The Simplest Way to Raise Discus Fish | ඩිස්කස් මාළු ඇති කරන සරලම ක්‍රමය

  Рет қаралды 28,634

Wakkra LIFE

Wakkra LIFE

Күн бұрын

ඩිස්කස් මාළු ඇති කරන සරලම ක්‍රමය සම්පුර්ණයෙන් මුල සිට අගට සහ නිවැරදිව මෙම විඩියෝවෙන් ඔබට නැරඹිය හැක.
Discus Fish Secrets - ඩිස්කස් මසුන්ගෙන් විශ්මිත අදායමක් ලැබීමේ රහස්
• Discus Fish Secrets - ...
මිල අධික ඩිස්කස් මසුන් අභිජනනය මුල සිට අගට නිවැරදිව ඉගෙනගන්න - Discus Breeding Process
• මිල අධික ඩිස්කස් මසුන්...
►Wakkra TV අපගේ ප්‍රධාන KZbin චැනලය මෙතනින් Subscribe කරන්න: www.youtube.co....
Tags:
#exportfish, #discusfarm, #discusbreeding, #discus, #discusfish, #discusfishbreeding, #discusfishsinhala, #discusaquarium, #breeding, #breedingdiscusfish, #discusfishfarm, #ඩිස්කස්අභිජනනය, #ornamentalfishfarming, #ornamental#fish, #ornamentalfishfarminginsrilanka, #discusfishfarminsrilanka,

Пікірлер: 55
@dasunanuradha9505
@dasunanuradha9505 Жыл бұрын
චාමර අයිය කියන්නෙ නිහතමානී ඕනෙම නොදන්න දෙයක් ඇහුවොත් කියල දෙන කෙනෙක්.මගෙ ඩිස්කස් ෆාම් එක දාන්න මුල ඉදලම උදව් කරපු දෙන්න පුබුදු ජයසූරිය අයිය සහ චාමර අයිය.ජය වේවා🙏🙏🙏
@මධුෂ්වීරසිංහ
@මධුෂ්වීරසිංහ Жыл бұрын
Eyage no eka dennako
@bkshehan3998
@bkshehan3998 Жыл бұрын
Bro help ekk denakoo
@mahelamanura725
@mahelamanura725 Жыл бұрын
බෙහෙත් ගැනත් අනිවාරෙන්ම වීඩියෝ එකක් කරන්න අයියේ .. මේක තමයි මූලිකමදේ....
@sajithmadusanka8141
@sajithmadusanka8141 4 ай бұрын
Medicine gana aniwa ona bro❤
@theaquaplace2447
@theaquaplace2447 Жыл бұрын
වැදගත් video එකක්
@Jeewantha84
@Jeewantha84 Жыл бұрын
මමත් discus හදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තෙ chamara weerasooriya මල්ලිගෙන්. හැමදේම කියල දුන්නා . මාලුත් හොදම quality .
@pickme2908
@pickme2908 Жыл бұрын
Koheda me
@Jeewantha84
@Jeewantha84 Жыл бұрын
@@pickme2908 කිරිදිවැල, මණ්ඩාවල - චාමර මල්ලි
@pickme2908
@pickme2908 Жыл бұрын
Pon aka wedanam hoyagena yanawa
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk 11 ай бұрын
​@@Jeewantha84නෝ එකක් දෙන්න පුලුවන් ද
@leshanjayasuriya9684
@leshanjayasuriya9684 Жыл бұрын
Pubudu aiyya kiyanne supiri charithayak,matath udaw karala tiyenawa malu sambandawa 👌❤️
@honeybunny8529
@honeybunny8529 Жыл бұрын
පට්ට බ්‍රෝ... Congratulations ...
@piyumishashikala9897
@piyumishashikala9897 Жыл бұрын
බුදු සරණයි මල්ලි. ජය වේවා !!!
@pradeepprasanna6865
@pradeepprasanna6865 Жыл бұрын
අයියෙ ටෙට්රා මාළු ඉන්නවා කියලා නම්බර් එක දන්නේ (අශාන්, නිශාන්ත) ඒ අයගේ නම්බර් වැඩ නැහැනේ
@Osh-f7c
@Osh-f7c Ай бұрын
අද වීඩියෝ එක බැලුවෙ .මගෙත් හදන්න අදහසක් තියෙනවා .මුලින් පැටවු අරගෙන ලොකු කරලා දෙන්න ටැංකි දහයක් විතර මදිද.පුලුවන් නම් කියන්න
@sapumaldissanayake5396
@sapumaldissanayake5396 Жыл бұрын
Sgt weere.. supiri
@pubudujayasuriya2974
@pubudujayasuriya2974 Жыл бұрын
ජයවේවා මල්ලි ❤❤❤❤
@sureshfernando6596
@sureshfernando6596 Жыл бұрын
බෙහෙත් ගැනත් විඩියෝ එකක් කරන්න
@TheDasith
@TheDasith Жыл бұрын
අපේ එකා,,,,,, සතුටුයි බන්
@udarakalinga5496
@udarakalinga5496 Жыл бұрын
Mama th asai oya nam awankawa aththa kiuwe
@manjulasanjeewa-ls9ls
@manjulasanjeewa-ls9ls 4 ай бұрын
oyata tavat idiriyatama yanna hakiyava labava malli oyata daviphitai ❤️🙏
@hiltonmadapathage9311
@hiltonmadapathage9311 3 ай бұрын
මන්ඩාවල තියෙන්නෙ කිරිදිවැල සිට දෙකටන හරහා ඒ පාරෙනෙ මන්ඩාවල තියෙන්නෙ. දෙකටන හරහාඇවිත් පුගොඩ පාරට වැටෙනවනෙ..මම වීල් එකක් අරගෙන එන්න ලග පාරක් බැලුවෙ.මුද්න්ගොඩින් හරවල වැලිවේරිය හරහ එන්නත් පුලුවන්නේද..අනින මාස 2ක වයසැති ඩිසිකස්ලගෙ මිල සදහන් කරන්න.ස්තුතියි
@Jagathkandy
@Jagathkandy Жыл бұрын
Niyami malli
@nuwanjayaweera5848
@nuwanjayaweera5848 Жыл бұрын
❤ chamara❤ සුපිරි කොල්ලෙක් අපේ එකෙක්.ජයවේවා මචන්.
@sameerapradeep5474
@sameerapradeep5474 Жыл бұрын
Nihatha mani harima suhadasheeli manussyek. Godak udau kala matath chamara ayiye. Thawa thawath diunu wenna ona oya.. sd dp
@මධුෂ්වීරසිංහ
@මධුෂ්වීරසිංහ Жыл бұрын
Recommend place.. ❤💐
@ShCafe
@ShCafe 4 ай бұрын
Me maalu wikunanna puluwan then kihipayak kiyannako
@rider2294
@rider2294 Жыл бұрын
👍👍
@nuwanwarushavithana.
@nuwanwarushavithana. Жыл бұрын
mage fish lage red eye Avila mokada karanna..
@udarakalinga5496
@udarakalinga5496 Жыл бұрын
Oyagen අපිටත් ganna puluwan da
@thrivingdiscussrilanka3916
@thrivingdiscussrilanka3916 Жыл бұрын
Puluwan
@kavindudanushka8686
@kavindudanushka8686 Жыл бұрын
​@@thrivingdiscussrilanka3916
@ramarm1721
@ramarm1721 Жыл бұрын
Godak වටිනා vidio එකක් thanks විස්තර kivata
@ramarm1721
@ramarm1721 Жыл бұрын
කොහොමද මල්ලි ඔයා va kantek kara ගන්නේ
@shalindacharaka6247
@shalindacharaka6247 Ай бұрын
Meya ge number eka ndd
@vijithaherath3471
@vijithaherath3471 Жыл бұрын
Mr. Chamarage Mobile No eka danna puluwanda Plz
@sujiththushara6900
@sujiththushara6900 Жыл бұрын
Mama 1ka
@gavishkasilva1310
@gavishkasilva1310 Жыл бұрын
Ape 140,000 malu iwari
@thrivingdiscussrilanka3916
@thrivingdiscussrilanka3916 Жыл бұрын
Mokada une
@gavishkasilva1310
@gavishkasilva1310 Жыл бұрын
Current nathi nisa
@thanugallage1786
@thanugallage1786 Жыл бұрын
අයියා ඔයා භාවිතා කරන pellets ජාති මොනවාද.
@ravinanraneen1393
@ravinanraneen1393 Жыл бұрын
චාමර මමත් air force එකෙ මට inbox msg එකක් දාන්නකො
@mochigirl7629
@mochigirl7629 Жыл бұрын
මමත් අස ඉ
@ravinanraneen1393
@ravinanraneen1393 Жыл бұрын
මෙයාලා ජෝඩුව කීයද
@channel-mv4er
@channel-mv4er Жыл бұрын
රෙඩ් මෙලන් ජොඩු 12ක් ඉන්නව.ඔනෙ අය කියන්න
@lochanapasindu4899
@lochanapasindu4899 Жыл бұрын
Kiyada bn koheda
@RuwanNishantha-c5n
@RuwanNishantha-c5n 4 ай бұрын
Mila keyada, cm keyada
@KRGAME1212
@KRGAME1212 Жыл бұрын
දන්න විදිහට හැමදේම කියලා දෙනවා❤❤❤..
@virajlakshitha2450
@virajlakshitha2450 Жыл бұрын
Excellent chamara iye..👍👍👍👍
@මධුෂ්වීරසිංහ
@මධුෂ්වීරසිංහ Жыл бұрын
කොහෙද මේ farm එක.. contact No එකක් දෙන්න..
@udaranayanapriya2122
@udaranayanapriya2122 Жыл бұрын
Super chama
@kasunnanayakkara1243
@kasunnanayakkara1243 Жыл бұрын
Pubudu ayya kiyanne brand ekak...
@hasithaperera7883
@hasithaperera7883 Жыл бұрын
Jaya wewa malli !!!!! ❤️❤️❤️❤️❤️
@chinabro6634
@chinabro6634 Жыл бұрын
👍👍👍👍
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
AMAZING DISCUS FISH BREEDER!! [Tour]
18:59
George Mavrakis
Рет қаралды 817 М.