No video

Diya Podak Wemin, H. R. Jothipala, දිය පොදක් වෙමින්

  Рет қаралды 2,537,799

Nadee Nisansala

Nadee Nisansala

Күн бұрын

දිය පොදක් වෙමින්, එච් ආර් ජෝතිපාල,
නිර්මාණය - නදී නිසංසලා,
Diya Podak Wemin, H. R. Jothipala,
Created by Nadee Nisansala
..............................................................
දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමළු
හෙටත් නගපු දෙන් ඔය කිචිබිචිය සුළු සුළු //
තිගැස්සී සැනින් ඔබ වියයුතුද බියගුළු
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු
දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට //
ඔබේ ප්‍රිය වදන් පුදදෙන සහන සිතිවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී‍
සුගන්ධය ලැබූ දින ඇත අවට වෙළි වෙළී
මගෙන් රන්මලී කුමටද සැලෙන සිතිවිලී
දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට //

Пікірлер: 401
@ranganasilva4582
@ranganasilva4582 Жыл бұрын
තව අවුරුදු 100 ගියත් සුපර් ස්ටර් ජෝතිපාල මහත්තයා තමයි 🔥💕
@user-kw4ee5gb1j
@user-kw4ee5gb1j 4 ай бұрын
@amaya3654
@amaya3654 4 жыл бұрын
මට වයස 23 එදා ඉදන්ම අහන්නෛ ජෞතිපාල සර්ගේ සිංදු එදත් අදත් යුගයේ පෙමි කවියක් ඔහු
@buddimasajeewa405
@buddimasajeewa405 Жыл бұрын
මටත් 23යි මමත් අහන්නේ hr ජෝතිපාල මහතා ගේ සින්දු
@jayasinghesphiwk4530
@jayasinghesphiwk4530 6 ай бұрын
ජෝති අගෙයි එදාටත් වඩා හෙට .
@Wihagi_Samara
@Wihagi_Samara Жыл бұрын
මේය තමයි තම හිත ගත් සොදුරිය / බිරිද ගැන තම පෙම්ව්තා / සැමියා විසින් තම සොදුරියගෙ ගුණ වයන ප්‍රේමණීයම ගීතය..🌤️🌻
@buddikashaminda1097
@buddikashaminda1097 3 жыл бұрын
දැන් තියන අඩන සින්දු වලට වඩා කොච්චර හොඳයිද❤❤❤❤🌹
@udeniudeni9461
@udeniudeni9461 Жыл бұрын
W
@dinushanilakshi5865
@dinushanilakshi5865 Жыл бұрын
Ekanam aththa❤❤❤❤❤
@sumedaariyasingha5756
@sumedaariyasingha5756 Жыл бұрын
අනිවාරෙන් මහත්තයා ..
@windows_android_
@windows_android_ 4 жыл бұрын
හදවත රත්තරන් ජෝතී
@sheharaiddamalgoda1076
@sheharaiddamalgoda1076 4 жыл бұрын
ගීයටත් හානියක් නොකර මුල් වීඩියෝවටත් අසාධාරණයක් නොකර කරනා මේ කලාත්මක ගැළපීම හරිම සුන්දරයි.
@Kimtaehyung-wi2uc
@Kimtaehyung-wi2uc 2 жыл бұрын
🌹🌹🌹
@sumanarathanathero1553
@sumanarathanathero1553 2 жыл бұрын
දැං තියෙන සිංදු ගායනයකරන ගායකයට තේරෙන්නෙත් නැහැ ශ්‍රාවකයට කොහොමත් තේරෙන්නෙ නැහැනෙ.මේ සිංදු සැමදාම මතකයේ රැදේවි.
@noora0077
@noora0077 5 жыл бұрын
මගේ අාදර්නිය කවදාවත්ම නෝමැකන හඬක් පෝතිපාල මහත්තමයා සදාඅමරනියි
@lakmalfdo3365
@lakmalfdo3365 4 жыл бұрын
Obathumage ගීතවලට ගහන්න sindu na
@nhlalani6691
@nhlalani6691 4 жыл бұрын
අමරණීය ජෝති. ඔබධයි මේ උපහාරය.
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@SujeewaMadurangani-l9q
@SujeewaMadurangani-l9q 29 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති රත්තරං ජොති 🥰🥰🥰
@sunethrangana6947
@sunethrangana6947 7 жыл бұрын
හදවතට ගී ගයපු සුන්දර මනුස්සයෙක්...😍😍
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Suneth
@wismithatv8419
@wismithatv8419 4 жыл бұрын
kzbin.info/www/bejne/pmfNXqRobLxnjrMහැමෝම ❤ ආදරය කරන සින්දුවක් 🎶
@lasanthaprabath8227
@lasanthaprabath8227 3 жыл бұрын
Akanam attha
@DeshabhiSandaruwan
@DeshabhiSandaruwan Жыл бұрын
ආදරේ අවධි කරන ගිත ඇති උතුම් මිනිසේක්
@apsarawickremasingha4166
@apsarawickremasingha4166 6 жыл бұрын
ඔබේ ප්‍රිය වදන් පුදදෙන සහන සිතිවිලී අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී‍
@madushananupriya4353
@madushananupriya4353 4 жыл бұрын
0097433403642
@DisanayakaDisanayaka-gv4ct
@DisanayakaDisanayaka-gv4ct 10 ай бұрын
Humm
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
ජෝතිපාලමහත්මයාගේකටහඩනමීකවදාවත්අමතකනොවේඒගායනයනමීනියමයිඒතුමාට උපහාරයකවේවා🙏❤
@user-hk2ky8wg9i
@user-hk2ky8wg9i 4 жыл бұрын
හරිම ලස්සනයි මම අසම ගිත මේ
@Hi-ci2dw
@Hi-ci2dw 4 жыл бұрын
රූප රචනයේ හොඳම ගැලපීමට කවදාහරි කුසලානය හිමි කරගන්නේ "නදී නිසංසලා" තමයි....🏆
@wathsaladinurangi588
@wathsaladinurangi588 4 жыл бұрын
I was kxshaycvxisisxbjofofjk
@sumedaariyasingha5756
@sumedaariyasingha5756 Жыл бұрын
😁😁
@upali7
@upali7 9 жыл бұрын
'OBA AGEI LANDE HETA ADATATH WADA MATA' beautiful song Nadeee,,,,,,,nice video ,,,,excellent
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
thank you very much Upali
@MichelleCertonio
@MichelleCertonio 9 жыл бұрын
You remind me of someone I miss so much
@aishakaan8628
@aishakaan8628 7 жыл бұрын
Upali Perera 0531994774
@sisilgodakanda6967
@sisilgodakanda6967 7 жыл бұрын
සිසිල් ගොඩකන්ද 0779287035
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
diya podak wamin ... son aka vagama Nirmana harima lassanai thanksNadee Nisansala.
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Nirmala
@dilshanedirirathna8303
@dilshanedirirathna8303 2 жыл бұрын
Oba ageyi lade හෙට අදටත් vada mata
@chammiwoodcraft4508
@chammiwoodcraft4508 4 жыл бұрын
නදී ඔයාගෙ වීඩියෝ එඩිට්නම් මාරයි
@tharushikeshla2508
@tharushikeshla2508 4 жыл бұрын
ගීතය ලංකාවේ නැටුම ඉන්දියාවේ genelia දේශ්මුකී යුවළ හරිම ලස්සනයි
@dammidamayanthi3653
@dammidamayanthi3653 7 жыл бұрын
harima lassanay sinduwa vidio ekath lassanay nadeeeeee obata jaya
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Dammi
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 2 жыл бұрын
ආදරෙයි ජෝති හැමදාම 💞💞💞
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
diya podak wavin... song an Nirmana vari nice thanks Nadee Nisansala.
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you very much Nirmala
@mahindawijerathna8298
@mahindawijerathna8298 7 жыл бұрын
ජොතිපාලයන් මාගේපිුයතම ගායකයානන්
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Mahinda
@shanjanakumari1843
@shanjanakumari1843 4 жыл бұрын
Godaka lassaa song ekke ❤❤❤
@Lalith152
@Lalith152 3 жыл бұрын
Eththamai
@user-wh6tl5wh7p
@user-wh6tl5wh7p 3 жыл бұрын
හැබෑටම හොඳයි ද අක්කා
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
vari nice song an chamathkara Nirmana thanks Nadee Nisansala
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you very much Nirmala
@nishanchameera5035
@nishanchameera5035 4 жыл бұрын
supar star ara star me star hema ahekinma hoyanne kauruwath nemi. jothi pala adarei godak a voice aka ganna puluwan kenek thama ne.. i love tha voice
@user-oe3gb8fi1c
@user-oe3gb8fi1c 6 жыл бұрын
ලස්සනයි👌💕💕💕💕💛
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you ganga
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
wow...vary beautipul song and Nirmana.. thanks vary muchNadee ..
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you very much Narmala
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
diya podak wamin .. vari beautiful song an Nirmana thanks Nadee.
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Nirmala
@CT-vl3iu
@CT-vl3iu 3 жыл бұрын
....matching video,..brilliantly done!....whoever you are you are a genious
@nathanselvanathan4787
@nathanselvanathan4787 Жыл бұрын
Great ever lasting song. Harima lassana sinthuwak
@nandimadayas9318
@nandimadayas9318 Жыл бұрын
Actors from India. Singer is sweet voice of respected H R JOTHYPALA .WE LIVE AND DEAD THIS SING
@nathatananathtana1305
@nathatananathtana1305 4 жыл бұрын
Lassanai lamaya
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
wow.. very beautiful Excelent song and video... thanks very much mis Nadee..
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you very much Nirmala
@devindacdkm1271
@devindacdkm1271 3 жыл бұрын
මේ voice එකට ගහන්න එකක් නෑ.. මොන සින්දු ඇහුවත් මේ සින්දු අහනකොට අමුතුම ෆීලින් එකක් එනවා...
@kumarisamanthika5223
@kumarisamanthika5223 9 жыл бұрын
Lassanai.
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
Kumari Samanthika thank you Kumari
@gaminigaminiweerasinh7522
@gaminigaminiweerasinh7522 4 жыл бұрын
Meke inna dennama harima lassanai
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 Жыл бұрын
Adaraniya jothi kiyanna wadan na supiri oba wani gayakayek yali kisida bihi nowanu atha
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Obe ageye ranepunsanda heatha ardetath wada matae . Nice
@aberathnaaberathna3293
@aberathnaaberathna3293 2 жыл бұрын
jothipala mahaththaya harima lassanata sindu kiyanawa niwAn suwa oba thumata
@wapasela
@wapasela 2 жыл бұрын
කැමතිම actress (Harini - Genelia) කැමතිම සිංදුවට 😍
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Very beautiful songs Ahuwata apa wenne ne ayagee magae love aka wage
@nikiniprarthana4513
@nikiniprarthana4513 9 жыл бұрын
very nice video
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
thank you Nikini
@kithsirikumara9307
@kithsirikumara9307 4 жыл бұрын
මේකේ ඉන්න නිලිය කවුද? හරි ලස්සනයිනේ එයා
@sathminaasala466
@sathminaasala466 4 жыл бұрын
Oya.damala.niliyakna .aita wada oya lassaniwaga
@chamarasanjeewa6014
@chamarasanjeewa6014 4 жыл бұрын
Oya wage
@hettiarj
@hettiarj 3 жыл бұрын
@@sathminaasala466 This is Genelia de Souza, an Indian actress.
@getlucky2029
@getlucky2029 Жыл бұрын
ඔබ අගෙයි ළදේ හෙට අදටත් වඩා මට ❤️
@hettiarachchihettiarachchi7188
@hettiarachchihettiarachchi7188 8 жыл бұрын
ගොඩක් ලස්සනයි
@ajaravinthan4828
@ajaravinthan4828 8 жыл бұрын
atbxm l
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you Chithra
@DineshDinesh-ik1hx
@DineshDinesh-ik1hx 5 жыл бұрын
Chithra Hettiarachi wwwxxx
@vasantavasanta9825
@vasantavasanta9825 5 жыл бұрын
❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰සොදුරුයි🌹
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@rosesaparamadu6530
@rosesaparamadu6530 8 жыл бұрын
lassanai godak lassanai
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Rose Saparamadu thank you
@lakmalsanira8130
@lakmalsanira8130 5 жыл бұрын
Hmmm
@kasunsameera7129
@kasunsameera7129 Жыл бұрын
video eka marama gathi niyamai
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 2 ай бұрын
verybeautiful golden sinhala videosong thanks myfavourite
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
Sha.. Very beautiful Excellent vidio song thanks mis Nadee...
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@madumadu3447
@madumadu3447 6 жыл бұрын
*Nice song really I like it*
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you Rani
@h.mkandypeople1496
@h.mkandypeople1496 5 жыл бұрын
ළස්සණයි. .🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@bandarahema7563
@bandarahema7563 9 жыл бұрын
gami gedaraka tarunayek tama hite tibena Adaraya. gami taruniyakata.pawasana.hati.harima sundarai..miss nadee.thanks.to u.
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
+Bandara Hema thank you Bandara
@nayominishanthi1645
@nayominishanthi1645 9 жыл бұрын
Harima lassanai Nadee
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
thank you Nayomi
@Lalith152
@Lalith152 3 жыл бұрын
Ow godak lassanai
@danushiedirisinghe4038
@danushiedirisinghe4038 2 жыл бұрын
Niyamaiii ammoo katahadaaa supiriiiiiiiiiiii😍
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
sha... very beautiful.. Excellent.. song and vidio thanks Nadee..
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you Nirmala
@callumnivaasa
@callumnivaasa Жыл бұрын
Nice job with the pictures from Tere Naal Love Ho Gay with Genelia D'Souza
@kanchanasiyambalapitiya7068
@kanchanasiyambalapitiya7068 Жыл бұрын
මේ සිංදුවට මම හරි ආසයි කට හඩ අමරනීයයි
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 9 ай бұрын
Very beautiful song l love u so much Nadee ge video best nadee ta sertificate denna oni mn dekka lassanama video nadee ge
@sithu05sadamali65
@sithu05sadamali65 8 жыл бұрын
mage ardareta samanayi umma
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Sithu05 Sadamali thank you Sadamali
@sanjanakumari2319
@sanjanakumari2319 4 жыл бұрын
Woooow good ....
@Lalith152
@Lalith152 3 жыл бұрын
Ow godak lassanai
@rosesaparamadu6530
@rosesaparamadu6530 8 жыл бұрын
Good song,like to listen more and more
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Rose Saparamadu thank you
@d.m.pathmasiri8216
@d.m.pathmasiri8216 8 жыл бұрын
nadee oyage nirmana godka lassanai.
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you very much
@amhalideen3679
@amhalideen3679 2 жыл бұрын
Very nice l like to see that..
@sadunrathnayake5266
@sadunrathnayake5266 2 жыл бұрын
Adakale inna eun kiya ewa giriya kadagena kagahagena kiyanne eth jothipala mahaththaya kiyana widiha balannako lassana
@sanjanakumari2319
@sanjanakumari2319 4 жыл бұрын
Lassss song ekke
@induwijesiri4309
@induwijesiri4309 8 жыл бұрын
godak lassanai nangi
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Indu
@madushananupriya4353
@madushananupriya4353 4 жыл бұрын
0097433403642
@kameshnanayakkara2857
@kameshnanayakkara2857 8 жыл бұрын
Good work for a good song
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Kamesh Kumar thank you Kamesh
@chandrikakumarikumari3355
@chandrikakumarikumari3355 8 жыл бұрын
nomiyena jothi.dashaka gananawak.giyat thawamat janappriya githayak.
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you Chandrika
@yamunarajapaksha3068
@yamunarajapaksha3068 7 жыл бұрын
nice song👍 🌷🌷🌷🌷🌷
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Yamuna
@yamunarajapaksha3068
@yamunarajapaksha3068 7 жыл бұрын
Nadee Nisansala its.ok welcome .....
@dilshanudayanga7958
@dilshanudayanga7958 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🎧❤
@nilanthirosei8648
@nilanthirosei8648 7 жыл бұрын
woooooooooooooow..good ..
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Nilanthi
@sureshgana6786
@sureshgana6786 Жыл бұрын
Mage Athara Sinthuwa 💯👍
@pradeepasuba4799
@pradeepasuba4799 5 жыл бұрын
Nade.oba.gobak.lassani
@pradepaprashani361
@pradepaprashani361 3 жыл бұрын
Lasana.vido.lassani..💖
@prarthanamanage4087
@prarthanamanage4087 2 жыл бұрын
හිත නිවෙනවා😍💚
@dilshansadun9901
@dilshansadun9901 2 жыл бұрын
2022..ඔබතුමාගෙ බ්‍රෑන්ඩ් එකට වොයිස් එකට song වලට ගහන්න කවුරුත් නෑ..❤️✌
@upulkamara3283
@upulkamara3283 3 жыл бұрын
එයාගෙ.සින්දු.බලනකොට.දෙනෙත්.තෙත්.වෙනවා
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
very beautiful video and song.. thanks mis Nadee..
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you Nirmala
@rosimadu6053
@rosimadu6053 9 жыл бұрын
mage jeewite godak adare karapu song eka shaaaaaaaa
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
thank you Rosi
@sudumagaihi2614
@sudumagaihi2614 7 жыл бұрын
Nadee Nisansala iassne godak mn asae
@chaminthac6951
@chaminthac6951 5 жыл бұрын
Shaaa
@Lontheplay
@Lontheplay 2 жыл бұрын
ජෝති අනුස්මරය යෙදුන ජූලි 7 වන දින ජෝති ගැන සටහනක් තියන්න හිටියත්, වෙලාවක් නොවුනේය....... කොහොම වෙතත් අරගල පිට අරගල මැද්දේ ඒ වෙලාව අද ලැබුණු නිසාවෙන්, අමතක වන්නට පෙර මේ සටහන තියන්න සිතීමි. ජෝති සිය ජීවන ගීයට සමුදෙන විට, මට යාන්තං අවුරුදු එක හාමාරක් වූවා පමණි.... ඒ අනුව, ඔහුගේ සජීවී ගයනයක් අසන වාසනව අපට නොවීය. කෙසේ වෙතත් KZbin, FB, Whatsapp මොකවත් නොතිබිණු කාලයක මෙතරම් ජනාදරයක් හිමිකර ගැනීමට තරම් ඔහු පෑ විස්මය කවරක් වීද....... දිනක් රූපවාහිනීයේ විකාශය කළ ජෝති අනුස්මරණ වැඩසටහනක දී ඔහු පිළිබඳ රසවත් කතා ගොන්නක් එළිදරව් කරන්නට වූයේය. ඒ අත‍ර ජෝතිට සිය දයාබර බිරිද හමු වූ කතාවත් විය. බ්ලොසම් වෘත්තීයෙන් හෙදියකි....... දිනක් ජෝති, සිය සමීපතමයෙකුගේ සුව දුක් බැලීමට තම ගමන් සගයාත් සමග ඩර්ඩන්ස් ආරෝග්‍ය ශාලාව වෙත යන්නේය. කඩවසම් ජෝති දකින මේ හුරුබුහුටි හෙදිය බ්ලොසම්, සිය පළමු දැක්මෙන්ම ඔහු කෙරේ ආල සිතක් බැදගන්නට වූවාය.... කෙසේ වෙතත්, මේ තමා ඉදිරිපිට ඉන්නේ එච්. ආර්. ජොතිපාල නම් වූ ජනකාන්ත ගායන ශිල්පියා බව ඇය දැන නොසිටියාය. පුවත් පතක, සගරාවක පළ වූ පින්තූරයක් දුටුවෙක් හැරුණු කොට ගෙන එවක ජොතිව යමෙක් හදුනා ගත්තා නම් ඒ ඔහුගේ මධුර නාදයෙන්ම පමණි. සිය කටයුත්ත අවසන් කළ ජෝති නිකම්ම රෝහලෙන් පිටව ගියේ නැත. .................................... මම ඔයා එනකං ගෝල්ෆේස් එකේ ඉන්නවා....... මීට ජෝතිපාල. .................................... බ්ලොසම්, සේවා මුරය අවසන් කර කඩිනමින් ගාලු මුවදොරට පැමිණියාය...... ඒවන විටත් ජෝති සිය ගමන් සගයාත් සමග ගාලු මුවදොරට පැමිණ සිටියෝය. එදා ඔවුන් මොනා කතා කලා දැයි නොදන්නා මුත්, එදා දෙදෙනා සිය නිවෙස් වලට ගියේ නම් කුළුඳුල් පෙම්වතුන් විදිහටයි කියලයි කියැවෙන්නේ. 1960 දී ජෝති බ්ලොසම් යුවල විවාපත් වෙනවා........ පසු කාලීනව ජෝති, හින්දි ගී මුල් ගීයටත් වඩා රසවත්ව ගයමින් සිංහල ගී කෙත රසවත් කළ අතර පසුව චිත්‍රපට පසුබිම් ගායනය ඉක්මවා චිත්‍රපට රංගනයටත්, සිංහල සුභාවිත ගීතයටත් ඔහු ඉමහත් සේවයක් කරන ලද්දේ ය. 1987 ජූලි 5 වන දින ජනපති රණසිංහ ප්‍රේමදාසගේ සහභාගීත්වයෙන් පැවැත් වූ ගම්උදාව වේදිකාව ජොතිගේ අවසන් ප්‍රසංගය විය. පසු දින ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ‍රත්නම් ආරෝග්‍ය ශාලාවට ඇතුලත් කරන හදවත රත්‍රං ජෝතිගේ ජෝතිමත් නාදය ජූලි 7 වන දින සදහටම නතර විය.
@ayeshaayeeesa2882
@ayeshaayeeesa2882 Жыл бұрын
Nadi akka budu saranai
@lakmaldisanayaka3016
@lakmaldisanayaka3016 Жыл бұрын
ආදරෙයි ජෝතිපාල mame
@chandiweerakoon3
@chandiweerakoon3 2 жыл бұрын
දියපොදක් වෙමින්..👍🎶🎶🎶🎶
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
wow... Excelent song... thanks.. Nadee.
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you very much Nirmala
@sumithrakumari549
@sumithrakumari549 5 жыл бұрын
Nomiyena minisa
@sangeekhmara7399
@sangeekhmara7399 7 жыл бұрын
sanjeewa....ganga....nice....patta.... 2017....06....11....පට්ට...💕
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Sangee
@nimaljayasekara1403
@nimaljayasekara1403 Жыл бұрын
"දිය පොදක් වෙමින්" ගීතය දෙවන වර ගායනා කිරීමෙදී එහි මුල් පදමාලාවට හානි වී තිබෙනව.
@nimaljayasekara1403
@nimaljayasekara1403 Жыл бұрын
"දියපොදක් වෙමින් තොල් වියලන පිපාසෙට නුගරුකක් වෙමින් උතුරා යන විඩාවට පිපිමලක් වුනා මල් නොපිපින තටාකෙට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට අරුත්සුන් පවසන ගිරව් දොඩමලු හෙටත් නගපු
@nimaljayasekara1403
@nimaljayasekara1403 Жыл бұрын
වරද්දා ගායනා කරන්නේ "ඔබේ පියවදන් තුඩු දෙන සහන සිතුවිලී - අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී - සුගන්ධය ලැගුම් ගෙන අැත අවට වෙලි වෙලී - සඳෙන් රැස් ලැබෙයි කුමටද සහන තරු එළී"
@spspsenadeera2593
@spspsenadeera2593 2 жыл бұрын
හරිම ලස්සනයි 💔💔💔💔💔💔
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
එදා.පැරණි සිංදු .වගේ .මොන.thram.ලස්සනයි ද..🌻
@lalithasanga9188
@lalithasanga9188 7 жыл бұрын
lassanaiiiiiii
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Lalith
@drobshidrubshi4436
@drobshidrubshi4436 Жыл бұрын
ලස්සනයි ගොඩාක්
@lakmalfdo916
@lakmalfdo916 2 жыл бұрын
Patta
@shanthashantha8004
@shanthashantha8004 3 жыл бұрын
Niyamai
@chintahsenadheera8665
@chintahsenadheera8665 7 жыл бұрын
hary lassanayi,.
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Chintah
Ranwan Sina Pe, H.R. Jothipala, රන්වන් සිනා පෑ
3:20
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
Diyakinduriya Se Sagare Sinhala Movie Song By H.R. Jothipala | Sinhala Songs
5:15
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 645 М.
H.R.Jothipala, sina ganga
3:24
Klaylans
Рет қаралды 2,7 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН