Nadungamuwa Raja Ashoka Dangolla නැදුන්ගමුවේ රාජා සතු මානුෂීය ගුණාංග පොඩි රාජා ලොකු රාජා වටින අය

  Рет қаралды 155,034

Heladeepa TV

Heladeepa TV

Күн бұрын

Пікірлер: 167
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
නැදුන්ගමුවේ රාජා කියන්නේ අපේ පණ වගේ❤️😥🙏 ආදරේ කරපු කෙනෙක් පින්වත් බොසත් ඇත් රජුනි නිවන් සුව ආදරේයි
@n.n.8402
@n.n.8402 Жыл бұрын
නැදුන්ගමුවේ රාජා මතක් වෙන හැම වෙලාවේම මගේ ඇස් වලට කදුළු එනවා. ඒක නවත්වන්න අමාරුයි. දිව්‍ය රාජයෙක් ලෙස බලාගෙන ඇති හැම දේම. දළදාව වන්දනා කරනවත් ඇති හැමදාම 🙏
@nisansalakumari7597
@nisansalakumari7597 Жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රජු ගැන කියන්න කොට මාර හිතට සැනසිමක් තමයි දැනේන්නෙ
@indumathisakunthala3875
@indumathisakunthala3875 Жыл бұрын
මටත් එහෙමයි
@Utubenil
@Utubenil Жыл бұрын
හර්ෂ වෙදමහතා මහාත්මා ගති ඇත්තෙක්.එතුමා අභිමානයට අලි හැදුවෙ නැ. ඇතෙක් හදනකොට එයාට කලයුත්තෙ මොනවද නොකලයුත්තෙ මොනවද කියල අවබෝධයක් තිබුණා. හම්බකරගෙන කෑවෙ නෑ. නැදුන් ඇත්රජු ඉතා වාසනාවන්තයි. මතු බුදුබව පතන්නෙක්. කලුමාමාත් අමතක නෑ ඔහු ඉතාමත් හොද ඇත් පාලකයෙක්. මේ රටේ බොහෝ අලි ඇතුන් දුක්විදිනවා.අපේ මුතූ හර්ෂ වෙදමහතා ලග හිටියනම් අදටත් මුතූ අපේ.
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 Жыл бұрын
නැදගමු ඇත්රජාණන් මේ මිහිපිට සිටි දෙවිකෙනෙක් කීවත් නිවැරදියි, ඒ බව මට දැනුනේ මමත් අසීමිතව ඇත්රජුන්ට ආදරය කළ නිසාවෙනි. අදටත් එසේමයි. මෙම මස 7වන දිනට ඇත්රජු දිව්‍යලෝකය බලා පියමන් කර අවූරුද්දයි මාස තුනකුත් ගතවී ඇත😢.තවමත් අප හදවත් තුළ ඇත්තේ සොඳුරු සහ ආදරණීය මතකයන්ම පමණී 👑🐘👑. මතු බවයේදීත් උතුම් දෙවි ආත්මයක් ලබන්න මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏. ඔබගේ අණුරුවවත් 👑🐘👑 නැවත දැකීමට පෙරුම්පුරමි🙏🙏🙏🙏🙏👑🐘👑🙏🙏🙏🙏.
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
අවන්කවම මමත් අදරේ කල ම්ය ගියත් මගෙ හදවති මිය නොගි අත් රජු නැදුන්ගමුව රජා එයා මිය ගියදා පටන් අදටත් එ විඩියෝ බන්නන බැ නෙතට කසුලු එනවා හැකි සැම අවස්තවකම මමකරන්නේ අත් රජු වෙනුවෙන් පිංදහමි කරන එක🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 Жыл бұрын
අපි එකින් එකා එකතුවී සත්‍වයන් වෙනුවෙන්, ගහට, කොළට, මලට ආදරය කරන්න මුලපිරු දවසට මේ විශ්වය සැමටම ආශීර්වාද කරාවී. මගේ ප්‍රාර්ථනයත් සැමටම එවැනි සිතුවිලි පහළ වීමට හදවත් විවර කරීමයි 👍🙏.
@Fightergirl-n1h
@Fightergirl-n1h Жыл бұрын
මටත් නැදුන්ගමුවේ රාජා මතක් වෙද්දි ඇඬෙනවා. මම ඒ වෙලාවට හිතන්නේ එයා දැන් නිවනේ ඇති කියලා. ඇත්තටම එයා දැන් නිවනේ ඇති . මගේ හදවතේ ලොකුම ඉඩක් තියෙන්නේ නැදුන්ගමුවේ රාජා ට. එයා දෙවි කෙනෙක් වගේ
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
,අනෙ අපෙ නාදුන් පුතා නැති උනා කියලා කියනකොට මට පපුවෙ කැක්කුමක් හැදුනා, හිතා ගන්න බැරි උනා,දවස් ගානක් ඇඩුවා,,අපේ නැදුම් රාජා හස්ති රාජයා දෙවිකෙනෙක් වෙලා මනුලොවදිහා බලනවා ඇති,පින්වත් ඇත් රජුනි නුබට නිවන් සුව ලැබේවා ,🙏🙏🙏🙏🌺🌺
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
මුතු රාජා දෙන්න තිබුනා හර්ස වෙද මහත්තයාට එතුමාගේ කරුණවන්ත කම ආදරණිය බව කලු මමාගේ ලෙන්ගතු කම සතෙකුට හැදෙන්න හොදම තැන එහෙම දිලා තිබුනා නම් අදටත් මුතු මැණික අපිට ඉන්නවා 😢
@Fightergirl-n1h
@Fightergirl-n1h Жыл бұрын
ඇත්තටම නැදුන්ගමුවේ රාජා මතක් වෙද්දි ඇඬෙනවා. මම ඒ වෙලාවට හිතන්නේ එයා දැන් නිවනේ ඇති කියලා. ඇත්තටම එයා දැන් නිවනේ ඇති. මගේ හදවතේ ලොකුම ඉඩක් තියෙන්නේ නැදුන්ගමුවේ රාජා ට. ඒ තැන කවදාවත් නැතිවෙන්නේ නැහැ. දළදා වහන්සේ වඩම්මන්න තරම් කොච්චර වාසනාවන්තද?. එයා දළදා වහන්සේ ට ගොඩක් ගරු කළා. ඒකට ප්‍රති උපකාරයක් විදිහට එයා දැන් නිවනේ හරි දෙව්ලොව හරි ඉපදිලා ඇති. නැදුන්ගමුවේ රාජා කියන්නේ අදහන්න වටින චරිතයක්. හැමදාමත් ආදරය කරනවා, ගරු කරනවා.
@randisumeda9969
@randisumeda9969 Жыл бұрын
එයා උතුම් මනුෂ්‍යආත්මයක් ලබන්න ඕන මම ප්‍රාර්ථනා කරන්නෙ,,එයා දලදා කරඩුව වඩම්මනවා දකින්න ඕන එයාගෙ සියැසින් 😢😢😢❤❤❤❤❤❤
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
මහනුවර දළඳා පෙරහැර කිව්වාම හිතට එන්නෙම අපේ බෝසත් නැදුන්ගමුවේ ඇත් රජාණන්වයි 😔. ඔයා මතක් කලා වගේ දැනුත් මතක් වෙන වාරයක් පාසා ඇස්වලට කඳුලු එනවා, පුදුම දුකක් ඇති වෙන්නේ 😔. පව්ලේ කෙනෙක් නැති වුනා හා සමාන වේදනාවක් දැනෙන්නේ. එයා අරන් ආව දීර්ඝායුෂ වළඳලා නිවනට මාර්ගඵල ලැබුවා! 🙏🙏🙏 මගේ හිතෙත් ඒ තැන ආයේ කාටවත් ගන්න බැහැ. වර්තමානයේ දළඳා වහන්සේගේ ශ්‍රී සැදැහැත් කරඬුව වඩම්මවන වාසනා ඇත් රජුන් හා පරිවාර ඇත් රජුන් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා! මේව්පිං බලයෙන් බෝසත් ආත්මයක ඉපදීමට හේතු වාසනාව ලැබේවා! 💐🙏🙏🙏
@wasanthikumari544
@wasanthikumari544 Жыл бұрын
නැදුන්ගමුවේ මගුල් ඇතා පාරේ යන විට ස්වබාදහම.ද ලස්සන චමත්කාරයක් කූරැල්ලන්ගේ නාදය ඇත්තටම බුදුකෙනෙකූ වඩිනවා වාගේ
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
මටනම් නැදුන්ගමුවේ රාජහස්තියා මතක්වෙන කොට මාර දුකක් දැනෙන්නේ .ඒ දුක කවදාවත් නැතිව යන්නේ නැහැ .නැදුන්ගමුවේ රාජහස්තියා නිවනේම ඇති.
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
අනිවර්යයෙන්ම
@sewwandiwasana4182
@sewwandiwasana4182 Жыл бұрын
Ou matath mathak wena gane oyalata wagema loku dukak danenne eyata hariyata salakuwe na nadungamuwe raja manikata hariyata salakuwa nam eya thawamath jeewath wenawa 😢
@shiromichamika6169
@shiromichamika6169 Жыл бұрын
ඇයි මම විඩියො එකක් දකින ගානට කඳුලු එනව 😪
@chamindakumara3790
@chamindakumara3790 Жыл бұрын
Fjk
@dilrukperera4880
@dilrukperera4880 Жыл бұрын
Eka ඇත්ත 😢
@AKMAX-ri8jq
@AKMAX-ri8jq Жыл бұрын
නැදුන්ගමුවෙි රාජා මගේ ජීවිතේ අත් පරපුරේ දැකපු වැදුමි පිදුමි ගරු සරු ඇති මිනිස්සු වැදපු ඇත් රජු 🙏❤️
@wijesooriyarajapaksha9910
@wijesooriyarajapaksha9910 Жыл бұрын
නැදුන්ගමුවේ සිට කන්ද උඩරටට දළදා වහන්සේ වැඩම වන්න එන ඒ තේජවන්ත ගමන් විලාසය දකින්න අයෙ නොලැබීමට අපි අවාසනාවන්ත විය😪 එකලොස් වතාවක් දළදා වහන්සේ වැඩම කර ඒ පිනම ඇති නිවන් දකින්න නැදුන්🙏🙏🙏🙏🙏❤
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
වැදගත් මහත්මයෙක් හරිම සතුටින් ඉන්නේ ඔබතුමා වගේ නිහතමානි පුද්ගලයෙක් දැකිම ගොඩක් සතුටුයි , අපේ හාමුදුරුවෝ ඇතුලු සියලු දේනාට දළදා හාමුදුරුන්වන්ගේ පිහිටයි.
@sandamalidissanayake2185
@sandamalidissanayake2185 Жыл бұрын
ආදරෙයි...හැමදාමත් ඇත් රජුට මගේ...මතක් වෙනකොට ඇස් වලට කදූලු එනවා....බුදු බව පතන බෝසත් රජෙක්....වෙද මහත්තයාගෙත් ඒ සසර බැදීම එසේම පවතීවා ....බුදු සරණයි ඔබ තුමාට....
@aradhanaks672
@aradhanaks672 Жыл бұрын
නැදුන්ගමුවේ රාජා කියන්නෙ මතු බුදු බව පතනා බෝධි සත්වයෙක් කිසිම තැනක දි කලබල කාරිව හැසිරුනා කියලා අහලා නැහැ නම ඇහෙද්දිත් හිතට නැගෙන්නේ පුදුමාකාර ගෞරවයක් අනික් සියලු අලි ඇතුන්ට ගොඩාක් ආදරේ උනත් නැදුන්ව වගේ දැනෙන්නේ නැහැ නැදුන්ගේ පිනටමයි වෙද මහත්තයාගේ පවුල එයාට ලැබුණේ ... අනේ අපේ මුතුටත් ඒ වගේ තැනක් ලැබුනා නම් අදත් මුතු ලංකාවේ 😢😢😢😢😢
@nishanijayakodi4384
@nishanijayakodi4384 Жыл бұрын
ආදරණීය නැදුන්ගමුවේ ඇත් රජානනිමුළු හදවතින්ම ඔබට ආදරෙයි
@nirosharohini9387
@nirosharohini9387 Жыл бұрын
නැදුන්ගමුවෙ විජය රාජා... බෝසත් ගති පාලා... පාගමනින් උඩරට කන්දට.. වැඩියා සෙනේ පාලා.. මග දෙපසේ පිලිගන්නට.. අදරෙන් සැරසීලා... කොමඩු කෙසෙල් රසමසවුලු දුන්නා තූටුවීලා... වඩිනා තෙද බල පෙන්වා.. රාජා පා තබලා... දොහොත් මුදුන් දී වැන්දා... අපි මල් මිටි ඉසලා. දලදා හිමි වැඩමවන්න.. දිව්‍ය විමන් පරදා... ඔද තෙද බල ගිජිදුනේ ඔබ.. නිසි ගෞරව දීලා... තන අග පිනි බිංදු වගේ.. ජීවිතයක උරුමේ.. යන්න ගියා උන්නු සැනින්.. අප හැරදා රජුනේ.. බෝසත් ගුන මහත්වයෙන් ඉපිද දිව්‍ය විමනේ... අප කල පින් අනුව ගොසින් සැනසෙනු අම නිවනේ.... පුදුම තරම් සංවේගයක් උපදින්නෙ විජය රාජා හස්තියා මතක්වෙද්දි.නොබැලූ රූප රාමුවක් නැති තරම්..පිංවන්තයානෙනී...පතනා බෝදියකින් ඉක්මන් භවයක සැප පටිපදාවෙන් සසර ගමන නිමා කරත්වා!!!!
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 5 ай бұрын
නැදුන්ගමුවෙ ඇතා කියන්නේ පින්වත් වාසනාව න්ත ඇත් රජෙක් කවදාවත් අමතක වෙ නැහැ මගෙ හදවතේ හැමදාම ඉන්න වා ඔබට නිවන් සුව ලැබේවා 🙏❤
@champhamalkanthi5791
@champhamalkanthi5791 Жыл бұрын
මගේ පලමු තැන නැදුන් මැණික ❤️🙏🙏
@rmaravinda
@rmaravinda 5 ай бұрын
පින්කඳ නැඳුන්ගමුවේ ඇත් රජාණෝ දළඳා හිමි වැඩවමු බෝසත් ඇතාණෝ මේ පින් බෙලෙන් දෙව්ලොව වැඩි ඇතණෝ නිවන දුර නොවේ බෝසත් කුල රජාණෝ
@kumarijayarathna3552
@kumarijayarathna3552 5 ай бұрын
නැදුන් රාජා ඇතා මතක් වෙනකොට ත් දුකක් 😢 අනේ හිටියා නම් කොච්චර හොඳ ද පවු අනේ නිවන් සුව ලැබේවා නැදුන් රාජා ❤❤
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 Жыл бұрын
නැදුන්ගමුවෙ බෝසත් රජු 🙏🏻🙏🏻🙏🏻🥺🌍❤ සිත සොරාගත් සම්පත
@janakipriyadarshani283
@janakipriyadarshani283 Жыл бұрын
නැදුන් රටට මැනිකක් ආදරේයි මැනිකට නිවන් සුව ❤❤❤ වාසනා අදරෙයි❤️❤️❤️
@nalikasampath2462
@nalikasampath2462 Жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රජු මතක් වෙනකොට අදටත් දැනෙන වේදනාව කියලා නිම කරන්න බැ
@sujanisewwandi7991
@sujanisewwandi7991 Жыл бұрын
එයා නැති උනා කියද්දිත් තාමත් ඇඟ හිරිවැටෙනවා 😭😭
@sanjuniroshan2222
@sanjuniroshan2222 5 ай бұрын
නැදුන්ගමුව රාජා කියපු ගමන් මාර ගැම්මක් තියෙන්නේ ඒ නමේ. මං හරි ආස කරපු ඇතෙක් 🙄😔😔😔
@NEMiYa00
@NEMiYa00 Жыл бұрын
නැදුන්ගමුවේ රාජා කියන්නේ අපේ පන
@amithawelikanna4658
@amithawelikanna4658 Жыл бұрын
මම..හරිම..ආසාවෙන්..නැවත..නැවත..බලනවා...ඔබලා..දෙන්නාට.තෙරුවන්..සරනයි
@lalithahewage4853
@lalithahewage4853 Жыл бұрын
නැදුම්ගමුවේ රාජා හරිම ආදරනීය සතෙක් ආදරෙයි හැමදාම ❤❤❤❤
@komarykomary-gk8hf
@komarykomary-gk8hf Жыл бұрын
හදවතේ.පලමුව.නැදුමි.මැනික.දදවනුව.කතරගම.වාසනා.තුන.සිංහ.සහ...ඉන්දි
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
හැබැහින් කවදාවත් දැක්කේ නැති උනත් මම ගොඩාක් ආදරය කරපු ගෞරව කරපු ඇත් රාජයෙක් තමයි නැදුන් තවමත් මතක් වෙනකොට ගොඩක් දුක හිතෙනවා
@nimaliwasundika6205
@nimaliwasundika6205 5 ай бұрын
අපේ නැදුන් දෙව් පුරේ ඉදන් බලන් ඇති නිවනින් ම සැනසේවා🙏🙏🙏 ඒ වගේම තමා අපේ කලු මාමත් මතක් කරනවා ආදරෙන් අපේ නැදුන්ව ආදරෙන් බලා ගත්තාට❤❤❤🙏🙏
@gayanwaduge9096
@gayanwaduge9096 Жыл бұрын
නැදුන්ගමුවේ කියන්නෙ බෝධිසත්වයෙක් වෙන්නැති මතු බුදු වෙන
@Sithija-p2w
@Sithija-p2w 5 ай бұрын
දුක් වෙන්න දේකුත් නෑ ඒ පිනෙ හැටියට දිව්‍යලෝකෙ මිසක් වෙන උපදින තැනක් නැහැ. 💗
@JayanthiPushpakumari-ml3xz
@JayanthiPushpakumari-ml3xz Жыл бұрын
ආදරෙයි හැමදාමත් athrajuta.මතක් wena hema mohothakama kdulu එනවා .පින්වත් bosath athraju ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@keshanidissanayaka3350
@keshanidissanayaka3350 Жыл бұрын
නැදුන්ගමූවෙ රාජා ජිවමානයි🙏😓
@bindulanka8719
@bindulanka8719 Жыл бұрын
දැක්කත්.අැති.එතරමි. පිං කදක්..එයාට තිබුනු අාදරෙ විදින්න.නමි තව අැතෙක්.නැති. තරමි..පිංකද.අපේ❤ දොවිලොව අැති..😢
@gayanadesilva2934
@gayanadesilva2934 Жыл бұрын
අලි ඇත්තු කොච්චර ආදරණීය සත්තුද? ❤
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
ඇතා ගැන හර්ෂ අයියාට තිබුනේ දැඩි සෙනහසක් බැදීමක්
@indirakatugampola5752
@indirakatugampola5752 Жыл бұрын
මහාචාර්ය දංගොල්ල... ඇත් රජුය පෙරහැරේ.
@AliAli-wc1dt
@AliAli-wc1dt Жыл бұрын
නැදුම්ගමුවේ අත් රචනය අමතක නොවන චරිතයක් oba ඔබට නිවන් සුව අනිවාර්යෙන්ම නිවන් සුව අත්වේවා ඔබට ඇත් රජුනි ඔහු දෙව්ලොව ඇති කියා විශ්වාස කරමි අපිට මේ තරම් දුක නම් ඔබ හදාපු අයට මොන තරම් දුකක් ඇද්ද
@punyajayasundara4613
@punyajayasundara4613 Жыл бұрын
අනේ නැදුන් කොච්චර වාසනාවන්ත ද. මුතූටත් මෙහෙම අය හිටියනං
@tharuperera6313
@tharuperera6313 Жыл бұрын
බෝසත් ඇතුනි නිවන් සුව
@harshamadushan1252
@harshamadushan1252 Жыл бұрын
අනෙ අපෙ නැදුන් මතක් වෙනවා දෙව්යනෙ
@thilininisansala8302
@thilininisansala8302 Жыл бұрын
Nadumgamuwe ඇතා 🙏🙏🙏🙏
@niroliongaming2165
@niroliongaming2165 Жыл бұрын
වෑවලදෙනියේ රාජා ❤️
@lakshithapathum9099
@lakshithapathum9099 5 ай бұрын
ආදරෙයි නැදුන් ❤
@ishanidulanjali5245
@ishanidulanjali5245 5 ай бұрын
නැදුන් දකිද්දි ඇස් දෙකට අදටත් කදුළු එනවා ඒක හැමදාම එහෙම වෙයි😢ඔයාට නිවන් සුව මැනික
@arunakrishantha8244
@arunakrishantha8244 Жыл бұрын
ලංකාවෙ බෞද්ධයන්ගෙ හිත් වල් ශ්‍රී ධාතුන් වහන්සේ කෙරෙහි වචනෙන් කියන්න බැරි තරම් ගෞරවයක් තියෙන්නෙ.. ඒ ආසන්න ගෞරවයක් නැදුන්ගමුවෙ රාජාටත් මිනිස්සුන්ගෙ හිත්වල තිබුනා.. ඒත් මට දැනුන විදියට නම් නැදුන්ගමුවෙ රාජාට තරම් වෙනත් කිසිම සතෙක්ට ලංකාවෙ මිනිස්සු ආදරේ කරල නෑ.. මිනිස්සු ඒ තරම් ශ්‍රී ධාතුන් වහන්සේටවත් ආදරේ කලේ නෑ.. ඒ මට ඒ සතා ගැන දැනුන හැටි.. සතෙක් කිව්වට ඒක ගොඩක් බලවත් පිංවන්ත ආත්මයක්..
@SamsungA-qk2ol
@SamsungA-qk2ol Жыл бұрын
Mama adarema ath raju nadun manika goodk adarei naduni🙏🙏🙏
@shanthijayamanna3255
@shanthijayamanna3255 Жыл бұрын
Nadun ඉන්න තැනට යන්න සුදුසු කෙනෙක් ලංකාවේ නැහැ .ඒ තරම් ඉහළ deuvimaneka එයා වැඩ ඉන්නවා lu..🌷🙏🌷🙏🌷🙏
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 Жыл бұрын
Anee manika..Adarei .oya deulowa athi..Deulowama.niwan Awaboda wewaa❤❤❤
@FRANCIS-d3x7v
@FRANCIS-d3x7v Жыл бұрын
නැදුන් 🥺🙏☸️❤️
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u Жыл бұрын
එයා ඉක්මනින්ම ගියා😢😢 නිවන්සුව ලැබෙිවා නැදුන් 😢
@SampathAswennwatta
@SampathAswennwatta 5 ай бұрын
Nadungamuwe.wastuwak.😊
@milaniaperera830
@milaniaperera830 Жыл бұрын
නාදුම්ගමඅත්‍ර්‍ර්‍ර්‍ර්‍රාජුබුදුන්වාන්සෙගෙන්කාලයෙකෙනෙක්බුදුන්දෙකනිවන්දකිත්වාබුදුසරනයි
@sugasinhapitiye3753
@sugasinhapitiye3753 6 ай бұрын
නීලම්මහර වෙද හාමුදුරුවන්ට මයිසූර් මහරජා ගෙ පරිත්‍යාගයක් නැදුන්ගමුවේ ඇත් මහ රජු සහ නවම් රාජා
@erandiasanka2870
@erandiasanka2870 Жыл бұрын
Piwantha ath raju mama habahin dakinna wasana wantha una.peraharata sahabagi wela gedara yanakota dakka.harima lassanai.theiasai.obata niwan suwa bosath ath rajuni.
@SarathKumara-qk1tv
@SarathKumara-qk1tv 7 ай бұрын
අපේ පිං කද ❤
@niroshavijesingha2251
@niroshavijesingha2251 Жыл бұрын
nadum gamuwe raja nam thamath hinayak mathak weddith papuwa hos gala yanawa a tharamata adatath godak dukai diyane😢😢😢❤❤❤❤❤❤
@aselaiduwara
@aselaiduwara Жыл бұрын
නැදුන් ෆන❤️😘
@dayal123369
@dayal123369 Жыл бұрын
අනේ එයා ගැන කවුරු කථා කරනවා ඇහුවත් හරිම දුකයි. අද එයා නෑ පෙරහැරේ. ආදරෙයි නැදුන් හැමදාම
@dilaniasha2734
@dilaniasha2734 Жыл бұрын
වෙන් වී ගියේ ලොව්තුරු බව ලබන්නට ....... පින්බර නැදුන්
@SampaChabiya
@SampaChabiya Жыл бұрын
Oba sathutin jiwath wena hinaha musu muhunin sitina obawa dakima sathutak mahathmaya ape nadun asama sama ath rajek obata budu saranai
@KusumGamage-o9l
@KusumGamage-o9l 11 ай бұрын
එය. දන්න. දවසේ. ඉදන්. මගේ. පනටත්. වඩා. ආදරෙයි. පත්තරයක්. ගත්තාත්. මුලිම්ම. හොයන්නෙ. නැදුම්. ගමුව. ඇතාගේ. පොටෝ. විස්තර. තියනවද. කියල. හැමදාම. වීඩියෝ. බැලුවා. එයා. මියයන. දවසේ. හීනෙන්. දැක්ක. මිය. ගිහින්. ඉන්නව. නිව්ස් අහද්දි. ඒ. දේ ම .වෙලා . දිව්‍යලෝකයේ. ඉදන්. බලන්. ඇති. බෝ සත්. ඇත්. රජුනි. අජරාමර. නිවන්සුව සුභ. ගමන්.
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 Жыл бұрын
Nedungamuwe King Elephant has been the most meritorious elephant. Doctor Harsha Dharmawijaya has been so caring and extremely kind hearted real human being and another meritorious bodhisathwa. Only because of him Nedungamuwe king elephant had all that merits to hold the most Venerable Tooth relic of Buddha. May Nedungamuwe king elephant attain nibbana!!! 🙏🙏🙏🙏🙏🙏🙏May Dr Harsha Dharmawijaya attain his wishful thunthara Bodhi and Nibbana with more and more merits. May he long live with blessings of Noble Triple Gem serving Buddha Sasana long. 🙏🙏🙏🙏🙏🙏🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Nedun❤🐘❤️
@KusumGamage-o9l
@KusumGamage-o9l 11 ай бұрын
එය.
@hansanikaushalya7914
@hansanikaushalya7914 Жыл бұрын
Harsha wedaahatata , kalu mamata respect 😍🙏👊
@anomajayasinghe-jy5br
@anomajayasinghe-jy5br Жыл бұрын
Good story like Good bless
@vidupicxy7151
@vidupicxy7151 5 ай бұрын
Matanam thawath edenawa ethrajuge photos dakinakota.marama dukai
@shiromidamayanthi-oi6xe
@shiromidamayanthi-oi6xe 7 ай бұрын
Mama thamath nadungamuea mathak wenaweta adanaea😭😭😭
@waasanthapushpakumara79
@waasanthapushpakumara79 Жыл бұрын
Ahalathiyene nadungamuwa saha nawam raja yana aththu dennama nilammahara rajamaha wiharaye hitapu weda hamuduruwanta indiyawen labunu thaggak
@PushpaHettigoda
@PushpaHettigoda 5 ай бұрын
නැදුන් ගමුවෙ ඇතා ද්/ගලහිටියාවේ දලදා පූජෝපහාර පෙරහැරට 3 පමන්න වැඩියා හරිම තේජාන්විතයි ඇත්‍ රජුනි දෙවුලොව උපදීවා!
@AnuAnu-h4u
@AnuAnu-h4u 5 ай бұрын
Nedungamuwe raja mathakwenakota marama dukai eya hoda thenaka ethi dalada samidu pihitai
@sanjayasarath6601
@sanjayasarath6601 Жыл бұрын
Mage jeewithe adath hetath palamu thana saha ekama thana nadungamuwe ape ath raju pamanamai....🙏🙏🙏🙏😓😓😓😓😰😰😰😰😰
@nishanijayakodi4384
@nishanijayakodi4384 Жыл бұрын
දැනට කොහේ හරි සිටියා න
@nuwansanjeewa3244
@nuwansanjeewa3244 Жыл бұрын
නැදුන් පව්
@lalitharanaweera8566
@lalitharanaweera8566 Жыл бұрын
Nadungamuwa.Rajamathalweddi.hithata dukai
@samiduramesh1046
@samiduramesh1046 Жыл бұрын
Nadungamuwe wage athek aya apitha hamba wena ekak na eyata sama karanna puluwan kenak athi kiyala hithanna wath ba 🥺
@chiranyamiheli4316
@chiranyamiheli4316 Жыл бұрын
Doctor ,agbow sanipa karanna udau karanno.ane a ape sampathak.aya saniepa karaganna udau karanna. Den ayata minisunge udau onahemotama be ayata udau karranna.obata jati jathith pin sidu wei
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
Bosath atek❤❤❤❤❤❤❤❤❤😢😢
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
ඒ බෝධිසත්වයෙක්. අනේ මං ගොඩක් පව් කරලා එයාව පනපිටින් දකින්න පින් කරලා නෑ .
@warunasandaru1498
@warunasandaru1498 Жыл бұрын
BOSATHNADUN GAJARAJA OBA SADA AMARANEEYAI
@dilkikavisha8279
@dilkikavisha8279 Жыл бұрын
Hmm muthu rajath wanda kande vihare hamuduruwan gen gelavila yanda labunata😂😂😂
@PalikaPalika-mo2ss
@PalikaPalika-mo2ss Жыл бұрын
There wan saranai..
@nimalgamage1425
@nimalgamage1425 6 ай бұрын
Indiyawe mysoor situwara pawlakin neelammahara weda hamuduruwanta thagi labuna ath pataw denna. NAWAM Raja NADUNGAMUWE Raja . 14:12
@deepthikawidyathilaka
@deepthikawidyathilaka Жыл бұрын
Athage mathaka shakthiya pilibada wishala sakshiyak ma sathui Mathakaya wagema ape hith therum ganeeme shakthiya ihalinma thibuna, Ma keeoa wathavak Nadun balanna giya kenek, awasana wathawe a hadunumkama ohu penwuva, mathakwenavitath papuwa dawenawa
@HasanthiSwarnamali
@HasanthiSwarnamali Жыл бұрын
ape nadungamuwe ath rajunta niwan sapa labewa
@fdd87ddfdg24
@fdd87ddfdg24 Жыл бұрын
Nadumgamuwa raja adatat ayamatakwanakota hari duki ataram dara neeya rajak😭😭
@nishanijayakodi4384
@nishanijayakodi4384 Жыл бұрын
දැනට ඔබ කොහෙද
@mpp6015
@mpp6015 Жыл бұрын
I wrote a huge letter to podi hanuduruwo asking him to put a net and to make the concrete flat on the ground somewhere in 1993 or 1994 Because I used to go work passing the tusker every morning and and always tied under the sun … Hope podi hamuduruwo remember this letter of 7 8 pages
@kalanimuthugama4435
@kalanimuthugama4435 Жыл бұрын
Nedungamuwa raja❤❤❤
@renukapaththini7230
@renukapaththini7230 Жыл бұрын
Nadun gamuwe ath rajaya bosath guna piri hasthi rajayek ,a wage ma kallu mamath pin karala thiyenna athi,ane me para monawa hitenna athida,koi tharamak duka hitenna athida
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 Жыл бұрын
සලකන්න ethi...eth අව්වට වැස්සට inna puluwan විදියට නෙමෙයි මැරිලා hitiye..මඩ කුණු ගොඩක..නැදුන්ගමුවේ athrajuni නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢😢
@randisumeda9969
@randisumeda9969 Жыл бұрын
පව් මතක් වෙද්දි පපුව පිච්චිලා යනවා,එයාට ස්වභාවික විදියට පරිසරය සකස් කරල තියෙන්නෙ යාලූ එයාට එහෙම පහසුලු❤❤❤
@Himath-Sathnidu
@Himath-Sathnidu Жыл бұрын
අලි බල්ලො , පූසො වගේ ගෙවල් අස්සෙ තියන් හදන් නෑ බං... 😂 ඇතාට නිදාගන්න වංනම තැනක් හදල තිබ්බෙ වෙද මහත්තය.. නමුත් නැඳුන් නැති වෙද්දි මඳ කිපිල හිටපු හින්ද ගස් බැදලයි තිබුනේ....
@ireshakularathna9623
@ireshakularathna9623 Жыл бұрын
Ali hadanne ne gewal wala
@binurijayawardhana7424
@binurijayawardhana7424 Жыл бұрын
Danna tharama thamai
@dunilasiri6047
@dunilasiri6047 Жыл бұрын
o
@nithyanithya5991
@nithyanithya5991 Жыл бұрын
Nadungamuwe Raja kiyanne mama panawage Adaraya karapu Athek. Eya miya yanakota mama cyprus rate. Sawasama noka nobe mama Anduwa. Danuth mathak wenakota papuwa pichchenawa. Mata danaganna kemathie Atha marune monawa welada. Karunakarala mata kiyanna. Thawama mama cyprus.
@chithranihewa874
@chithranihewa874 Жыл бұрын
🙏🙏🙏🙏🙏💐💐💐
@umeshmadushan7943
@umeshmadushan7943 Жыл бұрын
🙏
@wasanatv4668
@wasanatv4668 Жыл бұрын
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
Bs
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН