අරගලයට ගැම්ම ගෙනා ‘දියවන්නා කුමාරියේ’ ගිතය - Diyawanna Kumariye

  Рет қаралды 351,420

Lakvahini

Lakvahini

Күн бұрын

Пікірлер: 321
@miyasiyalelwala1201
@miyasiyalelwala1201 2 жыл бұрын
මේ වෙනකොටත් අරගලයෙන් සෑහෙන්න ප්‍රතිඵල ලබා ගෙන තිබෙනවා.. නමුත් අවසාන ඉලක්කය ජය ගන්නා තුරුම සටන අත් නොහරිමු.. ජනතා අරගලයට ජය වේවා...!!
@mgr-b714
@mgr-b714 2 жыл бұрын
Bring samo torrorist to gotagama.
@slffboy5703
@slffboy5703 2 жыл бұрын
Q
@tishiherath1454
@tishiherath1454 2 жыл бұрын
මගේ රට ගැන මාරම කැක්කුමක් තියෙන්නේ...මේ හැම දෙයක්ම දකිද්දි අපිටත් රාජකාරි දාල දුවගෙන එන්න හිතෙනවා..යුනිෆෝම් එකක් ඇදගෙන අපි රෝගි හදවත් වල බර කරට අරන් නිසයි ඔයාලා එක්ක එකතු වෙන්න බැරි වෙන්නෙ අපිට..නැතුව අපි කිසිම දේශපාලකයෙකුට කඩේ ගිහින් නෙමෙයි..ඒ ගැන අපි ඇත්තටම ආඩම්බරයි.අපි වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් සටන් කරන ඔබ සැමට කිසිදු අනතුරක් නොවේවා..❤
@yvonnesilva790
@yvonnesilva790 2 жыл бұрын
🥰❤
@samindajayathilake3472
@samindajayathilake3472 2 жыл бұрын
“Budun upan deshaya “
@Free2play-k3m
@Free2play-k3m 2 жыл бұрын
❤️❤️❤️
@Free2play-k3m
@Free2play-k3m 2 жыл бұрын
@@samindajayathilake3472 කොහෙද ඉන්දියාව ද 😂😂😂
@mgr-b714
@mgr-b714 2 жыл бұрын
Kakkuma koheda tiyenne ?
@forestgum1237
@forestgum1237 2 жыл бұрын
මේ ජනතා අරගලය ලාංකිය පොළොවේ සමාජවාදයෙන් කෙලවර කරමු! Long live SL!✊
@uvlog438
@uvlog438 2 жыл бұрын
Pissuda? Samajavadaya kiyanne fail concept ekak. Vaha Kanna venne.
@forestgum1237
@forestgum1237 2 жыл бұрын
@@uvlog438 if your thinking is that please forward your concept? Is it free market neo liberalism? Because if that is, that has proven failed big times even globally !!!
@samanjayawardana2836
@samanjayawardana2836 2 жыл бұрын
@Uvlog සමාජවාදය ෆේල්නම් කොහොමද යාලුවා චීනය වගේ සමාජවාදී රටක් ධනවාදී ශ්‍රී ලංකාව සල්ලි වලට ගන්නේ 😁😁
@chanjayasinghe6581
@chanjayasinghe6581 2 жыл бұрын
ලක් මවගේ තරැණ දු පුතුන්. නුඔලාට යහපතම වෙිවා!💕
@colombotripleband8336
@colombotripleband8336 2 жыл бұрын
තමතමන්ගේ වෘත්තීයමය දැනුමද අරගලයට සමාන්තරව දිගහැරේ,,හොඳ දෙයක්,, සියලු ජනතාවට ජයවේවා...
@dayamanamendra7134
@dayamanamendra7134 2 жыл бұрын
අරගලය දිනේවා . Maw bimata samaya.brave song andbright group . Good luck
@malamala8969
@malamala8969 2 жыл бұрын
🌹🌹🌹🌹❤❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා ❤
@sjayawardena29
@sjayawardena29 2 жыл бұрын
Meyala winoda weddi parlimentuwe. Panath pannanna hadanawalu Rata bedala Kotinta Massinata , thawa kappam denna ? Pl read this carefully ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනය, වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතයයි, ” අපි දන්නවා ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාව සමඟ එකඟ වෙලා තියෙනවා ව්‍යයවස්ථා සංශෝධන කප්පමක් දෙන්න.ඔවුන් හදන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනය නැවත වතාවක් සංශෝධනය කරන මුවාවෙන් 13 වන ව්‍යයවස්ථා සංශෝධනය බලාත්මක කරන සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඇතුලත් කරන්න.එදා 19 වන ව්‍යයවස්ථා ගෙන එන අවස්ථාවේදී කාරක සභාවේදී කෙටුම්පතේ නොතිබූ සංශෝධන 40ක් පමණ ඇතුල් කළා පැය දෙකක් ඇතුලත. ? Mathakada Ranil ,Sira karapuwa? ඒ වැඩේ කළ අයියල ටික සහ ඒ දෙස අසරණව බලා සිටි මල්ලිලා ටික තාම පාර්ලිමේන්තුවේ ඉන්නව. ? අපි ආණ්ඩුවට දැඩි ලෙස අණතුරු අඟවනවා ඒ බලු පාවා දීම කරන්න ලෑස්ති වෙන්න එපා කියලා.අග්‍රාමාත්‍යය කාර්යාලය කියන්නේ අගමැතිමද ?? සමහරවිට එතන ඉන්න ඒජන්තවරු අගමැතිගේ නමින් ප්‍රකාශ නිකුත් කරනවද ??මහින්ද රාජපක්ෂla, ඉතිහාසයට එකතු වන්නේ ද්‍රෝහි ලෙසයි. ආණ්ඩුවට ජනවරම. Dunne. කූඨ ව්‍යයවස්ථා සංශෝධනයකට නොවෙයි.” www.lankaleadnews.com
@kamalajayantha3922
@kamalajayantha3922 2 жыл бұрын
නිදුක් නීරෝගී වේවා ඔබ හැමෝම තෙරුවන් සරනයි අනිවාර්යයෙන්ම මේ අරගලය ජය ගත යුතුමයි ..ජයවේවා අරගලයට .
@hiranthimunasinghe5468
@hiranthimunasinghe5468 2 жыл бұрын
ජය වේවා සියලුම දේනාටම නිදුක් නිරෝගී සුවපත් බාවය නිරතුරුව ලැබේවා තෙරුවන් සරණයි .
@priyanthihathurusinghapriy1544
@priyanthihathurusinghapriy1544 2 жыл бұрын
Mage maubimata salad said pihitai. Aragaleta Jays wewa
@priyanthihathurusinghapriy1544
@priyanthihathurusinghapriy1544 2 жыл бұрын
Aragaleta jaya wewa
@dhanushka1258
@dhanushka1258 2 жыл бұрын
තැනට. වෙලාවට ගැලපෙනම සිංදුවක් අදරෙයි අපේ කොල්ලො කෙල්ලොට😍🧡🧡
@niramanirama5938
@niramanirama5938 2 жыл бұрын
අපෙ අරගලයට ජය වෙවා ඔබලාට තෙරුවන් සරනයි පරිස්සමෙන් සොබාදහම අසිර්වාදය ලැබේවා සියලුම දෙනට .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️
@jayantasis4852
@jayantasis4852 2 жыл бұрын
මගේ ලක්මෑනිගේ දරැවන් සොබා දහම පිහිට ලැබේවා සියලුම දෙවියන් ගේ පිහිටයි ආරක්ෂා වයි සාදු සාදු සාදු මගේ බුදු හිමියෙන් දළදා සමිඳු ගෙ පිහිටයි
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 2 жыл бұрын
අරගලය උදෙසා සහභාගි වන සියලු දෙනාට theruwan සරණ ලැබේවා සියලු දෙවියන් ගෙ පිහීට ලැබේවා අරගලය ට ජය වේවා අරගලය ට ජය වේවා අරගලය ට ජය වේවා අරගලය ට ජය වේවා අරගලය ට ජය වේවා ජනතා අරගලය ට ජය වේවා #Go Gota Home 2022 #Go Home Gota
@dineshasanka5195
@dineshasanka5195 2 жыл бұрын
මගේ ලක් මැණියන්ටත් අරගලයේ ජාති භේදයක් නැතිව සිටින සියළුම ශ්‍රි ලාංකීකයන්ට තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා!!
@prabhashwareesenanayake619
@prabhashwareesenanayake619 2 жыл бұрын
සිංහ පැටුවන්ට ජය අත්වේව . පසු බසින්නට එපා පුතුනෙ. ඉදිරියට යන්නට තවත් දිරිමත් වේවා . ඔබට theruwansaranai 🙏🙏🙏
@dineshdanushka3502
@dineshdanushka3502 2 жыл бұрын
Jaya wewa
@surendrapradeep1914
@surendrapradeep1914 2 жыл бұрын
රටෙ මිනිසුන් ගැන හරිම දුකයි ,මේ අවසනවන්ත මොහොතේ රට ගැන හිතමින් අරගල කරන පරාර්තකාමි තරුණ තරුණියන්ට රටෙ හැමෝම ගෞරවය පුද කළ යුතුයි❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 2 жыл бұрын
ජයවේවා අරගලය ට සහෝදර ජනතාව ට
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
පොදුජන අරගලයට මුලු ලෝකයේම ප්‍රණාමය ... ජයෙන් ජය .. දිනෙන් දිනම ජය වේවා ...
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 2 жыл бұрын
ජයවේවා ජයවේවා
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
බුදුසරණයි හැමෝටම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයවේවා ජයවේවා අරගල යට 🇱🇰🇱🇰🇱🇰🇱🇰ශ්‍රීලංකා මෑණියනි ඔබ‍ට ඔබේ දරුවෝ ආදරේයි 💋🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
@manjumadushika14
@manjumadushika14 2 жыл бұрын
අරගලයට ජයවේවා #GotaGoHome2022
@sheroniblast5908
@sheroniblast5908 2 жыл бұрын
ෂෝක් අනේ...... එකමුතු කමට ජය වේවා!!!!!!!
@ප්රභාත්ච්න්තකජයවර්ධන
@ප්රභාත්ච්න්තකජයවර්ධන 2 жыл бұрын
ගීතයෙන් අරගලයට ජවයක් ! අරගලයට ජයවේවා !
@kumarikumari8346
@kumarikumari8346 2 жыл бұрын
අරගලයට ජයවේවා බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා
@hasanthimadushani9622
@hasanthimadushani9622 2 жыл бұрын
නියමයි ලක්මතාවගෙ දරුවනෙ නුබලට ජයනියතයි මෙ ගිතය මගෙ සිරුරපුරා දුවනව වගෙ දානුනා පුතේ තෙරුවන් සරනයි මගේ දරුවනෙ ❤❤❤👍
@mymail2835
@mymail2835 2 жыл бұрын
බුදු සරණයි .අරගලය⁣ට.ජය.වෙිවා
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
Don't give up the fight, Stand up for your rights.🙏🌹❤🇱🇰
@handunpathiraja7188
@handunpathiraja7188 2 жыл бұрын
පැලෙන්න ආදරෙයි . නොනැවතී ඉදිරියටම .
@milroypredeepkumara
@milroypredeepkumara 2 жыл бұрын
Lankavee.... Kollo,, Tikata Jayen... Jayama Vewaaa... Subapathum... Ohoma Yann.... Great... Excellent..
@pathmapathma8318
@pathmapathma8318 2 жыл бұрын
අරගලයට.ජයවෙිවා👍👍👍💪💪💪💪💪💪💪💪💪💪💪
@ranjanih.k6339
@ranjanih.k6339 2 жыл бұрын
ජනතා අරගල යට ජයවේවා
@sujathasirisingha6691
@sujathasirisingha6691 2 жыл бұрын
Aragalayata jaya. Ape ahinsaka daruwo. Api wenuwen handa naganawa. Budu saranai oyalata. Jesu pihitai.
@emmanuelsilva9389
@emmanuelsilva9389 2 жыл бұрын
ගැම්මක් තමා.අරගලයට ජයවේවා .🗽🗽🗽🏋️🏋️💃💃👍👍👍📢📢📢📢
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
වීර. පුතුනි. අපේ. රට. ඔබලාට. බාරයි අරගලය. ජය. ගන්න. දයිර්ය. සක්තිය. ලැබේවා. ජයවේවා.. 👍👍
@sunilvithanage9997
@sunilvithanage9997 2 жыл бұрын
සිංහයනි බුදු සරණයි දෙවි පිහිටයි
@MrNuwan2007
@MrNuwan2007 2 жыл бұрын
Audience sing the song කියල දාන්න. Views එයි ගොඩක්. 👌🇱🇰❤️
@rupaamarasinghe6880
@rupaamarasinghe6880 2 жыл бұрын
ජයවේවා 🌹🌹🌹🌹
@laxmanparara3998
@laxmanparara3998 2 жыл бұрын
හරිම දුකයි .😭😭😭😭😭😭😭මගේ.රට ගැන .රටේ අහිංසක ජනතාවට ආදරේයි ජයවෙිවා කුවෙට් සිට
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
ජයෙන් ජයම වේවා අරගලයට
@sanathmadhushanka2322
@sanathmadhushanka2322 2 жыл бұрын
අරගලයට ජයෙන් ජය...
@quintusfernando7396
@quintusfernando7396 2 жыл бұрын
Very Good 👍 Excellent. Apata Me Duppath Gaayakayo Hondatama Ethi. Posath Sallikara Gaayaka Mudalalila Enda Kemathi Nehellu. Methanata. "YUDA ETHIDA NETHI KAGA KOS KOTANNADA" ? Thank You "Liberation Movement ".
@themiyafernando7133
@themiyafernando7133 2 жыл бұрын
පහරක් ❤️❤️❤️
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
Jayawawa ape tarunayanta.ජනතාවට අරගලයට ape 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👊👊👊👊💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shiromanipeiris3089
@shiromanipeiris3089 2 жыл бұрын
අරගලයට ජය waw
@kapilawijenayake8483
@kapilawijenayake8483 2 жыл бұрын
මේ තමා අපේ අනාගතය.රටේ අනාගතය ජය වේවා මගෙ දරැවනේ
@sherwingomes1071
@sherwingomes1071 2 жыл бұрын
Lovely revolutionary songs to preserve and cherish and remember for the future. 👍✊👊🙏
@mslacademy
@mslacademy 2 жыл бұрын
අරගලයට ජය.❤️❤️❤️❤️👌
@krishanwickramarathna2846
@krishanwickramarathna2846 2 жыл бұрын
Paw ape kollo, adambarai, rata wenuwen, ubala wadu ammalata adambarai kollane!!! Jaya niyathai,,,,!!!🙏🙏🙏🌺🌺🌺🌺
@pemahendrekpemahendrek3024
@pemahendrekpemahendrek3024 2 жыл бұрын
ජන අරගලයට ජය වේවා ,,,,කිසිම කෙනෙකුට කරදර අනතුරු නොවේවා ,,,,,,,,සියලු දෙනාටම තම තමන් අදහන ආගම් වල පිහිටත් ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා
@nawo__
@nawo__ 2 жыл бұрын
🔥♥️🔥♥️Sri lanka 🇱🇰😘🔥♥️🔥♥️
@nawo__
@nawo__ 2 жыл бұрын
අරගලයට එන්න බැරි උනත් හදවතින් මුලු ලාංකිකයෝ හැමෝම ඔයාල එක්ක . මේක අතහරින්න එපා 🇱🇰♥️
@piumishashikala3543
@piumishashikala3543 2 жыл бұрын
ඉදිරියටම යමු ..🇱🇰
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 2 жыл бұрын
Niyamai ape kollane ada gahapalla vishwayayata kiyapalla rata baara denna kumaruta awith rata baara ganna kiya,budu guna ananthathi,velawa enakal gii gayapalla👌
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
අරගලයට ජය 😍❤️
@princysiriwardana9787
@princysiriwardana9787 2 жыл бұрын
Ape Ratta samaya Saha nidahasa labewa kuruwal desa palanaya athugawewa ape daruwanta sakthiya labewa 🙏👍❤️
@nihinsad2924
@nihinsad2924 2 жыл бұрын
දියවන්නා කුමාරියේ...😣🥺❤️🇱🇰
@ramanikleperuma4164
@ramanikleperuma4164 2 жыл бұрын
Kalena geyumak
@rohithakumara8405
@rohithakumara8405 2 жыл бұрын
ආදරෙයි මිනිසුනේ .. ජයවේව
@laxmanparara3998
@laxmanparara3998 2 жыл бұрын
සිංදුව.ලස්සනයි කොල්ලනේ 💪💪💪💪💪💪
@kanthiyg1185
@kanthiyg1185 2 жыл бұрын
JAYA Weva Daruwane. Budusaranai
@Jay-qr4km
@Jay-qr4km 2 жыл бұрын
The guy playing the red guitar.. superb playing bro!👌 Keep it up!!✌️
@silans1998
@silans1998 2 жыл бұрын
Ape aragalayatha jayan jayama wewa #GoHomeGota2022
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
Great and meaning full song for our nation.🙏🌹❤🇱🇰
@pr6224
@pr6224 2 жыл бұрын
We are sri Lankans, I felt that deep every time, one of us brought our country's name through the world's mind. Now I feel that deep in every drop of my blood not because of the anything but the unity we gathered withing our country, I feel very proud how we are united before these corrupted politicians
@soni581
@soni581 2 жыл бұрын
අපේ අය ❤️❤️❤️🥰🥰🥰
@hmnilanthiheratha5772
@hmnilanthiheratha5772 2 жыл бұрын
අරගලයට ජය වේවා ❤️❤️❤️❤️❤️❤️
@nilunilu5648
@nilunilu5648 2 жыл бұрын
අරගලය ta jayan yayam ❤
@marcellinodias6634
@marcellinodias6634 2 жыл бұрын
Very Beautiful. This is The Power of the People at its Best. Janatha Aragalayata Jaya Niathai !
@deepamalkanthi6869
@deepamalkanthi6869 2 жыл бұрын
ජනතා අරගලයට ජය වේවා ❤️❤️❤️🙏🙏🙏
@yohandanushka6507
@yohandanushka6507 2 жыл бұрын
එල❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰💪
@thiwankadissanayaka6568
@thiwankadissanayaka6568 2 жыл бұрын
Maara ලස්සනයි 💖💖
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 жыл бұрын
පිටරට ඉන්න අපිට ලක්මැණි ගැනත් මෙි තරුණයෝ ගැනත් තියෙන්නෙ මරම දුකක්. අපි මෙි ඉටියාට සැප විදින්නෙ නැහැ .. හැම තප්පරේම ප්‍රාර්ථනා කරන්නේ මගෙත් ඔබෙිත් ලක්මැණි අමිමාට සැනසිම ලගා වෙිවා අරගලය කරන සියලුම දෙනාගෙ ප්‍රාර්ථනාව ඉටු වෙිවා කියලා ....රාජපක්ෂවරැනේ දැන් වත් රට අපිට දිලා යන්න අපි මෙික ගොඩ දගන්නමි.. එමයි කියලා 225 ට සැනසිමෙින් ඉන්න දෙන්නෙ නැහැ ... පළමුව උබලාගේන් අපේ අමිමාව බෙිරගන්න ඔනේ.. දෙවනුව 225 රිටන් එක දෙනවා ලක්මැණිව විකුණන් කපු එකට.... අරගලයට ජය වෙිව 🙏🇱🇰💐 සියලුම දෙනාට දළදා සමිඳු පිහිටයි
@dayamanamendra7134
@dayamanamendra7134 2 жыл бұрын
අරගලය ජයග්‍රහණය වේවා
@prasadadon6778
@prasadadon6778 2 жыл бұрын
JANAHA ARAGALYATA JAYAWEWAAA ❤ 💪 ♥
@චූටිමැණික-ඛ7න
@චූටිමැණික-ඛ7න 2 жыл бұрын
දිනන ජනතා අරගලයට ජයවේවා
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
අසීරු අවස්ථාවේදී ඉවසීමෙන් වැඩ කරන්න හිත් ධෛර්යමත් කර ගනිමු මගේ දයාබර යහළු යෙහෙළියනේ උතුම් .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
@sriyaswbasingha206
@sriyaswbasingha206 2 жыл бұрын
Jayawewa 🙏
@anthonywarnakulasuriya3451
@anthonywarnakulasuriya3451 2 жыл бұрын
Excelen boys 🇱🇰🇮🇹🌷🙏💗👍
@janaasirivlog6692
@janaasirivlog6692 2 жыл бұрын
සියලු සිරි ලක් වාසීන්ට ජය !! සටනට ජය!! සත්යට ජය නියතයි! සෑම දෙනාටම නිරෝගී සුව! අපි කියනවා ජනයාට, පොලිසිය හා හමුදාවෙ බටයින් සමග කිසිම විදියෙ ගැටුම් එපා කියා! රජයට ඕනි ඒක!
@chafri7216
@chafri7216 2 жыл бұрын
Aragalayete jaye 🙏❤
@mangalarajapaksha6926
@mangalarajapaksha6926 2 жыл бұрын
idiriyatama yanna.... Jayawewa!!!!
@rameshyoyo7482
@rameshyoyo7482 2 жыл бұрын
💗💗💗💗💗💗💗
@shiranthsandamali6963
@shiranthsandamali6963 2 жыл бұрын
❤️❤️මරු ...කොල්ලනේ❤️❤️
@sakithherath4931
@sakithherath4931 2 жыл бұрын
Jayawewa! Budusarani oyalata..
@gihandesilva2156
@gihandesilva2156 2 жыл бұрын
Jaya wewa❤️🙏
@wishwakanesh
@wishwakanesh 2 жыл бұрын
charith malli gammak thamai ithin
@lifewiththusha55
@lifewiththusha55 2 жыл бұрын
තරුණ අරගලයට ජය
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 2 жыл бұрын
Brilliant 🙏🙏🙏🙏
@dinushagunasekara9389
@dinushagunasekara9389 2 жыл бұрын
Niyamai jesu pihitai hamotama
@vasanthaindraratne2257
@vasanthaindraratne2257 2 жыл бұрын
Adraniya du puthunta thawa, thwath skakthiya labewa. Jaya wewa.
@nilminifernando5214
@nilminifernando5214 2 жыл бұрын
Puthe!!!!!!!!!! Mama amma kenek daruwanta adaraya karana 🥰🥰🥰🥰 eka mitata araganna hithenawa 🥰🥰🥰🥰 me mau bimata adaraya karana aragalayata jayama wewa 👍👍👍💐 yodha bala yodha shakthiya lebewa
@sahelishasamaranayake6205
@sahelishasamaranayake6205 2 жыл бұрын
Good luck it's beautiful
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 2 жыл бұрын
අරගලයට ජය වේවා!!!
@thepeace6395
@thepeace6395 2 жыл бұрын
මේක අරගලයක් නෙවෙයි කියන අයට කියන්නේ ඒ මේකයි අවුරුදු 70 තිස්සේ අරගලයක් කියපු ගමන්ම අපේ මිනිස්සු දැක්කෙම ලේ හැලෙන එව්වා ගහගන්න එව්ව අවුරුදු තිහක යුද්ධ 83 කළු ජූලිය 89 කැරැල්ල ඒවා දැකපු අය හිතන් ඉන්නේ ලේ දකින එක ගහගන්න එක මරාගන්න එක තමයි කැරැල්ල කියලා කැරැල්ල කියපු ගමන් මතක් කෙනෙක් ප්‍රචණ්ඩත්වය හැබැයි දහස් ගාණක් මැරුණට අද වෙන කොට රටට සෙතක් උනාද මේ කැරලිවලින් දේශපාලනඥයන්ට වාසියක් වුණා මිස මේ මිනිස්සුන්ගේ පීඩනය තරහව කෑගහලා නටලා සින්දු කියලා විනෝද වෙලා පිට කරන්න දෙන්න නැත්නම් අපිට ආපහු ලේ විලක් දකින්න වෙන්නේ ලේ විලක දිනන්න දේශපාලඥයෝ විතරයි මිනිස්සු හැමදාම පැරදුනා සතුටෙන් සාමකාමීව හිමින් ඉවසීමෙන් වැඩ කරමු ජය අරගලයට no violence no racism
@thepeace6395
@thepeace6395 2 жыл бұрын
@@hdiblog9858 ඇත්ත අපිටත් බස් ප්‍රශ්නෙ තියෙන්නවා ඒක උද්ඝෝෂණයක් මිස අරගලයේ කොටසක් නෙමෙයි පෞද්ගලික බස් සංගමය එකතුවෙලා තෙල් මිල වැඩි කරපු නිසා බස් මිල ගාස්තු වැඩි කරන්න කියලා වෘත්තීය සමිතියෙ උද්ඝෝෂණයක් මේ බස් සංගමයේ උද්ඝෝෂණය හරියට ගුරුවරුන් එයාලගෙ පඩි වැඩි කරන්න කරා වගේ දෙයක් ඒක උද්ඝෝෂණයක් මිස අරගලයක් නෙමේ මේවා දෙක පටලගන්න එපා ඇත්ත ඉතිං මේ ගානට තෙල් ගහල බස් දුවන්න බෑ තමයි හැබැයි අනිත් පැත්තෙන් මිනිස්සු තැලෙනවා අද ළමයි ගේ පන්ති කැන්සල් කරලා ගමනක් ගියපු මිනිස්සු ගෙදර එන්න බෑ ගිය මාස දෙක ඇතුළත දෙපාරක් බස් ගාස්තු වැඩි වුණා
@theuniversaleye9780
@theuniversaleye9780 2 жыл бұрын
යකො අරගලය දිනල ඉවරවෙලා සින්දු කියපියවිි,දිනන්ඩ කලින් සින්දු කිවිිවොත් පස්සෙ අඩන්ඩ වෙයි😖😆
@nadeekasewwandi6881
@nadeekasewwandi6881 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ♥️♥️
@ראמניסילבה
@ראמניסילבה 2 жыл бұрын
Ape duwa daruwange aragalayata Jayawewa
@thakshalaudayakumara9048
@thakshalaudayakumara9048 2 жыл бұрын
-boath of love sri lankaa- jaya aaragaalayata jaya ...........1!1!!!!
@Imaa1703
@Imaa1703 2 жыл бұрын
අරගලයට ජය ජය ජය ජය 💪🇱🇰
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 2 жыл бұрын
අරගලයට ජය වේවා
@antonfernando1834
@antonfernando1834 2 жыл бұрын
👏👏...👏👏
@weerasingheseqwwcb4472
@weerasingheseqwwcb4472 2 жыл бұрын
Ela ela 👍😃
@zain66zain61
@zain66zain61 2 жыл бұрын
❤️👍👍👍❤️👍
@Idurangalk
@Idurangalk 2 жыл бұрын
ජය වේවා
@siyathmakumarasiri9860
@siyathmakumarasiri9860 2 жыл бұрын
අරගලයට ජය🇱🇰❤️✨
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 15 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН