No video

අතුරුදන්ව සිටි ජනප්‍රිය ලීඩ් ගිටාර් වාදන ශිල්පියා සොයා ගැනේ / Disappeared Lead Guitarist

  Рет қаралды 7,789

Mama Banda - මම බණ්ඩා

Mama Banda - මම බණ්ඩා

Күн бұрын

කලක් කලක් සන්ෂයින් , ගැලක්සිස් සංගීත කණ්ඩායම් තුල ඉතා ජනප්‍රියත්වයේ සිට පසුව කිසිදු තොරතුරක් නොමැතිව සිටි ලීඩ් ගිටාර් වාදනශිල්පි රෝයි කාරියකරවන පළමුවරට මාධ්‍යයක් ඉදිරියේ පවත්වන සාකච්චාව
The first-ever media interview with lead guitarist Roy Kariyakarawana, who went from being very popular in the bands Sunshine and Galaxy

Пікірлер: 65
@jayasankabowaththa7619
@jayasankabowaththa7619 7 ай бұрын
ලoකාවෙ no ලීඩ් ගිටාර් වාදකයා ඉස්සරවෙලාම කරේ තියන් ලීඩ් play කලේ රෝයි ලීඩ් පාට මාරම ලස්සනයි ඇන්දා වගේ❤
@ravishanthaperera1659
@ravishanthaperera1659 2 ай бұрын
රොයි කාරියකරවන සහා සුසන්ත කාරියකරවන මීගමුවේන් බිහිවූණු දක්ෂ වාදකයො දෙන්නේක්
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 5 ай бұрын
❤❤ මීගමුවට ආඩම්බරයක් , රෝයි කාරියකරවන අයියාට දීර්ගායුශ වේවා. God Bless You ❤❤
@rangajayamaha4428
@rangajayamaha4428 3 ай бұрын
නිහතමානී දක්ෂයා. ලීඩ් සීණුව. රෝයි අයියා.❤️🧡🙏💜️👍👍👍 ජයවේවා .
@mahirtvv
@mahirtvv 3 ай бұрын
මිහිරි, ඔබතුමා මේ වැඩ සටහන් මාලාව ම මාර ලස්සනට ශිල්පීන්ගෙ ගව්‍රරවය රැකෙන ආකාරයෙන් ලස්සනට ඉදිරිපත් කරනවා. ප්‍රසංශනීයයි.
@mamabanda
@mamabanda 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමන්ට
@keerthirathna3872
@keerthirathna3872 2 ай бұрын
ඔයාගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි දිගටම බෑන්ඩ් කලාකරුවන් ගේ විස්තර තව දුරටත් අරගෙන එන්න ඔබ තුමාට බුදු සරණයි
@kimu8393
@kimu8393 3 ай бұрын
මමත් කැමතිම ලීඩ් ගිටාර් වාදකයෙක්...
@dilanprasanna1408
@dilanprasanna1408 4 ай бұрын
මේ තමයි සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයෝ 🥰🎵
@mcsanath5959
@mcsanath5959 2 ай бұрын
අම්මෝ අම්මෝ ඒ කාලේ ලිඩ් එක කරේ තියන් ගහලා වේදිකාවෙ සෙල්ලන් දාපු වැඩ්ඩෝ දැන් ඉන්න උන්ට බලපල්ලා මේ දක්ෂ යෝ ගෙවන ජිවිත සතුටෙන් ඉන්නෙ කුහක නැති කලා කාරයෝ.ජය වෙිවා දෙන්නටම.
@MrSumedha1976
@MrSumedha1976 5 ай бұрын
I remember him vividly. I have being standing up down the stage and watching so many times while he was playing for sunshine in 90s…he is so humble. God bless you Mr. Roy
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 8 ай бұрын
රෝයි කාරියකරවන අයියාට දීර්ගායුශ වේවා ❤❤
@user-di8xb1qp9s
@user-di8xb1qp9s 6 ай бұрын
මේ වගේ ප්‍රෝග්‍රෑම් තව තවත් කරන්න ලැබේවා
@mamabanda
@mamabanda 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමන්ට
@kithsirifernando3673
@kithsirifernando3673 8 ай бұрын
Mr.roy I like when you playing sunshine, I like you because your style is very good , you are very great player.
@nuwansanjeewa1533
@nuwansanjeewa1533 8 ай бұрын
Dakapu athi dakshayek Roy Ayya.god bless you brother.
@lochanagunarathna1931
@lochanagunarathna1931 8 ай бұрын
Thank you mey wage real players la interview karana ekata.❤❤❤❤❤
@mamabanda
@mamabanda 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමන්ට
@mahirtvv
@mahirtvv 3 ай бұрын
අහිංසක නිහතමානී කලාකරුවක්
@sarathkaluthara5894
@sarathkaluthara5894 3 ай бұрын
Good lead gita රෝයි
@kamalnathnavarathnapathira5146
@kamalnathnavarathnapathira5146 2 ай бұрын
කයිය නැත වැඩ උපරිම 😂😂ඒකාලෙ පට්ටම ලීඩෙක් තමා ❤❤👍👍🔥🔥
@GihanMadusanka-gu8tg
@GihanMadusanka-gu8tg 2 ай бұрын
Aiya lead gahaddi mama podi dakshayak dan inna un danna aiyawa budusaranai
@samindaabeysinghe
@samindaabeysinghe 2 ай бұрын
Multiskilled player. Wishing you a long and healthy life Mr Roy Kariyakarawana !
@user-lb7is5jh8z
@user-lb7is5jh8z 3 ай бұрын
One of the best leadgitarist and humble person
@thakkumukku7213
@thakkumukku7213 4 ай бұрын
I have seen him playing once and noticed as a good lead guitarist.. He isa good lead guitarist and he is an example for others , with out learning notations if you have the will you can learn to play. i thank the producer for exposing this guitarist not allowing him to fade away. Roy seems a humble down to earth personality . I wish him best of health and keep him playing forever.
@kelumudayasiri9006
@kelumudayasiri9006 4 ай бұрын
දක්ෂ නිහතමානී වරිතයක් දිර්ඝායු.
@sugan874
@sugan874 7 ай бұрын
Mr. Roy Uncle.. I was living infront of his house, those days I didn't know about him, but now I know him very well...such a humble artist. Good Programe Mihira Aiya..
@user-io9ot1up8q
@user-io9ot1up8q 4 ай бұрын
2002 wge kaleka galaxies band eke show ekak baluwa, roy aiya, chaminda, ajith , priyantha nawalage, pattama set eka.
@arunalakmalsilva1233
@arunalakmalsilva1233 8 ай бұрын
Supiri waddek...❤❤❤❤
@tharangadamith955
@tharangadamith955 8 ай бұрын
wow... a great program. Roy aiya.he was the best lead guitarist i have seen.Thank you, Mihira. You are the best you tuber forever
@nethmirihanza8489
@nethmirihanza8489 6 ай бұрын
බුදුසරණයි
@theekshanasinath5808
@theekshanasinath5808 Ай бұрын
Please ayiye Drummer Roshan perara ekka interview ekak karannako.hemoma balagena innawa.please❤❤
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 ай бұрын
අම්මෝ ,,ඒ කාලේ ගැලැක්සීස් ලීඩ් ගිටාරිස්ට්,,,, ඉස්සෙල්ලම ලීඩ් ගිටාර් එක කරේ තියන් play කරනවා දැක්කේ මෙතුමා..
@indikapriyankara5295
@indikapriyankara5295 2 ай бұрын
Sundara menesu.jayavawaobata deegau
@neilparanawithana3267
@neilparanawithana3267 6 ай бұрын
ලංකාවේ සුපිරිම ලීඩ් ගිටාරිස් ආයේ දෙකක් නැහැ
@luckyweerasinghe467
@luckyweerasinghe467 Ай бұрын
මාත් ආසම ලීඩ් ගිටාරිස්ට් කෙනෙක්
@akilaumanga2263
@akilaumanga2263 2 ай бұрын
Supiri waddek adarei❤
@prasannaweheragamage6815
@prasannaweheragamage6815 Ай бұрын
ලංකාවේ අංක එකේ ලීඩ් ගිටාර් වාදකයා රෝයි කාරියකරවන අපේ ගමේ කියන්න ආඩම්බරයි
@nnnnnnmmmmnnmmmmfjdjjjjjjj
@nnnnnnmmmmnnmmmmfjdjjjjjjj 8 ай бұрын
සංගිිතෙ කරල වැඩක් නැැ කියන එවුංට මේව හොද පාඩම්....බලපං ඒ මිනිස්සු ඊන්න පිලිවෙල
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 2 ай бұрын
❤Roy
@ChanishkasDesigns
@ChanishkasDesigns 7 ай бұрын
Maestro Roy Kariyakarawana!
@sugathmacolom6712
@sugathmacolom6712 2 ай бұрын
💕💕💕💕💕💕
@asangaperera9243
@asangaperera9243 8 ай бұрын
Roy Aiyya can play many Quick Guitar parts very Aquarate ..
@sheharamediyas3450
@sheharamediyas3450 7 ай бұрын
God bless you ayya
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 2 ай бұрын
❤sunshine
@nuwanfernando5410
@nuwanfernando5410 2 ай бұрын
Puluwanm Eshan ayyawa genna..
@judekarunaratne5245
@judekarunaratne5245 8 ай бұрын
🎸🎼👍👏👏👏
@rk3337
@rk3337 3 ай бұрын
ගැලැක්ෂීස් ♥️
@sheharamediyas3450
@sheharamediyas3450 7 ай бұрын
Guitar eka Bella pitipasse tiyagena notes balanne natuwa lead gahuwa ape roy..ayya
@RukshanSampath-ll1rh
@RukshanSampath-ll1rh 2 ай бұрын
Ape kurana game kenek adambarai
@judekarunaratne5245
@judekarunaratne5245 8 ай бұрын
👍🎸🎼👏👏
@lalithkumarasinha9612
@lalithkumarasinha9612 6 ай бұрын
niyama weddek tama
@wajirawarellagame4495
@wajirawarellagame4495 8 ай бұрын
Chamara weerasinghe aiyage interview ekk genn kiyn ay me konata❤
@sanitheducation9777
@sanitheducation9777 8 ай бұрын
good job
@madhumadhumal7305
@madhumadhumal7305 5 ай бұрын
Mama Kemethima Leed Guitar Player.
@sheharamediyas3450
@sheharamediyas3450 7 ай бұрын
Nihathamani Roy ayya
@NilanthaPietersz
@NilanthaPietersz 3 ай бұрын
Supirima waddek adarei ayye
@user-io9ot1up8q
@user-io9ot1up8q 4 ай бұрын
Lankwe mulpele lead guitarist 10 athara innawa, 👍🔥
@user-lb7is5jh8z
@user-lb7is5jh8z 3 ай бұрын
Menage maliwa genna dawasaka Susantha kariyakarawana
@user-hf5kd6dk8l
@user-hf5kd6dk8l 3 ай бұрын
ඔව වගේම ඩික්සන් ගුණරත්න කියන ලංකාවෙි ලීඩ් ගිටාර් කින්ග් එක්කන් එන්න...ආය ඒ වගේ කෙනෙක් බිහි වෙන්නෑ..
@shalinnipuna440
@shalinnipuna440 2 ай бұрын
These comments 🥹🥹🥹
@blueshadowsmusicbandsrilanka
@blueshadowsmusicbandsrilanka 3 ай бұрын
Ada දවසේ mage janpepriyama Wadakaya
@ranathunga7987
@ranathunga7987 4 ай бұрын
Lushan alahakoon wath genda
@hasikasanjeewa9810
@hasikasanjeewa9810 3 ай бұрын
Anton perera wa gennako
@priyan7005
@priyan7005 6 ай бұрын
ඇපුරු වාද්කයෙක්
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН