Divyadari | Episode 140 - (2023-06-08) | ITN

  Рет қаралды 237,955

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 298
@siyanisiyani1210
@siyanisiyani1210 Жыл бұрын
කතාව හරිම ලස්සනයි ❤️ මොන දේවල් වුනත් මොරිස් ♥️ අපර්ණාට නම් කිසිම දෙයක් වෙන්න එපා ❤️ ඕක රංගනාත ගේ වැඩක්
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
ආයෙත් කතා නමිි බලන්න එපා වෙනවාඅපර්නා මොරිස් එකතු නොවුනොත් ඇත්තටම ඒක හදවතට දැනුන ආදරනිය ලස්සන කතාවක් අපිටම ලියැවුණු 💙💙💙💙
@MenukaWeerawansha
@MenukaWeerawansha Жыл бұрын
උපේක්ෂා රඟපානවනම් හරිම ලස්සනයි..මොරිස් ❤❤
@lakmalipriyadarshanipriyad2617
@lakmalipriyadarshanipriyad2617 Жыл бұрын
මේ හැම දේම කරන්නේ රංගනාත් අපි හිතපු ව්දිහට ලස්සනට කතාව ඉවර වෙයි. වැරදි කරැවන්ට සුදුසු දඩුවම ලැබෙයි
@ashokaa8999
@ashokaa8999 Жыл бұрын
ඔය ගේමක් තමා මොරිස් කොහොම හරි දිනනවා 👍👍
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 Жыл бұрын
අනේ මහත්තයෝ සියට දාහක් ශුවර් මේ මගේ පුතා නෙමෙයි කියද්දි මොරිස්ගේ මුණ 👌🥰 නොපෙන්වා පෙනිච්ච හිනාව ,සතුට, ගැම්ම . අම්මෝ. පවු. ඒ වගේ යහපත් මනුස්සයෙක්ට වරදිනවා නම් ස්වභාවධර්මයත් බොරු එහෙනම්.
@sandeepasanju8721
@sandeepasanju8721 Жыл бұрын
අම්ම කියනවනම් ඒ පුතා නෙමෙ කියල 🤔🤔🤔🤔🤪🤪🤪🤪
@ytthinuwa4890
@ytthinuwa4890 Жыл бұрын
අවසානය නොබලා දාපු කමෙන්ට්ස් ගොඩයි.. මේ දීපාල් නෙමෙයි..මාත් මාර බයෙන් බැලුවෙ😁
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
හදවත නැවතුනා මොහොතකට 🌹🌹🌹🌹අපර්නා මොරිස් අනිවාර්යෙන්ම ජය ගන්න ඔිනි 💙💙💙💙💙❣️❣️❣️❣️❣️💕💕💕💕💕
@surangamudalige2623
@surangamudalige2623 Жыл бұрын
අනේ ඒ දීපාල් නෙවෙයි 😍
@lakmalidasun7819
@lakmalidasun7819 Жыл бұрын
ලස්සනට බලපු කතාව.කෑවා මිනිහෙක් ගෙනල්ලා .
@sarangiekanayaka5682
@sarangiekanayaka5682 Жыл бұрын
හැම ගැහැනියෙකුටම මොරිස් වගේ සැමියෙක් හා අපර්නගෙ යාලුවා වගේ යාලුවෙකුයි ලැබෙන්න ඕන..♥️♥️♥️♥️
@chathurikawanigasekara3717
@chathurikawanigasekara3717 Жыл бұрын
හැබැයි මොරිස් සුපිරියට කතාව ලියල තියනව ඈ 😂😂 මම බලපු සුපිරි කතාවක්.... වැරදි කරන අයට දඬුවමුත් හම්බෙනවනෙ...❤❤
@shiran7403
@shiran7403 Жыл бұрын
එයා ඩිරෙක්ටර් තිර රචනය වෙන කෙනෙක්ගෙ
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
මේ මිනිහාවත් කූඩුවට දානවා අරුන් එක්කම
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 Жыл бұрын
@@madhuranathunga9169 මොරිස් කතාව අධ්‍යක්ෂණය කරන්නෙ.ප්‍රදීප් අයියගෙ හැම ඩ්‍රාමා එකක්ම ලස්සනයි..අමුතුම පැත්තක් තියෙන්නෙ....කතාව ලස්සනට ගලාගෙන යනවා..ත්‍රාස්‍රය,කුතුහලය,හගීම්,භීතිය,ආදරය යන හැමදේම එයාගෙ කතා වල තියෙනවා.මම නම් හිතන විදිහට මේක සුපිරි නිර්මාණයක්..අනිත් අය මන් දන්නෙ නෑ.මන් හිතන විදිහ කියන්නෙ...මන් ගොඩාක් ආසාවෙන් ආදරෙන් බලන කතාවක්...එක එපිසෝඩ් එකක් දෙපාර තුන් පාර බලලා ඇති..මොරිස් අපර්නා දෙන්නගෙ කොටස් බලන්න බලන්න ආස හිතෙනවා..ඒ තරමටම ලස්සනයි....💖
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
@@chathuriireshikanelundeniy5255 මමත් ගොඩක් ආසාවෙන් බලන ඩ්‍රාමා එකක් 💕💕
@nelumdarshani166
@nelumdarshani166 Жыл бұрын
Yes
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤වදපු අම්මගේ සාක්ෂියට ගහන්න සාක්ෂියක් ලොවේ කොහෙවත් නෑ අම්මා කියනවනම් පුතා නෙමෙයි කියලා හරියට හරි ❤❤ රංගනාත් මීහරකගේ පිල්ලියක් සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤
@kaweeshakawindi1222
@kaweeshakawindi1222 Жыл бұрын
එක මොහොතකින් අපි ආස කතාවක් විනාශ වෙයිද ?....මොරිස් & අපර්ණා ...පව් ඒ දෙන්නා ♥️
@DanushkaKarandagoda
@DanushkaKarandagoda Жыл бұрын
මේ දීපාල් නෙමෙයි.ලියනගේ තමයි මේ ඔක්කොම කරන්න ඇත්තේ.දීපාල් නම් දුලීව අදුර ගන්න බැරි වෙන්නෑනේ.
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 Жыл бұрын
අම්මෝ කතාවේ අන්තිම ටිකේ තමයි ටිකක් සැනසිමක් ආවේ. අපර්ණා නම් අයියෝ ගොන් ගහක්. අම්මා නම් පට්ට මීටරේ. අම්මා මොරිස්ට කිවුවට පස්සේ තමයි මේ මගේ පුතා නෙමෙයි කියලා මොරිස්ට ගැම්මක් ආවේ. යාන්තන් ඇති . මොරිස් අපර්ණා වෙන් නොවේවා. මොරිස්ට ඉන්න යාළුවෝ දෙන්න නම් හොද යාළුවෝ දෙන්නෙක්. මොරිස් අපර්ණා වාසනාවන්තයි හොදම හොද යහපත් අවන්ක යාළුවෝ ලබන්න.
@renukahewage1606
@renukahewage1606 Жыл бұрын
ඔක්කොටම කලින් රංග නාතයට ගේමක් දෙන්න ඕන ඌ තමයි සේරම අවුල් කරන්නේ ලියනගේ දැන් ඉතින් කාල වරෙන් බඩ පිරෙන්න 😅😅😅
@KwW-in9ye
@KwW-in9ye Жыл бұрын
දීපාල් කියලා ආව ඒකටයි එවපු එකාටයි .හොද පාඩමක් උගන්න මොරිස්
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Oww aniwaryayenma 😡😡😡
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
අම්ම වෙන පිරිමියෙක් එක්ක ජීවත් වෙද්දි තාත්තට විතරක් සතුටෙන් ඉන්නව දකින්න අකමැති අසාධාරණ ලමයිට මෙය වටිනවා.ඒ කතාව ඇයි කවුරුත් නොකියන්නේ පුතාගෙ මූනට .ඒක අතාත්විකයි.
@chathurikawanigasekara3717
@chathurikawanigasekara3717 Жыл бұрын
නෑ නෑ මේ අර රංගනාත් කියන මනුස්සයා එවපු කෙනෙක් sure 😊😊
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u Жыл бұрын
ඔවි රංගනාත් පොලිසියට අල්ලන් යනවා
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
ඔව් මූත් ඉන්නෙ කුඩුවේ උන් එක්කම
@vihangavihanga9748
@vihangavihanga9748 Жыл бұрын
මාත් හිතුවා මිනිහා නෙවෙයි වෙන්න ඇති කියල...මේක අරුන්ගෙ වැඩක්...
@shiran7403
@shiran7403 Жыл бұрын
ඔව් ඇයි පෙන්නුවේ උට මාංචු දානවා
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 Жыл бұрын
@@madhuranathunga9169 ඔව් හෙට කොටසෙ රංගයා බලන් ඉන්නෙ ලියනගේ කාරයා එනකල්...අර රට ඉදලා අපර්නව හොයන් ආපු කෙනා වෙඩින් රින්ග් එකයි,පාස්පෝට් එකයි,ID එකයි අපර්නට දෙන්න වෙන්න ඇති අපර්නව හෙව්වෙ..ඒ ටික ලියනගේ අරන් ඌ ගේම ගහන්නා ඇති රංගනාතයා එක්ක එකතු වෙල
@මහීසංසලාමහී
@මහීසංසලාමහී Жыл бұрын
රංගනත්වයි, අර කුළීකරයවයි, තව එකෙක්වයි , හිරේ දන සින් එකක් තියනවා ,
@මහීසංසලාමහී
@මහීසංසලාමහී Жыл бұрын
@@nimeshanisansala5286 අනිවාර්යයෙන්, දිපල් එක්කෝ මැරිලා , නැත්නම් රංගනත හංගලා
@bolpinicreations7004
@bolpinicreations7004 Жыл бұрын
මේ කතාවෙ music මාර ලස්සනයි
@Denethmihisara957
@Denethmihisara957 Жыл бұрын
ඒක නම් ඇත්ත
@chandrikadeepa2562
@chandrikadeepa2562 Жыл бұрын
මොරිස් ❤අපර්ණා වෙන් කරන්න එපා pls ❤මොරිස් pau
@dasunpraboda8814
@dasunpraboda8814 Жыл бұрын
කතාව ලස්සනයි.හැමදාම වගේ මොන දේවල් උනත් රදිශා විහස් ලගින් ඉන්නවා.❤️
@Nimashap657
@Nimashap657 Жыл бұрын
ඒක තමයි කියන්නෙ අැත්ත අාදරය කියලා
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
​@@Nimashap657 owww❤❤❤❤
@pibididulanija1025
@pibididulanija1025 Жыл бұрын
ඔව් ඒක ඇත්ත මොන දේ උනත් අච්චර ආදරේ කරන රදීශට අසාධාරණයක් වෙන්න බෑ ඒ දෙන්න ගැලපෙන්නෙ 💗💗
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
@@pibididulanija1025 oww ☺️❤️
@sriyanidhammika3648
@sriyanidhammika3648 Жыл бұрын
චි කතාව ඔක්කොම කෑවා අප්පා කොච්චර අසාවෙන් ද බලන් හිටියේ මොරිස් අපරනා එකතු වෙනවා
@තුෂාරිරත්නායක-ඡ1ෆ
@තුෂාරිරත්නායක-ඡ1ෆ Жыл бұрын
රංගයගේ ගේමක් 😂😂
@sarangiekanayaka5682
@sarangiekanayaka5682 Жыл бұрын
අම්මා මීටරේ..♥️♥️♥️
@w.s6532
@w.s6532 Жыл бұрын
මොරිස් අනිවාර්යයෙන් ma dinanna ඕනෑ ❤❤❤😊😊😊
@wasnakw7885
@wasnakw7885 Жыл бұрын
මැරිකරපු දිනේ මතක නැ අනිත් හැමදේම මතකයිනේ
@surangamudalige2623
@surangamudalige2623 Жыл бұрын
සෙට් එක එන්න වෙඩිමට ලෑස්ති වෙන්න
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
මූ නං දඩ හොරෙක් 😂 අපර්ණාගෙ අම්මා ලස්සනට මේක විසදලා දෙයි. අපර්ණා මෝඩ ගහක්නෙ කොහොමත්
@malikakusumsiri8515
@malikakusumsiri8515 Жыл бұрын
හැම කතාවෙම මැරුන අයට පන එනවා...😀😀😀😀
@මහීසංසලාමහී
@මහීසංසලාමහී Жыл бұрын
එක තමයි , සැබැ ජිවිතේ විතරයි මැරුණොත් මැරිලා කියන්නේ 🤔🤔🤔🤔🤔🤔🤔🤔😃😃😃😃😃😃😃😃
@malikakusumsiri8515
@malikakusumsiri8515 Жыл бұрын
@@මහීසංසලාමහී ඒකනේ 😀😀❤❤
@pramudikaperera4259
@pramudikaperera4259 Жыл бұрын
රෑ තුන් යාමේ කියන සිංදුව ඇහුන දවසේ ඉදන් youtube eke hynwa thma hygnna bri unane🙁😞
@ireshayatanwala5967
@ireshayatanwala5967 Жыл бұрын
මෙයා නම් ලියනගේ මහත්තයා එවපු හොර දීපාල් කෙනෙක් වෙන්න ඇති... ඒත් ඇත්තටම දීපාල් මැරිලා නෑ...අපර්ණලා දීපාල්ගේ මිනියක්වත් දැකලා තිබුනේ නෑනේ... මාලක සර්ගේ අයියා හොයන්නේ ර ඉන්න දීපාල් දුන්න විස්තර ...
@bimaa6750
@bimaa6750 Жыл бұрын
Me song eka realise karannko appa eka lassanai ane😢❤
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Oww❤
@TheOnlyNumberblock27
@TheOnlyNumberblock27 Жыл бұрын
Thank god. God please protect this lovely couple ❤
@dularaneminda2227
@dularaneminda2227 Жыл бұрын
මේ කතව බැලුවෙ නැත්තම් මට විතරද පිස්සු හැදෙන්න වගේ යන්නේ..මේ කතවයි අය (ජානු)කියන කතවයි දෙකම මන් හැමදාම බලනව ඔයාලත් ජානු බලන්න ඒකත් පට්ටයි
@Chathu370
@Chathu370 Жыл бұрын
Seriously👀
@anushkaprageeth69
@anushkaprageeth69 Жыл бұрын
කෝච්ගෙ අයියා අපර්ණා ගෙ පොටෝ එකක් පෙන්නුවම ලියනගේ කාරයා ඔය පැලෑන ගහන්න ඇති 😐 හැබැයි අපර්ණාව කෝච්ගෙ කට්ටිය හොයන්නෙ විහස්ගෙ තාත්තා ගැන ඇත්තම විස්තරයක් දෙන්න වෙන්න ඇති 🙄
@Nishadi399
@Nishadi399 Жыл бұрын
අනෙ මගුල මේ මිනිහෙක් ගෙනෙල්ලා කෑවා 😕 එපා වෙනවා ආසාවෙන් බලන් හිටියෙ මොරිස් &අපර්නා 😢
@malkiniwithanage5555
@malkiniwithanage5555 Жыл бұрын
Oyanam diipal neweii 😅👀 Ada kathawa lassnai ❤️ Hamoma naluniliyan lassnatana act karanawa 💯 asama radeesha i ammataii ❤
@NiKO_XtreME
@NiKO_XtreME Жыл бұрын
මේක රංගනාත් ගේ මොකක් හරි මගුලක් ශුවර් එකට
@HkRodrigo
@HkRodrigo Жыл бұрын
Kohoma hari api hithana widiyata sathutin kathawa iwara wunoth athi ❤❤
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
දැක්කද අපර්නගෙ යාලුවා මාව අදුරරවද කියලා ඇහුවම මට වතුර ටිකක් ගේන්න කීවා . ප්ලෑන් කරලා තියෙන්නේ . මේ මිනිහට සල්ලි දෙන්නම් කියලා .
@cnltv4593
@cnltv4593 Жыл бұрын
මොනවා වුනත් සුගත් මොරිස්ව තනි කරන්නේ නැහැ.. ඒක ෂුවර්
@operaxx2444
@operaxx2444 Жыл бұрын
රදීශා + විහස් ❤️❤️❤️❤️
@sujivadamayanthi9876
@sujivadamayanthi9876 Жыл бұрын
දිපාල් නෙවෙයි.එහෙම වුනානමි අද නින්ද යන්නෙත් නෑ.
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 Жыл бұрын
සිරා කතාව...අද නින්ද යන්නෙත් නෑ.එහෙම උනානම්
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 Жыл бұрын
සිරා කතාව..එහෙම උනානම් නින්ද යන්නෙත් නෑ තමයු
@nelumsaumya288
@nelumsaumya288 Жыл бұрын
කෑවා මෙච්චර දවස් බලපු කතාව 😖😖
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 Жыл бұрын
ඒ උනාට අනිත් කතාවලට සමාන කරන්න බෑ.මෙතන මැරුන කෙනා ඇත්තටම ආවෙ නැහැනෙ
@dilukaperera3232
@dilukaperera3232 Жыл бұрын
දැන් මොරිස් available…. කාටද ඕනෙ?😂😂
@manuthidanaji9237
@manuthidanaji9237 Жыл бұрын
Ane radishage lassana harimo cute 🥰❤️
@jananiudarajananiudara1208
@jananiudarajananiudara1208 Жыл бұрын
මේ ආදරයයි 2 දිව්‍යාදරී🤣🤣🤣
@elegranfacostumes1649
@elegranfacostumes1649 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Ada Moris ❤️ aparna registration eka...❤❤❤ Suba mangalam lovely couple....🎉🎉🎉🎉❤❤❤ good luck 👍 me dawasa ena thek noiwasillen bala siti Aya 👍 karannako.....😊😊🥰🥰🥰🥰🥰👌👌👍👍💕💕💕💕💕
@tharulsagman3629
@tharulsagman3629 Жыл бұрын
අපර්නා මොරිස් එකතුවෙනන ඔනි ..එකවෙනවමයි කියලා මටනම් හිතනවා..වැරදි කරපු උන් විදවන්න ඔනි...කතාවත් අවසන් වෙයිද කියලත් හිතෙනවා මොනා උනත් මොරිස් අපර්නා එකතුවෙන්න ඔනි..❤😊
@ravimarias5523
@ravimarias5523 Жыл бұрын
E kiyanne vihas thushi ekathu wenne nane. Niyamai
@radhikarajapaksha2166
@radhikarajapaksha2166 Жыл бұрын
අනේ මොරිස් අපර්ණා එකතුවෙන්න ඔනි.ඒ දෙන්නට බාදක දාන්න එපා.මොරිස් පව්
@nilminirajapakshe8377
@nilminirajapakshe8377 Жыл бұрын
Ayyo appiriyaine me mokekda awe. Shih lassanata katawa beluwe.
@MenukaWeerawansha
@MenukaWeerawansha Жыл бұрын
දැන් හැම කතාවකම මැරුනු උන්ට පණ එනව 😂
@malikakusumsiri8515
@malikakusumsiri8515 Жыл бұрын
අනේද කියන්නෙ
@anushi938
@anushi938 Жыл бұрын
@@malikakusumsiri8515 නෑ ඒ දිපාල් නෙමෙයි අර රංගනාත්ගේ මිනිහෙක්
@madhumalkumari
@madhumalkumari Жыл бұрын
Ammo යන්තම් ඇති.අම්මාට බොරු කරන්න be.කවුරු rawatunath
@nayonidushshantha8146
@nayonidushshantha8146 Жыл бұрын
Ada tama katawa supiriyatama පටන් gatte😊😊
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Adanam ❤lassanai ❤godak❤katawa❤
@jank3759
@jank3759 Жыл бұрын
සේරම ඇත්ත හරියට දන්නවා රට ඉදන් ආව දීපාල්ගෙ යාලුවා.එයා අපර්නා හොයාගන්න දවස ඉක්මනින් තිබුනොත් හොදයි.
@චතූපතිරණ
@චතූපතිරණ Жыл бұрын
ගෙවල් කුලීකාරයගෙ වැඩක් 😂😂😂
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
😂😂😂😂😅😅😅 mewa balawa api dabalwenawa😅😅😅
@yamunayamu5106
@yamunayamu5106 Жыл бұрын
ඒ දීපාල් නෙවෙයි දුලීකා එයාව මතකද කියලා ඇහුවම ඒක මග හැරියා
@poornimaperera8579
@poornimaperera8579 Жыл бұрын
කෑවනේ කතාව මගුල අනිත් කතා වගේමයී හෑවා මැරිච්ච එකාට පන ඇවිත් 🤨🤨🤨🤨
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
නෑ...මූත් අවසානේ හිරේ ඉන්නවා අරුන් දෙන්නා එක්ක
@madhumalkumari
@madhumalkumari Жыл бұрын
Kath ekkada
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
@@madhumalkumari රංගයයී,ගෙවල් අයිතිකාරයායී එක්ක
@nilangani4048
@nilangani4048 Жыл бұрын
මරු.❤
@nilushaperera310
@nilushaperera310 Жыл бұрын
පිස්සුනේ... කොහෙවත් යන මිනිහෙක් දැකල අපර්ණ faint වෙන්න ඕනද.. හ‍රියට husband දැකල නැ වගේනේ මෙච්චර කාලෙකට..
@Denethmihisara957
@Denethmihisara957 Жыл бұрын
අපර්නා මෝඩයි අනේ
@Bhanukanipun-x2o
@Bhanukanipun-x2o Жыл бұрын
කතාවට අනුව විහස් පවි 😢
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 Жыл бұрын
හරි හරි අම්මට තේරුනා ඒ දීපාල් නෙවේ කියලා..මේක ලියනගෙගෙයි රංගනාතයගෙයි ගේමක්....අර ෆොටෝ එකක් පෙන්න පෙන්නා අපර්නව හෙව්වෙ දීපාල්ගෙ වෙඩින් රින්ග් එක හම්බෙලා අපර්නට දෙන්න වෙන්න ඇති...ඒක ලියනගේ කාරයා ගන්න ඇති..පොර මෙහෙම ගේමක් ගැහුවා..අර හිර කූඩුවේ හිටපු එකාම තමයි මේ......දැක්කෙ නැද්ද මූන..ඒ ඇදන් හිටපු ටීශර්ට් එක,,ඒ කටහඩ......අම්මට දරුවෙක්ව අදුරගන්න පුලුවන්නෙ....දෑක්කද...අම්මා මොරිස්ට ඇවිල්ලා කීවා..අම්මෝ දැන් තමයි හුස්ම වැටෙන්නෙ....
@vihangavihanga9748
@vihangavihanga9748 Жыл бұрын
ඔව් ඔව් අරුන්ගෙ වැඩක් මේක...බොරුකාරයො ඔක්කොම හිරගෙදරට ගියාහම අවසානෙට ලස්සනට ඉවරවෙයි මේක....
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 Жыл бұрын
@@vihangavihanga9748 ඔව් ඔව්..ඒකනම් ඇත්ත
@vihangavihanga9748
@vihangavihanga9748 Жыл бұрын
@@chathuriireshikanelundeniy5255 hmmm🥰🥰🌚
@SaNdesHaYeRaWaYa
@SaNdesHaYeRaWaYa Жыл бұрын
Me song eka ganna vidiyak nedda
@udeshikapriyangani2296
@udeshikapriyangani2296 Жыл бұрын
Aiyooo 😢😢memokada wenne
@supunprebhash6032
@supunprebhash6032 Жыл бұрын
Munta hama thanama ganui minihoi😅
@KawshiNehara2009
@KawshiNehara2009 Жыл бұрын
Ane ayi me lassana mohotha kawe kachchara asawenda hitiye eeka balanna me denn wen nowewa🙏🙏🙏🙏mama dilrikshi
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
කාගෙ හරි උගූලක් අම්ම කියනව නම් පුතා නෙමෙයි කියල ලස්සනයි කතාව මිස්ට දොලවත්ත නීති පතිතූමත් ඉන්න නිසා වැරදි කරපූ එකෙක් ඇතොත් දඩුවම්
@amithanalinda7986
@amithanalinda7986 Жыл бұрын
මේ රංගනාත් එවපු කෙනෙක් වෙන්නැති. ඒත් අපර්ණා කිව්වානේ මේ දීපාල්ට දැපූ මුද්ද මේක කියලා 🙄
@madhumalkumari
@madhumalkumari Жыл бұрын
අම්මේ දැන් තමයි ඇඟට ලේ ටිකක් inuwe.ammekta බොරු කරන්න be
@wasnakw7885
@wasnakw7885 Жыл бұрын
අදනමි කතාව බලන්න හිතුනේත් නැ කමේටි විතරයි බැලුවේ
@kaweeshanirmani6068
@kaweeshanirmani6068 Жыл бұрын
මාත්
@sanjukulathunga5126
@sanjukulathunga5126 Жыл бұрын
ඕක්කොමත් හරි ඒසාරිය හරි මදි අපර්නට
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u Жыл бұрын
ඔක රංගනාතුයි ගෙවල් අයිති කාරයගෙයි වැඩක්
@chandrikadeepa2562
@chandrikadeepa2562 Жыл бұрын
මොරිස්ගෙ වේදනාව දැකලා මට vitharada adune😂
@Denethmihisara957
@Denethmihisara957 Жыл бұрын
ඇයි එහෙනම් හිනාවෙන්නේ
@roseerosee5041
@roseerosee5041 Жыл бұрын
Harima asawen balana kathawak mata marama bayak denune yantham eya dipal nowena nisa sathutui
@NiKO_XtreME
@NiKO_XtreME Жыл бұрын
මේ අපර්නගේ මිනිහා නෙවෙයි 100% sure 😅😅
@madhumalkumari
@madhumalkumari Жыл бұрын
ඔයා hari.deepal newai.බොරු karayek.
@anahawage5947
@anahawage5947 Жыл бұрын
ඔය බොරු ඕකට ගහල එලවන්න ඕන ලස්සන කතාව කෑව පිස්සු මිනිහෙක් ඇවිත්
@gxhdhdhudhydhs8570
@gxhdhdhudhydhs8570 Жыл бұрын
Tusii.Harima....Lassnai...
@kuwaitstar2347
@kuwaitstar2347 Жыл бұрын
අපර්ණගෙ හස්බන් නෙවෙයි ඕක මහ බොරුවක් කාගේ හරි ලොකු ගේමක්
@143Story.
@143Story. Жыл бұрын
අපර්ණට බැරි උනේ ඇයි තමන්ගෙ මිනිහව අදුරගන්න 😒...... එතන පොඩි මෙව්වා එකක් තියේ 🙄
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
දීපාල් වෙන්න බෑ මූ🥲
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
විහස්ට හරියන තාත්තා කොහෙන් හොයා ගත්තද මන්ද
@yohanperera6314
@yohanperera6314 Жыл бұрын
අනේ මේ සිංදුව මොකක්ද කියල දන්නවද?
@kaushalyasubashi3953
@kaushalyasubashi3953 Жыл бұрын
Anee mage hadawatha nawathuna wage😢😔❤️
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
රංගනාත් එවපු මනුස්සයෙක් වෙන්න ඇති
@NandaRanjanee
@NandaRanjanee Жыл бұрын
🎉😅Gimhan Oyata Niduk Nirogi Wasanawantha Upandinayak Wewa.
@anooshaaim8081
@anooshaaim8081 Жыл бұрын
බුදුසරණයි 🙏හැමෝටම අය්යෝ මේ කාලකන්නි මිනිහා ආවා හරිම දවසේ අපර්ණ මොරිස් වෙන් කරන්න එපා. බුදුසරණයි 🙏එක්කෝ මේක බොරුවක් රන්ගනත් සෙට් කරපු 😢
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
මේ මනුස්සයා අර අපර්නා කුලියට හිටපු ගෙදර මනුස්සයා වෙන්න බැරිද.....🙄🙄🙄🙄🙄 මට එහෙම හිතෙනවා....
@niroshaniro552
@niroshaniro552 Жыл бұрын
❤❤❤❤❤🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💐💐💐💐💐💐💐aparna moris 💐💐💐💐💐hamotama budu sarani
@pawaninisansala5759
@pawaninisansala5759 Жыл бұрын
A sinduwa 😍
@kkaa1646
@kkaa1646 Жыл бұрын
අනේ පවු අප්පා මේ යාලුවට සුභ උපන්දිනයක් වේවා 18:31
@HHewage999
@HHewage999 Жыл бұрын
Please upload the song aparna and Moris wedding song
@thisaranilanga750
@thisaranilanga750 Жыл бұрын
Apo wedding eka maddata mokekda kadan pannane aparade yako 😂💔 radeesha kella ada lassanaii godak 😍
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 Жыл бұрын
මොරිස් පව්😊
@SLmaduwa-18
@SLmaduwa-18 Жыл бұрын
හරි මේ දීපාල් නෙමෙයි කියලා හිත හදාගත්තා කියමුකෝ. එතකොට ඇත්තටම රට ඉදන් ලිවුම් එවන්නේ අර මාලක සර් ඉන්න ගෙදර අය කියන කෙනා කවුද? ඇත්තටම දීපාල් ඉන්න බවක් ද පෙන්නන්නේ
@ShyamaNanayakkara
@ShyamaNanayakkara Жыл бұрын
LOL Rangnathge superima game ekak dan ahuwenne lagayi
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
වෙඩිම ඉවරයි අපර්නාගෙ මැරිචිච මහත්තයාට පන ඇවිත් කොච්චර ආසාවෙන් බලපු ලස්සන කතාවද ආය බලන්නෙ නෑ
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
පිස්සුද මේ හොරෙක්...අවසානෙ අරුන් දෙන්නා එක්ක කූඩුවේ ඉන්නවා මූ
@madhumalkumari
@madhumalkumari Жыл бұрын
පිස්සුද e deepal newai
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 Жыл бұрын
@@madhuranathunga9169 ඔව් ඒක ඇත්ත
@wajirarathna3609
@wajirarathna3609 Жыл бұрын
Ow ඇඩ් එකක් ගියා රංගගේ අතට මාංචු දාන
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
@@madhuranathunga9169 එහෙම උනොත් නම් ⁣මරු
@KaveeshaDewmini-tt6rr
@KaveeshaDewmini-tt6rr Жыл бұрын
141 දන්න
THE R.A.T | Episode 11 - (2025-01-04) | ITN
22:09
ITN Sri Lanka
Рет қаралды 65 М.
Divyadari | Avurudu Special Episode - (2023-04-13) | ITN
44:32
ITN Sri Lanka
Рет қаралды 414 М.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Divyadari | Episode 139 - (2023-06-07) | ITN
18:52
ITN Sri Lanka
Рет қаралды 192 М.
පිතෘ || PITHRU || Episode 01 || 26th February 2022
21:25
Swarnavahini TV
Рет қаралды 981 М.
Sasankara | Episode 01 - (2025-01-04) | ITN
22:44
ITN Sri Lanka
Рет қаралды 66 М.