Dishawa - Political Discussion | දිශාව - දේශපාලන සංවාදය | 2024-10-11 | Rupavahini

  Рет қаралды 4,953

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Dishawa - Political Discussion | දිශාව - දේශපාලන සංවාදය | 2024-10-11 | Rupavahini
Watch More : bit.ly/3ejZQRB
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер
@sanathjayasuriya6987
@sanathjayasuriya6987 Күн бұрын
හොදට බලන්න. ජාතිවාදය ඔළුව දිගේ බේරෙනව...
@Yesmin-m3c
@Yesmin-m3c Күн бұрын
Ekaekkenaage balma. Kalukotteka dakka nene
@prabanwsdb3499
@prabanwsdb3499 Күн бұрын
නිවේදක දේශපාලන වැඩසටහන් වලට නුසුදුසුයි... Rupavahini please වෙන කෙනෙක් දාන්න....
@kadleisure
@kadleisure Күн бұрын
නිවෙදකයා වෙනුවට පබයෙක් තිබ්බනම් මීට වඩා හොදයි...කෝට් ඇදගන ආපු එකා තාම ජාතිවාදය ආගම් වාදය අවුලන්න හදන ජාරා නමුත් අසාර්තක උත්සාහයක් ගත්‍තා...
@wijayapathirana9160
@wijayapathirana9160 Күн бұрын
තවම මෙ නිවේදකයන් පෙනි ඉන්නෙ පරන කදවුර වෙනුවෙන් .
@Helayatv
@Helayatv 16 сағат бұрын
@@kadleisure නැහැ එයා සාර්ථකයි
@manawasinghebandara7221
@manawasinghebandara7221 Күн бұрын
තට්ට බූරුවා ජාතිවාදය අවුස්සනවා
@Helayatv
@Helayatv 16 сағат бұрын
@@manawasinghebandara7221 ජාතිවාදය හොදයි ත්‍රස්ත වාදයට වැඩිය
@islander_kool_kat
@islander_kool_kat 11 сағат бұрын
@@Helayatv Gon katha kiyanna epa harako.
@dileepaJJ
@dileepaJJ Күн бұрын
නියමයි මුස්ලිම් සහොදරයා. සින්හල අපි ඔබ සමගයි. බුරුවෙක් අර තට්ටයා
@SamanPriyantha-r1n
@SamanPriyantha-r1n Күн бұрын
සිරස සුරංග තට්ටය ගේමු සටන වැඩසටහනට.
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 Күн бұрын
මේ තට්ටයාව යවන්න තිබ්බෙ සිරස ට. සිරස මාධ්‍යවේදීන් විතරයි කොන්ද කෙකෙලින් තියන් මිනිස්සු වෙනුවෙන් කතා කරන්නේ.
@DinushaKumari-uk2bz
@DinushaKumari-uk2bz Күн бұрын
පොදුජන පෙරමුන කවදත් කරන්නෙ ජාතිවාදය අව්ස්සන එක තමා.
@Helayatv
@Helayatv 16 сағат бұрын
@@DinushaKumari-uk2bz එහෙමනම් මම එකට චන්දෙ දෙනවා
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 Күн бұрын
අපේ රටේ මිනිස්සු ආයෙ කවදාවත් මේ රටෙි හිටිය ජඩ පාලකයින් ට ඕනෙ විදිහට බේද වෙන්නෙ නෑ. එක සහෝදරයො වගේ එකට හිටි රටවල් ඉදිරියට යද්සී, අවුරුදු 76 ක් තිස්සේ අපේ රට වලපල්ලට යන්න එක හේතුවක් තමයි, බෙදිලා කුලල්කාගත්ත එක. අවශ්‍ය රටේ ප්‍රශ්න යට ගහල පාලකයො අපි හැමදාම මරාගත්ත. ඒ කයි මේ රටට මෙහෙම වුනේ. දැන් මිනිස්සුන්ට හොඳ දේශපාලන සාක්ෂරතාවයක් ති⁣යෙනවා . ආයෙ උඹලා කූුට උපක්‍රම වලට බෑ, රටේ මිනිස්සු බෙදන්න. අපි මාලිමාවට . ❤❤ "නැගී සිටිය හැක එක්සසත්වී , බෙදී ගියොත් රට යයි සුන් වී"
@diliniranatunga5083
@diliniranatunga5083 Күн бұрын
නිවේදකයා ට කොන්ද පන නැහැ. ජාතිවාදය අවුස්සනව කරබාගෙන බලන් ඉන්නව. කරුණාකරල ගිනිගේ වගේ අසික්කිත මිනිස්සු, ගිනි තියන මිනිස්සු රූපවාහිනි සංවාද වලට ගෙන්වීම තහනම් කරන්න. නිවේදකයා ගැන දැඩි අප්‍රසාදය!!!
@kumudugayanjinadasa7476
@kumudugayanjinadasa7476 Күн бұрын
😂😂😂😂
@samanthamanohari7847
@samanthamanohari7847 Күн бұрын
තට්ටයා ජාති වාදියෙක් ....මම සිංහල
@Helayatv
@Helayatv Күн бұрын
උබ සිංහල උනාට උබේ අම්මට කෙලලා තියෙන්නේ තම්බියෙක් 😂
@RuwanFX
@RuwanFX Күн бұрын
නිවේදකයා ponnayek ද කොහෙද
@sandeepakodithuwakku2618
@sandeepakodithuwakku2618 Күн бұрын
මොකද්ද බන්....චන්ද ප්‍රතිඵලය පෙන්නලත්...ජාතිවාදයත් කතා කරන්නේ....පොහොට්ටුකාරයෝ තාමත් මාට්ටුවෙලා නෑ....මාරවිදිහට ජාතිවාදය පතුරුවන්න ට්‍රයි කරනවා..
@miltonfelix669
@miltonfelix669 Күн бұрын
නිවේදක ඔබ මොකද මේ කරන්නේ කාලය දෙදෙනාටම එක සමානව දෙන්න . ඔය සින්හල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම ශ්‍රී ලාංකික අය මුස්ලිම් සහෝදරයා සමාවෙන්න ඔය ජාතිවාදියා කියන මරි මෝඩ කතා වලට... සමාවෙන්න්
@samanthamanohari7847
@samanthamanohari7847 Күн бұрын
මාලිමාව පරාද කරන්න ආපු තට්ටයා
@safrasahamed1820
@safrasahamed1820 Күн бұрын
Thattaya maalimawa newai pohattu 😂
@kamanideepika1629
@kamanideepika1629 Күн бұрын
NPP, කරුණාකරල මේ මුස්ලිම් සහෝදරයව විවාද වලට ගේන්න එපා. එතුමාට තර්ක හැකියාව නැහැ. එතුමා අර තට්ටය කියපු බොරුවත් පෙන්වා දුන්නෙ නැහැ. ජනාධිපති දළදා මාළිගාවට ගියෙ හෙලිකොප්ටරයෙන් නෙමෙයි.
@SenakaPerera-o6j
@SenakaPerera-o6j Күн бұрын
නිවේදකය මොකෙක්ද
@sriyanthiwithanage9295
@sriyanthiwithanage9295 Күн бұрын
Rajapaksha gottek
@mjsdesilvadesilva561
@mjsdesilvadesilva561 Күн бұрын
AKD හොඳයිලූ,ඉතින් ඡන්දෙ දීපංකො ඔච්චර හොඳනං.
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 Күн бұрын
මේ වැඩසටහන බලන්නත් අප්පිරියයි පුදුම හිත් වේදනාවක් එන්නෙ සදහටම අපි මාලිමාවට ඒක ඉස්තිරයි.🧭
@sampathwachchi5235
@sampathwachchi5235 Күн бұрын
කවුද මේ නිවේදකයා? නිවේදකයට පණ නෑ
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 16 сағат бұрын
පොහොට්ටුවෙ තට්ට බූරුව තාම ජාතිවාදෙ අව්ස්සනව,
@badurdeenanas1578
@badurdeenanas1578 Күн бұрын
නිවේදකයාගේ හැසිරීම අන්තිමයි
@hasinthanirmal7248
@hasinthanirmal7248 Күн бұрын
නිවේදකයා පඹයෙක්ද
@Ngfsa
@Ngfsa Күн бұрын
අපරාදෙ නිවේදකයෙක් කියල එකෙක් මැදින් වාඩි කරෙව්වෙ
@shafrazzulfi9420
@shafrazzulfi9420 Күн бұрын
මර්ශි ජාතිවාදී තට්ටයා
@kamanideepika1629
@kamanideepika1629 Күн бұрын
වැඩසටහන අන්තිමයි. නිවේදනය අන්තිමයි. මිනිස්සුන්ව ෆෝම් කරන්න අන්තිමට දාල තිබ්බ sound track එක නිසා කිසි දෙයක් ඇහුනෙ නෑ. අන්තිමයි!!!!
@lalalwis7679
@lalalwis7679 Күн бұрын
මුනිර්ල වගේ කට පන නැති අය එවන්න එපා
@jamh0094
@jamh0094 Күн бұрын
මේකා කතා කරන්නේ තනිකරම ජාතිවාදය ඇවිස්සෙන කතාවක් මුනීර් සහොදරයා ඇයි මුට හරි උතතරයක් දුන්නෙ නැත්තේ මේ ජාතිවාදයා මුස්ලිම් අපිව අනුර සහෝදරයාව අපෙන් ඈත් කරන්න දොඩවන වචන ඒවට හරි උත්තරයක් දෙන්න,
@minidujayaxv3946
@minidujayaxv3946 Күн бұрын
me thattayata one jathiwadaya awussanna
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Күн бұрын
Gon aaathal nam podu peramuna thamaa...NPP Jayaweewa ❤ wahallungen rata beeraagamu NPP jayaweewa ❤❤❤❤❤
@ZEnterprises-u4m
@ZEnterprises-u4m Күн бұрын
Riwahini still in Pohatta control😢😢
@MohammadFahim-qp4wy
@MohammadFahim-qp4wy Күн бұрын
Maalimaawata jayawewa anurata jayawewa maalimaawata jayawewa anurata jayawewa
@indrajithupul6395
@indrajithupul6395 Күн бұрын
මම මෙ වඩ සටහන බලුවා පොහොට්ටු තට්ටය තනිකරම ජාති වාදය ගන කාතා කෙලෙ.තට්ටය අපිත් හොද සිංහල.උබලගෙ මහ එවුන් කරපු දේවල් අහිංසක මිනිසුන් විදවනව.ජාතික නාලිකාවල මෙ වගෙ පාහරයෝ ගේන්න.එපා.
@kiriherath7974
@kiriherath7974 Күн бұрын
Mu niyama jathiwadiyek
@ilukkuburegunananda9279
@ilukkuburegunananda9279 Күн бұрын
Jathiwadee thattaya
@jeyaprakashsubramaniam5977
@jeyaprakashsubramaniam5977 Күн бұрын
Eranda la wage aya thama ratakata sapayak. Kawadawath minissu samagiyen innawata kemathi nethi pirisak. Meka aluth campaign ekak patan aran thiyanne dravida saha muslim chanda tika malimawen heth karanna karanna utsahayak. Mewa nikan pus wedillak witharai.
@dineshkumara8465
@dineshkumara8465 Күн бұрын
ගිනිගේ හිඟන්නා කොහොමත් ඔහොමයි අනිත් එකාට කතා කරන්න දෙන්නේ නෑ 😂
@SamanPriyantha-r1n
@SamanPriyantha-r1n Күн бұрын
තට්ටයගෙ අම්..... තනිකරම ජාතිවාදී
@wasanthaperera-yg7ds
@wasanthaperera-yg7ds Күн бұрын
Mu jatiwadaya aussanawa
@cricitic
@cricitic Күн бұрын
What Ginige told was true.. ගිනිගේ කියපු කතාව ඇත්ත. අනුර සිංහල ජනතාව නිර්මාණය කරපු නායකයෙක්
@kandymohamed3289
@kandymohamed3289 Күн бұрын
Kamaknae api Muslims Malimawata 😅😅😅😅
@cricitic
@cricitic Күн бұрын
@@kandymohamed3289 ඡන්දෙත් දීපල්ලකො. තොපි හැත්ත අනුර පැරැද්දුවානේ
@menekakarunanayake4548
@menekakarunanayake4548 Күн бұрын
@@kandymohamed3289good for U, keep going…
@razeelhassan7628
@razeelhassan7628 Күн бұрын
Ane Pala yanna.
@sujeewakumarasinghe4177
@sujeewakumarasinghe4177 Күн бұрын
ඔබටත් මොන්ගල්. මොකද මේ ප්‍රදේශය තුනේ ජනතාවගේ බුද්ධිමත් බව රට පිලිබඳ , දේශපාලන දිශානතිය, ලෝකය දියුණුව පිලිබඳ කොට්න්ම කියනවා නම් ලස්සන ජීවිතය දරුවන්ගේ අනාගතය ගැන දැනුම 1•/• සීයට එකකටවත් නැති බවයි .
@Namalwijayabandara-i8k
@Namalwijayabandara-i8k Күн бұрын
කොන්දක් නත්නම් නිවේදකම දෙනවා දීපන් වෙන එකෙකුට
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Күн бұрын
නිවේදනයට කොන්ද පන නැ තවත් ජාති වාදය අවුස්සනවා මේ තට්ටයා
@sumithkithsiri64
@sumithkithsiri64 Күн бұрын
නිවේදකය මොකෙක්ද
@menekakarunanayake4548
@menekakarunanayake4548 Күн бұрын
මනුස්සයෙක්😅
@kandymohamed3289
@kandymohamed3289 Күн бұрын
Thattaya seeks more Prabagarans and zahran... 😮
@ZEnterprises-u4m
@ZEnterprises-u4m Күн бұрын
sajith pradamasa singhala bhodda nowaithe
@asankaranasinghe813
@asankaranasinghe813 Күн бұрын
තට්ටයා හෑව නේද
@Nishgodagama
@Nishgodagama Күн бұрын
මේ යකා ජාති වාදය අවුස්සනවා. ( පොහොට්ටු වෝ ඔහොම්මමයි)
@nimaljayasinghe1071
@nimaljayasinghe1071 21 сағат бұрын
මේක මහ විකාරයක් ,ගෝෂාව විතරයි ,අර මුස්ලිම් මනුස්සයාට කථාකරන්ඩ අවස්ථාවක් දෙන්නෙම නැ.වැඩසටහනෙ ආකෘතිය වෙනස් කරනවා නම් හොඳයි
@dammikaranatunga9395
@dammikaranatunga9395 Күн бұрын
Ginige's point is correct. But he should let the other man speak and not constantly interrupt.
@jamalrazeek6337
@jamalrazeek6337 Күн бұрын
அறிவிப்பாளர், நீங்கள் ஏன் இதைச் செய்கிறீர்கள், இருவருக்கும் சமமாக நேரம் கொடுங்கள். அந்த சிங்கள தமிழ் முஸ்லீம்கள், நாம் அனைவரும் இலங்கையர்கள், முஸ்லிம் சகோதரரே, அந்த இனவாதியின் முட்டாள்தனமான வார்த்தைகளுக்கு
@rangakumara2592
@rangakumara2592 Күн бұрын
Niwedakaya mokedda ,mita wediya hodai pabayek
@lalalwis7679
@lalalwis7679 Күн бұрын
මුනිර්ට පනමදි කතාකරන්න මිට වැඩිය පන ඇති එකකෙනෙක් එවන්න
@AhamedKamerAhamedKamer
@AhamedKamerAhamedKamer Күн бұрын
තට්යයා කතාකරන්න දැන්නෙ නැහැ
@DammikaDammika-un3qk
@DammikaDammika-un3qk Күн бұрын
Thattaya mara kiyawana pakaya
@ramlanmzm1644
@ramlanmzm1644 Күн бұрын
Announcer amu ponneyak
@rangakumara2592
@rangakumara2592 Күн бұрын
Thattaya jaathiwadaya awussanawa, munta chanda 3% ganna bari wuna, kalakanniya
@dahamdhammika41
@dahamdhammika41 23 сағат бұрын
එකම දෙයක් කතා කිරිමට ලොකු කාලයක් ගත්තා.
@wijayapathirana9160
@wijayapathirana9160 Күн бұрын
Keep this moderater out of all political programmes. He is not capable of handling debaters
@Hussain-hd1sm
@Hussain-hd1sm Күн бұрын
After years sri 🇱🇰 no:1
@mjsdesilvadesilva561
@mjsdesilvadesilva561 Күн бұрын
එරංගගේ මතයම අනුන්ගේ ඔලුවට බලෙන්ම ඔබන්න full try.
@Hussain-hd1sm
@Hussain-hd1sm Күн бұрын
Assalamualaikum aiybowan wanakkam we Muslims singlase ❤🎉anura brother 💯 we 🗳 definitely inshaAllah
@Suhadamohideen
@Suhadamohideen 7 сағат бұрын
Jayawewa npp , malimaawa.muslim samajaya bahutharayak malimawa samangai. 💐
@Hussain-hd1sm
@Hussain-hd1sm Күн бұрын
Rajapakssa family jathiwadaya papuruwa honorable president anura kumara dissanayake peaceful president ❤🎉❤❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@Namalwijayabandara-i8k
@Namalwijayabandara-i8k Күн бұрын
කොන්දක් නත්නම් නිවේදකම දෙනව
@Hussain-hd1sm
@Hussain-hd1sm Күн бұрын
President anura brother thanks national unity ❤🎉❤🎉❤🎉
@sjohnperera
@sjohnperera Күн бұрын
Muneer sahodaraya oya gatjivadiya kathaa gangn ganna eppa
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 Күн бұрын
Niyamai danna aragena
@wasanthaperera-yg7ds
@wasanthaperera-yg7ds Күн бұрын
Pabayek mada hitawala
@nadeerawitharana3225
@nadeerawitharana3225 Күн бұрын
ගිනිගේ 😂 - මුස්ලිම්‍ සහෝදරයා නිශ්ශබ්‍දව හිටියනම්‍ ඉවරයි.
@sriyanthiwithanage9295
@sriyanthiwithanage9295 Күн бұрын
Ane muslim sahodaraya oba thuma kalabalawenna epa.Rjapaksha gaunu thana jathiwadaya wapuranawa.Niwedakaya sampurna weradi methana.
@Hussain-hd1sm
@Hussain-hd1sm Күн бұрын
Chanrikka bandaranayakka sed Rajapakssa riaf hora 💯
@BuddikaMadusanka-n3d
@BuddikaMadusanka-n3d Күн бұрын
Pala pala keri thattaya puka denne nathuwa
@nadeerawitharana3225
@nadeerawitharana3225 Күн бұрын
මුස්ලිම්‍ සහෝදරයා ඉල්ලං කනවා 😂
@serenityvillamatara9482
@serenityvillamatara9482 8 сағат бұрын
මේ‍ තට්‍ටය වගේ එවුන්ට air time දෙන්න එපා.. මැට්‍ටෙක්
@RanjithSarathDM
@RanjithSarathDM Күн бұрын
Thattaya boruwa jathiwadiya.
@Hussain-hd1sm
@Hussain-hd1sm Күн бұрын
Anura 💯 anura 💯 ❤🎉president will be take Nobel prize inshaAllah hi make whitings five years sauth Asia sri 🇱🇰 🇱🇰 🇱🇰 no:1
@sagaraswarnahansa8119
@sagaraswarnahansa8119 2 сағат бұрын
ගොන් තටිටය කොහෙද යන්නෙ ‍, මල්ලෙ පොල් 🤣🤣🤣
@GaminiAmare
@GaminiAmare Күн бұрын
Maulawathumani gobba harak ekka kathawata yanta epa. Oya parayo thamai jathi beda athikale.danuth ehemai.maulowathumata adarei❤❤❤
@MohammadFahim-qp4wy
@MohammadFahim-qp4wy Күн бұрын
Thattaya patta jathiwadhaya
@kandymohamed3289
@kandymohamed3289 Күн бұрын
a useless moderator, struggle to manage the debate. Thattaya seeks more and more Prabagarans and Zahrans..... By this racist debate Most happiest people are Rauf Hakeem, Rishard Badudeen, Ameer ali....... 😮
@nimaldayasiri5388
@nimaldayasiri5388 12 сағат бұрын
ජාතික ජනබලවේගයේ කුනු හරැප සගයිනි මහ මැතිවරණයට පසුව සිංහල බෞද්ධ උරැමය විනාශ කරහොත් තමුන්නැහැලා ඒ වග කීම භාරගතයුතුයි.සිංහල බෞද්ධයන් උරැමය රැක ගත්තොත් නිහතමානී ව සතුටු වෙනවා..
@mohamednasirmohamedjaseel7648
@mohamednasirmohamedjaseel7648 Күн бұрын
Labana chande ekata hari oththara lebai......
@kumarans-s7c
@kumarans-s7c Күн бұрын
තට්ටයට කොරන්න පුළුවන් දෙයක් නෑහෑ .... ඒත් දැන් මනුෂ්‍යයන්ගේ පැතුම ... 🧭 ජාතික ජනබල වේගයයි 🧭
@Hussain-hd1sm
@Hussain-hd1sm Күн бұрын
Muslims singhela vote 🗳 ❤🎉npp
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Күн бұрын
Muniwar sahoodarayaaa jayenma jayaweewa ❤❤❤❤
@Hussain-hd1sm
@Hussain-hd1sm Күн бұрын
Assalamualaikum aiybowan wanakkam anura president good Buddhist ☸️ ☪️ 🕉 ✝️ unaided anura president good 👍 ❤🎉100%Buddhist leader ❤🎉
@rizaamnafiz8961
@rizaamnafiz8961 Күн бұрын
The particular division that was shown by Eranda was created by their regime. Earlier all these Muslim parties were there in their alliances.
@PiumikaSrimali
@PiumikaSrimali Күн бұрын
Thattayata katha karanna denna athakota maddaya wediya pabaya wage enna.n pp API gamana yanawa.niyamai sahodaraya.
@thaslimthaslim8176
@thaslimthaslim8176 Күн бұрын
Aney Tattayo Sajith ranil muslimda..gtyàa Api malimawa❤
@Hussain-hd1sm
@Hussain-hd1sm Күн бұрын
We support NPP 💯
@Hussain-hd1sm
@Hussain-hd1sm Күн бұрын
Rajapakssa family ☸️ ☪️ 🕉 ✝️ refuse
@Suhadamohideen
@Suhadamohideen 7 сағат бұрын
Chanda pathrikawe satahan karana chandaya sinhala da , demala da, muslim da kiyala wenama thiyenawa da? Danne nathi nisa ahanne.
@thanujapremadasa8807
@thanujapremadasa8807 Күн бұрын
මිනිහෝ එහෙනම් සජිය දිනුම්ද ,මිනිහෝ පැරදුම පිලිගනින් , අනුරගේ ආගම බුදුදහම ,නමුත් ජනාධිපතිතුමා ආගම් වාදියෙක්වත් ජාතිවාදියෙක්වත් නෙමෙයි , උඔලා ඇවිත් ජාතිවාදය ආගම් වදය අවුස්සලා චන්ද ගන්න බෑ, උඔලා fall
@liyanaginandane7127
@liyanaginandane7127 Күн бұрын
Me tanya boru kiyann ea
@Election24-b3n
@Election24-b3n Күн бұрын
Thatttaa ape esskolle badge ekeee. Pal hora
@mohamedimran6974
@mohamedimran6974 19 сағат бұрын
Thattaya patta jaathiwadiyek.. 🤬🤬🤬🤬🤬🤬
@Yesmin-m3c
@Yesmin-m3c Күн бұрын
Thattayaava yavanna sirasata
@mushinashibly609
@mushinashibly609 Күн бұрын
Thatta balla aaye aaye rata harawanna denne nehe. Api okkomala daruwan wenuwen theeranaya karala iwarai , hora nadey gedara yawanna
@Hussain-hd1sm
@Hussain-hd1sm Күн бұрын
Muslims never 🗳 rajapakssa
@manjulaweerasuriya8299
@manjulaweerasuriya8299 Күн бұрын
Thattaya jathiwaday oluwe ud tiygen ine tama dn rte minussu me hmdeyk gnm hod awbodyk tiynw muge gon thraka pilignimk na .jathi wadyk oni na
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 10 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 202 М.
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 119 М.
තුලාව THULAWA ( 2024- 10- 10 ) ITNDIGITAL
1:40:05
ITN News - Sri Lanka
Рет қаралды 29 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 10 МЛН