විවාහ වුන කෙනා ගැලපෙන්නෙ නෑ කියල හිතෙනවද ?| Does the married person not fit | wenayika tv

  Рет қаралды 23,066

වේණයික TV / Wenayika TV

වේණයික TV / Wenayika TV

Күн бұрын

Пікірлер: 60
@Nodathmanaya
@Nodathmanaya 3 жыл бұрын
පලමුවෙන්ම මම ගෞරවණීය නමස්කාරය අපේ ස්වාමින්සේට.......මගේ සහාය ලබා දුන්නා හොද දෙවල් සමාජගත කරන්නට.....බුදු සරණයි
@binusandali3152
@binusandali3152 Жыл бұрын
ධර්මය ජීවිතයට ගලපලා ලස්සනට දේශණා කරනවා.. දිඝයු ස්වාමින් වහන්ස🙏🙏
@gayanipriyanka295
@gayanipriyanka295 3 жыл бұрын
අපෙ හාමුදුරුවනේ කවමදාවත් අහපු නැති බන දෙසුමක් ඔබවහන්සේට බොහොම නිරොගි සුවය හා දිර්ගායුශ ලැබේවා
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@geethakumarisilva2273
@geethakumarisilva2273 Жыл бұрын
විවාහකයින් නිතර ඇසියයුතු වීඩියෝ එකක්....බුදු සරණයි ..ඔබ වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක්
@shanzthomas5052
@shanzthomas5052 4 жыл бұрын
මට නම් සසරෙන් එතෙර වෙන්න ඕනෙ, සසර කෙටි කර ගන්න ඕන...ඒක නිසා මං විවාහා ජීවිතයට පා නගන්නෙ නැහැ කියලා හිතාගෙන ඉන්නෙ. බැදීම් කියන්නෙම දුකක් .....
@gayansalinda59
@gayansalinda59 3 жыл бұрын
ඒක හොදයි.මනුස්ස ජිවිතයක් ලබගන්න කොඉතරම් අමාරුද කියල දන්න කෙනා ධර්ම මාර්ගයෙ යනවා.අපෙ ජිවිත මාහාම දුක් ගොඩක්.ඔබගෙ අධිෂ්ඨානය නොසැලි.ඔබගෙ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටුවේවා.
@dehlikapriyamali5168
@dehlikapriyamali5168 2 жыл бұрын
Eath budu hamuduruwo peruum purana hema athmema viwaha unane.ithin viwaha unath sasara keti kragnna puluwan .
@nirmalalokuge8703
@nirmalalokuge8703 2 жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක්.... ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 සෑම දෙනෙක්ම අනිවා ඇසිය යුතු දේශනාවක්. තෙරුවන් සරණයි ❤️❤️🙏
@indika0052
@indika0052 2 жыл бұрын
Ethatama වටිනාකම උපරිම ..මගේත් ජීවිතය වැරදුණු පුද්ගලයෙක් ...!!,👍👍👍 ❤❤❤
@aruninisansala7375
@aruninisansala7375 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ජිවිතේ වැරදුනා. වැරදුන ජිවිතේ බුදු දහමින් නිවැරදි කරගනිමින් ඉන්නවා. මේ උතුම් දර්ම දේශනා ඒ මගට නිවැරදිව මග කියනවා. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ කිරීමට මේ පිණ හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@indika0052
@indika0052 2 жыл бұрын
මටත් එහෙමයි !!! adi කතාව දැනගන්නට කැමැති nam කියන්න Thanks
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
තේරැවන්සරනයි බොහොම පින් කුසල් ලැබේවා අපේ ස්මින් වහන්සට
@DharmasiriUpananda-cd2uy
@DharmasiriUpananda-cd2uy Жыл бұрын
නමෝ .බුද්බාය .සාදූ .සාදූ .සාදූ 🙏🙏🙏
@දෙවිතුරුයුටියුබ්
@දෙවිතුරුයුටියුබ් 3 жыл бұрын
අනිවාර්යෙන්ම ඇත්ත තමයි අපේ හාමුදුරුවනේ දළදා සමිඳු පිහිටයි
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
@rtarta8534
@rtarta8534 2 жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි ස්වාමීන් වහන්සෙට.
@poornimaj8502
@poornimaj8502 4 жыл бұрын
Beautiful explanation...I also have this kind of unmatched with my husband. I'm spiritual and my husband is go behind materialistic desires.I wish if he can support my spiritual journey.I don't have anyone to talk about drama deshana which I listen.. I feel lonely..( mama dawasak da kalpana kala math ekka ekata sansaraye pin karapu kauruwathma nadda kiyala.)
@ranushamaduwantha7390
@ranushamaduwantha7390 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@kjn241
@kjn241 3 жыл бұрын
සාදුසාදු සාදු👃👃👃 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙇🙇.
@diltharakaa1307
@diltharakaa1307 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@devamanikwt7255
@devamanikwt7255 3 жыл бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ
@manike6943
@manike6943 3 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏
@dulikaweerasinghe6208
@dulikaweerasinghe6208 3 жыл бұрын
Theruwan saranai swamin wahansa.godak wadagath karunu tikak.🙏🙏
@geethalprasad1370
@geethalprasad1370 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kantil2761
@kantil2761 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@nimalidilrukshi9382
@nimalidilrukshi9382 3 жыл бұрын
Uthum darmayaki oba wahanseta nirogi bawama lebewa
@rohiniepandithage6152
@rohiniepandithage6152 3 жыл бұрын
ෙතරැවන් සරනයි සාදු සාදු සාදු
@travelwithjayantha5679
@travelwithjayantha5679 3 жыл бұрын
Budusaranai
@anushagunawardana1187
@anushagunawardana1187 3 жыл бұрын
🙏🙏🙏 Teruwan saranai.
@somalatharathnayake241
@somalatharathnayake241 2 жыл бұрын
Eka eyage hati.
@RoshanAnuradha-ow6sx
@RoshanAnuradha-ow6sx 9 күн бұрын
😢
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
තෙරැවන් සරනයි
@garage9732
@garage9732 3 жыл бұрын
Porondam nogalapeema sambanda oba vahansege adhasa danaganu kamathi....sadu sadu...
@gayansalinda59
@gayansalinda59 3 жыл бұрын
ඔන්න ඔය ප්‍රස්නෙ තමයි මටත් තියෙන්නෙත්
@jeewanthidilrukshi3682
@jeewanthidilrukshi3682 3 жыл бұрын
Onama welawedi ahanna lebunu arthawath banak, bohoma pin ape hamuduruwanta
@chutiteacher5254
@chutiteacher5254 3 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 3 жыл бұрын
Saadu Saadu 🙏💐🙏💐
@djniron6095
@djniron6095 2 жыл бұрын
🙏☸️🙏
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
🌹☸️🌸🙏
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
🙏🙏🙏
@sschampa7324
@sschampa7324 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹😌
@durgaishani8764
@durgaishani8764 3 жыл бұрын
Mata hamudurawan ge number eka denna puluwanda
@nimeshasajini9524
@nimeshasajini9524 3 жыл бұрын
Mth hamudruwane oi tika mn wiwaha wela dn eya diksada wenna onilu mage adahs galpen na kiynwa wage boru kunu godwal godk oluwe dagena samjye aygenui dn mn manskiwa watila inne eyta kisima ganak na
@gayansalinda59
@gayansalinda59 3 жыл бұрын
ඔයාගෙ ගෙවන ජිවිතෙ ගැන කණගාටුයි සහෝදරි.හැමොම බලන්නෙ හොද පවුල් ජිවිතයක් ගතකරන්නනෙ.එ ජිවිතවල ඉන්නව රාගයට ලොල් වෙච්ච පිස්සො,එහෙම අයට පවුල් ජිවිතයක වටිනාකමක්නැ.වෙන ගෑනියෙක් දැක්කම එක මත්තෙ නැහෙනව.අන්න එතකොටයි ඔයකියන අදහස් ගැලපෙන්නෙ නැත්තෙයි,දික්කාසද වෙන්නෙයි.ඔයා එයාට මෛත්‍රි කරන්න.දවසක එයාට තෙරෙඉ ඔයගෙ වටිනාකම.
@nimeshasajini9524
@nimeshasajini9524 3 жыл бұрын
@@gayansalinda59 mata hitha hadagnna be eth amaruwen hari karnwa dn nn jiwithema kalakirila pirimi hamoma ohomada kiyla hithenwa
@gayansalinda59
@gayansalinda59 3 жыл бұрын
@@nimeshasajini9524 හැමොම එකවගෙ නැ.හොද කෙනෙක්ගෙ අදරය ලබන්න පින් කරන්න ඔනෙ.මට තෙරෙනවා ඔයා හරි අවන්ක කෙනෙක් කියලා.ඔයාගෙ අදරෙ විදින්න ඔයගෙ මහත්තයා පින් කරලා මදි එකයි ඇත්ත.තමන්ගෙ කෙනා නැතිවෙන්න යනකොට දැනෙන වෙදනාව ආයෙ අහන්න දෙයක් නෑ.එයා එක්ක ඉන්න කාලෙටිකේ අවන්කව ඉන්න.ඔයාට වරදින්නෙ නැ.මම දැකපු දෙයක් තමයි අවන්ක අයට බොරු කාරයොත්,බොරු කරයොන්ට අවන්ක අයත් හිමි වෙනවා.මට හිතෙන්නෙ පෙර කරපු පවක් වෙන්න ඇති කියලා
@nimeshasajini9524
@nimeshasajini9524 3 жыл бұрын
@@gayansalinda59 hmm
@Navodyagamage8977
@Navodyagamage8977 3 жыл бұрын
@@nimeshasajini9524 ඔයා ගොඩාක් හොඳ කෙනෙක්.ඔයාට කවදාවත් වරදින්නෙ නැ.පින් පව් කියල දෙයක් තියෙනවා.හැගීම් එක්ක සෙල්ලම් කරන අයට විපාක ලැබෙනවා.ඔයා එයාට ආදරෙයි නම් දුක් වෙන්නෙ ඇයි.සතුටින් ඉන්න.බුදු පියාණන් දේශනා කල ධර්මය අහන්න....ඒක ලොකු සැනසීමක් වෙයි ඔයාට..
@bhagi6076
@bhagi6076 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@chamodihasuni2345
@chamodihasuni2345 3 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@lalithaabeyasundara5315
@lalithaabeyasundara5315 3 жыл бұрын
Ane attama tamai hamuduruwane.
@rohiniepandithage6152
@rohiniepandithage6152 3 жыл бұрын
ෙතරැවන් සරනයි සාදු සාදු සාදු
@sayurichandrarathne2971
@sayurichandrarathne2971 3 жыл бұрын
🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 Sayuri Taruwan saranae Kohomada oyata yalu wa eten
@ishujayas6376
@ishujayas6376 3 жыл бұрын
🙏🙏🙏
@sajithharshappriya1979
@sajithharshappriya1979 2 жыл бұрын
🙏🙏🙏
@ranushamaduwantha7390
@ranushamaduwantha7390 3 жыл бұрын
🙏🙏🙏🙏
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
විවාහය පිළිබඳ බෞද්ධ අදහස
6:47
Ven. Pathegama gnanissara thero
Рет қаралды 768
සුදුසු තැනක් ලොකු යහපතක් වේ
7:42
දහම්-විනය පුරුදු කිරීම
Рет қаралды 486
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН