No video

බජාජ් එකෙන් ලංකාවේ හදපු අලුත්ම බයික් එක - Discover 125

  Рет қаралды 79,998

Nilame

Nilame

Жыл бұрын

කිලෝමීටරයකට රු.5යි බ්‍රෑන්ඩ්නිව් 2023 බජාජ් බයික් එක වෙළඳපලට
වාහන ආනයන තහනම අස්සේ ලංකාවේ මාකට් එකට ආපු 2023 අලුත්ම ඉන්දියන් බයික් එක මෙන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#BajajDiscover #DavidPieris #nilame
බයික් ආනයන තහනම ඉවරයි? උණු උණුවෙම ලංකාවේ මාකට් එකට අපු බ්‍රෑන්ඩ්නිව් බයික් මෙන්න - Discover 125

Пікірлер: 286
@wvmrangami2696
@wvmrangami2696 Жыл бұрын
හයලක්ෂ හැටනමදාහක් දීල ඕය පපඩම ගන්නව කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ😊😊😊
@dili1691
@dili1691 Жыл бұрын
ehemanam uba ganinko bmw ekak
@wvmrangami2696
@wvmrangami2696 Жыл бұрын
@@dili1691 uba kiyanakan me hitiye
@user-lw1gt8eh3b
@user-lw1gt8eh3b Жыл бұрын
ගන්න මිනිස්සු පවු පාලකයොන්ට හෙන ගහන්න ඕන
@sajithruwan1200
@sajithruwan1200 Жыл бұрын
@@dili1691 ඉඳකින් pinnaya.යකෝ ලංකාවේ හදනවා ඒක රටින් ගේන ගානටම විකුණන්නේ මොකටද බං.මෝඩ ගෝතයෙක් වෙන්න එපා
@bimalkalan
@bimalkalan 11 ай бұрын
😂
@manojpriyankara1010
@manojpriyankara1010 Жыл бұрын
ලංකාවේ හදන කෑලි ටික..🤣🤣🤣 අනේ නිලමේ උබෙත් තම්බ්නේල් විතරයි.. අතිශෝක්තිය එපා බන් විව්ස් ගන්න.. අප්පිරියයි
@dilukasandaruwan5580
@dilukasandaruwan5580 Жыл бұрын
සිරාවට බොරුව තියන්නේ මුන්ගේ......😂
@ajithpriyantha5624
@ajithpriyantha5624 Жыл бұрын
කෝ බං උබ කරපු , දොඩංගොඩ පාලමේ බල්ලා, එහෙම එකෙක් එතන නෑනෙ😂
@rangasandaruwan572
@rangasandaruwan572 Жыл бұрын
නිලමෙ තරහ වෙන්න එපා මුං අද ඊයේ කරන එකක් නෙමෙ බයික් ඇසෙම්බල් ඉන්දියාවේන් ගෙනත්,අනික මුං බයික් එකට දාල තින මොඩිපිකේශන් අපේ මාමත් ගරජ් එකෙ කරනව හැපිල ගේන බයික් වීල් වලට.නිලමෙ මං හොන්ඩ බෙන්ලි 200 එක ගත්තෙ 3.80 ඔර්ජිනල් ජපන්.මිනිස්සුන්ට ඔච්චර මුදලක් තියෙය්ද මේ බයික් එකක් ගන්න නිකන් මුංව පුප්පන්න එපා,කලදුටුකල වල ඉහගන්න එව්න්,එහෙම හන්නම ඕන නම් රනො මොටො ගන්නව අවුරුදු තිහ හතලිහක් තිස්සෙ ලංකාවෙ බයික් ඇසෙම්බල් හැබැයි බයික් එකෙ ඔහොම නෙමෙ වැදගත්කම කැලි හදන්නෙ ලංකාවෙ එයාල.මුං බයිල කාරයො.හයක් දෙද්දි බටුසනියක් ගන්න පුලුවන් හොද.මේ වැඩෙ කොලිටි නැ නිලමෙ තරහ වෙන්න එපා
@sunandakumara7660
@sunandakumara7660 Жыл бұрын
Ow bn ganan wedi
@vimukthiama5313
@vimukthiama5313 Жыл бұрын
ලක්ශ 6ක් දීල ඕක ගන්න උනුත් ඉන්නව කියන්නෙ. මහින්ද ආයෙත් ජනපති ..😂
@artmediya
@artmediya Жыл бұрын
අම්මප
@roshansilva9126
@roshansilva9126 Жыл бұрын
සතුටු වෙයන් බං උන්ගේ මෝඩකම කෙසේවෙතත් ලක්ෂ 6ක් දීලා මේ වගේ පපඩමන් ගන්න හරි උන්ගේ ආර්ථිකේ හොඳයි කියලා.😊
@user-nx9nm5yc5p
@user-nx9nm5yc5p Жыл бұрын
Eka attac😂
@Roshan-ei6lr
@Roshan-ei6lr 8 ай бұрын
ඊට වඩා හොඳයි සෙකන් හැන්ඩ් ත්‍රිවිල් එකක් ගන්නවා බං
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
ඔයිට වඩා ලාබයි බන් ලාන්සර් එකක් අරන් හද හද දුවනවා නොතෙමී
@ytdinubro6480
@ytdinubro6480 Жыл бұрын
Hariyata haduwoth hada hada inna oneth na bn meka gannawata wada😂
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
@@ytdinubro6480 ඔව් හැබැයි
@m.iranadewa3103
@m.iranadewa3103 Жыл бұрын
එකගායි.😢
@saliyadarmakeerthi7618
@saliyadarmakeerthi7618 Жыл бұрын
Eka nam sira kathawa
@shamintharukshan5043
@shamintharukshan5043 10 ай бұрын
Aththa kathawa.....
@lahiruyasanka1114
@lahiruyasanka1114 Жыл бұрын
මේ පච කියලා හදුන්වා දෙන ඉන්දියාවේ ලදරං මිලදී ගැනීමෙන් වලකින්න. ලංකාවේ ජීවත් වෙන්න අකමැති නම් ගන්න. වෙන ලෝක වලට ඉක්මනින් යන්න පුළුවන්.
@prasadnilantha9202
@prasadnilantha9202 Жыл бұрын
🤣🤣🤣
@wijayanthaherath1991
@wijayanthaherath1991 Жыл бұрын
හදනවා ලබ්බ ලන්කාවෙ.ඕවා සේරම ගෙන්නලා assemble කරන්නෙ නම් මෙහෙ වෙන්න ඕනේ.පට්ට පාඩුයි මේ ගනන් වලට බයික් එකක් ගන්න එක..මම ගත්තේ 2018 2.85ට.කොල්ලනේ මේවට 6.70ක් දෙන වෙලේ ත්‍රී වීල් එකක් ඩිමෝ බට්ටෙක් ගන්න try කරපල්ලා. 2019 රට ගොඩ ගන්න විරුවෙක් ගෙනල්ලා මේ රටේ අහින්සක මිනිස්සුන්ගේ හීන බලාපොරොත්තු ජීවත් වීමේ නිදහස මරලා දැම්මා 😪😪😪😪
@user-xc8nw5mm1n
@user-xc8nw5mm1n 4 ай бұрын
Mama gaththe 2.15. 2015
@Travelprogramsfamily
@Travelprogramsfamily Жыл бұрын
කව්ද යකෝ මේ වගේ පොඩි වාහන වලට මේ තරම් ලොකු ගනන් තීරණය කරන අසමජ්ජාතියා..😡
@Tharusha_
@Tharusha_ 10 ай бұрын
Bike eka supiri gana tikak wedi unata ඔය කමෙන්ට් වල කියන තරම් අව්ලක්ම නැ බයික් එක මරු❤
@ranjan1256
@ranjan1256 Жыл бұрын
මං ගාව දැනටමත් තියෙන්නේ ඔය වර්ගයේ බයික් එකක් අමතර කොටස් ගන්න බෑ පට්ට ගනන්
@prasad3071
@prasad3071 Жыл бұрын
Oya spare parts kohenda baluwe?
@Shenzmr
@Shenzmr Жыл бұрын
ලෙඩ ගොඩක් නෙද බං අනිත් බයික් වලට ශාපෙක්ශිතව මුලින්ම චෙන්ස් පොකට් එකෙන් පටන් ගන්නෙ
@ranjan1256
@ranjan1256 Жыл бұрын
මීටර් විල් එක ඔයා ගෙන ගාල්ලේ හැමතැනම ගිල්ලා දවසම එපා වෙලා ගෙදර ආවා 😭😭😭
@prasad3071
@prasad3071 Жыл бұрын
@@ranjan1256 හම්. පංචිකාවත්තෙ නම් බඩු තියෙනව. ගානත් සාධාරණයි.
@rendingiktok5698
@rendingiktok5698 8 ай бұрын
Ehe nathi baduwak na bn.wena ehekin galawala hari denawa😂
@pasindugimhan7196
@pasindugimhan7196 Жыл бұрын
අපෙත් මේකට කලින් ආව ඩිස්කවර් එකක් තියෙන්නෙ ... මේකට කලර් එක විතරයි නෙ වෙනස් වෙලා තියෙන්නෙ 😂... අනිත් ඔක්කොම සේම්... එවෙලෙ බ්‍රෑන්ඩ්නිව් 283 000/= කට ගත්තෙ කියල මතක් වෙද්දි 🤣🤣
@tharukarmtss
@tharukarmtss Жыл бұрын
විලි ලැජ්ජ යි. හෙට අනිද්දට කරතත් ඇවිත් කියලා උජාරුවට පෙන්නයි. වර්තමානයේ සිට අනාගතයට නොව අතීතය ට 😢😢😢
@Shashii.bro13
@Shashii.bro13 Жыл бұрын
ලංකාවෙන් 30%ක් නම් ගාන අඩු වෙන්න එපෑ යකෝ 🥲 නයිස් ට්‍රයි ඩේවිඩ් 😂👍
@Shenzmr
@Shenzmr Жыл бұрын
ගන්න එපා එකෙක් 😂 ඔච්චර දිලා 3:50/4 අතර ආවොත් ගනිල්ලා 😅 නොගෙන හිටියහම මොනවා කරන්නද
@chathurangajems7930
@chathurangajems7930 Жыл бұрын
👍
@poptop8558
@poptop8558 Жыл бұрын
👍
@bullet9233
@bullet9233 Жыл бұрын
👍
@ajanthapathiraja4308
@ajanthapathiraja4308 Жыл бұрын
Hariyata hair.....
@newinnovator4315
@newinnovator4315 Жыл бұрын
Balan hitapan a ganata ei 😅🤣
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 Жыл бұрын
මෙච්චර ගානක් දීල ඕව ගන්න හරක් ලංකාවෙ ඉන්නවද
@jeewanrasanka2055
@jeewanrasanka2055 Жыл бұрын
පවු බන්....... හාහාපුරා කියලා පොඩි job එකක් කරන්න පටන් ගන්න පොඩි කොල්ලෙක්ට මෙි cost catting,safety less හදන මෙි ඉංදියන් බයික් ගන්නත් ⁣දැන් ලොකු හීන තියා ගන්න වෙනවා...... ගෞරවයෙන් බුදු සරනයි... 😢
@pltpmanjula
@pltpmanjula Жыл бұрын
අම්මො දැන් ඕව වැඩක්නෑ නඩත්තු වියදම් වැඩියි .Elctric බයික් තමයි දැන් හොද , ලෝකෙ වෙනස් වේගෙන යනව .හැමෝටම ගන්න පුලුවන් මට්ටමේ Elctric බයික් ගේන්න .
@ishara2019
@ishara2019 Жыл бұрын
ඔය අගය බං අපිටත් එකතු කර හැකිනේ😂😂👍
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
කොහොමත් ඉතින් ඉන්දියාවෙ න් අමතර කොටස් ගෙනල්ලා තමයි David peris motorbike 3 weel මෙහේ සව් කරන්නේ ඔක අමුතු දෙයක් ද 🤣🤣🤣
@bindushagunawardhana385
@bindushagunawardhana385 Жыл бұрын
යකෝ, 30% parts ලංකාවේන් එකතු කරා නම් තව මිල අඩුවෙන්න ඕනනෙ... ඩේවිඩ් පීරිස් උබල තමයි බන් මිනිස්සු...😂
@slriderstips6810
@slriderstips6810 Жыл бұрын
Ou bn mun boruwa danne
@avinashdellma5144
@avinashdellma5144 Жыл бұрын
නිළමේ පුද්ගලිකව මම ඔබගෙ ප්‍රසන්ටේෂන් බලවා නමුත් ඉන්දියාවේ තොරොම්බල් වලට මෙච්චර ප්ලේස් දෙන්න ගියොත් නම් වැඩේ අමාරු වෙනවා,මොකද්ද ඕකෙ තියන මොඩිෆිකේශන් එක මෙතනදි කරලා තියෙන්නෙ ගමේ ගරාජ් එකේ දාවිත් මාමට උනත් කරන්න පුළුවන් කෑලි ටිකක් පෙන්නලා බයික් ගෙන්නන එක ඉන්දියන් ණය ගත්තා නම් උන්ගෙ කට්ට කම් වලට අහුවෙයල්ලා ලක්ෂ 6ක් දීලා මිණුවන්ගොඩින් ජපන් බයික් එකක් ගන්න පුළුවන් ලේසියෙන්ම අපහසුවෙන් ඉන්න මිනිස්සුන්ව තවත් අමාරුවේ දාන්න එපා කරුණාකරලා
@warunagayan4600
@warunagayan4600 Жыл бұрын
45000 ගානේ පඩියක් ගන්න රජයේ සේවකයෙක් පඩියම ඉතුරු කරත් අවුරුදු එක හමාරක් සල්ලි ඉතුරු කරන්න ඕනි බයික් එකක් ගන්න.. කෝමද අවුරුදු හැත්තෑපහක් දේශපාලුවො හදපු රට.. තවත් කඩේ පලයව්..
@bullet9233
@bullet9233 Жыл бұрын
රජයේ රැකියා කරන එවුන් තමා රට කෑවේ. රට බේරා ගන්න කඩේ ගිහිල්ල තොපි කෙළවගත්ත විතරක් නෙවේ, අපිටත් කෙලියා. තොපිට හොද වැඩේ. පයින් පල. ණයක් ගන්නේ නැතුව පාපැදියක් අරං පෙන්නපං🤣🤣🤣🤣🤣
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
රජයේ සේවයෙක්ට කොහෙද බං 45ක් හම්බෙන්නේ ? 30ඉ 35ඉ
@sampathsoysa8422
@sampathsoysa8422 Жыл бұрын
ලබන අවුරුද්දේ 2024 මුල වෙද්දී සියලුම ආනයන සීමා බාධක ඉවත් කරයි බොහෝ විට. Tax එක වැඩි කරලා වාහන import කරන්න දේවි. Discover bike එක ලක්ෂ 4 වගේ මිල වෙයි.
@user-if3xj7fy8u
@user-if3xj7fy8u Жыл бұрын
මට තාමත් ගියර් පැටලෙනවා.ඒකට මේක පට්ට .කිවෙනි ගියර් එකේද තියෙන්නෙ කියලත් පෙන්නව.🤟💪💪💪❤️❤️❤️
@samithagayashan9437
@samithagayashan9437 11 ай бұрын
මේක ඔටෝද.? අර එක දිගට rpm එකේ ගියර් මාරුවෙන කොට පෙනුනේ 🤔
@rendingiktok5698
@rendingiktok5698 8 ай бұрын
ගියර් දැම්මා බන්
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d Жыл бұрын
පිස්ටන් එක දඹරන් වෙන්නැති නේ...🤡
@sahanpradeep1377
@sahanpradeep1377 Жыл бұрын
ලක්ෂ 6ක්. නිලමෙ මොංගල්ද?
@jcfvoicechannel6054
@jcfvoicechannel6054 Жыл бұрын
බුදු අම්මෝ ...රත්තරන් ගාලද මේකේ..ගන්න අයත් ඉන්නවද මේවා..😂
@sumeda9886
@sumeda9886 Жыл бұрын
kalin apu 135discavery tami best ma bike aka🔥👍 dan ana discavery bike vdak nha
@pelicutelife
@pelicutelife 10 ай бұрын
ලංකාවේ හදන එක ගැන අගය කරනවා. නමුත් කොලිටිය අතින් අන්තිමයි.
@mremesh8424
@mremesh8424 Жыл бұрын
හේමක ❤️❤️❤️
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Good luck jayawewa budusaranaye ✅✅🇱🇰💯🇰🇼✅✅
@SihinaDananjaya
@SihinaDananjaya 10 ай бұрын
Mn laga thiyenneh th discover 125❤
@dulas4614
@dulas4614 Жыл бұрын
යකො TVS එකෙන් ස්කූටර ආයම එනව දැන් 7i 60 න් උඩ.මේක තව ලාභයි බැලුවම.අවුරුදු තුනකින් විතර ගෙවල ගන්නකොට ලක්ෂ 15 ක් වත් වෙයි🤣🤣🤣
@gampalagefonseka9104
@gampalagefonseka9104 Жыл бұрын
ලක්ශ 6ක් දීලා මේ බයික් එක ගන්න ඉන්නවා නම් අනේ ඉතින් උන්ගේ කහන සල්ලි තමයි කියන්න තියෙන්නේ යකෝ ලංකාවේ අමතර කොටස් බාගයක් දාලා ගනිල්ලාකෝ ලක්ශ 6ක් දීලා ෆිනැන්ස් කරලා ගන්න කොට 9/10ක් වෙලා තියෙයි 😅😅😅
@user-nx9nm5yc5p
@user-nx9nm5yc5p Жыл бұрын
Discover padmk ganewata wada 😂😅hoyi cd 125 t benly ekk ganna eka
@kapilsds7
@kapilsds7 Жыл бұрын
ලංකාවේ චැසිය හදාගන්න බැරිද බන් තාම. පකිස්තාන් බට ටිකක් ගෙනත් නවලා පාස්සගන්න එකෙක් නැද්ද ලංකාවේ. එන්ජින් ඇලෝයි වීල් ෆෝක් නම් හදන්න බෑ කියලා දැනට අතඇරපන්කෝ කමක් නෑ කියලා.
@prasadkarunathilaka8203
@prasadkarunathilaka8203 Жыл бұрын
දැන් හයයි ගානක් දීල ගන්න පුළුවන් ද ඔය බයික් එක මිනිසුන්ට
@milananushka3478
@milananushka3478 Жыл бұрын
6.70ක් දීලා discover එකක් ගන්න වෙලේ 5ක් දීලා Fz එකක් ඇරන් ඉතුරු සල්ලි ටික fix එකක් දාගන්නවා තෙලුත් කරනවා discovery එකට වඩා safetyත් තියෙනවා 😂❤
@Short_Cricket99
@Short_Cricket99 8 ай бұрын
5කට‍ හොද fz එකක් හොයලා දියන්කෝ ඔස්තාර් 😂
@milananushka3478
@milananushka3478 8 ай бұрын
@@Short_Cricket99 oni tharm thiyenw mchn hewwoth api genw BC Numbr 4.60 hitn 😮‍💨🤭 v2
@lanka818
@lanka818 Жыл бұрын
😮 OmG ...මාර ගානක්.. චෙරි Q එකක් ගනිල්ලා ලක්ස 9..10 ක් දීල
@Lambakarna
@Lambakarna Жыл бұрын
25-30 % parts කියලා මොනවද මේ දාලා තියන්නෙ, ඩේවිඩ් පීරිස් එකෙන් මිනිසුන්ගේ සල්ලි හූරන් කාලා ඒ වෙනුවෙන් ලංකාවට දුන්නෙ මොනවද, මොකක්ද උබලා ලංකාවට ගෙනාපු අලුත් technology එක, උබලා මොනවද ලංකාවේ අලුතින් හැදුවේ, ඕවා බිස්නස්ද බං, කීයක් කප්පම් දීලද ඕක පාස් කර ගත්තෙ, නිලමෙ ඔයත් සල්ලි දෙනවා නම් ලැට් වලක් උනත් ගොඩ දානවා නේද,
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
හොද වැඩක් 🎉🎉🎉,, පරන බයික් ලක්ශ 7,8 විකුනන්ඩ බලාගෙන ඉන්න උන් පව්😂😂😂
@tccreation0938
@tccreation0938 Жыл бұрын
අපිට ඔනී නැවතත් discover 135 bike එක... ඔවා වැඩක් නෑ සහෝ...
@shiwabandara
@shiwabandara Жыл бұрын
laksha 06 dila ganna japan pedapu ekak
@samitharavihara9159
@samitharavihara9159 Жыл бұрын
නිලමේ නම් තම්බ්නේල්....😅
@rumorclippings
@rumorclippings Жыл бұрын
ඉලෙක්ට්‍රික් බයික් එකක් තමා ගන්නෙ..🙏🙏
@hasanupendra6295
@hasanupendra6295 Жыл бұрын
යකෝ ලක්ෂ අයක් දීලා බයික් එකක් ගන්නවට වැඩිය හොඳයි ත්‍රීවිල් එකක් ගන්නේ එක
@hiranduminda6251
@hiranduminda6251 Жыл бұрын
ජය වෙවා .... බුදු සරණයි ...
@gayanchathuranga9749
@gayanchathuranga9749 Жыл бұрын
අපේ රටේ කිව්වේ ඒකද තව ටිකක් එකතු කරලා ලැම්බෝ ගිනියක් ගේනවා ආසාවට බල බල ඉන්න...💔😅
@alkaalex8066
@alkaalex8066 Жыл бұрын
😅😅 ජපන් බයික් එකක් ගේනවා යකෝ ඔය ගානට..😂
@chathurangajems7930
@chathurangajems7930 Жыл бұрын
Made in sri lanka බයික් නැද්ද? 2023 අලුතෙං ආපු
@bullet9233
@bullet9233 Жыл бұрын
30% කියල ගාන හදපු එකා ගැන හිතන මම🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sanjayaprasanka1234
@sanjayaprasanka1234 Жыл бұрын
Mn apache 200 race edition ekk gaththa 2019 ekak 5.80i
@sandamalirajapaksha200
@sandamalirajapaksha200 Жыл бұрын
යකෝ ලක්ශ 6ක් දීලා ඉන්දියන් ලඩියක් ගන්න අපිට පිස්සු නෑ 😠
@express6468
@express6468 Жыл бұрын
මිල ඇහුවම තමා එපා වෙන්නේ😂😂😂. ඇයි බන් කිසිම සමාගමක් ඇත්තටම ඔරිජිනල් ජපන් බයික් එකක් ලංකාවට ගේන්වන්නේ නැත්තේ ඇත්තටම ?? මන් කියන්නේ ආනයනය කරන්න දුන්නට පස්සේ කාලෙක හරි. මිල වැඩි නිසාද ගේන්නේ නැත්තේ? එහෙමත් නැත්තම් ජපන් බයික් වලට ගෝත ආන්ඩුව වැඩිපුර බදු ගහනවද?? දන්න කෙනෙක් කියන්න මේකට හේතුව?
@sltutorial
@sltutorial Жыл бұрын
❤❤❤
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 Жыл бұрын
CT100 එකත් ලක්ෂ 6ක් කිව්ව එකේ මේක 7ක් නොකියයිද😂😂 ඒ අස්සේ එක අම්බරුවෙක් comment කරල පරන බයික් වැඩිමිලට විකුනන්න හිටපු උන් පවු කියල 😂😂😂😂😂😂
@YasiruDahanayaka
@YasiruDahanayaka 11 ай бұрын
උඹේ comment එකට උඩම තියෙන්නෙ ඒ comment එකත් 😂😂😂
@ravindubandarahr
@ravindubandarahr Жыл бұрын
2009 passe discovery kiyanne vihiluwak 😂135 bike eka wage ekak aya en ne
@sudeshasanka8069
@sudeshasanka8069 Жыл бұрын
සුපිරි වැඩක්
@shyanmalinda6169
@shyanmalinda6169 Жыл бұрын
පිටරටට යවහන් 😂
@roshansilva9126
@roshansilva9126 Жыл бұрын
😂😂😂
@dineshmadushankularathna6881
@dineshmadushankularathna6881 Жыл бұрын
215 බන් 2014 දි මං ගත්තෙ අලුතින් .තව ටික කාලෙකින් ලක්ෂ 10 විතර කියයි
@bullet9233
@bullet9233 Жыл бұрын
මා ගාවත් තිබුණා. ගනන් වෙලාවේ දුන්නා. ආයේ ජීවිතේට බජාජ් බයිසිකල් එකක් ගන්නේ නෑ. නඩත්තුවයි, කෑලිවටට වියදමයි බැලුවම. ගන්න දෙයක් නෑ.
@Shenzmr
@Shenzmr Жыл бұрын
ඩිස් කවරි හොද නෑ බං බජාජ් හොදයි ඩිස්කවරි 135 U නම්බර් සුපිරියි පැලැටිනා ct100 පල්සර් හොදටම හොදයි ඔයි
@bullet9233
@bullet9233 Жыл бұрын
@@Shenzmr මගුල තමා. ඉස්සර කවසාකි එන්ජින් ආපු ඒවා හොදයි. දැන් එන එන්ජිම බජාජ්මයි. ප්ලාස්ටික් එන්ජිමේ ටොප් කවරය. ජරාවක්. හරියට සර්විස් කරල 100000ක් පදින්න බෑ. එන්ජිමේ ලෙඩ. ඊට වඩා හොදයි චයිනා එකක්.ct100 එකේ ඉස්සර එන්ජිමද බලහන් තියෙන්නේ. තනිකරම ඩිස්කවර් එකේ එන්ජිම. කුජීත ජරාවක්. අපරාදේ සල්ලි.
@avinashdellma5144
@avinashdellma5144 Жыл бұрын
ලක්ෂ 6ට මම අරං දෙන්නම් සුපිරිම ජපන් බයික්
@shanakaliyanage819
@shanakaliyanage819 Жыл бұрын
අරන් දෙන්ඩ
@avinashdellma5144
@avinashdellma5144 Жыл бұрын
@@shanakaliyanage819 සල්ලිත් අරං එන්න මිනුවන්ගොඩ ට
@faslyrasik6621
@faslyrasik6621 Жыл бұрын
මොකද රත්තරන් ආලෙප කෙරලද .....ගණන් .....
@nipunasamarasinghe9549
@nipunasamarasinghe9549 Жыл бұрын
මං ගාව තියෙන්නෙත් මේකක්මයි. මේවා වල අමතර කොටස් පට්ට ගනන්නේ. සමහර කොටස් ගන්නත් නෑ. මේකේ බ්‍රේක් ලිවර් එක කැඩිල මම හැම ඩේවිඩ් පීරිස් එකකම හෙව්ව⁣ා හෙව්වා නෑ ගන්න. යක්කල එකම එකක් තිබිලා යාන්තම් දාගත්තා. මේවා වල කෑලි කලින් ⁣මාදිලියට වඩා දෙගුනයකින් විතර ගනන්. හැබැයි තෙල් නම් සුපිරියටම කරනවා. Braking එහෙමත් අවුලක් නෑ සුපිරියි. මාර control. කෑලි පට්ට ගනන් ඒක තමයි අවුල.
@saniya2297
@saniya2297 8 ай бұрын
Kochara klda aran oya
@sahanchamod4381
@sahanchamod4381 Ай бұрын
Appiriyai ban nilame
@Nilame
@Nilame Ай бұрын
අප්පා ඇයි ඒ...?
@mrfun1961
@mrfun1961 Жыл бұрын
Platina 125cc eke ලීටරේට 70km තෙල් වැඩ😂
@kalanahimansa
@kalanahimansa Жыл бұрын
Bick eka nm hodai ct100eka wage nathuwa lassana ta thibbanm maru kathk na wade supiri ❤️ gamk
@Insidenews752
@Insidenews752 Жыл бұрын
ලක්ෂ 6කට කවුද බං ඔික ගන්නේ Fz එකක් ගනිනවානේ 😂
@SakuSaku-uo5ig
@SakuSaku-uo5ig Жыл бұрын
අඩෝ ලක්ශ 6,50ක් 😂😂😂😂😂 පිස්සුද බන් මුන්ට😂😂😂
@umindaweerabaddana
@umindaweerabaddana Жыл бұрын
ලක්ෂ 6ක් දීල මේ ගූ ගොඩ ගන්න උනුත් ඉන්නව කියන්නෙ ඉතිං.💩💩💩💩💩🤢🤢🤢🤢🤢🤢
@aselasadamal3873
@aselasadamal3873 Жыл бұрын
melo rahak ne ita wada supiri ape kalin awa 135y eka
@chanakapriyashan3371
@chanakapriyashan3371 Жыл бұрын
පුක නිලමේ මෙ ව්ගෙ පක්වෙලට සෙට් වෙන්න එප අපි නිලමෙත් එක්ක ඉනව
@krishanthajayasekara9360
@krishanthajayasekara9360 Жыл бұрын
ඉන්දියක් ලඩි නිසා තමයි අද ලංකාවේ රිය අනතුරු වැඩිම.ගාන වැඩි උනත් කමක් නැ ජපන් වාහන ලංකාවට ගේන්න වැඩ පිලිවෙලක් ඇති කරානම් කොච්චර වටිනවද.ලංකාවෙ හොර තක්කඩි ⁣රාජ්‍ය පාලනයෙ වැරදි නිසා තමයි අද අපේ ලංකාවට මෙහෙම උනෙ.ඇයි හොද අමුද්‍රව්‍ය යොදල ජපන් තාක්ෂණයත් එක්ක ලංකාවෙ මුල ඉදන් වාහන හැදුවනම්.මිල ඉතා අඩුවට ගන්න පුළුවන් ....නොදකින් මේ ක්‍රමයටම ජයවේවා කියන වහල් හැත්තක් තවත් ඉන්නවනෙ.
@prasangasajith8404
@prasangasajith8404 Жыл бұрын
669950/= whats the price bajaj 😅 I was surprised 😮
@danushadanusha9259
@danushadanusha9259 Жыл бұрын
ගෞරවයෙන් බුදුසරණයි
@dilshanwithanachchi2109
@dilshanwithanachchi2109 Жыл бұрын
Ganna apa. Part ne. Anika gana 6lks. Lees kaloth 10k vithara vevi. Use wahanayak ganna puluwan a ganata.
@janithchamara5496
@janithchamara5496 Жыл бұрын
මගේ Discover 100 එක ලීටරයකින් 75 ක් වැඩ..
@SAMSAN-er2fb
@SAMSAN-er2fb Жыл бұрын
ගොඩක් විකිණෙනවා අැති 😂
@jehanfernando5699
@jehanfernando5699 Жыл бұрын
යකෝ.......30 % srilankan value added ලු.value added කියල පෙන්නපුව දැක්ක .එතකොට කොහොමද බං ලක්ෂ 6 ක් වෙන්නේ .ජපන් බයික් එකක් ඔය ගානට ගන්න පුළුවන්
@dananjayamadushan3213
@dananjayamadushan3213 Жыл бұрын
6 k 125 bike ekak 😂😂😂😂
@samithagayashan9437
@samithagayashan9437 11 ай бұрын
RPM එකේ කොහොමද අර ගියර් එක දිගට වැටෙනවා පෙන්නුවේ රේස් කරගෙන තියෙද්දී
@hotgossipnewslanka
@hotgossipnewslanka Жыл бұрын
ගන්න මනුස්සය කීය උනත් ගන්නව ඕවගෙ මිල බහින් නෑ 😂 සල්ලි නැත්නම් අඩන් නැතුව හිටපල්ල ❤
@slriderstips6810
@slriderstips6810 Жыл бұрын
salli karayantm giya ratane 💩
@ishara2019
@ishara2019 Жыл бұрын
අවදානේත ඔනේ🌚👍
@Shenzmr
@Shenzmr Жыл бұрын
ඔයාලා සල්ලි කාරයො උනාට බහුතරයක් එහෙම නෙවෙයි ඔකෙ වටිනා කමට මිසක් මාකට් වෙන්න ඔනි උන්ට ඔනි ගානකට නෙවෙයි අනික ඔය ඩිස්කවරිය ලෙඩ ගොඩක් දන්න උන් දන්නවා 😂 ලක්ශ 6 ක් දිලා විල් එකක් ගන්නවනෙ ඉන්දියාවෙනුත් ඔවා එලියට දාන්නෙ ලක්ශ 2 යි ලංකාවෙ 6 යි. හාල් කිලො එක වටින්නෙ 200 යිනම් 1000 ක් කිවුවොත් ගන්නවද නියම වටිනා කම නැතුව 😅
@FREEDOM-94-
@FREEDOM-94- Жыл бұрын
Discovery125cc කියන්නේ ලෙඩ ගොඩක්
@KrishanthaWijesinghe-fm6ir
@KrishanthaWijesinghe-fm6ir Жыл бұрын
Lankaway enney moda harak owa oya ගාණට ganna india oya bike aka kiyadhe balapalla dawit piress jnathawa hura kanna hadaney
@sadeya8220
@sadeya8220 Жыл бұрын
ගෞරවයෙන් බුදු සරණයි 😂💔🔫
@dhanukaperera7424
@dhanukaperera7424 Жыл бұрын
🤩🤩🤩
@prasankamanoj9723
@prasankamanoj9723 Жыл бұрын
Lankawe assemble karana nisa gana wadi bn.
@shanwimukthi7336
@shanwimukthi7336 Жыл бұрын
ඉන්දියන් වාහන් වලට තවත් මාකට් එක හදන්නෙපා නිලමෙ අන්තිමට මේ රට ඉන්දියාවක්ම වෙයි
@lakshithasamaranayake7519
@lakshithasamaranayake7519 Жыл бұрын
Discover135 bike akaki magawa tiyanie oka lankaraninawath ba mama 2009 band new gatte 160000
@SunethHapuarachchi-yc1js
@SunethHapuarachchi-yc1js Жыл бұрын
ජිවිත කාලෙම පදින්නෙ ජපන් පමනි 🙏
@chirathbandara6374
@chirathbandara6374 Жыл бұрын
ow ❤❤
@user-sx9hv9pq6y
@user-sx9hv9pq6y Жыл бұрын
laksha 250 vitharanam aulak ne pedala aurudu dekak yaddi owe bore eka yanawa mala jarawak den ena jara reddawal sadarana milakata dipallako manussayekta ganna watina milakata munge tex okkoma podi miniha gewala daragodak ganna oneda poddak hithapalla ganna kalin 😮
@manu_theekshana
@manu_theekshana 8 ай бұрын
මේකේ 2020Version එක නම් මරු ප්‍රෙට්‍රල් නම් කරන්ව පට්ට 😌 2023 එක ගැන් නම් දන්නෙ නෑ. 2020 එකත් මේ වගේ තමා හැබැයි මේක කැතයි ඒකට වඩා 😂
@tharindudanushka1
@tharindudanushka1 Жыл бұрын
❤❤
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
නියමයි පට්ට හැබැයි ගාන වැඩි
@prasayoutube9920
@prasayoutube9920 Жыл бұрын
ane mahaththayo diskawariya mila wadi daraganna amarue 400000 ta wath denawada anika essaraha disbek natiawa nadda.
@gayanchathuranga9749
@gayanchathuranga9749 Жыл бұрын
තව ටික කාලෙකින් cbr hornet එකක් weyi ලක්ෂ 40ක් විතර
@roshanbuddika6441
@roshanbuddika6441 8 ай бұрын
මගෙ එක ගත්තෙ 2013නෙ දෙකයි හතකට😂😂
@thepearlofindianoccasion3343
@thepearlofindianoccasion3343 Жыл бұрын
ලංකාවේ දුප්පත් මනුස්සයාට ගන්නතිබ්බෙ බ්‍යික් එකක් විතරයි එකටත් කෙලපල්ලා
@pradeepduminda724
@pradeepduminda724 Жыл бұрын
Japan bike padda apita giya kalak
@user-jn8ei8hx3e
@user-jn8ei8hx3e Жыл бұрын
අම්මෝ අම්මෝ බයික් එක🤭😀
@ros1420
@ros1420 Жыл бұрын
Japan bike pavicchi karapu 1000 vikineddi meken 1,2 vithara modayo ganiy. Lankave hadala tiyenne yakada batavalin hadapuvane kohomat vede hoday namut gana itamat vediy vikinenne
@chaminda23
@chaminda23 Жыл бұрын
ලංකාවෙන් 30%ක් නම් ගාන අඩු වෙන්න එපෑ යකෝ 🥲( OLD indian version බ්‍රෑන්ඩ්නිව් 283 000/=)
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 27 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 10 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН
SENARO GN 125 Factory Visit
18:15
Senaro Motor Company
Рет қаралды 18 М.
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 27 МЛН