ගානේ // සිහින සිඹින මද නළ වාගේ ආදරෙයි, මං ආදරෙයි... පිපෙන මියෙන හිරු සඳු ගානේ සිතෙහි පිරෙන සිතුවිලි ගානේ සිහින ගෙනෙන හැම රෑ ගානේ ආදරෙයි, මං ආදරෙයි
@harithasankalpa3224
@harithasankalpa3224 4 жыл бұрын
Lassanai a kale.... ❤❤👍👍🎶🎶🎶🎶🎶
@dulindachamaravijesingha1079
@dulindachamaravijesingha1079 6 ай бұрын
මම ආසම සින්දුවක්.
@oshadhisewwndhi9420
@oshadhisewwndhi9420 3 жыл бұрын
Lassanai sinduwak 😘❤️❤️
@PeiyanthaJayasingha
@PeiyanthaJayasingha 10 ай бұрын
හරිම ලස්සනයි
@rohinihemamali217
@rohinihemamali217 24 күн бұрын
❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 ай бұрын
හදවතෙහි නිවේදිකාව ගායිකාව♥️♥️
@JK-nt5wr
@JK-nt5wr 11 ай бұрын
Her uniqe natural beauty and voice is next level . God gift.acaccording to buddhism pina (පින) නෝ බොඩි කැන් චැලෙන්ජ් for it
@JK-nt5wr
@JK-nt5wr 11 ай бұрын
Edward was soo lucky . I am a 90's kid .i wish i could born in her age and If i met her i would marry her with out a second thought .she is an real life angel
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 4 жыл бұрын
Lots of ❤️ from 2020..
@wathsalaperera1887
@wathsalaperera1887 10 ай бұрын
අහස් ගැබෙි තරැ පොලෝ තලේ වැලි කැට ගානේ නිල් සයුරේ රල පෙල ගානේ අාදරෙයි මං ආදරෙයි ❤❤සිප්
@shawn6417
@shawn6417 3 жыл бұрын
චතුරිකා පීරිස්ලා එක්ක තිබ්බොත් මෙයා මොන තරම් සංවරද?
@MayomiKalpana
@MayomiKalpana Жыл бұрын
Harima lassana sinduvak.
@user-yy3ol3fg3i
@user-yy3ol3fg3i 3 жыл бұрын
Akkat lassanai Sinduvat lassanai
@chanakalp
@chanakalp 4 жыл бұрын
Thanks for Sharing
@Dinura-Music
@Dinura-Music 3 жыл бұрын
Thanks for watching!
@MrSivalogu
@MrSivalogu 8 жыл бұрын
very good singer and song
@wathsalaperera1887
@wathsalaperera1887 10 ай бұрын
YOUR HAVE A VERY BEAUTIFUL VOICE CHARITHA MISS
@oneasiaworld4609
@oneasiaworld4609 9 ай бұрын
Wow
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Nice ...my loving HOLY FATHER said....
@kolithananayakkara3944
@kolithananayakkara3944 4 ай бұрын
❤❤❤❤🎉🎉
@wathsalaperera1887
@wathsalaperera1887 10 ай бұрын
මමත් ආසයි මෙි සිංදුව කියන්න
@somasirisanjeewa198
@somasirisanjeewa198 Жыл бұрын
💝❤️ lassanai ❤️ mama sanjeewa oya Samara wita dakiwi💕
@somasirisanjeewa198
@somasirisanjeewa198 Жыл бұрын
2022 /12/24
@pubuduweerakoon7174
@pubuduweerakoon7174 6 жыл бұрын
Nice song...
@AZ-ze5xb
@AZ-ze5xb 4 жыл бұрын
Hi. Do you know the English translation? Thanks.
@gaveensamarage2046
@gaveensamarage2046 4 жыл бұрын
1988
@sithumigunasekara9362
@sithumigunasekara9362 5 ай бұрын
😍😍😍
@MrSivalogu
@MrSivalogu 8 жыл бұрын
Nice to look a her
@sarathdissanayake5907
@sarathdissanayake5907 4 жыл бұрын
Lassanay
@jagathananda2578
@jagathananda2578 5 жыл бұрын
Fantastic song
@AZ-ze5xb
@AZ-ze5xb 4 жыл бұрын
Hi. Do you know the English translation? Thanks.
@donybroo5816
@donybroo5816 2 жыл бұрын
2022 💖
@rgakdammalagergakdanmalage6147
@rgakdammalagergakdanmalage6147 3 жыл бұрын
👍👍👍👍👍👍💕💕💕💕💕
@ishanherath3574
@ishanherath3574 2 жыл бұрын
💜️💜️💜️
@WasanthaDias-rm4qg
@WasanthaDias-rm4qg Ай бұрын
2024
@jagathananda2578
@jagathananda2578 5 жыл бұрын
Madame ara uda warwa dapu video aka danna duwath akka inna
@travelphoto7223
@travelphoto7223 5 жыл бұрын
Man godak asa song 1k
@AZ-ze5xb
@AZ-ze5xb 4 жыл бұрын
Hi. Do you know the English translation? Thanks.
@cchamarasampathchamarasamp527
@cchamarasampathchamarasamp527 3 жыл бұрын
🌹❤️❤️❤️
@ruwanchamara2184
@ruwanchamara2184 5 жыл бұрын
lassanay godak
@AZ-ze5xb
@AZ-ze5xb 4 жыл бұрын
Hi. Do you know the English translation? Thanks.
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 4 жыл бұрын
A Z Ahas gaebe tharu keta gaaney In every star in the sky Polo thaley weli keta gaaney In every grain of sand in earth Nil sayure rala pela gaaney In every wave of the blue ocean Aadarei... Mang aadarei Love (you) I Love (you) Wadhulu sirasa pipi mal gaaney In every flower bloomed on top of bushes Vihanga thudaka kichi bichi gaaney In every chirrup of a bird beak Sihila simbina madha nala gaaney In every wave of wind which kisses the coolness Aadarei... man aadarei.. Love (you) I love (you) Pipena miyena hiru sandu gaaney In the sun and the moon which are blooming and dyeing Sithehi pirena sithuwili gaaney In every thought which fills the mind Sihina genena hema re gaaney In every night which brings dreams Aadarei.. Man aadarei.. Love (you) I love (you)
@dsilva1099
@dsilva1099 Жыл бұрын
Koetaran lassana getada ma geta podekale ahuwa ada wage adat adare me getayatà.
@AZ-ze5xb
@AZ-ze5xb 2 жыл бұрын
Face Paint Smart Phone Laptop Hair Straight Tattoo nethi kalayak 🤣
@pasanbhagya1222
@pasanbhagya1222 2 жыл бұрын
Ado sirawata 😂
@AZ-ze5xb
@AZ-ze5xb 2 жыл бұрын
@@pasanbhagya1222 Ai mama kiyanay boruda 😉
@pasanbhagya1222
@pasanbhagya1222 2 жыл бұрын
@@AZ-ze5xb aththa lokka 🤗
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
😅I like this voice
@karunakalagequintussunilde5161
@karunakalagequintussunilde5161 Жыл бұрын
Lovely face
@wathishaamarasinghe8227
@wathishaamarasinghe8227 11 ай бұрын
2023 ♥️
@ShiyanAkalankaJayanath
@ShiyanAkalankaJayanath 8 жыл бұрын
😃
@Nipzverbatim
@Nipzverbatim Жыл бұрын
2022 anyone?
@AZ-ze5xb
@AZ-ze5xb 10 ай бұрын
Oil Powder Soap Lipstick witarak dibba kalayak 🤣
@anurasarath6573
@anurasarath6573 Жыл бұрын
Lasanae son
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 ай бұрын
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ඔබතුමියට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි කොහේ හිටියත් ඔය ආදරයට♥️
@kasunsameerachinthaka5591
@kasunsameerachinthaka5591 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@wathsalaperera1887
@wathsalaperera1887 10 ай бұрын
මම ආසම සිංදුවක්
@KasunJayasuriyaKZ
@KasunJayasuriyaKZ 4 жыл бұрын
❤️❤️❤️
@LearnwithAGC8755
@LearnwithAGC8755 5 ай бұрын
@gayansampath1037
@gayansampath1037 9 ай бұрын
❤🎉🎉
@nalakasajee
@nalakasajee 4 ай бұрын
❤❤❤❤
@anushalasanthi1597
@anushalasanthi1597 Жыл бұрын
❤❤
@dilshandarshana8689
@dilshandarshana8689 2 жыл бұрын
❤️❤️❤️
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 163 М.
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 16 МЛН
Lande Mulavee Giya Nam ~ Rookantha Gunathilake | Sinhala Songs Listing
3:52
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 24 М.
Deepika Priyadarshani Peiris ~ Wahi Diya වැහිදිය මහ බිම තෙමුවට.. | Best Sinhala Songs Video
4:40
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 181 М.
Kandula Niwannam - Priyani Jayasingha - www.Music.lk
3:57
Music.lk
Рет қаралды 1,3 МЛН
Ahas Gabe ( Charitha Priyadarshani )
3:11
Isuru Sharada
Рет қаралды 11 М.
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16