Palitha Thewarapperuma | සහෘදයන්ගෙන් සමුගත් තෙවරප්පෙරුමගේ අවසන් හෝරා කීපය

  Рет қаралды 123,847

Divaina Online

Divaina Online

Күн бұрын

🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewsp. .
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_new. .
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#Divaina #DivainaOnline #palithathewarapperuma

Пікірлер: 185
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 4 ай бұрын
අම්මෝ පපුව පත්තු වෙනවා .දැනෙන දුක කියන්නනම් වචන නැහැ අයියො අනේ 😢😢😢😢😢😢😢 නිවන් සුවය ලැබේවා මහත්තයො
@lanipatrina2775
@lanipatrina2775 4 ай бұрын
සුන්දර හදවතක් සිංහරාජයෙක් වගේ අහිංසක මනුෂ්‍යයන්ගේ දුක දැනුනු රත්තරන් මිනිසා ඔබට උතුම් වූ නිවන් සුවය ලැබේවා
@kanthikanthi2885
@kanthikanthi2885 4 ай бұрын
ශ්‍රී ලංකා භූමියේ රත්තරන් හදවතත් තිබුණ මනුස්සයෙක් ඔබතුමාට නිවන් සුවය ලැබේවා ආය මේ පීරලාවත් මේ වගේ හදවතක් තියෙන කෙනෙක් අය අපේ පුණ්‍ය භූමියේ මම නම් දැකලා නැහැ. ඉඳීද කියලා හිතන්නත් බැහැ
@shashinishashini5436
@shashinishashini5436 4 ай бұрын
ගෙදර කෙනෙක් නැතිඋනා වගේ ඊටත් වඩා ලොකු දුකක් දැනෙනේනෙ 😢😢😢
@dammirathnayaka2281
@dammirathnayaka2281 4 ай бұрын
අනේ ඔවි අඩ අඩා බලන්නේ ලංකාවට ආව දවස බලන්න යන්න හිතන් හිටියේ
@anuruddhapriyantha9075
@anuruddhapriyantha9075 4 ай бұрын
ඔබ තුමා මෙතේ බුදුන් දකිනා තුරැ මෙි ලක් පොළවෙිම ඉපදේවා ...
@janakapremarathna9456
@janakapremarathna9456 4 ай бұрын
රත්තරන් පාලිත අයියේ.. බුදු සරණයි .නිවන් සුව ලැබේවා.!!!!
@pathmawickramage6885
@pathmawickramage6885 4 ай бұрын
😊😅#😊😊😊😊😊😊😊😊#😊😊😊😊😊😊😊😅😊😅SS😊SS😊😊#😊😊😊SS 😅S😊😊😊😅😊
@supermomsrilanka5575
@supermomsrilanka5575 4 ай бұрын
දුක් වී පලක් නැත මේ ලොව පවතින සියලු ම දේ නැති වී යයි.ඉන්න කල් හොදින් ජීවත් වී ඉන්න කල් හොදින් ජීවත් වීමයි වටින්නේ.
@manjulasolanga7437
@manjulasolanga7437 4 ай бұрын
මෙතන කතාකරන එක නායකයෙකුටවත් මෙවැනි ජනතාවක් ලැබෙන්නෙ නැහැ.ඇත්ත ඒකතමයි.මොකද මුන් තෙවරප්පෙරුමට වදින්න ඕන ජනතාව ඉදිරියට එන්න අවස්තායක් උදාකරාට.තොපි තෙවරප්පෙරුම ගෙන් වත් පාඩමක් ඉගනගනින්ලා.ඔබට සුභ ගමන්🎉
@KasunJayawardena-dg5ke
@KasunJayawardena-dg5ke 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@wasanthakasthuriarachchi2768
@wasanthakasthuriarachchi2768 4 ай бұрын
ඔබතුමා හිටිය අර මඩුවෙ දවසක් හරි ඉන්න කැමැත්තක් තිබුනා.පවු එදත් තනියෙන් අදත් තනියෙන්.සුබ ගමන් ඔබ එදා කොස් බෙදන්න ඇවිත් හිරේ ගියානේ
@DineshLiyanage-wf1uj
@DineshLiyanage-wf1uj 4 ай бұрын
නිවන් සුව ලැබේවා!❤🇱🇰🙏
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 4 ай бұрын
මිනිස් හදවත් තුල දැනෙන්න ජිවත් උනු රත්තරන් හදවතක් ඇති ඔබතුමාට🙏 නිවන්සුව ලැබේවා 😭😭😭😭🙏🙏🙏🙏
@mariaalex5902
@mariaalex5902 4 ай бұрын
නිවන් සූව ලැබේ වා ඒ වගේ මිනිස්සු හම්බ වෙන්නේ නැ නිවන් ලැබෙවා🙏🙏🙏🙏 නිවන් ඹබ තුමාට
@nilmininilmini4702
@nilmininilmini4702 4 ай бұрын
නිවන් සුව ලැබේවා පාලිත අය්යේ
@user-gk6zw5ez8t
@user-gk6zw5ez8t 4 ай бұрын
කවුරු දැන් මොනවා කිවුත් වැඩක් නැ දුප්පතාගෙ හිතවතා යන්න ගියා කියන්න වචන නැ අපේ ගමිපලාතේ මෙවන් උතුමි මිනිසෙක් තවත් නැ පාලිත අයියේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා😢😢😢ලැබේවා😢😢😢😢
@ChandraSomaveera
@ChandraSomaveera 4 ай бұрын
😊.ත.​@@user-gk6zw5ez8t
@shayanianuththara6410
@shayanianuththara6410 4 ай бұрын
Oyage loku putha upadina hama athmekama labenna one
@KANEKIKEN-pv2lo
@KANEKIKEN-pv2lo 4 ай бұрын
දෙශපාලනයෙ මෙ තරම් දරුනු වෙලාවක රජයෙ හිටපු ඇමති වරයෙක් මෙහෙම නැති වුනාම මගෙ ඇස් වලට කදුලු ආවෙ කවමදාකවත් ඇසට නොදැකපු කෙනෙක්. ඉතින් ඔබට ඔබ පතපු එ උතුම් නිර්වානය බොහෝ දුර නෝවේවා මැතිතුමනි 🙏🙏
@ruckmapremakumara1649
@ruckmapremakumara1649 4 ай бұрын
Ratatata saha anakuth dasha palakayanta ආදර්ශයක් ජීවිතයට labadun නායකyak. ඔබට නිවන් සුව..
@ajanthamalkanthibandaragod5309
@ajanthamalkanthibandaragod5309 4 ай бұрын
❤❤❤❤❤adaraniya Palitha.amathi.thumanani.!!!obata.nivan.suwa.
@user-oq8mn6zh5g
@user-oq8mn6zh5g 4 ай бұрын
ඇත්තමයි 🙏🙏🙏පව් කාරයෝ එක්ක පින් වන්ත මනුස්සයෙක් ට ඉන්න දෙන්නේ නැතුව දෙවියන් වහන්සේ විසින් මෙතුමාව ලගට ගත්ත 🙏🙏🙏ඔබ තුමාට සුබ ගමන් 🙏🙏🙏
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 4 ай бұрын
පාලිත කියනේ රජ කාලේ රජකමි කරපු කෙනෙක් එක මිහිපිට පෙන දෙයක් ඔබතුමාට නිවන්සුව ලැබේවා
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 4 ай бұрын
සහතික ඇත්ත අනේ😢
@subashiniperera2881
@subashiniperera2881 4 ай бұрын
ඒක නම් සහතික ඇත්ත. මිනිස්සුන්ට මේ තරම් ආදරයක් තිබුණේ ඒ නිසායි. පිරිස සමග ආපහු නැවත එන්න. ලක් මෑණියෝ බලන් ඉන්නවා.
@fashiongirl0404
@fashiongirl0404 4 ай бұрын
ඉන්නකල් අගයක් තිබුනෙ නෑ මෙ තරම්😢
@user-vu7wk4zx9j
@user-vu7wk4zx9j 4 ай бұрын
ආදරනීය සහෝදරයා ඔබ මේ පව් කාර ලෝකයට සුදුසු නැති නිසා දෙවියන් වහන්සේ ඔයාව ගන්න ඇති සුබම සුබ ගමන් සහෝදරයා
@easybeautyhacks00
@easybeautyhacks00 4 ай бұрын
Kisima agam bedayak nathi atha minisek😢 e pakshe me wage kisi minisek ne 😢 ethuma niyama bowdayek ❤ siyalu agam wala siting minisun ohuta pin denawa❤
@migarakosala2264
@migarakosala2264 4 ай бұрын
මිනිස් හදවත් තුල දැනේන්න ජිවත් උනු රත්තරන් හදවතක් ඇති ඔබතුමාට නිවන් සුව ලැබෙිවා !!!
@KomaryLm-xw1wj
@KomaryLm-xw1wj 4 ай бұрын
මාගේ ගෙදර කෙනෙක් නැති උන කෙනෙක් වගේ මාරම දුකක් දැනෙන්නේ ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪
@MaheshchamanthaJayakodi
@MaheshchamanthaJayakodi 4 ай бұрын
මේ මිනාසාට කරන ලොකුම ගෞරවය තමා ජීවත්ව ඉන්න අනිත් දේශපාලන තුමන්ලා එතුමව ආදර්ශයට අරන් ඒ වගේ මිනිස්සුන්ට සේවය කරන්න...නිවන් සුව ලැබේවා එතුමට
@nadarajahsundraraja685
@nadarajahsundraraja685 4 ай бұрын
ජනතාවගෙන් අහන්න ඕන ප්‍රස්න දේශපාලකයින්ට මයික් අල්ලා මේ දුක්මුසු අවස්ථාව ඔවුන්ගේ වාසියට හරවන්නට ඉඩ දෙන්න එපා සහෝදරයා. මේ උතුම් මනුස්සයාට නිවනක්ම අත්වේවා.
@siyalla5109
@siyalla5109 4 ай бұрын
දෙවි ලොව පුරප්පාඩුවක් එන්නැති ඒකයි ඔහු එහාට ගන්න ඇත්තේ, ඉතිං දෙවියෙක් ලෙස පෙනී සිටිම්න් අසරණ මිනිසුන්ට උදව් කරන බව සහතිකයි.....
@pradeepanandani8809
@pradeepanandani8809 4 ай бұрын
නිවන්සුව ලැබෙිවා 🙏🙏🙏
@MallikaSapuarachchi
@MallikaSapuarachchi 4 ай бұрын
L
@subadrasubadra8629
@subadrasubadra8629 4 ай бұрын
දුප්පතාගේ දුක හැඳිනූ සොඳුරු මිනිසානෙණි...ඔබට සුබ ගමන්.🙏❤️😥😥
@SamanBandara-uc2vv
@SamanBandara-uc2vv 3 ай бұрын
Hithata danena duka kiya ganna ba.. uthumanani.. denethin dutu deviya..❤❤❤❤❤❤ oba ape dutu gamunu rajanani..jesuni..obawahnsege kriya karakam gunanga methumatath thiyanawa....
@asankapradeep2857
@asankapradeep2857 4 ай бұрын
නිවන් සැප ලැබේවා මහත්තයා..❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 4 ай бұрын
Niwan suwa
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 4 ай бұрын
නිවන් සැප ලැබේවා .
@malikadewathi3584
@malikadewathi3584 4 ай бұрын
Math palithaga hama wada satahanakma .balanawa...sahanna math aduwa..baniyama pitin gihin duppathaga suwaduk ❤❤❤hoyala balanawa...davikenak ..
@MayDada-er5qg
@MayDada-er5qg 4 ай бұрын
Niwan suwa lebewa oba thumanta!!!
@devikanilanthi2938
@devikanilanthi2938 4 ай бұрын
ඔබට සුබ ගමන් නිවන් සුව ලැබේවා තෙරුවන් සරනයි
@sujeewasunimal
@sujeewasunimal 4 ай бұрын
පාලිත තෙවරප්පෙරුම නම් සුපිරි චරිතයක්. මර්වින් සිල්ව නම් ගොං පාට් දාන බොරු සෝබන කාරයෙක්. මර්වින් කියන්නෙ නම් චරිතයක් නෙවෙයි ගොං පාට් කාරයෙක්
@NelumLanka
@NelumLanka 4 ай бұрын
ඔහුගේ ආත්මයට සුවය ලැබේවා බුදුසරණ වේවා. මොන ආත්මයක හිටියත් කමක් නෑ ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට කොහේ හෝ සිට ආශීර්වාද කරන්න මැතිදුනී.. 💖💖🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 4 ай бұрын
හා හා මර්වින් මෙ ඔයා ට කොහොමත් බැහැ එයාට ලංවෙන්න නිකන් ගිහින් බොර දියේ මාලු වෙන්න එපා ඔයා පාලිත කියන්නේ කොහොමත් හොද කෙනෙක් දඩබ්බරයෙක් උනත්..
@subashiniperera2881
@subashiniperera2881 4 ай бұрын
ඔව් ඒ මිනිහ පිස්සු විකාර කියවනවා. පාලිත තෙවරප්පෙරුම මහතායි, මෙයයි දිව්‍ය ලෝකයයි , අපායයි වගේ.
@yasasediriweera8281
@yasasediriweera8281 4 ай бұрын
@@subashiniperera2881 මර්වින් සිල්වාගේ පුතා වගේ මෙයාගෙ පවුලේ අය හැසිරුනේ නැහැ රූපවාහිනීයට ගිහින් හාර්පික් නැවෙ නැහැ කප්පම් අරන් අහු උනේ නැහැ..මෙයා පාලිතට ලංවෙන්න බැලුවෙ එකෙන් ගොඩ යන්න
@induhewapathirana8924
@induhewapathirana8924 4 ай бұрын
Rest in peace my dear
@sachindraudawatte7419
@sachindraudawatte7419 4 ай бұрын
@SmSarath-vl6yc
@SmSarath-vl6yc 4 ай бұрын
ඔඛට නිවන් සුව ලැබේවා අයියේ
@samanthasinghabahu524
@samanthasinghabahu524 4 ай бұрын
Mihipita dewiya🙏🙏🙏
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 4 ай бұрын
RIP 😭😭😭😭😭😭😭😭
@user-iy2yk2bw1h
@user-iy2yk2bw1h 4 ай бұрын
Aththatama mara dukay
@jayanthisalgado1982
@jayanthisalgado1982 4 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😢😢😢😢😢Niwan Suwayama Labewa
@PremlathaPremlatha
@PremlathaPremlatha 3 ай бұрын
😢😢😢බුදුසරණ යිඔයාට 😢😢😢😢
@irfanriyadh6491
@irfanriyadh6491 4 ай бұрын
අජරාමර නිවන් සුව ලැබේවා පාලිත අයියේ , ලක් වැයි දුප්පත් සියලුම ජාතිකයින් හට ,සේවය කරන්න ආපු දුප්පතාගෙ ජනාධිපති වරයෙක් ,එච්චරයි අපිට කිව හැක්කෙ,, අයියෙ නැවත ඉපදියන් ඉක්මනින් ,.මොහොමඩ් ඉර්ෆාන් රියාද් සෞදි අරාබියේ සිට
@irfanriyadh6491
@irfanriyadh6491 4 ай бұрын
මගෙ හොදම මිතුරා,
@chandralathalatha1514
@chandralathalatha1514 4 ай бұрын
Duka pataga duka danna nehata mani hada watima adraniya manusayaka matu upaden bawayaka mawana akala maranayaka noma wewa ajaramara newana suwa labawa sir oba tumata ma Kuwait sitai 🙏 🙏🙏😥😥🌸🌸🌸
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 4 ай бұрын
RIP😢😢😢😢😢😢 Harin චරපුරුෂයෝ දැන් මා වටලා යන එන හැම තැන මුර දාලා 😂
@user-madushika
@user-madushika 4 ай бұрын
Oluwa hoda ne a yakage
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 4 ай бұрын
@@user-madushika ඔලුව හොඳනම් sjb න් පන්නියිද දැන් UNP එකට ඇප නැති වෙනකොට තේරෙයි ( මම sjb නෙමෙයි)
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 4 ай бұрын
කථානායක ඉගෙනගන්න පාලිත මාහත්මයගෙන් කෙලින් වැඩකරන්නෙ කොහොමද කියලා
@harshakaperera3793
@harshakaperera3793 4 ай бұрын
නිවන් සුව ලැබේවා
@user-ev3kp8uc5i
@user-ev3kp8uc5i 4 ай бұрын
නිවන්. සුව ලැබේවා 😢😢😢
@neranjalakumarifonsekawann1414
@neranjalakumarifonsekawann1414 4 ай бұрын
Niwan suwa Labewa 🙏
@premakalupage5744
@premakalupage5744 4 ай бұрын
මර්වින්මිනිස්සුගස්බැන්දඋඔයන්නේනරකාදියටතෙවරප්පෙරැමමහතාගියතැනටඋඔටයන්නබැ
@mariekrisibal9491
@mariekrisibal9491 4 ай бұрын
Obatumanta niwan suwa lebewasuba gaman🙏
@sumudupriyanka85
@sumudupriyanka85 4 ай бұрын
නිවන්සුව ඔබ දිව්‍යලොකෙ ඉපදි හමාරය🎉🎉🎉🎉🎉 පාලිත මන්ට්‍රීතුමා 😢
@M.I.G.TV-ty8dn
@M.I.G.TV-ty8dn 4 ай бұрын
😢😢🙏🙏🙏🙏🙏🙏🙏
@MooorzanSrilanka
@MooorzanSrilanka 4 ай бұрын
ඔබ‍ට නිවන් සුව ලැබේවා
@user-vm2qx7su2l
@user-vm2qx7su2l 4 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@gayaniperea4970
@gayaniperea4970 4 ай бұрын
සුන්දර වූ මිනිසා නික්ම ගියාද. ඔහු jeevath වනු ඇත ඔබ සාදා අමරණීය 😢
@KuzumekaDondarre
@KuzumekaDondarre 4 ай бұрын
දෙවි කෙනෙක්...තාමත් අඩනවා අපි...
@kanthiambawatta6123
@kanthiambawatta6123 4 ай бұрын
Ethumata Niwansuwa Pathamu 🙏
@nsanjeewanimylove-bq7uy
@nsanjeewanimylove-bq7uy 4 ай бұрын
නිවන් සුව පාලිත අයියේ
@user-pj8bw4ry9m
@user-pj8bw4ry9m 4 ай бұрын
Niwansuwa ලැබේවා ඔබ thumata 😢😢
@asankapardeep2180
@asankapardeep2180 3 ай бұрын
ඇතිදා නැති බුහුමන් නැති දා පිදුව මිනිස්සු 😢😢😢😢😢😢
@PasanKodikara
@PasanKodikara 4 ай бұрын
පරිස්සමින් වැඩ කරන්න බුදු සරණයි 😢😢😢
@user-ek1gq4ut1l
@user-ek1gq4ut1l 4 ай бұрын
ඔබට නිවන් සුව ලැබේවා !
@user-lf8pj3mz7k
@user-lf8pj3mz7k 4 ай бұрын
අනිත් දෙසපාලුවොත් මෙය ආදර්ශයට ගනිල්ලා.ඔබට නිවන් සුව
@user-tf9tx8qp3w
@user-tf9tx8qp3w 4 ай бұрын
❤❤❤❤❤ hadewetimme aderei
@supuntharaka6342
@supuntharaka6342 4 ай бұрын
හොඳ.රටට.වටිනා.මිනිසුන්.අයින්.කරන්නේ.අපෙම.මිනිස්සු.ඒකයි.හිතට.දුක
@shanthagunasekera1304
@shanthagunasekera1304 4 ай бұрын
මේම්කාලකන්නි බැංකු හොරු ගෙනැත් ඒ නිර්දෝශීවූ න්මිනිසාට අපහාස කරන්නඑපා
@chandarashakara9190
@chandarashakara9190 4 ай бұрын
Niwan.suwa.labawa 🙏🙏🙏
@mumtazjabir3806
@mumtazjabir3806 4 ай бұрын
Rajapaksalathamai.jatebeda..palita. Ayya.god.bless.you
@koolhooho5439
@koolhooho5439 4 ай бұрын
Duppathage.hithawatha..misyoupalithasir.l.niwansuwalabewa.🇸🇦🇸🇦💔💔😭😭
@Maniake824
@Maniake824 4 ай бұрын
⁣සුබගමන්.අප.අතරම.යලි.ඉපදෙවා😢😢😢😢😢😢😢😢
@Ranirani-cx4fn
@Ranirani-cx4fn 4 ай бұрын
Obatumata ajaramara newan suwa 🙏🏻🙏🏻🙏🏻
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 4 ай бұрын
මේ දේශපාලුවන්ගෙන් මොකටද අහන්නෙ. ඔය එකෙක් එතුමා වෙනුවෙන් කතා කලාද? සොයා බැලුවද.? මැරුණට පස්සෙ ඔය බයිලා වැඩක් තියේවිද? ඔය බයිලාකාරයන්ට මයික් එක අල්ලන්නෙ නැතුව මිනිස්සුන්ගෙන් අහලා දැනගන්න. ඒ නැති වුනේ මිහිපිට දෙවියෙක්. යළි මේ රටේ ඉන්න දේශපාලන කාලකණ්ණි අතර නොඉපදේවා. ඔබතුමාට නිවන් සුවයම ලැබේවා.
@shyamapriyangika2375
@shyamapriyangika2375 4 ай бұрын
❤❤❤❤❤❤️ 🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏 😭😭😭😭😭😭
@enlightenedShoebill
@enlightenedShoebill 4 ай бұрын
මේ උතුම් මුණිවරයා ගැන මේ රටේ දරුවන්ට කියා දිය යුතුයි... මේ මිනිසා වෙනුවෙන් පිළිම තැනිය යුතුයි..දූෂිත නොමිනිස් පාලකයන්ගෙන් පිරී ගිය මේ ඉතා විරල උතුම් මිනිසා ගැන පොත් ලියවිය යුතුයි. පල්ලිය පන්සල කෝවිල මුස්ලිම් කිතුනු බවුද්ද මේ සැම මෙතූමා ගැන සදාකාලිකව සැමරීය යුතුයි.මන්ද සංස්කෘතිය මිනිස්කම පිරිහිලා ඇති මේ යුගයේ මතු අපේ දරු සමාජය සැබෑ ගුණවත් දරු පරපුරක් බිහිකරන්න එතුමා උත්තම ආදර්ශයක්. නොනිවෙන මිනි පහනක්.. දේව කැමැත්ත සැබෑ බුදු ගුණ පෙන්වූ සැබෑ සත්‍ය මිනිසා....❤❤❤❤❤
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 4 ай бұрын
මොනව කිව්වත් පාලිත බොක්ක දුකෙන් හිටියෙ...ගෙදර අයත් තනිකෙරුවා.... ..මිනිස්සුත් එයාව තනිකෙරුවා.....පොඩි පුතා අමාරුව හොදද?....
@southkoreaonline4912
@southkoreaonline4912 4 ай бұрын
niwan suwa labewA😢😢
@janakadesilva581
@janakadesilva581 4 ай бұрын
දේශපාලන කාලකණ්ණිගෙන් මොන අදහස්ද.....
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 4 ай бұрын
ජනතාවට පීඩනය දීපු මුන්ගෙ අදහස් අපිට වැඩක් නැහ,රටේ ජනතාව ගෞරවය ඉහළින්ම දෙනවා.....
@vidushaharshana6665
@vidushaharshana6665 4 ай бұрын
Vijaya.....palitha.... ranjan..... ❤❤
@r.dhammapali778
@r.dhammapali778 4 ай бұрын
දේස 🌼පාලි ත.....🌼දෙව් ලොව ගියාට..... . ඔය...... දේස 😮පාළුවන්ට 😢 අවීචි මහා නරකාදීය... උරුම යි....???
@user-nk7ef1si7f
@user-nk7ef1si7f 4 ай бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න හොරු මැරෙන්නෙ නැහැ නේ
@wasanthakasthuriarachchi2768
@wasanthakasthuriarachchi2768 4 ай бұрын
පාලිත තෙවරප්පෙරුම වගේ එක දේශපාලකයෙක් ඉන්නවනම් මේකට කමෙන්ට් එකක් දාන්න.
@user-uo1ig8yl5w
@user-uo1ig8yl5w 4 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢
@kanthikanthi2885
@kanthikanthi2885 4 ай бұрын
සහතික ඇත්තමයාවෙන් සෙල්ලා ඔබතුමාට මොකද මමත් එකම හිතින් හිතන්නේ රජ කාලයේ හිටපු අපේ ල ලුටුගැමුණු රජු නිරිඳුත් එක්ක හිටපු යෝදය කියලා තමා මගේ මගේ මතය මම හිතන්නේ ඔහුට නිවන් සුව ලැබේවා ලැබේවා! ඔහු දිව්‍ය ලෝකෙ දිව්‍ය සම්පත් විඳීවි
@karurathnayaka1137
@karurathnayaka1137 4 ай бұрын
Sonduru minisek. Obata niwan suwa !!!
@sajeewinigamage9542
@sajeewinigamage9542 4 ай бұрын
Ona thumata Niwan suwa lebewa
@sampathjeewan7624
@sampathjeewan7624 4 ай бұрын
පාලි ත තාලිත තෙවරප්පෙරෝ මැතිතුමාට නිවන් සුව ලැබේවා
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 4 ай бұрын
ගමේ එවුවන්ට කොච්චර කන්න දුන්නත් මහ සෙනගක් ආවත් එතුමාව පැරැද්දුවනෙ ගමේ කාපු බීපු එවුන් ගිය පාර චන්දෙන්..69 ලක්ශෙ පස්සෙ ගියානේ..මුන්ට කොච්චර කරත් ඔච්චර තමයි
@jestjest2375
@jestjest2375 4 ай бұрын
raveen putha kale godak nihathamani wedak oba thumata niwan suwa lebewa
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 4 ай бұрын
සහතික ඇත්ත මර්වින් සිල්වා මහත්මයා
@lalalalani1441
@lalalalani1441 4 ай бұрын
Ranakurin. Nama.. Sthapith.. Viyaythi.. Athmagai.. Namaya... Agaramara.. Niwansuwa. Nawathath.. Minis..bawayakama.ipadaewa.
@pushpapinthu5691
@pushpapinthu5691 4 ай бұрын
Niwansuwa ya patame
@pererairene813
@pererairene813 4 ай бұрын
Rip
@shiromanidesilva8213
@shiromanidesilva8213 4 ай бұрын
😢😢😢😢😢😢
@user-rf4rt4dv8p
@user-rf4rt4dv8p 4 ай бұрын
Rattaran palita mahattayo obata niwan suwa 😢😢🙏
@KumariRathnayaka-sj6rn
@KumariRathnayaka-sj6rn 4 ай бұрын
Ratama hadawa ona yannama yanawa niwan suwa
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 59 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 59 МЛН