is your third eye open? තෙවෙනි ඇස විවර වෙලාද?දzනගන්නේ කොහොමද?

  Рет қаралды 101,204

සුවපත් චරණය DIVINE JOURNEY - Official

සුවපත් චරණය DIVINE JOURNEY - Official

Күн бұрын

Пікірлер: 719
@divinejourney-official50
@divinejourney-official50 5 жыл бұрын
✅❎✅❎✅❎✅❎✅❎✅❎✅❎ තෙවෙනි ඇස කියන්නේ නලල මැද ඇති "අක්න්‍යා ( third eye chakra ) "චක්‍රයට මම වැරදීමෙන් කියන්නේ "අනාහත චක්‍රය "කියල එය ආක්න්‍යා චක්‍රය කියලා වෙනස් විය යුතුයි!! ✅❎✅❎✅❎✅❎✅❎✅❎✅❎
@thesilentvoice5288
@thesilentvoice5288 5 жыл бұрын
සුවපත් චරණය DIVINE JOURNEY nalala mada saha his mudune oya kiyana dewal danenawa. Man upathinma adhika lesa sanwedi kenek. Mama witharak wenas ayi kiyala hithala man duk unaa jeewithe muhuna denna unu prasna waladi.. Lagak wenakam Migrain saha Depression walin duk winda sanwedi wadi kama nisaa. Mama me loketa orotthu nodena kenek kiyala man mama ganama kalakiruna e kaale, me samaajen mata sidu wunu dewal nisaa. Ethanin goda aawe kohomada kiyala wena welaawaka kiyannam. Dan nam danenne mulu wishwayama mata labuna wage sathutak.(heenayak dakinakota nam baya hithena thanak enakotama eka wenna kalin hithalama awadi weeme hakiyaawa thibuna wayasa 10 wage idala)
@SHA1Studios
@SHA1Studios 5 жыл бұрын
සුවපත් චරණය DIVINE JOURNEY ah eka thamai matath theruna eka Ajna neda
@rosyrosy9570
@rosyrosy9570 5 жыл бұрын
මිස් මට බණ අහද්දී,මේ වගේ ඒවා අහද්දීත් නිදිමත එනවා. මේ දෙකම මම කැමැත්තෙන්මයි කරන්නේ. උපදෙසක් දෙන්න . ස්තුතියි !
@divinejourney-official50
@divinejourney-official50 5 жыл бұрын
නිදිමත අලස ගති කියන්නේ පංච නීවරන වලින් එකක් තීන මිද්දය කියන දේ මාර ධර්මයක් දහම අවභෝධ කරන්න බැරි වෙන්න මාරය දාපු කෙලෙස් තමයි තීනමිද්දය ( නිදිමත අලස බව )
@nadeepauhanovita4823
@nadeepauhanovita4823 5 жыл бұрын
Miss, මට කියන්න පුලුවන්ද අපේ කිරන වලට හානිදායි වන කෑම වර්ග?
@sachintharupasena1230
@sachintharupasena1230 2 жыл бұрын
මට මෙහෙම සිද්දියක් වුනා දැන් අවුරුදු 2කට විතර කලින් මම දීර්ඝ ලෙස භාවනාවෙන් මගෙ අභ්‍යන්තරයටම ගියා එක පාරට හිස් මුදුනෙන් චක්‍රයක් වගේ කැරකෙන්න ගත්තා ඒක මට හොදටම දැනුනා ඒකට පෝකස් කරද්දි අමුතුම දිව්‍යම සුවයක් වගේ දැනුනා ඒක පැය ගාණක් තිබුනා.. පස්සෙ මට ලෝකෙ පවතින මුලාව සහ යථාර්තය හොදින් අවබෝධ වුනා නමුත් මම ඒවගෙන් ඈත් වුනා ඒත් ඒ දෙසටමයි මම යන්නෙ.. දිනෙන් දින තව තව දේවල් අවබෝධ වෙන්න ගත්තා.. මේ මොහොතෙත් මට හොදටම දැනෙනව මගෙ තෙවෙනි ඇස.. ඇහි බැම මැද නාසයට උඩින් දෙදරන ගතියක් ඒකට පොකස් කරද්දි ඒක හොදටම දැනෙනවා.. කිති කැවෙන ගතියක්.. මට දැනගන්න තව බොහොමයක් දේවල් තියෙනවා.. මම මා තුලින්ම ඒ දේවල් ගවේශනය කරනවා.
@sasinishehansa3463
@sasinishehansa3463 Жыл бұрын
කරපු භාවනා ක්‍රමය මොකක්ද
@thetasty8343
@thetasty8343 Жыл бұрын
මටත් ඒ විදිහට ම උනා
@dilharaakash6647
@dilharaakash6647 Жыл бұрын
අනේ රෙද්ද 😂 ඔය මොන භාවනාවක්වත් නොකර මටත් එහෙම වෙනව 😂💔
@Sehasna33
@Sehasna33 Жыл бұрын
Matath wenawa ehema
@madhuwanthiariyasinghearal1013
@madhuwanthiariyasinghearal1013 Жыл бұрын
Obata eya draganna bari trm wedanwak wage awada.nikn katuwakin aninwa aninwa wage danenwada.
@shiroma6673
@shiroma6673 Жыл бұрын
අවුරුදු 3ට පස්සෙ හරි මේ වැඩසටහන මට පෙන්වීම සම්බන්ධයෙන් විශ්වය ට ස්තුති වේවා
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
විශ්වයේ අපි නොදන්නා දේ අපමණයි සරල පහදා දුන් ඔබතුමියට බොහොම පිං. තෙරුවන් සරණයි.
@sujeevijayaratne6465
@sujeevijayaratne6465 4 жыл бұрын
ඔබ තුමිය කියපු හැම දෙයක්ම වගේ මට සිද්ද වෙනව.එන්න එන්නම පේන දේවල්.දැනෙන දේවල්,වැඩි වෙනව.සිතිවිලි පවාවෙනස් වෙලා දැනෙනව..ඔබ තුමිය කියපු හැම දෙයක්ම වගේ වෙනව.එත් ඔබේ මේ වැඩසටහන බැලුවට පස්සෙයි හැම දේම වටහ ගත්තේ.ඔබට ගොඩක් පින් ලැබේවා..! ඔබේ සිත නිවී පහන් වේවා ..බුදු සරනයි ඔබ තුමියට.
@damithsuranga50
@damithsuranga50 4 жыл бұрын
Can I contact you??
@sandiindi9000
@sandiindi9000 5 жыл бұрын
හැමදෙනාටම මේ වගේ යහපත් සිතුම් පැතුම් සපල වේවා.. විශ්ව ශක්තියට නමස්කාරය වේවා...
@minduladissanayaka2667
@minduladissanayaka2667 5 жыл бұрын
ඔබතුමියට බොහොම පින් මේ දේවල් බෙදා හරිනවට පුළුවන් නම් තෙවැනි ඇස අවධි කරගන්න පුළුවන් භාවනාවක් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි...!!!
@surekharathnayake1163
@surekharathnayake1163 Жыл бұрын
මහත්මිය .. ඔබ පැවසූ කාරනා වලින් නළල ආස්‍රිතව සියුම් දැනීම සහ හිසේ වේදනාව පමනයි මට නැත්තෙ .. අනෙක් සියල්ල මට සිදුවෙමින් පවතිනවා .. හරීම ආශ්චර්‍යයක් ... මට හිතා ගන්න බැ .. මම නිරන්තරයෙන්ම විශ්වය හා සම්බන්ද වෙමින් ස්තූති කරමිනුයි සිටින්නෙ .. මා අද විශ්වය සමග කතා කරද්දි කිව්වා ඔබ වහන්සෙ මට අම්මයි තාත්තයි වගේ ... ඒ දෙන්න නැතිඅඩුව මටදැනෙන්න දෙන්නෙ නෑ කියල ..මගේ අම්මයි තාත්තයි වගේම මට ආදරේ කරනව කියල .. මං ඇත්තටම කිව්ව ... මිස් මට තේරෙන්නෙ නෑ මට මොකද්ද වෙලා තියෙන්නෙ කියලා .. ඒක වචන වලට පෙරලන්න තේරෙන්නෙ නෑ .. හිත පිරිච්ච සතුටකින් සහ මහා සැහල්ලුවක් දැනෙනව මට .. වර්ණවත් සිහින පෙනෙනවා .. මාරම මතකයක් තියෙන්නෙ ඒ ගැනත් ..ඔබ තුමියට ගොඩාක් පින් සහ අනේක වාරයක් ස්තූතියි මේ කරුනු කාරනා අපට පැහැදිලි කර දුන්නට ... ඒ වගේමයි මගේ විශ්ව මෑනියන්ටත් මාගේ ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූතියි වන්ත වේවා 🙏🏻 ස්තූති වන්ත වේවා 🙏🏻 ස්තූති වන්ත වේවා 🙏🏻 ❤❤❤
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
@pradeepakumarasingha6602
@pradeepakumarasingha6602 Жыл бұрын
3rd eye ...එක ගැන නම් දන්නැ ..නමුත් මිනිහෙක් හැරෙද්දි කතා කරනකොට මනස ඒ මිනිසා ගැන හරි තොරතුරැ දෙනවා..මෙහෙම වෙයි,කියපුවා වෙිලා තියෙනවා... මැරෙන්නම වටෙින් පිඩනය එද්දි ..ඇතුලතින් මාර ලස්සනට ඒක සමනය කරනවා..අදටත් මට මං ගැන පුදුමයි ...හිත හිත කියන්නේ නැ ඔටෝම කටට ඇවිත් කියවෙනවා...කිව සේරම හරි...මට අද්‍යුශමාන දේවල් පෙනවා.. කෙනෙක් කිවා.ඔයාට නේත්‍රා වරම් තියෙනවා කියලා...එවෙලේනම් නැ... රැ හිනෙන් දැක්කා නිල්පාට ලොකු ආලොකයක් ඉස්සරහා දේව රැපයක් නිසා වැහිලා තිබ්බා ..ඒ දේව රැපය කලුපාටයි....අදුරැ නිසා... මං විස්වස කරන්නේ බුද්ධ දර්මය හා කර්මය විතරයි...
@sandiindi9000
@sandiindi9000 5 жыл бұрын
මට ඉස්සර ඉදන් සත්‍යයක් ක්‍රියා කරන්න පුළුවන්. තව ගොඩක් දේවල් තියෙන්නවා. ඒවා තේරුම් ගන්න බැරිව හිටියේ. දැන් ඔබ තුමියගේ මේ වැඩසටහනින් යම් කිසි දෙයක් තේරුනා
@රේණුකාරේණුකා
@රේණුකාරේණුකා 3 жыл бұрын
මහා සමාඩියක් වගේ බවනාවක් වගේ ඔබේ මෙම වදන් ස්තුතියි හදවතින්ම 🙏
@harshanidilshika5667
@harshanidilshika5667 4 жыл бұрын
අනේ ඔබට කොහොම ස්තූති කරන්නද තෙරෙන් නෑ. විශ්වය මට ඔබව මුණ ගස්සන්න මගේ මේ අලුත් ජීවීතේ ගැන ඔබට කියන්න. ඔබ කියන දේවල් වලින් ගොඩක් දේවල් දැන් මගේ ජීවීතේ තියනවා
@roshanshanaka3449
@roshanshanaka3449 Жыл бұрын
විශ්වයට ස්තුතියි! ❤🙏 ඔබතුමිය නිවැරැදි බොහොමත්ම ස්තුතියි ඔබතුමියට පැවසු අවස්ථා 11න් මා මේ මොහොතක වන විට 9 වෙනි අවස්ථාව දක්වා ප්‍රායෝගිකව අත්විදිනවා. ඔබ තුමිය කී ආකරයටම වෙනස්කම් සිදු වුණා ඒ පිළිවෙලටම, මම සිංහ ලග්නයේ, මා නැකතේ වයස 32 ක තරුණයෙක්, මස් මාංශ ආහාරයට ගැනීම සම්පුර්ණයෙන් නවතා දමා සති 3 ක්.
@lklakshan5980
@lklakshan5980 5 жыл бұрын
හැමදාම කියනවා වගෙ බොහොම ස්තූතියි.. youtube එකෙ මට හම්බුන වැදගත්ම චැනල් එක මේක.. ඔබ තුමිය කිව්ව නනල මැද දැනෙන හැගීම මන් භාවනා කරන්න ගන්න හැම වෙලාවකම දැන්න ගන්නවා එකත් හරි පුදුමයි එත් එක කරන එක නැවතුවාම එකත් නතර වෙනවා.. මුල්ම දවස් වල තද දම් පාට එලියක් පෙව්නා.. හරියටම අවබොදයක් තිබුන් නෑ එ ඇයි කියලා.. මෙ විඩියො එකෙක් ගොඩක් දෙ පැහැදිලි උනා. එ එක්කම ඔබ තුමිය කිව්ව 11:11 බොහො අවස්තාවලදි දැක්කා අනිත් සමාන් අන්කත් එහමයි එ ඔකොම සිදු උනෙ අහමබෙන්. ඇත්තෙන්ම පුදුමයි ඒ ගැන..ඉදිරියටත් මෙ වගෙ දැනුම සමාජ ගත කරන්න ශක්තිය දෛරය ලැබෙවා කියලා ප්‍රාත්තනා කරනවා.. බුදුසරනයි ..!
@slimax2842
@slimax2842 4 жыл бұрын
ඔබට බොහෝම ස්තූතී මන් කැමතී මේ වගේ දේවල් දැන ගන්න....මගේ අරමුණ මේකයි මගේ අරමුණ අමුතු එකක් 🙏🙏🙏🙏
@pradeepakumarasingha6602
@pradeepakumarasingha6602 Жыл бұрын
බුදුන් වදිනකොට කවදාවත් ඇස්දෙක ඇරන් වදින්න බැ.අඇස් පියවෙනවාමයි...එතකොට වර්ණ කදම්බ දකිනවා...මනස ගාතාවල පිහිටනවා එතකොට😊
@samaneeliginger
@samaneeliginger 5 жыл бұрын
ඔබ තුමිය ට බොහොම ස්තුතියි මගේ නමස්කාර වේවා පලමුව ද දෙවැනුව ද තෙවනුව ද මගේ නමස්කාර වේවා!!!
@indikasanjeewa826
@indikasanjeewa826 5 жыл бұрын
000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000002000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000005000000000000000000000000000050000000000000000000000000002000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000005000000000000002000000005000000000000000000000000000000000000000000000000000000000000000000000000000020000000000000000000000000000000000000000000000000000000000000000000000000000020000000000000000000000000500002000000000000000000000050000000000000000000000000000000000000200000050000000200000000000000000000000000000000050000000002000000000000000000000.ද
@virginiperera5343
@virginiperera5343 4 жыл бұрын
ඔබ තුමියට ස්තුතියි .. මේ දිනවල මා මේ සිදුවීම් අත්දැකීම් ලබමින් ඉන්නව....
@dineshsuranga9481
@dineshsuranga9481 3 жыл бұрын
අනෙ පින්සිද්ද වෙයි ඔබ මට මේ ගැන දැනගැනිමට කතාකරන්න පුලුවන් වෙද
@blessing3655
@blessing3655 4 жыл бұрын
ඔබතුමිය කියන දේ හරියටම හරි මට ඒ අද්දැකීම වෙනවා. ...👏 තෙරුවන් සරණයි 🙏💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@janithaperera8971
@janithaperera8971 5 жыл бұрын
ඉතා වැදගත් කරුණු රාශියක් පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඔබතුමියට පිං. තෙරුවන් සරණයි, ඔබගේ සියළු කර්තව්‍යයන් සාර්ථක වේවා
@nalanijayasinghe2526
@nalanijayasinghe2526 3 жыл бұрын
මම දැන් මේ තත්වයේ පසුවනවා....මාගේ රෝග තත්වයන් මා විසින්ම සුවපත් කරගනු ලබනවා...... එසේම ..අන් අයගේ රෝග බොහොමයක් සුවවෙනවා....අත්දැකීම් ලබනවා....මට මේ පිලිබදව ඔබ තුමියට කතා කිරීමට හැකිද......විශ්මිත කරුනු පවතිනවා....
@suraweeras1961
@suraweeras1961 5 жыл бұрын
ස්තුතියි හැමදාම වගේ ❤️😍😍😍
@Taeshi_4444
@Taeshi_4444 2 жыл бұрын
ලබා තිබූ අත්දැකීම නිවැරදිව තෙරුම් ගැනීමට දුන් අවබෝධය උපරිමයෙන් ලබාගතිමි .බොහොම පින් ඔබතුමියට
@sithajayasingha767
@sithajayasingha767 3 жыл бұрын
බොහෝම ස්තුතීයී ඔබතුමීයට ..ඒවගේම ගොඩක් සතුටුයී .වීස්තර දැනගන්න ලැබුනා. මට උවමනා දේවල්ම . තෙරැවන් සරනයී.
@devindipinidiyabandara9667
@devindipinidiyabandara9667 Жыл бұрын
විශ්ව ආකර්ෂණය,නීති, මේ කිසිවක් වචන වලින් නම් කර හදුනාගෙන නොමැති, නමුත් කාලයක් තිස්සේ සිදුවන සිදුවීම් මාලාවක දෝලනය වෙමින් සිටින වකවානුවක, මේ පිළිබද විවිධ පුද්ගලයන් ඉදිරිපත් කර තිබු සහ කරන විවිධ මාදිලියේ වැඩසටහන් නැරඹුවා.. අහම්බයෙන් ඔබ තුමිය ගේ දේශනයක් ඇහැගැටුනා,ඇහුවා. ස්තූතියි ඔබ තුමිය ට..යම් දෙයක් වෙයිද,එය සිද්ධාන්ත පැහැදිලි කරමින්, විස්තර පැහැදිලි ව ,ඕනෑම කෙනෙකුට තර්කානුකූලව සිතා හැකි පරිදි ඉදිරිපත් කිරිම අනර්ගයි.
@sammanisammani5009
@sammanisammani5009 5 жыл бұрын
අහගෙන ඉන්න ගොඩාක් ආසයි .තවත් video කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා ....තෙරුවන් සරණයි ...දීර්ඝායුෂ ලැබේවා
@swarnamandawala7037
@swarnamandawala7037 9 ай бұрын
ඔබ තුමියට ස්තුතියි! තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!🙏
@රේණුකාරේණුකා
@රේණුකාරේණුකා 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට ඔබ කියන දේවල් ගොඩක් මටත් තියනවා නින්දෙනුත් එහෙම පෙනෙනවා අලුත් දේවල් හිතට එනවා අද ඉදන් මම මස් මාන්ස කෑම නවත්තන්න හිතුන ඇත්තටම සතුටින් මම දැන් ගොඩක් පිං මිස් ඔබ‍ට 🙏🙏🌺🌺🌺
@saumohamad1667
@saumohamad1667 5 жыл бұрын
ඔබ තුම්යට බොහොම පිං ගොඩක් ස්තුතිය පුද කරනවා ඔබ තුම්ය කියවු දෙවල් මමන් අාන් දැකිම් ලැබුවා දැන් මගේ හිතට තවන් සැහැලුවක් උනා ඔබ තුම්ය පැහැදිලි කරාට පසු ඔබ කිවු සියල්ලම අැන්නම බව මට වැටහුනා හරිම සතුටුයි සත්තයි ඔබට පිං
@prashadipathirathna7816
@prashadipathirathna7816 4 жыл бұрын
ස්තුති .තෙරුවන් සරණයි මේ දැනුම ලස්සනට අපිත් සමඟ බෙදා ගත්තට .
@swarnamudalige6388
@swarnamudalige6388 5 жыл бұрын
ඔබතුමියට සුභ නව වසරක් වේවා, හැමදෙනාටම මේ වගේ යහපත් සිතුම් පැතුම් සපල වේවා.. විශ්ව ශක්තියට නමස්කාරය වේවා...
@BarathiNishani-tr4dg
@BarathiNishani-tr4dg 11 ай бұрын
ඔබ කියු දේ මා හට වෙමින් පවතිනවා මා පිරිසිදු වෙනවා ස්තුතියි ඔබට මා මා තුළින් ගවේෂණ කරනවා❤🙏🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 2 жыл бұрын
පින්වත් ඔබට දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා උතුම් තෙරුවන් සරණයි
@PGMahendrarathne
@PGMahendrarathne Жыл бұрын
oba tumiyate budu saranai mai waga pahathili kireem etha agaya kota salakami. oba tumiyate ananthemaha buddu balayama labaywa, theruwan sarenai.
@ranjithsamaranayaka5651
@ranjithsamaranayaka5651 5 жыл бұрын
ඔබ තුමිය පවසන සියල්ල මා හට සිදුවෙමින් පවතිනවා එය වැඩි දියුණු කරගත හැකි කිුමයක් පවසන්නේ නම් බෙහෙවින් ස්තුතිය වන්තවෙමි
@kumarikubalathara9405
@kumarikubalathara9405 3 жыл бұрын
Math den me tike bawana karanawa.oba kale kohomada kiyala kiyanna puluwanda.pin sidda wei
@thenuwarapushpa8015
@thenuwarapushpa8015 Жыл бұрын
Godak pin sthuthi obathumiya munagassu wiswa mathawata godak sthuthi.
@PiyanthiPiyanthi-d7f
@PiyanthiPiyanthi-d7f 2 ай бұрын
හදවතින්ම ඔබ තුමිය ට ස්තූතියි
@shanikamadhushani1494
@shanikamadhushani1494 5 жыл бұрын
අගෙයි ඉතා 🌸🌸 පින් ඔබතුමියට ,මග බලා හිටියා
@erangasubasinghe8052
@erangasubasinghe8052 5 жыл бұрын
ඔයාට ගොඩාක් පින්...සුභ නව වසරක් සොයුරිය....ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් එවන්න ...තෙරුවන් සරණයි !
@chandanirankoth5214
@chandanirankoth5214 5 жыл бұрын
දැහැමි situvili upadawamin පුරපසළොස්වක් sada payuwa saa. ඔබ තුමිය maga chattha santhanayata. Satuta . සැනසීම . Preethya . Ragana ana පින්වත් utthamaviya ඔබට vichwaya asirwadaya wswa!! Tharuwan සරණයි !
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 4 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සියලු යහපත උදාවේවා මැතිණියනි !
@sisra739
@sisra739 Жыл бұрын
විශ්ව මාතාවටත් ඔබටත් බොහොම ස්තුතියි 🙏🙏
@jayanthakodithuwakkukodith3981
@jayanthakodithuwakkukodith3981 4 жыл бұрын
මෙි කිසිදෙයක් මම දැනගෙන හිටියෙ නැ අහන්න අහන්න ආස හිතෙනව මට හරිම සතුටකුත් දැකනනව අහනකෙ⁣ාට මෙි දැනුවත් කිරිමිවලට ගොඩක් ඉස්තුතියි
@AsankaNisansala
@AsankaNisansala 5 жыл бұрын
ඔබ කියන ලක්ෂණ වලින් බොහොමයක් මගේම ජීවිත අත්දැකීම් කියල මට කියන්න පුළුවන්...
@sepalikabaddrangani742
@sepalikabaddrangani742 4 жыл бұрын
Obathumiyata godak pin me danuwath kireemata!! Eckhart Tolle(The power of Now potha liwwa )ohitath sidu woowe meyada? Theruwan saranai
@sandusandu6082
@sandusandu6082 5 жыл бұрын
Aththemma me dewal godak sidda wigena anawa a wagema me vidiyo aka me welawe labuneth mage niyama welawata sthuthi obata theruwan saranai
@drsujani2932
@drsujani2932 4 жыл бұрын
සියල්ලම ඇත්ත 💖🙏
@nilupulranasinghe6302
@nilupulranasinghe6302 4 жыл бұрын
How was it
@aquayard8177
@aquayard8177 Жыл бұрын
Godak godak godak isthuuthii Godak pin Oba thumiyata. Jeewithe lokuma loku atharamn weemaka loku kalayak gatha kara. Aurudu 13ka loku amaru kaalayakata muhuna dunna. Eth dan mn yanna awashya margaya mata penila thiyenwa. Gedara tyena prashnat ekka eyalage sithuwili ekka loku peedanayak danenawa. Meka loku amaru thathwayak. Ehma inna awasthawaka mehema wistara d3naganna labeema loku pibideemak una. Man mulu hadawathinma praarthana karanwa me dewal hoyana hemotama me dewal wetahewa me maarga hamuwewa kyala. Hemotama sathya wetahewa. Isthuuthii wishwa mathaawata.
@anandakariyawasam1467
@anandakariyawasam1467 5 жыл бұрын
බොහොම පින්. එමෙන්ම වැදගත්. පසුබිමෙන් ඇසෙන සංගීතය නොවෙන්නට බොහොම වටිනවා. එය බාධාවක්. 🙏🙏🙏
@komaripathirana8221
@komaripathirana8221 4 жыл бұрын
ගොඩාක් ගොඩාක් පින් සත්තම සත්‍තයි ඔබතුමිය කියන මේ දේවල් 95% මට තියෙනවා හිතාගන්නවත් බැරි තද ඔලුවෙ කැක්කුමක් තියෙනවා වෙලාවකට කන් අගුල් වැටිලා අමුතු සද්ද ඇහෙනව ඒව මොනවාද කියලා හිතාගන්න බෑ ඉස්සර හිටියට වඩා 90% මම වෙනස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nethmiperera3077
@nethmiperera3077 4 жыл бұрын
කොහොමද ඒ වෙනස උනේ???????
@syedjaan3165
@syedjaan3165 4 жыл бұрын
මිස්ගෙ .දේශනා .අහනකොට සිතට .දැනෙන්නේ .පුදුම .සැනසිමක් .තෙරැවන් .සරනයි
@sarasiyatawara5482
@sarasiyatawara5482 5 жыл бұрын
මට එක්තරා කාලෙක සිට පෙනෙන සිහින සැබෑ වෙනවා. මම මීට අවුරුදු කිහිපයකට පෙර එක්තරා සිහින පෙළක් දුටුවා. ඒ දිනවල උදෑසන නැගිටලා මම මටම හිනා උනා. මම කොහොමද මේ වගේ දෙයක් කරන්නේ කියලා. හිතා ගන්නවත් බැරි විදිහට මම එදා දුටු ආකාරයට දැන් මගේ ජීවිතය ගෙන යනවා. ඉතාමත් අහඹු විදිහට මාව ඒ දෙයට යොමු උනා. මේ සිද්දියට කලින් යම් යම් දේ සිදුවන විටදී මම එක්තරා භාවනා යෝගී තැනැත්තියකට මේ ගැන කිවූ විට ඇය මට කිව්වේ උදෑසන නැගිට්ට විගසම අමතක වීමට පෙර පොතක මේ සිහින ලියා ගන්නා ලෙසයි. හැබැයි අදටත් මම එසේ කරන්නේ නැහැ. දුරකථනය නාද වන විටදී මට එදෙස නොබලාම දැනෙනවා මේ කතා කරන්නේ අහවල් තැනැත්තා කියලා. විටෙක මිය ගිය අය සිහිනෙන් පෙනී සිට පින් ඉල්ලනවා. ඔවුන්ව සිහිනෙන් පෙනෙන විට කිසිදු බියක් දැනෙන්නේ නැහැ. මේ ආකාරයට අමුතු අමුතු දේවල් මට සිද්ද වෙනවා. ගොඩක් දේවල් වලට පිළිතුරු මට මේ වීඩියෝ එකෙන් ලැබුනා. ඔබට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි!!
@DilhanKariyawasam
@DilhanKariyawasam 6 ай бұрын
ස්තූතියි මගෙ මෑණියන් පිටත් ❤❤❤ මගෙ විශ්ව මාතාවටත් අනෙකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤
@Monica-b8r
@Monica-b8r 5 ай бұрын
Obathumiyata sthuthi jiwithe me wena wenasvima pahadala dunnata🙏
@Acquabagnata415
@Acquabagnata415 5 жыл бұрын
තේරැවන් සරණයි 🙏 බොහෝම පිං මට ගොඩක් වටිනවා ,,හිනයකකින් රුපයක් නැතිව පවසනදේ ගැන මට දැනුවත් වේන්න ඔනේ එ පවසනදේ හරියටම හරි යනවා මට එගැන විතරයි කරන්න මිස් ,,තෙරැවන් සරණයි 🙏 ලබන්නාවු නව වසර සාමය සතුට පිරි විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම පිරි වසරක් වේවා !!!ඔබටත් පවුලේ සැමටත් දීර්ශායුෂ ලැබේවා 🙏🙏🙏💐💐💐ස්තුති
@ashokadias6278
@ashokadias6278 3 жыл бұрын
බුදුසරනයි ස්තුතීයි ඔබට ඉතා වටිනා විඩියෝ එකක් වෙනදා වගේම
@nimnadee526
@nimnadee526 3 жыл бұрын
මම හුගාක් ඉස්සර තෙවනි ඇස ලබාගන්න භාවනාවක් කලා...පස්සේ ඒක අතෑරියා...නමුත් දැනටත් ඉස්සරහට වෙන්න තියන හුගක් දේවල් දැනෙනවා සහ හිතෙන හුගක් දේවල් හරියනවා... කියපු ඔක්කොම ලක්ෂන තියෙනවා අර 11:11 නැතුව ඒ වෙනුවට 3-6-9 වගේ දේවල් පේන්නේ සහ හමු වෙන්නේ....තද ආලෝකය දැන් දරාගන්න බෑ ඇස් දනවා ඒ නිසා cooling glass භාවිතා කරනවා....කවුරු හරි හයියෙන් කතා කරත් හරිම අපහසුවක් දැනෙනවා...නලල මැද්දෙන් එන කැක්කුමට කොච්චර බෙහෙත් ගත්තත් හරි ගියේ නෑ.... ඒ වගේම මම දැන් අවුරුදු 3ක ඉදන් නිර්මාංශිකයි...ඒකත් ඉබේම තමා නතර කලේ...මේ vedio එක බැලුවට පස්සේ හිතෙනවා ආපහු අර භාවනාව පටන් ගන්න....බොහොම ස්තූතියි ඔබතුමියට...
@dipikaweerasuriya9608
@dipikaweerasuriya9608 Жыл бұрын
ඒ භාවනාව කුමක්ද එය කරන්නේ කෙසේද මට පැහැදිලි කර දෙන්න පුළුවන්ද ඔබට ගොඩාක් පිං
@nimnadee526
@nimnadee526 Жыл бұрын
@@dipikaweerasuriya9608 නාස් පුඩු දිහා බලන් ඉන්නෝනි... ටික වෙලාවකින් නලල රිදෙන්න ගන්නවා එතකොට ඇස් පියාගන්නෝනි...ආපහු නාස් පුඩු දිහා බලන්ම ඇස් අරින්නෝනි....ඒ විදිහට රිදෙද්දි ඇස් පියාගන්නොනි...දිගටම කරන්නෝනි....දවසක ඇස් පියාගත්තාම ඇහැක් පේන්න ගන්නවා....ඒත් මට හරියට ඒක පේන්න කලින් මං වැඩ වැඩි නිසා භාවනා කරන එක නතර කලා...ඒත් ඒ ටික දවසෙන් හරි හොද ප්‍රතිඵල ලැබුනා
@frankenstein93
@frankenstein93 Жыл бұрын
​@@dipikaweerasuriya9608ප්‍රාණයාම
@gm2462
@gm2462 3 жыл бұрын
ඔබතුමියට 🙏🙏ගොඩොක්පිං ❤️ මේ හැම දෙයක්ම මට දැනෙනවා🌹 මේ හැම දෙයක්ම මට දැනෙනවා 🌹🙏🙏එත්මටටිකවෙලාකට ඇගෙරස්නයක් එනවා ශනිකවම ❤️එය නැතිවෙනවා 💃මම ඉන්නෙ සව්දි අරාබියෙ ඒත් මම ලං නාවෙ ඉන්න ළමයි න් ගෙන ලෙඩ සුවපත් කරා ඒත් දැන් ඒ ක් මට අඩුවිමක් දැනෙනවා එකට.මොකද කරන්නෙ ඔබට ස්තුතියි 🌹🌹🌹
@sriyawijesundara6604
@sriyawijesundara6604 8 ай бұрын
Mata.mema.kiyana.dewal.godak.thiyanawa.putha .oyata.ස්තුති ස්තුති ස්තුති ස්තුති .mawa.obata.muna.gassu.wishwayara.ස්තුති ස්තුති ස්තුති 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kankanamalageananda9447
@kankanamalageananda9447 Жыл бұрын
ගොඩක් පින් කරුනු කාරනා කියල දුන්නට 🙏ආයුබෝවන් welcome 🙏👍❤️
@sandusandu6082
@sandusandu6082 5 жыл бұрын
Aththemma kiwoth man oyage vidiyo baluwa okkoma ita passe thamai me wenasa une mage nalalen uda kotasa me vidiyo ahaddi bawana karaddi udata adinawa wage loku amuththak danenawa. Nelum mal pipenawa penawa hama thanama thawa godak dewal tiyenawa matama hithaganna baha mokadda me une kiyala theruwan saranai
@sudarshaniweerasooriya8545
@sudarshaniweerasooriya8545 5 жыл бұрын
ම්ස් ඔයාගෙ වීඩියෝ බලන්න ..බලන්න ආස හිතෙනවා , ,තේරෙන්නෑ ඇයි කියලා , ධර්මාචාර්ය විභාගය පාඩම් කරා..අභිධර්ම මාර්ගය , ඒ පොත් කියෙව්ව ගොඩාක් ඒ නිසා ද කියලා හිතුවෙ..ඉස්සර වගේ නෙවෙයි සැහැල්ලුවක් දැනෙනවා ,සැනසීමෙන් ඉන්නවා ගොඩාක් පින් මිස්ට ...
@sudarshaniweerasooriya8545
@sudarshaniweerasooriya8545 5 жыл бұрын
මිස් දැක්කොත් රිප්ලයි කරන්න , දුර ඉන්න කෙනෙක් අපි ගැන හිතනවා කියන වීඩියෝ එකට
@GGGaMiNg-kg3yz
@GGGaMiNg-kg3yz 3 жыл бұрын
ඇත්තටම මන් මේ විෂයට අලුත් මන් තාම ශිෂ්‍යයෙක් මන් භාවනා කරන්න කලින් ඉඳන්ම මට කලින් දවසේ වෙන දෙයක් අනිවරෙන් පේනවා.
@danukadananjaya9159
@danukadananjaya9159 5 жыл бұрын
තෙරුවන් සරණයි මිස්. විශ්වයේ ගුරුමාතාව.🔐
@UpaliGalewela
@UpaliGalewela 2 ай бұрын
ස්තූතියි ස්තුතියි ස්තුතියි🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@Anurapradeep-tq4zf
@Anurapradeep-tq4zf Жыл бұрын
පැහැදිලි කරාට බොහොම ස්තූති
@s.kumari2372
@s.kumari2372 5 жыл бұрын
ලබන්නාවූ නව වසර ඔබතුමියගේ සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරන අතර අප ආලෝකය කරා ගෙන යාමට ඔබ දරන උත්සාහය ට බෙහෙවින්ම ස්තූති වෙමි.. තෙරුවන් සරණයි...
@hesh6653
@hesh6653 2 жыл бұрын
❤️❤️❤️
@dhammikaliyanage3722
@dhammikaliyanage3722 5 жыл бұрын
ඔබතුමිය ට සුබ නව වසරක් වෙවා මේ ඉතාමත් වටිනා කරුණු රැසක් දැනගත්තා ඔබතුමිය ට බොහොම පින්
@henshidesilva5219
@henshidesilva5219 4 жыл бұрын
2,3 කරැණු මට වෙලා තියෙන්නෙ. මට අවශ්‍ය තවදුරටත් ඉදිරියට යන්න. ඔබතුමියට බොහොම පිං.
@sumuduperera9987
@sumuduperera9987 3 жыл бұрын
Oba tumiyata godak pin. Loku awabodayak Labuna....Oba thumiya kiu wenas weema ma thula thibenawa. Theruwan saranaiii
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
Thanks miss teruean saranai🙏🙏🙏🙏🙏
@charukilakruwani9105
@charukilakruwani9105 3 жыл бұрын
ඔබ තුමියගෙ කටහඬ හරිම මිහිරියි.
@himalakafernando5596
@himalakafernando5596 Жыл бұрын
ඔබේ ප්‍රකාශයන් සත්‍යයි..දිර්ගායු වේවා..❤❤❤❤
@nishantheudage5770
@nishantheudage5770 3 жыл бұрын
Thanks a lot for enlightening us . The way you are explaining things is amazing , quite clear. Please do us a video on how to open the third eye , step by step.
@kelumwihshwa5894
@kelumwihshwa5894 Жыл бұрын
Oya wage dewal feels wenawa tamai, mona taram darunu manasikawa wadadena diwinasa ganna mattame manasika mattamak hedena tathawaya wetenna karunu tibbath a akakwath a mohothe allaganne netuwa patta relaxing ake inna puluwan wishwasayak anawa, kotinma kiwwoth hena gehuwath paduwe dagalanne netuwa inna tathwayak anawa, aka kiyanna terenne neha, 11.11 man deparak ahamben dekala tiyenawa, eta passe dekke neha, kawuru monawa kiwwath a siyalla hataganne athule kiyala sithata herenawa aka sithe deyak nisa, eliye getimen gelawenawa, mata tiyenne muthu getaluwak, man gurutumagen aka ahanna inne, mage body aka meditation waladi center karala beluwama mage body aka uda sita pahalata hariyata kondunaaratiye hari medin oluwe edala root chakraya dakwama dekata bedila penawane, left side aka dark right side aka white widiyatane penne, hariyatama 50% 50% wenama penawane, a wagema dakunu side aka active left akata wada, dakuna feels wenawa left akata wada, nalala meda centre point aka mention karan hitiyath ahemaine, kungfu satan kalawe black and white rawum logo aka wage tamai, dakina white ake black saha dakina black ake white tiyenawa kiyala idea akak denawada manda, dakina akata wada deyak tiyenawa kiyalada manda kiyawenne, hemadekama lokothara arthayen tamai dan dakinna sitha hedila tiyenne, mokakda manda honda deyak da naraka deyak da manda, athulanthayama tamai mata scan wenne mona magulak welada manda ,gana wasthu bithiyak haraha adyathmika balayan yawala winiwida dakinna sith pahala wenawa, mata pissu da manda, baya kiyala deyak dan dannewath neha wediye, mata sithunu gaman siyalu sanya niroda karala me kaya atharinna piriniwan panna puduma asawak tiyenne, mieta kalin ahema metaram darunuwata denila neha, dan hoyannema a tehqcnic tamai, dyana samadi wala inna patta perethai, taniyama inna tamai nitarama kemathi, mata angoda yanna wewida manda, pudgalikawa rahath uttamayek man meet wenawa, unwahanse man pewidiwenna anaturu ewasimen balan innawa kiyala man dannawa, sasare ganudenuth akka kohe gihin nawatiwida manda,,
@sumethradias9245
@sumethradias9245 5 жыл бұрын
බොහොම පින් ඔබතුමියට තෙරුවන් සරනයි !
@වරෙන්තුව
@වරෙන්තුව 2 жыл бұрын
අතිශයින් නිවරදි තුන්වැනිඇස අතිශය නිවැරදිව ලබා ගන්නා හැටි ප්‍රකාශයට පත් කරන්න අපි ඔය එක එක්කෙනා කියන ගමන් මාර්ගයේ ගොසින් අමාරුවේ වැටිලා ඉන්නේ කරුණාකර ඔබතුමිය තුන්වෙනි ඇස තුන්වැනි ඇස ලබා ගත් අයුරු අපට කියා දෙන්න
@sakuvithanage8323
@sakuvithanage8323 2 жыл бұрын
විශ්ව දොරටුව you tube channel එක බලන්න
@Manodara-tk4lz
@Manodara-tk4lz 9 ай бұрын
Godak watinawa 🙏💕🌹
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
Thanks a lot. Budusarani Devipihiti obathumiyata.
@visharadesilva6260
@visharadesilva6260 2 жыл бұрын
විශ්ව මාතාවටත් ඔබතුමියටත් බෙහෙවින් ස්තූති 🙏 වන්ත වේවා .. බොහොම පින්.💕💕🙏🙏🥰🌻
@trishanilanthi8636
@trishanilanthi8636 10 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰🥰🌼🌼🌼🌹🌹🌹🏵️🏵️🏵️😘😘😘😘
@ChithraniWijenayaka
@ChithraniWijenayaka Жыл бұрын
Thank misa oba kiva hama dema mata sidu una thirde eye vivara veddi oba kiva hama kriyavakma mata sidu una thank you miss .....thank you .UNIVERS
@ruvinikarodrigo5018
@ruvinikarodrigo5018 3 жыл бұрын
ඔබට ස්තුතියි. ඉතාම වටිනා පැහැදිලි කිරීමක්
@كوماريسعود
@كوماريسعود 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට සියලු දෙවි පිහිටයි
@දහම්අරණ-ෂ1ඬ
@දහම්අරණ-ෂ1ඬ 4 жыл бұрын
Me wadasatahana athishain jeewamanai. Man meka baluwe ahamben me mahathmiya kiyana kathawa thula gaburu sathya thawak thiyenawa. Man dan inne methumiya kiyana sthara hathen ehaa..hadawathinma subha pathanawa obathumiyata. Haki ikmanin ma amathanna.
@divinejourney-official50
@divinejourney-official50 4 жыл бұрын
sau.wije@yahoo.co.nz
@punya5115
@punya5115 5 жыл бұрын
පළමුව පුතාට ගොඩක් පින් මේ දේ කියලා දීම ගැන සමාජයට මම ඔය තත්වෙට පත්වෙච්ච අම්මා කෙනෙක් තෙරුවන් සරණයි පුතේ
@sajithyanaka1406
@sajithyanaka1406 4 жыл бұрын
Mani ammata mawanna... Winasha karanna puluwanda.. As wahagena onama Deyak balanna puluwanda..... Tun kaalayama hariyatama kiyanna Puluwannam... Oya shiwa Dewiyan ha samana kenek wenawa... Amma psychologist kenek meet wenna.. Ethakota oyata card 5k dei ..eka 25watawak oyata nopeni kiyanna puluwanam.. Oya samajayata sampatak.. Taraha ganna epa amma.. Dodanna dewal gana kiyala.. Mang jeewita kaalema ehema aya hoyanawa hambawela na...
@keshprabha3779
@keshprabha3779 5 жыл бұрын
Miss,godamma godak godakma godak pin.man accdnt ekak wela anthama asarana thathwekata wetuna.wishwaye udawwen man den sehennama durakata yatha thathwayata path wela.e para dige enakota missge vedios mata lokuma loku shakthiyak wuna.e wagema man sehenna dewal igena gaththa.miss ayema parak godakma godak pin!!!!
@chathurikawijerathna5032
@chathurikawijerathna5032 5 жыл бұрын
Oba thumiyata godak pin ahan inna asai obathumiyage vedio tawa ikamanata vedio danna miss.adare sambandawat wishwaya ekka monawa hari tiyanawanm kiyala denna miss.
@senulicosta5802
@senulicosta5802 5 жыл бұрын
Jesu Pihitai, Oba thumiyata bohoma sthuthii.
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
ස්තුතියි mis තෙරුවන් සරණයි 🙏
@thushanisadareka9433
@thushanisadareka9433 3 жыл бұрын
Iys no tuta me wakaf to panin god talhim hoy toktu eya,opnt thanks diyar,me,madam l yam laki to tharuwan saranayi
@kumudunimangalika6578
@kumudunimangalika6578 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින් බුදු සරනයි
@dilrukshisenadheera3987
@dilrukshisenadheera3987 Жыл бұрын
Vishwayata sthuthi . Obathumiyata pin 🙏🙏🙏🙏🙏🙏🙏
@weerasinha5767
@weerasinha5767 3 жыл бұрын
Wiswayatah oba ttumiyath.stuti deergau wrwa budu sarani
@samanthipallegedara7682
@samanthipallegedara7682 5 жыл бұрын
Thank you so much your video.it helped me to understand my own experience and my path is ahead to correct way.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 3 жыл бұрын
හරියටම හරි. මම අහපු හොඳම විස්තර කිරීම.
@tharushipiumika643
@tharushipiumika643 3 жыл бұрын
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි 🙏🌹🌹🌹🌹🌹🌹
@innocentgirl1680
@innocentgirl1680 5 жыл бұрын
මිස් law of attraction සහ ජෝතිශය අතර සම්බන්දයක් තියනවාද කියන දේ ගැන වීඩියෝ එකක් කරන්න. ගොඩාක් අයට ප්‍රයෝජනවත් වෙයි ඒකත්.
@thari8547
@thari8547 5 жыл бұрын
innocent girl ඒක ඇත්ත
@slworld4670
@slworld4670 3 жыл бұрын
මාත් ජ්‍යොතිෂය ඉගෙන ගත්තු කෙකෙක් , ඒත් law of attraction hambunata passe ජ්‍යොතිෂය ඉගෙන ගන්න එක නතර කලා, අපි කෙනෙක්ට අණ කිරීමක් වගේ ජ්‍යොතිෂයෙන් වෙන්නෙ, ඉතින් ඒ අන කිරීම අදාල පුද්ගලයා පිලිපදිනවා, ඉතිම් ඒවා ඇත්ත වෙනවා, law of attraction ත් ඒ වගේමයි,
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 3 жыл бұрын
@@slworld4670 ඔබ කියූ දේ ඇත්ත තමයි. මාත් ඉස්සර ගොඩක් ජෝතිශ්‍ය කියන දේ ගැන හොයන. නිතර කේන්දරේ බලන.ඒව ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඒත් law of attraction කියන එකත් ඒ වගේ අපි හිතන අපි විශ්වය කරන දේ තමයි අපිට වෙන්නේ . ඒ නිසා මාත් ජෝතිශ්‍ය ගැන හොයගන එක කේන්දර බලන එක එක දැන් කරන්නේ නැහැ
@amabandara236
@amabandara236 2 жыл бұрын
Miss my third eye also opened,these things happens to me also,and thank you for informing other people about these things.god bless you miss.🙏 🙏 🙏 🙏
@dedunumoris7859
@dedunumoris7859 5 жыл бұрын
ඔබතුමියට ස්තුතියි, සුභ අලුත් අවුරැද්දක් වේවා!!!!🙏🙏
@rmkisandamali5731
@rmkisandamali5731 4 жыл бұрын
Obathumiyata godak pin,mage jevitheth maa muhunu dunna athdakim godak thiyanawa,me deshana walata sawan dila mata dan ewa therum ganna puluwan,obathumiyata dirgayu boo wewa
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
ඔබතුමිය ගේ වැඩ සටහන් ඇහුන් කන් දීල ඉවර කරන්න බෑ.. තෙරුවන් සරණයි 🙏
@sithumkavee345
@sithumkavee345 4 жыл бұрын
විස්වයේ සත්ත්‍ය.......නියමයන්.......ප්‍රකාස...කරන්නිය....ඔබයි....ඔබට...ස්තුතියී...මට.....ඔබව...මුනගෙහිම....සතුටක්
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Spiritual Awakening අධ්‍යාත්මික අවදිවීම දzනෙන්නේ කොහොමද?
24:06
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 39 М.
Do you want to open your third eye watch this video
16:59
Awakasha
Рет қаралды 303 М.
ස්වභාවයෙන්ම විවෘත වන තෙවැනි ඇස
52:00
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 30 М.
intuition(Gut Brain)  සහජ ඉව
20:30
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 30 М.
චක්‍ර 7ම අවදිකරන සංගීතමය භාවනාව | Sanath Gamage
21:01