2025 කොරියාවට ලබාගන්නා E9 ශ්‍රමිකයින් ප්‍රමාණය( කොරියානු රැකියා හා කම්කරු අමාත්‍යාංශයේ නිල නිවේදනය )

  Рет қаралды 9,091

Hasalanka Sandaruwan

Hasalanka Sandaruwan

Күн бұрын

Пікірлер: 107
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 15 күн бұрын
2020 කලින් අපිට කොටා එකේ ප්‍රමාණය දැනුනේ නැත්තේ සාමනියෙන් ඇඩ්ම්ශන් වැටුනේ 35000/40000ක් ව්තර..දැන් එ වගේ 3 ගුනයක් ඇඩ්ම්ශන් වැටෙනවා එකයි ලොකුම හෙතුව.එ දවස් වල ඔච්චර කටොෆ් මාක්ස් වැඩ් උනේත් නෑ අනික අවුරුදු 10 ව්සා දික් කරා කියලා ගැටලුවක් වෙන්නේ නෑ දැනුත් යන 80% ව්තර අය අවුරුදු 10 ඉදලා තමා එන්නේ😊😊
@champikaraweendra8047
@champikaraweendra8047 10 күн бұрын
සුපිරි ❤
@18memes87
@18memes87 10 күн бұрын
සේවා අංශෙ අපිට නම් බලාපොරොත්තු නැතිම වෙන සීන් එකක් තියෙන්නෙ😊
@DhanushkaAluthgama-ty5zb
@DhanushkaAluthgama-ty5zb 14 күн бұрын
Me yana widihata giyoth pau ban lankawe api mokda eka widihe ගුරුවරු awilla anikasa kollo boru kiyal eyala hina mawapanawa eyala job ekath dla meka karala anatha wela inne ban pau meka රැල්ල ta giye dan ඉතින් mona weida dan ne pau ban godak aya 😢
@RmSuga-k7v
@RmSuga-k7v 15 күн бұрын
Thank you bro 💜
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
Welcome ❤
@KoreanDream-v5r
@KoreanDream-v5r 7 күн бұрын
Aiye sewa anshayen koreawata gihin dawasata paya keeyak withra wada kanna weida?🤔
@user-pr7sr3ez7w
@user-pr7sr3ez7w 13 күн бұрын
Service 2 sector ekt ratwal 11k gnnwa kiuwata,2024 service walata 13000k qouta ekk dila thibban ekn lankwata 2500k Indonesia 40782 Bangadesh 1700k qout ekk thibba,ethkota me ratwal 3t withrk 13000 qouta ekn 8982k iwarain,ithuru wenn 4018 mek thwa ratwala 8k athre bedenna puluwnda?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 13 күн бұрын
@@user-pr7sr3ez7w 2024 මුලින්ම රටවල් 5කට වගේ තමයි සේවා අංශය මුලින්ම අවස්ථාව දුන්නේ ඒක දැන් 2025 වෙනකොට 10-11 දක්වා වැඩි කරගෙන යනව සමහර විට අවස්ථාව දීපු රටවල් අයින් කරන්නත් පුලුවන් ඉල්ලුම නැති උනොත් ඒක නිසා අපිට සේවා අංශයේ රටවල් ගාන කියන්න අමාරුයි හරියටම
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 13 күн бұрын
2025 කොරියාවට ගන්න බලාපොරොත්තුවෙන ශ්‍රමිකයින් ගණන තමයි 130000.ඒක 2025 රටවල් 16 කොරියානු භාෂා විභාග කෝටා එකට සම්බන්ද වෙන්නෙ නෑ මොකද 2025 විභාගය ලියන අය ඔක්කොම වෙබ් එකට වැටෙනකොට 2026 වෙනව.රටවල් වලට වෙනම කෝටා එක දෙන්නෙ ඒ අදාල අවුරුද්දට වෙබ් එකට දාන්න පුලුවන් ගණන ඒකට කොරියාවේ වාර්ෂික ශ්‍රමික අවස්ථතාවයි එකක් නෙවේ
@tharakagunarathne4172
@tharakagunarathne4172 15 күн бұрын
බැරිවෙලාවත් ඇග්‍රිමන්ට් වීස කාලෙ අවුරුදු 10කලොත් ඇග්‍රිමන්ට් එන එක හොඳටම අඩුවෙයි
@chamidupushpakumara3184
@chamidupushpakumara3184 15 күн бұрын
Eka kara neda
@naturacreater432
@naturacreater432 15 күн бұрын
Ow neda.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
@@chamidupushpakumara3184ඒක තාම නිල වශයෙන් නිවේදනය කරල නෑ
@user-pr7sr3ez7w
@user-pr7sr3ez7w 13 күн бұрын
Service 1k e ratwala 3t dila thibba 54/101/70 mewat ethkot 13000n adu wenwn nd? 2024t service 2k dila thibuna ek ptan gtta 6 weni mase idn wage neda,Indonesia exam pass list ekk dala thibb dn sathi 2k withr kalin,etkot lankwe wagem anit ratwal walt 2024 service 2 web eke kawrut n na,2024 ghin thiyna 600 ganka ek service 1 ekn giypu aya wenna brida?
@malijayawardana5743
@malijayawardana5743 8 күн бұрын
Guwan anatura une korea wala athakota dan yanna inna ayatah parakku wei nada
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 8 күн бұрын
@@malijayawardana5743 එහෙම වෙන්නෙ නෑ අනතුර උනේ මුඅන් ගුවන්තොටුපලේදි කොරියාවට සේවකයො එන්නෙ ඉන්චොන් ප්‍රධාන ගුවන්තොටුපලෙන් විතරයි ඒක නිසා එහෙම ප්‍රශ්නයක් නෑ
@sahan-idusara566
@sahan-idusara566 15 күн бұрын
2025 idala aurdu 10 visa denna hinda 2026 thwth aduwei😢😢😢😢
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට 14 күн бұрын
සේවා කරලා ඉන්න අපිට ඇත්තටම වෙන්නෙ මොකද්ද කියල හරියටම දැනගෙන වීඩියෝ එකක් ගේන්න
@18memes87
@18memes87 10 күн бұрын
අපි ඉවරයි මචං..😢
@rivinduchathumina119
@rivinduchathumina119 15 күн бұрын
Shipbulding walin 2025 exam dammoth agreement ena eka adu weine 😢
@andrewsmith4203
@andrewsmith4203 13 күн бұрын
😮
@shenesh4581
@shenesh4581 16 күн бұрын
❤❤
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 күн бұрын
@Sanju12-c3v
@Sanju12-c3v 15 күн бұрын
❤️💫
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 14 күн бұрын
@PasinduUmayanga9797
@PasinduUmayanga9797 15 күн бұрын
Maara siin ekane wenna yanne... 😢
@kgtv8972
@kgtv8972 16 күн бұрын
☺️
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 күн бұрын
😊
@danushkaamila9785
@danushkaamila9785 14 күн бұрын
Shopbilding kare 2024 ඇගිමන්ට් එවිද
@Asha734
@Asha734 15 күн бұрын
🔥❤️
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
@gam4598
@gam4598 15 күн бұрын
2025 api karann epa kiyalada kiyanne padan karahalla gann balla bala inn epa gema gahala balan hitahalla welawata set wei ❤
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න එතකොට තේරෙයි මොකක්ද කියල තියෙන්නෙ කියල
@Ashandananjaya-v6u
@Ashandananjaya-v6u 15 күн бұрын
Shipbilding ලංකාවට ඇග්‍රිමන්ට් ඒයිද 😢
@sandamadu3332
@sandamadu3332 14 күн бұрын
අයියෙ වයසත් ගොඩක් බලපානවද සජන්නිම්ලාට??
@Ashandananjaya-v6u
@Ashandananjaya-v6u 15 күн бұрын
shipbilding ඇග්‍රිමන්ට් එයිද ලංකාවට 2025 😢
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
එනව
@AvishkaDilshan-j9z
@AvishkaDilshan-j9z 15 күн бұрын
2025 ඊළග පළමු කෝටාව එන්නේ කොයි කාලේද? අයියා
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
පෙබරවාරි මාසෙ එනව මල්ලි
@AvishkaDilshan-j9z
@AvishkaDilshan-j9z 15 күн бұрын
@HasalankaSandaruwan thanks aiya. Shipbuilding walata lankawata chance eka wedida
@hasithalakshan675
@hasithalakshan675 15 күн бұрын
Dn web eke inn ayt agreement en nathuw godk aya හැලෙයිද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
හරියටම කියන්න බෑ ඒ ගැන
@hasithalakshan675
@hasithalakshan675 15 күн бұрын
@HasalankaSandaruwan දැනට ඉන්න පරණ අයට බලපෑම අඩු වෙයි නේද , ,
@BawanthaPoulprasad
@BawanthaPoulprasad 15 күн бұрын
Nishpadana walata lankawen witharak kiyak gannawada 2025he
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 14 күн бұрын
2025 ලංකාවට වෙනම තාම කෝටා එකක් දීල නෑ
@BawanthaPoulprasad
@BawanthaPoulprasad 14 күн бұрын
@HasalankaSandaruwan ehema wena ekak denawada lankawata samanniyen lankawata amatharawa wena mona ratawalda me widihata koria yanne 🤔
@malindalakruwan8001
@malindalakruwan8001 14 күн бұрын
2025he 207000 gnnawa kiyanne aiye korean hithawathi kiyala page eken kynne🥹
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 12 күн бұрын
2025 කොරියාවට E9 ශ්‍රමිකයින් 130000ක් ද? 207000ක් ද ? 📌කොරියාව 2025 වර්ෂය සදහා E9 ශ්‍රමිකයින් 130000ක් ලබාගැනීමට තීරණය කර ඇත. 📌කොරියාව E8 ශ්‍රමිකයින් ( සෘතුමය වීසා ) 75000ක් ලබාගැනීමට තීරණය කර ඇත. 📌මීට අමතරව E10 ( නාවික වීසා ) ශ්‍රමිකයින් සුලු ප්‍රමාණයක් ලබාගැනීමටද තීරණය කර ඇත. 📌එබැවින් මෙම E9/E8/E10 සියලුම වීසා කාණ්ඩ යටතේ 2025 වර්ෂය සදහා ශ්‍රමිකයින් 207000ක් ලබාගැනීමට කොරියානු රජය තීරණය කර ඇත. 📌E8 සහ E10 වීසා කාණ්ඩ යටතේ ලංකාවෙන් කොරියාවට ශ්‍රමිකයින් යැවීම සිදු නොකරන බැවින් එම වීසා කාණ්ඩ ලංකාවට අදාල නොවේ. 📌එබැවින් E9 වීසා කාණ්ඩයේ රැකියා 130000 පමණක් ලංකාවට අදාල වේ. 📌මේ පිළිබදව වැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බැවින් මෙය shear කරන්න. #hasalankasandaruwan
@IshhPrasaa
@IshhPrasaa 15 күн бұрын
Ayye ethakota shipbuilding ayatath agreement ena gana keyak wage weydaa🙄
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
ඒක හරියටම කියන්න බෑ මල්ලි
@PavithraMadushani-y1k
@PavithraMadushani-y1k 15 күн бұрын
Ratawal keeyakin sewa ayawa gannawada..
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
කලින් 6ක් තිබ්බෙ දැන් ඒක 11ක් වගේ වැඩි කරගෙන යනව
@subashdananjaya1962
@subashdananjaya1962 16 күн бұрын
Ethakota Sewa 2500 ganata mona karaid dnh, web idla ain wenna wei ned 😥
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 күн бұрын
3000ක් දීල තිබුනට තව 32000 ක් අතිරේකව දෙනව කියල තියනවනෙ ඔක්කොම අංශ වලට එතකොට සේවා අංශයට කොරියාවේ ඉල්ලුම වැඩි උනොත් ඒ අයට යන්න පුලුවන් ඒක නිසා 3000 දීපු එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
@subashdananjaya1962
@subashdananjaya1962 15 күн бұрын
@HasalankaSandaruwan ඉල්ලුම් කරොත් හොඳයි නැත්තං තමා ප්‍රශ්නෙ, හරියටම වචනයක් කියන්න බෑ නෙ ඉතිං 😥
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
@@subashdananjaya1962 ඔව් ඒකනම් එහෙම තමයි
@Darsh-Shan
@Darsh-Shan 15 күн бұрын
Athkota 2024 dilu 2000 gana cancel wenavada?
@RmSuga-k7v
@RmSuga-k7v 15 күн бұрын
💔
@MaduSilva-qw2nq
@MaduSilva-qw2nq 15 күн бұрын
E8-4 visa denawada ayiye please reply
@lakshantharusha1433
@lakshantharusha1433 15 күн бұрын
අය්යෙ නැතිවෙයි,වෙන එකක් නෑ වගෙ උත්තර නොකියා කෙලින්ම කියන්න අවුලක් නෑ😢💝මොකද ගොඩක්කට්ටක් කාල එක්සැම් එක කරන්නෙ ජොබ් එකකුත් කරනගමන්.තව දුරටත් කොරියාව පස්සෙ පන්නන එක තේරුමක්නැද්ද...මේ දවස් එකකට මෙච්චර මේවිදියට වෙනස්වෙයි කියල හිතුවෙ නෑනෙ කොරියාව.😢මේමාසෙ මුලත් කුයික් වෙලා හිටියෙ ඇග්‍රිමන්ට් ආව නිසා කෝටා 3/4කින්ම.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
මෙහෙමනෙ මල්ලි අපි දේවල් කියන්නෙ දැන් තියන තත්වෙයි පහුගිය දත්ත එක්ක අපිට ඉස්සරහට වෙන දේවල් හරියටම කියන්න අමාරුයි.මොකද මේ දේවල් කොහොම වෙනස් වෙයිද කියල කාටවත් හරියට කියන්න බෑ.කොරියාවෙත් දැන් නීති ගොඩක් වෙනස් වෙනව ඉස්සරට වැඩිය.ඒකනිසා මම කිසිම දෙයක් ස්තීරවම කියන්නෙ නෑ ඒකයි
@lakshantharusha1433
@lakshantharusha1433 15 күн бұрын
@HasalankaSandaruwan ඒකතමයි අය්යෙ .කමක් නෑ ගොඩක් ස්තූතියි ඔයාට.❤️ අය්යෙ student visa gena vidio ekak karannako..student visa walata awulak nedda
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
@@lakshantharusha1433 student වීසා වලින් දැන් ලංකාවෙන් කොරියාවට එනව ඉස්සරට වැඩිය ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම් මල්ලි
@DinupaManoj
@DinupaManoj 16 күн бұрын
Ayye dam sewa wala 2500ta wada lankawen pass kara mokada 2024ta sewa walata e gana dipu nisa dam dila thiyenne 3000ethakota sewa walata mokada wenne 😢
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 күн бұрын
3000ක් දීල තිබුනට තව 32000 ක් අතිරේකව දෙනව කියල තියනවනෙ ඔක්කොම අංශ වලට එතකොට සේවා අංශයට කොරියාවේ ඉල්ලුම වැඩි උනොත් ඒ අයට යන්න පුලුවන් ඒක නිසා 3000 දීපු එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
@DinupaManoj
@DinupaManoj 15 күн бұрын
Sewa dala dam lankawen vitharak innawa 2500ta wada ithim agri ei neda ayye e kattiyata
@DiveingtoNature-bp4tz
@DiveingtoNature-bp4tz 15 күн бұрын
මගේ හැන් පී එක කැඩිලා
@Darsh-Shan
@Darsh-Shan 15 күн бұрын
Me kramaya sarthka wennanam wayas simawa wenas karanna oni wagikim thiyana ktaiyava thoraganna oni adu tharame job ekakvath karala thiyanna oni...dena puhunuwima hariyata denna oni.... Puhunuwima hariyata denna oni.
@18memes87
@18memes87 10 күн бұрын
පුහුණුවීම දෙන්නෙත් ලංකාවෙ විතරයි😂
@SepalikaSepalika-f4n
@SepalikaSepalika-f4n 16 күн бұрын
Sewa 11 naa
@MohanDananjaya-j2v
@MohanDananjaya-j2v 15 күн бұрын
E 9 visa kiyanne mokadda aiye
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
චැනක් එකේ වීඩියෝ තියනව බලන්න
@janapushpakumara1505
@janapushpakumara1505 15 күн бұрын
Shipbuilding 2024 kiyak avilla innawada
@janapushpakumara1505
@janapushpakumara1505 15 күн бұрын
Riply oni
@madushanka5856
@madushanka5856 15 күн бұрын
​හරියටම කියන්න බැ 500ක් වගේ ගිහින් තියෙනවා කියලා කියන්නේ ​ වෙබ් එකේ 60ක් වගේ ඉන්නවා කියලා කියනවා @@janapushpakumara1505
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
1393 ලංකාවෙන් විතරක් නෙවෙයි
@sldarkdragon5878
@sldarkdragon5878 15 күн бұрын
25 liyana set ekata thama meka balapanne neda agreement ena ekata awulak nane 25 web ekata athulath karana gana adu weyida ?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
2025 ලියන අයටත් දැනට වෙබ් එකේ ඉන්න අයටත් දෙගොල්ලටම මේක බලපානව,වෙබ් එකට දාන ගානත් අඩු වෙන්න පුලුවන්.
@tharakagunarathne4172
@tharakagunarathne4172 15 күн бұрын
එතකොට මචං 2025ට කොරියාවට නිෂ්පාදන වලට ගන්න එක අඩුවෙයිද?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
ඒක හරියටම කියන්න අමාරුයි අඩුවෙයි වගේ වෙනස් වෙන්න පුලුවන්.
@saliyabandara-gw6qt
@saliyabandara-gw6qt 14 күн бұрын
උතුරැකොරියාවෙන් මිසයිල තව වැදුනොත් තව කෝටා එක වැඩියෙන් දෙයි, 😂
@TNK152
@TNK152 16 күн бұрын
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 күн бұрын
👋
@ManojSandaruwan-p6u
@ManojSandaruwan-p6u 14 күн бұрын
මේ තියෙන්නේ උබලා යන සර්ලා නොකියන ඇත්ත
@gavindugimhan10K
@gavindugimhan10K 12 күн бұрын
😐💔
@dhanushkasampath-z9j
@dhanushkasampath-z9j 15 күн бұрын
Api 2023 3weni set eke ලබන අවුරුද්දේ wath agreement ekk eida
@shaminda7563
@shaminda7563 15 күн бұрын
Ei ne balmu mekth.❤
@gimshanlochana9727
@gimshanlochana9727 14 күн бұрын
මොනවාද දැම්මේ ලකුනු කීයද
@dhanushkasampath-z9j
@dhanushkasampath-z9j 14 күн бұрын
@gimshanlochana9727 නිෂ්පාදන 190i
@Millennium99x
@Millennium99x 14 күн бұрын
@@dhanushkasampath-z9j oyata exam ekata lakunu keeyada , mokakda oyage anshaya
@dhanushkasampath-z9j
@dhanushkasampath-z9j 14 күн бұрын
@@Millennium99x නිෂ්පාදන 190i
@LahiruSuresh-q3z
@LahiruSuresh-q3z 15 күн бұрын
දැන් අයියේ 2024 ලියපු අය යන්නෙ 25 නේ එතකොට ඔය 25 කෝට එකද වැදගත් 24 ආව 165000ද එතකොට 24 ලියපු අයට තවම එක්සෑම් යනවා එතකොට මොකද වෙන්නේ
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
165000 දුන්නෙ 2024 අවුරුද්දට ඒක මේ 5වෙනි කෝටා එකෙන් ඉවරයි.මේ අලුත් එක 2025 ට 2025 හේ වෙබ් එකේ ඉන්න ඔක්කොටම මේක අදාලයි
@achinthasampath5764
@achinthasampath5764 15 күн бұрын
Okkoma wathure wage 😔
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
එහෙම වෙන්නෙ නැතිවෙයි
@achinthasampath5764
@achinthasampath5764 15 күн бұрын
@HasalankaSandaruwan 23 නේ දෙවෙනි සෙට් එකේ ඉන්නෙ මං
@Ashandananjaya-v6u
@Ashandananjaya-v6u 15 күн бұрын
Shipbilding ලංකාවට ඇග්‍රිමන්ට් ඒයිද ලංකාවට 😢
@MWGaming-o5k
@MWGaming-o5k 15 күн бұрын
අයියෙ සේවා වල 2024 සම්පූර්න අවුරුද්දෙමද 681 ක් ගිහින් තියෙන්නෙ නැත්නම් මේ අවුරුද්දෙ මාසයක් වගේ කාල සීමාවකද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
2024 කෝටා 4කට
@pradeepyapa597
@pradeepyapa597 16 күн бұрын
අපි ඉවරයි අයියේ...😢
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 күн бұрын
ඒ මොකද ?
@saranganayanajith5359
@saranganayanajith5359 15 күн бұрын
😅
@SurangaKumara-r1w
@SurangaKumara-r1w 14 күн бұрын
고짓말
@RmSuga-k7v
@RmSuga-k7v 15 күн бұрын
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 15 күн бұрын
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,8 МЛН
කතරගම බස්සෙක
36:55
Bharatha Thennakoon
Рет қаралды 23 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН