No video

පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ | Denuwan Kaushaka | Sinhala Songs 2022

  Рет қаралды 748,459

Denuwan Kaushaka Fans

Denuwan Kaushaka Fans

Күн бұрын

#denuwankaushaka

Пікірлер: 303
@kalanimanchanayake6826
@kalanimanchanayake6826 2 жыл бұрын
කෙනෙක් ගේ හිත නිවන්න පුලුවන්ම් සුපිරිම කටහඬක් තියෙන්නේ ❤️❤️❤️❤️❤️ ඉදිරියේ කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා ❤️❤.
@dinushamadushani2360
@dinushamadushani2360 6 ай бұрын
යවයවබබඉ
@wasanthapremarathna8834
@wasanthapremarathna8834 2 жыл бұрын
අම්මොහ් අයියේ ඔයාගේ කටහඬට පිස්සු හැදෙනවා...😍😍 All the best ayya...❤
@aadhishanaya9738
@aadhishanaya9738 Жыл бұрын
Ane ow ayyiya i love your voice
@musicupdates65
@musicupdates65 2 жыл бұрын
සුදු පරවි රෑන සේ පියාසලා සිංදුවේ Cover එක ඕනා මල්ලියා
@lakshanilalakshani286
@lakshanilalakshani286 Жыл бұрын
ලස්සන යි
@ruvanthikapriyadarshani8615
@ruvanthikapriyadarshani8615 Жыл бұрын
aniwaren
@dinushamadushani2360
@dinushamadushani2360 6 ай бұрын
​@@ruvanthikapriyadarshani8615😢
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 5 ай бұрын
2024 අහන අය කෝ....❤❤❤
@vihangaashen3268
@vihangaashen3268 2 жыл бұрын
ඉක්මනින් හිත හදන් song eka wage denuwan kaushalyagema song ekak ona.සුපිරි හිත නිවන කටහඬ
@chathuranga7570
@chathuranga7570 2 жыл бұрын
Denuwan ඉන්නෙ කොතනද අපි එතන.♥️❤️‍🔥🎶💪🍂
@piumifernando6913
@piumifernando6913 2 жыл бұрын
අනිවාර්යයෙන්
@tipitip___2923
@tipitip___2923 Жыл бұрын
දැන් කාලේ අපේ ගායකයින්ගෙ කටහඬවල් වල ලස්සන. අවුල තියෙන්නේ දැන් කාලෙ සින්දු වල තනුවෙයි, lyrics වලයි.. අඬන්න පටන් ගත්තා අවුරුදු ගානකට කලින් ගොඩක් අය තාම අඬනවා! මේ cover එකනම් සුපිරියක් 🔥🔥♥️
@DKFans
@DKFans Жыл бұрын
💗
@sriyarathnayake9563
@sriyarathnayake9563 2 жыл бұрын
ඒ කටහඩ නම් magic එකක් all the best 👑💲
@nilminikothalawala3576
@nilminikothalawala3576 2 жыл бұрын
අනේ ඇත්තටම ඔයාගේ කටහඩ භාවනාවක් වගේ ඒ වගේම මාරම ලස්සනයි ඔයාගේ කටහඬ
@chamyasurasinghe1102
@chamyasurasinghe1102 2 жыл бұрын
d7t7ztzyy
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
kzbin.infoqsS5BBT3bpk?feature=share
@dinushamadushani2360
@dinushamadushani2360 6 ай бұрын
වෙතිය
@nirmalsusitha928
@nirmalsusitha928 2 жыл бұрын
😍😍 පිස්සු හැදෙනවා අයියේ හොඳේ 😍😍
@sandunisandu2160
@sandunisandu2160 2 жыл бұрын
පට්ට අයියා,,,❤️👌👌සුපිරි හොදේ
@bike7673
@bike7673 Жыл бұрын
👍
@uvinduoshada2005
@uvinduoshada2005 2 жыл бұрын
සුන්දර වත ලං වී 😍 එ හා නැලවෙද්දි කවදා සදේ හැංගිලා 🥰
@praneethsampath6026
@praneethsampath6026 2 жыл бұрын
ඒක මරු දෙනුවන් අයියා❤🤗
@Max-dv2vk
@Max-dv2vk 2 жыл бұрын
සුපිරී හොදේ ....ගායනය මරු බන්........පින්වන්තිය මාගේ ප්‍රේම කතාවේ ..🌿💘💘💘💘💘🌿🌿🌿🌿👌💘👌👌💘💘💘💘👌💘💘🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿👌👌👌🌿👌🌿👌👌🌿👌👌🌿👌👌🌿👌
@harshanihemachandra3257
@harshanihemachandra3257 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ 😍🤗අයියේ පරවි රැජිනියේ song එකේ cover එකක් කරන්නකො🙏☺️♥️
@nishanchathurangs8637
@nishanchathurangs8637 2 жыл бұрын
Will check it
@dileeshayasmini3366
@dileeshayasmini3366 2 жыл бұрын
Ane ow ayyee
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
@@nishanchathurangs8637 kzbin.infoqsS5BBT3bpk?feature=share
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
@@dileeshayasmini3366 kzbin.infoqsS5BBT3bpk?feature=share සබ් ප්ලීස් බ්‍රෝ
@nirosafdo6380
@nirosafdo6380 2 жыл бұрын
Godak lassanaii maklii oyage voice eka nam pissu hadenawa❤️❤️
@sayunishehara4311
@sayunishehara4311 2 жыл бұрын
සුපිරි අයියේ 🥰 බුදු සරණයි අයියට 🙏🙏🙏
@pasindusamarathunga7543
@pasindusamarathunga7543 2 жыл бұрын
පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝළ කතා රූප ශ්‍රියා මා සිත උමතු කලා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවෙ සොයන් ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම් කිසිදා දාලා නොයම් ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ආදරේට ආදරේ සුපෙම්… දෑත පාමි ආදරේ නමින්… සඳ හා නැගී තරුවක්ව ලඟ ඉන්න හිරු හා දිලී කුසුමක්ව පිබිදෙන්න සිත හා බැඳී මගේ ලෝකෙ මට ළංව හැමදාම සනසන් ලඳේ පින්බර සුදු ළඳුනේ නැ මා හඬවන්නේ ළංවූ බැඳී ආදරෙන්… පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝළ කතා රූප ශ්‍රියා මා සිත උමතු කලා නොඉඳුල් මලේ සුවඳක්ව රෑ එන්න කිඳුරංගනා අඟනක්ය ලොව ඉන්න මනරංජනා මනමාල හිත ළංව ඔබ හාම පැතුමන් පිරේ සුන්දර වත ළංවී ඒ හා නැළවෙන්නේ කවදා සඳේ හැංගිලා… පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝළ කතා රූප ශ්‍රියා මා සිත උමතු කලා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවෙ සොයන් ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම් කිසිදා දාලා නොයම් ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ආදරේට ආදරේ සුපෙම්… දෑත පාමි ආදරේ නමින්…
@madushankapiyarathna5599
@madushankapiyarathna5599 2 жыл бұрын
අයියගේ හැම sinduvakma ගොඩක් lassanai ගොඩක් ගොඩක් lassanai hamaekkatama cament කරනවා මන් budu saranai අයියේ හැමදාම ඔය vagema vajabenna oni
@djsong1586
@djsong1586 2 жыл бұрын
එක මරු දෙනුවන් අයියා ☝💘💘💘💘
@dinuka..2924
@dinuka..2924 2 жыл бұрын
සුපිරි අයියා ආදරෙයි 💓💓💓💓♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️
@Shashiya__
@Shashiya__ 2 жыл бұрын
හැමදාමත් ලස්සනයි සුපිරිම 🥰🥰🥰
@sanjuladilshan9211
@sanjuladilshan9211 2 жыл бұрын
අයියේ H.R. ජොතිපාලගේ සදරාණි තනිවී කියන සිංදුවට කවර් එකක් කරමුද....😀😀 තාම එක cover song එකක් වත් නැති ලස්සන සිංදුවක් ඒක......
@user-zs9du5ng3l
@user-zs9du5ng3l 2 жыл бұрын
The cover song 'Denuwan Aiya Thama Adarei Denuwan Aiya' should be continued😇
@dilakshithilakarathna4981
@dilakshithilakarathna4981 Жыл бұрын
ගොඩක් ලස්සන කටහඬක් තියෙනවා ඔයාට ..මේ වගෙ ලස්සන කටහඬක් වෙන කිසි ගායකයෙක්ගෙන් නම් ඇහිලා නෑ ඇත්තමයි..ගොඩක් ලස්සනයි ඉස්සරහට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..භාවනාවක් වගේ කටහඬ ..තව ලස්සන Songs අපි වෙනුවෙන් කියන්න පුළුවන් වෙන්න ඕන Good luck brother ❤️😎
@athash
@athash 2 жыл бұрын
නාදගම sinduwak one....♥️♥️♥️
@lahirupradeep3490
@lahirupradeep3490 2 жыл бұрын
සුපිරි අය්යෙ ඔයාගෙ වොඉස් එක නම් 👌❤️
@indikaaravindi9398
@indikaaravindi9398 2 жыл бұрын
මාර voice එකක් , භාවනාවක් වගේ
@hdhxhxhxhhxhdhdhdj4794
@hdhxhxhxhhxhdhdhdj4794 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සුබ පැතුම් අපි හැමෝගෙම අයියේ 🔥💖🤗
@user-jz7us3zj9n
@user-jz7us3zj9n 2 жыл бұрын
අනේ❤️🥰හරිම ලස්සනයි අයියේ❤️‍🔥
@chamodyanethmini7776
@chamodyanethmini7776 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ ♥️♥️😍😍🥰🥰💗
@bihanduyogitha8697
@bihanduyogitha8697 2 жыл бұрын
එක මරු අයියේ❤️🖤
@user-hn2ed9cq5n
@user-hn2ed9cq5n 2 жыл бұрын
ලස්සනයි අයියා ❤️‍🔥💖
@praneethsampath6026
@praneethsampath6026 2 жыл бұрын
ප්‍රාතිහාරි Cover එකත් ඕන අයියන්ඩි🙏❤
@dineshsampath6418
@dineshsampath6418 2 жыл бұрын
Anewaran one
@chamodiarunodya3175
@chamodiarunodya3175 2 жыл бұрын
Awsh ekanam maru 😍😍 good luck ❤️😍
@SamanKumara-zk4ru
@SamanKumara-zk4ru Жыл бұрын
🥺 ❤️ අයියගෙ සින්දු මාරම ලස්සනයි ❤️💝 අයියේ 💐😇☺️
@tharushiheshanika1347
@tharushiheshanika1347 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ❤️❤️
@sandunikarunasundara9042
@sandunikarunasundara9042 2 жыл бұрын
අනෙ පිස්සු හැදෙනවා එ කටහඩට😍😍😍😍😍😍😍♥️
@nivarthanajayasingha6495
@nivarthanajayasingha6495 2 жыл бұрын
ලස්සනයි..😘😍
@sanduniranasingha4525
@sanduniranasingha4525 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියෙ ආසයි ඔයාගෙ සින්දු වලට 🥰🥰
@madukarajaguru378
@madukarajaguru378 2 жыл бұрын
Godak lassanai aiye voice eka.bavanavak vage.hitha nimenava.good luck aiye
@Sskkk12
@Sskkk12 2 жыл бұрын
Aammo gemmak thamaahhhhh ithimmm
@praneethsampath6026
@praneethsampath6026 2 жыл бұрын
ජයවේවා අයියන්ඩි❤❤
@malihkg6033
@malihkg6033 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
@kumari-ij2dj
@kumari-ij2dj 2 жыл бұрын
ලස්සනයි අයියා බුදු සරනයි 🙏🙏🙏
@ishankadewmini7743
@ishankadewmini7743 2 жыл бұрын
Lassanai.❤️ hodeee 🤩🤩
@upr2318
@upr2318 2 жыл бұрын
May be very happy Sangeeth. Superb voice and different track
@supuntharakahettige9748
@supuntharakahettige9748 2 жыл бұрын
සුපිරි බ්‍රො❤️😘
@girl3686
@girl3686 2 жыл бұрын
Woww ❤️❤️❤️❤️❤️❤️🥀
@kavidulakshan6977
@kavidulakshan6977 2 жыл бұрын
👌👍🤩
@songswithkawee6661
@songswithkawee6661 2 жыл бұрын
Beautiful voice brother..❤️😍
@kanishkamadusanka6116
@kanishkamadusanka6116 2 жыл бұрын
ජය වේවා බුදුසරණයි
@sewminideshani9468
@sewminideshani9468 2 жыл бұрын
මතකද ඔබ මා හමු වූ ඒ පලවෙනි දවස සින්දුවට cover එකක් කරන්නකෝ 😘❤️🤗
@lahiruperera273
@lahiruperera273 2 жыл бұрын
Favo voice denuwan aiya good luck ♥️♥️
@sudarshanisenarathna2108
@sudarshanisenarathna2108 2 жыл бұрын
වෙනස් විදියට ලස්සනට තියේ..❤🥰
@GDSgaming-d1f
@GDSgaming-d1f 2 жыл бұрын
Superi aiya ❤❤
@nethmiprashansa819
@nethmiprashansa819 2 жыл бұрын
ලස්සනයී❤️❤️
@ireshavinu5084
@ireshavinu5084 2 жыл бұрын
පට්ට 👍❤️
@practicalactivities3707
@practicalactivities3707 2 жыл бұрын
Lassanai ❤️💯
@manikkaacharige
@manikkaacharige 7 күн бұрын
රුප ශ්‍රියා මා සිත උමතු කරා ලස්සන වොයිස් පට්ටයි🥰🥰🥰🥰
@santhushanawod4241
@santhushanawod4241 2 жыл бұрын
මේකනම් පිස්සුවක් 🥰🥰
@madhumihiranga318
@madhumihiranga318 2 жыл бұрын
Most favourite voice.🥰Lassanai Aiye.Good luck !!Bs❤️☺️🔥
@HasanthaMedagedara
@HasanthaMedagedara 2 жыл бұрын
Supiri ayye ..mn hamadama ahanawa
@a.a.aviraj2452
@a.a.aviraj2452 2 жыл бұрын
lassna voice ekk marama imotional ane thwa songs tikk krnnko mma hmdma ahnwa ayyge songs
@kiteinsrilanka960
@kiteinsrilanka960 2 жыл бұрын
සුපිරි ආදරෙයි හැමදාමත් ♥♥♥♥♥
@hirupriyadarshigamage3390
@hirupriyadarshigamage3390 Жыл бұрын
මාරම ලස්සනයි ❤️👍
@DKFans
@DKFans Жыл бұрын
Thank you 💜️
@productions2102
@productions2102 2 жыл бұрын
So beautiful voice and song
@nethmiaberathne8428
@nethmiaberathne8428 2 жыл бұрын
මරු අයියේ..❤
@navibabah-jv8bk
@navibabah-jv8bk Жыл бұрын
ammo shook sinduvak lassanai voice eka aiyeeee......... oll the best... aluth sinduvak onii aiyeee...😊🤟💞💞
@DKFans
@DKFans Жыл бұрын
❤️
@tharindubagya6603
@tharindubagya6603 2 жыл бұрын
පට්ට අයියේ ❤️❤️
@roshankumarasingha6836
@roshankumarasingha6836 2 жыл бұрын
ඔයාගෙ songs සොක් අයියෙ සන්ගිත් අයියගෙ සොදුරෙ song එකෙ cover එකක් කරනවද.....👍👍
@kawminikawshalya4956
@kawminikawshalya4956 2 жыл бұрын
ලස්සනයි 🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@B2K295
@B2K295 Жыл бұрын
Ammo මාරම ලස්සනයි voice එක ayye. Good luck❤️😊🌸
@priyaniperera8759
@priyaniperera8759 2 жыл бұрын
Good song bro 🥰❤️💪🤩
@sethmidilshara4963
@sethmidilshara4963 2 жыл бұрын
නෑසුනා songඑකේ cover එකක් ඕනී
@music-rb8ju
@music-rb8ju 2 жыл бұрын
Ow oni
@nimalsiri5672
@nimalsiri5672 2 жыл бұрын
Pattama patta lassani denuwan boss...aaderi palenna...wowwwwwwwwwww
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
කියන්න වචන නෑ ඔයා ගැන..❤️හිතේ පතුලට කිදා බහින කටහඩක්...
@hansikarathnayaka2483
@hansikarathnayaka2483 2 жыл бұрын
Good luck ayye 👍❤️❤️
@crick9576
@crick9576 2 жыл бұрын
පට්ට ලස්සනයි
@lakmalijayalath3460
@lakmalijayalath3460 2 жыл бұрын
Harima lassanai malli.aththatama hithata thadinma danenawa.👍🎶
@dilshahirumini1842
@dilshahirumini1842 2 жыл бұрын
Lassanai aiye ❤👍
@vibhaviswetha69
@vibhaviswetha69 2 жыл бұрын
Nice Voice 👍🌼
@ksmusic9833
@ksmusic9833 2 жыл бұрын
Maru aiya ❤️ 🔥
@saduu..2242
@saduu..2242 2 жыл бұрын
සුපිරි ah 🔥❤️
@maleeshasilva3761
@maleeshasilva3761 2 жыл бұрын
අයියා පුළුවන් නම් සුදු මුදු රල පෙල සෝන්ග් එකේ කවර් එකක් කරන්න ප්ලීස් 😁 ආසයි අහන්න ඔයාගෙ වොයිස් එකෙන් ❤❤
@sahanmadushanka6911
@sahanmadushanka6911 2 жыл бұрын
I love voice aiya ❤️❤️❤️😍😍😘😘
@rasindunethsara49
@rasindunethsara49 2 жыл бұрын
Supiri aiye♥️💯
@ttbns9246
@ttbns9246 20 күн бұрын
මගේ පණ ඒ ඔයා... ආසම ඔයා කියනවා අහන්න... මගේ මැණික.. ❣️😘😘 සරා ( keshan ) මං මහා හුගක් ආදරෙයි ... ❤❤❤
@nethmiperera3644
@nethmiperera3644 2 жыл бұрын
පට්ට 💖💖💖
@surangisilva308
@surangisilva308 2 жыл бұрын
super voice..heart touching your voice
@nimeshadaniel2475
@nimeshadaniel2475 2 жыл бұрын
ලස්සනයි
@anujayarathna2101
@anujayarathna2101 2 жыл бұрын
great song 💖🥰
@chethanadulari3365
@chethanadulari3365 2 жыл бұрын
Godak lassani aiye ❤️😘
@vihangaashen3268
@vihangaashen3268 2 жыл бұрын
Ba nawathanna song eke cover ekak karannako.Please shammi fernandoge
@erandimadushika5942
@erandimadushika5942 Жыл бұрын
Aiye oyge kathada nam supiri hitha niwenwa👍
@DKFans
@DKFans Жыл бұрын
❤️
@shenushisanjana9670
@shenushisanjana9670 2 жыл бұрын
Beautiful voice brother 💙😍
@pathupathum8087
@pathupathum8087 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️👌👌👌
@sithavlogs3858
@sithavlogs3858 2 жыл бұрын
ආදරේ
@NisharaMadushani-lx2rn
@NisharaMadushani-lx2rn 9 ай бұрын
ඔයා ට හුඟ දිග ගමනක් යන්න පුලුවන් .එකට වාසනාවත් ඕනි .එය ලැබෙන්න කියලා පතනවා.එ වගේම නිහතමානිව ඉන්න කවදාවත් වරදින්නැ .❤😊
@surangidombagolla572
@surangidombagolla572 2 жыл бұрын
Wooow beautiful voice ❤❤❤❤ good luck
@ranasinharanasinha6494
@ranasinharanasinha6494 2 жыл бұрын
lassanai aiye ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 9 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 40 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
18:33
Denuwan Kaushaka Fans
Рет қаралды 320 М.
Ma Hade Sithum( මා හදේ සිතුම්) | D'tap
3:08
Never Die Music
Рет қаралды 2,6 МЛН
Mata Pem Banda lan lanwa | Denuwan Kaushaka Sinhala Cover Song 2022 | @Denuwankaushaka
4:29
Spiritual Wisdom - Shiva Hasthi Guru
Рет қаралды 188 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 9 МЛН