කාලසර්ප දෝෂය තිබොත් කාලකන්නිද ? විවාහය දික්කසාදයෙන් කෙලවරද? Kalasarpa Doshaya Sinhala

  Рет қаралды 18,697

Isuru Astrology

Isuru Astrology

Күн бұрын

Пікірлер: 210
@mohansilva1897
@mohansilva1897 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින්සිදු වෙනවා.ඉතා හොඳ පැහැදිලි කීරීමක් කලා මෙම කාලසර්ප යෝගය ගැන. ඔබ තුමාට සියලු යහපත වේවා. දුර සිටින නිසා, කේන්ද්‍ර පරික්ෂා කර ගන්න ක්‍රමයක් සදහන් කිරීම අගය කරන්නෙමි.
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
0712123938/0773693808/0912276563 අන්කයකින් මා අමතන්න
@shanukigihansa3606
@shanukigihansa3606 4 жыл бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක්.ඔබතුමාට පින්...
@bodusethpirith
@bodusethpirith 3 жыл бұрын
🙏
@thusharapradeep477
@thusharapradeep477 Жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට . තෙරුවන් සරණයි
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
ජයවේවා
@anuuanuu2311
@anuuanuu2311 3 жыл бұрын
ඔබ තුමාට පිං අත් වේවා......🙏🙏🙏🙏🙏
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@sisirachandrasena963
@sisirachandrasena963 3 ай бұрын
පැහැදිලි විග්‍රහයක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
@IsuruAstrology
@IsuruAstrology 3 ай бұрын
🙏
@gaminiwijemanna1310
@gaminiwijemanna1310 Жыл бұрын
Mageth kalasarpa yogaya tiyenawa .denatamat viwaha jeevithe prasna ගොඩක් meda gewanne..meyata kala yuthu kumakda..1982..11..20 mage upandinaya.පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඔබතුමාgen ..ස්තුති
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
මා අමතන්න
@gaminiwijemanna1310
@gaminiwijemanna1310 Жыл бұрын
@@IsuruAstrology obathumage දුරකථන අංකය
@madhushikahettiarachchi3397
@madhushikahettiarachchi3397 Жыл бұрын
Thank you so much 🙏🙏🙏
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
🙏
@shanikakaluarachchi2804
@shanikakaluarachchi2804 2 жыл бұрын
Mage 1 rahu, 7 kethu , guru. Mage kalasarpa yogaya thiyeida ? Mage wivahaya kadakappal weida ? Tikak prashna thiyei.
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
මා අමතන්න
@pathiranalasantha4582
@pathiranalasantha4582 Жыл бұрын
Sir mulinma pin sidu wewa oba tumatat hedu wedu demapiyantath sir mata denaganna puluwanda Ravi sikuru kuja 7ta awama stri marayogayakda
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
නැත.කේන්ද්‍ර ගලපා නොගෙන විවාහය සිදු නොවුනහොත් බහු විවාහ යෝගයක් නම් පිහිටා ඇති බව පෙනේ.
@pathiranalasantha4582
@pathiranalasantha4582 Жыл бұрын
Obatumata godak pin sir mata piliyamak tiyanavanam kiyanna puluwand
@IsharaWanasundara-xb8yv
@IsharaWanasundara-xb8yv 9 ай бұрын
Ane maget kala sarpa yogaya tiyanawa mage paula dan kadila eyage e yogaya natilu mage paula kawadawat aye ekatu wena ekak nadda ane mata uttarayak Denna pin
@IsuruAstrology
@IsuruAstrology 9 ай бұрын
ලග්නය හා ග්‍රහ පිහිටීම් එවන්න
@agnasalahakoon669
@agnasalahakoon669 8 ай бұрын
මගේ පුතා බදින්න ඉන්න දුවට තියනවා පුතාට නැ අනේ මහත්මයා මට උත්තරයක් දෙන්න
@sadeuwdenuwan9299
@sadeuwdenuwan9299 2 жыл бұрын
oba thuata bohoma pin..🙏 sir kala sarpa yogaya kenekuta yedenne monawage papakarma kirimenda..e wahema samahara ayata kala sarpa yogaya (rahu,kethu) uchchwa pihitimatath .thawath ayata nichawa pihitimatath hethuwa mokakda. sir
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
Ma amathanna
@vinodpanangala9404
@vinodpanangala9404 2 жыл бұрын
Sir mama1979. 12.20.night 9 25 1... 2 ruhu. Kuja. Guru 3 shani 4.... 5 buda 6 Ravi. Sadu 7sikuru 8 katu Sir, idiriyata thave pida tibeda .
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
නවාන්ශකය ,දශාශේශයත් එවන්න
@vinodpanangala9404
@vinodpanangala9404 2 жыл бұрын
Nawanshakaya....... Kumba Sikuru mahadashawa. 7 years..... 8 months..... 12 days 🙏
@dumeshaponnamperuma9593
@dumeshaponnamperuma9593 4 ай бұрын
Sir mage kethu saha kuja 4 rahu 10 ethokota kohomada mage sikuru saha chandraya 7 inne ithuru okkoma thiyene 9 kotuwee e kiyane Ravi,Budda,Senasuru saha Guru thiyene ethokota kohomada kiyala kiyana puluwanda
@IsuruAstrology
@IsuruAstrology 4 ай бұрын
කාල සර්ප යෝගය භංග වී ඇද්දයි ඔබේ ජෝතිශ්‍යවේදියා ලවා පරීක්ෂා කරවා ගන්න
@MaduShi-wj3gg
@MaduShi-wj3gg Жыл бұрын
1996.02.17 Ude 8.39 1=Shani, kethu,sikuru 2 his 3his 4 his 5his 6his 7rahu 8 his 9 his 10 guru 11 chandra budha 12 ravi, kuja Mata 28 yi sir. Thva kopaman klyak meya pavthinvada sir.
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
ජයවේවා
@pathiranalasantha4582
@pathiranalasantha4582 Жыл бұрын
Sir mata piliyamak kiyanna puluwanda
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
වැඩිපුර පිනට දහමට නැඹුරු වන්න.
@SiyumiSamaraweera
@SiyumiSamaraweera 8 ай бұрын
Sir mage 4 kethu 10 rahu 5678910 grahayo ne mata thama babala ne sir mata ethakota prashnayak da meka
@IsuruAstrology
@IsuruAstrology 8 ай бұрын
දෝෂය භංග වී ඇත්දැයි කිවහැක්කේ මනා කේන්ද්‍ර පරීක්ෂාවකින් පසුවයි
@SiyumiSamaraweera
@SiyumiSamaraweera 8 ай бұрын
Sir photo ekak dannada
@tharukawimali9848
@tharukawimali9848 3 жыл бұрын
Rahu samaga rawi sambanda welanam kohomada 12 wenne rawi samaga sanyoga wela
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
අර්ධ කාලසර්ප දෝෂයයි.
@chandrasirigalappaththi2435
@chandrasirigalappaththi2435 2 жыл бұрын
Thanks
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
ස්තුතියි 🙏
@vlogsanka9799
@vlogsanka9799 Жыл бұрын
මගෙ 1 කොටුවෙ ගු,කේ 07 කොටුවෙ ච,රා ඔක්කොම ග්‍රහයො වම් පස. දකුණු පස 11 කොටුවෙ පමණක් කු ඉන්නවා. මේ ගැන දැනගන්න පුලුවන්ද
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
මා අමතන්න
@suvipulwithiro6161
@suvipulwithiro6161 3 жыл бұрын
Rahu Chandra 7 guru kethu 1 innawanm vivahu hariyanne nedda
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
Ma amathanna
@StarScience-vf2kh
@StarScience-vf2kh Жыл бұрын
Guruthumani mage duwage Lagne kanya 2 sadu kuja guru 4 shani sikuru buda ravi 5kethu 11 rahu 2018/1/10 welawa 11.33p.m
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
ඔබේ ජෝතිශ්‍යවේදියා ලවා කේන්ද්‍රය පරීක්ෂාකරවා ගන්න
@navodyathathsaranie-nq2jp
@navodyathathsaranie-nq2jp Жыл бұрын
රාහු සහ ගුරු 5 හේ කේතු 11 කාලසර්පයෝගය කොයිවගේ මගේ ජීවිතයට බලපායිද කියල ඔබතුමාගෙන් දැනගන්න ඕනි.බුදුසරණයි ඔබ තුමාට🙏🙏
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
මා අමතන්න
@tharushiliyanage5175
@tharushiliyanage5175 2 жыл бұрын
Me mage mallige, Obathuman lagata annam, getaluwak thiyenawada kiyanna puluwanda ? Upan dinaya 1996 sep 30 10.40 1 3 4 7 8 12 hiswa etha. 2 ගු 5 කේ ශ 6 ච 9 කු 10 ශු බු 11ර රා
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
ලග්නය කියන්න
@hasithaerandi-k6m
@hasithaerandi-k6m 5 ай бұрын
Mge rahu 1,kethu 7,kuja 4, boyfriend ge rahu 2,kethu 8,kuja 5 eka naraka pihitemakd ? Wiwahaya asarthaka weid?
@IsuruAstrology
@IsuruAstrology 5 ай бұрын
මනා පරීක්ෂාවකින් තොරව කිව නොහැකිය
@buddikanayomi-cl7ch
@buddikanayomi-cl7ch 8 ай бұрын
Mage mahaththaya 1986.2.11 rathri 8.13ta mama1993.07.31 sawasa 05.06ta mahaththayata kala sarpa dosaya thiyenawa sani mangala dosayath thiyenawa babekuth innawa api ay ekathu unath inna beriwey neda
@IsuruAstrology
@IsuruAstrology 8 ай бұрын
නිවැරැදි කේන්ද්‍ර පරීක්ෂාවක් සිදුකර ගන්න
@ChamaraCPerera
@ChamaraCPerera 3 жыл бұрын
Thank you so much for your well description. God bless you
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@shyamalisilva2935
@shyamalisilva2935 4 ай бұрын
රාහු 2.කේතු ශනි සමග 8 මිථුන ලග්නය.. ජිවිතේ ගැටළු ගොඩක්..මොනවා වේවිද..
@IsuruAstrology
@IsuruAstrology 4 ай бұрын
කාලසර්ප යෝගය භංග වී ඇද්දයි ඔබේ ජෝතිශ්‍යවේදියා ලවා පරීක්ෂා කරවා ගන්න.
@shyamalisilva2935
@shyamalisilva2935 4 ай бұрын
@@IsuruAstrology ඔබට එය කල නොහැකිද
@sanduntharaka8022
@sanduntharaka8022 6 ай бұрын
රාහු 1/ කේතු, යුරේනස්, චන්ද්‍ර, නේප්චූන් 7
@IsuruAstrology
@IsuruAstrology 6 ай бұрын
ඔබට කුමක්ද දැනගන්න ඕන
@sanduntharaka8022
@sanduntharaka8022 6 ай бұрын
@@IsuruAstrology කාල සර්ප යෝගය පිහිටනවද නැද්ද යන වග
@nayanahemanthi-ck8qx
@nayanahemanthi-ck8qx 8 ай бұрын
Mahatmaya 1986.11.5 රාත්‍රි 7.35 wushamba lagne පිරිමි .විවාහය අර්බුද සහිත ekak .කාල සර්ප yogaya කෙසේද ?
@IsuruAstrology
@IsuruAstrology 8 ай бұрын
ග්‍රහතුමන්ලා පිහිටි ආකාරය මෙතැනට දමන්න
@nayanahemanthi-ck8qx
@nayanahemanthi-ck8qx 8 ай бұрын
කේතු 5, ravi ,සිකුරු yogaya 6, 7 wanne shani ,බුද yogaya , 8 chandrya, 9 , kuja , 10 guru ,11 රාහු
@supunsandaruwan8675
@supunsandaruwan8675 3 жыл бұрын
රාහූ 2 කේතු 8 පිහිටීම කොහොමද ? වීෂ්ණූ යෝගය තියෙනවානම් කාලසර්ප දෝෂය දූරුවෙනවා ?
@supunsandaruwan8675
@supunsandaruwan8675 3 жыл бұрын
@@IsuruAstrology මොකෙන්ද දූරු වෙන්නේ දෝෂය
@MaduShi-wj3gg
@MaduShi-wj3gg Жыл бұрын
Kala amurtha yogaya kiynne mkdd sir
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
මා අමතන්න
@ajithkumara1810
@ajithkumara1810 2 жыл бұрын
Sir mage upan lagne dhanu 1988.3.4 .mage 1 kuja , shani 2 buda, 3ravi, 4rahu 5guru, sikuru , his , 7his, 8his , 9 sadu , 10 kethu, 11his , 12 his mata kala sarpa yogayak thinawada ane kiyanna sir godak pin godak duk winda thamath job hariyan na
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
දී ඇති විස්තර නිවැරැදි නම් ඔබට කාලසර්ප යෝගයක් නැත.ජෝතිෂය හරිහැටි නොදන්නා මෝඩයෙක් කියූ දෙයක් පිලිගෙන ජීවිතය වට්ටගන්න එපා.
@ajithkumara1810
@ajithkumara1810 2 жыл бұрын
Godak pin sir
@ajithkumara1810
@ajithkumara1810 2 жыл бұрын
Ane sir thawa deyak danaganna oni hadahana balapu thanin kiuwa kuja shani mul kotuweth 7wenikotuwa his handa mata kuja shani doshe tinawalu eka aththakda
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
දෝෂය ඇතත් එය භංග වන ක්‍රම ගනනාවක් ඇති හෙය්න් දෝශය භංගද පරීක්ෂා කරවාගන්න.
@ajithkumara1810
@ajithkumara1810 2 жыл бұрын
Godak pin sir obathumata
@NaduniNimeshika-i5h
@NaduniNimeshika-i5h 5 ай бұрын
Mage kethu samaga shanith rahu samaga kujath yedi tiyenawa.. mn badala inne godk welawa blapu thanin kiynawa babala na kiyl.aththatama mt babala nati weida mahaththayo..
@IsuruAstrology
@IsuruAstrology 5 ай бұрын
🙏
@chamindachaminda5748
@chamindachaminda5748 3 жыл бұрын
රාහු සිකුරු1 ශනි 4 කුගු 5 චනදෟය 6 කේතු 7 අනිකුත් එවා හිස් විවාහයක් සිදුවෙද සිදු වුනත් අසාර්තකද කරුනිකව පැහැදිලි කිරිමක් රිප්ලයි එකක් එවන්න ගොඩාක් පි
@chamindachaminda5748
@chamindachaminda5748 2 жыл бұрын
මට තියෙන්නෙ අර්ධ කාල සර්ප යොගයක් නෙද පැහැදිලි කිරිමක් කරනවද
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
මා අමතන්න
@sKART9787
@sKART9787 11 ай бұрын
5 රාහූ 11 කේතූ. 1996.01.24 මාගේ උපන්දිනය. තව කොච්චර කාලයක් මට කාලසර්ප යෝගය තියෙනවද කියල දැනගන්න පුලුවන්ද?
@IsuruAstrology
@IsuruAstrology 11 ай бұрын
වයස 40වනවිට තදබල අශුභ අහෝසි වී යයි.
@nethuperera1544
@nethuperera1544 3 жыл бұрын
Kethu / shani inne 11,rahu 5..me pihitima hoda nedda
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
ඔබට අර්ධ කාලසර්ප යෝගයක් යෙදී ඇත
@gayanibamunusinghe7008
@gayanibamunusinghe7008 2 жыл бұрын
1980 .10. 15 රාත්‍රී 7.31 ට උපන් අයෙකු හා 1985. 09. 17 දවල් 12.13 ට උපන් මා විවාහයට නුසුදුසුද?.
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
අංග සම්පූර්ණ විවාහ ගැලපීමකින් තොරව එය නම් කිව නොහැකිය.
@gayanibamunusinghe7008
@gayanibamunusinghe7008 2 жыл бұрын
@@IsuruAstrology කොහොමද ඒක කල යුත්තේ මහත්මයා
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
දී ඇති අංකයකින් මා අමතන්න
@buddikanayomi-cl7ch
@buddikanayomi-cl7ch 8 ай бұрын
Mage mahaththayage lagne sinha 9 rahu 3 kethu eyatath kalasRpa dosaya thiyenawa ape viwahaya iwaray e dose mata ne
@IsuruAstrology
@IsuruAstrology 8 ай бұрын
නිවැරැදි කේන්ද්‍ර පරීක්ෂාවක් සිදුකර ගන්න
@batagodaharshani6186
@batagodaharshani6186 2 жыл бұрын
කේතු 4රේ.. රාහු 10 ඉන්නෙ.. හරියටම කිවුවා.. ඔබතුමාට පිං . 🙏
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
ජයවේවා
@dinukadhananjaya1116
@dinukadhananjaya1116 Жыл бұрын
එහෙම 4 කේතු 10 රාහු හිටියා කියලා කාල සර්ප යෝගේ වෙන්නේ නා අශංක 180කින් එක් පැත්තක විතරක් ග්‍රහයෝ ඔක්කොම ඉන්නවානම් විතරයි කාල සර්ප යෝගය කියන්නේ . ඒ කියන්නේ 5,6,7,8,9 එක ග්‍රහයෙක් වත් ඉන්න බෑ නැත්නම් 1,2,3,11,12 ඔය ටිකේ එක ග්‍රහයෙක් වත් ඉන්න බෑ
@ShavindiRathnayake-ky3ty
@ShavindiRathnayake-ky3ty 18 күн бұрын
Sir රාහු ග්‍රහයා , උච්ච වෙන්නෙ වුෂබ රාශියට ද? වුශ්චික රාශියට ද?
@IsuruAstrology
@IsuruAstrology 17 күн бұрын
වෘශභ
@ShavindiRathnayake-ky3ty
@ShavindiRathnayake-ky3ty 17 күн бұрын
@IsuruAstrology sir rahu uchcha vela iddi rahuge mahadasavak yanakota asubada?
@jayaeathnag.g.s3926
@jayaeathnag.g.s3926 3 жыл бұрын
Rahu 1 Chandra kethu2ma 7 ethakota kohomada?
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
මා අමතන්න
@ashanlakshitha7973
@ashanlakshitha7973 2 жыл бұрын
සර් මගෙත් කාලසර්ප යෝගය තියෙනවා .මන් ඉපදුනේ 2001.04.23. හවස 6.57 . ට. මට මේක කොහොමද බලපාන්නෙ .මගෙ ජීවිතේට කරදරයක් වෙයිද .පිලිතුරු දෙන්න සර් පින්
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
මා අමතන්න
@PiumaIndramali
@PiumaIndramali 6 ай бұрын
Samband kra gnne කොහොමද
@IsuruAstrology
@IsuruAstrology 6 ай бұрын
0773693808/0712123938 whatsapp මගින් සම්බන්ධ වන්න
@KAWIJARASHMITHA-gx9lo
@KAWIJARASHMITHA-gx9lo 5 ай бұрын
මටත් කාල්සර්ප යෝගය තියෙනව .මොකද්ද කරන්න ඕනි කියලා දැනගන්න පුලුවන් ද .
@IsuruAstrology
@IsuruAstrology 5 ай бұрын
මා අමතන්න
@udayangisenanayake7480
@udayangisenanayake7480 8 ай бұрын
Kala sarpa yogayta piliyam kiyna sir ..budu saranani
@IsuruAstrology
@IsuruAstrology 8 ай бұрын
මා අමතන්න
@Shanulyaedirisinghe
@Shanulyaedirisinghe 5 ай бұрын
Sir රාහු,ශුක්‍ර,කුජ 1,කේත් 7 ,දැනට මම විවාහයෙන් දික්කසාද වෙලා ඉන්නෙ.නැවත් විවාහ වීමට උත්සාහ ගත්තත් අසාර්ථක වෙනවා.විවාහ වීමේ අරමුනින් ඇතිකරගත් නොගැලපෙන සම්බන්ධ කම් නිසා කලකිරීමෙන් ඉන්නෙ.පිලියම් මොනවාද
@IsuruAstrology
@IsuruAstrology 5 ай бұрын
මා අමතන්න
@Shanulyaedirisinghe
@Shanulyaedirisinghe 5 ай бұрын
@@IsuruAstrology ස්තූතියි ඔබට
@chandanawijesinghe8526
@chandanawijesinghe8526 6 ай бұрын
රාහු නිචායි කේතු නිචියි එතකොට නිචය බංග වෙනවද මකර ලග්නයේ කේතු 1 රාහු7 විවාහය අතී සාර්ථකයි
@IsuruAstrology
@IsuruAstrology 6 ай бұрын
ග්‍රහ පිහිටීම සදහන් කරන්න
@chandanawijesinghe8526
@chandanawijesinghe8526 6 ай бұрын
@@IsuruAstrology 1.කේතු 2.. 3..4..5..6..7කුජ රාහු 8රවි 9බුධ ගුරු ශනි සිකුරු 10..11 චන්ද්‍ර 12...ලග්නය මකර
@chandanawijesinghe8526
@chandanawijesinghe8526 6 ай бұрын
1981 09 05 hawasa 4.09 mathara
@isuruprasad4767
@isuruprasad4767 2 жыл бұрын
මහත්මයා මම 1997/01/04 , ප/ව 3.23 ඉපදුන අයෙකි. මා හට කාලසර්ප යෝගය බලපාන්නේ කෙස්ද යන වග පැහැදිලි කර දිය හැකිද? 🙏🏽🙏🏽🙏🏽 1, 2, 3, 4, 10, 12 - හිස්ව ඇත. 5 රාහු/කුජ, 6 චන්ද්‍ර, 7 සිකුරු, 8 බුද/රවි 9 ගුරු , 11 ශනි/කේතු,
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
ඔබට ඇත්තේ අර්ධ කාලසර්ප යෝගයක්.එම දෝෂයද භන්ග වී ඇත.
@isuruprasad4767
@isuruprasad4767 2 жыл бұрын
@@IsuruAstrology ඔබට ගොඩක් පින්🙏🏽
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
🙏
@AselaMadusanka-f1h
@AselaMadusanka-f1h 10 ай бұрын
මහත්තයා මම විවාහ වෙන්න ඉන්න පිරිමි ලමයට කාල සර්ප යොගය තියෙනවා.විවාහ වුනාට පස්සේ දික්කසාද වෙනවා කිවා.මට ලොකු පිඩනයකින් ඉන්නේ.එ් නිසා.පිටරට පදිංචියට ගියොත් බලපානවද
@IsuruAstrology
@IsuruAstrology 10 ай бұрын
පිටරට ගියා කියල දෝෂය නැති නොවේ.නමුත් උපතින්ම දෝෂය භංග වී ඇද්දයි ජෝතිශ්‍යවේදියෙකු ලවා ඔහුගේ කේන්ද්‍රය පරීක්ෂා කරවා ගන්න.
@TheUnseenSide-iv3qx
@TheUnseenSide-iv3qx Жыл бұрын
යම් කිසි කෙනෙක්ට කාලසර්ප දෝශය තිබේ නම් ඔහු හෝ ඇය විවහා විය යුත්තෙ කාල සර්ප යෝගය තිබෙන කෙනෙක් සමගද ? නැති කෙනෙක් සමගද ? කාල සර්ප යෝගය කෙන්දර දෙකෙහිම තිබෙ නම් එය සුභද ,අසුභද ?
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
ඇති අයෙකු සමග
@sanduninimsara1204
@sanduninimsara1204 Жыл бұрын
ඕනෑම කාල සර්ප යෝග තියෙන කෙනෙක් තව කෙනෙක් ට ගැලපෙන වාද සර්...
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
යෝගය භංග වී නැත්නම් පමණක් ගැලාපේ.
@subhanihansika4247
@subhanihansika4247 Жыл бұрын
කාලසර්ප දෝශය තියෙන කෙනෙක් තවත් එහෙම තියෙන කෙනෙක් එක්ක විවවා වීම අසුබද ?
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
දෝෂය භංග වෙනවා.ඉතාම සුබයි
@thusharitil6171
@thusharitil6171 4 жыл бұрын
👍👍👍
@bodusethpirith
@bodusethpirith 3 жыл бұрын
🙏
@chathuminikavindi8244
@chathuminikavindi8244 Жыл бұрын
මහත්තයා මම 2001.4.27 සවස 3.22 ට ඉපදුනේ ලග්නය සිංහ මටත් කාල සර්ප යොගය තියෙනවා මට එක කොච්චර කාලයක් බලපානවද කියනවද විවාහයට කොහොම බලපානවද කියලා දැනගන්න පුළුවන්ද දරුඵල පිළිබඳවත් දැනගන්න පුළුවන්ද 1.. 2.. 3.. 4 5කුජ,කේතු 6.. 7.. 8ශු 9බුධ,රවි 10ගුරු,ශනි 11රාහු,චන්ද්‍ර 12...
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
ඔබට ඇත්තේ අර්ධ කාලසර්ප දෝෂයක්
@chathuminikavindi8244
@chathuminikavindi8244 Жыл бұрын
ඔබතුමාට ස්තුති 🙏🙏
@kalpaniperera1466
@kalpaniperera1466 Ай бұрын
1995/12/26 ude 7/30ta ipadune Mata tiyenne purna da arda da kalasarapa yogaya??
@ParamiGamalath
@ParamiGamalath 10 ай бұрын
Mahaththaya ,mama 1981,10,26 dawal 1.19 upanne, mage 1 kethu,7rahu,8 kuje,9 guru,chandra,sani,buda,10 ravi,pluto,11na,shu,yu ,man daruwek labenna inne,wistharayak kiyanna pulywannam bohoma pin
@IsuruAstrology
@IsuruAstrology 9 ай бұрын
මා අමතන්න
@eurekashanisomavansha4260
@eurekashanisomavansha4260 Жыл бұрын
මේෂ ලග්න 1 රාහු 7 කේතු කුජ සහ 1 සිට 7 දක්වා කිසිදු ග්‍රහයෙක් නැත. මෙය අර්ද කාල සර්ප් යෝගයක් ද
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
ඔව්.
@eurekashanisomavansha4260
@eurekashanisomavansha4260 Жыл бұрын
@@IsuruAstrology එයත් පුර්ණ යෝගය තරම් දරුණු ද
@iromimendis6034
@iromimendis6034 3 жыл бұрын
කාල අමුර්ත යෝගය සහිතව ගජ කේෂ්වරී යෝගය යෙදී ඇත්නම් ඔහුට අපලයිද. කේතු 4 රාහු 10 ග්‍රහ යන් ඉන්නේ 1, 2, 3, සහ 11 විතරයි
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
නිවැරැදි කේන්ද්‍ර පරීක්ෂාවකින් පසු කිවහැක
@malkimanendra5706
@malkimanendra5706 9 ай бұрын
කේතු 2,රාහු 8 නම් එය කර්කෝඨක කාල සර්ප යෝගය ද?මෙ යෝගයටම ද? අනාථ කාල සර්ප යෝගය කියන්නෙත්?
@IsuruAstrology
@IsuruAstrology 9 ай бұрын
කාලසර්ප දෝෂයක් ඇති බව පෙනුනත් ,උපතින්ම මෙම දෝෂය භංග වී තිබිය හැකි බැවින් ඔබේ ජෝතිශ්‍යවේදියා ලවා දෝෂය භංග වී ඇද්දයි පරීක්ෂා කරවා ගන්න
@travelbroyr6194
@travelbroyr6194 2 жыл бұрын
මම ඉපදුනේ1988 .01.07.හවස 04.07. කුජ ගහ තුමා හත්වන ස්ථානය ඉන්නේ මාගේ විවාහය ප්‍රමාද වෙන්නේ ඇයි
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
කේන්ද්‍රයේ සියලු විස්තර එවන්න
@travelbroyr6194
@travelbroyr6194 2 жыл бұрын
වෘෂභ ලග්නය 1 . 2 .හිස් තුන්වෙනි කොටුවෙ චන්ද්‍රයා 4 කොටුව හිස් 5වෙනි කොටුවේ කේතු 6හිස් 7 කොටුව කුජ 8 වෙනි කොටුවේ රවි ශනි 9වෙනි කොටුවේ සිකුරු බුද 10කොටුව හිස් 11වෙනි කොටුවේ ගුරු රාහු 12හිස්
@ahasmaliga8424
@ahasmaliga8424 3 жыл бұрын
රාහු 1 ඉදල ශනි කේතු 7 සිට 23456 හිස් වීම අපලද
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
ගුරු ග්‍රහතුමා ඉන්නේ?
@dulnethrukshan5498
@dulnethrukshan5498 3 жыл бұрын
රාහු ඉන්නෙ චන්ද්‍රය එක්ක කෙතු ඉන්නෙ ර අකුර තියෙන්නෙ එතකොටත් කලසර්ප යොගයද
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
අර්ධව යෙදී ඇත .ගුරු ග්‍රහතුමා කොහේද ?
@dulnethrukshan5498
@dulnethrukshan5498 3 жыл бұрын
Guru inne 2 kotuwe sar
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
අර්ධව පවතින දෝෂය භන්ග නොවේ
@dulnethrukshan5498
@dulnethrukshan5498 3 жыл бұрын
@@IsuruAstrology makara lagnaye 10 kotuwe buda,sikuru innawa
@tharushiliyanage5175
@tharushiliyanage5175 2 жыл бұрын
Oba thuma devi kenek wage..
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
ඔබට ස්තුතියි 🙏
@savindiandarage2415
@savindiandarage2415 2 жыл бұрын
Mta obathumage contac no 1k dennko
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
0773693808/0712123938/0714505703
@lakshikafonseka6279
@lakshikafonseka6279 2 жыл бұрын
මහත්මයා මේ කේන්දරයේ කාල සර්ප යෝගය තිබිම ගැන පැහැදිලි කරන්න පුලුවන් ද. විවාහයට කෙසේ බලපානවද ලග්නය කටක 1998 - 05 - 22 උදේ 10. 35 1. නෑ 2. රා 3. නෑ 4.නෑ 5.නෑ 6.නෑ 7.නෑ 8. ගු / කේ 9.ච/ ශු 10.බු / ශ 11. ර / කු 12. නෑ
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
ඔබට ඇත්තේ අර්ධ කාලසර්ප යෝගයක්.එයද ගුරු ග්‍රහතුමාට පෙනීමෙන් භංග වී ඇත.
@lakshikafonseka6279
@lakshikafonseka6279 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@ashit3804
@ashit3804 3 жыл бұрын
කේතු 2 රාහු 8 හිටියොත්
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
මා අමතන්න.
@neellomar4445
@neellomar4445 Жыл бұрын
රාහු 8 කේතු 12 ඒ කොහොමද9
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
ළග්නය කුමක්ද
@dulnethrukshan5498
@dulnethrukshan5498 3 жыл бұрын
මගෙ රාහු 3 නේ කෙතු 9යෙ 4,5,6,7,8 හිස්
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
ගුරු ග්‍ර්හතුමා කොහේද ඉන්නෙ ?
@dulnethrukshan5498
@dulnethrukshan5498 3 жыл бұрын
Guru 2 ke
@kavindiaberathna735
@kavindiaberathna735 3 жыл бұрын
1998.5.26.දවල් 12.35 කාල සර්ප දෝෂයක් තියනව කියල කියනවා.විවාහයක් සිදුවෙයිද .එය කොයි කාලෙ සිදුවෙයිද ?
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
කේන්ද්‍රය සමඟ මා අමතන්න .
@katugasnuwaraya7998
@katugasnuwaraya7998 3 жыл бұрын
Matath thiyenawa ada dena gaththe 1990.04.29.hawasa 6.24
@katugasnuwaraya7998
@katugasnuwaraya7998 3 жыл бұрын
No danna
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
වීඩියෝ වේ දුරකථන අන්කය ඇත
@s.1.00-k1x
@s.1.00-k1x 2 жыл бұрын
මහත්තයා මම 1979/8/11.ඉපදීඇත.කාලසර්පයෝගය තියනවා කියනවා තව කොච්චර කාලයක් තියෙනවද මට පැහැදිලි කරනවාද. 1.යු 2.නැ. 3.. 4... 5.කේ 6ච 7... 8... 9.කු 10.ර.බු.ගු.ශු 11.ශ.රා 12...
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
ඔබට ඇත්තේ අර්ධ කාලසර්ප යෝගයක්.එහි බලයද තදබල ලෙස පවතින්නේ අවුරුදු 40දක්වය්.
@s.1.00-k1x
@s.1.00-k1x 2 жыл бұрын
@@IsuruAstrology ඔබතුමට ගොඩාක් පින්.
@s.1.00-k1x
@s.1.00-k1x 2 жыл бұрын
මහත්තයා මගේ මහත්තයාගෙත් රාහු 1 කේතු 7 එයාගෙත් කාලසර්ප යෝගයක් නේද තියෙන්නේ .අපි අතර ගොඩක් ප්‍රශ්න තියෙනවා .වෙන්වෙලා වගේ ඉන්නේ මානසික පීඩනය ගොඩක් වැඩියි මට මට වෙන්විමකට යන්න පුලුවන් වෙයිද
@IsuruAstrology
@IsuruAstrology 2 жыл бұрын
ඔහුගේ ග්‍ර් පිහිටීම එවන්න
@s.1.00-k1x
@s.1.00-k1x 2 жыл бұрын
@@IsuruAstrology තුලා ලග්නය .1976/8 /20 උදේ 9.50ඉපදී ඇත්තේ . 1.රාහු 2... 3... 4.... 5..... 6... 7කේතු 8.චන්ද්‍රයා/ගුරු 9.... 10.ශනී 11.ශුක්‍ර/රවි 12.කුජ/බුද
@DinushaLakshan-qg9mv
@DinushaLakshan-qg9mv Жыл бұрын
කාල සර්ප යෝගයට ප්‍රතිකාර්ම නැද්ද..
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
ඇත.
@nissankanissanka4731
@nissankanissanka4731 Жыл бұрын
මහත්තය කාරුණික පිළිතුරක් ලබා දෙන්න පින් .... 2 - කේ 8 -රා,ශ 10- කු 11- බු,ශු 12- ච,ර 1 - ගු උපත- 1990-05.25 ලග්නය- මිථුන විවාහය ප්‍රමාද වීමට කාල සර්ප යෝගය බලපා තිබේ ද?
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
ඔව්.නමුත් ඔබට ඇත්තේ අර්ධ කාලසර්ප යෝගයක් .
@sanjuthankshathaduramadush8715
@sanjuthankshathaduramadush8715 3 жыл бұрын
matha thiyenwa kala sarapa yogaya😪😪😪😪
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
🙏
@sanjuthankshathaduramadush8715
@sanjuthankshathaduramadush8715 3 жыл бұрын
@@SoundWaveHubSWV ou
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
🙏
@katugasnuwaraya7998
@katugasnuwaraya7998 3 жыл бұрын
Matath tiyenawa
@IsuruAstrology
@IsuruAstrology 3 жыл бұрын
🙏
@Walking_inspire
@Walking_inspire Жыл бұрын
ගිය ආත්මෙ මිනිහට ගෑනිට වද දීපු අයගෙ තමයි ඔහොම තියෙන්නේ
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
😀
@Walking_inspire
@Walking_inspire Жыл бұрын
මහත්මයා මේ කේන්දරෙ කාල සර්ප යෝගය විවාහක තත්වය ගැන පොඩි පැහැදිලි කිර්‍රිම කරන්න පින් 🙏🙏🙏🙏ඔබ තුමාට,---1998.04.29.--1.44 pm, රාහු-1 ,ගුරු කේතු -7 සදු-10 ,රවි කුජ ශනි-9, බුද ශුක්‍ර -8,
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
නවාන්ශකයේ ග්‍රහ පිහිටීමත් එවන්න
@Walking_inspire
@Walking_inspire Жыл бұрын
@@IsuruAstrology මහත්මයා,මිතුන නවාංශකය --බුද -7 ,,කේතු-9,,ශනි -11,, ගුරු -12,,ශුක්‍ර-2,, (රවි ,සදු, රාහු)---3,,කුජ-4 🙏🙏🙏🙏
@IsuruAstrology
@IsuruAstrology Жыл бұрын
ඔබට ඇත්තේ පුර්න දෝෂයක් නොව අර්ධ කාලසර්ප යෝගයකි.
@kasunichathurya4289
@kasunichathurya4289 4 ай бұрын
මහත්මයා මේ කේන්දරේ කාල සර්ප යෝගය ගැන පැහැදිලි කරනවද,විවාහයට කේසේ බලපාවිද කුම්බ ලග්නය,1987/10/28 ප.ව 2.22 1 නෑ,2 රා ගු ,3 නෑ,4 නෑ,5 නෑ,6 නෑ,7 නෑ,8 කු,කේ 9බු ශු ර 10ශ 11 ච 12 නෑ
@IsuruAstrology
@IsuruAstrology 4 ай бұрын
🙏
@darshiliyanage9429
@darshiliyanage9429 5 ай бұрын
Thank you
@IsuruAstrology
@IsuruAstrology 5 ай бұрын
🙏
@ChathuraDilanka
@ChathuraDilanka 5 ай бұрын
❤❤❤❤❤
@IsuruAstrology
@IsuruAstrology 5 ай бұрын
🙏
@IsuruAstrology
@IsuruAstrology 5 ай бұрын
🙏
Paradeese | Episode 127 - (2025-01-23) | ITN
23:04
ITN Sri Lanka
Рет қаралды 310 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
කාලසර්ප යෝගය
11:23
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 16 М.
කාල සර්ප යෝග හිමියාට විවාහයක් නැද්ද Kala Sarpa Yoga himiyata Wiwahayak Nedda
6:50
Latha De Silva කනංකේ ලතා ද සිල්වා
Рет қаралды 15 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН