KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tap to unmute
පොරවෙන් ගසා මහේෂාක්යගේ දළ කැපූ නොමිනිසුන්| Rupavahini News
4:57
කැලේ හිටියනම් මැරුම්කන - ලංකාවේ ලොකුම අලියා | Gajaba | Pet Talk
11:03
It works #beatbox #tiktok
00:34
coco在求救? #小丑 #天使 #shorts
00:29
Try this prank with your friends 😂 @karina-kola
00:18
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
මුතුරාජා ලංකාවේ හිටියනම් සුවකරන්න තිබුණා - මෙන්න සාක්ෂි | Rupavahini News
Рет қаралды 166,086
Facebook
Twitter
Жүктеу
1
Жазылу 333 М.
Rupavahini News
Күн бұрын
Пікірлер: 398
@Doniii_5
Жыл бұрын
වෙද මහතාටත් බන්ඩාරටත් කුමාරි ඇතුලු අලි ඇතුන් සියලු දෙනාට හස්තිපාලක මහත්වරුන්ටත් දීර්ඝායුෂ ලැබේවා....❤️
@nilaniwickramasinghe752
Жыл бұрын
එයා දැන් හොදින් ඉන්නවා එයා දැන් කකුලත් නමනවා. ඉන්නකම් නොසලකා හැරලා දැන් මොනවා කිව්වත් වැඩක් නැ එයා අපිට නැති උනා
@sahanavishka3985
Жыл бұрын
උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා ඇප කැප වූ සියලු දෙනාටම ...🙏🙏🙏
@ireshakalhari5351
Жыл бұрын
හරිම වාසනාවන්ත හස්තියෙක්.තාමත් පොඩි එකා වගේ අම්මා ලඟම ඉඳගෙන ලෙඩෙත් සනීප කරගන්න පුලුවන් වුණානේ.බුදු සරණයි පැටියෝ❤
@thilakakumara626
Жыл бұрын
බුදු සරණයි බණ්ඩාරට තවත් හොඳට සුව වෙන්න ඕනි බොහොම පින් මේ වෙද මහත්මයාට 🙏❤❤
@ShashieHerath
Жыл бұрын
මුතූ ගියේ ලංකාවෙ අලි ඇතුන් වෙනුවෙන් 🙏 ලංකාවෙ අලි ඇතුන් ගැන මිනිස්සු හිතන්න සලකන්න කියන පණිවිඩය මුතූ රාජා මෙරට මිනිස්සුන්ට කියලා දීලා ගියා... මේ රටේ අලි ඇතුන් සුව වන පිනම ඇති මුතු මැණික ඔයාට!!! 🙏🙏🙏
@nayananandani8281
Жыл бұрын
හැමෝටම ගොඩාක් පිං එයාට දැන් සුවයි...මාලිගාවේත් ඔය වගේ ඇත් පැට්යෙක් ඉන්නවා එයත් සුව කරන්න මේ වගේ ආබාද අලි කිපදෙනෙක් ඉන්නවා එයල ගැන බලා සුව කරන්න ජාති ජාතිත් ලැබෙන මහා පිං බුදුසරණයි .... තව අර ලියක් ඇගේ බර දරාගන්න කකුල යට්න් තියාගන්න වැට ලගට එන අලියාට හා හම්බන්තොට වෙඩ්තියල කකුල් දෙකම බැරි අලියාටවනජිව් එකෙන් බෙහෙත් කලාද අනේ එයාලටත් ඔයාල මැදිහත් වෙලා ජාතික රූපවාහිනීයෙන් පිහිට වෙන්න බුදුසරණයි ....
@ushithamadushan9559
4 ай бұрын
කාවේරි රාජා
@punchimenikehandunpathiraj5979
Жыл бұрын
අපෙ රටට. මුතුකැටය කියන්නේ මේ දෙවල්වලට තමයි .හෙළවෙදකම බුදුන් වහන්සේ ගෙ පහළ වූ ශ්‍රේෂ්ඨතම වෙදකම් 🙏
@pradeeperanga8958
6 ай бұрын
Paka thamai😂😂😂😂😂
@angeliki2946
Жыл бұрын
දැන් ඉතින් කියවයි ...අරක කරනව මේක කරනව අපේ ලංකාවෙ අය සතුන්ට සලකන්නේ නෑ....😢😢මුදලට පමනයි ...හැබැයි ඉන්න අයත් ඉන්නව සතුන්ට පන උනත් දෙන අයත් . ඒ අයටත් සටුනටත් තෙරුවන් සරණයි .❤
@prabodhaindrajith7381
Жыл бұрын
මේ දේවල් ගැන අපිව දැනුවත් කරාට ජාතික රූපවාහිනියට හුඟාක් ස්තූතියි…….❤🙏
@MaduTennakon
Жыл бұрын
වෙද මහතාට ගොඩක් පිං🙏🙏🙏
@kkdkoralage2790
Жыл бұрын
ඔබ හැමෝටම බොහොම පින්. බොහොම ස්තූතියි මහත්තයා.❤
@cj-gn1sp
19 күн бұрын
බුදුසරණයි බණ්ඩාර ඉක්මන් සුව ලැබේවා !!!❤
@sumudubhashini2806
Жыл бұрын
වෙද මහතාටත් දීර්ඝායුවේවා.💐👏👍🙏🙏🙏🙏
@buku5507
14 күн бұрын
වෙද මහත්තයට නිදුක් නිරෝගී සුවය ලැබේවා තවත් මෙවැනි සත්කාර කිරීමට ශක්තිය ලැබේවා මේ වෙදකම් හැමෝම දන්නෙ නෑ ගරු මහත්මයානනි මේ වෙදකම් ගැන දැනුම තවත් අයට දායාද කිරීම ලොකු පිනක් ස්තූතීයි
@dayanic61
Жыл бұрын
ගොඩක් පිං නීරෝගී සුවය ලැබේවා මේ සත්තුන්ට තෙරුවන් සරණයි !!🙏🙏🙏
@Sara96Sid
Жыл бұрын
මුතූ ලංකාවෙන් යවන්න මුල් උනේ "Voice for Elephant" එකේ උන් උන් ඒක අල කරලා චොර කරලා රටේ නම කැත කරලා ඉවර උනාට පස්සේ පංචාලී කලදුටු කල වල ඉහ ගත්තා. කොහොම වෙතත් මුතූ ආපහු රට යන්න උන නාට්‍යයේ කොටස් එක එක උන් ඒ ඒ ජවනිකා හොදට රග පෑවා. ඒකෙන් උනේ ඒ සතාව මුල් කරගෙන රටේ හීලෑ අලි ඇතුන්ගේ අභිමානය නැති උන එක විතරයි.😢 කොච්චර අපි ඒ පොස්ට් වලට කමෙන්ට් කලාද දේශිය වෛද්‍ය ප්‍රතිකාර කරන්න කියලා, උන් කලේ කමෙන්ට් ඩිලිට් කරපු එකයි පෙජ් වලින් අපිව බ්ලොක් කරපු එකයි විතරයි. මුතූ යන්න කලින් දෙහිවල සත්වෝද්‍යානයට එන්න කලින් දීලා තිබුන එන්නත නිසා හැදුන තුවාලය සියයට අනූ පහක් පමන සුවකරලයි යැව්වෙත්.
@gayanbuddhika5036
Жыл бұрын
❤❤❤❤ අපි කියන්නෙ බන්ඩ කියල, පැටිය කාලෙ අපේ ගේ අතුල්ටටත් එනව.. හරිම මුරන්ඩුයි.. අපේ අල්ලපු ගෙදර අයිය සුනිල් තමයි බැලුවෙ.. අවුරුදු කාලෙට කැවුම් කොකිස් මගෙ අත් දෙකෙන් කොයි තරන්නම් දීල ඇතිද.. ඒ කාලෙ කිසිම අමරුවල් අතේ තිබුනෙ නෑ.. අලී රේස් වලින් හොදට කප් ගැහුව.. ඒ බලපු යියගෙ ගෙදර තාම තියනව රේස් එකක් දිනල හම්බඋන TV එකක්.. පොඩිකාලෙ ටයර් එකක් දුන්නම ඒකෙන් කරන දේවල් අදටත් මැවි මැවි පේනව.. දවසක් එයා බැදල හිටපු ඇබුල් දොඩම් ගහේ තිබුන දිමිගොට්ටක් එයා ගහ හොලවපු පාරට බිම වැටිල හොඩේ අතුලටත් දිමියො ගිහින් හොදටම කෑගහල ගහත් කැඩුව.. අපේ පොඩි කලෙයි එයගෙ පොඩි කාලෙයි ලස්සන ආයෙ එන්නෙ නෑ.. ඉක්මනින් හොදවෙන්න සහෝදරයා.😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
@piyasomapalliyaguruge886
9 ай бұрын
❤
@gayanwaduge9096
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashendimalka4664
Жыл бұрын
නියම වැඩක් කරන හෙල ඉතිහාසය හෙල තාක්ශනය කතා කරන උතුම් මාද්‍යක්.🙏☸️🇱🇰🍃🌍❤️
@මැණික්මැණික්
Жыл бұрын
තවත් ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි ඇත් රජුනේ
@ravidilshan3806
4 ай бұрын
Ow,,, oya kohada ගම nangi
@udenibuddhika9115
4 ай бұрын
❤ ඔබ සැමට බොහොම පින්,❤
@galahakumburage
Жыл бұрын
මුතු රාජට උනේ ඌව විකුණගෙන කන්න පුලුවන් හැමඒකාම ඌව හූරගෙනම කාපු එක... හාමුදුරුවොත් එහෙමයි ...NGO නඩෙත් එහෙමයි .... වෙද මහතාට සහ මෙමෙ වීඩියෝ එක කරපු සැමට ගොඩක් පින්... ස්තූතියි ..තෙරුවන් සරණයි 🙏🙏☸️☸️❤️❤️❤️
@lakshmanperera9018
6 ай бұрын
"NGO නඩේ" මුතුව විකුණන් කෑවා කියන එක වැරදියි. මුතූට ප්‍රතිකාර නොකර කටුදම්වැල් දමා මැරෙන තෙක් බලාසිටීම සොයාගත් "NGO නඩය" කළ කලබැගෑනිය නිසාම තායිලන්ත බලධාරින්ගේ අවධානයට ලක්වී මුතූට ජීවිතය ගලවාගැනීමට සහ නිවැරදි ප්‍රතිකාර ලබාගැනීමට වාසනාව හිමිවුණා. මේවන විට මුතු සුවෙන් සහ පුෂ්ටිමත්ව සිටින විලාසය අන්තර්ජාලයෙන් නරඹන්න පුළුවන්.
@greenarrow4695
5 ай бұрын
ඔබතුමාට දීර්ගායු ලැබෙවා දලදාහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයී ❤️
@hashanchathuranga7115
Жыл бұрын
වාසනාවන්.. යහපතක්ම වේවා.. තෙරුවන් සරණයි..❤👍
@chandrakanthiliyanage6112
Жыл бұрын
මෙවැනි උතුම් වෛද්‍යවරුන් ට පින් සිදු වේවා !!!
@surangaabeysinghe2125
Жыл бұрын
කොරන්ට තිබුනේ ඉන්න කාලේ දැන් කොරන්ට වෙන්නේ...... තමයි.
@Alex-dx8xz
Жыл бұрын
තෙරුවන් සරණයි....🙏🙏🙏
@slwildanimalkingdom561
Жыл бұрын
මුතුරාජා අපිට අහිමි කලේ කන්දේ විහාරේ හමුදුරුවො ඒක අමුතුවෙන් කියන්න ඔනී නෑ ගාමිණී මහත්තයා බෙහෙත් කරද්දි ටිකක් හොද වෙද්දි අරන් ගිහින් උදේ ඉදන් රෑ වෙනකම් චු කක්කා ගොඩේ බැදලා තිබ්බා ඒකෙන් අයි අයිමත් ඒ සතා ලෙඩ කරා අනේ කමක් නෑ මුතුරාජා දැන් සුවෙන් ඉන්නවා
@sujeewachanaka7297
Жыл бұрын
මං හිතනවා ඉස්සරහට හීලෑ අලී ඇතුන්ගෙ හොඳ කාලය කියලා❤ (කෑලේ ඉන්න අයගේ කරුමේ 😢😢)
@rachagodagechandradasa1419
Жыл бұрын
සහභාගී වන සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@ruwanthikarajapaksha7101
Жыл бұрын
අනේ,හරි සතුටුයි .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! මෙහෙස මහන්සි වු වෙද ඇදුරැ තුමාටත් හස්ති පාලක තුමාටත් භාරකාරතුමාන්ලාටත් ,අපේ සුරතල් බංඩාරටත් ඔහුගේ අමිමා කුමාරිටත්,අපට මෙික දුන්න අපේ ආදරනීය,ගෞරවනීය ජාතික නාලිකාවටත්.ගොඩාක් ස්තුතියි .දිගු ගමනකට ආසීරී !!!❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏
@ruwanthikarajapaksha7101
Жыл бұрын
අනේ,තෙරැවන් සරණයි !!! ගොඩාක් පිං .❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹😢😢😢😢
@ranokaranoka6016
Жыл бұрын
ජයශ්‍රී මහා බෝසමිදු පිහිටයි බණ්ඩාර ඇතුට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@idjayasuriya5435
Жыл бұрын
බුදු සරණයි බන්ඩාර මැනික .....නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත ලැබේවා ....❤️❤️❤️🙏🙏🙏🙏🙏
@saliyaperera6169
Жыл бұрын
බන්ඩාරට ඉක්මන් සුවය ලැබේවා.එයාව බලගන්න හැමෝටම පින්
@WiĺsonpedricPedro
Жыл бұрын
ඉක්මනට සුවවේවා
@LookAtMe-qo3wc
Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා....! තෙරුවන් සරණයි.
@PriyashaLiyanage
5 ай бұрын
මුතු රජා .හොදින් සනිපෙන් ඉන්නවා.....❤❤❤
@DineshiReshmin
Жыл бұрын
අනේ වෙදමහත්තයා අනිත් හීලෑ අසනීප ඇත්තුත් සොයලා බෙහෙත් කරන්න..ගොඩාක් ඉන්නවා..
@lathakarunarathne5563
Жыл бұрын
ස්තුතියි
@Aberathne-pc6zt
Жыл бұрын
අපේ රටෙිි ඉන්නවා නේ එන්.ජි.ඔිි. වලින් යැපෙන රටට වින කටින දේවලට ඩොලර් වලට පුක දෙන මහා ලොකු සත්ව වෙිිදියෝ උන් තමා මුතු අපට නැති කලේ ❤බන්ඩාර මහත්තයෝ දැන් ඔයාට සනිපයි දාළදා හාමුදුරුවන් ගේ පිහිටෙන් අමිමා ත් එක්ක හොදින් ඉන්න ❤බුදු සරනයි ❤
@GAMINGJINULIVE
Жыл бұрын
බලන්න එයා කොච්චර ආසාවෙන් ඇවිදිනවද කියලා😊😊😊😊😊😊😊😊😊
@sameerachinthaka6802
Жыл бұрын
තෙරුවන් සරණයි
@ChemistryWithLahiru
Жыл бұрын
රාජ්‍ය නොවන සංවිධානයක කූට උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මුතුරාජා අපිට අහිමි උනා
@InokaPathmakumar-bp9de
Жыл бұрын
Ane godak pin theruwan saranai ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@Yasindu_Lakshan
5 ай бұрын
අපේ ගම බණ්ඩාරගම
@Kamal-o4h
Жыл бұрын
තෙරුවන් සරණයි❤❤❤
@nilaniwickramasinghe752
Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා මැනිකට ❤❤❤
@lillyd3016
6 ай бұрын
බලන්න වටින වීඩියෝවක් එතරමට සංවේදී කමක් හදට දැනුනා
@sriyanigunawardan5040
6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻වේද මහතාටත්, කුමාරි දුවටත්, බණ්ඩාර පුතාටත්. හස්ති පාලක මහත්වරුන්ටත් දීර්ගායු ලැබේවා 🙏🏻උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻❤️🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
@සේපාලිකාසත්සරණි
Жыл бұрын
අනේ මගේ අම්මා ඔයාට ඉක්මනින් සුවපත් වේවා ❤❤
@kwtkwt6749
6 ай бұрын
පලමු වෙන් මා ඔබලාට තෙරුවන් සරනයි කියන්වා නුවර මාලිගා වෙ ඉන්නවා ඔවැනි ඇතුන් ඒ ගැන ත් හොයාබලනවානන ගොඩක් පින් කාවන් ඇත් රජුන් සුවපත් වේවා
@manjulaliyanage9551
Жыл бұрын
සුවපත් වේවා
@himalhimal2666
Жыл бұрын
නිදුක් නිරෝගී වේවා ...☸️
@shyamaleeshamalee7057
Жыл бұрын
පිට රටවල් වල බලු බෙට්ට හරි වටිනවා අපේ උන්ට.ඔය සතා උන්ට වටින නිසා අරං ගියා.අපේ රටේ අලි නැතුව නෙවෙයිනෙ.උන්ව රැක ගත්තා නම් මොකද වෙන්නෙ.ගියපු සතා ගැන වද නොවී.අනික අලිම නෙවෙයි නෙ රටට ඕන .මිනිස්සු ගැන සතෙක් තරම් වත් හොයන්නෙ නැති රටක් මේක.
@shanthikudahetti4839
Жыл бұрын
ඉතින් ඉන්න කාලෙ කොරන්න තිබුන නේ .දැන් ප්‍රමාද වැඩියි .
@sriyanikumarasinghe868
Жыл бұрын
කියලා වැඩක් නෑ.
@1965abc
Жыл бұрын
ඒකතමා...ඉන්නකොට බැලුවෙ නැහැ
@swarnasrijayalath5321
Жыл бұрын
ඉන්න කාලෙ කරන්න අයිති අය කියන්න එපැයි
@pathumwanniarachchikankana6596
Жыл бұрын
ගොනෙක් වෙන්න එපා. උබ ,ලෙඩ උනහම දොස්තර බලෙන් ඇවිත් බෙහෙත් දෙනවද. අයිති කාරය ඉල්ලීමක් නොකර සතාට බෙහෙත් කරන්න පුලුවන්ද.
@sahanpradeep1377
Жыл бұрын
අනේ නිකං පලයං බං
@w.a.u.priyankaprerea9283
Жыл бұрын
බුදු සරණයි ❤❤
@madusankachamoth
6 ай бұрын
මේ මහත්තයා ඉන්නේ අපේ ගෙවල් පැත්තේ.හරිම හොද කෙනෙක්...මේ ලගදි බුරුම රාජත් එක්කන් ආවා කකුලකට බෙහෙත් කරන්න.බුරුම රාජත් හොද කරලා මෙ ලගදී එක්කගෙන ගියා...
@padmalathaperera6212
Жыл бұрын
වෙද මහත්තයා ත් අත්ගොව්වාත් හස්ති න් දෙදෙනා ට තෙරුවන් සරනයි සියලු දෙවියන් ගේ පිහිටයි .
@happyheart252
Жыл бұрын
කැලේ සිටිනා අලි ඇත්තු සැමටම ඔය වගේ කරැනාව ආදරය දක්වමු ❤
@danushkadassanayaka9469
Жыл бұрын
දැන් ඔනේ නම් කාවේරි රාජාට බේහෙත් කරන්න පුළුවන්නේ.
@krishanchamara6821
6 ай бұрын
Ow lagadi buruma rajawath suwa karane dan kaweri rajawa bara dunnam hari
@WaruniNirasha
Жыл бұрын
මුතූව අරගෙන ගියාට පස්සෙද ඕව කියන්නෙ,,මුතූව අපිට රැකගන්නබැරි උනානෙ,,අනේ රත්තරනේ ඉක්මනින් සුවය ලැබේවා
@sameerabandara2611
6 ай бұрын
❤❤වෙද මහතාට ජාති ජාතිත් පිං
@achalaliyanage6828
Жыл бұрын
🙏🙏🙏 Great job
@remonaelders8997
Жыл бұрын
Thanks for the great effort and support .Nice to see him recovering. God bless you
@RenukaPriyadarshani-cn4lp
Жыл бұрын
බංඩාර මහත්මයා නිරෝිගි සුවය ලබත්වා.
@ThusewChandi
7 ай бұрын
දැන් එක එක කතා කියලා වැඩක් නෑ ඒ සතා ඉන්න කොට හොඳින් පරිස්සමින් බලාගන්න තිබුණා ලංකාවේ හිටියා නම් ඒ සතා අද ජීවතුන් අතරත් නෑ දැන් එයා හොඳින් ඉන්නවා බුදු සරණයි මුතු රාජා හස්තියාට
@chandraperera6247
7 ай бұрын
කුමාර පේලි මහතා මමත් හොඳින් දන්න හොඳ මහත්මයෙක්. මම ඒ මහතාගේ ගෙදරත් ගිහින් තියෙනවා. එහෙත් අලි හිටිය. ඔබ තුමා කාලෙකින් දැක්ක එකත් සතුටට කරුණක්. මේ වගේ දැනුවත් අයගෙන් උපදෙස් ගන්න එක කොතරම් හොඳ දෙයක්ද?.කුමාරපේලි මහතාට විශ්ව ශක්තියේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා .
@shyamachandrasiri9151
Жыл бұрын
ආදරෙයි❤❤❤❤❤ බන්ඩාර
@chamindajayasinghe5634
Жыл бұрын
What a program there is no other than "discover Sri Lanka" not only the program but also the presentation, it's hear-twarming keep it up try to bring knowledge about trees also like previous "kubuk tree"
@wgpathmini8191
Жыл бұрын
Ali rajuni oyata niduk nirogimath wewa obata dalada samiduga piheta ark shawa labaywa bs 🌻🌻🌻🌻😍😍😍😍😍
@songmusicprabash1856
13 күн бұрын
මුතුරාජ ගැන ලෝකෙට බොරැ කිවිවෙ ජෙප්පෝනගේ කුහක පරිසරවෙිදින් සහ වනජීවි උන් ඒක තමයි ඇත්ත 😢😢
@SriLanka-n5p
11 күн бұрын
දැන් මුතූ මැණික ගැන කතා කරල වැඩක් නෑනේ ඒ අසරණයට දෙන්න ඕනේ දස වද ඔක්කොම අර චීවර දාරියයි අර පාහර කළු එකා ඕකයි කරපු පාප ඕකුන්ට යන්න අපායක් වෙනම තියෙයි මුතුගේ පිනට එයාව ගෙනිච්ච දැන් එයා උපරිම සතුටින් මුළු මහත් සියලු සතුන් සුවපත් වේවා 🙏
@jayanandabamunuarachchi4324
Жыл бұрын
මේ වෙදයි, රූපවාහිනියයි එදා බුදිය ගෙනද හිටියේ.
@janudapuladitha
Жыл бұрын
මී හරකෝ අනුන්ගේ සතෙක්ට බලෙන් ගිහිල්ලා බෙහෙත් කරන්න බෑ මී හරකෝ.තෝ අසනීප වූනාම දෝස්තර තෝගේ ගේ ලග පෝලිමේ ඉන්නවාද බෙහෙත් කරන්න.
@pasindudissanayake8355
Жыл бұрын
සින්හල වෙද කමට ගාහාන්න වෙද කමක් නැ❤️ 🙏🙏
@dilrupshirupshi3195
14 күн бұрын
Uthum dalada wahansege pihiten suwapath wewa❤
@chandrikawijeundera5176
Жыл бұрын
Api nam hamadhaama muthuth ekka hitiyaa.mewaa monawaa kiwwath dhan muthu sathutin suwen innawaa.api hamadhaama eyath ekka.❤❤❤❤❤❤❤
@Nandawathinanda-j2u
4 ай бұрын
pinsidda.wenawa sanipa kalata budu saramai Mutua rajata❤❤❤❤❤
@nirmal7323
Жыл бұрын
හෙල වෙදකම ❤
@kaveeya5059
Жыл бұрын
Budu saranai❤️
@Memo12-k6k
Жыл бұрын
ඉන්න අයව සුව කරන්න
@srilanka7360
Жыл бұрын
Budu saranai
@suppriyadevika8822
Жыл бұрын
ඉන්න කොට සලකන්න බැරිව, දැන් ද කියන්නේ සුව කර ගන්න තිබුනා කියලා. අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් පසුවයි හැම දෙයක්ම මතක් වෙන්නේ. 😢😢😢😢 රටට ජාතියට හිමි සම්පතක් මිනිස්සු විසින්මයි නැති කර ගත්තේ.
@CkChandra-c8w
Жыл бұрын
Atha kathawa..ekanam.
@dushanthiomani23
Жыл бұрын
අයිති අය ඉල්ලීම් නොකර බලෙන්ම බෙහෙත් කරන්න පුළුවන්ද??
@sudarakakavinda6767
Жыл бұрын
රටට අහිමි වෙලා ඉවර මුතූ රාජා නෙවෙයි රටේ ඉන්න කාවේරිරාජව සනීප කරන්නකො ඔච්චර පුලුවන් නම්
@irangiliyanage3167
Жыл бұрын
Muthu raja nnakale me mahaththaya idiri path unananam muthu ta mehemawennene muthu hitapu kande vihare hamuduru woth eyawa suwakarnna unanduwak unethne ne bandara ta theruwan saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashenwickaramaarachchi8823
Жыл бұрын
රජ කලේ ඉදන් අලි ඇත් වෙදකම අපේ රටේ තිබ්බා.දෙශිය වෙදකම ගැන අපි අගය කරන්න ඔනේ..අපෙන් එ වෙදකම ගිලිහෙන්නේ නැතුව ඉදිරියටත් රැගෙන යන්න ඔනේ
@chrisbabujoseph7324
Жыл бұрын
හිටියානම් මැරුණට පස්සේ දල දෙක විකුණගන්න තිබුණා.
@shalanidisanayaka9224
Жыл бұрын
ඒ වෙද මහතා ට පිං අයිති වෙයි එයා හොඳ කරනවට. ව්‍යායාම කිරීම සතූන්ට ගොඩක් අවශ්‍ය යි
@wgpathmini8191
Жыл бұрын
Weyda mahathmatath niduk nirogi wewa dalada samiduga pihetai obs thumatath 💐💐💐💐😍😍
@sriLanka-er7ru
Жыл бұрын
අනේ ලොකු පිනක් නේද.අපේ රටේ වෙදකම තියෙද්දී මුතුව විකුනලා දාන්න ඇති.දේශපාළුවන් දැන් කරන්නේ රටත් ණය කරල ලැජ්ජාවටත් පත් කරලා උන් වැජබෙන්නනේ.
@monikaamarakonamarakoon3216
Жыл бұрын
සෝක් ❤❤❤
@thusithalakmal-gu6on
5 ай бұрын
Ikmanin suwapath wewaa budusaranai!!!!
@RenukaPriyadarshani-cn4lp
Жыл бұрын
කකුලනමන්න බැරිව තමයි ඒ සතා යන්නේ.ඒ වේදනාව දැනෙන්නේ අමාඑුව තියෙනසතාට බලන අපට නෙමෙයි.පව්
@SudangamagePemalatha-uw6vz
Жыл бұрын
Budusaranai ikmanin suva weva dalada samidu pihitai 🙏🙏🙏 menika❤
@rohanchandana1619
6 ай бұрын
අර Ngo බැ&ලියන්‍ට පුදුම ගායක්‍නෙ තිබ්‍බෙ 🤮
@edirisuriya
Жыл бұрын
මේ සතුන්ට උන්ගේ පාඩුවේ කැලේ ජීවත් වෙන්න දෙනවද? හැබැයි උන්ට ජීවත් වෙන්න කැලයක් ඉතුරුකරන්න.
@gamendraisurujith3497
Жыл бұрын
Godaak pin mahansi wena samatama ❤ labewa
@Shaliniprobodhika
4 ай бұрын
මම එකග නැහැ ඔබතුමා කිව්ව දේට පෙරහැරට කව්රුත් අකමැති නැහැ. අමාරුවෙන් ඉන්න ආබාධිත තත්වයක හිටිය සතෙක් නිදහසේ ඉන්න ඕනා නේද. දම් වැල් දාගෙන කොයි තරම් අමාරුවෙන්ද පෙරහැරෙ යන්නේ. අපිට ඔහොම තිබුනනම් අපි ඇදට වෙලාම ඉන්නවා නේද. ගොඩාක් පිං උඩුපිල මහතා ඔබතුමා මේ සතාගේ ආබාධය සුවකලාට.
@lifewiththusha55
Жыл бұрын
අනේ..🐘♥️
@sajithlahiru4339
Жыл бұрын
දැං ඒ ගිය සතා ගියා.ඉන්න සත්තු ගැන බැලුව නම් හරි. මලිගාවේ ඉන්න කාවේරී රාජ ගැන බලන්න කෝ.ගොඩක් පිං.
4:57
පොරවෙන් ගසා මහේෂාක්යගේ දළ කැපූ නොමිනිසුන්| Rupavahini News
Rupavahini News
Рет қаралды 4 М.
11:03
කැලේ හිටියනම් මැරුම්කන - ලංකාවේ ලොකුම අලියා | Gajaba | Pet Talk
Pet Talk
Рет қаралды 89 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
5:29
Thai Raja's role in preserving cultural heritage අමෙරිකානු යුද යානයෙන් ආ ආන්දෝලනාත්මක තායි රාජා
Rupavahini News
Рет қаралды 91 М.
6:01
අග්බෝට දැන් කොහොමද ? - එදා සහ අද - Agbo - Discover Sri Lanka | Rupavahini News
Rupavahini News
Рет қаралды 139 М.
6:01
වෙදකමෙන් සහ හෙදකමෙන් අලි ඇතුන් සුවකරන උඩුපිල මහත්තයා | Elephant SriLanka | Rupavahini News
Rupavahini News
Рет қаралды 58 М.
17:59
සුබ මොහොතින් බැමි ලිහපු වාසනා දේවකාරියට වැඩමවයි | Katharagama Wasana | Pet Talk
Pet Talk
Рет қаралды 143 М.
4:47
එළවන්න ගිය වන අලියා මිනිසුන් පසුපස පන්නයි - එතැනට ආ තරුණයෙක් සංවේදීව කළ කතාව - Hiru News
Hiru News
Рет қаралды 582 М.
3:15
වඳ වුනා යැයි කියන විල් අලියෙක් - මනම්පිටියෙන් මතු වෙයි ? | Rupavahini News
Rupavahini News
Рет қаралды 323 М.
4:22
ජාන විකෘතියක් නිසා කුරු බවට පත් වුණු ලෝකයේ දැනට ඉන්න එකම අලියා වාර්තා වෙන්නේ කොහෙන්ද කියලා දන්නවද?
Rupavahini News
Рет қаралды 238 М.
4:48
මද කිපීමට පිළියම ගැහැණු සතෙකුද? මිනිසුන්ගේ විදිහට අලි ගැන සිතීම වැරදියි | #rupavahininews
Rupavahini News
Рет қаралды 52 М.
17:37
බෝම්බ ගහලත් ජීවිතය බේරගත්ත වාසනාවන්ත වාසනා | Pet Talk | EP 02
Pet Talk
Рет қаралды 221 М.
12:56
සිංහයේක් මිනිසකුට ආදරය කරයි 🧡 Lion's Love | Ridiyagama Safari | lion loves @travelwithlahiru
Travel With Lahiru
Рет қаралды 1,4 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН