ඉක්මනින් මැරෙන්න ඕන නං කාලසර්ප යෝගය තිබෙන කෙනෙක් සමඟ විවාහ වෙන්න .Doctor Vijitha rohana 0766755554

  Рет қаралды 5,460

Vijitha Rohana Wijemuni Astrologer

Vijitha Rohana Wijemuni Astrologer

Күн бұрын

Пікірлер: 52
@punardividusha1661
@punardividusha1661 Жыл бұрын
ඔබතුමාට බොහොම පින් ඒවගේම අපි ආසාවෙන් බලා සිටිනවා ඔබ තුමා ඉක්මනින්ම බුදුරජාණ වහන්සේගේ සියලුම විස්තර ඉදිරිපත් කරන තෙක්. ඔබතුමා කියපු හැම කෙනාගේම වැඩසටහන් අපි බලනවා . ගොඩාක් ගොඩාක් පින් 🙏🙏🙏
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
ඔබතුමා ඉතාමවටිනා බුද්ධිමතෙක්..බුදුහාමුදුරැවො මෙි හෙලබිමෙි බව මටනමි සත්‍යයයි
@shiyamaamaranayaka1669
@shiyamaamaranayaka1669 Жыл бұрын
මහත්තය ඇත්ත. කෙලින්ම කතාකරන ඔබතුමාට බොහොම ස්තුතියි 🏇🧘‍♂️.
@nharshani1430
@nharshani1430 Жыл бұрын
බුදුසමිදුන් ගැන වීඩීයෝ එක ඉක්මනින් කරන්න මහත්මයා ..ඔබට ස්තුතිය 🙏🙏🙏💐
@MrPremarathna
@MrPremarathna Жыл бұрын
ඉක්මනින්ම ඔබතුමා අපේ බුදුරජාණන් වහන්සේ ගැන කරන වීඩියෝ එක දාන්න. මෙපමණ කරනු තිබිලත් විශ්වාස කරන්නේ නැති අය ඉන්නවා. ඔබතුමාගෙ පේජ් එකේ ඉන්න අයට වත් දැනගන්න ඉක්මනින්ම ඒ වීඩියෝ එක දාන්න. තෙරුවන් සරණයි..
@prasadweerasinghe6093
@prasadweerasinghe6093 Жыл бұрын
ඇත්ත,කෙලින්ම කතාකරන ඔබතුමාට පිං ලැබේවා.
@gaminikithsiri8626
@gaminikithsiri8626 Жыл бұрын
jayawewa
@buddikanayomi-cl7ch
@buddikanayomi-cl7ch 7 ай бұрын
Mahathmaya pleas mata pilithurak denna mage husbanta kalasarpa doshaya thiyenawa .ekata innama beri nisa man ain wela den awurudu 5k.ethakota mata e balapema nethi weyda 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏daruwa wenuwen man thawamath diwos une ne .newatha ekathu unath eya hodin inna puluwan kiyala hithann be.mata pilithurak denna pleas
@NishanthaPradeep-eu9fj
@NishanthaPradeep-eu9fj Жыл бұрын
මගෙ පුතාට කාල සර්පයෝගෙ තිබුනා..එයා ගැණුළමයෙක් එක්ක යාලුඋනා..මං ඒ ගැන හිත හිතා වදවින්දා..ඒත් ගැණුලමයගෙ හඳහන බලපුවම එයාටත් කාලසර්ප යෝගය තියනවා...හැබැයි..පුතාගෙ ග්‍රහයො පිහිටල තියන විදියටමයි තියෙන්නෙ..ඒක වරදක්ද
@RenukaSamanmali-j9j
@RenukaSamanmali-j9j 6 ай бұрын
මගේ මහත්තයාගෙත් කාල සර්පයෝගය තියෙන්නේ.දැන් අවුරුදු 15 ක් එකට ඉදලා එයා මගෙන් දික්කසාදය ඉල්ලනවා මට දුකයි මොකද කරන්නේ
@janithawairoadijayawardena6017
@janithawairoadijayawardena6017 7 күн бұрын
Kawuru hari Mona hari illuwama eka denna duk wenne ai? sathutin deela danna. Dun de suwadhai hithala sathutu wenna . Dennama sathutin😀
@nharshani1430
@nharshani1430 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@yamunasriyani9182
@yamunasriyani9182 Жыл бұрын
දීර්ඝායුෂම වේවා යමක් දැනගත්තා බොහෝ පින්
@StarScience-vf2kh
@StarScience-vf2kh Жыл бұрын
Niyamai sair sairge program eka ape minissunta kalayak giyahama sair kiyana ewa aththa kiyala therewi
@chandrikawaduge6580
@chandrikawaduge6580 3 ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි
@shashediri544
@shashediri544 Жыл бұрын
ඔබතුමා පුලුවන්නම් video එකක් කරනවද ඒ ඒ ලග්නයට විවාහ වීමට සුදුසු ලග්න සහ නුසුදුසු ලග්න ගැන .internet එකේ තීන්නේ ගොඩක් ටෝලමියානු ජෝතිෂ්‍ය (බටහිර ජෝතිෂ්‍ය ) ක්‍රමයට සහකරුවන්ගේ ලග්න ගැලපීම ගැන.පෙරදිග ක්‍රමේට video එකක් කරනවානම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
@thusharimorathota
@thusharimorathota 8 күн бұрын
Mata Dan 52.ada baluwa husband ge kendare kalasarpa yogaya tiyenawa rabu 6 kethu saha sikuru 13 mawa danma mareyda sir daruwo 3 k innawa husband manasika rogiyek
@isurueesankha1644
@isurueesankha1644 Жыл бұрын
සර් 22 දෙර්කානාදිපති ගැනත් කියලා දෙන්න🙏🙏❤️❤️
@Livein-lo9vp
@Livein-lo9vp Жыл бұрын
කාල සර්ප යෝග තියෙන අයව මුලින්ම marenawa. Lilith ඇතුලත් මුදලි , විජය කුමාර thunga තව බොහෝ prasidda අය.
@mihiriuyanwaththage-si9zt
@mihiriuyanwaththage-si9zt Жыл бұрын
Sir ak grahayek akaa petttakanam aka kala sarpa yogayada bs
@priyanganikumarage1323
@priyanganikumarage1323 Жыл бұрын
අර්ධ කාල සර්පයෝගය කියලත් තියනවද
@chathurangaruwansiri5552
@chathurangaruwansiri5552 Жыл бұрын
Rahu9,kethu 3eka peththata anik grahayo okkoma habei shani 7ethakota kala sarapa yogaya yedenawada
@karuswarna1475
@karuswarna1475 Жыл бұрын
Kala sarpa yogayata hatarakendare palu kenek galapenne nadda?
@RenukaSamanmali-j9j
@RenukaSamanmali-j9j 6 ай бұрын
1 රාහු..7 කේතු අනිත් ග්‍රහයෝ 7 12 මැද.. මහත්තයා මගෙන් දික්කසාදය ඉල්ලනවා මට දුකයි..කරන්න පිලියමක් නැද්ද මහත්තයෝ
@HasangiHerath-g4n
@HasangiHerath-g4n 10 ай бұрын
සිකුරු ග්‍රහයා 7පිහිටලා රාහු කේතු 2 8 පිහිටලා තියනවා. අනිත් ග්‍රහයෝ රාහුට කේතුට මැදි වෙලා ඉන්නේ. ඒක කාලසර්ප දෝශයක්‌ ද 😢
@NilukaEkanayaka-e2e
@NilukaEkanayaka-e2e Ай бұрын
Maga mahathaya aurudi 10yak rata edala ahama nathi una. Mata kala sarapayogaya thiyanawa. Ma kathawa atha wanna athi Danna nathiwa banda
@sameerawijerathne5144
@sameerawijerathne5144 Жыл бұрын
Sira marenawa kiwwa oya kalayak eka boruwak una ko ekata uttara
@hemalipriyanka8848
@hemalipriyanka8848 Жыл бұрын
Sir kataka Lange 10 ravi/buda/shani inna nisa nichabanga rajayogayak athi vita mokada venne
@NalikaWeerasingha
@NalikaWeerasingha 6 ай бұрын
අනේ කේතු දෙකේ අටේ රාහු 9 10 11 12 1 යනකොටු හිස් මේය කාල සර්ප යොගයක්ද? දෙවන කොටුවේ කේතු කුඡ ගුරු තුනක් තියනවා අටවන කොටුවේ රාහු ශනි චන්දු
@kavindaheshan8473
@kavindaheshan8473 Жыл бұрын
Oba tuma atha katakaranawa
@buddikanayomi-cl7ch
@buddikanayomi-cl7ch 7 ай бұрын
Ethakota diwos unoth wen unoth ethakota mokada wenne
@waddafuniture7026
@waddafuniture7026 Жыл бұрын
👍🏻👍🏻👍🏻
@VinodaChandani
@VinodaChandani Жыл бұрын
Obathumata deergayusha labewa
@dammikakumari2166
@dammikakumari2166 Жыл бұрын
මහත්තයෝ මගේ වෙලාව දේපොළ කිඉන් බැලුව එයාල ගැලපෙනවා කීවා මට ඇත්ටම කියන්න අපිත් ගැලපෙන්නේ නැද්ද පිරිමි 1978.10.27. දවල්. 2.55 මී න ලග්නය ගෑනු 1979.11.28 උදේ 9.14 දනු ලග්නය අනේ මහත්තයෝ ඔබ‍ට පිං මට. ඇත්ත කියන්නකෝ
@dwijerathna9679
@dwijerathna9679 Жыл бұрын
ගැලපෙනවා.සුදුසුයි
@dammikakumari2166
@dammikakumari2166 Жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් පිං
@gaminiramanayaka3496
@gaminiramanayaka3496 Жыл бұрын
Oba hari
@estherbredies2215
@estherbredies2215 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd Жыл бұрын
Maru macho
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
ආයුබොහෝවෙිවා
@renukasumathipala7000
@renukasumathipala7000 Жыл бұрын
මගේ හදහනත් කාල සර්ප මට බයයි දැන් මොකද කරන්නේ
@Mr.Susil1979
@Mr.Susil1979 Жыл бұрын
Belle wala daganna thiyenne.ane bro mageth thiye kiuwa.happy jiwath wenna.onana deyak onawata wada wisawasa k epa.
@MalawipathiranaPriyanthi
@MalawipathiranaPriyanthi 5 ай бұрын
බොරු කතා .මගේ අම්මාට මේ දෝෂය තියෙනවා .තාත්තා ට නෑ .විවාහයට අවුරුදු 60 ක්. ඒ දෙන්නා අවුරුදු 90 ට කිට්ටු යි . අපූරු වට ඉන්නවා
@kalpaniperera1466
@kalpaniperera1466 Ай бұрын
​@@Mr.Susil1979mta 29 i mta tyelu kalasarapa yogayak.. Marry krnna inna kenata nm ahma akk ne.. Ane ahmai Kyla ath hrinna bene.. Piliturak dennko
@binarajayatissa9397
@binarajayatissa9397 Жыл бұрын
He min Pehedili Kerenne Amarui Thrun Ganne
@binarajayatissa9397
@binarajayatissa9397 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@karuswarna1475
@karuswarna1475 Жыл бұрын
Etakota vijaya kumaratunga kalasarpayogaya tibba kenek neda?chandrika kumaratunga marune naha neda? Kalasarpayogaya tibunakena neda marune
@vijitharohanawijemuni
@vijitharohanawijemuni Жыл бұрын
වීඩියෝ එක බලලා නැහැ .
@five5837
@five5837 Жыл бұрын
​@@vijitharohanawijemuni . කුජ 10 ධනු ලග්නයේ කෙනෙක් කල අම්රිත යෝගය තියෙන කෙනෙක් බැන්දොත් ප්‍රශයක් වෙයි ද සර් ?
@shammiprasadwickramanayake6619
@shammiprasadwickramanayake6619 Жыл бұрын
😮😮😮😮😮
@NalikaWeerasingha
@NalikaWeerasingha 6 ай бұрын
11:44
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
ඔබට මරණය පවා ගෙන දෙන කාල සර්ප යෝගය
35:15
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 16 М.
කාලසර්ප යෝගය
11:23
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 16 М.
කාල සර්ප යෝග හිමියාට විවාහයක් නැද්ද Kala Sarpa Yoga himiyata Wiwahayak Nedda
6:50
Latha De Silva කනංකේ ලතා ද සිල්වා
Рет қаралды 15 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН