No video

පුළුවන්නම් අඩන්නේ නැතුව මේ දේශනාව අවසාන වෙනකන් අහන්න | Koralayagama Saranathissa Thero bana 2023

  Рет қаралды 132,666

Diwi Maga

Diwi Maga

Күн бұрын

පුළුවන්නම් අඩන්නේ නැතුව මේ දේශනාව අවසාන වෙනකන් අහන්න | Koralayagama Saranathissa Thero bana 2023 | Diwi Maga
#DiwiMaga #bana #koralayagamasaranathissathero

Пікірлер: 227
@kasunhemal4511
@kasunhemal4511 Жыл бұрын
තව තවත් මෙවැනිම දර්ම දේශනා කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට ශක්තිය ධහිරිය නිදුක් නීරෝගී වාසනා සම්පත් ලැබේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට...🙏🙏🙏
@hasandihimaya2204
@hasandihimaya2204 Жыл бұрын
පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරයම වේවා ...!🙏🙏🙏 පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා ...!🙏🙏🙏 මේ උතුම් වු ධර්ම ශ්‍රවණය මාහටත් අන් සියලු දෙනාටත් පංච නීවරණ ධර්මයෝ දුරුකරමින් සිත කය වචනය උතුම් වු ශීලයේ පිහිටුවමින් උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා ...! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
හොදින් සිල් රැක ගෙන හිටි මේ සුන්දර ස්වාමින් වහන්සේ මේ ලෝකේ තියෙන හොදම තැන සසරින් එතෙර වෙන්න විර්ය කරනවා නමුත් අම්මට උවමනාව වුනේ මේ උතුම් සුන්දර ස්වාමින් වහන්සේ කෙලෙස් ගොඩකට දමන්නයි අවස්‍ය අම්මට
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@PTDKING
@PTDKING Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා ,චිරාත් කාලයක් සසුන බබුළුවන්නට ශක්තිය ලැබේවා 🙏🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 4 ай бұрын
සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 🙏🙏🙏🙏🌹🌹🌹
@PTDKING
@PTDKING Жыл бұрын
පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා ,මා දර්මස්‍රවනය කල කුසල් දේශකයානන් වහන්සේටද අනුමෝදන් වී නිවන් සුවය අවබෝධය පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏
@chamarasaumya7947
@chamarasaumya7947 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 ඔබ වහන්සෙට මෙ සියලුම පින් හෙතු වාසනාම වෙවා ....මෙ පින් දෙවියන්ටද අනුමොදම් කරමි
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
පිංවත් ඔබට සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි බෝහෝ පිං ගෝඩාක් මේවැනි ධර්ම දේශනා වක් අහන්න ලැබිම මහාගු පිනක්
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේටත් මේ දර්ම දේසනා බල මහිමයෙන් සසර වසන තුරු ලෙඩදුක් ඇති නොවී දර්මය ලොවට බෙදන්න පාරමිතා පුරන්න සක්තිය ලැබේවා සාදුසාදු සාදු🙏
@SamanThilak
@SamanThilak 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kumariaderimumi4416
@kumariaderimumi4416 Жыл бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ටත් සවන් දෙන්නාවු සියලුම දෙනාටත් අනෙකුත් සියලු දෙනාටත් මාද්ය ජාලයටද උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වී සසර කෙටි වෙිවා සියලුම දෙනාටත් ස්වාමින් වහන්සේ ටත් නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා තෙරැවන් සරනයි
@jandrajandra1067
@jandrajandra1067 9 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 Жыл бұрын
සාදු! සාදු! සාදු! ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදූ! සාදූ! සාදූ!
@samanthalekamge2995
@samanthalekamge2995 4 ай бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mogg4627
@mogg4627 Жыл бұрын
Sadu. Sadu sadu mage namaskarya weva theruvan saranai.,.
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 11 ай бұрын
Pinwath swaminwahanseta mage namaskarayawewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kuwaitcity1184
@kuwaitcity1184 Жыл бұрын
අප ඔබ වහන්සේ ට.මගේ නමස් කර යකරම්
@piyadasafernando457
@piyadasafernando457 11 ай бұрын
ර තරු වන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාදු
@udenikonara9722
@udenikonara9722 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 Жыл бұрын
නමස්කාර වේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@user-pt8qd7zv3e
@user-pt8qd7zv3e Жыл бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා
@santhakumara9527
@santhakumara9527 11 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@ayeshasumali126
@ayeshasumali126 7 ай бұрын
ස්වාමීන් වහන්සේ ටත් ,උතුම් ඒ දෙමව්පියන්ටත් බුදුන්දැක නිර්වාණ අවබෝධය ලැබීමට වාසනාව ලැබේවා.
@indranimorugama7149
@indranimorugama7149 Жыл бұрын
Oba wahanseta theruwan saranaie siyalu prarthana ituwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharanadarshitha6952
@tharanadarshitha6952 4 ай бұрын
සාදු සාදුපින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම ලැබේවා.🙏🙏🙏
@user-mm9rj7sx9b
@user-mm9rj7sx9b 11 ай бұрын
Sadu sadu sadu.
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 8 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@supipianjula8534
@supipianjula8534 11 ай бұрын
සාදු සාදු
@user-ht1xw9hy1c
@user-ht1xw9hy1c 3 ай бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු
@w.s6532
@w.s6532 Жыл бұрын
Sadu..sadu..sadu..පින්වත් ස්වාමීන් වහන්ස mage නමස්කාර ya වේවා niduk නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏
@mallikasr8464
@mallikasr8464 Жыл бұрын
Theruwan saranai ape හාමුදුරුවනේ
@mayakwt6926
@mayakwt6926 Жыл бұрын
ගරැ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sabeethekanayaka1110
@sabeethekanayaka1110 Жыл бұрын
Oba wahansata nirvanaya avabodha wewa
@priyangikads-lm5yz
@priyangikads-lm5yz Жыл бұрын
Sadu Sadu Sadu. Daham desu pinwath swamen wahanse niduk neroge dergayusha labathwa. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mallikamanikamallikamanika745
@mallikamanikamallikamanika745 Жыл бұрын
Sadu sadu sadu mage නමස්කාර 🙏🙏🙏
@ManogiSamanthika
@ManogiSamanthika 3 ай бұрын
Theruwan.saranisadu.sadu.sadu🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DammikaKumbukdeniya
@DammikaKumbukdeniya Жыл бұрын
සාදු සාදු සාදු !!!
@manelwimalasiri4839
@manelwimalasiri4839 Жыл бұрын
පින්වත් sawaminwahanseta apege නමස්කාර ya වේවා
@udenikonara9722
@udenikonara9722 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
හරිම ශ්‍රේෂ්ටයි සුන්දර තෙරුන් වහන්සේ ගෑනු කියන්නේ පිරිමි වසගයට ගන්න කාන්දම වගෙයි ස්ත්‍රී කියන්නේ මහා භයානක දෙයක් කාමයට පිස්සු වැටිලා හොද කෙනා ගොඩාක් හොදයි නරක කෙනා අන්තිම නරකයි අහිංසක සුන්දර නමින්ම පේනවා සුන්දර බව අනුනාමයයි දශම නාමයෙන් බේරුනා මගේ ඇග ගැහි ගැහි හිටියෙ සුන්දර භික්ෂුව අහු වෙයි කියල මේ දේශනාව ඔබ වහන්සේ දේශනා කරල මන් ශ්‍රවනය කලා හරි සුන්දරයි දේශනාවත් සුන්දර උතුමාණන් වහන්සේ නමක් දේශනා කරන්නෙත් ගොඩක් පින් උතුමාණෙනි ඔබවහන්සේට මේ කුසල් සියල්ල හේතු වාසනා වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු තෙරුවන් සරණයි බුදුපුත්‍ර යන් වහන්සේට
@kusumdias-lv6fc
@kusumdias-lv6fc Жыл бұрын
Safu dadu sbudu sarani obathumata
@kusumdias-lv6fc
@kusumdias-lv6fc Жыл бұрын
Sadu sadu obawahanseta theruwan danai
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 3 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අසරණන්ට පිහිටක් වෙනුවෙන් කරන දර්ම දේසනා ඉතාම උතුම් නිදුක් නිරෝගි චිර ජිවනය ලැබේවා සුවාමින් වහන්සේටද මේ කුසල් පාරමිතාවක්ම වේවා
@krishanthaliyanage3569
@krishanthaliyanage3569 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 Жыл бұрын
🌹🌹🌹නමො බුද්ධය🙏🙏🙏පින්වත් ඔබ වහන්සෙට තෙරුවන් සරනෛ.🙏🙏🙏
@merim8495
@merim8495 Жыл бұрын
Oba wahanseta Bohoma pin utum desanawak teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷
@donakusuma2536
@donakusuma2536 Жыл бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu
@malikamalika2269
@malikamalika2269 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@wattagefanando3911
@wattagefanando3911 5 ай бұрын
සාදු.සාදු.සාදු
@Monika-pj6ri
@Monika-pj6ri 11 ай бұрын
Sadu Sadu Sadu theruwan saranai suwapath wewa suwamen wahansa
@NirmalaSamarasinha-yj7ty
@NirmalaSamarasinha-yj7ty 2 ай бұрын
සාදු සාදු සාදු
@dineshkumara330
@dineshkumara330 Жыл бұрын
අපිට උතුම් වූ ශ්‍රී සද්ධර්මය කියාදෙන පිනවත් කොරලයාගම සරනතිස්ස ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් නිවනට දුර නොවේවා. නිරෝගී සැප සම්පත්තියම ලැබේවා. දීර්ඝ ආයුෂ ලැබේවා. සාදු සාදු සාදු
@pallegekularathne4789
@pallegekularathne4789 Жыл бұрын
/ ඔබ වහන්සේ ට නිවන් මඟ දුර නොවේ ව
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 13 күн бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjaniran5849
@ranjaniran5849 6 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට අප් හිත් දර්මයම කරා ගෙන දෙන පින්ටම ඔබ වහන්සේට යෝද බල යෝද සක්තිය ම ලැබේවා ❤ සම්මා සම්බුදු සරනයි ❤
@suramyapeeris3703
@suramyapeeris3703 Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@user-cs7im1ym3o
@user-cs7im1ym3o 6 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@slmobile799
@slmobile799 11 ай бұрын
සඳු සඳු ,සඳු,🙏🙏🙏❤❤❤
@chandrikade3171
@chandrikade3171 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා අප ස්වාමීන් වාහන්සෙට සාදු සාදු සාදු 🙏🙏🙏 ..
@TharinduLakmal.
@TharinduLakmal. 11 ай бұрын
මටත් දරුවෙක් හිටිය නම් ඒ උතුම් සාසනයට පූජා කරනවා..🙏🙏
@KolithaPerera-ig7xi
@KolithaPerera-ig7xi Жыл бұрын
Really true oba wahanseta mage Namaskaraya wawa
@kuwaitstar6076
@kuwaitstar6076 Жыл бұрын
අවසරයි අපේ ස්වාමීන් වහන්සේ හිතට දුන් වීර්යය තවත් ශක්තිමත් වුණා ඹබ වහන්සේ ට මේ පිනෙන් නිර්වාණ ය අවබෝධ වේවා පිංවත් ස්වාමීන්ස තෙරුවන් සරණයි
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@samanudayanga8808
@samanudayanga8808 Жыл бұрын
Ppplpp lll l love ll
@samanudayanga8808
@samanudayanga8808 Жыл бұрын
Pppl
@samanudayanga8808
@samanudayanga8808 Жыл бұрын
ol
@samanudayanga8808
@samanudayanga8808 Жыл бұрын
Lopll
@samanudayanga8808
@samanudayanga8808 Жыл бұрын
L o l
@user-qo7ly8xy6m
@user-qo7ly8xy6m 7 ай бұрын
Harima lassana darma Dashanawak 😊
@AGENTFFGAMING
@AGENTFFGAMING 6 ай бұрын
පිං වත් අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙට නිදුක් නිරොගී වාසනාවන් ධර්මයෙ ශක්තිය නොවඩුව ලබි නිවන් සමිපතියම ලැබෙවා බුදුසරනයි
@ranjithmahadura7365
@ranjithmahadura7365 Жыл бұрын
සාදු! සාදු! සාදු!
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷පුජනීය වන්දනිය අති ගෞරවනිය පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷
@samsanhewage3297
@samsanhewage3297 16 күн бұрын
පින්වත් සවාමින් වහන්සේට මතුබුදු බවම ලැබේවා !
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
අපි වෙනුවෙන් ඒ වින්ද දුක අපි සදානය ගැතියි ර උත්තම වූ මාගේ අමා මෑණි තිලෝගුරු සම්මා සම්බුදුරාජෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸
@mallika1948
@mallika1948 Жыл бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@dicksonpremaratne7857
@dicksonpremaratne7857 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@yasorajapaksha542
@yasorajapaksha542 9 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@minolibasnayake6885
@minolibasnayake6885 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෝ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු සම්මා සම්බුද්ධත්වය කිසිත් කරදරයක් නැතිව මුදුන්පත් වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට හේතු වේවා වාසනා වේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් මා ඔබ වහන්සේගේ දෙපා වන්දනා කරමින් මාගේ වන්දනාව වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸 🌸🌸🌸🌸🌸🌸🌸🌸
@user-el1zm1io4w
@user-el1zm1io4w Ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරවේවා
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sujathamanike373
@sujathamanike373 7 ай бұрын
Theruwan saranin niduk nirogi chira jeewanayama selasewa. Sadu dadu saadu...
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
පැවිදි වෙච්ච අයගේ හොද බලන්න රට යන්න ඕන කලිසම් ගහගෙන ඇවිදින හැටි බලන්න සිවුර සහ ඩෙනිම් කියන්නේ පැවිදි සහ ගිහි අයට කියලා අපි දන්නේ නැහැ දැන් අමුතුම ලෝකයක් නිර්මාණය කරල ඉවරයි අපේ උතුම් කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ වැනි උතුම් රත්නයන් මේ බිමේ වැඩ සිටින එක ලොකු බාග්‍යක්‌ චිරාත් කාලයක් සුවෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදාවේවා
@kavishkamihiran8615
@kavishkamihiran8615 Жыл бұрын
🙏🙏🙏
@NadikaKunari-be7lb
@NadikaKunari-be7lb Жыл бұрын
🙏🙏🙏🙏සාද්
@budumaga9149
@budumaga9149 Жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමින්වහන්සේට ගොඩක් පින්
@WeeraooriyaWeerasooriya
@WeeraooriyaWeerasooriya 18 күн бұрын
බුදුසරණ හෙදම දහම බුදුදහම පමනමයි
@maithripalarajapaksha9245
@maithripalarajapaksha9245 7 ай бұрын
Sadu sadu sadu
@user-fb6sj2bc1k
@user-fb6sj2bc1k 2 ай бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@inokasamanthi1757
@inokasamanthi1757 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !!!
@gaminggayans6952
@gaminggayans6952 Жыл бұрын
🙏🌸
@sraatnike170
@sraatnike170 Жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන්සරණයි !!!!!
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd Жыл бұрын
Sadu.sadu.sadu
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
අහපු බණ නැතුව ගියා සවාමින් වහන්ස
@KolithaWije-qh3jo
@KolithaWije-qh3jo Жыл бұрын
I really blessing thero really true bana deshana 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@SamanThilak
@SamanThilak 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@bagyawickramarathna3002
@bagyawickramarathna3002 5 ай бұрын
🙏 මට පුතා ලා දෙන්නා යි, එක් කෙනෙක් හරි මහණ දම් පුරන්න සිත පහළ වේවා කියා හැමදාමත් ප්‍රාර්ථනා කරනනවා
@lalanirupika2465
@lalanirupika2465 4 ай бұрын
Sadu sadu🙏🙏
@niroshanivitharana8883
@niroshanivitharana8883 Жыл бұрын
මෙවන් දර්මදර භික්ශුන් හට දීර්ගායුශ ලැබේවා නිර්වාන සුවය ලැබේවා මෙවැනි සාසනික කටයුතු තවතවත් අපිවෙනුවෙන් සිදුකරන්න දීර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maalaneebasnayake
@maalaneebasnayake Жыл бұрын
M
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐🌷💐🌷💐🌷
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
ඔබ වහන්සේගේ දෙමාපියන් මොන තරම් ශ්‍රේෂ්ට උතුම් දෙන්නෙක් මේ වගේ බුදුකෙනෙක් මේ ලොවට බිහිකළ ඒ උතුම් දෙන්නා උතුම් දෙමාපියන් දෙන්නෙක් පැවිදි කරල ලොකු දෙයක් ශසනයට දායාද කරන්න තියේනම් මොන තරම් ශ්‍රේෂ්ටද මූළු පවුලම සුගතියට යන ලස්සන දේශනාවක්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
බුදුන් වදින්න බැරි වුණා මට‍ දැන් බුදුන් වදින්න යනවා අපේ ස්වාමින් වහන්ස
@KolithaPerera-ig7xi
@KolithaPerera-ig7xi Жыл бұрын
Really true I agree 🙏🙏🙏
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 18 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Ven Koralayagama Saranathissa Thero
1:05:57
Sitha Niwana Budu Bana
Рет қаралды 29 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 18 МЛН