Do Every Persons want to Register SLBFE before migrate from Sri Lanka l Slbfe new rules in 2023

  Рет қаралды 7,850

SL Diary ලංකාවේ දිනපොත

SL Diary ලංකාවේ දිනපොත

Күн бұрын

Do Every Persons want to Register SLBFE before migrate from Sri Lanka l Slbfe new rules in 2023
This video about Sri Lanka foreign bureau charges & rules for migrant Sri Lankan workers in 2023.also i describe below areas in this video ,
Do Every Persons want to Register SLBFE before migrate from Sri Lanka l Slbfe new rules in 2023,slbfe registration charges,slbfe jobs 2023,slbfe news,sl diary news,6.55 pm news,katunayake airport news today,sri,lanka,srilankan,ada,news,latest,hot,breaking,sinhala,english,channel,politics,sports,business,technology,biz,12.30pm,colombo,live,srilanka,budget,2023,new budget tax in sinhala,how do you find a abroad jobs & register slbfe,govement jobs 2023,news sinhala
#slbfe_new_rules_2023
#bia
#slbfe_registration_2023

Пікірлер: 70
@priyandinie6355
@priyandinie6355 Жыл бұрын
ඔයාගෙ support එක excellent 👍මල්ලි ආදරෙයි ස්තූතියි දීර්ඝායුෂ ලැබේව!!!
@SLDiary
@SLDiary Жыл бұрын
තෙරුවන් සරණයි අක්කේ.පරිස්සමෙන් ඉන්න ❤️❤️🙏🙏
@randickasilva6749
@randickasilva6749 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලී මගේ ප්‍රශ්ණෙට උත්තර දැම්මට බූදු සරණයි සියලූම දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාවයි.
@SLDiary
@SLDiary Жыл бұрын
තෙරුවන් සරණයි අක්කේ. අනිවාර්යයෙන්
@AmosArulrajan
@AmosArulrajan 5 ай бұрын
මට ලොකු උදුවක් කරන්න. මගේ බිරිද සංචාරක විස මත මන් ලගට එන්න අවශ්‍ය ලියකියවිලි මොනාද මන uae වල ඉන්නේ
@SLDiary
@SLDiary 4 ай бұрын
aiye 0753252725 mata paniwidyak danna
@لاليال-ع3ج
@لاليال-ع3ج Жыл бұрын
Liyapadinchi una kiyala nam sethak naha oya kiyana eawa wachaneta Vitharae kriyawen naha owaye wennea gana kadaganna eaka vitharae
@awankawejesingha789
@awankawejesingha789 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට
@සිංහෙලයා
@සිංහෙලයා Жыл бұрын
විසිට් වීසා යනවනම් ඩ්ම්මි ටිකට් නේද දාන්න ඕනේ එහෙම ඩ්ම්මි ටිකට් දැම්මාම යන ටිකට් එක විතරක් දැම්මාම ඇතිද? එයෙ එන ටිකට් එක නැති නිසා ප්‍රශ්නයක් දායිද ඉම්මිග්‍රෙශන් එකෙන් 🙏🙏🙏
@diluka287
@diluka287 Жыл бұрын
thanks danuwath kalata malli budu sarnai
@SLDiary
@SLDiary Жыл бұрын
බුදු සරණයි අක්කේ
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m Жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලි.බුදු සරණයි ❤🙏
@SLDiary
@SLDiary Жыл бұрын
බුදු සරණයි ඔබටත් 🙏🙏🙏
@hamdoonrafi8495
@hamdoonrafi8495 Жыл бұрын
මල්ලි මම ආවේ විසිට් වීසා වලට බහරේන් වලට දැන් මම ඇවිල්ලා මගේ විධායක හොටෙල් එකේ මාරු කලා තියෙන්නෙ මට ලංකාවට ආපු ගමන්ම insuramce එක ගෙවන්න පුලුවන්ද එයාපෝට් එකේම
@SLDiary
@SLDiary Жыл бұрын
එනකොට ගෙවන්න නෑ අක්කේ. හැබැයි එනකොට එළියට ඇවිල්ල පිටත් විමෙ පර්‍යන්තයට ගිහින් එකෙන් ගෙවලා යන්න පුළුවන් .හැබැයි ඒකට යන්න ටිකට් එකක් අරන් යන්න වෙන්නෙ
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
thanks අයියේ මරු නේ එහෙනම් කොලඹ යන්න ඕනි ම නැහැ නේද දැන් පොලොන්නරුවේත් තියෙනවා නේද ,අනේ හොඳයි අයියේ මගේ පුතාත් 5 විභහාගේ ලිව්වා තවම රිසාල්ට් ආවේ නැහැ ඒ ශිශ්ශාධාරය ගැනත් දැනුවත් කරන විඩියෝ එකක් ඕනි ආදරෙයි ලංකාවේ දින පොතටත් අයියේ ඔයාටත්,තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👍✈️✈️
@SLDiary
@SLDiary Жыл бұрын
අනිවාර්යයෙන් සහෝදරිය බයවෙන්නෙපා ❤️❤️
@kasuntharangamax8906
@kasuntharangamax8906 Жыл бұрын
Visit visa awilla job ekak karala aye niwadu enakota passe port ekta badu ganna berida,badu petti ehema danna berida.බියුරෝ eke register wela nethi nisa
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
Thank you මල්ලි
@ruwanwijesinghe8320
@ruwanwijesinghe8320 Жыл бұрын
Job eka change kala kiyala 18,000 gaththa 2019 apu wele corona kale job nethi wela hitiya mokek awe ne mukuth lebune ne Ena mase awama ayeth kiyai job maru kala kiyala bara ganak gani
@sandrsava6645
@sandrsava6645 5 күн бұрын
Mama maha marei karala ena mama lankava avei bero badana ona nh ❤❤
@thanujaa4015
@thanujaa4015 Жыл бұрын
Thanks malli👍🙏🙏🙏
@nimanthapiumal8506
@nimanthapiumal8506 8 ай бұрын
Aiya mage passport eka expire wenna 2025 november wala visa eka stamp unata passe bureau karanna passport eka kochchara kalayak valid wenna onada
@SLDiary
@SLDiary 7 ай бұрын
ඒක ගැටලුවක් නෑ. බයවෙන්නෙපා.
@hashiniwathsala6967
@hashiniwathsala6967 8 ай бұрын
Pannipitiya slbfe training centre ekata yanna dress code ekak thiyenawada? White top with black trousers ok da?
@SLDiary
@SLDiary 8 ай бұрын
Ehema yanna sister. Eka hodai
@MrPavi28
@MrPavi28 Жыл бұрын
Agreement eke soft copy eka print karala verification walata denna puluwanda? nathnam hard copy ekama bara denna oney da?
@SLDiary
@SLDiary Жыл бұрын
Soft eka print kalaama hard eka wenane macho. Hard copy ekak denna ona . Wkalesi
@MrPavi28
@MrPavi28 Жыл бұрын
@@SLDiary Direct company eken recruit karama agreement eka ewanne mail eken ekai ahuwe brother.
@kaluthecat5092
@kaluthecat5092 Жыл бұрын
Romania Job Yana aya Register wenna oneda
@namindabandara243
@namindabandara243 Жыл бұрын
විසිට් විසා එකට විදෙස සේවා කර්‍ය්යන්සයේ...අනුමැතිය අනිවර්ය යයිද..
@SLDiary
@SLDiary Жыл бұрын
නෑ . ඒ ගැන අහන්න යන්නත් එපා. විසිට් වීස යනව නම් හෙමින් යන්න අහන්න යන්න න එපා
@mahindajayakodi9185
@mahindajayakodi9185 Жыл бұрын
Serbian visa gahuwe serbian embassy of india walin...ethakota pay krna one na ne....work visa yanne
@mahindajayakodi9185
@mahindajayakodi9185 Жыл бұрын
Heta yanna thiyenne...rply ekak awoth loku udawwak aiye
@daverichardsilva8938
@daverichardsilva8938 Жыл бұрын
Thank you, brother. වෙනත් රටක ස්ථිර පදිංචිය (permanent residence) තියෙන ඒත් ලංකාවේ passport තියෙන කෙනෙකුට මේ ලියාපදිංචිය කල යුතුද?
@SLDiary
@SLDiary Жыл бұрын
නිතියට අනුව නම් ඕන. නමුත් මගේ අයියත් කරලා නෑ. ඕක වඩාත් වැදගත් අයියේ මැදපෙරදිගට යන අම්මලාට.මොකද පිට රටක කරදරයක් උනොත් පිහිටට තින්නෙ ඕක. ඒකයි
@daverichardsilva8938
@daverichardsilva8938 Жыл бұрын
@@SLDiary සහෝ, අර වීඩියෝ එකේ කතා කරන officer කියනවා මේක අදාළ වෙන්නේ රස්සාවකට යනවා නම් විතරයි migrate කරන අයට නෙවෙයි කියල. PR තියෙනවා කියන්නේ migrate කරලා කියන එක නේද? කොහොමටත් migrate කරද්දී PR දෙන්නෙත් ගිහින් ටික කාලෙකට පස්සේ. එතකන් ගොඩක් වෙලාවට entry permit තමයි ලැබෙන්නේ. මේ ගැන ගහපු ගැසට් එකක් ගැන එහෙම ඔයාට idea එකක් තියෙනවද? කොහොම නමුත් ඔයාගේ service එකට නම් පින්. දෙවි පිහිට
@chamaraya2003
@chamaraya2003 Жыл бұрын
@@SLDiary oya regester una kiyala kisima sahanayak na, boruwata minissu n gen salli kada gannawa. RS 18000 k wage .nikan register karagannawa nam kamak na,covid kale minissu kochchara asarana una da, a monissu n ta kisima sahanayak labun na,
@imalirathnayaka987
@imalirathnayaka987 Жыл бұрын
Godak isthuthi malli ,mata denaganna oni kalin biuro nobada visit gihin ,deweni parata job veesa ekakata yaddi biuro badinakota dada mudalak gewanna onida malli.
@SLDiary
@SLDiary Жыл бұрын
නෑ අක්කේ දඩ ගෙවන්න ඕන නෑ
@hareshsenarathne6200
@hareshsenarathne6200 Жыл бұрын
Canada AUS වැනි රටවල් වල දෙන්නෙ ඕපන් වර්ක් පර්මිට් නෙ. ඒ ක්‍රමේදි ඔය ලියාපදිංචි ය ගන්න අවශ්‍ය ඇතැම් ලිපි ලේඛන නැති අවස්තා තියෙනව. ඕපන් වරක් පර්මිට් තියෙනකොට රැකියාව ක් නැතිව, හෝ සොයාගැනීම සඳහා උනත් ඒ රටේ රැඳී ඉන්න පුලුවන්. අනික ඕපන් වරක් පර්මිට් එකක් තියාගෙන උබර්, ආදී සමහර රැකියා කරනවනං ජොබ් ඇග්‍රීමන්ට් නෑනෙ. අනික මේ රටවල් වල තානාපති කාර්‍යාල මේ ස්‍රමිකයින් සම්වන්ඳයෙන් කිසිම සේවයක් දෙන්නෙත් නෑ. ඒක නිසා විදේශ සේවා එකේ රෙජිස්ටර් වෙන්න අවශ්‍ය ඇතැම් ලිපි ලේඛණ ත් නෑ වැඩකුත් නෑ. ඕය නීතිය මහ විකාරයක්
@SLDiary
@SLDiary Жыл бұрын
ඒක හරි ඇත්ත කතාව. ගොඩාක් යුරොපයේ හා ඔස්ට්‍රේලියා නවසීලන්තය වගේ රටවල ඉන්න අපේ අය ලියාපදිංචි වෙන්නෙම නැති තරම් මේ හේතුව නිසා
@merilrohan4822
@merilrohan4822 Жыл бұрын
නාවිකයන් සඳහා ලියා පදිංචිය අව්‍යයද (පලවෙනි පාර යන අයට)
@SLDiary
@SLDiary Жыл бұрын
අයියේ නිතියට අනුව නම් ගෙවන්න කියනවා . නමුත් මේක ලොකුවට බලපාන්නේ මැදපෙරදිගට යන අපේ අයට තමයි. නාවිකයන් සදහා බලනවා අඩුයි.හොදම දේ කරගන්න එක වඩා හොදයි. මොකද එයාර්පෝර්ට් එකෙන් ගිහින් වෙන රටකට ගිහින් නැව් නගින වෙලාවක පහසුයි
@Kumari160
@Kumari160 Жыл бұрын
දැන් මම මේ ඉන්න ගෙදරටම එන්න කියල ඉන්නෙ ඉතින් මමත් මෙහෙම ලියාපදිංචි වෙන්න ඕන නේද දැන් මම මේ ගෙදර අවුරුදු තුනක්
@SLDiary
@SLDiary Жыл бұрын
අනිවාර්යයෙන් අක්කේ රට යන ඕනම කෙනෙක් ලියාපදිංචි වෙන්න ඕන
@لاليال-ع3ج
@لاليال-ع3ج Жыл бұрын
Oya liyapadinchi wenna onea naha oya niwadu neada ennea oya Raksanaya ( Buro vitharae karanna wennea)
@sfcreations5299
@sfcreations5299 Жыл бұрын
Passport ake working visa gahala tiyanawanam aniwaryen register wenda onada If register wennetuwa giyot immigration ake awul weida
@SLDiary
@SLDiary Жыл бұрын
macho immigration eken nam kisima getaluwak ne oka balanne slbfe eken. checkin wenna kalin eyala balnawa. eyalagen getaluwak nathnam immigration no issue
@aditharaawanka8828
@aditharaawanka8828 Жыл бұрын
Family visa Yana ayatath OYA KIYANA fees GEWANNA ONADA?
@SLDiary
@SLDiary Жыл бұрын
නෑ. යැපෙන්නන්ට ගෙවන්න ඕන නෑ . නිතියට අනුව රැකියව කරන මූලික ක්‍ර්නා පමනයි
@renukakalyani9470
@renukakalyani9470 Жыл бұрын
👍👍👍
@mahawelaarachchilagekamani1505
@mahawelaarachchilagekamani1505 Жыл бұрын
විසිට් විසා වලට ලියාපදිංචි විය යුතුද
@SLDiary
@SLDiary Жыл бұрын
එපා එපා ලියාපදිංචි වෙන්න යන්න එපා. විසිට් යන නිසා
@sadamana5846
@sadamana5846 Жыл бұрын
Niweradi neha
@supunnirmal7175
@supunnirmal7175 Жыл бұрын
මල්ලි කුවේට් වලට H වැඩට අවුරුදු 55 අය ගන්නැද්ද .වැඩ දන්න පරන අයවත්
@SLDiary
@SLDiary Жыл бұрын
ගන්නවා. එහෙම ගැටලුවක් නෑ අක්කේ වැඩ කල කෙනෙක් නම්
@supunnirmal7175
@supunnirmal7175 Жыл бұрын
@@SLDiary 👍❤️
@padmakumari2354
@padmakumari2354 Жыл бұрын
මල්ලි .රට.ඉන්න.අය.කොහොමද රක්ශනය.කරගන්නෙ
@SLDiary
@SLDiary Жыл бұрын
ඉන්න රටේ එම්බසි එක හරහා පුළුවන්
@amilapathum6018
@amilapathum6018 Жыл бұрын
Romania yanna vaccine kad eka balanawada
@SLDiary
@SLDiary Жыл бұрын
නෑ මල්ලි බලන්නෙ නෑ. හැබැයි ඔයා එන්නත් විදලා නැත්නම් යන්නෙ මුල් පාර නම් පිසිර් එකක් නිකන් හරි කරගන්න
@mohamedcuncheer2659
@mohamedcuncheer2659 Жыл бұрын
Hi Vaccin card needs showing airport thanks
@SLDiary
@SLDiary Жыл бұрын
Which country
@mohamedcuncheer2659
@mohamedcuncheer2659 Жыл бұрын
@@SLDiary France
@امنهالهاملي
@امنهالهاملي Жыл бұрын
@@SLDiary පුතා..මම..විසිට් ..විසා..අවිල්ල සතියය්..මට්.ලියා .පදින්ක්චි..වෙන්න .පුළුවන් ද...ඉන්න .රටෙ .ඩුබායි ඉදන් .මොකද ඩුබායි .ප්‍රශ්න යක් නතිද..ඩුබායි ..නිසා
@championchampi6280
@championchampi6280 Жыл бұрын
Munta denawa vitari man danna taramata thopi kiyana boru
@indrawijekanthi3049
@indrawijekanthi3049 Жыл бұрын
Corona kale asarana una kattiyata mokakda karapu udawuwa serama boru
@palithajayalath8630
@palithajayalath8630 Жыл бұрын
මල්ලි ඔයාගේ වට්ස්ඇප් නම්බරයක් දෙන්න විදේශගත වෙලා ලංකාවට පැමිණෙන්නේ පෙර cargo වලට බඩු දාලා ලංකාවට ඇවිත් බඩු ගන්න ගියාම cargo වලින් කරන වංචාවක් හෙළි කරන්න ඕනේ ඔයාගේ වට්ස්ඇප් නම්බර් එවන්න බුදු සරණයි
@SLDiary
@SLDiary Жыл бұрын
Aiya 0753252725
Sri Lanka (W) vs India (W) | ACC Women's Asia Cup | Final | Highlights
12:04
Asian Cricket Council
Рет қаралды 2 МЛН
What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023
8:07
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 84 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 37 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Things to know about Airport process in Katunayake arrival & departure l Airport  Porter Service
8:03
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 241 М.
විදේශ රැකියා පොළ - Virtual Job Fair
41:37
Sri Lanka Bureau of Foreign Employment - SLBFE
Рет қаралды 8 М.
How do you Open NRFC bank Account & benefit of it for the migrant Sri Lankans 2022
10:19
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 64 М.
Airport entrance to Flight in  Katunayake Airport Sri Lanka   l New Airport rules & Process bia
8:20
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 235 М.
Duty free  Liquor prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of September
9:35
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 28 М.
Hand Luggage in a Flight | maximum weight of Hand luggage | Flight rules
6:09
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 7 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 37 МЛН