පිටරට ඉන්න අයගේ දික්කසාද ගැටළු Divorce cases

  Рет қаралды 15,294

PATHIRANA VOICE

PATHIRANA VOICE

Күн бұрын

සිංහල:-
"පතිරණ වොයිස්" වෙත ඔබ සැම ගරුත්වයෙන් පිළිගනිමු"
විශේෂ සාකච්ඡා ,ක්‍රීඩා විස්තර ,සංගීත වැඩසටහන් ,ඉතාලියේ ලියකියවිලි සම්බන්ධ වැඩසටහන් , ආහාර පිළියෙළ කිරීමේ අදියරයන් අපි ඔබට තිළිණ කරන්නෙමු!
අප සමග රැදෙන ඔබට බෙහෙවින්ම තුති!
English:-
Welcome to "Pathirana Voice"
We will be gifting you with special discussions, sporting details, music programs, Italian documentary programs, and food preparation stages!
Thank you so much for staying with us!
Italian:-
Benvenuto in "Pathirana Voice"
Ti regaleremo discussioni speciali, dettagli sportivi, programmi musicali, programmi di documentari italiani e fasi di preparazione del cibo!
Grazie mille per essere rimasto con noi!
----GET SOCIAL MEDIA LINKS-----
Pathirana Voice Facebook Page:- / pathirana-vo...​
Pathirana Voice Instagram Page:- / pathirana_v...​
Pathirana Voice youtube channel:-www.youtube.co...
#Pathirana_voice​ #Mahinda_pathirana​ #Milano​ #Italy​ #srilanka #newyear

Пікірлер: 80
@haryatsuduhakuruladewalage2327
@haryatsuduhakuruladewalage2327 2 жыл бұрын
හොද වැදගත් සාකච්වක් 🙏🏼🙏🏼
@Nilu157
@Nilu157 Жыл бұрын
දැනට අවුරුදු 12 ක් පමණ මං මගෙ ස්වාමිපුරුෂයා සමග කිසිම සම්බන්ධ කමක් පවත්වලා නැ. මගෙ දුව පුංචි කාලෙම එයා අපෙන් අයින් වෙලා ගියා. දුවව ජීවත් කරවන්න ඕනේ නිසා මං අම්මට දුව දාලා විදෙස් ගත උනා ඊට පස්සෙත් වාර ගානක් එයාගෙ වැරදි වලට සමාව දීලා මම එයා එක්ක ජීවත් වෙන්න උත්සාහ කරා. ඒත් වැඩක් උනේ නැ. ඊට අවුරුදු ගානටකට පස්සෙ එයා වෙනත් ගෑනු කෙනෙක් එයාගෙ බිරිඳ විදිහට එයාගෙ ගෙදර එක්කරන් ඇවිත් තිබුනා. මං නඩු දැම්මෙත් නැ වන්දි ඉල්ලුවෙත් නැ. මං එයාව 2010 ඉදන් තාම දැක්කේ නැ අපි විවහා උනේ 2000 අවුරුද්දේ 2000 ඉදන් 2010 වෙනකම් අවුරුදු 10 ක් මං එයාව හොද තැනටකට ගන්න එයත් එක්ක නොවිදිනා දුක් වින්දා. ඒත් අවසානයේ මටම එපා උනා ඒ නිසා 2010 ඉදන් මං එයාව මගෙ හිතින් ඩිවෝස් කරලම දැම්මා. ඒත් මං තාමත් මගෙ නැන්දම්මා බලන්න ඉදහිට මගෙ දුවත් එක්ක යනවා. එයාලා තාම මට හරිම ආදරෙයි . ඒ යන දවසක දුවගෙ තාත්තගෙ දෙවනි බිරිඳ සහා. අවුරුදු 5 ගැහැණු දරුවෙක් හිටියා. දැන්නම් ඒ දරුවට අවුරුදු 8 විතර ඇති . ඒ දරුවගෙ උප්පැන්නේ දෙමාපියෝ අවිවාහක කියලා තියෙන්නේ . මං ඒ අක්කට කිව්වා මට ඩිවෝස් නඩුවක් දාන්න මං ඩිවෝස් එකට අත්සන් කරන්නම් ඊට පස්සේ ඔයාලා බැදලා දරුවගෙ උප්පැන්නේ හදන්න පව් එයා ගෑනු දරුවෙක් නිසා එයාට ඔව්වා ඉදිරියේදී බලපායි කියලා .... ඒත් අද වෙනකම් එයාලා නඩුවක් දාලා නැ සමහර විට එයාලට මුදල් ප්‍රශ්න ඇති . මාත් ලංකාවේ නැති නිසා මට නිවාඩු ගිය වෙලාවට නඩුවක් දාන්න කාලයක් නැ. . මිස් මට විදේශ ගත වෙලා ඉද්දිම නඩුවක් ගොනු කරන්න පුලුවන්ද . ඒ දරු පැටියගෙ අනාගතය ගැන ඒ මෝඩ මිනිස්සු නොහිතුවට මට දුකයි ඒ දරු පැටියා ගැන. එයත් මගෙ දුව වගේමයි . මගෙ දුවනම් දැන් 18 වැඩි කෙනෙක් . මට එයාලගෙන් කිසිම දෙයක් එපා. මං මොනවද කරන්න ඕනේ . මිස්ට මේ ගැන තේරුනානම් මට කරන්න ඕනේ දෙයක් ගැන කියන්න .
@funnysl8695
@funnysl8695 7 ай бұрын
ඔයාට ලස්සන හදවතක් තියනවා pau කරා minisu හම්බෙන්නේ කරුමෙට
@madusankakurera1218
@madusankakurera1218 2 жыл бұрын
බොහොම වැදගත් විඩිඔ එක ,පතිරන වොයිස් ස්තුති ඔබට මෙවන් සෙවයට 👍🌹
@nuniperera7371
@nuniperera7371 3 жыл бұрын
Obata bohomathma sthuthi. Godak watina harawath wedasatahanak kirima sambandayen. Pathirana voice obata idiri wedasatahan sadahath suba pathum.
@PATHIRANAVOICE
@PATHIRANAVOICE 2 жыл бұрын
ස්තූතියි ඔබට
@sanjanakumari549
@sanjanakumari549 3 жыл бұрын
Bohoma sthuthi denuwath kalata miss godak hoda vidio ekak theruwan saranai mama saudi Arabia sita
@erandiperera9447
@erandiperera9447 2 жыл бұрын
හොද වැඩසටහනක් අය්යා 👍
@dilaniwasana8984
@dilaniwasana8984 Жыл бұрын
දික්කසාද නොවී බබාව අම්මට පිට රටකට රැගෙන යන්න පුලුවන්ද?ස්වාමි පුරුශයගෙ කැමැත්ත ඔනෙද?
@sajithdananjaya806
@sajithdananjaya806 3 жыл бұрын
බොහොම වැදගත්
@malikatalivakatana9569
@malikatalivakatana9569 3 жыл бұрын
Bohoma isthuthi oba thumiyata🙏
@prarthanasewwandi2720
@prarthanasewwandi2720 2 жыл бұрын
Mama dikkasada naduwak dala thiyenne man oman eke rakiyawak karana gaman habai dikkasada nadu sithasi eya bara ganne nathiwa innawa ethakota mata enaduwa mokada karanna puluwan kohomada eyata viruddawa katayuthu karanna puluwanda
@erandadinesh814
@erandadinesh814 5 ай бұрын
මම නඩු දැම්මෙ 2010 ගෑනි රට පැනල ඉන්නෙ වෙන එකෙක් එක්ක නඩුවට එන්නෙත් නෑ මට ඩිවෝස් එක ගන්නත් බෑ සිතාසි බෙදන්න ඇඩ්‍රස් දන්නෙත් නෑ මට වෙන එකක් බදින්නත් නෑ නඩුව ඉවරවෙන්නෙත් නෑ දැං අවුරැදු 14 මම මොකද්ද කරන්න ඕනෙ උසාවියෙන් කියනව සිතාසි බෙදෙන්නම ඕනෙලු වට්ස්අප් වලින් යැව්වොත් හරි දෙක වැටුනොත් එයා දැකලනෙ ඒක වලංගු නැද්ද
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
Good
@ranganapriyashantha233
@ranganapriyashantha233 2 жыл бұрын
Rata inna kenekuta lonkawata noya divoce wenda hakiyawak thiyanawda..
@prasadichethana6464
@prasadichethana6464 Жыл бұрын
Ow puluwn , පිටරට ඉන්න කෙනාට පුළුවන් එයාගේ අයිතිය ලංකාවේ කෙනෙක් ට පවරලා , නඩු බලය දෙන්න
@imalkahansamali1397
@imalkahansamali1397 Жыл бұрын
E kohomada
@kanchanamarasingha
@kanchanamarasingha Жыл бұрын
​@@prasadichethana6464 කොහොමද kiyala Kiyannko please
@malshiwilathgamuwa8807
@malshiwilathgamuwa8807 2 жыл бұрын
Could you please tell if Sri Lanka is not still accept foreign judgments regarding divorces? Still people have to file a divorce case again in Sri Lanka too, even though they have got divorced in another country? Please reply.
@gowripeiris7181
@gowripeiris7181 Жыл бұрын
yes . The forign divorce judgement can not enforce in SL. Should file a fresh case.
@GayaniMallikarachchi
@GayaniMallikarachchi 8 ай бұрын
Mata danaganna puluwanda mage mahatthaya hora setipicat hadala Awe.dan diwos wekada kiyala.mage wiwahayata balapan deyakda
@ckumari9050
@ckumari9050 Жыл бұрын
Miss dikkasada naduwa dala thiyeddi vides gatha wenna puluwanda
@jagathsrabukkanage740
@jagathsrabukkanage740 2 жыл бұрын
Oba thumiyagen upades ganna puluwan weida
@sasidumadushan7536
@sasidumadushan7536 Жыл бұрын
රටවල් දෙකක ඉන්න දෙන්නේක්. කොහොමද දික්කාසද වෙන්න. ලන්කාවට යන්නේ නැතිව
@madhuadikari118
@madhuadikari118 Жыл бұрын
මටත් දැනගන්න ඕනෙ 😢
@sudusudu4296
@sudusudu4296 Жыл бұрын
මටත් ඒ ගැන දැනගන්න ඕනී දන්න කෙනෙක් කියනවද
@kanchanamarasingha
@kanchanamarasingha Жыл бұрын
​@@sudusudu4296 oyata utthara yak labunada
@sudusudu4296
@sudusudu4296 Жыл бұрын
@@kanchanamarasingha නෑ
@kanchanamarasingha
@kanchanamarasingha Жыл бұрын
@@sudusudu4296 ලෝයර් කෙනෙක් හම්බ උනෝත් කොහොදමද ඔයා එහෙම සොයා බැලුවේ නැද්ද
@shashikaguwani1707
@shashikaguwani1707 2 жыл бұрын
මම පිටරට ඉන්නෙ මන් මෙහෙ ඉද්දි දික්කසාද නඩුව පැවරුව ඉතින් මගෙ ලොය තිසති යැව්වා මගෙ හස්බන්ට නමුත් එයා නඩුවට අවෙ නැහැ කිව්වා ඉතින් අයෙ කල් ගියා කිව්වා එහෙම පෙනි හිටියෙ නැතිව ගියොත් මොකද වෙන්නෙ නඩුවට අනෙ පිලිතුරක් ලබ දෙන්න මුදල් පමනයි මගෙ යන්නෙ ලොය කියනාව හස්බන්ට එන්න කියලා එයා කැමති නම් එයා ගෙ අත්සන් අරගෙන එයට අපෙ පැත්තෙන් ලොය කෙනෙක් දිලා නඩුව කතා කරන්න පුළුවන් ඉතින් එ ලොයටත් ඔයා ගෙවනවා ඔනෙ එහෙම උනොත් මෙ වැඩෙ ලෙසියි කියලා මන් ලග එහෙම මුදල් නැහැ මට බබාලා තුනක් ඉන්නවා එයා ගව එක්කෙනෙක් මන් ලග දෙන්නෙක් ලමයින්ට නඩත්තු නඩුවක් දලා මන් රට අවෙ එ සල්ලි වත් දෙන්නෙ නැහැ මහාත්තයා ඉතින් මට කියන්න විස්තරයක් බොහොම පින්
@deesanjupere
@deesanjupere 2 жыл бұрын
ඔයා මේකට උත්තරයක් හොයා ගත්තද dr. පුලුවන් නම් ගත්ත උත්තරය කියනවද?
@nadeenadeesha6288
@nadeenadeesha6288 Жыл бұрын
Vides gatha wela iddi lankawe sitina sahakarayata Ho sahakariyata wiriddawa divorce ekak danna puluwan da.me gena hariyata wistharayak danna kenek kiyanawa da
@janitha2855
@janitha2855 Жыл бұрын
Mis mama inne lankawe api denna ainwela nadatthu naduwak yanawa eya mata horen rata gihin man divosh naduwak fail karala eheta yawwoth monawa weida please mata ikmanin divosh eka ganna puluwan kramayakata help karanna puluwanda please cantak number eka dennako thanks
@piyuminadeeshani-cz8el
@piyuminadeeshani-cz8el Жыл бұрын
Miss mama mahaththayata wiruddawa dikkasada naduwak damma ohu rata Inna akhara thure.dan ohu lankawata pamina Mata wiruddawa Nadu dala mage namata athi depola walata.depola dunno th dikkasadayata kamathi kiyala.ekata kumak weda?
@buddhikaweerasinhe7674
@buddhikaweerasinhe7674 Жыл бұрын
Usavi nogihen dekkasada wanna bareda
@nadeekapriyadarshni7036
@nadeekapriyadarshni7036 Жыл бұрын
Miss mam palawni kasaden දික්කසාද una hugak kal taniywn ජීවත් una namut පුද්ගලික hetuwak මත wenat kenek kasada benda නැවත namut රෙජිස්ට්‍රාර් karapu dawasema a kena gedarin giya a tenettagenut දික්කසාද una අවුරුදු ganakata පසු hoda kenk hamba una nitiyen benda eya italy inne familyar danakota mam ඉදිරිපත් karanna oni antimeta divos eka neda
@geethlakshan9544
@geethlakshan9544 6 ай бұрын
Oya kohomada dewos une kiyannako
@RashmiahinsaAhinsa
@RashmiahinsaAhinsa 4 ай бұрын
ආනෙ මට ලොය කෙනෙක්ගෙ නම්බර් එකක් එවන්න මට ඩිවොස් වෙන්න ඕනි විතර දැන ගන්න
@shankoman-zg7cu
@shankoman-zg7cu Жыл бұрын
Nambarayak ganna barida
@nivarthanasawandifernandop8873
@nivarthanasawandifernandop8873 3 жыл бұрын
අනේ අයියා පුලුවන් නම් මට මේ මිස්ගෙ නම්බරේ දෙනවද. ලොකු උදව්වක්
@nivarthanasawandifernandop8873
@nivarthanasawandifernandop8873 2 жыл бұрын
@@PATHIRANAVOICE thank you aiya
@yashodhaperera7105
@yashodhaperera7105 Жыл бұрын
මටත් අවශ්‍යයි මේ මිස්ගෙ නම්බර් එකට?
@dhammikanirmani4887
@dhammikanirmani4887 10 ай бұрын
​@@nivarthanasawandifernandop8873 can you help me????
@dhammikanirmani4887
@dhammikanirmani4887 10 ай бұрын
Mata me missge number eka denna puluwanda plz
@kosalakumari6888
@kosalakumari6888 10 ай бұрын
Mata mis ge no ek one
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
Stutei ma wada සටහනට.
@sarathkumarage9663
@sarathkumarage9663 3 жыл бұрын
මට මෙ මිස් ගෙ දුරඇමැතුම ගන්න kata කරන්න බැරිද ??
@Harshani-r7g
@Harshani-r7g 11 ай бұрын
Nangi oyata misge no දුන්නද mata dennako tiyanawanam
@Harshani-r7g
@Harshani-r7g 11 ай бұрын
Ane mata no dennako
@sunilabenayeke2426
@sunilabenayeke2426 Жыл бұрын
ම්ස් මාගේ නෝනා මාව දාලා ව්වාහක කඩාකප්පල් කරලා එයා ගීයා මම වෙන ව්වාහක් කර ගතාම මම වැරදී කාරයෙක්ද.
@funnysl8695
@funnysl8695 7 ай бұрын
ඩිවෝස් නොවේ බැහැ වළංගු naha
@deeptha9645
@deeptha9645 Жыл бұрын
මිස් ගේ No eka denna puluwanda
@Nirmala-iu9zj
@Nirmala-iu9zj Жыл бұрын
Ae. Lankawe. Mehe. Yanne. Oneunate. Genere. Nitherema. Aya. Gori
@MKVlog9197
@MKVlog9197 Жыл бұрын
Me missge number eka mata denne puluwande plz
@prasadichethana6464
@prasadichethana6464 Жыл бұрын
Me miss ge num ekak denn puluwn d
@ranjanfernando82
@ranjanfernando82 2 жыл бұрын
🙏👍🌹🌾🌻🌼
@champachampa2228
@champachampa2228 3 жыл бұрын
Mathe mee misge
@sunilrodrigo836
@sunilrodrigo836 2 жыл бұрын
අවුරුදු පහක් සන්බන්දයක් නැතුව හිටියොත් ඩිවෝස් eka දෙනවද
@PATHIRANAVOICE
@PATHIRANAVOICE 2 жыл бұрын
ඔය ප්‍රශ්නයට. පිළිතුර වීඩියෝවේ තියෙනවා
@ranjanfernando82
@ranjanfernando82 2 жыл бұрын
👍🙏🌷🌾🥀💐🌺
@nilukarajapakcha7460
@nilukarajapakcha7460 2 жыл бұрын
Godak.pin.oyalata.mata.miss.ge.nombaraya.denna.puluvanda.bs
@sadeekapriyangani3702
@sadeekapriyangani3702 2 жыл бұрын
ane sir mata me mis ge namber oni kata karanna mata parasnayak sir
@sadeekapriyangani3702
@sadeekapriyangani3702 2 жыл бұрын
ada baluve man me wada satahana
@sadeekapriyangani3702
@sadeekapriyangani3702 2 жыл бұрын
ane sir mata me mis ge nambere oni
@sadeekapriyangani3702
@sadeekapriyangani3702 2 жыл бұрын
udau karanna sir loku pinak
@indika0052
@indika0052 Жыл бұрын
@@sadeekapriyangani3702 හඳුනාගැනීම කැමැති ඔබව !!
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 52 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
Divorce-Foreign Judgments in Sri Lanka
13:10
Legal Practitioners Guide
Рет қаралды 2,6 М.
දික්කසාද වන්දි | දීමනා | දික්කසාද නීතිය-4 | Alimony | Divorce Law-4
16:53
Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
Рет қаралды 32 М.