ඇහුවම ඇඟ කිලිපොලා යන දේශනාවක් පුළුවන්නම් අඬන්නේ නැතුව මේක අහන්න | Koralayagama Saranathissa Thero

  Рет қаралды 218,477

Diwimaga TV

Diwimaga TV

Күн бұрын

ඇහුවම ඇඟ කිලිපොලා යන දේශනාවක් පුළුවන්නම් අඬන්නේ නැතුව මේක අහන්න | Koralayagama Saranathissa Thero
#DiwimagaTV #Budubana #KoralayagamaSaranathissaThero

Пікірлер: 293
@sheelamuhandiram1302
@sheelamuhandiram1302 2 жыл бұрын
ඔබ වහන්සේ ට මේ ආත්ම භවයේ දීම නිවන් අවභෝද වේවා
@supuntharaka8889
@supuntharaka8889 8 ай бұрын
ස් මී ව හ ස ඔබ වැනි බික් වක් මේවගේ ධර්ම දේ ෂනා වක්‍ සජීවී ව අප වෙත අරන් ආවට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැ බේ වා ආයු ෂවැඩි වේවා මේ මධර් ම දේ ෂ නා වෙන් සිතේ ඇති දුක් කරදර දූරීබූ වී ගොස් සියලු දෙනා නිදුක් නීරෝගී සුව යවැඩිවේවා ආයුෂ වැඩිවේ වා සාදූ සාදූ සාදූ .🙏🏻✨🙏🏻✨🙏🏻💐🤲😊
@MangalieDeepikaKoralaGam-pd5bu
@MangalieDeepikaKoralaGam-pd5bu Ай бұрын
🙏🙏🙏🙏🙏
@yesansakemsandi2203
@yesansakemsandi2203 3 ай бұрын
ඔබ වහන්සෙට මේඅත් බවයේදීම නිවන් අවබෝද වේවා.🙏🙏🙏
@PasinduSrimal-gm5tz
@PasinduSrimal-gm5tz 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@asankaseneviratne9094
@asankaseneviratne9094 9 ай бұрын
"බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා! ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. සත්පුරුෂයින්ම මුන ගැසේවා! මගේ අප්පච්චිටත් මගේ අම්මටත් නිවන් සුව ලැබේවා මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු"
@deenajayakodi
@deenajayakodi 3 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 බුදුගුණ අරහං නව ගුණ වේවා 🙏🙏🙏 අරහං නව ගුණ හද තුළ වේවා🙏🙏🙏 මරණයේදී මට කිසි බියක් නොවේවා🙏🙏🙏මරණෙදි බුදු ගුණ මට සිහි වේවා සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්‍රාති සක්‍ර 🙏කෝටි ලක්ෂයකටම අධිපති වූ එ මාගේ භාග්‍යත් වු අරහත් වූ දසබලධාරී අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 පූජනීය වන්දනිය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා මේ බුදු සසුන තව තවත් බැබලවීම පිණිස ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය වීරිය දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ පැතූ බෝධියකින් මේ ගෞතම බුදු සසුනේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු බ සාධු
@K.M-r4r
@K.M-r4r 7 ай бұрын
Sadu sadu sadu apa hamuduruwana
@dumindathushani6640
@dumindathushani6640 2 жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
සමේ චිත්තේ සමේ ඵලං දැනුත් මහා පිංකමක් සෑ වහන්සේ ලග හරිම ලස්සනයි මාගේ අමාමැණි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️
@majanakadayanga5421
@majanakadayanga5421 10 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා***!!!!!,,,
@srimathiehaddala6518
@srimathiehaddala6518 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@sriyanijayawardana2702
@sriyanijayawardana2702 2 жыл бұрын
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු උතුර.දකුණු නැගෙනහිර බටහිර ඊශාන.නිරිත ගිණිකොන වයඹ උඩ.යට.දස.දිශාවෙම.සිටින.අපා දෙපා නොපා බහුපා සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා පින් වත් ස්වාමීන් වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාරක කළා වු.සැමටත් මුලු විශ්වයටම ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි නුදුරු දිනක.පින් වත් ස්වාමීන් වහන්සේ ට.තුන්තරා.බෝධියෙන් එක්තරා●බෝධි යකට.පැමිණීමට.හේතු. වාසනා.වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@indranimallika9564
@indranimallika9564 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@banlad4040
@banlad4040 2 жыл бұрын
සාදූ.සාදූ.සාදූ.සාමිමාසාමිබූදූපියානාන්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා..ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙටද.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏
@anurabandara1600
@anurabandara1600 Жыл бұрын
සාදු. සාදු.. සාදු ..!තිලෝගුරු සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@yesansakemsandi2203
@yesansakemsandi2203 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හට දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!
@ranathungak.g9710
@ranathungak.g9710 Жыл бұрын
සාදු සාදු සාදු....මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි.......... ,
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා
@chandaniramyalatha297
@chandaniramyalatha297 6 ай бұрын
Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
@diltharakaa1307
@diltharakaa1307 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 💐💐සාධු 💐💐සාධු 💐💐සාධු
@pardeeppardeep2618
@pardeeppardeep2618 7 ай бұрын
Kohomada oyata Yalu wa eten
@secretru6004
@secretru6004 9 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමී නමස්කාර වේවා.....
@anomadesilva6712
@anomadesilva6712 9 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 🙏🙏🙏
@musiclife939
@musiclife939 9 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා
@WasanthiWasanthi-h5w
@WasanthiWasanthi-h5w 8 ай бұрын
🙏🙏🙏මාගේ නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්ස
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
👌🌹👌🌹👌🌹🌹🙏🙏🌹 බුදු 👏👏👏 ගුණ අනන්තයි 🌹👌🌹🙏🌹🙏🌹👌 සාදු සාදු නමෝ බුද්දාය 👏👏👏 සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹👌 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට 👏👏👏👏👏👏 මගේ සම්මා සම්බුදු රාජනන් වහන්සේට නමස් 👏👏👏👏🌹💞🙏🌹🌹🙏 කාර්ය වේවා 🌹🙏🙏🌹e🌹🌹🙏🙏🙏 👏👏👏👏
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 10 ай бұрын
Sadu.sadu.sadu
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@KithsiriAbevikrama-zv1qp
@KithsiriAbevikrama-zv1qp Жыл бұрын
Sadhahamsisila redhi budhuputh muvamadalee................ Bavaye gininive nivane sisiladhenee........ Dhampadha amunala apasith ekalukalee..... Vadhinemi dhohoth thabamin me bavasasaree...
@methzie0468
@methzie0468 Жыл бұрын
Sadu sadu🙏🏻🙏🏻🙏🏻
@k.l.anomapriyadarshanie6335
@k.l.anomapriyadarshanie6335 2 жыл бұрын
Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu
@kithsiriwarakapola7127
@kithsiriwarakapola7127 2 жыл бұрын
සාදු සාදු සාදු
@subashiniamarasingha2668
@subashiniamarasingha2668 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@Nishu123_.-
@Nishu123_.- Жыл бұрын
සාදූ සාදූ සාදූ
@chameeraindragithranasingh2400
@chameeraindragithranasingh2400 Жыл бұрын
අපෙ හාමුදුරුවනේ මට ඔබ සරණ යාමට අවශ්‍යයි.
@ramaniwicramadara9601
@ramaniwicramadara9601 2 жыл бұрын
Ape pinwath buddha puthrayanan wahanseta theruwan saranai sadhu !. sadhu ! sadhu !
@chamothdasun6951
@chamothdasun6951 2 жыл бұрын
Budusaranaea hamudurvne🙏🙏🙏🙏obata deragauasa labava🙏🙏🙏🙏sadu 🙏🙏🙏sadu🙏🙏🙏
@ramarm1721
@ramarm1721 2 жыл бұрын
Deshakayanan වහන්සේට ...නිදුක් නිරෝගී සුව පතමි .....උතුම් ධර්ම deshanayaki ..🙏🙏🙏🌻🌻🌻
@goodtelevision2600
@goodtelevision2600 Жыл бұрын
B 😢😢😢 j😢😢kk😢j 😢 😢 kj😢
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
Sadu sadu saduyahapatakma wawa
@nandaahtauda9406
@nandaahtauda9406 2 жыл бұрын
☸️☸️☸️💐💐💐🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏 sadhu sadhu saadhuuu...,..budusasuna bebalewaaa.......pinwath ape swamin wahanseta dhirghau sampaththiyama lebewaaa samma sambudu saranai.....🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 8 ай бұрын
නමෝ බුද්ධාය සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏 පිංවත් ස්වාමී වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏
@JayaseenaRajashelipi
@JayaseenaRajashelipi 7 ай бұрын
00
@abeysinghasenewirathe9910
@abeysinghasenewirathe9910 7 ай бұрын
​@@JayaseenaRajashelipi11111111111111111111111111111111111111111111111111111111111111111111111111111😊😊😊😊😊😊😊😊😊
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Etamaharawat darmaya dasana karanna pinwat suwamin wahansata siyak kalayak aulabanna mapin hatuwasana wawa sadu sadu sadu maganama a karayama wawa 🙏🙏🙏
@mallikaherath7022
@mallikaherath7022 2 жыл бұрын
Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa.! Bathi Sithin Namaskara karami.. Namskara wewa! Namaskara wewa !! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu..!
@newvision3441
@newvision3441 2 жыл бұрын
සාදු🙏 ...සාදු 🙏...සාදු 🙏උතුම් සද්දර්මයම අවබෝධ වේවා අපෙ හාමුදුරුවනේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න බාග්‍ය වාසනාව උතුමන් වහන්සේට ලැබේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️පුංචි වුනත් මහ ලොකු කාර්යක්‌ කලා ඒ පුංචි හාමුදුරුවන් වහන්සේලා ඉල්ලා ගෙන ධාතුන් වහන්සේලා වැඩම කරගෙන වැඩිය සාධු ඒ ප්‍රාතිහාර්යන් පෑව මොහොතේ මොන තරම් ලංකා බුමියේ සිටි සියලුම ජනී ජනයාට මොන තරම් සද්ධාවක් ඇතී වෙන්න ඇත්ද මැවී මැවී පේනවා මට‍ මොන තරම් ඝෝ සාවක් සතුටක් ප්‍රීතියක්‌ ඇතී වෙන්න ඇද්ද සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️බුදුපියාණන් වහන්සේ දැකපු අය අපි නොදන්නවා වුනාට කොයි තරම් සේනාවක් එදා මේ ආසචාර්යන් දැක බලාගත් අය ඉන්න ඇත්ද අපිත් මොකෙක් හො වෙලා සමහර විට දකින්න ඇතී මැරිලා ඉපදුනාම අපට මතක නැහැනේ අපේ සවාමින් වහන්ස ලංකාවේ වටිනාකම දන්නේ ඔබ වහන්සේ කියා දුන්න නිසා මන් දන්නේ සෝපාක සුනිත මට්ටකුණ්ඩලි තිස්ස තෙරුන් වහන්සේට පිහිට වුණා කෘතගුනා සලකන්න අපට ධාතුන් වහන්සේ ලා වැඩම කලේ ඕනෑම කෙනෙකුට ඕනෑම විදියට ගෙනියන්න අපට දුන් නිසා තමයි අදත් මට‍ වදින්න පුදන්න ගරු කරන්න වතාවත් කරන්න මට‍ ලැබුනේ පුර්වේ කුසල් නිසයි දැන් සැනසෙන්නේ ධර්මය ශ්‍රවනය කරන නිසා මට‍ ලොකු ශක්තියක්‌ තියෙනවා අපේ ස්වාමින් වහන්ස දැන් අඩපාඩු සියල්ල මන් ගෙනාව දැන් ෆෝන් එක රත්වෙනවා අල්ලන්න බැරි තරම් රත්වෙනවා දැන් තියෙන්නේ ඒ ප්‍රශ්නය
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් අපේ පින්වත් ගෞරවනීය බෝදිසත්ව උත්තරීතර ස්වාමින්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
🙏🙏🙏sadu sadu sadu..🌸🌹🌼🌻🌻🌸🌹🌼🌻
@diniwijerathna7990
@diniwijerathna7990 2 жыл бұрын
Pin අත්වේවා ස්වාමීනි ...සිතට sraddawa උපදින desanawak ... me උතුම් punya භූමියට thiyana එකම රැකවරණය උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාගේ පිහිටයි ...ea උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාට සිරිලක apa hamadenage gowrawaneeya namaskaraya wewa ...! Sadu ..sadu ..sadu...
@dayanimadushika6492
@dayanimadushika6492 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rumeshmadushanka359
@rumeshmadushanka359 2 жыл бұрын
අපගෙ බාග්‍යවත් වූ අරහත්වූ...... සම්මා සම්බුදු රජනන්.....වහන්සෙට මාගෙ නමස් කාරය..... වේවා....සාදු සාදු...සාදු.....🙏🙏🙏 ඔබ වහන්සෙටත් තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏
@wasantivijesingha5401
@wasantivijesingha5401 Жыл бұрын
අපගෙ බුදුසරණ වහන්සෙට මගෙනඹස්කාරය වේවා
@induthilak5109
@induthilak5109 Жыл бұрын
A
@Com.lkBuddhistTV
@Com.lkBuddhistTV 2 жыл бұрын
sadu sadu sadu
@shalirajaguru4602
@shalirajaguru4602 Жыл бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@ramaniwicramadara9601
@ramaniwicramadara9601 2 жыл бұрын
Oba wahanse praththna karana bodiyakin uthum niwana pinisama maa ras kala pin kusal paramithawak wewa ! ! !
@ramarm1721
@ramarm1721 2 жыл бұрын
Gaggayavathun වහන්සේට mage නමස්කාරය වෙිවා .🙏🙏🙏
@pramitharupasinghe6711
@pramitharupasinghe6711 2 жыл бұрын
Sadu sadu sadu
@sandayasandya159
@sandayasandya159 2 жыл бұрын
මාගෙ.උතුම්සම්මාසම්බුදුරජාණන්වහන්සෙට☸️💐💐💐මාගෙඋතුම්නමස්කාරයවෙවා🤲🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සෙට දීර්ඝායුෂ ලැබේවා
@ranmalidesilva9278
@ranmalidesilva9278 2 жыл бұрын
Saaadu Saadu saaadu
@kwtkwtkwtkwt9174
@kwtkwtkwtkwt9174 2 жыл бұрын
Utum u pinwat suwamin wahansetat budu bawa lebewa!!.etamat agana desanawakin apiwa denuwat kakata godak pin.siyslu satwayo suwapat wewa!!!sadu sadu sadu.!!!!.
@ramyawijesinghe4809
@ramyawijesinghe4809 8 ай бұрын
Sadu sadu
@shermilaekanayaka928
@shermilaekanayaka928 Жыл бұрын
ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ වාරයක් මාගේ නමස්කාරය වේවා! සාදු!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 සාදු!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 සාදු!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@susanmalinda7793
@susanmalinda7793 Жыл бұрын
🙏🙏🙏😥💐💐💐,sadu sadu sadu
@hemapiyaseeli3675
@hemapiyaseeli3675 2 жыл бұрын
සාදු.. සාදු ...සාදූ... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@jayanthi2316
@jayanthi2316 2 жыл бұрын
වටනා දෙසනාවක් 🙏🙏🙏 සවුදි සිට මාතලේ
@deepthikaarunashanthidissa337
@deepthikaarunashanthidissa337 2 жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු!!!
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව
@srihaputhantri2946
@srihaputhantri2946 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 කෝරළයාගම සරන තිස්ස සවාමින් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙි ඩර්ම දේශනය අහන කොට මගෙ ඇස්වලට කදුලු එනව මනුෂය බවයක් ලබන්න මම මොනතරමි පිංකරල ඇද්ද බුද්ධාන්තරයක් මට මුන ගැහිල ඔබ වහන්සේගේන් උතුමි ඩර්මය අසන්නට මම බොහෝ පිංකරල ඇති මෙි දේශනාව තුලින් මම අසිමිත සද්ධාවක් මගේ හිතතුල තැන්පත් උනා ඔබවහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා ඔබවහන්සේට දිර්ගායු ලැබේවා
@bandulajayawardena3315
@bandulajayawardena3315 2 жыл бұрын
Saadu saadu saadu saadu theruwan saranai
@chamilamadhuwanthi1624
@chamilamadhuwanthi1624 2 жыл бұрын
සාදු🙏 සාදූ🙏 සාදු සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏
@dhammikasiriwardhana666
@dhammikasiriwardhana666 2 жыл бұрын
Sadu🙏sadu🙏Sadu🙏 sadu🙏sadu🙏Sadu🙏 sadu🙏sadu🙏Sadu🙏 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹
@w.a.c.k6660
@w.a.c.k6660 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මේ මාගේ නමස්කාරයයි 🙏🙏🙏
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 8 ай бұрын
සාදු සාදු සියලු දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි අපේ හාමුදුරුවන් ට බුදුසරණයි දෙවිපිහිටයි 🎉🎉🎉 🙏🙏🙏 11:01
@ranjithmahadura7058
@ranjithmahadura7058 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushikakularathna1833
@anushikakularathna1833 2 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@yashuninavendi8719
@yashuninavendi8719 2 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@pardeeppardeep2618
@pardeeppardeep2618 7 ай бұрын
Yashuni Kohomada oyata Yalu wa eten
@ShanthiChandane-cf2wn
@ShanthiChandane-cf2wn 8 ай бұрын
🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nihalpriyantha2377
@nihalpriyantha2377 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ................................ 🌻🌻🌻🌻🌻🌻🌻 ..............................
@nihalpriyantha2377
@nihalpriyantha2377 7 ай бұрын
🙏
@nihalpriyantha2377
@nihalpriyantha2377 7 ай бұрын
🙏
@nihalpriyantha2377
@nihalpriyantha2377 7 ай бұрын
🙏🙏
@nihalpriyantha2377
@nihalpriyantha2377 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@nihalpriyantha2377
@nihalpriyantha2377 7 ай бұрын
🙏
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 2 жыл бұрын
අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@dammikodithuwakku5929
@dammikodithuwakku5929 8 ай бұрын
❤❤
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
මහණෙනි මගේ අවැමෙන් පස්සේ මාගේ සස්තෘන්වහන්සේ වැඩ ඉන්නවා කියන හැගීමෙන් වැඩ කරන්න කියන හැගීමක් වගේ එන්නේ සියලුම දෙනා ධර්මයෙන් යටත් කලා බුදුරජාණන් වහන්සේ ලගට යනකොට හිතින්ම හිතාගෙන ගෞරවයෙන් ජීවමාන සඥාව ඇතිවයි යන්න ඕන මට‍ ඒ රැස් වලල්ල ඇතුලට ගිහින් කරුණාබරිත නේත්‍රා දෙකින් මා දිහා බලන් ඉන්නවා වගේ මනසින් මෙනෙහි කරමින් යන්න ඕන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ මනසින් කේශ පරිනිර්වාණය කෙරෙන්නේ සමාධියට වැඩල බුද්ධ රාජ්ජය හිමි වෙනවත් සමගම ලෝක සත්වයාගේ නිවනට වදින්න පුදන්න කටයුතු කර අවුරුදු 45 දී පිරිනිවන් පාන්න කලින් ධාතුන් වහන්සේලා ඉතුරු කරන්න දෙවියන් මනුස්‍ය යන්ට වදින්න පුදන්න ද්‍රෝන අටක් අපේ මේ රත්තරන් බුමියට ලබා දුන්න අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ යම්කප්‍රාතිහාර්ය ක්‌ ධ්‍යා ධ්‍යානයට මාරු වෙමින් ප්‍රාතිහාර්ය පෑව ලොමයෙන් කුපයෙන් ජලය ගින්දර නිකුත් වෙන විදියට ප්‍රාතිහාර්ය පෑව අපේ මේ ලංකාවට‍ මොන තරම් අනුකම්පා කරල තියෙනවද රහතන් වහන්සේ කියනව අපේ ස්වාමින් වහන්සේධාතුන් වහන්සේලා ජිවයා තවමත් සෑ වහන්සේගේ ගර්බයේ ප්‍රාතිහාර්ය පාමින් වැඩ සිටිනවා මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තිලෝවට තිලෝක වූ බාග්‍ය වතුන් වහන්සේ තාමත් අපිට කරුණාවෙන් දිලිහි දිලිහි වැඩ සිටිනවා අනුරාධපුර මහ සෑයෙ වැඩ ඉන්නවා අපිට වදින්න පුදන්න ගෞරව කරන්න මං බෞද්ධ කොඩි පුජා කරල තියනව අපේ අරණ්‍ය ය සවාමින් වහන්සේලට පුජා කරන්න බෞද්ධ කෝඩ් පොඩි ඒවා දහසක් මහල දුන්න සියලුම දෙනා මාරුවෙන් මාරුවට අපි කවුරුත් එකතු වෙලා මහල දුන්න දැනට බුදුබව පතා තුසිත දිව්‍ය ලෝකයේ වැඩ සිටින උතුමන් වහන්සේලට අපේ පින්වත් සවාමින් වහන්ස විශාල තම ධාතුන් වහන්සේලා ලලාට ධාතුන් වහන්සේලා මොන තරම් වැඩ ඉන්නවද දළදා ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා අනිත් අති උතුම් ධාතුන් වහන්සේලා වදින්න පුදන්න අපේ මේ රටට මොන තරම් කරුණාවක් තිබිල තියෙනවා මේ රට‍ ගැන දවසින් දවස ලක්‍ෂ ගනන් කෝටි ගණන් නිරයට යනවා එක සැඩොල් කාන්තාවක් බුදුහිමිට වන්දනා කලා ඇය අපාගාමි වෙන්න ඉන්න මොහොතේ බුදුපියාණන් වහන්සේ මුණ ගැහුනා නිසා සුගතියට යන්න පෙර පිනක් තිබිල තියෙනවා ඒ සැඩොල් කාන්තාවට එදා මහ බෝසතාණන් වහන්සේ අපිට දන් දෙන්න ඇති මාලිගාවේ දොරවල් ඇරලා තිබ්බ වෙලවේ අපි යන්නම ඇති අපේ ස්වාමින් වහන්ස අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණන් වහන්ස ඔබ වහන්සේ ශතවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබි වැඩ සිට උතුම් සම්බුද්ධත්ව ය කරදර බාදක මෑඩ ගෙන ඉදිරියටම වඩින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා පත්වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸
@MSMA1982
@MSMA1982 7 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදුසාදු
@chandrikaagostheenuge8034
@chandrikaagostheenuge8034 2 жыл бұрын
ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය ලෑබෙවාසාදූ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌺🌺
@gihanboy140
@gihanboy140 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐 ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයට මගේ නමස්කාර ය වේවව්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අනේ අපිට කරන්ට් ගිහින් බොහොම අමාරුවෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කලේ අපේ උතුමාණෙනි
@madumanathunga9858
@madumanathunga9858 2 жыл бұрын
මේ නමස්කාරය මේ ලොව තුල වැඩ සිටින උතුම් ධාතුන් වහන්සේලා වෙතම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@lankalanka7765
@lankalanka7765 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌸🌸🌸🏵️🏵️🏵️
@sriyanisriyani6675
@sriyanisriyani6675 Жыл бұрын
අජ්ජේව කිත්තං.ආතප්පං පින් වත් ස්වාමීන් වහන්සේ ටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ලෝකවාසී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා ✂️✂️✂️✂️✂️✂️📌📍⛏️🔨💊
@හෂීඑරන්දී
@හෂීඑරන්දී 2 жыл бұрын
උතුම් ධර්ම දේශනාවක් 🙏
@SitharaOfficial
@SitharaOfficial Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
@devikathotawatte8479
@devikathotawatte8479 7 ай бұрын
සාදු සාදු ඔබ වහන්සෙට උතුම් නිවන මෙ බවයෙදිම අවබෝධය ලැබේවා
@dilrukshidharmasiri7954
@dilrukshidharmasiri7954 Жыл бұрын
💐💐💐🙏🙏🙏
@m.kgihansankalpahimaruwan3148
@m.kgihansankalpahimaruwan3148 Жыл бұрын
අපේ හාමුදුරුවනේ සිරිවර්ධන සිටුතුමා නේද ඒ තුන් මසම ධානය සහ සියලු ආවතේව කලේ...?(මතු බුදුවන උත්තරීතර මෛත්‍රී බුදු පියාණන් වහන්සේ... )🙏🙏🙏
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺❤️
@nalinrathnayaka5173
@nalinrathnayaka5173 2 жыл бұрын
සාදුසාදුසාදු වටිනා දේශනාවක්,,,ස්වාමින් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා!!
@lalithweerasinha9407
@lalithweerasinha9407 2 жыл бұрын
මෙවන් අසිරිමත් ධර්ම දේශනා සිදු කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබෙවා!!
@yehanthilakaratne446
@yehanthilakaratne446 Жыл бұрын
Oh you k😮😮 ❤p 41:48
@wasanthasampath4108
@wasanthasampath4108 Жыл бұрын
Sadu Sadu 👃👃👃🌺🌺🌺🏵🏵🏵🌹🌹🌹🌸🌸🌸🌸
@kasunchamara5755
@kasunchamara5755 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@chandichandi6395
@chandichandi6395 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸🌸
@ThilaniDeSilva
@ThilaniDeSilva 2 ай бұрын
සාදූ සාදු සාදු නිවනින්ම සැනසේවා
@flaviapereira9431
@flaviapereira9431 Жыл бұрын
sadu sadu sadu teruvan saranayi pinvath suvamin vahanseta
@oshadikarunarthna6034
@oshadikarunarthna6034 2 жыл бұрын
🙏🙏🙏 Me deshanawe ithiri tika laba denna. Theruwan saranai
@pardeeppardeep2618
@pardeeppardeep2618 7 ай бұрын
Oshadi Kohomada oyata Yalu wa eten
@RanyRadnicka
@RanyRadnicka 9 ай бұрын
sadu sadu sadu
@DanuGedara-lh1re
@DanuGedara-lh1re 24 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මේවන් බණ අසන්නත් පින් ඇත්තෝ වේත්වා🙏💐🙏🌺🙏🪷සාධු සාධු සාධු
@A.D.C477
@A.D.C477 2 жыл бұрын
උතුම් ධර්ම දේශනාවක් 👏💐 හාමුදුරුවෝනේ තෙරුවණ් සරණයි👏👏💐
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 49 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН