Manoj Sanjeewa | මම දැන් හරි ජනප්‍රියයි

  Рет қаралды 316,719

Divaina Online

Divaina Online

Күн бұрын

Пікірлер: 875
@kasunasiri
@kasunasiri 2 жыл бұрын
පට්ටම කඩවසම් කොල්ලෙක් නේ... සහෝදරයා ... හොද ගමනක් තියෙනවා ... ... 👏👏👏
@shanthakumara2497
@shanthakumara2497 Жыл бұрын
@ayishaayisha6784
@ayishaayisha6784 2 жыл бұрын
හරිම ලස්සනයි එයා.පෙර කල අකුසලයකින් ඔහොම වෙන්න ඇති.සියලු සිතුම් පැතුම් ඉටු වේවා...
@inu6725
@inu6725 2 жыл бұрын
උබ පට්ට කොල්ලෙක් පොරක් මල්ලි.. ජීවිතය ගොඩ දාගනිම්.ලෝකයක් උබ එක්ක ඉන්නවා ❤️❤️❤️
@indranikumarage5910
@indranikumarage5910 2 жыл бұрын
පුතේ ඔයාට තෙරුවන් සරණයි සියලුමදෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා පුතේ ඔයාගේ ජිවිතය ඔයා සිතන පතන අයුරින් එලෙසම ඉලුවේවා
@srs1494
@srs1494 2 жыл бұрын
කොච්චර උස මහත තිබුනත් සමහර අයගේ මූන කැතයි. එත් ඔයා උසින් අඩු උනත් ඔයාගේ මූන ඇත්තටම ලස්සනයි මල්ලි.
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
සුබ අනාගතයක් කොල්ලා හොදට කටහඩ හදාගෙන සිංදු කියන්න පුරැදුවෙන්න ගේම අතඅරින්න එපා.ජයවෙිවා
@deepadilrukshi6442
@deepadilrukshi6442 2 жыл бұрын
🙏🙏🙏❤️❤️🙏🙏🙏👍👍
@hemanthikarunarathne3965
@hemanthikarunarathne3965 2 жыл бұрын
ආදරෙයි අපි එයාට
@dianydiany5026
@dianydiany5026 2 жыл бұрын
ඒ පුතාගේ no එක කියද කිවේ අනේ දන්න කෙනෙක් දාන්න ප්ලීස්
@neharafernando9401
@neharafernando9401 2 жыл бұрын
💐💐🙏💐🙏🥰
@dilunianusha9607
@dilunianusha9607 2 жыл бұрын
ඔයා හරිම ලස්සනයි මල්ලි....කිසිම දේකට මානසිකව වැටෙන්න එපා...හිත රිදුනොත් බුදුගුන සිහි කරන්න....
@nadeekaariyarathna2208
@nadeekaariyarathna2208 2 жыл бұрын
හරිම ලස්සන සිරියාවන්ත මුහුණක්..ඒ වගේම කථාකරන විදිය හරිම පිලිවෙලයි❤️ ජීවිතේ සතුටින්ගෙවන්න වාසනාව ලැබේවා❤️❤️❤️❤️❤️.
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
මොන තරම් නිහතමානී දරුවෙක් ද ❤ විශ්වයේ ආශිර්වාදය ලැබේවා! තෙරුවන් සරණයි🙏
@donamilani9169
@donamilani9169 2 жыл бұрын
සුභ අනාගතයක් වෙවා මගේ රත්තරන් පුතේ කාගෙවත් වැඩක් නෑ ඔයා යන ගමන යන්න මැණික ආදරෙයි මණික පරිස්සමින් පුතෙ ජෙසු පිහිටයි බුදු සරණයි
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Udaw karanna puluwan kamak tiyenam
@sudunona2846
@sudunona2846 2 жыл бұрын
මල්ලි ඔයා ඔය විදිහට ඉදලා ලොකෙම දන්නවා අපි අංග සම්පූර්ණ වෙලත් අපි ට මොනවාද තියෙන්නේ ඔබ සම්පූර්ණ යි මල්ලි හදවතින් ම සූභ පතනවා
@ramanisilva9997
@ramanisilva9997 Жыл бұрын
​@@sudunona2846p0
@rasikayatawara8003
@rasikayatawara8003 2 жыл бұрын
ලස්සන පුතෙක්.ජීවිතේ ඉන්නකන් කුසල්ම රැස් කරගන්න.
@NiroshaLakmali-l3e
@NiroshaLakmali-l3e Жыл бұрын
Ane lassani malli oya dekkam magema malliyekuta wage adarei❤❤❤❤❤❤
@kasunaruna7563
@kasunaruna7563 2 жыл бұрын
හරිම handsome කොල්ලෙක්, මොකක් හරි පෙර අකුසල ක්‍රමයක් නිසා මෙහෙම වෙන්න ඇති. ඒවත් හිතේ තියන් දර්මනුකුලාව ඉදිරියට යන්න.. කිසිම වෙනසක් නැහැ, පොඩ්ඩක් උස මදි එක විතරයි කොල්ලෝ ඔයාට තියෙන්නේ... හිතන්න එපා... හැකි හැම වෙලාවකම පුංචි හරි පිනක් කරන්න... බුදුසරණයි ♥♥♥
@chami.Dhanu4162
@chami.Dhanu4162 2 жыл бұрын
ගායනයෙන් බැරි නම් රංගනයෙන් හරි මේ කොල්ලට ජීවිතේ දිනන්න ඉදිරියට යන්න කවුරු හරි අත්වැලක් වෙන්න. මේ තමයි මේ සුන්දර මිනිසාගේ එකම බලාපොරොත්තුව. 🙏🙏🙏🙏🙏
@kadek6232
@kadek6232 2 жыл бұрын
පුතේ මමත්ඔයාට ගොඩාක් ආදරේයි❤️ බුදුසරණයි
@silviakanthi9773
@silviakanthi9773 2 жыл бұрын
ඔයාට විහිලු කරපු.උන් .දැන් තැවෙනවා අඇති .ඔයා ඉදිරියට යන්න ඕනේ කොච්චර ලස්සනයිද .ඔයාට කිසිම අඩුපාඩුවක් නැහැ ...සම්පූර්ණයි
@mlthiranagamasouthinlion9549
@mlthiranagamasouthinlion9549 2 жыл бұрын
මනෝජ් මල්ලි ඔයාට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!🙏🙏🙏💐💐💐💞💞💞💞 ජයවේවා ....
@sachinavoddya925
@sachinavoddya925 2 жыл бұрын
අනේ ඇත්තටම එයා මාරම ලස්සනයි .. 😍😍
@sandeepmadhushanka3011
@sandeepmadhushanka3011 2 жыл бұрын
Eyava kasada badinna kamatid
@dharshanarathnayake530
@dharshanarathnayake530 2 жыл бұрын
උඹට වරදින්නෑ කොල්ලෝ....ජයවේවා...තෙරුවන් සරණයි.
@ranigeetha1312
@ranigeetha1312 2 жыл бұрын
පුතේ ඔයාට තෙරුවන් සරනයි!!!🙏🙏🙏 සැලෙන්න එපා. ඉදිරියටම යන්න. ජයවේවා! ❤️❤️❤️👍👍👍
@jithairoshima7876
@jithairoshima7876 2 жыл бұрын
ඔයා හරිම ලස්සන දරුවෙක් පුතා, හරිම ප්‍රිය මනාප ලස්සන පුතෙක්, ඔයාට සුබ අනාගතයක් පුතා 🙏🙏♥️👌
@pc-fx5xu
@pc-fx5xu 2 жыл бұрын
අනේ එයා 🤗💗 වැඩසටහන ආසාවෙන් බැලුවා ජීවිතය ජයගන්න ශක්තිය ධෛර්යය ලැබේවා මනෝජ්
@sachinikaushalya4123
@sachinikaushalya4123 2 жыл бұрын
අපේ ස්කෝලෙත් මල්ලි කෙනෙක් හිටියා .ඒ මල්ලිත් ඔය වගේ.හැබැයි අපේ ස්කෝලේ කවුරුත් එයාට විහිළු කරේ නැ..දැන් ඒ මල්ලි 2023 A/l ..අපි වගේමයි එයාත්..කිසිම වෙනසක් නැ ..හැමෝටම එක වගේ සලකන්න පුරුදු කරේ අපේ පාසලේ විදුහල්පති
@suvineethajayasundara4387
@suvineethajayasundara4387 2 жыл бұрын
හරිම ආඩම්බරයි මල්ලී ඔයා ගැන... ඔයාගෙ සියලු බලපොරොත්තු සාර්ථක වෙන්නම ඕනී... බුදු සරණයි ඔබට...❤️
@SADHU.272
@SADHU.272 2 жыл бұрын
ලස්සනයි එයා .. ජීවත් වෙනකන් පින් කරන්න පුලුවන් විදියට ලොකුවට ඔන නෑ සතෙක්ට කෑම ටිකක් දෙන එකත් ලොකු පිනක් 💗
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
අනෙ කොච්චර ලස්සන ද පුතේ ඔබට ජය බුදුසරණයි දෙන්නාටම 🙏🙏❤❤🇶🇦
@sriyalatha5380
@sriyalatha5380 2 жыл бұрын
හරිම ලස්සනයි පුතා ඔයාට තුනුරුවන්ගේ ආශීර්වාදය අනිවාර්යයෙන් ලැබෙනවා .නොනැවතී ඉදිරියටම යන්ට පුතේ..❤❤🙂🌹
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 2 жыл бұрын
ඔබ සමාජයට ලොකු ආදර්ශයක් . ජය වේවා ....මුලු හදවතින්ම සුබ පැතුම්
@yohanwewathenna7551
@yohanwewathenna7551 2 жыл бұрын
ඔබට අවශ්‍ය සියලු ශක්තිය ඔබේ ඉදිරි ගමනට ලැබෙන්න ඕනි සහොදරයා.බුදු සරණයි
@isurikaweerarathne4923
@isurikaweerarathne4923 Жыл бұрын
ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් අයියේ... ජීවිතේ සතුටින් ගත කරන්න 🙏☺️
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
ජයෙන් ජයම වේවා පුතේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ලංකාවේ අග්‍ර ගණයේ ගායන ශිල්පියෙක් වී ඉක්මනින් දකින්න ලැබේවා උතුම් සරස්වතී මෑණියන් ඇල්ම බැල්ම ලැබේවා හොඳ ටීචර් කෙනෙක් ළඟට ගිහින් සංගීතය හදාගන්න පුතේ කවදාවත් ඔයාට වරදින්නේ නැහැ ජයෙන් ජය වේවා
@kumarichandani4441
@kumarichandani4441 2 жыл бұрын
ඇස්වලට කදුලු එනවා.දරැවා...අපෙ රටෙ එි පහසුකමි නැ..දරැවා....දෙවියන් වහන්සෙ ඉන්නවා...ඔයාලග ...ජෙිසු ඔයාට ආදරෙයි
@misarikumari9944
@misarikumari9944 2 жыл бұрын
කවුරැවත් අපට අදල නැ කොල්ලො ඔයා හරිම ස්මාටිි ජයවෙවා
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 жыл бұрын
සිතන පතන හැමදෙම එලසිම්ම ඉටුවේවා මල්ලි. ඔය කවදාවත් කඩා වැඩෙන්න එපා ඔයා දැන් රටේ ප්‍රසිද්ද කෙනෙක් ඔයාට දිගු ගමනක් යන්න පුළුවන් බුදු සරණයි ඔයාට සතුටින් ඉන්න මල්ලි
@thilakalatha5452
@thilakalatha5452 2 жыл бұрын
ඇත්තටම ඔයා හරිම හැන්ඩ්සම් ලමයෙක්, හිත ඉල්ලන තරු මම බැලුව.තෙරුවන් සරනයි පුතේ.
@nalikasilva8504
@nalikasilva8504 2 жыл бұрын
තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි ...රත්තරං පුතා ට .....🌹🌹🌹
@rukshanvloges1224
@rukshanvloges1224 2 жыл бұрын
මෙයාට ලස්සන සින්දුවක් ලියලා දෙන්න කවුරු හරි මේයාගේ සතුට වෙනුවෙන්
@chamilamalkanthi1679
@chamilamalkanthi1679 2 жыл бұрын
අනෙ එ අය්යා ලස්සනය් ගොඩාක් ❤️ හරිම නිහතමානී
@shanalifr9706
@shanalifr9706 2 жыл бұрын
ඇත්තමයි පුතෙ ඔයා හරිම ලස්සනයි.හරිම පිං වන්තයි.
@bcaperera4927
@bcaperera4927 2 жыл бұрын
තව හොඳට පුරුදු වෙලා නැවත තරඟයට ඉදිරිපත් වෙන්න ඔයාට පුළුවන් මල්ලී, ජය වේවා තෙරුවන් සරණයි
@dhhc5339
@dhhc5339 Жыл бұрын
අනේ මුන ලස්සනයි ලස්සන හිනාවත් තියනවා කවුරු කොන් කලත් විහිලු මොන විදිහේ කොන් කරලා විහිලු කලත් කමක් නැහැ ඔයාගේ ගමන ඔයා යන්න මටත් ඔය වගේ සිදු වෙලා තියනවා මටත් පුලුවන් ලස්සනට සිංදු කියන්න එකටවත් අපිට ඉඩක් ගන්න බැරි සමාජේ ඉන්න මනුස්සයා නිසා ජයම වේ‍වා දෙව් පිහිටයි
@hithatadhenenamusic7627
@hithatadhenenamusic7627 2 жыл бұрын
ඔබේ හැකියාවට , වෙනත් දේවල් අදාලම නෑ සහොදරයා , බුදු සරණයි, ඉස්සරහටම යන්නඕනෙ, 🙏🙏🙏❤️❤️❤️❤️❤, (උඩුගං බලා යන මත්ස්‍යයින්ට ගං ඉවුරේ හිනාවෙන මිනිස්සුන් අදාලම නෑ), බුදු සරණයි 🙏🙏
@bandara153
@bandara153 2 жыл бұрын
දැන් එ කොල්ලට ඉන්න දෙන්න.❤
@koekloeren3797
@koekloeren3797 2 жыл бұрын
පුතා ගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏💐🙏
@E-MoneyHub1
@E-MoneyHub1 2 жыл бұрын
අනේ එයාගේ මුණ 😍😍😍 පරිස්සමෙන් ඉන්න
@KumariChandrika-xo2hk
@KumariChandrika-xo2hk Жыл бұрын
ඇත්තටම ලස්සනයි මුහුණ මල්ලියෝ ඔය සිනහම සැමදා රැදේවා වැජබේවා❤❤❤❤ තෙරුවන් සරණයි
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාට.ජය වේවා....ඉදිරියටම යන්න...පුතේ...ඔයා..මැණිකක්..
@armadushika9152
@armadushika9152 2 жыл бұрын
සුබ පතනවා මල්ලි ඔයාගෙ බලාපොරොත්තු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ඔයාගෙම නිර්මාණ අහන්න දකින්න ලැබෙයි කියලා හිතනවා බුදු සරණයි
@rosyper8003
@rosyper8003 2 жыл бұрын
තෙරැවන් සරනයි පුතේ ඔයාට දිගු ගමනත් යන්න පුළුවන් කවුරු මොන දේ කිවිවත් ඔයාගෙ ගමන ඔයා යන්න හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
සුබ පතනව අනාගතය ජය ගන්න ලැබේවා කියල පුතේ ඔයාට... ශක්තිමත්ව ජීවිතය ට මුහුන දෙන්න..තෙරුවන් සරනයි
@travelwithfamily291
@travelwithfamily291 2 жыл бұрын
අනෙ එයා මාරම ලස්සනයි. ❤️🥰 ෆොටො ශුට් එකක් කරානම් මරු මගේ වයසෙ එයත් ❤️❤️ ඉස්සරහටම යන්න සුබ පැතුම් මනොජ් ❤️🥰
@slshow8614
@slshow8614 2 жыл бұрын
පුතේ කිසිම දුකක් හිතන්න එපා අපි ලබාපු හැට්‍යට තමයි ඉපදෙන්නේ ඔබ හරි ලස්සනයි උස නැති එක ජීවිතය නැති කර ගන්න හේතුවක් නොවේ පුතේ ඔබේ ජීවිතය සාර්තක වේවා ඔබ කතාකරන්න ගියත් හරිමබුද්දි මත් විදියට උත්තර දෙන්නේ
@g.r.s.3874
@g.r.s.3874 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි දෙමවුපියො බලාගෙන හොදින් ඉන්න බුදු සරණයි
@induamarasingha7630
@induamarasingha7630 2 жыл бұрын
පසුතැවිලි වෙන්න එපා පුතේ. ලස්සන මූන කට මිනිස්සුන්ට අභියෝගඑන තරමටම තමයි ශක්තිමත් වෙන්නෙ මිනිස්සු කියන්නේ තිරිසන්නුන්ට වඩා පහත් සමහරැ . අඩුපාඩුවක් දැක්ක ගමන් විවෙිචනය කරනවා. කොන් කරනවා. ඔබෙි එකම අඩුපාඩුව කොට එක විතරයි. ඒ උනාට දෑස් ඉවතට නොයන පැහැපත් හුරැබුහුටි වාසනාවන්ත පෙනුමක් පේන්නේ. ඔයාට වාසනාවන්ත ඉදිරි මනක් යන්න ලැබෙිවා . තෙරැවන් සරනයි පුතේ❤️
@chamindapushpakumara8620
@chamindapushpakumara8620 2 жыл бұрын
Raththarane budusaranai ,,,
@karunaupali8607
@karunaupali8607 11 ай бұрын
ඔයාගේ අදහස් හරිම වැදගත් අකුරට ඉගනිම තියන අයගේ නැති දැනුමක් දැනෙනවා ඔයාට විශ්ව ශක්තිය අනිවාර්යයෙන් ලැබෙනවා . ඔයා ගේ ජිවිතය බලාපොරොත්තු ඉෂ්ඨ වෙිවා කියලා පුර්ථනා කරනවා බුදුසරණයි .පුතේ
@irinduakash276
@irinduakash276 2 жыл бұрын
මේ කොල්ල ඇත්තටම ලස්සනයි❤
@chandranarayana8961
@chandranarayana8961 2 жыл бұрын
අනේ..හරිම ලස්සනයි ඒ ලමයි
@nadeekakumari5849
@nadeekakumari5849 2 жыл бұрын
හොද වැදගත් මහත්මා ගති තියෙනවා ඔයාට මල්ලි..... 👍👍❤️🙂🙂🙂
@manushadilshan1181
@manushadilshan1181 2 жыл бұрын
සියළු දෙවියන්ගේ ආශිර්වාදයෙන් හොද අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@deepadammika9446
@deepadammika9446 2 жыл бұрын
බොහොම. පිංවත් දරුවෙක්. ඔබෙ.ගමන. ඉදිරියටම.යන්න සුභපැතුම් 🙏🙏🙏❤❤❤
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
හරිම ලස්සනයි .ඒ දරුව පෙර කරපුඅකුසල යකින් තමයි මේ ආත්මේ මෙහෙම වෙලා තියෙන්නේ .ඒත් වාසනාව තියෙනවා .
@PriyankaKumari-zm8qs
@PriyankaKumari-zm8qs 2 жыл бұрын
ලස්සනයි මල්ලි සිoදු කියනවා මන් දැක්කෙ ස්වර්නවාහිනියෙ හත්දින්නක් තරු එකෙන් මන් එදා ඉදන් ගොඩක් ආසාකරන කෙනෙක් අද ගොඩක් සතුටුයි මෙ ඉන්න තත්ත්වය ගැන දැන් ජනප්‍රියයිනෙද ගොඩක් සතුටුයි මට කොල් කරන්න නම්බරයක් නැහැනෙ එත් කමක් නැහැ දැන් දිගටම සිoදු කියන්න ඔබට ජයෙන් ජයම වෙවා බුදු සරනයි
@silviakanthi9773
@silviakanthi9773 2 жыл бұрын
මනෝජ් ලස්සනයි 💪💪💪💪💪💪
@thanu8775
@thanu8775 2 жыл бұрын
බුදු සරනයි ..හොද තැනකට එන්න ඕනි අනිවාරයෙන්ම..😍😍
@shanthiira1068
@shanthiira1068 2 жыл бұрын
ඔයා හරිම ලස්සන දරුවෙක් මොකටද දුක්වෙන්නෙ ඔයා සතුටු වෙන්න ඔයාට ජේසු පිහිටයි පුතේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dewminiarachchige9736
@dewminiarachchige9736 2 жыл бұрын
මෙලොකෙ.කවුරුත් අන්ගසම්පුර්නහැනැ.ඔයාටලස්සන.රුපයක්තියනව.පුතෙජිවිතෙජයගන්නලැබෙවා.තෙරුවන්.සරණයි.
@dineshasrimali3613
@dineshasrimali3613 2 жыл бұрын
අපිට තවත් සිංදු අහන්න ඕනේ..... ඔයා දවසක් හිත ඉල්ලන තරු වැඩ සටහනට ඇවිත් ලස්සනට සිංදු කිව්වා.. සුභ පතනවා මල්ලියෝ ඉදිරි අනාගතය සුභ වේවා කියලා..💞💞💞💞💞
@autovibe055
@autovibe055 3 ай бұрын
ලස්සනයි කොල්ල..❤😊😊
@RavindraPerera-rf3px
@RavindraPerera-rf3px 2 күн бұрын
දෙවියන්වහන්සේ මෙවැනි අය තුලින් සමිපුුර්න අයට බොහෝමත් අනර්ඝ පනිවිඩයක් දෙනවා සාමාන්‍ය සමාජය ලජ්ජා වියයුතුයි හැමදේම රජයෙන් නිකං දෙනකං බලංඉන්නවා ජේසුපිහිටයි පුතේ 🙏☦️🙏
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
මේ ආපු ගමන ජීවිතය ආරම්භ කරන්න මේක හොඳ ස්ටාර්ට් එකක් අනිවාර්යෙන් නායකයෙක් වෙනවා සත්‍යයි
@pushpakumari2194
@pushpakumari2194 11 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි හරි ලස්සනයි පුතේ ඔයා ජීවිතයම සතුටින් ඉන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@neethahw470
@neethahw470 Жыл бұрын
ලස්සනයි පුතා ඔයා කවුරු මොනවා කිවත් ඔයා සිත ශක්තිමත් කරගන්න
@M.S.DeSilva
@M.S.DeSilva 12 сағат бұрын
ලස්සන කටහඬ, ලස්සන අදහස් ටිකක් ,ලස්සන හදවතක් තිබෙම පුතෙක්. හොඳ වටිනා පවුලක වාසනාවන්ත කොල්ලෙක්. සමාජය උසුළු විසුළු කලත් අංශ කීපයකින් දක්ෂතා තිබෙන ඔබේ ජීවිතය වාසනාවන්ත වේවා...!!! තෙරුවන් සරනයි ...ජයවේවා...!!!. ලස්සන පුතේ.🌻
@nirupawickramasingha998
@nirupawickramasingha998 Жыл бұрын
පුතේ ඔයාට බුදු සරණයි ලංකාවම ඔයත් එක්ක
@ursulakahandawala2920
@ursulakahandawala2920 Жыл бұрын
ඔක්කොමත් හරි ... නිවේදක මහතා මෝඩ ප්‍රශ්න අහන එක තමා මනෝජ් ගෙ දිවිගමන සාර්ථක වේවා... මනෝජ් හොඳ ආත්මවිශ්වාසයකින් කටයුතු කරන බව පෙනෙනව.. ඒ ගැන හරී සතුටුයි.... ජයවේවා මනෝජ්, ඔබ හොඳ තරුණයෙක්... හැමෝගෙම ආදරය දිනාගත් කෙනෙක්... මීට වඩා වැදගත් විදියට මේ වගේ වැඩසටහන් හසුරවන්න පුළුවන් බුද්ධිමත් නිවේදකයින් තෝරා ගන්න පුළුවන් නම් මේ වැඩසටහන් මීට වඩා ලස්සන වේවි
@eedithyavihanga363
@eedithyavihanga363 2 жыл бұрын
School nogiyata hodata වැදගත් විදිහට katha කරනවා ekama athi
@vikummadhushan1719
@vikummadhushan1719 2 жыл бұрын
ජයවේවා ❤️❤️❤️
@ranathungarasika4253
@ranathungarasika4253 11 ай бұрын
අනේ මම අද දැක්කා...පොටෝ එකකුත් ගැහුවා..එයා හරිම ලස්සනයි ....ගොඩාක් ම ලස්සනයි එයා...හිනාවීගෙන ඉන්නෙ..සිංදු කිව්වෙත් හිනා වෙලා..හරිම ලස්සනයි එයා ගොඩාක් ...❤️‍❤️‍❤️‍🌸🌸🌸♥️♥️♥️
@maheshikakumari88
@maheshikakumari88 2 жыл бұрын
එයාගේ මූන ලස්සනයි ආනේ දෙවියෝ එයට එහෙම කරේ මොකෝ 🥺🥺
@dilhanid7593
@dilhanid7593 2 жыл бұрын
අයියෝ දෙවියෝ කරපු දෙයක් නෙමේ...සසරෙ එයා අතින්ම වු යම්කිසි වරදක් ...
@rutv2116
@rutv2116 2 жыл бұрын
Pera akusalakaramayak thami ithin .monawa adupadu thibbath api kawru manussayo.
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 2 жыл бұрын
දෙවියනේ ඔබ මැවූ ලොව පුදුම i
@surangasudarshani2341
@surangasudarshani2341 2 жыл бұрын
Budusaranai puthe
@nethufernando462
@nethufernando462 2 жыл бұрын
දෙවියොන්ට වෙන් වැඩ නෑනෙ මිනිස්සුන්ට එහෙම කර කර ඉන්න 😂
@chandrachandra1654
@chandrachandra1654 2 жыл бұрын
සුබ අනාගතයක් ජයවේවා තෙරුවන් සරණයි ....මොන prasnayak ආවත් ජීවිතේ නැති කර ගන්න හීනෙකින්වත් හිතන්න එපා ...ඔයාගෙ දෙමාපියන් ගැන හිතන්න ....
@rokiroki3777
@rokiroki3777 Жыл бұрын
මාරම ලස්සනයි..ගොඩක් ආදරේ හිතෙනවා බුදුසරනයි ඔයාට
@nodutulowacn2402
@nodutulowacn2402 2 жыл бұрын
පට්ට ලස්සන මූණක් තියෙන්නේ කොල්ලා ට
@krishanthigamage1027
@krishanthigamage1027 2 жыл бұрын
සුභ අනාගතයක් පුතා ජයවෙිවා ❤️
@chanakashantha5763
@chanakashantha5763 Жыл бұрын
Oyata budu saranai. ....!
@dayajayawardana9269
@dayajayawardana9269 2 жыл бұрын
පුතා ඔයාට ගොඩක් ලස්සන අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!!! ඉදිරියෙන් ඉදිරියට යන්න ...
@nimeshchinthaka3932
@nimeshchinthaka3932 2 жыл бұрын
හොදට කතා කරන්න පුළුවන් නියම කොල්ලෙක්
@harshanisandeepa214
@harshanisandeepa214 8 ай бұрын
ජිවිතය ගොඩ ගන්න හදන ඔබට කරදර බාද නොල බෙවා එ වගෙම අම්මා තාත්තාට සලකන දරුවන්ට කවදාවත් වරදින්නෙ නැ මිනිස්සු මොනවා කිවාත් ඔබගෙ ගමන යන්න ,පුලුවන් තරම් පිනනට ලැදිවෙන්න සොබාදහම පවා ඔබව ආරක්ෂා කරණවා .සුබ අනගතයක් ඔබට බුදු සරණයි දෙවි රැක වරණයි ❤❤❤❤
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
අම්මා තාත්තා දීපු මිනිස් ජීවිතය දුර්ලභයි.වටේ ඉන්න අයගේ කතා අහල වැටෙන්න එපා මල්ලි.ඒ වචන හයියක් කරන් වැඩ්ඩෙක් වෙයන් මල්ලි.බුදු සරණයි.
@_Ravindi_
@_Ravindi_ Жыл бұрын
ඔයා මල්ලි සුපිරි වැඩ්ඩෙක්.ඔයා හරිම ලස්සනයි.දක්ෂයි.හොඳ හිතක්, හොඳ අදහස් තියෙන හොඳ කොල්ලෙක්. දැනුයි ඔයා හොඳ මාර්ගයකට අවේ.ඔයාට ගොඩාක් දුර යන්න පුළුවන් කෙනෙක්.සෑම බාදාවක්ම නැතිවෙලා ජීවිතේ ගොඩක් සරු වේවා ❤
@niroshapriyadarashi4133
@niroshapriyadarashi4133 2 жыл бұрын
පුතේ අනාගතය සුන්දර කර ගන්න ඔයා ගෙ හදවත ලස්සනයි පුතේ ඔයාගෙ මුන හරිම ලස්සනයි පුතේ ඔයා ශක්තිමත් වෙන්න ඔයාගෙ මැඩමි ට ගොඩාක් ස්තුති මෙි තැනට ඔයාව ගෙනාවාට God bless you putha
@bianlofa9151
@bianlofa9151 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයා .ඒ හිනාව ගොඩක් සිරියාවන්තයි ඉදිරියට යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏
@freetube77
@freetube77 10 ай бұрын
මේක බලන වැඩිහිටියෝ අවබෝධකරගන්න ඕනේ පොතේ පතේ දැනුම එක්කම සමාජයේ ජීවත් වෙනකොට අනෙකාට ගෞරව කරන්න පුරුදු කරන්න ඕනේ. අනෙකාගේ ජීව්තයේ හැරවුම් ලක්ෂය කොතනද කියන එක අපිදන්නේ නෑ. ලස්සන , ශරීරයේ ප්‍රමානය මත නෙමේ කෙනෙකුගේ පැවැත්ම් තියෙන්නේ ජයවේවා පුතා.... බුදු සරණයී ....
@chandananuwansiri9084
@chandananuwansiri9084 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි බුදු සරනයි 🌺🌺🌺
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 2 жыл бұрын
අනේ එයා හරිම ලස්සනයි ඉදිරියට යන්න ඔබට සුබ පතනවා ❤️❤️❤️ ජයවේවා බුදු සරණයි
@chathuthenuwara8373
@chathuthenuwara8373 2 жыл бұрын
බුදු දහමට අනුව මේ දේවල් තේරුම් ගන්න එකේ පිනම ඇති ඔබට සාර්ථක වෙන්න.අපි හැමෝටම මොකක් හෝ ප්‍රශ්නයක්,අඩුවක් තියේ.වොයිස් එකේ මේ පුතා පෙන්නද්දි ගෙදර හැමෝම කිව්වා ගොඩාක් ලස්සන ලමයෙක් කියලා.ඔබට සුබ පැතුම් පුතේ ජීවිතය ජය ගන්න.ඔබ කතා කරන විදිහ සාපේක්ෂව ඔය වයසෙ ලමයෙක් කතා කරන විදිහට වඩා වෙනස්.good luck
@srianisanju4457
@srianisanju4457 Жыл бұрын
අනේ පුතේ.ඔයාට හොද හැකියාවක් තියෙන දරුවෙක් ඔයාගේ අනාගත.දියුණුවට අපි සූබ පතනවා මැනික බුදු සරනයි ජේසුපීටයි.ඔයාට
@MaheshGunawardena
@MaheshGunawardena 2 жыл бұрын
ගෙලෙන් ඉහල ඉතා කඩවසම්. මවුම්කරුවාණන් ඉතාම අසාධාරණයි....! අල්ලන් ඉන්න සහෝ ජීවිතේ කියන්නේ රුපයම නෙවෙයි. ඔයාට තියෙන ආත්ම විශ්වාසයට එකෙන්ම RESPECT සහෝ ...!
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
Mahesh Gunawardana මැවීම කියන්නේ බොරු දෙයක්
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
පෙර පව්. සමහරවිටමේ වගේ කෙනෙකුට අපහාස කල දේකට වගේ....
@shakyawanamal8648
@shakyawanamal8648 2 жыл бұрын
Mauv karuvek nane.thamun karapu akusalayak ne.
@sakyagawthama8502
@sakyagawthama8502 2 жыл бұрын
පෙර ආත්මේ කරපු පව්.
@tharanganicool4361
@tharanganicool4361 4 ай бұрын
ඔයා හරි ලස්සනයි පැටියෝ ඒ වගේම හිත ගොඩක් ලස්සනයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤❤ බුදු සරනයි!! ජේසු පිහිටයි!!!
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 2 жыл бұрын
පට්ට කොල්ලෙක් ජයවේවා බූදුසරණයි ❤❤❤❤❤❤❤❤
@NimaliuseshikaSamaranayake
@NimaliuseshikaSamaranayake Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ඔයාගෙ මුණ ඔයාට suba අනාගතයක් වේවා
@yfhgg6177
@yfhgg6177 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි පුතේ ඔබට තෙරුවන් සරණයි
@kamalwijayantha
@kamalwijayantha 2 жыл бұрын
හරිම ලස්සන මූණක් තියෙනවා. ඒ වගේම කතා ශෛලිය සිත් ගන්නා සුළුයි. ඔහු කියන ආකාරයටම පෙර කරපු මොකක් හෝ අකුසලයක් වෙන්න ඇති. ධෛර්යසම්පන්න පින් දහම් කරගෙන ජීවත් වෙයං පුතා.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Nugasewana | Manoj Sanjeewa |2024-02-07 |Rupavahini
30:04
NUGASEWANA
Рет қаралды 78 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН