තෙවෙනි අzස,අධිගමය සහ මනෝ කායේ ගමන්Third eye enlightenment and Astral travel

  Рет қаралды 29,392

සුවපත් චරණය DIVINE JOURNEY - Official

සුවපත් චරණය DIVINE JOURNEY - Official

Күн бұрын

Пікірлер: 215
@Imesh-vo3ze
@Imesh-vo3ze 5 жыл бұрын
මේ දේශනය මගේ මුලු ජීවිතේම අලුත් කලා. මම ගොඩාක් කාලයක් හොයපු දේවල් ඔබ තුමියගේ මේ දේශනයෙන් ඉගෙන ගත්තා. ඔබ තුමියට ගොඩාක් පින්
@adjaanaaadvertisingservice7746
@adjaanaaadvertisingservice7746 5 жыл бұрын
තවත් හිතක් සතුටට පත් කිරීමේ බලයෙන්, ඔබට ද තව තවත් විශාල ශක්තියක් හිමිවෙතැයි ප්‍රාර්ථනා කරමි...
@jayasanthi7835
@jayasanthi7835 5 жыл бұрын
අප සතුටු වනවා වගේ ඔබ.තුමියගේ පාර්ථනාව ඉට්වේවා...!!!දීර්ඝායුෂ වේවා..!!! තෙරුවන් සරනයි ..."!! 💐💐💐💮💮❤️❤️❤️
@Mirna2024-j4v
@Mirna2024-j4v 5 ай бұрын
සතුතියි මිස් මම අදතමයි දැනගත්තෙ මගේ අැගපැද්දෙනව දැනෙනනෙඅැයිකියල මම පන්සිල්ගන්නකොටත් බාවනාකරනකොටත් නිකංඅැස්දෙකවැහුවත් මගෙ ඔලුවත්රිදෙනවඅැගත්පැද්දෙනව දැනෙනව මෙගැනපැහැදිලිකරදුන් මගේ විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤🎉
@ranjithsuranga2496
@ranjithsuranga2496 4 жыл бұрын
කිසිම බොරුවක් නැ,ලොබ නැතිව දැනුම දෙන්නත් හදවතේ චක්‍රය අවදිවිය යුතුමයි.ඔබට සසර කෙටි වෙවා......
@lakminiiakmini8315
@lakminiiakmini8315 3 жыл бұрын
ඔබතුමියට ස්තුතියි.කිසිම ලෝභකමක් නැතිව කියලා දෙනවා.විශ්ව මාතාවගේ ආශිර්වාදය නොමදව ලැබේවා!!!🌺🌸💐❤️💚💜️🌼💙💕🌷🧡💗💛🏵️🥀🌹💝
@devpurapushparanie193
@devpurapushparanie193 5 жыл бұрын
මම මනසෙ සමහර අවස්ථා නොදැන හිටියට මානසික තත්වය ඒ ඒ අවස්ථාවන්ට පත්වෙලාත් තිබුනා.ඔබ තුමියගෙ දේශනා ඇසුවාට පසු මගෙ මානසික තත්වය ගොඩාක් ඉහල තලයකට පත්උනා. සිද්ධ වෙලා තිබුන අවස්ථාවන් හොඳින් තේරැම්‍ කර ගන්නට පුලුවන් උනා. ඔබ තුමියට ගොඩාක් ස්තූතියි. තෙරැවන් සරණයි.
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
ගොඩාක් ස්තුති ඔබ ට දුවේ ... ස්තුති විශ්ව යේ මව්නී ..ස්තුති මගේ ඉටු දෙවියන් ට ..❤❤❤🙏🙏🙏🙏🙏😍
@CheerfulLakeHouse-wi6zt
@CheerfulLakeHouse-wi6zt 10 ай бұрын
Wiswa matawata aneka warayak stuti stuti mage adhyatmika gamanta pahn tebak men para eliya karannta mata lebunu palamu grutumiya obai mata denena ahisaka satuta wacanayen kiyanna be jiwite aneka duk geheta widapu mata mage magaya wiwara karaganta budu saranin dewenyata oba tumiyage sarana yami stuti stuti stuti 🎉🎉🎉🎉🎉🎉❤❤
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...ස්තුති පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏
@anurabandara7919
@anurabandara7919 2 жыл бұрын
ගෞරව පුර්වක ස්තුතිය විශ්ව මවුණි දැනුම නොපිරිහෙළා අපවෙනුවෙන් එක්කිරිම සබැදිව හදපිරි ප්‍රනාමය ඔබතුමිය හට දිර්ඝායු වෙිවා .
@tharushipiumika643
@tharushipiumika643 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි 💕💕💕💕💙🌷🌷🌷🌷🌷🌷🌷
@amitdeewana4230
@amitdeewana4230 5 жыл бұрын
ඇත්තටම me දේවල් හොයපු කෙනෙක් මංමුලාව සිටින අපට දිය බිඳක් dun ඔබට ගොඩක් isthuthi
@amitdeewana4230
@amitdeewana4230 5 жыл бұрын
නැවත vedio එකක් danna
@upulamendra386
@upulamendra386 4 жыл бұрын
Oba tumiyata tawa tawa nuwana pahala wewaaa
@chandrachandrake8614
@chandrachandrake8614 4 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි ගොඩාක් පින් තෙරුවන් සරණයි
@geethakumari9557
@geethakumari9557 2 жыл бұрын
හරිම වැදගත් වෙනවා ඔබතුමිය ගේ දේශනාව ස්තූතියි ඔබතුමියට 🙏👩‍💼
@skylanduks1339
@skylanduks1339 5 жыл бұрын
ඔබතුමිය හොදට කියලා දුන්නා, godak ස්තුති oba thumiyata, බුදුසරණයි
@rupikadamaya
@rupikadamaya 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට
@user-cb2wm4cy2c
@user-cb2wm4cy2c 5 жыл бұрын
Love you mdm, thank you very much. God bless you! ! Mata me addakima thiyanava. Oya kivva hama deyak ma aththama aththai. Mama jesu ekka katha karaddi thama me addakima lebenne,
@thushithadarshani2357
@thushithadarshani2357 5 жыл бұрын
මා සොයායන මගට වැටුණු ප්‍රබල ආලෝක ශක්තිය ක්....තමයි මිස් ඔයාගෙ මේ පැහැදිලි කිරීම් ...දිගටම සොයා යන්න , දැනුවත් කරන්න .....මුලු හදවතින් ම සුබ පතනවා ....මා තනිවම සොයාගිය බොහෝ දේවලට පිලිතුරු ඔබෙන් ලැබෙනවා .....ඔබ මා මේ ආකාරයෙන් මුන ගැසීමත්....විශ්ව ශක්තිය තුලින් ලැබෙන එක්තරා සන්නිවේදනය ක් වෙන්න ඇති....මට දැනගැනීමට දෙයක් තියෙනවා ....සැබැවින්ම තෙවෙනි ඇස විවුර්ත වන කෙනෙකුට , ඒ වනවිටත් කුන්ඩලිනි ශක්තිය අවදි වෙලා ද? නැත්නම් මේ කරුනු දෙකම එකවිට සිදුවනවාද? ඔබට මුලු හදවතින් ම සුබ පතමි....තෙරුවන් සරනයි !
@divinejourney-official50
@divinejourney-official50 5 жыл бұрын
Thushitha Darshani කුණ්ඩලිනි ශක්තිය ගැන විඩියෝ එකක් කරන්නම් පහල මුලධර චක්‍රයේ ඇති කුන්ඩලීනි ශක්තිය තමයි ශුශුම්නාව දිගේ උඩට ඇවිත් තෙවෙනි ඇස් (චක්‍රය )අවධි කරන්නේ, ඔව් තෙවෙනි ඇස විවර උන කෙනෙක් ගේ කුන්ඩලීනිය අවධි වෙලා තියෙන්නේ! එහෙම උන අය සමාජයේ ඉන්නවා ඕන තරම්...
@thushithadarshani2357
@thushithadarshani2357 5 жыл бұрын
@@divinejourney-official50 thanks so much ....god bless you
@indikathilakarathna4670
@indikathilakarathna4670 5 жыл бұрын
@@divinejourney-official50 third eye open unata kundaliniya awadiwenne ne
@veenanisha478
@veenanisha478 3 жыл бұрын
ස්තුතියි මිස් ඔයාට. කියා නිම කරන්න බැරි තරම් ස්තුතියි 🙏
@IndraniEdirisooriya
@IndraniEdirisooriya Жыл бұрын
Thank you so much mother 🙏
@pkcreationz6655
@pkcreationz6655 2 жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමිය නි ඔබට 🙏🙏🌸🌸♥️♥️
@dilshanmadusanka2197
@dilshanmadusanka2197 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@chamudiranshimala2235
@chamudiranshimala2235 4 жыл бұрын
හැම දේම හරිම පැහැදිලි.. බොහොමත්ම ස්තුති මැතිනියනි
@ashokapadmasili3384
@ashokapadmasili3384 Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරනයි
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 2 жыл бұрын
සුවපත් වේවා
@khlpamaradasa5503
@khlpamaradasa5503 2 жыл бұрын
ස්තූතිවන්ත වේවා ඔබතුමියට!
@chandanirankoth5214
@chandanirankoth5214 5 жыл бұрын
Itahmath අගනා dasanayak දිගටම kagana යන්න බොහොම පින් ඔබ ta බුදු සරණයි
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
God bless you, budusarani Devipihiti obathumiyata.
@rajithmadushan4486
@rajithmadushan4486 5 жыл бұрын
Teruwan saranai oba tumiyata godak hoda wedagath adahs tiyenne attma watinawa
@vickramasingha9073
@vickramasingha9073 5 жыл бұрын
Ane mama oyage desanawalata godak kamati arimahodai mama pansale hamuduruwangewat metaram pahadili deyak ahala na oyata godak stuti mede mata ahanna salawapu me rattaran viswayatat godak stuti matat sihinayak tiyanawa eka labaganna oyage watina desana wadagat wenawa missta teruwan saranai
@vijayachandra9456
@vijayachandra9456 4 жыл бұрын
Hari. Mata addakim Tiyanawa. Jayawewa!!!
@dhanukamadubashana1084
@dhanukamadubashana1084 5 жыл бұрын
ඔබ තුමියට ස්තූතියි.🙏
@danukadananjaya9159
@danukadananjaya9159 5 жыл бұрын
මගේ ජීවිතේ වෙන්ස් කල විශ්වයේ ගුරුතුමිය බොහෝම ස්තුතිය 🙏 .අසිරිමත් විශ්වය ගොඩාක් ස්තූතියි 🙏🐌🐚
@nirmaniingeetha1194
@nirmaniingeetha1194 5 жыл бұрын
Godak dewal igenagaththa. Bohoma pin. Good luck .
@ajithrohan75
@ajithrohan75 4 жыл бұрын
මට ගුරුවරියක් වු ඔබ තුමියට මගේ හදවතින් නැගෙන ගෞරවය රැවු පිළිරැව් දෙමින් මෙි විශ්වයේ සදාකාලිකව පවතීවා.
@erangifernando7292
@erangifernando7292 5 жыл бұрын
Miss.harima lassanai pahadili kirima. Ahagena innakotath hitha niwenawa.obata godak Pin. Me program ekata kauru akamathiwela unlike kalath oba thumiya salenna epa...me dewal watina aya godak innawa.oba karana sewayata 🙏🏿🙏🏿
@geethafernando9239
@geethafernando9239 5 жыл бұрын
Thanks a lots. Thruwan sarani sadu sadu
@asankapc6611
@asankapc6611 4 жыл бұрын
තෙරුවන්සරණයි
@blessing3655
@blessing3655 5 жыл бұрын
Oba thumiya me Kiu de thulin... Mta samahara addekim mta tiyenawa... Hemin addythmka gamana mn yanawa... Oba thumiyage videos mn godak ahanawa... Godak sthuti..🙏🙏 Loku shaktiyak mta ... Theruwan saranyi madam...🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@akvimalarathna5079
@akvimalarathna5079 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 බොහො කුසල් වැඩේවා පින්වත් මගේ සොයුරිය මම මෙ විශ්වශක්තින්ව අදුරගන්න මෙ ගැන කිසිම දැනුවත් බවක් තිබුනේම නැති ආධුනිකම කෙනෙක් මාව මෙතනට අරන් ආවේ මගේම කළ්‍යාණමිත්‍රයා ඉතිම් ඔබ තුමියගෙ ශිෂ්‍යයෙක් වු මගේ සොයුරා මට ඔබතුමියව හදුන්වා දුන්නා බොහො විඩියෝ ප්‍රමාණයක් ශ්‍රවණය කල මම සමහර තැන් වලදි මෙ මටම කිවාද කියලා හිතුනා එවගේම මම සිහිනයෙන් තමා ගොඩාක් එ වගෙ ලොක සමග සම්බන්ධ වෙලා තිබුනේ නමුත් මෙ බව මම දන්නේ නැ මට දැනු ශාරිරක අපහසු තා පහුවෙනි දවස පුරාම තිබුනා මෙ විඩියෝව සමග බොහො දෙ මා තෙරුම් ගත්තා ඔබතුමියට ද මගේ කළ්‍යාණමිත්‍රයාට බොහො කුසල් වැඩේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා දිර්ඝායුෂ ලැබේවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@gaminicosta
@gaminicosta 5 жыл бұрын
no words to explain my happiness..i can see there are some improvments n your clips help us a lot. .33 kotiyak devi dewathaawan ge blessings ,,oba thumiyata....
@ireshfernando5334
@ireshfernando5334 5 жыл бұрын
godak vatinawa programme eka thanks
@sithajayanthasithajayantha7271
@sithajayanthasithajayantha7271 4 жыл бұрын
Budu සරණින්
@sewwandisathsara9400
@sewwandisathsara9400 5 жыл бұрын
Nodanna dewal godak dana ganna selassuwata godak pin obathumiyata
@dashudashu3836
@dashudashu3836 3 жыл бұрын
ස්තුතියි ඔබතුමියට💐
@jayamunij2261
@jayamunij2261 5 жыл бұрын
Excellent Maam.... keep it Up.... by sinhala is great to understand to all... Theruwan saranai..
@panoja8229
@panoja8229 5 жыл бұрын
Godak pin mewage dewal walin apiwa denuwath karanawata oyata tawa tawath me adyathmiya Patten ihalata Hanna subs patanawa.
@tharushipiumika643
@tharushipiumika643 3 жыл бұрын
ඉතාමත්වට්න දේශනාවක් මම හරිම කැමති ඔබගේ මෙවැනි දේශනාවලට අනේ තව මෙවැනි දේශනාවක් දෙනවාද ඔයාට බොහොම පින්ලැබේවා ,,,🙏💥💥💥💥💥💥💥🗯️🗨️🗨️🗨️
@pushpasupun6466
@pushpasupun6466 4 жыл бұрын
Wow so very Good 🌍🌍💞💞😍😍🤩🙏🙏🌞🌞🌞☸️☸️☸️❤❤❤be happy always dear 💎💎💞
@w.pthushara5319
@w.pthushara5319 5 жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏
@asaapple4659
@asaapple4659 5 жыл бұрын
ගොඩක් පැහැදිලියි
@lankaashokleylandplcmatara6513
@lankaashokleylandplcmatara6513 5 жыл бұрын
චක්‍ර අවධි කිරීමට යූ ටියුබ් හි ඇති විවිධ සංඛ්‍යාත ශබ්ධ තරංග හෙඩ් ෆෝන් භාවිතයෙන් ඇසීම සාර්ථකද මහත්මිය. ඉතාම හොඳ චැනල් එකක් මේ.බොහොම පිං.
@divinejourney-official50
@divinejourney-official50 5 жыл бұрын
LANKA ASHOK LEYLAND PLC MATARA යු ටියුබ් එකේ තියන හැම දේම ගැන සහතික දෙන්න නම් බෑ,, ඒ අය ඇත්තටම අධ්‍යත්මික තලයට පත්වි ඉන් පසුව ඒවා ඉදිරිපත් කරන්නේ නැත්නම් , ඒ වා ප්‍රතිපල නොදෙන බොරු ඒවා, යම් දෙයක් හොදද නද්ද දැනගන්න එය පාවිච්චි කර බැලිය යුතුයි , තම ජීවිතේට වෙනසක් හොදක් වෙනවාද එහෙනම් ඒක හොදයි !!හර්ට්ස් 432hz ශබ්ද තරංග අධ්‍යත්මික ශබ්දයක් බව සදහන් වෙනවා යම් ජෙනෙක්ගේ හඩක් මගින් උනත් ඉතාම හොද අධ්‍යත්මික හඩවල් නිකුත් වෙනවා, සමහර ගායකයන් තානය ගන්නේ ඒ ඉහල යම් යම් චක්‍ර වලට අනුගත වෙලා නිසා උදා:- සුනිල් එදිරිසිංහ මහතාගේ නිවුන තැම්පත් හඩ අහන අයගෙත් සිත නිවනවා වගේ ,,,
@lankaashokleylandplcmatara6513
@lankaashokleylandplcmatara6513 5 жыл бұрын
@@divinejourney-official50 ස්තුතියි සිදු කළ පැහැදිලි කිරීමට.බුදුසරණයි !
@srilankanbob2179
@srilankanbob2179 3 жыл бұрын
Thank you so madam... Your content is great.. May you attain the supreme bliss of nibbana..TRIPLE gem bless you🙏🙏🙏
@badraranasinghe8495
@badraranasinghe8495 5 жыл бұрын
very clear,well understood,thank you
@asankapc6611
@asankapc6611 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්තා ඉස්තූතියි නැන්දේ
@harshiudugampalage5001
@harshiudugampalage5001 5 жыл бұрын
Oba thumiyata godak pin🙏
@vidurangimalsha3495
@vidurangimalsha3495 4 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමියට..මන් බාවනා කරද්දී හිත නලල මැදට නිකන්ම එනවා .එතන තද ගතියක් දැනෙනවා...හෙමීට vibrate වෙන ගතියක් දැනෙනවා..බාවනා නොකරන අවස්තා වෙදිත් ඒ තද ගතිය දැනෙනවා ..අනෙ මට උපදෙස් දෙන්න 🙏
@thushanisadareka9433
@thushanisadareka9433 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබට මැඩම්
@sunithaperera7585
@sunithaperera7585 5 жыл бұрын
Thank you very much madam.
@tlcreations5271
@tlcreations5271 4 жыл бұрын
බොහොම ස්තූතියි
@kumarisuwarnamli7552
@kumarisuwarnamli7552 5 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් බුදු සරණයි
@sanducollection8358
@sanducollection8358 5 жыл бұрын
Hugak pin mis oba thumiyata,mage jivithe me margaya thibuna godak kaleka idan hithe,eth kohomada karanne kiyala therun ne,den oba thumiyage pihiten igena gannawa,oba thumiyage siyaluma pethum ituweva,thunuriwan saranai.
@rameshramanayake8152
@rameshramanayake8152 5 жыл бұрын
Thank you a lot. May god bless you
@sandusandu6082
@sandusandu6082 5 жыл бұрын
Sthuthi obata theruwan saranai
@ruwanthirajapaksha3060
@ruwanthirajapaksha3060 5 жыл бұрын
තෙරැවන් සරණයි!
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
Ruwanthi 💔😭
@pushpasupun6466
@pushpasupun6466 4 жыл бұрын
Tanks tanks tanks tanks tanks tanks tanks ❤❤❤❤❤❤❤❤☸️☸️☸️🌍🌍🌍🙏🙏🤩🤩
@thilakasiriparagahawattege7061
@thilakasiriparagahawattege7061 5 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ඔබ තුමිය නිසා අපිටත් ඔය කියන ආකාරයට බණ බාවනාව යෝගිව ඉදලා ඔය කියන තත්ත්වයට පත් වෙන්න පුලුවන් තෙරුවන් සරණයි ඔබට.
@hemamali7030
@hemamali7030 5 жыл бұрын
නංගි ඹයාගේ හැම වැඬ සටනක්ම ගෝඩාක් අසවේන් මම බලනවා එකනේවේයි නංගි මම මේ වැඬසටහන බලබල යිනනවේලවේ නින්දත නොදින්නත් වගේ තප්පරයක් වගේ කලයක් අැති මව යිහලට යනවා මට හෝදින්ම මට දැනුනා අැදේ හන්සි වේලා තමා බලබල හිටියේ මම ගෝඬක් දර්මයට කැමති කේනේක් ඹයට බුඋු සරනයි
@manjulaliyanage4575
@manjulaliyanage4575 5 жыл бұрын
ඉතාම අත්‍යවශ්‍ය දේශනයක් තව දූරටත් මෙවැනි පැහැදිලි කිරීම කරන ලෙස ඉල්ලා සිටිමි
@sisirajayasinghe1332
@sisirajayasinghe1332 5 жыл бұрын
Very useful to understand the value of being a human being. The purpose of our life is to realise this truth.
@oshadhirishmika9044
@oshadhirishmika9044 4 жыл бұрын
Mama oyage ewa hamadama ahanawa
@lasanthisumudusumudu4587
@lasanthisumudusumudu4587 5 жыл бұрын
God blesse you thank you madam
@sheronvimukthipereraoffici2530
@sheronvimukthipereraoffici2530 Жыл бұрын
Amen❤
@kuwaitstar8466
@kuwaitstar8466 5 жыл бұрын
Api bohoo pin kara athi bawa sithee.oba wani ayak muna gaseema
@jayakody7806
@jayakody7806 5 жыл бұрын
good good explanation
@chathurikaileperuma5276
@chathurikaileperuma5276 5 жыл бұрын
Thank you so much
@anitadissanayake2934
@anitadissanayake2934 5 жыл бұрын
Thank you🙏🙏🙏🙏🙏🙏
@venusbeautysalon901
@venusbeautysalon901 4 жыл бұрын
Teruwan sarni oba thumiyata
@sampathsomarathna5874
@sampathsomarathna5874 5 жыл бұрын
Sita hadagena idiriyata yanna para kiyadena obata teruwan saranai
@champikasuriyapperuma9327
@champikasuriyapperuma9327 4 жыл бұрын
Budusaranai you relaxed my mind.
@sridewshandaneetha9749
@sridewshandaneetha9749 5 жыл бұрын
Me wage desanayak mama soyamin citiye oba thumita godak pin thwa thawah apawa danuwath karanna obata devi pihitai
@ceylongraphics5316
@ceylongraphics5316 4 жыл бұрын
Thank you 🖤
@ssb1918
@ssb1918 4 жыл бұрын
Kramanu kulava bavana kirimata vedios karanna ko 🙏🙏🙏
@AyeshDilanka12
@AyeshDilanka12 11 ай бұрын
ඔබ තුමියගේ e mail ලබාගන්නේ කොහොමද .
@poornikagamage686
@poornikagamage686 5 жыл бұрын
Thank you...
@rmsubashinibalasuriya8865
@rmsubashinibalasuriya8865 5 жыл бұрын
Godak phedili godak pin
@sureshalahakoon1839
@sureshalahakoon1839 4 жыл бұрын
theruwan saranaii !! oba thumiya ha sambanda weemata awasthawak thibeda??
@ravindoaraliya988
@ravindoaraliya988 4 жыл бұрын
Thanks mis
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 2 жыл бұрын
🌸🌸🌸🙏
@maximusfernando6346
@maximusfernando6346 5 жыл бұрын
Thanks oya ta
@kahdhamakahdhama6449
@kahdhamakahdhama6449 5 жыл бұрын
Teruwan .saranai.obata
@samanthiniesiriwardena5825
@samanthiniesiriwardena5825 3 жыл бұрын
Thankyou somuch. How do u get to know these things.have u open u'r 3rd eye.amazing.
@thilakrathna459
@thilakrathna459 5 жыл бұрын
Kathawa Ahagana Hityam Amuthma Hagimak Hithatadannawa Kohomahari Mata Hithadeyounu Karaganna Puluwanunoth Uthsahayakgannam
@nandanipanditha5855
@nandanipanditha5855 5 жыл бұрын
God bless u..
@damayanthiweerasinghe5642
@damayanthiweerasinghe5642 4 жыл бұрын
Thx dear miss.
@jayakody7806
@jayakody7806 5 жыл бұрын
mama siya wathawak astrol body pita kala. nuoola kadei kiyala baya athi una
@slgirl
@slgirl Жыл бұрын
Seratama wada misge katahada ahan inn asayi. Wishwayat sthuthi oba thumiyaw muna gassuwat 🕯️
@surangafernando3100
@surangafernando3100 4 жыл бұрын
Dear madam can you explain about the dreams please thanks
@arrunrameshimaraj9268
@arrunrameshimaraj9268 Жыл бұрын
🙏🙏🙏
@veenanisha478
@veenanisha478 3 жыл бұрын
මගේ අත් දැකීම් ඒ අයුරින්ම 🙏
@maheshkumara8531
@maheshkumara8531 5 жыл бұрын
"Night meditation "kiyala mama ahanawa... habai english walin..e gena sudusu vidio ekak danawanam godak hodai...wadi pahadlikieemak samaga.....budu saranai,,,,,
Five Bodies Of Consciousness අධ්‍යාත්මික සිරුරු පහ (පන්ච කෝශ)
21:40
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 23 М.
මාළු පැටිස් - Episode 961 - Beginners Course
13:25
Anoma's Kitchen
Рет қаралды 517 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
intuition(Gut Brain)  සහජ ඉව
20:30
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 30 М.
Anger Management ඔබට තරහා යනවාද? එහෙනම් මේක බලන්න...
30:11
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 30 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
සෝතාපන්න පලය   Stream Winner
46:57
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 8 М.
SOUL AGE - අධ්‍යාත්මයේ වයස
31:06
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 19 М.
Spiritual awakening symptoms අධ්‍යාත්මික අවදිවීම  සිදුවන ආකාරය..
48:01
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 52 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН