මෙවර නුවර දළදා පෙරහරට තදින් දැනෙන හීලෑ අලි හිඟය | Discover Sri Lanka I Rupavahini News

  Рет қаралды 28,054

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 182
@kumududanwatte5632
@kumududanwatte5632 2 ай бұрын
අපෙ පෙරහර සන්කෘතිය රැක ගැනිමට සහයෝගය දියයුතුයි
@GeethikaUser
@GeethikaUser 2 ай бұрын
අපේ රටේ ඕන තරම් අලි ඇතුන් හදා ගන්න කැමති ධනවත් අය ඉන්නවා...ඔවුන්ට අලි ඇතුන් ලබා ගැනීමට හැකි වැඩ පිලිවෙලක් රජය විසින් සකස් කරනවානම් කාලෝචිතයි...අභාවයට යන සංස්කෘතිය නැවතත් නගාසිටුවීමට මෙය ඉතා වැදගත්....හස්තියෙකු නඩත්තු කිරීමට අවශ්‍ය සාධක සපුරාලිය හැකි අයට බලපත්‍ර සොයා බලා නිකුත් කිරීම කල හැකියි..ප්‍රමාණවත් ඉඩ කඩක්.....ජල අවශ්‍යතා....හස්තියාගේ ආහාර , ඖශධ,වෛද්‍ය පහසුකම්, ගමනාගමන පහසුකම්,පලපුරුදු හස්ති පාලක වරුන්, භාශා නිපුනත්වය , සින්හල අලි වෙදකම, මේ සදහා මසකට වැය කල යුතු මුදල් ප්‍රමාණය ( හස්තියකු ඇති කිරීමට බලාපොරොත්තු වන අයගේ ආර්ථික පසුබිම ,ආදිය පිලිබද මැනවින් සොයා බලා එම සුදුසු කම් සියල්ල සපුරා ගත හැකි අයට හස්තියකු ලබා ගනීමට අවශ්‍ය බලපත් නිකුත් කිරීම සදහා රජයෙන් වැඩ පිලිවෙලක් යෝජනා කරනවා නම් සුදුසුයි.....පෙරහැර සන්ස්කෘතිය සදහා හීලෑ අලි ඇතුන් අවසන් වීම වැඩි ඈතක නොවේ...කඩිනම් පියවරක් ගත යුතු අවස්තාවකි....
@kaveeshanathisera9069
@kaveeshanathisera9069 2 ай бұрын
meknm aththa
@pasindusl
@pasindusl 2 ай бұрын
ඇත්ත කතාව. අපේ ගමේ හිටියා අලියෙක්. එයා ගමේ මිනිස්සු එක්කත් පට්ටම ෆිට් එකේ හිටියේ. අන්තිමට ඒ සතා අරන් ගිහින් පින්නවලට දැම්මා
@janudapuladitha
@janudapuladitha 2 ай бұрын
​@@pasindusl කොහේද මචාන් ගම ඔගොල්ලෝන්ගේ
@kavindusachithrarajapaksha8477
@kavindusachithrarajapaksha8477 2 ай бұрын
Aniwa❤
@paththagaming4746
@paththagaming4746 2 ай бұрын
Aniwa
@prabodhaindrajith7381
@prabodhaindrajith7381 2 ай бұрын
විසදුම් 4යි ඉන්න හීලෑ අලින්ගෙන් අලි පැටව් බෝ කිරීම පිටරට වලින් අලි ගෙන්වීම කැළෙන් අලි ඇල්ලීම පින්නවලින් අලි පෙරහැරට එක් කිරීම
@GaminiPremasiri-i1d
@GaminiPremasiri-i1d 2 ай бұрын
අනිවාර්යයෙන් මේව කරන්න වෙනව.
@Mathi...2004
@Mathi...2004 2 ай бұрын
@@prabodhaindrajith7381 aniwa saho oya option wlin ekk thama
@werosh2412
@werosh2412 2 ай бұрын
​@@GaminiPremasiri-i1d එක්කො පින්නවල ඉන්න අයව පුරුදු කරන්න ගන්න ඕන. නැය්හ්ට්ජන් ආය අල්ලන්න ඕන කැලෙන්
@Shashika613
@Shashika613 2 ай бұрын
ලේසිම ක්‍රමය පින්නවල ඉන්න අලි ගන්න එක 😊
@Mathi...2004
@Mathi...2004 2 ай бұрын
@@Shashika613 ow mth hithanne ehemai
@thushararavindu7
@thushararavindu7 2 ай бұрын
නැදුන්ගමුවේ රාජා ජීවතුන් අතර සිටියානම්😢😢😢
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 ай бұрын
🌷 සාධු සාධු සාධු 🌷
@Heshans.marasinghe
@Heshans.marasinghe 2 ай бұрын
ලෝකේ සංස්කෘතියක් නැති කිසිම රටක් නෑ එක්සත් ඇමරිකවටත් බ්‍රිතාන්‍යය රුසියව වගේ රටවල් වලත් ඒ ඒ ජතීන්ට ආවේනික සංස්කෘතියක් තියක් තියෙනවා . මතක තියගනින් ඒරටවල් දියුනු වෙලා තිටෙන්නෙ ලංකාවෙ ගොබ්බයො වගේ තමන්ගෙ සංස්කෘතිය පහත් කරල බොරු ආටෝපෙට දේශපලුවන්ට කඩේ ගිහින් නෙමෙඉ කියන එක.
@Chathuranga_Samaranayake
@Chathuranga_Samaranayake 2 ай бұрын
රටක සංස්කෘතිය රටේ අනන්‍යතාව . සමහරු පෙරහැර එපා කියනවා,රට දියුණුවක් නෑලු සංස්කෘතිය නිසා. ඒත් ඇත්තටම දියුණුවට මිනිස්සුන්ගෙ ආකල්ප වල වෙනසක් ඕනෙ සංස්කෘතිය නෙවෙ. 😒 ඔව්වා කියන්න ගිහින් ලිං මැඩියා කියලා අහ ගන්නවා. රටෙ සංස්කෘතිය නැතිවුනොත් අවජාතක ජාතියක් වගෙ ඉන්න තියෙන්නෙ
@Sri-Lankan-Heritage-Trail
@Sri-Lankan-Heritage-Trail 2 ай бұрын
Informative video, Thank you for sharing
@PamodDhananjaya
@PamodDhananjaya 2 ай бұрын
අනේ රෙද්ද තම අලි ඇති කරන්න ඔනි තරම් මිනිස්සු කැමති අපෙත් හිටියා අලි දෙන්නෙක්ම එ දෙන්නම එකම වයස වයසට ගින් තම නැති උනේ දෙන්නම .. කිසිම අඩුවක් කරේ නෑ . පොඩි කාලෙ ඉදන් පවුලේ ම අය වගෙ හදලා තින්නෙ .. එ දෙන්න නැති උනත් හරි සීයාත් සෑහෙන එ දෙන්න ඝැන හිතලම ලෙඩ උනා පස්සෙ ආයෙ ත් අලියෙක් හදාගන්න ගන්න හැදුවා ට මුන් තාම දුන්නෑ ... කැලේ අලි කොයිතරම් න්ම් මැරෙනවද
@janudapuladitha
@janudapuladitha 2 ай бұрын
ඔයා කොහේද
@ChathuriyaNirmal-wc1vc
@ChathuriyaNirmal-wc1vc 2 ай бұрын
🥺❤️මීට වඩා අවදානය යොමු කල යුතුයි වෙනත් රට වලින් ලබා ගැනිමට හෝ ලන්කාවේ සිටින අලි ඇතුන් ලබා දීමට
@cb-jz9kb
@cb-jz9kb 2 ай бұрын
අපි අලි ගෙමු රටින් හරි ❤
@RuveenWickramasekara
@RuveenWickramasekara 2 ай бұрын
ada ude baluwa Discover Sri Lanka natte ai kiyala ❤
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 2 ай бұрын
නැදුන් හිටියනම්...ම්❤
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 ай бұрын
මෙවර සදාතුක කරඩුව වැඩම කරවන්නෙ පිංවත් වාසනා හස්ථියා ද ❤
@Mr.kitchen.24
@Mr.kitchen.24 2 ай бұрын
හොදම එකම විසදුමයි තියෙන්නෙ.රටින් අලිගෙන්නත් ඔනෙ නෑ.ලංකාවෙ ඔනෙ තරම් පෙරහැරවල් වලට ගන්න අලි ඉන්නවා කැලෙ උනත්.දල තියන පොඩි පැටවුන් උනත් කොච්චර ඉන්නවද.අලි අනාතාගරවලින් අලි උස්මහත් කර කැලැවට නිදහස් කරනවා වෙනුවට එ පැරහැරවල් වලට සුදුසු ලක්ශන තියන අලි ඇත් පැටවු ඇයි මෙ බලධාරීන්ට බැරි නිසි වැඩ පිලිවෙලක් යටතෙ එම සතුන් බලාගන්න පුලුවන් වත් පොහොසත් මිනිස්සුන්ට ලබා නොදෙන්නෙ.සල්ලී තියන සමහර පුද්ගලයො කැමති අලි හදන්න.එත් අලි එහෙම දෙන්නෙ නැනෙ.මන්නම් කියන්නෙ එහෙම දුන්නනම් අලි ඇතුන්ටත් හොදයි.නැතහොත් ප්‍රසිද්ධ නිතර ජනතාව එන පන්සල් දේවාල වලට ලබාදෙන්න ඔනෙ.එම සතුන් බලගන්න අවශ්‍ය වියදම් නිසි සැලැස්මක් අනුව එම අවශ්‍යාවලට කැමති පුද්ගලයන්ගෙන් ලබාගතහොත් මිට වඩ අලි ඇත්තු 100ගනක් හීලා ඇතුන් වන බව නොවනු මානයි ❤
@prasadkumara16
@prasadkumara16 2 ай бұрын
රජය ඉක්මනින්ම මෙයට සුදුසු පියවරක් ගන්න. අපේ සංස්කෘතිය රැක ගත යු.අලි අභිජනනය ශීඝ්‍ර කරන්න. පිටරටවලින් අලි ගෙන්නන්න. මාධ්‍ය මෙය වගකිවයුත්තන්ට යොමු කරන්න. Please .
@lifewiththusha55
@lifewiththusha55 2 ай бұрын
පින්නවලින්..අලි අබිජනනය පිළිබදව..සාර්ථක වැඩසටහනක් සිදුවිය යුතුයි
@iroshsamantha2886
@iroshsamantha2886 2 ай бұрын
මාද්‍යට කියලා වැඩක් නෑ රජයත් එක්ක සාකච්ඡා කල යුතුය
@vidulaudev3693
@vidulaudev3693 2 ай бұрын
පිට රටින් හරි අලි ගේන්න . දැන් ඔය සත්ව හි0සාව කියලා කෑගහන උන්ටයි මේ කියන්නෙ . මස් මාලු බිත්තර කරවල එන්නෙත් සත්තුන්ගෙන් . ඒවා කනකොට මොකෙක්වත් පවු කියන්නෙ නෑ . පෙරහැර අලියෙක් ගියොත් අනේ පවු කියලා කියනවා . ඒ නිසා බොරු කරුනාව දන්න එපා . ඔන්න කිව්වා . පෙරහැර ට අලි ඇත්තු බුරුමයෙන් ගෙන්න . ඒ අයගෙන් අලි ඇත්තු ගන්න පුලුවන් . ඉන්දියාවේ ඔනේ තරම් හීලෑ කරපු අලි ඇත්තු පැටව් දුක් විදිනවා ඒ අයව ගන්න . ඉන්දියාවේ අලි ඇත්තුන්ට දෙන වද දක්කම හිතෙනවා ල0කාවේ අලි ඇත්තු කොච්චර වාසනාවන්තද කියලා . අනික අලුත්තෙන් රටේ පාලකයෙක් පත් උනාම එයා පෙරහැර කරගෙන යන්න අලියෙක් පූජ කරන්න ඔනේ . ඒ නිසා ජනාදිපති අපේක්ශකයන්ට දැන් ඉදන්ම කියලා තියන්න . ඇත්තු 3 දෙනෙක් වත් ගෙනත් දෙන්න කියලා ❤
@DasunHardTalk
@DasunHardTalk 2 ай бұрын
great
@akilamb1939
@akilamb1939 2 ай бұрын
@Heshans.marasinghe
@Heshans.marasinghe 2 ай бұрын
පිටරටින් අලි ගේන එකේ ලොමු ප්‍රශ්නයක් තියෙනව මොකද අලි ඇතුන් කියන්නෙ වදවීගෙන යන සත්ව කොට්ටසයක් නිස අලි ඇත්තු රටකින් රටකට විකිනීමට හැකියවක් නෑ ඔය ලංකාවට පිටරටින් ලැබුණු සියලුම ඇතුන් ලැබුනේ රාජ්‍ය තාන්ත්‍රිකමය ත්‍යාගය වශයෙන් ඉතින් ඒකට රටේ නයකයා ලවා ලොකු වැඩක් කරවගන්න වෙනව ඊට වඩා කොහොමත් ලේසි ලංකාවෙ අලි ඇත්තුම ලබා ගන්න උත්සහ කරන එක මේ රටේ පලකයො තෑගි වලට කමති නෑනෙ කුට්ටිය සෙට් වෙන්නෙ නැති නිසා
@thilininsg3175
@thilininsg3175 2 ай бұрын
Aniwa
@dilshancreation4172
@dilshancreation4172 2 ай бұрын
කවලන් ජාන තියන උන්ට කොහොමත් රිදෙනවා 😆
@GuluGuluooosilank
@GuluGuluooosilank 2 ай бұрын
මේ පාර අලි දුක FB එකේ නෑ චන්දෙ ලගයි😂
@nelumwasantha5915
@nelumwasantha5915 2 ай бұрын
රජය විසින් පින්නවල වල අලි නිකුත් කරන්න
@Jeewaka3
@Jeewaka3 2 ай бұрын
මේ දේ කරන්න කලුසසුද්දෝ කොපමණ දත කෑවද ?...නානා අවලාද කලාද?....
@sachinthasenadheera2382
@sachinthasenadheera2382 2 ай бұрын
උඩරට ගව්රවයට රටින් හරි අලි ගෙන්ට ඔනෙ
@dhananjayamawalagedara8
@dhananjayamawalagedara8 2 ай бұрын
Maligawa ta Athun 200 ethgalak thiya ganna oni
@GuluGuluooosilank
@GuluGuluooosilank 2 ай бұрын
මේ පාර Fb එකේ අලින්ට බනින එවුන් නෑ චන්දෙ ලගයි😂
@UpulPriyantha-y2n
@UpulPriyantha-y2n 2 ай бұрын
මුතු රාජා හිටියනම් කොච් චර හොදයිද එයා ව නැති කර ගත්තා😂😂
@Senusenu5
@Senusenu5 2 ай бұрын
අලි හීලැයි, උන් පෙරහැරේදි ඔහොම කුලප්පු උනේනැ ඉස්සර කවදාවත්ම,කලාතුරකින් තමයි එහෙම උනේ.මොකද එහෙම වෙන්න පුලුවන්,එ සතෙක්නෙ. ඒත් මෙ මෑත අවුරුදු කීපයෙ ඉදල සත්තු කුලප්පු කරන්නෙ අහවල් අය ඕනකමින්😂 සතාගෙ ඇහට ලයිග්ට් අල්ලනව,තව විවිධ දේවල්,ඕව දන්නෝ දනිති ඉතින්😂 කොන්ද පන නැති රටේ ප්‍රධාන සංස්කෘතියට මුල් තැන නොදෙන ආණ්ඩු තිබ්බම ඔහොම වෙනව🤮
@Shashika613
@Shashika613 2 ай бұрын
පින්නවල ඉන්න අලි ගත්තනම් ඉවරනේ
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 2 ай бұрын
MALIMAWA AWOTH PERAHARA THAHANAM
@dilshancreation4172
@dilshancreation4172 2 ай бұрын
ඉස්සර ලංකාවේ සමහර අයට අලි ඇත්තු ඇති කරන්න දුන්නා.දැන් එහෙම දෙන්නැ නේද
@pasindusl
@pasindusl 2 ай бұрын
@@dilshancreation4172 හිටපු උනුත් ගත්තා 😕
@dilshancreation4172
@dilshancreation4172 2 ай бұрын
@@pasindusl ඔව්
@specialreport2361
@specialreport2361 2 ай бұрын
මෝඩ සජිත් පොරොන්දු වෙලාලු ජනාධිපති වුණාම කැලණියටයි, මාලිගාවටයි, කතරගමටයි, රත්නපුර සමන් දේවාලයේටයි , තව පන්සල් කිහිපයකට ඇත් පැටව් පුජා කරන්න..මෝඩ සජිත් හිතන් ඉන්නෙ උ ජනාධිපති වෙනවා කියලා..නියත ජනපති අනුර..
@vidulaudev3693
@vidulaudev3693 2 ай бұрын
@@specialreport2361 කොහොමත් රටේ නව පාලකයෙක් පත් උනාම අනිවාරෙන් ඇතෙක් පූජ කරන්න ඔනේ . අනුර ආවත් එච්චර තමයි ..
@vidulaudev3693
@vidulaudev3693 2 ай бұрын
@@specialreport2361 ponna jvp ekata dennw nh . මිනිස්සු මරපු එවුන්ට චන්දේ දෙන්නේ නෑ ..
@nimalisamaracoon6466
@nimalisamaracoon6466 2 ай бұрын
උබ හිතන්නෙ අර නිරාගමික ලපයා ජනාදිපති වෙයි කියලද බන් 😂😂 යකො මෙරටේ රජකම ගන්න ඔකට කවදාවත් බැ
@MalinduSandaruwan-cp4no
@MalinduSandaruwan-cp4no 2 ай бұрын
​@@nimalisamaracoon6466අඩෝ අරූ පව් 😂😂😂
@InokaJanaki-l6r
@InokaJanaki-l6r 2 ай бұрын
Ratin Gunawan ona ethu
@YasiruChamara-ye5ne
@YasiruChamara-ye5ne 2 ай бұрын
Aluthin ali aththu tikak labaa dunnanam hari
@sanduninisansala7816
@sanduninisansala7816 2 ай бұрын
Ali aththu raka ganna hamoma unandu nanam ada mehema venne na
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 2 ай бұрын
වාහන නැති කාලෙ අලි යොදාගත්තට දැං ඕනතරං වාහන තියෙන එකේ හොද උස වාහනයක් යොදාගත්තනං හරි. ලබන අවුරුද්දෙ වාහනයක් යොදාගන්නවා. බුදු සසුන බැබලේවා.
@MalinduSandaruwan-cp4no
@MalinduSandaruwan-cp4no 2 ай бұрын
😂😂😂😂😂
@KanthiKumari-ys4vz
@KanthiKumari-ys4vz 2 ай бұрын
දල ඇත්තු කැලේ දැන් වැඩි විගෙන එන්නෙ.රජයෙ අවසරය ඇතුව අලි ඇත්ුතු ටිකක් අල්ලන් එන එක කාලොචිතයි
@vidulaudev3693
@vidulaudev3693 2 ай бұрын
ඒ අලින්ව පෙරහැරට ගන්නෙ නෑ . එයාලව ගෙනියන්නෙ නෑ
@KanthiKumari-ys4vz
@KanthiKumari-ys4vz 2 ай бұрын
@@vidulaudev3693 පොඩි උන් ටිකක් ඇල්ලුවනම් හරි .උන්ව පොඩිකාලෙම හිලැ කරගන්න පුලුවන්
@vidulaudev3693
@vidulaudev3693 2 ай бұрын
ගොඩක්ම පෙරහැරේ යන්නේ පිට රටින් ගෙනාපු අලි ඇත්තු . අපේ රටේ ngo කියන එවුන් කෑ ගහනවනේ මෙහෙ අලි ඇල්ලුවම . Ngo උන්ගේ තින්නේ තනිකර බොරු කරුනාව . ​@@KanthiKumari-ys4vz
@KanthiKumari-ys4vz
@KanthiKumari-ys4vz 2 ай бұрын
@@vidulaudev3693 ඒකනෙ උන් ඩොලර් කුට්ටි වලට රෙදි උස්සන් එන්නෙ අගෝස්තුවෙ
@SamudithaLakmal
@SamudithaLakmal 2 ай бұрын
​@@vidulaudev3693NGO උන්ට පේන්නේ ඒක විතරමයි ,කැලේ ඉන්න අලි මරලා දාන එක පේන්නේ නෑ ඕකුන්ට
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
පින්නවලින් ගෙන්න ගන්ඩ වැඩ පිලිවෙලක් හදාගනින්. අපට කියලා මොකටද?
@naradaranagala7827
@naradaranagala7827 2 ай бұрын
Palhora dela
@Yoo_Mie
@Yoo_Mie 2 ай бұрын
225 ?
@Manee_LiveMusic
@Manee_LiveMusic 2 ай бұрын
අලි ගෙන්නන්න
@menikkrishanthi6039
@menikkrishanthi6039 2 ай бұрын
Ai hondin balaa ganna. ayata denna beri. Nedungamuwe Raja ge gedara wage ayata
@thisarutheekshana42
@thisarutheekshana42 2 ай бұрын
හ්හැම්ලෝට්ලිම ඇති කරන්න දුනනම් හරි,එතකොට වල් අලිත් අඩු කරගන්න පුලුවන් වෙයි,අපි අතර ඉද්දි බෝවෙන්නේ නැති නිසා
@dilshancreation4172
@dilshancreation4172 2 ай бұрын
එතකොට හරිද.
@nuwanrohitha2466
@nuwanrohitha2466 2 ай бұрын
Alinta nidahasa lebewa
@vidulaudev3693
@vidulaudev3693 2 ай бұрын
@@nuwanrohitha2466 කුකුලන්ට ,මාලුන්ට , බිත්තර වලට , ඉස්සො ,දැල්ලොන්ට නිදහස ලැබේවා ..මස් මාලු කකා අලින්ට නිදහස ලැබේවා කිව්වම හරිද .
@dilshancreation4172
@dilshancreation4172 2 ай бұрын
කවලන් ජාන කොහොමත් කකියනවා 🤣
@MalinduSandaruwan-cp4no
@MalinduSandaruwan-cp4no 2 ай бұрын
😂😂😂😂
@GuluGuluooosilank
@GuluGuluooosilank 2 ай бұрын
මේ පාර චන්දෙ ලගයි අලි හෑලි Fb එකේ නෑ😂
@nuwanrohitha2466
@nuwanrohitha2466 2 ай бұрын
wikara
@specialreport2361
@specialreport2361 2 ай бұрын
හිලැ අලි ඇතුන්ට පූර්ණ නිදහස් ලබා දිය යුතුවේ.මාලිමා රජයක් යටතේ දැනට ගෘහාශ්‍රිත සියලු අලි ඇතුන් වනාන්තර වෙත මුදා හැරි මට අදාල යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදීරිපත් කර සම්මත කර ගැනිමට නියමිත ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන තිබෙනවා. සංස්කෘතිය රැකගැනිම නාමයෙන් කිසිදු සතකු හිංසාවට ලක් කිරිම මාලිමාවේ ආණ්ඩුවක ප්‍රතිපත්තිය නොවේ..75 වසරක් රට රැවටු සජිත් ,රනිල් , රාජපක්ෂ පරදවමු..මාලීමා රජයක් බිහි කරමු..මාලීමාවට ජය වේවා..
@iroshsamantha2886
@iroshsamantha2886 2 ай бұрын
වනාන්තර වල ඉන්න අලි මදිවටද ?
@Mathi...2004
@Mathi...2004 2 ай бұрын
Lapaya rai bln hitapn redda karai u 😂😂😂
@SahanRashmika-c9g
@SahanRashmika-c9g 2 ай бұрын
boru kiyannepaa.malimawen ehema ekk n kiyl naa😅😅😅😅
@SachinSandy602
@SachinSandy602 2 ай бұрын
😂😂😂
@sheran_karunarathna.
@sheran_karunarathna. 2 ай бұрын
Malimwata puka dipn😂
@Hugo-ky8vm
@Hugo-ky8vm 2 ай бұрын
එකම විසදුම පෙරහැර නොපැවත් වීමයි
@Mathi...2004
@Mathi...2004 2 ай бұрын
Me comment athre gon comment th thiynwa nee perahara hiru sandu pawthina thak kal pawathwenawa eka nwathwanna mokkwtawath bh
@lakshithajayathilaka1042
@lakshithajayathilaka1042 2 ай бұрын
Ube amma appa thama aran yanne perehare ethakota.kalakannaiya
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 ай бұрын
එහෙම කරන්න තාම මාලිමාවේ රජයක් නෙවේ 😅
@Hugo-ky8vm
@Hugo-ky8vm 2 ай бұрын
@@WimalawiraDisanayaka අනිවාර්යයෙන් එන අණ්ඩුව ඒක
@Mathi...2004
@Mathi...2004 2 ай бұрын
@@Hugo-ky8vm perahara nawthwnna nm bh mona peraharwal nawththwath rate pradana peraharawal tika aniwa kragena ynna one
@Gossipsrilanka13
@Gossipsrilanka13 2 ай бұрын
සංස්කෘතික බල්ලට දාලා සත්තුන්ට නිදහස දීපල්ලා උන් ඉන්න ඕන කැලේ ඒ සත්තු පව් සංස්කෘතිකයක් නිසා සත්තු විදවන්න ඕනෙ නැ
@vinodchathuranga8007
@vinodchathuranga8007 2 ай бұрын
ahma kiynna epaa ungen wada gannat onaa oyaa kukul mas malu ahma kanne nadda
@vidulaudev3693
@vidulaudev3693 2 ай бұрын
@@Gossipsrilanka13 එතකොට යකො මස් මාලු කනකොට තොපේ කරුනාව කොහෙද තිබ්බේ .
@vidulaudev3693
@vidulaudev3693 2 ай бұрын
@@Gossipsrilanka13 එහෙනම් මස් කන්න එපා .සත්තු ඉන්නේ උබලට කන්න නෙමෙයිනේ . මස් නිසා සත්තු මැරෙන්න ඔනේ නෑ . අනේ නිකන් පලයන් බන් යන්න ..කයිවාරුව විතරයි . මස් ,මාලු දැක්කම තව කැල්ලක් දාන්න කියලා කන මිනිස්සු උබලා .. පෙරහැර බලන්න බැයි නම් නිකන් හිටපන් . පෙරහැර නවත්තන්නෙත් නෑ නවත්තන්න දෙන්නෙත් නෑ .
@pasindusl
@pasindusl 2 ай бұрын
​@@vidulaudev3693සිරාවට. යකෝ කැලේ අලි මැරෙන තොපිට එතකොට සත්ව හිංසනයක් නෑ. සංස්කෘතිය බල්ලට දාපු රටවල් මොනාද තියෙන්නෙ ? හොදට හොයල බලන්න අපේ උන් සංස්කෘතිය එපා කියල කෑ ගැහුවට වෙන රටවල් වල රජයෙන් ඒ සංස්කෘතිය රකිනවා. අපේ රටේ රජවරු ඉන්න කාලෙදි සංස්කෘතිය , ආගම කියන දෙකට මුල් තැන දීපු නිසා තමයි අපේ රට හොදට තිබ්බෙ. දැන් ඉන්න මේ කිසිම රජයකින් ආගම , සංස්කෘතිය වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් කරානම් අපේ සංස්කෘතියම ඇති මේ රට දියණු කරන්න. පොඩ්ඩක් බලන්න පිට රට මිනිස්සු අපේ පෙර්හැර , දෙවොල් මඩු වගේ සංස්කෘතික දේවල් වලට කොච්චර ආදරෙයිද කියලා. මේ රටේ මේ වගේ කිසිම රසවින්දනයක් නැති ගොබ්බ මිනිස්සු ඉන්නකම් මේ රට හදනව බොරු 😅
@Heshans.marasinghe
@Heshans.marasinghe 2 ай бұрын
සංස්කෘතියක් නිසා නෙමෙඉ සත්තු විදවන්නෙ මේ රටේ එවුන්ගෙ චාරයක් නැති කම නිසයි සත්තු විදවන්නෙ සංස්කෘතියයි අපේ වැරදී දෙක පටලව ගන්න එප
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 2,5 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 9 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 165 МЛН
රාජා මංගල හස්තියා වෙනුවෙන් පිදෙන ගුණානුස්මරණය සජීවීව
15:30
Sri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව
Рет қаралды 68 М.
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 17 МЛН