intuition(Gut Brain) සහජ ඉව

  Рет қаралды 30,552

සුවපත් චරණය DIVINE JOURNEY - Official

සුවපත් චරණය DIVINE JOURNEY - Official

Күн бұрын

Пікірлер
@trishanilanthi8636
@trishanilanthi8636 10 ай бұрын
❤️❤️❤️ඔබගේ දේශනයට බොහොම ස්තුතියි විශ්ව මාතාවටත් ඔබටත් මාගේ හද පිරි ස්තුතිය පුදන්නෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌼🌼🌼
@thilakasiriparagahawattege7061
@thilakasiriparagahawattege7061 5 жыл бұрын
මේ වගේ දේවල් අපිට කවුරුත් කියලා දෙන්නේ නැහැ අපිව යහාපත් මාර්ගයට යවන ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@renukathambugala8499
@renukathambugala8499 5 жыл бұрын
Oba thumiyata bohoma pin. Nibbana parama sukayen suktha thara wethwa!!!
@සිංහලේ-ඹ7ෆ
@සිංහලේ-ඹ7ෆ 4 жыл бұрын
ඔබතුමිය මනුස්ස ලෝකයේ සිටින දේවතාවියක්.. තෙරුවන් සරණයි ...! ජය වේවා...🙏☸️🇱🇰🤝
@swarnaswarna8818
@swarnaswarna8818 5 жыл бұрын
ඔබ තුමියට උතුම් වූ නිවනින් නිවීමට ලැබේවා .
@akvimalarathna5079
@akvimalarathna5079 2 жыл бұрын
උතුම් තෙරුවන් පින්වත් මගේ සොයුරිය ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@pradeepkumara6984
@pradeepkumara6984 5 жыл бұрын
බොහොම ස්තුතියි මිස් ,ඔබ තුමිය අපි වෙනුවෙන් මෙවන් සැඟවුණු වැදගත්, ප්‍රයෝජනවත් රහස් ගෙනෙනවාට.... ඔයාටත් තෙරුවන්සරණයි ,GODBLESS YOU මිස් !!!!
@gaminikarunathilaka4404
@gaminikarunathilaka4404 Жыл бұрын
ඔබතුමියටත් විස්වයටත් බොහෝමත්ම ස්තුතියි
@always2533
@always2533 3 жыл бұрын
තෙරුවන් සරණයි...!!! පලමුව මම ඔබතුමියගේ යහපත් මාර්ගය පෙන්වා දුන් විශ්වයට ස්තුතිය වන්තවෙනවි...අනේක වාරයක් දිව්‍යමය යහපත් දේ මග පෙන්වන ඔබතුමියට හදපත්ලෙන්ම නැගෙන ස්තුතිය පුද කරනවා.මේ සත්‍යය දැ දෙසවන් වලට ඇසුනේ ආදරණීය ඔබ තුමියගෙන්මයි..මේ දේසන හරහා කුසල් සම්භාරයක් රැස් වෙනවා.මෙය සවන් දෙන හැම දෙනාම යහපත් මාර්ගයට පිවිසෙනවා හරිම ආඩම්බරයි.වගේම සතුටුයි පිංවත් ඔබ තුමියට දීර්ඝායුෂ වේවා සසරේ පෙරත් අප හමු වන්ට ඇති Congratulations 💐💐💐
@allthewaysoflearningmaths344
@allthewaysoflearningmaths344 Жыл бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි
@chaku7790
@chaku7790 5 жыл бұрын
දිගටම කරන්න මේ වගේ දේවල් තව තවත් .ගොඩාක් වැදගත් ගොඩාක් ස්තූතියි ඔබතුමියට
@susanthawijayawickrama2583
@susanthawijayawickrama2583 5 жыл бұрын
අව්‍යාජ ,ස්වභාවික ඔබේ හඩ භාවිත කරමින් ඔබ සිදු කරන උදාර සේවයට බෙහෙවින් ස්තුතියි .intuition සදහා තව ලස්සන වචනයක් නම් ප්‍රතිභානය යන්නයි.
@amilapriyadarshani8576
@amilapriyadarshani8576 Жыл бұрын
ගොඩාක් ස්තූතිය මිස් විශ්වයට මාගේ ආදරනීය ස්තූතිය වේවා
@sumethradias9245
@sumethradias9245 5 жыл бұрын
ඔබතුමියට බොහොම පින් . තෙරුවන් සරනයි !
@w.pthushara5319
@w.pthushara5319 5 жыл бұрын
ඇත්තටම මටත් ඉවෙන් ගොඩාක් දේවල් දැනිලා තියනවා අත්විඳිලා තියනවා .ඒත් මම කියන දේ අනිත් අයට විහිළුවක් ,විශ්වාස නෑ ..ඉස්සර නිතර දැනුනා..අනිත් අයට මාව විකාරයක් විදියට හිතෙනවා ඇති කියලා හිතුන නිසා ඒ දැනෙන දේ්වල් වලට තිබුන අවදානය අඩු වෙලා ගියා ..ඔබතුමිය කියපු ගොඩාක් කරැනු මට ද දැනිලා තියනවා .වෙන්න තියන කරදර දැනිලත් ගැලවෙන්න බැරි උනා ගණන් නොගෙන සිටිය නිසා .හීනෙකින් හරි පෙන්නුම් කරපු අවස්ථා තිබුනා ..දැන් පැහැදිලියි. ස්තුතියි.තෙරැවන් සරණයි ඔබතුමියට
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
Budusarani Devipihiti obathumiyata, God bless you.
@devpurapushparanie193
@devpurapushparanie193 4 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි. තෙරැවන් සරනයි !
@jayanisandamali5632
@jayanisandamali5632 3 жыл бұрын
අපිට මෙවන් video වලින් අපිව යහපත් මාර්ගයට යොමු කරන ඔබ තුමියට ගොඩාක් ස්තූතියි.. thank you universe ❤❤❤
@Kavee1424
@Kavee1424 3 жыл бұрын
ස්තූතියි ඔබට ... තිසරණ සරණයි... දීඝායු වේවා ... 🙏🙏🙏
@dilshanmadusanka2197
@dilshanmadusanka2197 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්..තෙරුවන් සරණයි
@habaraththawalanandasarath3394
@habaraththawalanandasarath3394 5 жыл бұрын
තෙරුවන් සරණයි
@tharangawickramarachchi6579
@tharangawickramarachchi6579 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට.
@sumithrarajini
@sumithrarajini 26 күн бұрын
පෙරේදා මම රාත්‍රි අටට පමන පිටුපස දොර අරියා මට බඩ දිහන් වගෙ යටිහිත වගෙ කිවා ඩොරලන්ග බලන්න කියා . බලද්දි ලොකු කුනකටුවෙක් උ පන පන ගෙටම ආවා මම තනිවම හිටියෙ මා විශ්වශක්ති දෙවියන්ගෙන් උඩව් ඉල්ලුවා මගෙ පුස්පෙටියා මට ගොඩාක් උදව් කලා දෙවියන් ට ස්තූතියි පුස් පටවාට්ටත් ස්තූතියි ඔබ තුමියටත් ස්තුති
@sammanisammani5009
@sammanisammani5009 5 жыл бұрын
ජීවිතයට ඉතාමත් වටිනා අදහස් .....ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි , දෙවි පිහිටයි
@Koreantips8888
@Koreantips8888 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🌼☘️☘️
@mvupul
@mvupul 5 жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 4 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මැතිණියනි!
@lilijayawardana3505
@lilijayawardana3505 4 жыл бұрын
Harima asawen me wishwaya gena balanne .....oba thumiyata dirgausa.......budusaranai.♥️♥️
@SATHSARAacademy1
@SATHSARAacademy1 6 ай бұрын
අති විශිෂ්ඨයි ඔබේ දේශනය.❤
@thushanisadareka9433
@thushanisadareka9433 3 жыл бұрын
ගොඩක් ඉස්තුති ඔයාට තෙරුවන් සරනයි
@syedjaan3165
@syedjaan3165 5 жыл бұрын
ඔබතුමිය.ලබාදෙන .දැනුම.ඉතාම වටිනවා ..මම.දැන්.හිරැට.නමස්කාර .කරනව..තෙරැවන් .සරනයි .
@lankaweapi9875
@lankaweapi9875 5 жыл бұрын
මිස් ඔබ මහා පිනක් රැස් කර ගනී මේ කර්තව්‍යය හේතුකොටගෙන මිස් ඔබ හරි නිහතමානිව සියල්ල සැහැල්ලුවෙන් අපිට ලබා දෙනවා.ඔව් මිස් මට ගට් ෆීලීන් එක මගේ ජීවිතේ බේරගෙන තියනවා අනේක විද අවස්තා වල .මේ මහා විෂ්වයට මන් ඉස්තුති වන්ත වනවා.මාගේ ගුරුතුමිය ඔබටත් ඉස්තූතියි.
@pkcreationz6655
@pkcreationz6655 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🌸🌸🌸
@harshanaeranda_
@harshanaeranda_ 5 жыл бұрын
අපූර්වයි!! 💪💪💪
@subhasnifernando1717
@subhasnifernando1717 4 жыл бұрын
Theruwan Saranai Thank you So much very beautiful 🌹🌹🌹🌞🌞🌞❤️❤️❤️
@nanlijayasena3669
@nanlijayasena3669 3 жыл бұрын
Teruwan saranai devi pitai guru meniyani. Godak pin digau wewa. 🌹🙏🙏🙏🌹💎💐
@amanethu5243
@amanethu5243 4 жыл бұрын
ඔබතුමිය ට ගොඩාක් පිං තෙරුවන් සරණයි ගුරුමෑණියනී දෙවි පිහිටයි ♥️🙏
@rohandewapriya524
@rohandewapriya524 5 жыл бұрын
බොහොම ස්තුති මැඩමි👍🏼 තෙරුවන් සරණයි🙏🏼❤️💐
@anurabandara7919
@anurabandara7919 2 жыл бұрын
මෙහෙවර ඉටු කරන්නා වු ගුරැ මවුණි හෟර්දයාංගම කෘතඟඳතාවය.
@nilanthinisanthisirlankaac1282
@nilanthinisanthisirlankaac1282 5 жыл бұрын
Math hemadaamath oyage wedasatahan balanawaa thank apiwa danuwath kRenawate
@danukadananjaya9159
@danukadananjaya9159 5 жыл бұрын
bohoma sthuthiyi.. obathumiyata thava thawath shakthiya labaenawa. 📈
@josephjayapalakurera1239
@josephjayapalakurera1239 4 жыл бұрын
Theruwan saranai, god bless you, sobana desana nathi obathumiyage desana mama asawen ahuwa. obathumiya pera pin athi thanaththiyak. mata hithenawa obthumiya buddha desanawala athi yam palayakata pathunu thanaththiyak kiyala. apata therum ganeemata hakiwana akarayen mema upades sathya u adahas karunu karana lbunath ewa kriyathmaka kirimata apasthuwath pera pin thiyenda ooni kiyala mata hithenawa. wayowurda u maa tharuna avadiye mewani desana asimata nolabeema mage nolabeemak pawak lesa mama hithanawa. DEERGAYUSA LABEWAA OBATHUMIYATA.
@rohanapushpa8609
@rohanapushpa8609 5 жыл бұрын
Pathu bodhiyakin me bhawaya thuladima niwan awaboda wewa...!andha deneth viwara kranawata...!sadu..sadu..namoo biddhaya...!
@nadeegamage3995
@nadeegamage3995 4 жыл бұрын
Godak watinawa oyata budusaranai
@chandanisigera6049
@chandanisigera6049 5 жыл бұрын
Obathumita dirgau wewa obata pin.🙏🙏🙏
@chathuramadhushanka1893
@chathuramadhushanka1893 4 жыл бұрын
ඔබතුමියට පින් මේ කරන සත් කිුයාවට..
@HppHCaldera72
@HppHCaldera72 10 ай бұрын
DEERGAYU VEHVA SOUBAGHYA. STHUTHI OBATA. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
@kanthikanthi7166
@kanthikanthi7166 5 жыл бұрын
බුදු සරණයි
@ShamiRidrigo
@ShamiRidrigo 5 ай бұрын
Thank you miss ❤❤❤🎉
@mallikajayalath2064
@mallikajayalath2064 5 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමියට .
@dinuranga11
@dinuranga11 4 жыл бұрын
සියලු දේම යහපතටම සිද්ද වේවා..
@kumudunimangalika6578
@kumudunimangalika6578 4 жыл бұрын
ඔබට ගොඩක් pin bs dp
@wihangachamikara6611
@wihangachamikara6611 4 жыл бұрын
තෙරුවන් සරණයි🙏🏽
@jsdd3990
@jsdd3990 4 жыл бұрын
Madamta bohoma stuthi matakadi Mata mewa danaganne labune wishwaya kerehi nodath bodaigen gathimi obathumiyata asriwadaya labewa wishwayen tathawath bohoma stuthui
@reh_0243
@reh_0243 5 жыл бұрын
Wish You Happy Birthday Tripple Gem Bless You.
@malekamalika9310
@malekamalika9310 4 жыл бұрын
Thank You good happy I kuwait
@sandusandu6082
@sandusandu6082 5 жыл бұрын
Sthuthi oba thumiyata theruwan saranai
@psenanayaka218
@psenanayaka218 5 жыл бұрын
Sathutui godaak. . Oba thumiyath sthuthiy bohomayakma. Sathuta boho wewa.. digaayusha wewa...👌👩😍
@nalinibandara8364
@nalinibandara8364 5 жыл бұрын
Samma Sambudu Saranai Obata Pin
@sarathkumara1856
@sarathkumara1856 4 жыл бұрын
Excellent....... 🙏🙏🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@mallawaarachchigegunarathn9647
@mallawaarachchigegunarathn9647 5 жыл бұрын
Beautiful lecture...Thanking you....May God bless..
@anushadesilva244
@anushadesilva244 5 жыл бұрын
thank u so much.Theruwan saranai
@ruwanpushpakumara542
@ruwanpushpakumara542 3 жыл бұрын
මගේ පින..ස්ත්‍රී මීස්
@aaaa-rh2nz
@aaaa-rh2nz 5 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමියට
@චමීචමී-ඵ1ජ
@චමීචමී-ඵ1ජ 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@sandeepaniamarasekara9871
@sandeepaniamarasekara9871 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට.
@dgbrothers1919
@dgbrothers1919 5 жыл бұрын
great job mam all the best
@inokarajahful
@inokarajahful 5 жыл бұрын
God Bless you..! May you have a long healthy life...!
@malikawithnature9833
@malikawithnature9833 2 жыл бұрын
🙏🙏🙏♥️
@sheronvimukthipereraoffici2530
@sheronvimukthipereraoffici2530 10 ай бұрын
100%ක් ඇත්ත
@sivakumarselvaraj8568
@sivakumarselvaraj8568 5 жыл бұрын
Very useful information.i appreciate
@thilakrathna459
@thilakrathna459 5 жыл бұрын
Hithata danuna !!!wadagath Karunutikak
@nadeekgamarasuriya9895
@nadeekgamarasuriya9895 4 жыл бұрын
Teruwan sarani oba tumiyata.
@indikakumara9517
@indikakumara9517 4 жыл бұрын
Budu sarani davi pihetai obata
@neelrajapaksha-fb2mx
@neelrajapaksha-fb2mx Жыл бұрын
Thank you mis
@hamferd6398
@hamferd6398 Жыл бұрын
Thanks 🙏👍
@manjulaliyanage4575
@manjulaliyanage4575 5 жыл бұрын
Thanks very useful to us,excellent
@udayaraniwickramashiha525
@udayaraniwickramashiha525 Жыл бұрын
🙏🙏🙏
@chandiweerasingha7871
@chandiweerasingha7871 4 жыл бұрын
Thanks you madame
@thilinikarunanayak2428
@thilinikarunanayak2428 4 жыл бұрын
Thanks God bless you and your family ❤
@kumarikumari1819
@kumarikumari1819 4 жыл бұрын
Theruwan saranai
@apsarajayasinghe9482
@apsarajayasinghe9482 4 жыл бұрын
Thank you so much Madam. I happened to see your videos and really impressed by your teachings. You explain things very clearly and it really helpful for me to understand about how our subconscious mind and the universe work together to have success in our lives. I just start to watch your videos and looking forward to apply in my life. Once again thank you so much and May Triple Gem Bless you!!!
@apsarajayasinghe9482
@apsarajayasinghe9482 4 жыл бұрын
If you can please teach us to do "Anapanasathi Bhavanava" step by step, by overcoming constant movement of our conscience mind.
@vineethamuthalif9548
@vineethamuthalif9548 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼💐💐💐❤️❤️❤️🧚‍♀️🧚‍♀️🧚‍♀️
@wijesirimuththettowage5202
@wijesirimuththettowage5202 5 жыл бұрын
Three minds in the body - Brain, Heart, Gut
@LRNcreate8168
@LRNcreate8168 10 ай бұрын
🌷🌷🌷🙏🙏🙏
@wijesirimuththettowage5202
@wijesirimuththettowage5202 5 жыл бұрын
Very useful Thank you so much
@malanisilva5789
@malanisilva5789 5 жыл бұрын
Wadagath paadamak thanks
@මගේවත්ත
@මගේවත්ත 5 жыл бұрын
Thank obathumiyata..theruwan saranai....
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 4 жыл бұрын
♥️♥️♥️
@dinudhananjani4098
@dinudhananjani4098 4 жыл бұрын
❤️
@kanthisiriwardana877
@kanthisiriwardana877 Жыл бұрын
Mis oba me mihi thalayata amma kenek mata mathak venne vishaka situ duva maha maya yasodara rahath meheniya obath e paule ayek vagey mata danene nivan maga obata dura na eeta kalin oba lath danumen aiva poshanaya karanda obatasththuy
@shankajayawardhana9578
@shankajayawardhana9578 5 жыл бұрын
Omg 👌
@chitranipathirage820
@chitranipathirage820 5 жыл бұрын
Thanks you
@charunirathnayaka8045
@charunirathnayaka8045 4 жыл бұрын
Bohoma isthuthi madam mata thiyana dayak thamai ma dawal hodin ahagana inna kota puduma kara nidimathak anawa mata kiyanna ai aaa
@hasanitalagala9057
@hasanitalagala9057 4 жыл бұрын
Numerology ගැන life path numbers ගැන vedio එකක් කරන්න මිස්
@subhashinifernando2341
@subhashinifernando2341 5 жыл бұрын
Wish you very happy birthday and many happy return of the day 🎂🎂🎂💐💐💐😘😘😘
@dulikagallage2552
@dulikagallage2552 4 жыл бұрын
Obata bohoma pin apita me wage yahaparh dewal kiyala denawada bs oyata dirgausha lebeewa oyat ekka Kata karana asai tapparayak Hari ple akke
@sumithrarajini
@sumithrarajini 26 күн бұрын
මට දෙනෙන්නෙ ඔබතුමිය මගෙම කෙනෙක් වගෙ ගොඩාක් ආදරෙ හිතෙනවා
@SATHSARAacademy1
@SATHSARAacademy1 6 ай бұрын
❤❤❤❤❤❤
@nilukanishamani1532
@nilukanishamani1532 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට.. මට බොහෝ විට වෙන්නෙ මම ගැන දැනෙනවට වඩා අනිත් කෙනෙකුගේ දෙයක්...එයට හේතුවක් තිබේද මිස්...තෙරුවන් සරණයි ❤❤❤
Spiritual awakening symptoms අධ්‍යාත්මික අවදිවීම  සිදුවන ආකාරය..
48:01
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 51 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Five Bodies Of Consciousness අධ්‍යාත්මික සිරුරු පහ (පන්ච කෝශ)
21:40
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 23 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
La foresta incantata - meditazione guidata per dormire bene e sognare - 30 min.
2:00:06
is your third eye open? තෙවෙනි ඇස විවර වෙලාද?දzනගන්නේ කොහොමද?
20:12
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 101 М.
තෙවෙනි අzස,අධිගමය සහ මනෝ  කායේ ගමන්Third eye enlightenment and Astral travel
20:55
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН