💥Diploma in Law - නීතීය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව💥(4 වන කණ්ඩායම)

  Рет қаралды 448

Neertha Law Academy

Neertha Law Academy

Күн бұрын

‼️නීතිය ගැන ඉගෙන ගන්න, ජීවිතය දිනන්න‼️
💥Diploma in Law - නීතීය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව💥
(4 වන කණ්ඩායම)
✅ පාඨමාලා කාලය - මාස 06
✅ මාධ්‍ය - සිංහල /ඉංග්‍රීසි
✅ පාඨමාලා ආරම්භය - ජනවාරි 26 ඉරිදා 7.00pm
✅ සුදුසුකම් : O/L
✅ ලියාපදිංචි ගාස්තුව -Rs.2000
✅ මාසික ගාස්තුව - Rs.3000
(මාස 06 ගාස්තුව එකවර ගෙවන්නේ නම් ලියාපදිංචි ගාස්තුව Rs.2000 නිදහස් කෙරේ)
✅වයස සීමාවක් නොමැත.
💥අපෙන් ඔබට💥
🔥පන්ති (ඔන්ලයින්)
🔥දේශන/නිබන්ධන
🔥නීතිය පිළිබඳ හැදෑරීමේ පොත්
🔥LMS පහසුකම් / Recording
💥Diploma in Law පාඨමාලාව සමඟ ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ💥
✨රු මිලියනයක ශිෂ්‍යත්ව 02 ක්.
01. නීතිය පිළිබඳ ඩිප්ලෝමාවේ ( Diploma In Law ) ඉහළම ලකුණු ලබාගන්නා සිසුන් දෙදෙනෙකුට UGC & උසස් අධ්‍යාපන අමාත්‍යංශය පිළිගත් KIU විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී ගෞරව උපාධිය (LLB) හදාරා නීති වෘත්තියට පිවිසීමේ අවස්ථාව !!
02. එමෙන්ම අප Diploma හදාරන සෑම සිසුවෙකුටම අවශ්‍ය නම් KIU විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධිය( LLB) හැදෑරීමට රුපියල් ලක්ෂයක ගාස්තු සහනයක් ..
✨ අප නීති ඩිප්ලෝමාවට සහභාගිවන සිසුන්ට Rs.25000 ක් වටිනා සිවු මාසික ඉංග්‍රීසි පාඨමාලාවක් නොමිලේ හිමිවෙයි.
✨නීතිය පිළිබඳ ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන්ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ඩිප්ලෝමා සහතිකය ප්‍රදානය කිරීම. ඒ සමඟම Neertha Law Academy විසින් දෙනු ලබන Neertha Law Academy ID පත ඔබට හිමි වේ.
💥About Our Academy - අපේ ඇකඩමිය ගැන💥
✨Diploma in Law මෙහෙයවනු ලබන්නේ නීති ප්‍රවේශය සඳහා ලෝ ඇකඩමියක් ලෙස ලියාපදිංචි ලංකාවේ පැරණිතම ආයතනවලින් එකක් වන නීර්තා ලෝ ඇකඩමිය (Neertha Law Academy) වේ.
✨නීර්තා යනු දැනට වසර 15ක් තුළ නීතිඥවරුන් 1000කට වැඩි සංඛ්‍යාවක් බිහිකල ආයතනයකි.
🎤ලංකාවේ හොඳම නීති අධ්‍යාපන ආයතනට හිමි Iconic Awards 2024 දිනාගත් ලංකාවේ එකම හා පලමු ආයතනය.
🎤නීති විෂය කරුණු උගන්වනු ලබන්නේ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණ, අත්දැකීම් බහුල නීතිඥ මඩුලක් විසිනි.
📢🎤ආරම්භක සම්මන්ත්‍රණ නිබන්ධනය ලබා ගැනීමට පහත Google Form පුරවන්න. 👇
shorturl.at/BHlzJ
💥Contact us - අපව සම්බන්ධ කර ගැනීමට💥
✳WhatsApp හෝ Telegram චැනල් වලට ඇතුලත් වී Follow කරන්න.
WhatsApp Channel: 👇
whatsapp.com/c...
Telegram channel: 👇
t.me/+8yufxrXp...
📢📢📢📢📢📢📢
Neertha Law Academy
නීතිඥ නීත් උදේශ
071 345 5095
077 4 481 487
Www.Neertha.lk
🔥🔥🔥Thank you! 🔥🔥🔥

Пікірлер: 5
@vindi5251
@vindi5251 15 күн бұрын
Thank you sirrr ❤
@thanujaharshani4169
@thanujaharshani4169 18 күн бұрын
❤🙏
@Kaushisdiary.1997
@Kaushisdiary.1997 16 күн бұрын
Physical clz thiyanawada sir
@nadeeshavirajini8721
@nadeeshavirajini8721 14 күн бұрын
WhatsApp msg balala nane sir
@mharuniimasha5147
@mharuniimasha5147 25 күн бұрын
Sir mama 23/24 A/l karala risalt awith peradeniya university Ake art faculty ekata yanna select wela ennw. Mn low karanna kamathi, mage university study ekkama, ithim sir Mt me law diploma eka Mona wageda karanna puluwam, eka wenna ona kohomada kiyl Dana Ganna puluwamda plz 😊
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
How to Register in Neertha.lk
19:00
Neertha Law Academy
Рет қаралды 734
After A/L || Be a Lawyer
7:11
Neertha Law Academy
Рет қаралды 477
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.