Discover The Untold Stories Of Sri Lankan Actor Mr. Bandula Galagedara

  Рет қаралды 9,617

SE Channel

SE Channel

Күн бұрын

Пікірлер: 38
@jihadalshajha1043
@jihadalshajha1043 Жыл бұрын
පැරණි කලාකරුවන් ඇගයීම අති විශිෂ්ටයි මේ පරපුරේ ශිල්පීන් මෙම කර්තව්‍යය කිරිම ඉමහත් දායකත්වයක් අප සිනමාවට ලබාදිිම ගෟරවයක්ය.
@sampathhettigesampathhetti916
@sampathhettigesampathhetti916 7 ай бұрын
පුදුම දුකක් ඇති වුණා බුදු සරණයි ඔබ තුමාට ඉක්මනින් සුව ලැබේවා
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 10 ай бұрын
❤ ඉක්මන්සුවයලැබේවා මෙතුමන්ට...🙏🙏🙏
@sugandiediriweera6877
@sugandiediriweera6877 Жыл бұрын
මෙම නිර්මාණය අති විශිෂ්ටයි, ජාතියේ පිනට පහළ වූ නිර්මාණකරුවෝ - මේ නිර්මාණයෙන් / බන්දුල ගලගෙදර මහතා - .ජීවමාන ලෙස යළිත් නිර්මාණකරණයට පැමිණෙත්වා " මල්ලි .ඔය වගේ නිර්මාණ කරන්න ජය ..!🎉🎉🎉🎉❤
@tennysonedirisinghe5434
@tennysonedirisinghe5434 Жыл бұрын
අලුත් ආරෙක් අලුත් විදියේ ලස්සන වීඩියෝ වක්. සුරංග එදිරිවීරගේ උඩුගං බලා යන නිර්මානයක් .... මෙවන් නිර්මාණ ඉදිරියටත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා ... තෝරාගත් කලාකරුවා අනභිභවනීයයි
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
අද තමයි දන්නෙ.ඔය ගීතය නම් අහල තියෙනවා. ගොඩක් සංවේදී චිත්‍රපටයක් සිකුරුලියා. ඔබතුමාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා.
@sugandiediriweera6877
@sugandiediriweera6877 Жыл бұрын
This design is excellent, the designers who have come down to the nation's praise - this design / Bandula Galagedara - are alive. ❤🎉
@Kalubandara-0909
@Kalubandara-0909 Жыл бұрын
වටින නිර්මාණයක්. ඔබතුමා සුවපත් වේවා
@PethumNilanka
@PethumNilanka 8 ай бұрын
තෙරුවන් සරණයි චිරංජයතු එතුමාට
@hartwoodservices2842
@hartwoodservices2842 Ай бұрын
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.😮
@udaramadubashana953
@udaramadubashana953 10 ай бұрын
බුදුසරණයි මහත්තයා ❤❤
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට..❤🙏
@nishanthakulathilaka4288
@nishanthakulathilaka4288 Жыл бұрын
විශිෂ්ට ඉදිරිපත් කිරීමකි. පසුබිම් කථනය මනා සංයමය කින් යුතුය.අමතක වී ගිය , බන්දුල ගලගෙදර රංගන ශිල්පියාගේ සිකුරුලියා ප්‍රවේශයේ සිට වර්තමාන දුක්මුසු රෝගී තත්ත්වය ගැන සමාජයට මනාව හෙලි කිරීමට , තම කලා කුසලතා කිහිපයක්ම භාවිතා කරමින් සුරංග එදිරිවීර සාර්ථකව සමත්වී සිටී. (නිශාන්ත කුලතිලක)
@DJSlash
@DJSlash 11 ай бұрын
Thank you very much for details.
@speakerrepairingwithanil1717
@speakerrepairingwithanil1717 7 ай бұрын
බුදු සරණයි දේ පිහිටයි ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@dinaligalagedara103
@dinaligalagedara103 Жыл бұрын
Love to see you bappa..get well soon..God bless you..
@kasunbanadra8134
@kasunbanadra8134 9 ай бұрын
Ikmanin suwaya lebewa.. ❤
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 7 ай бұрын
බුදු සරණයි ..... ! ❤❤❤
@BoyBoy-t5z
@BoyBoy-t5z 11 ай бұрын
Lassanai nirmanayak..❤
@HasanthiDias-tw1ks
@HasanthiDias-tw1ks Жыл бұрын
very good
@BandulaKeerthi-yr6gy
@BandulaKeerthi-yr6gy 7 ай бұрын
Budu saranai Devi pihitai ekman suwaya lebewaa
@LalithaGalagedara
@LalithaGalagedara Жыл бұрын
Good memories ❤
@piyasaamunugama2006
@piyasaamunugama2006 Жыл бұрын
Get well soon bappa.....❤
@brianwishwanath1011
@brianwishwanath1011 9 ай бұрын
Get well soon
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk 7 ай бұрын
❤❤ Theyruwan guna baleyn ikman suwaya lebeywa ❤❤
@himethamunugama
@himethamunugama Жыл бұрын
Chuti aththa ❤😢
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 8 ай бұрын
⚘Teruwan saranin ikmanin Suwaweva ⚘⚘
@ChandimaThusharaEelandar-mu3ip
@ChandimaThusharaEelandar-mu3ip Ай бұрын
මෙවැනි කලාකරැවන් ඇගයීමට ලක් නොකිරීම කණගාටුවට කරැනක්
@brianwishwanath1011
@brianwishwanath1011 9 ай бұрын
Methumaa wage ayata cinema aya help kala yuthui
@yunethkuruppu4121
@yunethkuruppu4121 Жыл бұрын
❤❤
@stvnews01
@stvnews01 Жыл бұрын
@bsworld8
@bsworld8 9 ай бұрын
හපොයි 🤔
@wasanthakatukurunda5949
@wasanthakatukurunda5949 7 ай бұрын
මෙවැනි කුඩා මිනිසකු වන holywood නලු Peter Dinklin කොටිපතියකි.... අහො අපෙ නලු නිලියන්ට යන කල...!
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 8 ай бұрын
යමුනා රාජපක්ෂ ගලගෙදර මහත්මිය විස්‍රාම ගිය වයිද්‍ය වරියක් නේද ? රාජපක්ෂ මහත්මයා ඉන්ජිනේරුවකු නේද ? පොලොන්නරුව වලිකන්ද රෝහලේ සේවය කලා නේද ? එකල amp කෙනෙක් සිටියා ( ඩිලානී දර්මසිරි ) කියලා !
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk 7 ай бұрын
Hadaya ekeyth meythuma hitiya neyda
@nihalfernando5957
@nihalfernando5957 6 ай бұрын
Ikman suwaya pathami. Theruwan Saranai!
@nishanthapathiranage2171
@nishanthapathiranage2171 Жыл бұрын
Hanthane kathawa( හන්තානේ කතාව ) full movie
1:35:59
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
How to win a argument
9:28
ajaxkmr (ajaxkmr1986)
Рет қаралды 914 М.
අප්පච්චී | Appachchi - Short film
12:47
Cinema lk
Рет қаралды 697 М.
පළගැටි | Palagati Short Film | Moorthi Productions
36:01
Moorthi Productions
Рет қаралды 1,2 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН