Documents to be prepared for the interview - Sinhala ( සම්මුඛ පරීක්ෂණයට අවශ්‍ය ලේඛන )

  Рет қаралды 1,882

Hasalanka Sandaruwan

Hasalanka Sandaruwan

Күн бұрын

Пікірлер: 116
@viruulak7512
@viruulak7512 2 ай бұрын
අවංකවම කියනවා නම් ඔයාගෙ වීඩියෝ වල අවශ්‍යම තොරතුරු විස්තර ඇතිව පැහැදිලි කරලා දෙනවා..😊ස්තූතියි අයියේ..
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@amiththushara7166
@amiththushara7166 2 ай бұрын
Aththatama oyage chanal aka supiri godak vadagath oya Dena hama vistharama suba pathanava ❤
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@amiththushara7166 ❤️
@dinukadilshan1928
@dinukadilshan1928 2 ай бұрын
supiri video ekak aiye ❤. පැහැදිලියි ❤
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@dinukadilshan1928 ❤️
@upulsanuki2521
@upulsanuki2521 2 ай бұрын
❤❤❤❤❤❤🎉 ස්තූතියි සහෝදරයා
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@kalum615
@kalum615 2 ай бұрын
Supiri brother
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@Asha734
@Asha734 2 ай бұрын
❤️🔥
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@himanrathnayaka9975
@himanrathnayaka9975 2 ай бұрын
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@DinithiMaheshika-ws4ir
@DinithiMaheshika-ws4ir 2 ай бұрын
❤💖👀
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@KhcMadushanka
@KhcMadushanka 2 ай бұрын
Man kalin rata gihin thiyenawa. A ratin gahapu seel eka ehema thiyenne parana passport eke. Aluth eke ehema mukuth nathi nisa a wisthara pituwa onawenne nadda
@madurangaliyanage66
@madurangaliyanage66 2 ай бұрын
Passport eke poto copy ganna kota color printda ganna one
@UdikaMalinda1
@UdikaMalinda1 2 ай бұрын
passport eke wasagamata kalin aga nama watila thiyei ek awlk weid
@jananihansani6708
@jananihansani6708 2 ай бұрын
Mge a/l results sheet eke name eke kotasak aduwen dl tynne ek prashnyk weid. Diurum prekashayak dunnoth hrid ekt
@prabathBuddika-m9s
@prabathBuddika-m9s 2 ай бұрын
Sir medical ekta yaddi black and white adan ynn onida?casual yanna berida
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@prabathBuddika-m9s casual yanna puluwn
@Darsh-Shan
@Darsh-Shan 2 ай бұрын
Mage passport eka 2026 avurudde ivara wenava mama interview ekata kalin hadaganna onida netham interview ekata bada weida....
@SumedaLakshan-z7s
@SumedaLakshan-z7s 2 ай бұрын
Mage A/l result seet ake nama akuru vens o/l ake ahama awlak na..a/l aka danne natuva o/l result seet aka dunnata awlak nadda😢
@hashangayantha6016
@hashangayantha6016 2 ай бұрын
Copy ගන්න ඕනි coloured ඒවද
@sasindudulshan5573
@sasindudulshan5573 2 ай бұрын
Aiya mage pasport athsana wenas id athsana wenas thawa then wala thawa wenas awulak.weida eka.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
Passport එකේ තියන අස්සන භාවිතා කරන්න දිගටම
@GithikaPriyani
@GithikaPriyani 2 ай бұрын
Ane.aiye.koriyawe.sewa.sahatikaya.ganna.heti.vidiyo.akak.ikmanata.genna
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
Page එකට msg එකක් දාන්න facebook.com/HSkoreanlanguage
@malindupraneethwickramasin2889
@malindupraneethwickramasin2889 2 ай бұрын
මගේ උසස් පෙළ සහතික නැති වෙලා.. සාමාන්‍ය පෙළ සහතිකය විතරක් ඉදිරිපත් කළාට අවුලක් නැද්ද.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
ප්‍රශ්නයක් නැහැ
@kasunsenaadeera3284
@kasunsenaadeera3284 2 ай бұрын
Durum prakshaya loya kanakgan gatahma hari nada??
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
ඔව්
@ThusharaMadushanka-cg3vv
@ThusharaMadushanka-cg3vv 2 ай бұрын
Ayye සහතික english tanslet karanna onida.name akuraka mokakhari aulakunoth english walinda දිවුරුම් සහතිකය ona... Affidavit ekak kiyanne ekada
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
English වලට translate කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.affidavit කියන්නෙ දිවුරුම් ප්‍රකාශයට තමයි ඒක English වලින් තමයි අවශ්‍ය වෙන්නෙ මල්ලි
@ThusharaMadushanka-cg3vv
@ThusharaMadushanka-cg3vv 2 ай бұрын
@@HasalankaSandaruwan Thankyou ayye🙏🙏
@ThusharaMadushanka-cg3vv
@ThusharaMadushanka-cg3vv 2 ай бұрын
@@HasalankaSandaruwan Ayye birth certificate ekai marrage certificate ekai mita masa 5kata waga kalin AG office eken gaththe....eka aulak nadda...nathnm aith aluthin ganna onada ayye
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@ThusharaMadushanka-cg3vv ඒක අවුලක් නැහැ මල්ලි
@ThusharaMadushanka-cg3vv
@ThusharaMadushanka-cg3vv 2 ай бұрын
@@HasalankaSandaruwan thankyou ayye 🙏🇰🇷 pin oyata
@subashdananjaya1962
@subashdananjaya1962 2 ай бұрын
අයියෙ දිවුරුම් ප්‍රකාශය ලෝයකෙනෙක්ගෙන්ම ඕනෙද, සාමවිනිසුරු ගාවින් බැරිද
@wkcpushpakumara8961
@wkcpushpakumara8961 2 ай бұрын
kalin mama koriean idala podusamawata awe den aluth passport ekak thinne mama admission gatthe aluth eken parana passport eke wistharath denna onada
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
පරන passport number එක අලුත් එකේ print කරල තියනව
@dhanudissanayaka6137
@dhanudissanayaka6137 2 ай бұрын
Divorce kenek nam devorce certificate eka idiripath karanna onida? Wiwahaka kiyala dala divorce certificate eka dennath onida..
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
ඒ ගැනනම් මම දැනුවත් නැහැ
@dhanushkasanjaya4084
@dhanushkasanjaya4084 2 ай бұрын
Passport eke wasagama namata issarahin thiyenne. Bank account eke namata passe wasagama thiyenne. Eka aulak weida.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
ඒක අවුලක් නැහැ
@ChasiduMethsaraDunukara
@ChasiduMethsaraDunukara 2 ай бұрын
පාස්පොට් එකෙ සහ හැදුනුම්පතෙ කලින් ලිපිනය තියෙන්නෙ. එතකොට මොකක්ද කරන්න ඕන
@Madushankaroshan-n2w
@Madushankaroshan-n2w 2 ай бұрын
Aiye mama 2011 korean gihin aurudden awa loku paule prasnayak nisa aye yanna beri una 😢 den man kohomada mekata uwamana dewal hoyaganne ane mata kiyala dennako plez 🙏
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@Madushankaroshan-n2w මගෙ page එකට msg එකක් දාන්න මල්ලි
@HewageLalith-e9k
@HewageLalith-e9k 2 ай бұрын
Mt id gann hati keyannko Korea walin
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
Mge Facebook page ekt msg ekk danna
@VU11-11
@VU11-11 2 ай бұрын
Etakota JPG photos one ID,PASSPORT ,PASSPORT SIZE PHOTOS ,BANK PASSBOOK walai vtarada??
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
ඔව්
@VU11-11
@VU11-11 2 ай бұрын
@@HasalankaSandaruwan aiye mage boc eke parana passbook eke id no eka tyenawa.alut book eke tama eka hide krala tyenne.itn mage parana passbook eke photocopy ekak gehuwata kamak nedda?????? Ekama details tikamani tyenne
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@VU11-11 අලුත් එක දෙන්න Id number එක දාල බැංකුවෙන් සහතික කරල කොලයක් දෙනව බැංකුවට කීවහම
@shanud8750
@shanud8750 2 ай бұрын
Bank eken dena pothe wistara id number dala dena lettdr eka awlak ne neda Eyala ema ekak dunna id number bank acount number dala leter ekak dunna seel gahala athsan karala dunna
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
ඒක හරි
@FoodCorner79
@FoodCorner79 2 ай бұрын
Aiye mge id eke tiyenne ape maha gdr address ek dn inn gdr address ekt thm gramasewaka shathike gnn wenne police report ehmth gnn wenne ek awulk yaid id eki passport eki tiyenne klin address ek
@foodtaste134
@foodtaste134 2 ай бұрын
Upanna english walata convert karapu akada ganna ona
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@foodtaste134 එහෙම අවශ්‍ය නැහැ
@everything3737
@everything3737 2 ай бұрын
A/L fail foam eke fill karanna puluwan neda Up to a/l or above kiyala
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@everything3737 ඔව්
@achinichathundiya9774
@achinichathundiya9774 2 ай бұрын
අයියා මගේ ජොයින් එකවුන්ට් එකක් තියෙන්නේ මොකෝ කරන්නේ
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
ජොයින් එකවුන්ට් බැහැ අලුත් එකක් හදන්න වෙනව
@AsankaDissanayake-il8hi
@AsankaDissanayake-il8hi 2 ай бұрын
Result shoot nathuwa asvim sahathikaya pamanak idiripath karanna puluwanda?(o/l vitharai karala thiyanna eka nathuwa asvim sahathikaya vitharak idiripath karanna puluwanda
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
O/L කරල තියනවනම් ඒක ඉදිරිපත් කරන්න සමත් / අසමත් ප්‍රශ්නයක් නැහැ
@m.g.aoctapadcover3138
@m.g.aoctapadcover3138 2 ай бұрын
අයියා මගේ O/L resault sheet එකේ මගේ නමේ අකුරු වල පොඩි mistake එකක් තියෙනවා ( Ex - මගේ passport එකේ / id එකේ / korean addmission එකේ ඔක්කොගේම තියෙන්නේ Mathisha කියලා o/l resault sheet එකේ තියෙන්නේ Matheesha කියලා ( e ) අකුරු දෙකක් ඩබල් වැදිලා ) මේක දිවුරුම් ප්‍රකාශයක් දීලා හදා ගන්න එකද ලේසි නැත්තම් විබාග දෙපාර්තමේන්තුවට ගිහින් හදා ගන්න එකද ලේසියි හැබැයි සමහර කට්ටිය කියනවා one day service වලින් result sheet වල අඩු පාඩු හදන්න බෑ කියලා පැහැදිලි කිරීමක් කියනවද 🤔😪
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@m.g.aoctapadcover3138 results sheet වල වැරදි ලොකු අවුලක් වෙන්නෙ නැහැ මල්ලි දිවුරුම් ප්‍රකාශයක් දුන්නහම ඇති.
@m.g.aoctapadcover3138
@m.g.aoctapadcover3138 2 ай бұрын
​@@HasalankaSandaruwanඉංග්‍රීසි වලින් දුන්නාම ඇතිනේද දිවුරුම් ප්‍රකාශයක්
@FoodCorner79
@FoodCorner79 2 ай бұрын
Web ekt wetenne me photo ekd aiye mge admission eke reula tibba mekt ekm dennd aiye
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
වෙබ් එකට වැටෙන්නෙ මේ 4to එක තමයි මල්ලි.ඒකම දුන්නත් අවුලක් නැහැ
@FoodCorner79
@FoodCorner79 2 ай бұрын
@@HasalankaSandaruwan reula tiyen ek awul wel agreement ekk en ekk nedd
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@FoodCorner79 රැවුල වවනවටන්ම් කොරියන් අය කැමති නැහැ.එයාලගෙ සංස්කෘතියේ ඒක අපිළිවෙල අය එහෙම කරනව කියල හිතන නිසා
@ErandaPradeep-mt6no
@ErandaPradeep-mt6no 2 ай бұрын
අයියේ exam ලියද්දි ගත්ත photo එක අවුලක් නැදද.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@ErandaPradeep-mt6no අවුලක් නෑ මල්ලි
@ErandaPradeep-mt6no
@ErandaPradeep-mt6no 2 ай бұрын
@@HasalankaSandaruwan ❤️
@purnasampath439
@purnasampath439 2 ай бұрын
බැංකුවේ පොතක් දෙන්නෑ නේ smart bank පෝන් එකේ ඇප් එකක් තියෙන්නේ Boc එකේ ඒකට මොකද කරන්නේ
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
බැංකුවට ගිහින් කියන්න එතකොට එයාල කොලේක ප්‍රින්‍ට් එකක් දෙනව බැංකු පොත වෙනුවට සීල් එක ගහල
@HansikaSathsarani-mo1hd
@HansikaSathsarani-mo1hd 2 ай бұрын
Aiye interview ekta gramasewaka shatikyak gnnakota hethuwa kiyana ekata mokakda danna oni
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
වීදේශගත වීම කියල දාන්න
@HansikaSathsarani-mo1hd
@HansikaSathsarani-mo1hd 2 ай бұрын
@@HasalankaSandaruwan thank you 😊
@BsachiniudeshikaRanathunga
@BsachiniudeshikaRanathunga 2 ай бұрын
Admission ake 4to akama ganda barida?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@BsachiniudeshikaRanathunga පුලුවන්
@DarshanaNuwan-o5f
@DarshanaNuwan-o5f 2 ай бұрын
අයියා , මුලින්ම තියෙන්නේ , medical එකද, intew එකද, medical එකට මොනවාද අපි අරම් යන්න ඔනි?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
දින ලබාදෙන්නේ විදේශ සේවා එකෙන් මුලින්ම interview එක තමයි තියෙන්නෙ සාමාන්‍යයෙන්.medical එකට passport එකයි admission එකයි විතරයි අරන් යන්න ඕනි.
@ISHAFERNANDO8012
@ISHAFERNANDO8012 2 ай бұрын
අධ්‍යාපන සහතිකවල නමේ අකුරක් වෙනස්...ඒකට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා ම ඇති ද? අයියේ
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@ISHAFERNANDO8012 ඔව් මල්ලි
@chameeraprasad6904
@chameeraprasad6904 2 ай бұрын
අයිඩින්ඩියෙ පදින්චිය දැන් පදින්චිය වෙනස් අවුලක් නැද්ද එක
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@chameeraprasad6904 ඒකට දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය වෙයිද කියල හරියටම දන්නෙ නැහැ
@SasaniSankalpana-zv8iz
@SasaniSankalpana-zv8iz 2 ай бұрын
අයදුම්පත් පුරවනකොට පාස්පෝට් එකේ තියන විදිහටමද නමද දාන්න ඕනි.. මගේ පාස්ට් පෝට් එකේ බාගෙට නම තියෙන්නේ.සම්පූර්ණ නමම නෑ..
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
Admission එකේ තියන විදියට passport එකේ code name එක
@ayeshamahesh8491
@ayeshamahesh8491 2 ай бұрын
අයියේ මම degree එකක් කරපු කෙනෙක් එත් මන් චගිසොගි එකේදි කිවුවෙ A/L කලා කියලා එතකොට මන් degree certificate එක ඉදිරිපත් කලාට කමක් නැද්ද ?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@ayeshamahesh8491 එහෙම ප්‍රශ්නයක් නැහැ
@ayeshamahesh8491
@ayeshamahesh8491 2 ай бұрын
@@HasalankaSandaruwan thankyou ayye
@mangalayahampath4
@mangalayahampath4 2 ай бұрын
බැංකු පොතම ඕනිද..බැංකුවෙන් දෙන ලියුම හරියන්නෙ නැද්ද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
Passbook එකක් නැති account වලටනම් එහෙම ප්‍රශ්නයක් නැහැ
@NayomiNisansala-u4l
@NayomiNisansala-u4l 2 ай бұрын
ග්‍රාමසේවක සහතිකේ තියෙන්නෙ විදෙස්ගත වීම කියලා විතරයි විදෙස්ගතව රැකියාවක් කිරීම සදහා කියලා නෙමෙ ඒක අවුලක් වෙයිද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
ඒක අවුලක් නැහැ
@VU11-11
@VU11-11 2 ай бұрын
@@HasalankaSandaruwan මාත් අහන්න හිටියේ මන් ගත්තෙ interview එකකට කියල.එහෙම අවුලක් වෙයිද??
@UPDATES.189
@UPDATES.189 2 ай бұрын
Ayye mage addmission eke name eke akurak adui. Ekata mokada karanne
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
Passport eke code eke thiyna nama nweda thiyenne
@UPDATES.189
@UPDATES.189 2 ай бұрын
@@HasalankaSandaruwan e nama thama hebei aka akurak adui ne.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@UPDATES.189ඒක ප්‍රශ්නක් නැහැ ඒ code එකේ සම්පූර්ණ නම එන්නෙ නැහැ ඒකෙ අකුරු ප්‍රමාණක් විතරයි ප්‍රින්‍ට් වෙන්නෙ ඒක
@HUB0
@HUB0 2 ай бұрын
Bro වෙන් බැන්ක් එහෙක use කරන්න පුළුවන් ද​@@HasalankaSandaruwan
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@HUB0 RDB ,සණස බැංකු විතරයි බැරි අනිත් බැංකු පුලුවන්
@SuranganaNarasingha
@SuranganaNarasingha 2 ай бұрын
මම ඇඩ්මිෂන් එක ගන්නකොට රැවුල ටිකක් තියලයි ෆොටෝ එක ගත්තේ දැන් මම රැවුල පුල් සේව් කරලා ෆොටෝ එක ගත්තේ වෙබ් එකට දාන ෆොටෝ එක නිසා. කලින් රැවුල තිබිලා දැන් රැවුල නැති එක ප්‍රශ්නයක් වෙයිද...???? රිජෙක්ට් වෙයිද....???
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
එහෙම වෙන්නෙ ගොඩක්ම වෙනස්නම් විතරයි
@sithulisehansa868
@sithulisehansa868 2 ай бұрын
Mage id ake adress ake akurak wadie.akata mokada karanne.aluth id akak haduwoth aulak weida
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@sithulisehansa868 Id එක අලුත් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.address එක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ ඒකට
@indunilindrachapa7223
@indunilindrachapa7223 2 ай бұрын
Phone number denna puluwanda
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@@indunilindrachapa7223 Facebook page ekt msg ekk danna
@uminduimantha9502
@uminduimantha9502 2 ай бұрын
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
@lakmallaky3638
@lakmallaky3638 2 ай бұрын
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 ай бұрын
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН