Lakseta Kodiya Full Movie (ලක්සෙට කොඩිය සම්පූර්ණ චිත්‍රපටය )

  Рет қаралды 122,846

filmgarajlk

filmgarajlk

Күн бұрын

Пікірлер: 187
@AshokaPeiris-j2y
@AshokaPeiris-j2y 6 ай бұрын
අලුතින් රංගනයට එන්න වලිකන නවකයන්ට අපේ සිංහල සිනමාවේ හිටපු දැවැන්තයන්ගේ රංගනයන් දකින්නට සැලැස්වීම පිලිබදව අනේක වාරයක් ස්තූතියි...❤❤❤
@janakailukkumbure4890
@janakailukkumbure4890 6 ай бұрын
ඒ යුගයේ බොහෝ චිත්‍රපට නරඹා තිබුනත් මෙය නරඹන්නට නොහැකිවූ චිත්‍රපටයක්. මෙසේ නරඹන්නට හැකිවීම හරිම සතුටක්..... බොහෝමත්ම ස්තූතියි..💐❤️
@maheshnilanga5664
@maheshnilanga5664 6 ай бұрын
පට්ට ජෝ අබේවික්‍රම කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ලෝකෙටම එකය් තෑන්ක්ස් අපේ දෙමව්පියොත් ආසාවෙන් බැලුවා
@Ganga-n1d
@Ganga-n1d 4 ай бұрын
J.a.wekrama badlada🤔🤔
@hedemu1902
@hedemu1902 6 ай бұрын
ගොඩක් පිං channel එකට .චිත්‍ර පටියෙ මියගිය සියලු කලා කරුවන් කලා කාරිනියන්ට නිවන්සුව ලැබේවා ❤❤🙏🙏🙏🙏🙏
@chandimajayarukshi2267
@chandimajayarukshi2267 6 ай бұрын
ගොඩක් ආසාවෙන් බලන්නේ ..ඇත්තටම පරණ චිත්‍රපට බලන්න ..ඒ කාලේ ගොඩක් ලස්සනයි ..
@shilitv-fo2vl
@shilitv-fo2vl 6 ай бұрын
අලුත් ඒවට වැඩ්ය පරණ ෆිල්ම් හොදයි කියන උන්😂❤
@renukagunawardana8335
@renukagunawardana8335 6 ай бұрын
😊👍
@sprodrigo146
@sprodrigo146 6 ай бұрын
❤❤
@isuruadikari
@isuruadikari 6 ай бұрын
❤❤❤
@manojsandaruwan2110
@manojsandaruwan2110 6 ай бұрын
එක හරි බං ඔය 80 දශකේන් ඉස්සර වෙලා හොඳ film හැදුනා
@akeelizdilshan8305
@akeelizdilshan8305 5 ай бұрын
සිරාවටම ♥️
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 6 ай бұрын
ගොඩක් ස්තුති අපිට මෙවන් පැරණි ෆිල්ම් බලන්න සැලසුවට ❤️❤️❤️ තෙරැවන් සරණයි 🙏❤️
@ShanthiLiyanage-m7w
@ShanthiLiyanage-m7w 28 күн бұрын
හරිම ලස්සන චිත්‍රපටයක් මේවගේ ලස්සන චිත්‍රපට දානවට ඔබට බොහොම ස්තුතියි ♥️♥️🌹🌹🌹
@AchiniNidarsha
@AchiniNidarsha 6 ай бұрын
හරි ලස්සන කතාවක්. බොහොම ස්තුතියි අපිට පැරණි මිනිස්සු, කථා විලාශය මේ හැමදේම අත්දකින්න අවස්ථා ව සැලැස්සුවට 🙏🙏🙏මාතර හාමිනේ move එකත් දෙන්න pls. මේ මිනිස්සු සේරම මැරිලා ඇති දැන්. Pin හැමෝටම
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 6 ай бұрын
මෙවැනි පැරණි සිංහල චිත්‍රපට තවත් ගේන්න. අපි බලන්න ආසයි.
@premaperera8361
@premaperera8361 6 ай бұрын
නොබලපු චිත්‍රපටයක් බොහොම ස්තූතියි දැකගන්න සැලැස්සුවට පැරණිම චිත්‍රපටයක් වන සුනීතා චිත්‍රපටය දැකගන්න ලැබෙනවා නම් හොඳයි රවීන්ද්‍ර රූපසේන සමග ලීනා ද සිල්වා රගපෑවා ලස්සන ගීත තියෙනවා
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ චිත්‍රපට දිගටම දාන්න මගෙන් උනුසුම් සුභ පැතුම් පැරණී රන් මේවා දාන ඔබ හැමෝටම බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Chronicles_of_life99
@Chronicles_of_life99 6 ай бұрын
බොහොම ස්තූතියි මේ කට්ට්යට මෙම බයිස් කෝප්පෙක අපිට බලන්න සැලැස්සුවාට
@itsb2619
@itsb2619 6 ай бұрын
මං වගේ පරන ෆිල්ම් හොය හොය බලන උන් කෝ❤
@prabathindikakumara6551
@prabathindikakumara6551 6 ай бұрын
🌷
@thevoice5363
@thevoice5363 4 ай бұрын
අයි මං . ඒ වගේ තමයි ❤
@AmaNawanjali
@AmaNawanjali 2 ай бұрын
Maath
@charithsanjeewa6720
@charithsanjeewa6720 2 ай бұрын
@poornainduwara3856
@poornainduwara3856 6 ай бұрын
Thank you so much uncle 😊දිගටම චිත්‍රපටි youtube දාන්න
@umangaudaya
@umangaudaya 6 ай бұрын
එදා ඉදලා කියපු කතාව අදටත් කියන්න වීම විශිෂ්ටතම නිර්මාණයක් ❤
@shriyaniherman8345
@shriyaniherman8345 3 ай бұрын
ඒකතමයි සත්‍ය අදටත් වලංගුයි
@nayanadarshani8028
@nayanadarshani8028 6 ай бұрын
අනේ ගොඩක් අය ජීවතුන් අතර නෑ .හරිම දුකය්. තව පරන චිත්‍රපට දෙන්න. වතුර කරත්තය,හතරවටේ ,හතරමන් හන්දිය.ජනක සහ මන්ජූ චිත්‍රපට දෙන්න .❤❤❤❤❤❤❤
@W.K.Dissanayake
@W.K.Dissanayake 6 ай бұрын
හතර මං හන්දිය ?. මම නම් බලල තියෙන්නෙ තුම් මං හන්දිය ඒ හන්දිය තියෙන්නෙ යක්කල කිරිඳිවැල පාරෙ. ඒක මහගම සේකර මහතාගේ ගම.
@ravanking9865
@ravanking9865 6 ай бұрын
සුපිරි . ස්තුතියි අපිට බලන්න ලබාදීම වෙනුවෙන් 🙏 🙏 🙏 🙏
@s.w.jayakody6286
@s.w.jayakody6286 6 ай бұрын
හරිම වටිනවා. මේ වගේ චිත්‍රපටි. බොහෝම ස්තූතියි ❤️
@Black_k11y
@Black_k11y 3 ай бұрын
ගොඩක් හොද චිත්‍රපටයක් ජයවේවා.
@billionaireideasportal3515
@billionaireideasportal3515 12 күн бұрын
ඊයේ බලලා , අදත් බලනවා 🙏
@aabidhmirza8859
@aabidhmirza8859 6 ай бұрын
අද කාලේ පිල්ම් කුචිකැව්වත් හිනා යන්නේ නෑ.. මේ පිල්ම් වල දෙබස් වලම සිරියස් වගේම හාසය රසයත් තියේනවා. ජෝ මහත්මයා වගේ නලුවෝ ආයේ නෑ.❤❤❤❤😊
@markrangana8339
@markrangana8339 6 ай бұрын
සුපිරිම ෆිල්ම් එකක්❤❤❤
@IsharaLiyanage-ig4do
@IsharaLiyanage-ig4do 4 ай бұрын
❤❤❤අමරණීය චරිත ජෝ අබේවික්‍රම මහත්තයා ❤❤❤
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 6 ай бұрын
හරිම ආසයි මේ වගෙ චිත්‍රපට බලන්න ස්තූතියි ඔබලාට
@AnuraSiriBandara
@AnuraSiriBandara 6 ай бұрын
ස්තුතියි.තවත් මෙවැනි වටිනා පැරණි දේවල් දෙන්න.
@kelumcolomboge
@kelumcolomboge 6 ай бұрын
හරිම වටිනවා. මේ වගේ චිත්‍රපටි. බොහෝම ස්තූතියි
@srimamangalika9684
@srimamangalika9684 6 ай бұрын
කේන්ද්‍රය බලන කෙනා ගැමුණු විජේසුරිය
@maiyadassanayake2679
@maiyadassanayake2679 6 ай бұрын
ඒ ඔහු නොවෙයි. හඬ කැවීම පමණයි. ( 5.36 බලන්න )
@chinthakabandara711
@chinthakabandara711 5 ай бұрын
අලුත් සිංහල ෆිල්ම් වලට වඩා පරණ සිංහල ෆිල්ම් මරු 💖
@purni9266
@purni9266 2 ай бұрын
හරිම ලස්සන ෆිල්ම් එකක්. දැන් ඒවා වගේද මේවා... ❤
@staisusai213
@staisusai213 2 ай бұрын
සින්දුව අහපුවම තමයි තේරෙන්නේ ඒ කාලේ ඉඳලම හිටපු පාලකයෝ මේ රට කාලා තියෙන්නේ කියලා
@AgmadMasre
@AgmadMasre Ай бұрын
සිනමාවේ සක්විති ගාමිණී නෙමෙයි ජෝ තමා,,,මොකද ජෝගෙ තියෙන්නෙ ඔහුටම ආවේණික රංගනයන් ,,ගාමිණි ගෙ තියෙන්නේ ඉන්දියානු ආබාසික රංගනයක්,වැඩ්ඩා නම් ජෝ තමා,පුරහඳ කලුවර එහෙම කොහොම ද❤
@sehnal139
@sehnal139 6 ай бұрын
ගොඩක් ස්තුති අපිට මෙවන් පැරණි ෆිල්ම් බලන්න සැලසුවට
@somalathaamadoruge6519
@somalathaamadoruge6519 6 ай бұрын
එච්චර අතිතය දි වුනත් දීලා තියෙන්නේ අනාගත ල්ංකාවම නේද?....
@somalathaamadoruge6519
@somalathaamadoruge6519 6 ай бұрын
පිටරටින් එන මිනිහට දියුනුවෙන්න හොදම රට බෝතල් පත්තරකාරයත් කෝටිපතියෙක් වෙනවා.😂😂😂😂😂
@KW-tb5nw
@KW-tb5nw 6 ай бұрын
Bohoma isthuthiii… godakk rasawinda…lankeeya sinamawe lassana ugayann.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 ай бұрын
Old is Gold❤
@chandikarajapakse7228
@chandikarajapakse7228 23 күн бұрын
ජෝ අබේවික්‍රම ජේ එච් ජයවර්ධන ඇනස්ලි .බර්ටි.සැමුවෙල් චන්ද්‍රා කළුආරච්චි දෙනවක හාමිනේ ඇල්ෆ්‍රඩ් පෙරේරා ධර්ම ශ්‍රී මුණසිංහ තව ගොඩක් නම් අමතක කළාකරුවො ගොඩක්❤
@dhanushkagunawardena81
@dhanushkagunawardena81 Ай бұрын
Good old movie. Nice story.
@hansihansi7823
@hansihansi7823 2 ай бұрын
හරිම ලස්සනයි❤
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 6 ай бұрын
ලස්සනයි චිත්‍ර පටිය ❤❤❤
@shanthapremalal1240
@shanthapremalal1240 Ай бұрын
සංගීතය අන්තිම නෝන්ඩියි
@bandarauvt2966
@bandarauvt2966 3 ай бұрын
Puluwan tharam parana film dennna ❤❤
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 6 ай бұрын
පොතුහැර ඉදන් කොළඹ ඇවිත් job කරන අදකාලේ මම😂😂
@slloving4474
@slloving4474 6 ай бұрын
උඹ පොතුහැර.....මං ගිරිඋල්ලෙ....😊😊😊😊😊😊😊😊😊😊😊😊
@allmylife8
@allmylife8 4 ай бұрын
මාත් පොතුහැර idala නුවර අවා නුවරින් කොලබ අවා, කොලොබින් සිංගපොර් අවා දැන් ඉන්නේ newzeland🙏goodluck
@AmaNawanjali
@AmaNawanjali 2 ай бұрын
​@allsmylife8 shaa maru ane
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 6 ай бұрын
සැහෙන දෙනෙක් මෙවෙනකොට ජිවතුන් අතර නැ.
@jeewanthajeewantha5600
@jeewanthajeewantha5600 6 ай бұрын
Digatama balanda balaporothtu vanawa ape parani superi chiththrapata❤
@ariyarathnaambathalawa5206
@ariyarathnaambathalawa5206 6 ай бұрын
ජො අබෙවික්‍රම මහත්මයාගෙ වාසනාවන්ත කම් හොද චිත්‍රපටයක්.
@ven.muruthalawegnanawimala6951
@ven.muruthalawegnanawimala6951 Ай бұрын
1:00:30 රට බල්ලට ගියාදෙන්... ගුවන් විදුලියේ තහනමට ලක්වූ ගීතයක්
@Henegama324
@Henegama324 Ай бұрын
Super super 🇱🇰 🇱🇰 🇱🇰
@Shanilkaheshan
@Shanilkaheshan Ай бұрын
So precious. Wow... Thank you so much
@filmgarajlk
@filmgarajlk 11 күн бұрын
Welcome 😊
@kmb5807
@kmb5807 6 ай бұрын
එදත් එකයි අදත් එකයි
@user-by6ox3ny2c
@user-by6ox3ny2c 6 ай бұрын
Thawa dannako, Kochchara lassanada me film. Oyalata bohoma pin.
@rajeewa1618
@rajeewa1618 6 ай бұрын
බොහොම ස්තූතියි
@pathumkumara5448
@pathumkumara5448 5 ай бұрын
🙏🙏🙏.....මෙවැනි කතා බලන්න සලස්වනවාට ස්තුතියි
@VijithaMahabaduge
@VijithaMahabaduge 6 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්
@nelanela4923
@nelanela4923 6 ай бұрын
ලස්සනයි❤
@filmgarajlk
@filmgarajlk 6 ай бұрын
@@nelanela4923 සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.
@chandanasamanpura660
@chandanasamanpura660 6 ай бұрын
තව ඕනා 👌👍👍👍
@DineshPriyantha-q1g
@DineshPriyantha-q1g 6 ай бұрын
❤❤❤ලස්සනයි..❤❤❤
@PriyanganiPeris-sp4bb
@PriyanganiPeris-sp4bb 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි
@filmgarajlk
@filmgarajlk 6 ай бұрын
❤❤
@1Thakshila
@1Thakshila 5 ай бұрын
පරන ෆිල්ම් හොය හොයා බලනවා😢😢දැන් කාලේ ලංකාවේ ෆිල්ම් තියා හරි හමන් කතාවක් එන්නෙත් සෑහෙන කාලෙකින්,,ජැක්සන් වැඩ්ඩා නැති උන එකේ පාඩුව දැනෙනවා ඉතින් 😢😢
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 Ай бұрын
බර්ටි සැමුවෙල් ඇනස්ලී එකට ,,රගන එකම පිල්ම් එකද මංද ,,,😊
@maheshnilanga5664
@maheshnilanga5664 6 ай бұрын
ජෝගේ ඒවා තව ඕනි ආදරණීය ජෝ
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 Ай бұрын
පංකාදු බයිස්කෝප් පිලිම් එක ආය්බෝවං😊 👍
@FatimaFatimaMihiripenna
@FatimaFatimaMihiripenna 6 ай бұрын
Thanks for all of them🎉🎉🎉🎉
@assanath8322
@assanath8322 6 ай бұрын
Great joy abey mahaththaya death great adath sadakalika weeraya❤❤❤❤❤❤
@ChathuraDeshpriya
@ChathuraDeshpriya 6 ай бұрын
Thanks 🙏🙏🙏🙏🙏
@DulajTV-dm3rn
@DulajTV-dm3rn 3 ай бұрын
hoda wedak thanx
@yohandilhara7116
@yohandilhara7116 13 күн бұрын
Sobani amarashinha man dkpu lassanam niliyak
@WithanageDilush-vz7nd
@WithanageDilush-vz7nd 6 ай бұрын
බොහෝ පින් ඹබතුමන්ලහට
@casio745
@casio745 6 ай бұрын
1:46 කෝපි කඩේ හිටපු ජුවානිස් හෙවත් පොලී මුදලාලි....අද ජීවතුන් අතර නෑ.....😢😢
@fathimarumaiza5948
@fathimarumaiza5948 6 ай бұрын
Thankyou 🎉
@filmgarajlk
@filmgarajlk 6 ай бұрын
You’re welcome 😊
@krishanthiperrera551
@krishanthiperrera551 5 ай бұрын
ලස්සනයි
@AmalWishwajith
@AmalWishwajith Ай бұрын
මේව තමයි සිංහල ෆිල්ම්. අද කාලෙ තියෙන විකාර වලට වඩා නම් හොදයි. මොනා උනත් දේශපාලන නම් පේනව හොදට එදත් අදත් මහජනයා කන කට්ට.
@Tusle-si8cx
@Tusle-si8cx 6 ай бұрын
බොහොම ස්තුතියි
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 6 ай бұрын
Parani films balanakota apita terum ganna welawak yanawa neda. Aken hitha ganna puluwan ape parana minissunge rasa vindanaya. Dan hadena bol films saha drama balala ape rasavindanayath mota wela. Sodiru kala karuwanta pin boho wewa.
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 6 ай бұрын
Lassana film ekak ❤
@AsankaChathuranga-v2m
@AsankaChathuranga-v2m 6 ай бұрын
Maru❤❤❤
@u.g....9819
@u.g....9819 6 ай бұрын
බුදු සරනයි ❤❤
@samithasamithaperera7310
@samithasamithaperera7310 4 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@kasunsameera7594
@kasunsameera7594 5 ай бұрын
පට්ට
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 6 ай бұрын
මොනතරම් වෙල් යායවල් තිබුණු රටක්ද වතුර ගං ගලාගෙන ගිය රටක්ද මේ විදියට වෙලා තියෙන්නේ අපේ රට
@DeepalPushpakumara-h8p
@DeepalPushpakumara-h8p 5 ай бұрын
පරණ film බලලවත් ලංකාවෙ සංස්කෘතිය දැන් ගත්තොත් නරකද?
@Wgunasirigunasiri
@Wgunasirigunasiri 5 ай бұрын
හිකින්හික බැදිඉඳ රඟපෑම්කල පරන චිත්තරපටි මෙතරම් තාන්චිතද
@NeilDias-v4i
@NeilDias-v4i 6 ай бұрын
Very nice to see.
@kanishkamadurawala953
@kanishkamadurawala953 Ай бұрын
මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය වන sobhani අමරසිංහ ගැන වැඩි විස්තර දන්නවද? ඇය කොහේ කෙනෙක්ද ඇයගේ ජීවිතය පසු කාලයේ කෙසේද?
@SunilAjithasena
@SunilAjithasena 6 ай бұрын
Thanks ❤❤❤
@anomawalakulu3256
@anomawalakulu3256 6 ай бұрын
ලස්සනයි කාතා ව
@PriyangikaDayaherath
@PriyangikaDayaherath 4 ай бұрын
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻
@renukagunawardana8335
@renukagunawardana8335 6 ай бұрын
පොත්තු හැර අපේ ගම😅😅😅
@Wgunasirigunasiri
@Wgunasirigunasiri 5 ай бұрын
පරණ මිණිස්සුන්ට හෙටත් ඇදපියව් කොඩිවල් කෙනෙකුට දෙන්නෙකුට මදිය නොකියන්න.
@AgmadMasre
@AgmadMasre Ай бұрын
වෙද මහතාගේ ඇත්ත නම මොකක්ද කියල කියනවද,
@PreethiNanayakkara
@PreethiNanayakkara 6 ай бұрын
Super
@AshokaJayatungaUSA
@AshokaJayatungaUSA 5 ай бұрын
🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
@sunilaponso4413
@sunilaponso4413 6 ай бұрын
🙏🙏🙏❤
@ishanmanju229
@ishanmanju229 6 ай бұрын
❤❤🙏🙏❤️❤️👍
@tironijahnsen6757
@tironijahnsen6757 6 ай бұрын
Sthuthi 🙏
@dilshimichele6513
@dilshimichele6513 6 ай бұрын
❤❤❤❤❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 6 ай бұрын
Pinki Hi ❤❤❤❤
@hashanmadusanka1098
@hashanmadusanka1098 6 ай бұрын
@saliya-s9f
@saliya-s9f 6 ай бұрын
මරු ආතල්
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa 6 ай бұрын
කොහොමද අපෙ ඒකාලෙ සිනමාව
@nethmiwasana4305
@nethmiwasana4305 6 ай бұрын
👍🏿👍🏿👍🏿👍🏿
@neelhemachandra2634
@neelhemachandra2634 Ай бұрын
Niyamy
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Lokanthaya - ලෝකාන්තය
5:22:36
Nawa Cinema Films
Рет қаралды 282 М.
Hanthane kathawa( හන්තානේ කතාව ) full movie
1:35:59
Kapatikama --part --1.wmv
1:17:55
complaincopyright
Рет қаралды 153 М.
WeliKathara ( වැලි කතර ) | Sinhala Full Movie
2:07:28
Torana Video Movies
Рет қаралды 219 М.