Dinushika & Dilrukshi | සල්පිල් නම් මේ දෙන්නා තමයි | Salpil

  Рет қаралды 307,774

Divaina Online

Divaina Online

Күн бұрын

" මම තොරණ් වල තමා විරිඳු කිව්වේ. ගමේ ගොඩක් දුරට ගෑනු ළමයි ගෙදර හිර කරලා තියන්න තමා බලා ගෙන ඉන්නේ. ඒ ගොල්ලෝ ජීවිතය කියලා දෙනවා. අපිට ලෝකෙ පෙන්නනවා. අපිට පුළුවන් විදියට කුඹුරු කරනවා. අනික් ගැහැණු ළමයින්ට වඩා සමාජය දකිනවා."
Dinushika & Dilrukshi became known after their video started going viral during a Salpila. They share their life experience of growing up in a village, Viridu, the way girls are viewed in rural Sri Lanka and more with Divaina Online.
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divainaonline #divaina #salpila

Пікірлер: 382
@DivainaOnlineLk
@DivainaOnlineLk 2 жыл бұрын
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න: 👉Website : divaina.lk 👉Facebook : නවතම පුවත් : facebook.com/divainanewspaper නවතම වීඩියෝ : facebook.com/DivainaOnline 👉Instagram : instagram.com/divaina_newspaper 👉Tik Tok : www.tiktok.com/@divainaonline
@malaniwakista5761
@malaniwakista5761 2 жыл бұрын
ByP
@lakiya2066
@lakiya2066 Жыл бұрын
Megollnge number ekk ndd
@kkjewwani3498
@kkjewwani3498 2 жыл бұрын
දැන් ඉන්න ටික් ටොක්කලාට වඩා දුවෙ නුඹලා දෙන්නා රටට ආදර්ශයක් ජයවෙවා බුදුසරනයි 🌹🌹🌹🌹👏👏👏👏
@mweerasinhga
@mweerasinhga 2 жыл бұрын
හ්ම් ♥️ සහතික ඇත්ත මෙවැනි දරුවන්ට විශ්වයේ සක්තිය තව තවත් ලැබේවා
@OrganicCeylon
@OrganicCeylon 6 ай бұрын
Super ❤
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 2 жыл бұрын
දකිනකොට ලොකු ආඩම්බරයක් දැනෙනවා..ඉදිරියටම යන්න සුභ පතනවා නංගිලා දෙන්නටම..තෙරුවන් සරණයි.
@thanugapabasara6120
@thanugapabasara6120 2 жыл бұрын
යක්ශ කෙල්ලො දෙන්නෙක් ❤️ අනාගතය ජය නියතයි
@kendarajayalath7942
@kendarajayalath7942 2 жыл бұрын
ගෙදරට හිරවී සිටිනා කාන්තාවන්ට ..හොද ආදරශයක් දෙනවා..දෙදෙනාටම දෙවිපිහිටයි..
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
මේ දරුවන්ට කුණුහරුපෙන් බැනපු එවුන් උන් මනුස්සයො වෙන්න බැහැ කොච්චර දක්ෂ දරුවෝ දෙන්නෙක් ද ආශිර්වාද කරපල්ලා මේ දරුවන්ට ඉදිරියට යන්න දුවලා දෙන්නටම ජයෙන් ජයම වේවා හැබැයි දෙමව්පියෝ දෙන්නට හොඳට සලකන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා☝️❤️
@next6559
@next6559 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ...
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 2 жыл бұрын
අද වැඩකට නැති ටික් ටොක් විකාර කරන උන්ට වඩා මොන තරම් ආඩම්බරයක් ද ඔය දෙන්න අද මුලු රටේම ආසිර්වාදය ලැබෙනව සුබ පැතුම් තව ඉදිරියට යන්න බුදු සරනය්
@shalanidisanayaka9224
@shalanidisanayaka9224 2 жыл бұрын
මේ දරුවන් දෙදෙනා ගෙ තියෙන විශේෂ හැකියාවක් මේ දරුවන් ගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා ඒ දෙමාපියන් ටත් තෙරුවන් සරණයි
@chamiyabroofficial
@chamiyabroofficial 2 жыл бұрын
මම මීගමුවේ මේ දූවගේ කට හඬ අසංගිකා මදුමාලිගේ හඩට සමානයි.සුබ පැතුම් දරුවනේ.....
@chamathpriyankara7288
@chamathpriyankara7288 2 жыл бұрын
Asangika madu malige golayo thama
@ashokajayantha3558
@ashokajayantha3558 2 жыл бұрын
ඒයගේ ගෝලයා
@likehub-ql1py
@likehub-ql1py 2 жыл бұрын
සුපිරි මාකටින්ග් කෙල්ලො දෙන්නෙක් අලුත් පාරක් ශුබ පැතුම් සින්හල නිර්භීත ලන්කා මාතාවගෙ දිරිය දියනියනි!"
@mweerasinhga
@mweerasinhga 2 жыл бұрын
♥️🙏
@bandulabliyanage8845
@bandulabliyanage8845 6 ай бұрын
❤❤🌹🌹🌹👍👍​@@mweerasinhga
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
වරදින්නේ නැහැ දුවේ ඔයාලා දෙන්නට, ගල් මුල් මේ සමාජයේ හොද දේ කරන හැම දෙනාටම එනවා ඒ ගැන හිතන්න එපා හදවතින්ම ආශීර්වාද කරනවා සාර්ථක ගමනක් යන්න පරිස්සමින් බුදුසරණයි ❤❤❤❤❤❤
@sujithajanthajayasuriya7620
@sujithajanthajayasuriya7620 2 жыл бұрын
මාතලේ අපිට ආඩම්බරයක් ඔයාලා දෙන්නා...දිගටම ඔය ගමන යන්න..හදවතින්ම සුබ පතමි ...ආදරෙයි ..තෙරුවන් සරණයි ...!!!
@anestapriyangani4405
@anestapriyangani4405 2 жыл бұрын
පුතේ නුබලාට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ශක්තිය බලය ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම නිතර ලැබේවා
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
දක්ෂ දරුවෝ දෙනනෙක් ඉදිරියටම යන්න ජය නියතයි❤❤
@ganithapaaraadeesaya4283
@ganithapaaraadeesaya4283 2 жыл бұрын
හදුන්ගමුවට ආඩම්බරයක්...අපේ කෙල්ලෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@දේශප්රිය-ත6ඡ
@දේශප්රිය-ත6ඡ 2 жыл бұрын
ඔව් සර්
@dulanjayahansa490
@dulanjayahansa490 2 жыл бұрын
අනිවාර්යයෙන්
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 2 жыл бұрын
ජයවේවා දුවලට බුදුසරනයි
@malimalin9685
@malimalin9685 2 жыл бұрын
jayan jayama wawa oyala dannatama ❤❤❤
@sisipiyaliyanage5352
@sisipiyaliyanage5352 2 жыл бұрын
දිරියදියනියනි ත්‍රිවිධ රත්නයේ පිහිටයි, ඔයාලට මුළු ලොවම ජයගැනීමට ශක්තිය ධෛරය ලැබේවා!
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 2 жыл бұрын
දිනුශිකා අක්කි වගේම නංගිත් අනිත් ගෑනු ලමයින්ටත් ලොකු ආදර්ශයක්...💞 ඔයාලා දෙන්නගේ අනාගතයට සුභ පතනවා...❤️
@dilshanithakshila1096
@dilshanithakshila1096 2 жыл бұрын
Adarei oya dennata raththaran nangiye
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
නංගිල දෙන්නටම ජය නියතයි...කරන සෑම දෙයක්ම අතිසාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!🌹🌹🌹🌹🌹🌹💝💝💝💝💝💝💝💝
@dineshbro868
@dineshbro868 2 жыл бұрын
මරු කෙල්ලෝ දෙන්නා.. කෙල්ලෝ උනාම ඔහොම තමා ඉන්න ඕන
@NuNaKye
@NuNaKye 2 жыл бұрын
යහපත් සිතුවිලි සිත තුල ඉපදී.. ඉපදුනු සිතුවිලි බලාපොරොත්තුවක් වී..බලාපොරොත්තුව මල්පළ ගැන්වී..විකසිත අද දින ඔබ හට ජය ජය ගෙන දේ...💞..ලස්සනම ලස්සන,සුභම සුභ උදෑසනක් වෙිවා..ගෙවෙන හැම තප්පරේම හොදින් සතුටින් පරිස්සමෙන් හිනාවෙලාම ඉන්න නංගා..දලදා සමිදු පිහිටයි ඔයාට..🙏
@Amith133
@Amith133 2 жыл бұрын
ටික් ටොක් මල හොල්මන් වගෙද මෙ ලම්‍යි කොච්චර වටිනව
@diliniwikramasingha5839
@diliniwikramasingha5839 2 жыл бұрын
ඔබ දෙපල මුලු ලෝවටම ආදර්ශයක්. ඔබ දෙපලට හොද අනාගතයක් උදාවෙිවා."සුභ පැතුම්"
@miyesimusic
@miyesimusic 2 жыл бұрын
කරදර දුරු කරන්න ඔබ දෙන්නව රකින්න මේ ලෝකය දකින්න දස්කම් බෝ වැඩෙන්න කලාව පිහිටත්වා ශිල්පය වැඩි වෙත්වා ආසිරි වැඩි වේවා ඇස්වහ දුරු වේවා ... තෙරුවන් සරණයි දරුවනේ ...ජයෙන් ජයම අත් වේවා ආදරණීය දියණිවරුනි....❤🥰🥰
@sadamalipradepa5110
@sadamalipradepa5110 2 жыл бұрын
දියණියන් දෙදෙනාට ම ඉදිරියටම යන්න ධෛර්ය ශක්තිය නිරතුරුවම ලැබේවා දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි
@gbro7504
@gbro7504 2 жыл бұрын
ජයවේවා නංගියේ උබලා දෙන්නට ❤️‍🩹 තෙරුවන් සරණයි දෙවිරැකවරණයි
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
ගොඩක් දක්ෂ දරුවෝ දෙන්නෙක් ජයෙන් ජයම වේවා දුවේ උතුම් සරස්වතී දේවමෑණියන්ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය ලැබේවා අපේ කලා කෙත අස්වද්දන්නට විශ්වයෙන් ලැබුණු දායාදයක් මේ දුවලා දෙන්නා රටට සම්පතක් ඔයාලා කරන වැටි ඉදිරියටම කරගෙන යන්න මුළු විශ්වයේම ආශිර්වාදය ලැබේවා☝️❤️❤️🙏👏👏👏
@jasinthafernando5861
@jasinthafernando5861 2 жыл бұрын
දුවේ ඔයාල කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා.ඔයාලහොදින් හිටියොත් කාටත් ඔයාලව වට්ටන්න බැහැ. ඔයාලට බුදු සරණයි ජේසු පිහිටයි.
@Bikelife755
@Bikelife755 2 жыл бұрын
Tik tok එකේ පඩ හාල් කෑලි වලට වඩා නම් ඇත්තටම හොඳයි ✌️✌️❤️❤️
@svkitchen3398
@svkitchen3398 2 жыл бұрын
සිරාම කතාව
@SanjeewlasanthKarunarathna
@SanjeewlasanthKarunarathna 6 ай бұрын
Tiktok ake unta Baninna. Good kiyanava unta Bageta Adanne Natanne akai Venasa.
@pawithramadhubhashini5888
@pawithramadhubhashini5888 2 жыл бұрын
දිනු තවතවත් ඉදිරියට යන්න සුභපතනවා... බුදුසරණයි දෙන්නටම... 😍😍
@asokawijayaratne332
@asokawijayaratne332 2 жыл бұрын
ඉස්සර මතයක් තිබුණ කට ඇති පුතයි රැව ඇති දුවයි. ඒ බමුණු මත බිදගෙන කටයි රැවයි දෙකම ඇති දූවරැ බිහි කල දෙමොවුපියන්ට තෙරැවණ්සරනයි.දුවෙි ඔබලාටත් විශ්ව ශක්තියේ ආණුභාවයෙන් සියලුම වැඩකටයුතු සාර්ථකත්වයට පත්වෙිවා!!!🙏 🙏 🙏
@deepikapriyangani8445
@deepikapriyangani8445 2 жыл бұрын
හරිම ආඩම්බරයි දුව ඔයලා දෙන්නා ගැන.බුදු සරනයි ඔයාලට
@priyangikagangani3444
@priyangikagangani3444 Жыл бұрын
❤️❤️❤️
@AnuraShantha-wu6hv
@AnuraShantha-wu6hv 11 ай бұрын
වාසනාවක් ඉදිරි පරපුරේ මේ හැකියාවන් දකීම. දුවෙ ඩබලාට ශක්තිය දහිරිය තව ඉදිරියට යන්න.
@dohaqatar9055
@dohaqatar9055 2 жыл бұрын
ගැහැණු ගැහැණුන්ට ඉරිසියයි ඵ් අයට කරන් බැරි නිසා කාගෙන්වත් අඩ පාලී වැඩක් නැ මැණික ඔයාලට ඔයාලගේ අම්මා තාත්තා කියන දෙවල් විතරක් මතක තියාගෙන තව ඉදිරියට යන්න දහිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි
@rimzaa
@rimzaa 2 жыл бұрын
මන් නම් හිතන්නෑ හැබැයි ගෑනු ගෑනු අයටම ඉරිසියයි කියන කතාව ඇත්තක් කියල 🙂
@AnandaDelgollalage
@AnandaDelgollalage Жыл бұрын
මොලෙ නැති වුන් බැන්නට කරන්න දෙයක් නැ නංගී ඔයාලගෙ ගමන පරිස්සමෙන් සතුටින් දෙමාපියන් රැකගෙන ඉදිරියට යන්න වැරදි කරන්න එපා ඔයාලට උතුම් දළදා සමිිදුපිහිටයි
@Matara-Ruwan
@Matara-Ruwan 2 жыл бұрын
නියමයිනේ ඌරුබොක්කේ අපිටත් ගැම්ම👍👍👍
@rajithakumari3297
@rajithakumari3297 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 ආඩම්බරයි නංගිලා දෙන්නා ගැන .ඉදිරියටම යන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
@ranykk3912
@ranykk3912 2 жыл бұрын
දුවෙ ඔය දෙන්නට බුදු සරනයි දෙව් පිහිටයි ඉදිරියට යන්න සියලු සිතුම් පැතුම් ඉටුවෙවා බුදු සරනයි
@ayeshateacher8227
@ayeshateacher8227 2 жыл бұрын
ආදරෙයි දරුවෝ දෙන්නටම ❤ඔයාලා අපිට ආඩම්බර යක් 💪
@shanu4437
@shanu4437 2 жыл бұрын
ඉතාම දක්ශ දුවලා දෙදෙනෙක් සුබ අනාගතක් දෙන්නටම❤️
@NandaKumari-nz5oz
@NandaKumari-nz5oz Жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නා නමි පුදුමයි රටේ බැබලෙන තරැදෙකක් වෙලා ඉවරයි ඉදිරියටම බාධක බිදදා ජය ගන්න
@seethad.g1396
@seethad.g1396 2 жыл бұрын
දුලා දෙන්නාටම මගේ සුබ පැතුම් කවුරැ මෝනවා කිවත් පසු බසින්න එපා ඔය දෙන්නා රටට සම්පතක් ගැනු කියලා සැලේන්න එපා ඉදිරයටම යන්න බුදුසරනයි ❤❤❤❤❤❤❤
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සියලු දෙවි දේවතාවුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 2 жыл бұрын
රටේ.අනාගතය නයක් නෑ බරක් නෑ.පුතේ හොරු බිහිවෙලා ඉන්න මේ රටේ හොද වැඩක් කලාම පේන්නෙ නරකට .බුදු සරණයි පුතේ ♥️♥️
@tkumarakumara5161
@tkumarakumara5161 2 жыл бұрын
ආඩම්බරයි නන්ගිලා දෙන්නා ගැන ..තෙරුවන් සරණයි ...
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 9 ай бұрын
ඔය දුවලා දෙදෙනා ගෙ විරුදු අහන්න හරි අසයි. අධ්‍යාපන කට යුතු සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.. තෙරුවන් සරණයි....❤❤🇱🇰🇱🇰🙋🙋🌹🌹
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු
@kumudunikumuduni7542
@kumudunikumuduni7542 2 жыл бұрын
කවුරු මොනව කිව්වත් කවදාවත් සැලෙන්න එපා අක්කේ ඔයදෙන්නා.ඔයාලා ඔය කරන දේවල් හැම ගෑනු ළමයෙක්ටම ලොකු හයියක්. ඇත්තම කිව්වොත් මමත් මේ වගේ දේවල් වලට ගොඩක් කැමති කෙනෙක්. මාත් නිවේදන කරනවා මං ඒවට ආභාෂේ ගන්නේ ඔයාලගේ widio බලලා.අක්කේ ඔයාටයි,නංගිටයි තියෙන දක්ෂතාවෙ මං කොහෙවත් දැකලා නෑ.කතා දෙකක් නෑ.. සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක් තමයි.ඔයාලා දෙන්නටම බුදුසරණයි. තවත් ඉදිරියටම යන්න ලැබේවා...🙏💖🙏💖ආදරෙයි දෙන්නටම
@sihanadastudio2592
@sihanadastudio2592 7 ай бұрын
අසංගිකා මධුමාලි කිවිදියට ගොඩක් පිං.....❤මේ වගේ දක්ෂයින් බිහිකරාට.
@yamunarajani7559
@yamunarajani7559 2 жыл бұрын
මටත් ඉන්නෙ දුවලා දෙන්නෙක් උන් දෙන්නත් නියම කොල්ලො දෙන්නෙක් වගේ තමයි වැඩ කටයුතු කරන්නේ ඔයාලා දෙන්නාට තවත් දිරිය සක්තිය ලැබේවා බුදු සරණයි
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv 2 жыл бұрын
බුදුසරණයි 🙏❤️බුදුසරණයි 🙏❤️බුදුසරණයි 🙏❤️පුතේ ඔයලා දෙන්නට සහ හදා වඩා පෝෂණය කරපු දෙමවුපිය දෙපලට බුදුසරණයි 🙏❤️ඔබ දෙපලට තව තව ඉදිරියට යන්න සක්තිය දහිරිය නොඅඩුව ලැබේවා 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@niroshapriyadarashi4133
@niroshapriyadarashi4133 2 жыл бұрын
දක්ෂ දරුවො දෙන්නෙක් ජෙසු පිහිටයි දරුවනේ
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 2 жыл бұрын
ඉදිරියටත් මෙවනි හොද වැඩක් කරගෙන හොද ගමනක් යන්න දුවෙ බුදුසරනයි දෙනාටම
@ranjanidisanayaka5913
@ranjanidisanayaka5913 2 жыл бұрын
Budusaranai ඔයාලට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා ජයවේවා ආඩම්බරයක්
@chami.Dhanu4162
@chami.Dhanu4162 2 жыл бұрын
මේ දෙන්නට පුලුවන්නම් ප්‍රසිද්ද නාලිකාවක නිවේදන කටයුතු පැත්තෙන් ඉදිරියට යන්න උදවුවක් කරන්න ..තොරන් ,සල්පිල්, හැමදාම නෑ. මෙයාලව මේ කර්තව්‍යයෙන් ගිලිහෙන්න පුලුවන්. අපි බලාගෙන ඉන්නවා මෙයාලව නිතරම දකින්න. ..
@maduramahendra7319
@maduramahendra7319 Ай бұрын
පින් වන්ත දෙමව්පියන් දෙපලක්.වාසනාවන්ත දරුවො.❤❤❤❤❤❤❤
@iranganisagarika4389
@iranganisagarika4389 2 жыл бұрын
කාටවත් ඕන වැඩ අපි කරලා වැඩක් නැහැ ,අපට ඕනැ වැඩයි අපි කල යුත්තේ .ඔබට දිරිය ශක්තිය .
@tharushimadurangi1914
@tharushimadurangi1914 2 жыл бұрын
බුදු සරනයි දුවේ කවුරු මඩ ගැහුවත් ඉදිරියටම යන්න ❤️❤️❤️❤️❤️
@sumithararajapaksha2227
@sumithararajapaksha2227 2 жыл бұрын
Nambarayak දෙන්න ko mee දරුවන් gee
@ranjithachandimali9123
@ranjithachandimali9123 Жыл бұрын
Pon nambarayak thiyenawanam danna me daruwange
@sudathperera636
@sudathperera636 8 ай бұрын
ඔය දුවලා දෙන්නට තව තවත් ඉදිරියට යන්න ධෛර්යය වාසනාව උදාවේවා පුළුවන් නං විරිඳු කැසට් එකක් කරන්න බලන්න ජයෙන් ජයම පතමි දුවලට
@pusphakumarakumara8383
@pusphakumarakumara8383 2 жыл бұрын
දැන්ඉන්න කෙල්ලන්ටවැඩිය මේවගෙ අය රටට ආඩමිබරයක් ගල් මුල් එනව මොකද හොදඅයටතමයි ගහන්නෙ පන්නපන්න සැලේන්නඑපා මොනබාදක ආවත් ඉදිරියටමයන්න ජයවේවා 🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💞💞💞💞💞💞
@kumariparakkramananamiarac4894
@kumariparakkramananamiarac4894 Жыл бұрын
ඉදිරියටම යන්න .දලදා සමිදු පිහිට පමනයි තියෙන්නෙ.තුනුරුවන් සරනයි.
@nilminikumari1502
@nilminikumari1502 2 жыл бұрын
ඔබ දෙපලට තවත් ඉදිරියට යන්න දයිරිය සක්තිය ලබේවා ❤❤🙏🙏🙏🌷
@hasinimadurangi8200
@hasinimadurangi8200 7 ай бұрын
බුදුසරයි නංගි ඔයාලා දේන්නා මාරයි අපි අාදරේයි ඔයාලා අපේ දහමි පාසලට කඳරානට අාවා ඔයාලට සුබ පැතුමි❤❤❤
@Sathyalakshmee
@Sathyalakshmee Жыл бұрын
අපේ ලස්සන දක්ෂ නංගි ලා දෙන්නාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💖💖💖👩‍👧
@preesadmangala8740
@preesadmangala8740 Жыл бұрын
❤❤❤❤ දළදා සමිදු පිහිටයි ඉදිරියට යාමට සක්තිය දයිරිය ලැබෙවා බුදුසරණයි දෙවි පිහිටයි
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 2 жыл бұрын
niyamai පරිස්සමෙන් weda karagena yanna budusaranai daruwo
@renukawanni5677
@renukawanni5677 2 жыл бұрын
අගෙයි පුතේ ජයෙන් ජයම වේවා ..ඔයාලා දෙන්නාටම තෙරුවන් සරණයි !
@ranusha-rf7ry
@ranusha-rf7ry 8 ай бұрын
මේ දෙන්නා මේ වෙසක් එකට අපෙ ගමටත් එනවා..❤️(2024)
@pathmaarachchi3381
@pathmaarachchi3381 Жыл бұрын
වැඩිය හිතන්න එපා ඔයාට හරි දේකරන්න මොකද ගනිකාවක් වෙන්නෙත් මෙිි කාලකන්නි සමාජයේ වරදින් ඒත් මොකද දරැවෙක් ඒ තැනට ඇදලදැමිිමම උන්ම තමා හිනාවෙන්නෙ ඒනිසා හැම දේටම නින්දාකරන හිනාවෙන එක බහුතරයක් බලන් ඉන්නෙ ඒ කට අපිට කන්නවත්උන් දෙන්නෑ මම නමිි ඔයාල ගැන ආඩමිිබරයි මොකද කොන්ද පනනැති උන් හැමදාම කරන්නෙ කකුලෙන් අදින එක උන්ගෙ හැටි සුභ ගමන් පුතේ බුදුසරණයි
@MalaniPushpalatha-jt2ho
@MalaniPushpalatha-jt2ho 8 ай бұрын
භාධක බිඳ ඉදිරියටම යන්න දුවෙි ඔයාලට බුදු සරනයි .❤❤
@siryalatha8274
@siryalatha8274 2 жыл бұрын
❤❤❤💯💯💯👍👍👍🙏🙏🙏තෙරුවන්සරණයි.දූල දෙන්නාට ජයෙන්ජයම ආදරෙයි.හැම දාම පරිස්සමට ඉන්න. ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.අනුන්ගෙ කටවල් වහන්න අපටබෑ.බාධක බිදගෙන ඉදිරියට යන්න බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤❤❤
@kaveeshapamod1526
@kaveeshapamod1526 Жыл бұрын
Akkarai nangitai dennatama suba anagathayak veva kiya parthana karanava. Idiri anagathaye kiyana karana siyaluma deval ishta veva .❣️❣️❣️❣️😍😍😍😍🤗Good luck😍😍🤗
@MahindaKumara-ek6yi
@MahindaKumara-ek6yi 8 ай бұрын
Budu sarani donilata oyalaga salpil godak mama baluwa oyaya aka lassanata karanawa suba gamanak yanna putha oyalata ediriya pahadili
@khemaliyanage8786
@khemaliyanage8786 2 жыл бұрын
බුදුසරණයි දුවේ ඔයාලට මේගමන සැමදා ජයෙන්ජයවේවා
@penpaper8539
@penpaper8539 Жыл бұрын
මේ වැඩසටහන මෙහෙයවන නිවේදන ශිල්පියා දිවයින පුවත්පතේ සේවය කරන මහත්මයෙක් නේද. ඉතාම හොදින් භාෂාව හසුරැවන, හරිම මිත්‍රශීලිව වැඩසටහන කරනවා. ඔබ නිසයි දිවයින ඔන්ලයින් බලන්නේ. ඒ තරම්ම ආදරණිය නිවේදකයෙක්.
@saliyakrishan-iq4iv
@saliyakrishan-iq4iv Жыл бұрын
ගොඩක් සතුටුයි..හරිම ලස්සනට වැඩ ටික.කරන් යනවා.ඉසරහටම.යන්න ශක්තිය ලැබෙන්න ඕනි තෙරුවන් සරණය්
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
,තෙරුවන් සරණයි දූවරුණි නොනැවතී ඉදිරියටම යන්න.හෙල දෙරනි තලය සොල්වා විකුමන් පාන්න.එඩිතර හිත පෙර ගමන්කරු වේවා.
@kusumpitigala4087
@kusumpitigala4087 2 жыл бұрын
සුබ පැතුම් පුතේ ඔයාලට තෙරුවන් සරනයි ,අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .🙏🙏🙏🙏🙏💐💐❣️❣️
@IsharaMadhuwanthi-j4r
@IsharaMadhuwanthi-j4r Жыл бұрын
ලස්සනයි gaodak oya ladann watainwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍
@NelkaWijesinghe
@NelkaWijesinghe 3 күн бұрын
පලවෙනි වතාවට දකිද්දිම දක්ෂකම උපරිම බව දැනුනා වගෙම එඩිතර බව තේරැනා සමාජයට අලුත් දෙයක් නව මුහුනුවරකින් ඉදිරිපත් කරද්දි සමාජයෙන් විරොදතා බොහොමයි. විශේෂයෙන් ගැහැනු හා දරුවන් නිසා ඔබ දෙපල අපහසුතා බාදක රැසකට මුහුන දෙමින් ආරම්යේ ගමන් කරන්න්ට ශක්තිමත් වීම ඉතා විශිෂ්ටයි. අනාගතය සාර්ථකයි පැහැදිලි. ඔබ දෙපලටත් දෙමාපියන් දෙපලටත් ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@nilanthaperamuna8801
@nilanthaperamuna8801 Жыл бұрын
ලස්සනයි දුවලා.....ඉදිරියටම යන්න තෙරැවන් සරනයි
@udenirenuka2962
@udenirenuka2962 Жыл бұрын
හොද අනාගතයක් දෙන්නටම ❤
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 2 жыл бұрын
Harima lassanai oyala dennage hakiyawa godak aye irshiyawata tamai baninne ganan ganna epa parissamin wade sartakawa kara gena yanna oyala dennata saha gedara hamitama teruwan saranai saraswati maniyange pihitai🙏🙏🙏👍👍👍❤❤❤
@PathmaKumari-o4b
@PathmaKumari-o4b Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාලා දෙන්නටම පරිස්සමෙන් වැඩ කටයුතු ටික කරගෙන යන්න කියලා හදවතින්ම ප්‍රථනා කරනවා ❤️❤️❤️❤️
@chandranimaputugala5695
@chandranimaputugala5695 2 жыл бұрын
Oyalata සියලුම දෙවියන්ගේ පිහිටයි පුතේ hoda ගමනක් yanba ලැබේවා
@sujithwijesingha1568
@sujithwijesingha1568 Жыл бұрын
ඕලු නෙලුම් මානෙල් පිපෙන්නෙ මඩේ...මේ මල් වලට ආසයි ඒත් මඩට බහින්න කවුරුත් ආසනෑ..අපේ රටේ ජාතික පුෂ්පෙත් නිල් මානෙල් මල..මඩේ හැදුනට මල් පිපෙන්නෙ වතුරෙනුත් උඩට මතු වෙලා...මඩ කියන්නෙ ඔයාලට ඉස්සරහට යද්දි ඔයාලව පෝෂනය කරන පෝර ටික කියලා හිතන්න...අපේ රටේ උන් දැන් බුදුන් වහන්සේ වැඩ හිටියත් අම්ම මතක් කරලා බනිනවා සුවර් ඒ තරම් පිරිහිලා.නොසැලී ඉදිරියටම යන්න.සුභ අනාගතයක් ඔයාලට බුදුසරණයි ජේසු පිහිටයි ❤
@nilminiabesingha9255
@nilminiabesingha9255 2 жыл бұрын
අනාගතය ජය වේවා පැටියොනෙ❤️❤️
@tharindudinesh284
@tharindudinesh284 2 жыл бұрын
මේ ලංකාවනේ ඕක තමයි අපෙ මිනිසු මෙවගේ හැකියා වට ආසිර් වාද කරමු ඉරිසියා කරන් නැතුව plz ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතන වා බුදු සරණයි
@SaN-zi6pb
@SaN-zi6pb 2 жыл бұрын
ජය වේවා මැනිකලා දෙන්නාටම බුදු සරනයි❤❤❤❤
@subashinichandrasekara9885
@subashinichandrasekara9885 2 жыл бұрын
දුව ,තව හොදින් ඉගෙනුම ලබන්න ,නව නිර්මාණය කරන්න.ජය වේවා
@malkanthisathsarani275
@malkanthisathsarani275 2 жыл бұрын
Budusaranai puthe idiriyatama yanna .siyalu devi pihitai
@harshaniperera425
@harshaniperera425 2 жыл бұрын
අවශ්‍ය හැම වෙලාවෙදිම සුදුසුම වචන පාවිච්චි කරන්න වගබලන්, දිගටම ඔය හැකියාවෙන් ඉස්සරහට යන්න නංගිලා. නියම හැකියාවක් ඔයාලට තියෙන්නෙ. ආඩම්භරයි සතුටුයි ගොඩාක්...🌹🌹💞💞💞💞💞💞💞💞💞 ඒත් සමාජෙ කට වහන්න බෑ. අනාගතේදි ගෑනු ළමයි උනු අපිට අපි විතරමයි. ඒ නිසා ඇදුම, හැසිරීම වචන භාවිතය පරිස්සමින් පාවිච්චි කරන් ඔය විදිහට ඉස්සරහට යන්න....
@surangasampat2326
@surangasampat2326 11 ай бұрын
Iassanai nangi oyala idiriyarama yanna...oyalata budu saranai...❤❤❤❤❤
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ 2 жыл бұрын
බුදු සරණායි දුවලා 3ට ඉදිරියට යන්න ලැබෙවා ඇස් වහා කටවහා දොස් නිවර්න් 🍋 ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sampathpriyankara7270
@sampathpriyankara7270 2 жыл бұрын
හිත ඉල්ලන තරු වැඩ සටහනට එන්න ලෑස්ති වෙන්න 😅😆
@nisansalapriyadarshani4195
@nisansalapriyadarshani4195 2 жыл бұрын
Ekatanam awe nathi unata Kamak na.
@chathuperera7136
@chathuperera7136 2 жыл бұрын
මඩ ගහන ඒක හොදම නෑ ගෑනු ලමයින්ට පව් වැඩ. ඒක ගොඩක්ම කරන්නේ ගෑනු. ගෑනු තමා ගෑනුන්ට මඩ ගහන්නේ. කාලකණ්ණි . හිතන්න ඒපා පැටව්නේ❤ අම්මා තාත්තා හිට ගන්නවා පිටි පස්සෙන් ඒ හොදටම ඇති. අනිත් අය ඕනම නෑ. අම්මා තාත්තා හොදටම ඇති. තමන්ට කැමති දේ තමන් කරන්න ඕනා. Never give up ❤
@thilakkarunathilaka209
@thilakkarunathilaka209 2 жыл бұрын
දිරිය දියනියනි හැමටම බුසුසරනයි ඉදිර්යටම යන්න
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 жыл бұрын
හොඳ විදිහටම ඇඳුමින් හැසිරීමෙන් ඉදිරියට එන්ඩ හෙලිවැලි කෑල්ල ඇඳගෙන ඉන්න උගේ තත්වෙට වැටෙන්න එපා .තෙරුවන්සරණයි
@tharengaramia5999
@tharengaramia5999 2 жыл бұрын
බුදුසරණයි ඔයල දෙන්න්ට .ඉස්සරහට යන්න තවත් ශක්තිය ලබෙව
@Herath_
@Herath_ 2 жыл бұрын
tik tok roopa sobaniyanta wada fatta kello dennek.Ape sanskruthiya issarahata geniyanna karana me dewalata pin💚
@sriyanirajapaksha8884
@sriyanirajapaksha8884 2 жыл бұрын
Good luck
@SanjeewlasanthKarunarathna
@SanjeewlasanthKarunarathna 6 ай бұрын
Oyage hakiyavata Suba Pathanava..irisiya karayo innava nosali Bhadaka Jayagena Peratama Yanna. Suba Anagathayak Oyala Dennata. Budu Saranai oyala samata
@fatimakwt4815
@fatimakwt4815 Жыл бұрын
බුදුසරණය සියලුදෙනාම දුවලා,දෙන්නටම හෙදීයී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyankathennakon3360
@priyankathennakon3360 2 жыл бұрын
Theruwan saranai puthala දෙන්නට !💓💓💓💓
Tilt 'n' Shout #boardgames #настольныеигры #games #игры #настолки #настольные_игры
00:24
Banana vs Sword on a Conveyor Belt
01:00
Mini Katana
Рет қаралды 77 МЛН
Tilt 'n' Shout #boardgames #настольныеигры #games #игры #настолки #настольные_игры
00:24