ඔබේ ගෙදරත් කරදර වැඩිදven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

  Рет қаралды 366,756

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

11 ай бұрын

#ven_welimada_saddhaseela_thero
#bana
#වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
#tiktok.com/@sasarakarahasa
# profile.php?...
සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා

Пікірлер: 276
@user-tx8zg2ib9r
@user-tx8zg2ib9r 16 күн бұрын
මගේ අම්මාට දිර්ගායුශ ලැබේවා කියලා හැමෝම prarthana karannko🥺
@janakaniroshan5885
@janakaniroshan5885 11 күн бұрын
❤❤❤❤
@user-to7he3cr6p
@user-to7he3cr6p 24 күн бұрын
සාදු සාදු සාදු
@imeshjayamanna8733
@imeshjayamanna8733 9 күн бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻
@rashiwicramarachchi8926
@rashiwicramarachchi8926 6 ай бұрын
මේ බණ අහන වේලාවෙත් පවුලේ සියලු දෙනාටම සිදු වී ඇති කරදර සියල්ල දුරු වේවා.. සාදු සාදු 🖤 ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.
@user-pn6kk2ck4l
@user-pn6kk2ck4l 9 күн бұрын
මගෙත් මගේ පව්ලේ සියලුම දෙනාගේත් සියලුම දුක් කරදර ප්‍රශ්න දුරු වේවා .යහපතම උදා වේවා .සියලුම අසමගිකම් දුරු වී යහපත් කාලයක් ඉක්මනින්ම උදා වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏
@sithmisathsarani147
@sithmisathsarani147 2 ай бұрын
මගෙ අම්මයි තාත්තයි නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා ❤🙏
@SugathKumqrq
@SugathKumqrq 16 күн бұрын
Sadu sadu sadu
@user-hk8uc4qv1t
@user-hk8uc4qv1t 3 күн бұрын
Maget mage daru petau dennaget mage mahattayaget..paule siyalu denaget siyalu duk karadaradara duru wewa.., sadu sadu sadu...,.
@funnyshanumaduwanthi9429
@funnyshanumaduwanthi9429 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@user-ho1my6fx2i
@user-ho1my6fx2i 6 ай бұрын
අපෙ පින්වාත් ස්වමින්වාහන්සෙ නිදුක් නිරොගි වෙවා
@user-ef9jt6tm1k
@user-ef9jt6tm1k 2 ай бұрын
අනේ..., ස්වාමින් වසන්සේගෙන් අහලා මගේ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න අල්ලපු ගෙදර ගෑනු කෙනාගෙන් මට හරි කරදරයි කොයි වෙලෙත් හිතරිදෙන දේවල් ඇහෙන්න කියනවා වැටට රන්ඩු කරනවා මගෙ ඔලුව හිරිවැටෙනවා ඇහෙනකොට හිත හදාගෙන හිටියට වෙලාවකට බයයි දරාගන්න බැරිව මැරෙයි කියලා මේ අකුසලෙන් මිදෙන්නට මම මොකද කරන්න ඕනි පොඩි දරුවන් මට ඉන්නේ එයාලා වෙනුවෙන් වත් මට පිහිට වෙන්න 🙏
@thusharidepthika2740
@thusharidepthika2740 26 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumperera1314
@kusumperera1314 Ай бұрын
Namobuddaya ....sadu🙏🏻 sadu🙏🏻 sadu🙏🏻 ...theruwan saranai ape hamuduruwane ....
@Harshachamara-vj1mh
@Harshachamara-vj1mh Ай бұрын
උතුම් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏
@user-ip6pe7vy8y
@user-ip6pe7vy8y 2 ай бұрын
Mage namaskaraya wewa!!!!! Sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
@Happy_vlogs157
@Happy_vlogs157 10 ай бұрын
මේ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාධු...සාධු .....සාධු .....🙏🙏🙏
@sameerachandrasekara8667
@sameerachandrasekara8667 2 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා..
@devidevi7245
@devidevi7245 6 ай бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@anuladissanayake5047
@anuladissanayake5047 10 ай бұрын
ස්වාමීන් වහන්ස බොහෝ දේ දැනගන්න වා දේශනා තුලින් දීර්ඝායු වේවා ඔබවහන්සේට
@Radideshai
@Radideshai Ай бұрын
🌷
@dimuthuchandana9660
@dimuthuchandana9660 Ай бұрын
Theruwan saranai...!!!
@thiliniawanthi3908
@thiliniawanthi3908 4 ай бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං හාමුදුරුවනේ
@anushakaraliyadda1611
@anushakaraliyadda1611 6 ай бұрын
Ape pinwat swamin wahanseta niduk neerogi bawaya labewa mage daruwan denatath matath utum niwanin sanasem labewa sadu...sadu...sadu..sadu
@user-hk8uc4qv1t
@user-hk8uc4qv1t 3 күн бұрын
Sadu sadu.sadu..,.
@PrabathSanjeewa-di8jf
@PrabathSanjeewa-di8jf 3 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාද 🙏
@isuruisuru881
@isuruisuru881 4 ай бұрын
ඔබ,වහන්සේ නිසා ගොඩක් දේවල් තේරුම් ගත්තා අද.....ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ
@suramyarathnamali8216
@suramyarathnamali8216 21 күн бұрын
ඔබ වහන්සේ දේශනා කරන හැම ධර්ම දේශනාවක්ම හරිම අර්තාන්විත ධර්ම දේශනා වක්මයි බොහොමත්ම පින්......ඔබවහන්සේට තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 .........!!
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඛුදූසරනයි
@deepalwimalaratne3348
@deepalwimalaratne3348 Ай бұрын
🙏🙏🙏
@ruwansampath9604
@ruwansampath9604 Ай бұрын
සාදුසාදුසාදු
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️ බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@nilanthiganga1159
@nilanthiganga1159 4 ай бұрын
🙏🙏🙏 සාදු,සාදු,සාදු,,,,
@shanu6536
@shanu6536 5 ай бұрын
මගෙ ජීවිතෙ තියෙන ගොඩක් කඩාවැටීම් වලට විසදුමක් විදියට මම තෝරගන්නෙ බුදු දහම .....සන්සුන් මනසකින් යුක්තව ජීවිතේ ගෙවන්න මට ලොකු පිටුවහලක් මේ වාසනාවන්ත දහම..... සියලුම දෙනාට දවසට එක බණ පදයක් හරි සවන වැකේවා..... මගෙ රත්තරං තාත්තට සසරෙන් එතරවෙන්න....වාසනාව හිමිවෙන්න....ඕනි.....පිං අනුමෝදන් වේවා මගෙ රත්තරං තාත්තට.❤
@ChanakaPrasad-my1jc
@ChanakaPrasad-my1jc Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@metusinhga9481
@metusinhga9481 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-sy9kq3iu4n
@user-sy9kq3iu4n 3 ай бұрын
උතුම් ධර්ම දේශනා කල ස්වාමීන් වහන්සේ හට මගේ නමාස්කාරය වේවා 🪷🪷🪷🪷🪷🙏🙏🙏සාදූ සාදූ සාදූ
@kumarikodithuwakku5010
@kumarikodithuwakku5010 Ай бұрын
🙏🙏🙏🙏
@user-tx5sr8ew6i
@user-tx5sr8ew6i 3 ай бұрын
මගෙපවුල ආරක්ෂා කරදෙන්න හැමදාාම හැමොම සතුටින් තියන්න ලංකාවට යන්නපිහිට වෙන්න දෙවි පිහියි🎉🎉🎉🎉😢😢😢
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@moonshine253
@moonshine253 10 ай бұрын
මගෙත් මගේ පවුලේ සියළු දෙනාගෙම ලෙඩ දුක් සියල්ල සුව වේවා අනේ මගේ හිතට සැනසිමක් ලැබේවා 😢😢😢😢😢 🙏🙏🙏🙏🙏
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 7 ай бұрын
Esema wewa oyata. Budusaranai
@kokilasamarasinhe234
@kokilasamarasinhe234 7 ай бұрын
@@sisiraabeyratne6874 ද්
@user-vg5zc7nx7r
@user-vg5zc7nx7r 6 ай бұрын
Godak pin ape hamuduruwane budusaranai dirgayu labenna oni oba wahamseta.
@thilakawathisilva
@thilakawathisilva 6 ай бұрын
❤❤❤❤,,​@@user-vg5zc7nx7r
@shanu6536
@shanu6536 5 ай бұрын
එසේම වේවා ,,,නිදුක් නීරෝගි වේවා
@user-cy1hf5ld1r
@user-cy1hf5ld1r 2 ай бұрын
❤️🙏නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@kurusinghasunil7696
@kurusinghasunil7696 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@piyumivinz4879
@piyumivinz4879 2 ай бұрын
නිවනම වේවා
@samanthismanthi3128
@samanthismanthi3128 10 ай бұрын
Sadu sadu sadu mamath Ada idala Hama masekama sasaneta monawahari puja karanawa.mehema denna hithak dunne oba wahanshe darmaya ahalai oba wahansheta mage namaskaraya weewa
@mahe8157
@mahe8157 4 ай бұрын
සාදු! සාදු!සාදු!මගේ ජීවිතයේ මා ලබන එකම සැනසුම ඔබ වහන්සේගේ උතුම් දහම් මග පමණි .මේ පින මා නමින් නැසී මිය පරලොව ගිය සියලු දෙනාටද අත් වේවා!
@RuwanJayasekara-lf5wy
@RuwanJayasekara-lf5wy 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ThakshilaMadhuwanthi-uj4gr
@ThakshilaMadhuwanthi-uj4gr 8 күн бұрын
මගෙත් මගේ පව්ලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sujathasududewsge4394
@sujathasududewsge4394 8 ай бұрын
මම හරිම අසාවෙන් මේ දර්ම්දෙසනවා ශ්‍රවනය කලා මම අද ඉදලා කැටයක් දනවා පිනට දෙන්න
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 12 күн бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nilukapriyangani2855
@nilukapriyangani2855 2 ай бұрын
Sadu sadu sadu maga Daru danna kikaru daru danak dahamata ladi Daru dannak bawata pathwawa
@chamindasenarathna159
@chamindasenarathna159 2 ай бұрын
සාදු .....සාදු .....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ඒ භාග්‍ය වත්වූ අරහත් වූ අපගේ තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබොද කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා .. බුදු සරණයි
@UdenicoorayCooray-ts1nh
@UdenicoorayCooray-ts1nh 8 ай бұрын
Oba වහන්සේ ට නිදුක් නිරෝගී සුවය labawa ana වාසනාවන්ත .bana
@user-zd8th8mw5m
@user-zd8th8mw5m 7 ай бұрын
Mage ammage lada duk suwapath wewa
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u Ай бұрын
🙏🙏🙏🌺
@neranjanalove579
@neranjanalove579 7 ай бұрын
මගෙත් මගේ අම්මාගේ ත් මගේ මහත්තයාගෙත් ලෙඩදුක් දුරු වී නීරෝගීභාවය ලැබේවා.. ඉක්මනින්ම නීරෝගීභාවය මාගේ මවට ලැබේවා.
@kaluhathriyani2770
@kaluhathriyani2770 4 ай бұрын
🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏
@ireshapriyadarshani5004
@ireshapriyadarshani5004 4 ай бұрын
ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.
@MallikaRajapaksha-bk7xw
@MallikaRajapaksha-bk7xw 7 ай бұрын
දිර්ඝායුෂ අපේ හාමුදුරුවනේ
@luharajayarathna8932
@luharajayarathna8932 6 ай бұрын
Me saminwansa bana harima මිහිරිය sadu sadu
@DiduniHiriburagamage-dw4lj
@DiduniHiriburagamage-dw4lj 8 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🌎❤️🙏🌎❤️🙏
@dilkamadushani1344
@dilkamadushani1344 10 ай бұрын
මාත් අද ඉදලා රුපියල රුපියල එකතු කරලා පෝය දාට පන්සල ට ගිහින් පූජා කරනවා 😊🙏
@wirashadilshan8315
@wirashadilshan8315 10 ай бұрын
සාදු සාදු සාදු සාදු අපේ පින්වත් ස්ව්වවමින් වහන්සෙට නිදුක් නිරෝගී බවයම ලැබෙවා 🙏🙏🙏🙏
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා දිර්ග ආයුස ලැබේවා සුවපත් වේවා 🙏🙏🙏🙏
@dilshanipushpamali-2305
@dilshanipushpamali-2305 10 ай бұрын
Ape hamuduruvane oba vahansege durakathana ankaya kumakda oba vahanseta dirgausha veve🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lankalanka9687
@lankalanka9687 11 ай бұрын
අපේ හාමුදුරුවනේ. පැන් වඩලා දුන්නත්, ඇතේක් බරට රන් රිදී වස්තුව දුන්නත්... තමන්ගේ කියලා ඵවලේට දැනුනත්, වැඩක් නැ.....මොකද අවසානයට දැනෙනවා හිත් බැඳිලා නැතිබව.... සංසාරේ පතාගෙන ආපු අයට විතරයි දැනෙන්නේ තමන්ගේ බව... අනික් ඔක්කොම මවා පෑමී රැවටිලි... ඔබ වහන්සේට ගොඩක් පිං...
@NadeeshaMihirani-lq7jp
@NadeeshaMihirani-lq7jp 11 ай бұрын
සාදු සාදු සාදු. ඔබ වහන්සේට ගොඩාක් පින්. ඔබ වහන්සේගෙ ධර්මදේශනා අහලා මම ගොඩාක් හිත පහදගත්තා ධර්මය පිළිබදව. ඒ පිනම ඔබ වහන්සෙට නිවනට හේතුවක් වේවා!!!!!!!!..
@chandrikachandrika-ke4fw
@chandrikachandrika-ke4fw 9 ай бұрын
අහන්න අහන්න ආසයිහාමුදුරැවනේ බණ
@rangipeiris7172
@rangipeiris7172 9 ай бұрын
ගොඩක් වටිනා ධර්ම දේශනයක් සාදු.. සාදු.. සාදු ..
@surinadee6447
@surinadee6447 7 ай бұрын
No
@user-df3wr1ig6i
@user-df3wr1ig6i 11 ай бұрын
ඔබ වහන්සේට පිං අනුමෝදන් වෙිවා...මෙවැනි බණ දේශණා කරනවාට.
@user-hv7ek4tx5f
@user-hv7ek4tx5f 10 ай бұрын
,,sadu sadu sadu,🙏🙏🙏
@sawmyanimsara3518
@sawmyanimsara3518 10 ай бұрын
Sadu
@ChamodiAnushika
@ChamodiAnushika 2 ай бұрын
Sadu sadu
@dushanthadasanayake6459
@dushanthadasanayake6459 8 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ සියලුම ධර්ම දේශනා වලට සවන් දෙනවා.මගේ දුකින් පිරුනු සිත සැනසීමට ගන්න මට ඉමහත් පිටුවහලක් වුනා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා !!!
@RasikaPriyanthi-fh6ol
@RasikaPriyanthi-fh6ol 11 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේගේ ධර්මදේශනාවලින් සිත පහදා ගත්තා 🙏 🙏 🙏
@geethadamayanthi7128
@geethadamayanthi7128 7 ай бұрын
ඔබවහන්සේට නිවන් මාර්ගෙම .ලැබෙන්නම ඕන මම ගොඩක් පින් කරගත්තා ඔබ වහන්සේගේ ම බණ අහලා..මට තව තවත්..පින් කරන්න ආසයි
@thusharimanjula431
@thusharimanjula431 10 ай бұрын
සාදු සාදු සාදු !
@kokilakarunathilaka5635
@kokilakarunathilaka5635 6 ай бұрын
අවසරයි ස්වාමීණ්වහන්ස,,අපේ ගෙදර දානය හැම අවුරුද්දක් ගානෙ දෙනවා..ඒත් ගේ ඇතුලේ පැන් වඩන්න එපා කියලා කිව්වා .අනේ ඒ ගැන පහදලා දෙන්න .තෙරුවන් සරනයි 🙏🙏🙏
@thilinaparagahathota1963
@thilinaparagahathota1963 16 күн бұрын
Ape pawla siyalu danage lada duk suwa weewa niduk neerogi suwaya labawa 3rtnaya පිහිටා ආරක්ෂා labawa
@zunemob2327
@zunemob2327 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏
@user-vp6ne7xy5m
@user-vp6ne7xy5m 6 ай бұрын
තෙරුවන් සරනයි .ඔබවහන්සෙට .
@sumithraperera2896
@sumithraperera2896 5 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@thanujaramya634
@thanujaramya634 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි සාදු සාදු සාදු
@GunathilakaRM-jo8iv
@GunathilakaRM-jo8iv 7 ай бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏
@user-sc5ii7ip7n
@user-sc5ii7ip7n 6 ай бұрын
සාදු !! සාදු!! සාදු!!!🙏🙏🙏🙏
@MadukaMadushani-ku1qq
@MadukaMadushani-ku1qq 7 ай бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏
@deepikasandamali1493
@deepikasandamali1493 10 ай бұрын
තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@NelumKahandawa
@NelumKahandawa 7 ай бұрын
සාදු!සාදු !!සාදු !!!පින්වත් ස්වාමින් වහන්ස !
@user-yp7cz5zy8p
@user-yp7cz5zy8p 3 ай бұрын
Sadu, Sadu, sadu
@user-ei9ji6id2q
@user-ei9ji6id2q 4 ай бұрын
Budu saranayi 🙏🙏🙏🙏
@sanathajayasingha4655
@sanathajayasingha4655 6 ай бұрын
🙏🙏🙏🙏🙏Saaadu🙏🙏🙏🙏🙏Saaadu🙏🙏🙏🙏🙏Saaadu🙏🙏🙏🙏🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 6 ай бұрын
තෙරුවන් සරනයි
@user-in1ye2dp9u
@user-in1ye2dp9u 5 ай бұрын
Obawahansete pin pin pin
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw 7 ай бұрын
🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻ඔබ වහන්සේ හෙමදාම අපිට බන දෙසත්වා, අපේ දියුණු ව එයම තමයි 🙏🙏🙏
@ramanigamhewage4942
@ramanigamhewage4942 11 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේනමස්කාරය .වේවා🙏🙏🙏
@dhinuxbro2365
@dhinuxbro2365 11 ай бұрын
Theruwansaranai swaminwahasaga mewan deshana kirimata obawahaseta deergausa labewa
@comarimo5993
@comarimo5993 9 ай бұрын
මම. ඉන්නේ. කූවේට්වල. අහම්බෙන්. ඔබ. වහන්සේගේ. බණ. අහන්න. ලැබූනේ. දැන්. හීතට. නිදහසක්. තීයෙනවා. ඔබ. වහන්සේගේ. බණ. අහලා. සාධු. සාධු. සාධූ
@LathaHorana
@LathaHorana 6 ай бұрын
තෙරූවන් සරනයි,ඔබ වහන්සේට
@user-dq5gk4zv2j
@user-dq5gk4zv2j 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා !!!ධර්මය දේශනා කිරීමට චිරාත් කාලයක් හැකි වේවා !!!
@SandraDiyas
@SandraDiyas 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස අපිට ලොකු වට දාාන දෙන්න සල්ලි නැහැ නමුත් අපිට කන්න තියෙන දෙයින් දවසට කන්න නැති සත්තු න්ට තියෙන විදිහට කන්න දෙනවා ඒ අසරණ සත්තු ගේ බඩගිනි නිවෙන අපිට හරි සතු ටුයි
@user-ps3px3lt6t
@user-ps3px3lt6t 5 ай бұрын
Theruwan Saranai Awasara
@TharuWijesingha-hm2dn
@TharuWijesingha-hm2dn Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@user-cy1hf5ld1r
@user-cy1hf5ld1r 2 ай бұрын
අපේ හාමුදුරුවනේ මට දෙයක් අහන්න ඕනී 🙏❤️ මම ගොඩක් සතුන් හදනෝ අසරන වෙලා ඉන්න අය ඉතින් ඒක හොද, ද නරක ද, මොකද දැන් එයාලගේ සතුට වගේම මගේ සතුටත් දැන් එයාලා ❤️🙏
@hemalathagamage6805
@hemalathagamage6805 11 ай бұрын
Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මය ඇසීමෙන් මම නොදන්නා බොහෝ de දැනගත් tha 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔☸️☸️☸️☸️🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺
@deepthikarunathilake9898
@deepthikarunathilake9898 11 ай бұрын
The first
@wasanthakumara2325
@wasanthakumara2325 10 ай бұрын
@@deepthikarunathilake9898 P0
@user-wz3xe7kt3i
@user-wz3xe7kt3i 11 ай бұрын
පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@nethmininavodya7486
@nethmininavodya7486 11 ай бұрын
0
ඕනෑම ලෙඩක් සුවපත් කරන විස්මිත ක්‍රමය | Ven welimada saddaseela thero bana
30:02
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 237 М.
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 10 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 16 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 10 МЛН