මිල අධික ඩිස්කස් මසුන් අභිජනනය මුල සිට අගට නිවැරදිව ඉගෙනගන්න - Discus Breeding Process

  Рет қаралды 82,774

Wakkra LIFE

Wakkra LIFE

Күн бұрын

Пікірлер: 83
@akinduudanethwickramage9439
@akinduudanethwickramage9439 3 жыл бұрын
මම you tube එක පීරලා හෙව්වා discus ලා ගැන කරණු වගයක් අනිත් හැම එක්කේම discus ලා ගැන විකාර කියවන්නේ මං හොයපු කරුණු ටික ලැබුණේ ඔයාගෙන් Thanks
@thusharakumara2485
@thusharakumara2485 3 жыл бұрын
හැමදේම ලස්සනට පැහැදිලිව තොරතුරු අරගන ලබාදෙනවා වැඩේ සුපිරි
@slblackmamba
@slblackmamba 3 жыл бұрын
Video එක බලන්න ලොකුම හේතුව තමයි Interviewer.Welldone brother,Keep it up 😍
@gayanmadushantha7155
@gayanmadushantha7155 3 жыл бұрын
ඔයා නියමෙට ව් එක කරා අයියේ .සුපර් .ගොඩක් දේවල් දැනගත්තා ස්තුතියි ඔයාලා දෙන්නට .
@darshanrathnayaka837
@darshanrathnayaka837 3 жыл бұрын
නියමයි වැඩේ හොදයි විසිතුරු මසුන් ගොඩක් දැක්ක ලස්සනයි
@artisticnuwan
@artisticnuwan 3 жыл бұрын
ඒ මිස් හොදට කතා කරනවා,,,ඒවගේම හොදට මහන්සිවෙලා තමන්ගෙ බිස්නස් එක ගොඩදාන්න උත්සාහයක් දරනවා...එය ඉතා පැහැදිලියි මල්ලි.ඒත් ඒ මිස්ට කියාගන්න බැරි දෙයක් මූනෙන් පේනවා...I mean she needs a helping hand to improve her business in foreign market .good luck!
@nimallakshanmudiyanse8640
@nimallakshanmudiyanse8640 Жыл бұрын
මූණෙන් පේන දේ තමයි හොරකම. මේ වීඩියෝ එක බලලා මම මෙයාගේ මාළු ගෙනල්ලා ලොකු අමාරුවක වැටුණා. ලෙඩ මාළු ලස්සනට විකුණනවා. මොන colour feed එක දුන්නත් පාට එන්නෙ නෑ. මොන කෑම දුන්නත් මාළු වර්ධනයක් නෑ.
@madura2996
@madura2996 Ай бұрын
හුම්ම්ම් හොර මුනක් බන්
@pcd2855
@pcd2855 3 жыл бұрын
👍👍.... අයියේ neon tetra ගැන video එකක් කරන්න...තාම එක chanel එකකවත් මම දැකලා නෑ neon tetra ගැන කරලා තියෙනවා......
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
කරලා තියෙන්නේ ඉක්මනටම දාන්නම්
@maximusfernando6346
@maximusfernando6346 3 жыл бұрын
Lassanata pahadili kala aththatama oyala dennatama godaak sthuthi wana athara ara mahamiyata jayen jayama wewa obatath a..sema wewa god bless too
@sumithbandara7221
@sumithbandara7221 3 жыл бұрын
ලස්සනට පිළිවෙලට වැඩසටහන කර අයියා පටිට
@gdmadhu5136
@gdmadhu5136 3 жыл бұрын
මේ වයාපාරය කරද්දි එන විශේෂ ගැටලු ගැනත් අහන්න
@cheflukcysvlog......1734
@cheflukcysvlog......1734 3 жыл бұрын
Happy and proud about you ....!!
@nanthisjonathan751
@nanthisjonathan751 3 жыл бұрын
Awesome message Miss, God bless you
@kumakumarathnayaka4776
@kumakumarathnayaka4776 3 жыл бұрын
Subapathanawa..akke oyata digu gamanak yanna wasanawa labewa
@athulasampath8559
@athulasampath8559 3 жыл бұрын
good presenter..
@hemanthasugathapala1479
@hemanthasugathapala1479 3 жыл бұрын
ගොඩක් වටිනවා
@sahansathsara6909
@sahansathsara6909 3 жыл бұрын
Great work ❤️
@ravinjayawardanajayawardan7240
@ravinjayawardanajayawardan7240 2 жыл бұрын
good Explain...good luck jaya weewa.
@YUKI-os9jl
@YUKI-os9jl 3 жыл бұрын
Vn fish farm .දරනගම , දෙල්ගොඩ
@jagiris4783
@jagiris4783 3 жыл бұрын
කොහෙද ඔය ෆාම් එක තීන්නේ
@charigekalapriya4873
@charigekalapriya4873 3 жыл бұрын
Thanks Thanks All the best 🌹🙏
@amaleranda6953
@amaleranda6953 3 жыл бұрын
Sup.Matara petta ta delivery karanwda
@sidneydalpathdu2784
@sidneydalpathdu2784 2 жыл бұрын
Supiri pogram
@ajithwickramasinghe1031
@ajithwickramasinghe1031 Жыл бұрын
මේ display වෙන නොම්මරය වැඩ කරන්නෙ නෑනෙ. වැඩ කරන නොම්මරයක් නැද්ද
@hiltonmadapathage9311
@hiltonmadapathage9311 4 ай бұрын
මාස 2ක්වයසැති ඩිස්කස් මාලු ජෝඩුවක මිල කෝමද.
@srilankatravelguys5674
@srilankatravelguys5674 3 жыл бұрын
Next video diseases & treatments?
@mrbetta7785
@mrbetta7785 3 жыл бұрын
අනේ මේවා මේ පලකයෝ දැක පල්ල....ලංකාවට ඩොලර් ගේන්න මේවා නේ ක්‍රම..
@prasannagayashan6551
@prasannagayashan6551 3 жыл бұрын
Mata lagai place eka.. mn yanna one
@kavinduherath9468
@kavinduherath9468 3 жыл бұрын
Super 💖👍
@kaveeshagimahan1882
@kaveeshagimahan1882 Жыл бұрын
Beaf hurt eka thambalada dene
@asanthajayalal7168
@asanthajayalal7168 3 жыл бұрын
Joduwak diliwari karanna barida
@Malith00
@Malith00 3 жыл бұрын
Aiye meyala diliwari karanawada
@sameerahasantha1316
@sameerahasantha1316 3 жыл бұрын
Koheda tiyenne
@mahenkumarage9145
@mahenkumarage9145 3 жыл бұрын
Supiri
@mdpnimal6911
@mdpnimal6911 2 жыл бұрын
No eka one
@dinushahettiarachchi2032
@dinushahettiarachchi2032 3 жыл бұрын
Jiwithe godayannone kenek mama dae
@dinushahettiarachchi2032
@dinushahettiarachchi2032 3 жыл бұрын
Mama malu miladi ganna kathakarala Salli nathuwa phone aka kut unama Aya Call akak aran upades dipu bohoma pinwath kanthawak hamadema hariyanna oni hadawathinma subapathanawa
@gayanhasanthi4252
@gayanhasanthi4252 3 жыл бұрын
Pearl scale fish ganath vedeos ekak danna...
@nadeeshagayashan6347
@nadeeshagayashan6347 3 жыл бұрын
niyamai ❤️❤️
@pmthashmikathashmika7271
@pmthashmikathashmika7271 3 жыл бұрын
Oskala gena aluth eka one ikmanata
@dhanuY
@dhanuY 2 жыл бұрын
Maru
@pahandamsithu1383
@pahandamsithu1383 3 жыл бұрын
1t comment
@janakanishshanka486
@janakanishshanka486 2 жыл бұрын
Me farm eka kohada
@m.m.d..animalworld953
@m.m.d..animalworld953 3 жыл бұрын
Deliver karanawada
@piumalmilinda4455
@piumalmilinda4455 Жыл бұрын
වක්‍ර චැනල් එකේ ඉතා පැහැදිලි ව present කරන වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න හිතෙන presenter කෙනෙක්. සමහර presenter ලා කියවන ඒවා අහනකොට වීඩියෝ එකත් එපා වෙනවා
@shamionkaween6849
@shamionkaween6849 3 жыл бұрын
Niyamaaaaaaiiii
@dumindaweerasinghe5004
@dumindaweerasinghe5004 3 жыл бұрын
Godak hodai math asai. Me dala tiyena number oyalageda... thanks
@dasunfernando4746
@dasunfernando4746 3 жыл бұрын
එකම දෙන්නම කියවනවා වැඩී
@pradeepkumra8182
@pradeepkumra8182 3 жыл бұрын
🔥👌
@pickme2908
@pickme2908 2 жыл бұрын
බිෆ් හාට් එක කොහොම ද දෙන්නේ,
@believelivemusicband9866
@believelivemusicband9866 3 ай бұрын
I cn teach
@hasthikaellepola9232
@hasthikaellepola9232 2 жыл бұрын
👏👏👏👏👏👏👏👏
@manuka1999
@manuka1999 3 жыл бұрын
Agollange age kalupata dot thiyanne ai
@lochanapasindu4899
@lochanapasindu4899 2 жыл бұрын
වතුර අව්ල් ගියාම බ්‍රෝ
@GGbro0001
@GGbro0001 3 ай бұрын
ටැංකිය අදුරු වැඩි උනාමත් එන සීන් එකක් ඒක
@samanmalichintha6758
@samanmalichintha6758 8 ай бұрын
Me number eka wada karan nane wada karan 4n number ekak denava da😊
@viwekgunathilaka9191
@viwekgunathilaka9191 3 жыл бұрын
💐💐💐
@nalakaprasannakumara1746
@nalakaprasannakumara1746 Жыл бұрын
Contact nambr aka denna පුළුවන් da
@nirmalaperera4001
@nirmalaperera4001 3 жыл бұрын
💐💐💐💐
@nisansalaprathap7885
@nisansalaprathap7885 3 жыл бұрын
Export karana aya gana wistharayak genna mokada malun athi karana ayata hodai eka mokada export kanaya ayage udauwa one apita
@travelwithmeceylon5821
@travelwithmeceylon5821 3 жыл бұрын
මෙ නම්බර් වලට කොල් කරපුවාම හටියට detail එකක් දෙන්නෙ නෑ කොල් කට් කරනවා පොන් උස්සන්නෙ නෑ කිසිම විනිවිදභාවයක් නැතුව කොහොමද ගනුදෙනු කරන්නෙ ...
@pickme2908
@pickme2908 2 жыл бұрын
වෙන්න පුළුවන් ඒ මිස් ලියාගත්ත no එකක්නේ කියන්නේ,අවුලක් ඇති
@chamsjana8028
@chamsjana8028 Жыл бұрын
මේ වීඩියෝ එක බලලා අපිත් එයාගෙ මාළු ගෙනාවා. ලස්සනට apiva අන්දලා මාළු දෙනවා. තනිකරම ලෙඩ මාළු ලොකු අමාරුවක වැටුන මමත් එයාගේ මාළු අරන්.
@viwekgunathilaka9191
@viwekgunathilaka9191 3 жыл бұрын
🥰🥰🥰🥰🥰👍🏻
@kasunanjana5757
@kasunanjana5757 3 жыл бұрын
plzz eylge adym ahnn epaaa . mil gann ehuwt
@janakasirinanda2258
@janakasirinanda2258 3 жыл бұрын
Aniwaryen bro
@AkilaHarshana-qq9yo
@AkilaHarshana-qq9yo 5 ай бұрын
මට මේ සෙස්ස්‍රයෙන් මගේ ම කියලා ව්‍යාපාරයක් කරන්න අවස්‍යයි එත් මං ලග ලොකු මුදලක් නෑ. මට උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හොදයි
@nimeshmadusanka557
@nimeshmadusanka557 Жыл бұрын
Contact namber ekak denawada
@nalakaprasannakumara1746
@nalakaprasannakumara1746 Жыл бұрын
Contact nambr akak nedda
@rider2294
@rider2294 2 жыл бұрын
Pode goduvak kiyada
@ChathuraDissanayaka90611
@ChathuraDissanayaka90611 3 жыл бұрын
Contact number eka denna puluwanda?
@damithbuddika2192
@damithbuddika2192 3 жыл бұрын
Phone number aka dennako
@nimallakshanmudiyanse8640
@nimallakshanmudiyanse8640 Жыл бұрын
. මෙයාගෙන් මාළු ගන්න එපා. මම මාළු ගෙනල්ලා ලොකු කරදරේක වැටුන. මෙයා ළඟ ඉන්න ඩිස්කස් මාලු වර්ධනය වෙන්නේ නෑ. පොඩි පැටවු ඉඳලම ලෙඩ. කිසිම බේතක් දුන්නට ආන්සර් කරන්නෙ නෑ. හොර කරලා මාලු පැටව් විකුනනවා. වීඩියෝ එකේ නං ලොකු ටෝක් දෙනවා. අරන් එන මාළු සේරම මැරෙනවා. beef heart නෙමෙයි එලිපන්ට් heart දුන්නත් මේ මාළු ලොකු වෙන්නේ නෑ. මමත් මේ වීඩියෝ එක බලලා discus පැටව් ගෙනල්ලා ලොකු පරිප්පුවක් කෑවා.
@Julian_1990
@Julian_1990 Жыл бұрын
ගෑනි දිහා බැලුවම තේරුම්ගන්න පුලුවන් හෙන කපටි ගෑනියෙක් කියල
@osanthabuddhika8070
@osanthabuddhika8070 5 ай бұрын
ඔයා ගොඩක් කල්ද මාළු අරගෙන
@විනෝත්හසුන්කන්නන්ගර
@විනෝත්හසුන්කන්නන්ගර 3 жыл бұрын
Me kenage number eka dennko
@janakasirinanda2258
@janakasirinanda2258 3 жыл бұрын
Vedio eka balannako okkoma Anthimata danawa number eka
@sureshsathis7548
@sureshsathis7548 Жыл бұрын
Akke number aka danna
@chamsjana8028
@chamsjana8028 Жыл бұрын
මෙයා නම්බර් එකක් දාන්නෙ නෑ අපිත් මේ වීඩියෝ එක බලලා එයාගෙ මාළු ගෙනාවා ලොකු අමාරුවක වැටුනා තනිකරම ලෙඩ මාළු.
@mohamedmarzook3880
@mohamedmarzook3880 2 жыл бұрын
PILES..T..P..NOMBER
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 30 МЛН
Private Tour of WORLD'S *BEST* Discus AQUARIUM!
13:27
George Mavrakis
Рет қаралды 729 М.
ටෙට්‍රා සහ බාබ් මසුන් අභිජනනය
1:11:02
DP Education Skills for Life
Рет қаралды 17 М.
Zebrafish's Complete Breeding Tutorial With 6 Years of Experience
22:30