Do It Today | Do It Today book review

  Рет қаралды 16,216

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 61
@nisheda8933
@nisheda8933 Жыл бұрын
ගැටලුව නම් අපට කාලය ඇතැයි සිතීමය ... (බුදුන් වහන්සේ )
@maintenance_officer
@maintenance_officer Жыл бұрын
Self target එකක් දාගත්තා.. social media වල නිකරුණේ කාලය වැය නොකර 11/07/2023 - 11/07/2024 වෙනකොට පොත් 100ක් කියවන්න... ස්තූතී..! @Business_Advisor 🙏💜️
@mahendrasamantha9792
@mahendrasamantha9792 Жыл бұрын
ජීවිතේ කිසිම දවසක නොකරපු දෙයක් මගේ lifestyle එකට එකතුකර ගන්න ලැබුනා මේ video එක නිසා... ඒ තමයි නින්දට යන්න කලින් තියෙන පැය භාගය ප්‍රයෝජනවත් විදියට පාවිච්චි කරන්න ..බොහොම ස්තූතියි Business Advisor .....❤❤❤
@erandathimohottala610
@erandathimohottala610 Жыл бұрын
මම ගොඩක් පොත් කියවන්න පුරුදු වෙල හිටියා.නමුත් social media පාවිච්චි කරන්න පටන් ගත්තම පොත් කියවන මනසක් තිබුනේ නෑ.පොත් කියවන පුරුද්ද නැවතත් මගේ ජීවිතයට එකතුකර ගන්නවා.
@fastwinhansi6567
@fastwinhansi6567 Жыл бұрын
ඇත්තටම මෙ vedio එක හරහා ලොකු දෙයක් ඉගෙන ගත්තා මෙක personal life එකට වගෙ තමන්ගෙ බිස්නස් එකක් උනත් devolp කරන්න උපකාරි වෙනවා....... වැඩ ලිස්ට් එක කරන්න time එක දාගන්න එක ඇත්තටම මගාඇරිම් අඩු කර ගන්න පුලුවන් .වගකිම් වගවිම අපි ගනන් නොගන්න එකම වැදගත් කියන එක අපිට පැහැදිලි කරලා දිලා තියෙනවා වගෙම Self motivation එක වගෙම අලුත් ඉගෙන ගන්න දෙවල් සටහන් කර ගැනිම වගෙ plane එකක් වැඩ කරන විදිහ සුපිරි.....අන්‍තිම විනාඩි 30 perfect මෙකත් නිකන් ඇත්තටම විශ්වශක්‍තිය මුනගැස්විමක් වගෙ..එ හැමදෙටම විශ්ව ශක්තියට මෙන්ම ඔබ සැමටම ස්තුති 🙏🙏🙏🙏🙏
@justingrox9613
@justingrox9613 Жыл бұрын
ගොඩක් දේවල් අපි දන්නම දේවල් නමුත් පුහුණු නොකිරීම තමයි අවුල 🥺 හිතට කැමති දේට යන්න නොදී ප්‍රමාද නොවී අරමුණට හිත පාලනයයි අවශ්‍ය බොහොම ස්තුතියි ඔබ‍ට 💯
@damitheranga9220
@damitheranga9220 Жыл бұрын
නින්දට යන්න කලින් අන්තිම විනාඩි 30 හේ අද දවස කොහොමද පටන් ගත්තේ අද දවසේ මං මොනවද කරේ කියලා හිතලා හෙට දවසේ කරන්න තියෙන වැඩ ඉලක්ක ගත කරන්න ඕන, ඒ වගේම අද තියෙන වැඩ හෙටට කල් නොදමා අද ම කරන්න ඕනෙ, දුරකථනයට හා ඉන්ටනෙට් එකේ වැඩි භාවිතයට ඉඩ නොදී අද කරන්න තියෙන දේ අදම කරන්න ඕන, තමාගේම බිස්නස් එකක් කරද්දී තරඟකාරීත්වයක් ඇති කර ගන්න තමන් අලුතින් දෙයක් හිතලා තමන්ගේ කස්ටම බේස් එක වැඩි කර ගන්න අලුත් දෙයක් එකතු කර ගැනීම. තමාගේ සෞඛ‍යසම්පන්න ජිව්තයට හොඳ සමබල ආහාරවේලක් හා වියයයාම වලත් යෙදෙන්න ඕන දවසට පොඩි වෙලාවක්. එක දිගටම වැඩ කරන් ගිහින් විනාඩි 30 කට සැරයක් පොඩි විනාඩි 5 ක පොඩි විවේකයක් අර ගෙන නැවත වැඩ කිරීම.
@english-erangawelgama5243
@english-erangawelgama5243 Жыл бұрын
දවසෙ නොනිදා ගත කරන අන්තිම පැය භාගය තමයි එළඹෙන දවස සාර්ථක කරන හොඳම පැය භාගය කියන එක තදින් ම හිතට දැනුණා..ගොඩක් ස්තූතියි...
@maheshmaliyadda9651
@maheshmaliyadda9651 Жыл бұрын
දවසේ පැය 24 උපරිම ඵලදායී ලෙස යොදාගන්නා අයුරු ඉගෙන ගතිමි. ස්තූතියි Business Advisor. ඔබ මාගේ ප්‍රියතම KZbin නාලිකාවයි ❤
@Gypsy_traveler
@Gypsy_traveler Жыл бұрын
දුරකථනය හා සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී ඒකට ඇබ්බැහි වීම නවත්තගන්න මේ පොතේ තියන කරුණු කිහිපයක් වැදගත් වෙනවා මට, 👍👍👍
@ShehanAnuradha-w8i
@ShehanAnuradha-w8i Жыл бұрын
මුලින් ම කියන්න ඕන මේ කරන සේවයට බොහෝම ස්තුති😌. මම විවසායකයෙන් වෙන්න බලා පොරොත්තිවෙන් වැඩ කරන තරුනයෙක් .එක නිසා මන් මුල් කාලේ ඔගොලොන්ගේම videos වලින් ලබපු දැණුම නිසා ම මමත් මී ට අවුරුද්දක විතර ඉදන් time table එකක් පවත්වගෙන ගියා.නමුත් මෙච්චරටම කාර්‍යක්ශමව නෙමෙයී. සමහර වෙලාවට මට අවශ්‍ය වැඩේ 4n එක නිසා කර ගන්න නොදනුවත්ව බැරි උනා. 4n එක අතට ගන්නේ විවසායකයෙන් වෙන්න අවශ්‍ය දැනුම සොයන්න .නමුත් සමහර වෙලාවට කාලය අපතේ යවලත් තිබුනා.ඒ දේ නිවැරදි කර ගන්න අවශ්‍ය දැනුම දුන්නට ස්තුති😌 . අනික් වැදගත්ම කාරනය .මං පොත් කියවන කෙනෙක් එත් අවුරුද්දකට පොත් 100 නිකමටවත් හිතපු නැති පොත් ප්‍රමානයක්. මගේ කාර්‍යබහුලත්වය සමග පොත් 100 කියවන්න හැකී නොවුනත් දැන් කියවන පොත් ප්‍රමාණයට වඩා කීපගුනයක පොත් ප්‍රමානයක් කියවන්න හිතට ගන්න මේ video එක motivation එකක් වුනා.❤️
@KADIENTERPRISES
@KADIENTERPRISES Жыл бұрын
ලස්සනට ලියන්නම් දන්නෑ ඒත් කියපු වචනයක් නෑරම හිතට දැනුනා. ඔබගේ වැඩසටහන් වලින් බොහෝ දැනුම ලැබෙනවා සෑමදාම .ස්තූතියි ....
@abhisheksathsara9284
@abhisheksathsara9284 Жыл бұрын
1) Give a deadline for daily activity 2) take Breaks while working 3) Exercise for helth 4) take well diet and eat healthy food 5) prevent destructions (things that are disturb for your concentration), and Multitasking 5) Apetize for work 6) Day clase 7)Day planing (out fit, visualize )
@praneethdissanayake947
@praneethdissanayake947 Жыл бұрын
මම මීට කලින් පැය 10 ක් 12 වැඩකලා දැන් සතියකට දවස් 4 පැය 17 වැඩ කරනවා මම හිතනවා මගේ Time management zero කියලා මන් හිතනවා මේ පොත ගොඩක් දේවල් තියන පොඩි පොතක් කිවුවා මට හිතෙනවා මේ පොත අරන් බලන්න .වටිනා පොත් ගැන කියනවට ඔබට ගොඩක් ස්තුතියි ..
@chathusilwa8438
@chathusilwa8438 Жыл бұрын
සුපිරි වදන් ටිකක් ඇත්තටම
@chathurasumangala979
@chathurasumangala979 Жыл бұрын
මත් දන්න දෙයක් තියෙයී.. දැනට තමන් සහා පවුලේ අය ගැන අවංකවා ජිවිතේ ගෙවෙන හැටී හොයලා තමන්ගේ සහා පවුලේ අයගේ වයස හොයන්න මේ දෙකම ලියලා බලන්න අයේ කලේ නස්තී කරන්න හිතෙන්නෙ නැතී වේයී ඉට පස්සේ මොනාද කරන්න පුලුවන් කියලා හිතන්න ❤
@imashiarunodha
@imashiarunodha Жыл бұрын
මීට ටික කාලෙකට කලින් අහම්බෙන් හම්බුනු චැනල් එකක් . පොත් කියවන්න , දැනුම හොයන්න තිබ්බ ආසාව තවත් වැඩි උනා මේ චැනල් එකෙන් . බොහොම ස්තුති සර් 😊 . වීඩියෝ එකෙන් එකට මං මගේ පුරුදු හදාගත්තා , දක්ෂතා වර්ධනය කරගත්තා 💪. ඒ වගේම මේ වීඩියො එකත් මට පාඩම් වැඩ කළමනාකරණය කරගන්න , කාලයේ වටිනාකම තේරුම් ගන්න සහ මගේ journaling එක දිගටම පවත්වාගෙන යන්න ලොකු උදව්වක් 💯💪👩‍🎓👌
@bhagyaranasinghe_07
@bhagyaranasinghe_07 Жыл бұрын
මම මේ video එකේ කියන විදිහට app disable කරලා , notification off කරලා phone එකේ ඉන්න කාලේ අඩු කරන් වැඩ කරන්න පටන් අරන් සති 3k විතර වෙනවා...දැන් මම කලින්ට වැඩිය මගේ පාඩම් වැඩවලට අවධානය දෙනවා කියලා මට තේරෙනවා.ඒ ගැන මේ video එකෙන් කියන්නේ හැමෝටම වැදගත් පණිවිඩයක්...ඒ වගේම මේ video එකෙන් මම ඉගෙන ගත්ත වැදගත්ම දේ නිදාගන්න කලින් අවසාන විනාඩි 10 ඊළඟ දවසේ අදින ඇදුම ලෑස්ති කරලා තියන එකයි , ඊළඟ දවස ගෙවන විදිහ හිතන එකයි...
@nadeerafernando5223
@nadeerafernando5223 Жыл бұрын
"CBL ceo episode " එකේ කිව්ව දෙත් මේ episode එකට සමානයි...,❤
@parameepriyanka3684
@parameepriyanka3684 Жыл бұрын
හැම තප්තරයක්ම වැදගත් .මගේ කාලයට වටිනාකමක් අගයක් එක්කල යුත්තේ මා විසින්මයි.
@anuruddhasenarath6304
@anuruddhasenarath6304 Жыл бұрын
අලුත් direction එකක් ලැබුන මේ content එකෙන්... Thank you
@pi_yu
@pi_yu Жыл бұрын
Planning is the key. Everything is doable if you have a well planned mind. Thats what i learnt ♥️
@chanukaimesh2845
@chanukaimesh2845 Жыл бұрын
ඇත්තටම සර් මේ පොතේ සදහන් ආකාරයට එදිනදා ක්‍රියාකාරකම් කලහොත් අනිවාර්යයෙන් ම සාම්ප්‍රදායිකව සිතීමෙන් එහාට ගොස් නිසැකවම සාර්ථක පුද්ගලයකු බවට පත්වීමට හැක. ඇත්තවශයෙන්ම කවදාහරි දවසක තමන් දැන් ඉන්න තැනට වඩා ඉහලට යාමට උත්සහ කරන පුද්ගලයන්ට අනිවාර්යයෙන් ම මේ පොත වැදගත් වේ
@sarpayavlogs5524
@sarpayavlogs5524 Жыл бұрын
දවසේ වැඩ කරන අවසාන පැය භාගය ඵලදාව ගත කරන්න උත්සාහ කරන්න. All the best!!!
@sajithlakshan5562
@sajithlakshan5562 Жыл бұрын
මේ චැනල් එක සුපිරියි තවදුරටත් මේ චැනල් එක දියුණුව ලැබේවා 💖💖💖💖💖💖💖
@kavindinishshanka3921
@kavindinishshanka3921 Жыл бұрын
DO IT TODAY - Overcoming procrastination - Improving productivity - Achieving more = SUCCESS
@ireshikaaruni9885
@ireshikaaruni9885 Жыл бұрын
නිවැරදි කාල කළමණාකරණය හා සිතිමේ වෙනස සාර්ථකත්වයයි.
@gihanudayanga
@gihanudayanga Жыл бұрын
Happiness rankings වල ජාපනේ පැත්ත පලාතක නැ..අඩුම මුල් 20 අතරෙවත්.Work life balance අංක එක New Zealand 2023
@lifestyle1358
@lifestyle1358 Жыл бұрын
මෙම වීඩියෝවෙන්, කල් දැමීමෙන් මිදීමට සහ වඩා හොඳ සැලසුම්කරුවෙකු වීමට ප්‍රයෝජනවත් උපදෙස් කිහිපයක් මම ඉගෙන ගතිමි. පළමු කොටස අපට ස්වන්ව කාලසීමාවන් පනවා ගැනීම, වගවී වැඩ කිරීමට, කාල පරාසයන් තුළ වැඩ කිරීමට, දිනපතා ව්‍යායාම කිරීමට සහ අවධානය වෙනතකට යොමු නොකිරීමට උගන්වයි. එය අභ්‍යන්තර අභිප්‍රේරණය සොයා ගැනීම උපකාර වෙයි. දෙවන කොටස ඉලක්ක තැබීමෙන් සහ හිතාගන්න බැරි දේ කිරීමෙන් ඵලදායිතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. අවසාන වශයෙන්, තුන්වන කොටස අපට මතක් කර දෙන්නේ තරඟ කිරීමට නොව නිර්මාණශීලී වීමට ය. මෙම සරල ක්‍රමෝපායන් අනුගමනය කිරීමෙන් අපට ප්‍රමාදය ජය ගැනීමටත්, වඩාත් ඵලදායී වීමටත්, අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් හැකි වේ. ස්තූතී..
@dwdsjayarathna
@dwdsjayarathna Жыл бұрын
ඉලක්ක කරා ලඟා වීමේදී එදිනෙදා කළයුතු කාර්යයන් අතපසුවීම වලක්වා ගැනීමට නියමිත වේලාව තුළ කාර්යන් ඉටු කිරීම, ඵලදායිතාවය වැඩි කර ගැනීමට නිසි විවේකය ලබා ගැනීම,ශරීර සෞඛ්‍ය නිසි පරිදි පවත්වා ගැනීමට ආහාර, ව්‍යායාම නිසි පරිදි ලබා ගැනීම, පොත් කියවීම තුළින් දැනුම හා අත්දැකීම් වර්ධනය කරගැනීම හා නිර්මාණශීලීත්වය තුළින් වෙළඳපොල ජය ගැනීම
@sujithbandara4444
@sujithbandara4444 Жыл бұрын
Read 100 books per year was the best point that I got
@bhagyamalithwasalatantri5761
@bhagyamalithwasalatantri5761 Жыл бұрын
Good Video. Keep it up. Please produce more videos like this. Thank you.
@AtkMM
@AtkMM Жыл бұрын
ඉගෙන ගත් දේ- 1.අපගේ ජීවිතයේ සියලු ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට, එක් දිනක් තුළ පැය 24 ම ඉතා හොඳින් කලමනාකරනය කර ගැනීමට අත්‍යවශ්‍ය බව සහ විවිධ ප්‍රායෝගික, සාර්ථක ක්‍රම වගකීමෙන් අනුගමනය කිරීම මගින් එය අනිවාර්යයෙන්ම සිදු කළ හැකි බව. 2.වැඩ මගහැරීම නතර කිරීමට නම් Deadlines සකස් කර ගැනීම හා අවධානය අනවශ්‍ය දේ සඳහා යොමු වීම වලක්වා ගැනීම කල යුතුබව.
@dineshamadushani2105
@dineshamadushani2105 Жыл бұрын
අපෙ ඉලක්කය වෙනුවෙන් මේ මොහොතේ කාලය කැප කරමින් ඉලක්කය visualize කිරීම.
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
අපි හැමොටම තියෙන්නේ විනාඩි 1440.......❤❤❤.....
@hasangakeshan5037
@hasangakeshan5037 Жыл бұрын
Really interesting and valuable content. I thought of challenging myself to read 100 books per year.
@mohamednifras5257
@mohamednifras5257 Жыл бұрын
Work more than what is expected for the competition ❣
@renukamalkanthi241
@renukamalkanthi241 Жыл бұрын
Planning is more helpful to manage everything
@isrnuwan
@isrnuwan Жыл бұрын
වැඩක් කරද්දි හැමවෙලෙම යුටියුබ් එකේ මොනවහරි අහපු එක distraction එකක් කිය්ල තෙරෙන්නෙ දැන්
@dilinidinu4705
@dilinidinu4705 Жыл бұрын
Great advice sir thanks for u sir
@smgs999
@smgs999 Жыл бұрын
Excellent
@Fathima-yw7su
@Fathima-yw7su Жыл бұрын
Do it today I think best guide
@fantotv1012
@fantotv1012 Жыл бұрын
Distraction vena siyaluma de ain karala danna
@dilanthasenarathna8759
@dilanthasenarathna8759 Жыл бұрын
Learn how to stop wasting your precious time.know how to plan,schedule and optimize the time to achieve the life goals productively, practically and easily.
@slguitarshop2629
@slguitarshop2629 Жыл бұрын
Thank you ❤
@Ayurvedicsrilanka
@Ayurvedicsrilanka Жыл бұрын
⁣දවස අවසන් කිරිම 30 minit
@Travelwithvinu235
@Travelwithvinu235 Жыл бұрын
productivity
@chanaka1128
@chanaka1128 Жыл бұрын
K.
@fortuneceylontrading9718
@fortuneceylontrading9718 Жыл бұрын
Made for me.
@isharikaumeshi4853
@isharikaumeshi4853 Жыл бұрын
තරඟකාරීත්වය වැඩි කියන්නෙම අවස්ථාවන් වැඩි කියන එක.💪
@SampathWijekoon-oo2ld
@SampathWijekoon-oo2ld Жыл бұрын
👍👍👍
@madushandulanjan7436
@madushandulanjan7436 Жыл бұрын
👍
@sandunilakshika8895
@sandunilakshika8895 Жыл бұрын
♥️
@Manojhemantha
@Manojhemantha Жыл бұрын
💯💯💯💯✌️👌👍
@AnuraHapugoda
@AnuraHapugoda Жыл бұрын
The book "Do It Today: Overcome Procrastination, Improve Productivity, and Achieve More Meaningful Things" by Darius Foroux is a practical guide that teaches simple techniques to overcome procrastination and move towards achieving goals. It emphasizes the importance of taking action, breaking down tasks into smaller manageable steps, and focusing on the most essential tasks. The book also explores how to develop a positive mindset, self-discipline, and habits that support productivity. Overall, "Do It Today" is a valuable resource for anyone seeking to improve their productivity and accomplish their most important goals.
@tiktok.1368
@tiktok.1368 Жыл бұрын
ඉලාක්කය ඉලාක්ක කරගෙන අවාස්තානුකුලව උපිරිම පලදායීතාවක් ඇතිව වැඩ කරන විදිය ඉගෙන ගත්තා.❤
@prasannaekanayaka5164
@prasannaekanayaka5164 Жыл бұрын
Thank you 🙏🙏🙏
@sudharakafernando4391
@sudharakafernando4391 Жыл бұрын
Thank you❤
@fortuneceylontrading9718
@fortuneceylontrading9718 Жыл бұрын
Made for me.
@priyankaherath6048
@priyankaherath6048 Жыл бұрын
❤❤
@Ishanvidurangha
@Ishanvidurangha Жыл бұрын
❤❤❤❤❤❤
How to Influence Others : “Influence “ Book Review
18:12
Business Advisor
Рет қаралды 34 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How to use AI to make easy your life and business? @UdithaSanjaya
36:47
Business Advisor
Рет қаралды 63 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН