KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලස්සනට කතාකරන්න ඉගෙන ගනිමු/How to speak beautifully/polgahawela Amarawansha Thero/wenayika TV
18:25
මේක ඇහුවොත් ඔබට ජීවිතේ වරදින්නෙ නෑ../Polgahawela Amarawansha Thero/dharma deshana sinhala.
24:12
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
MAGIC TIME @Whoispelagheya
00:28
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
黑的奸计得逞 #古风
00:24
ඔබ සංවේදී නොවන බිරිඳගෙ කතාව.../Advice for married life../වේණයික TV
Рет қаралды 94,740
Facebook
Twitter
Жүктеу
1
Жазылу 46 М.
වේණයික TV / Wenayika TV
Күн бұрын
Пікірлер: 388
@thilinishanika5802
29 күн бұрын
ඔබ වහන්සේ කියන විදිහට ස්වාමි වරු හිතනවනම් මානසික පීඩනයෙන් විදවන බිරින්දෑවරු නැති වෙයි...ඔබ වහන්සේට ගොඩක් පිං මේ වගේ දුර්ලභ වටිනා දේශනාවක් ගෙනාවට...ඔබ වහන්සේට මාගේ නමස්කාරය...
@rashmiviveka2257
3 жыл бұрын
මං පිං දෙන්නෙ ඔබවහන්සේ මේ ලොකෙට බිහි කරපු මෑණියන්ට.හොද අම්මා කෙනෙක් ජීවිතේ දුන්න ස්වාමීන්වහන්සේ නමක්.ඔබවහන්සේට බොහෝමයක් පිං
@geethakumarisilva2273
Жыл бұрын
බුදුබනේ මොනවාද නැත්තෙ .....ඔබ වහන්සේට අමාමහ නිවන වහවහා අවබෝධ වේවා
@mallikageethani5657
3 жыл бұрын
මේ බන ටික TV චැනලවල දානවනම් ඉතාමත් වටිනවා
@upulithagalahitiyawa1981
Ай бұрын
වහල දානව එකෙන්ම channel 1 😢😢😢😢
@padmipadmipadmipadmi8295
3 жыл бұрын
ඔබ වහන්සේ වැදු මවටත්, හැදු පියාටත්, ඔබ වහන්සේටත් ගොඩක් පිං. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..!
@nirosha707
3 жыл бұрын
තම ආදරනීය බිරිදව නියමාකාරයෙන් තේරුම් ගත් ස්වාමිවරුන් අද සමාජයේ විරලයි. බොහොමයක් ස්වාමිවරු බිරිදව වෙනුවට ලෝකයා තේරුම් ගැනීමේ අරගලයකට මැදිවී සිටින කාලයක බොහොමත්ම වටිනා කියන දහම් කරුනක් ඉතා සරලව විග්‍රහකර පෙන්වාදීම පිලිබඳව ඔබ වහන්සේට බොහොමත්ම පින්.🙏
@PodimanikeRajakaruna
6 ай бұрын
ඇත්තටම මෙය ධර්ම දේශනාව කොහොම හරි පිරි මින්ට අසන්න ලැබේ වා උතුම් තුරණුවනගෙ ආරකෂාවෙන් මෙම ස්වාමීන් වහන්සේ බත් රත් නත්‍රයෙ පිහිටයි යහපතක්ම වේවා 🎉🎉🎉
@deneshawedisinha1032
3 жыл бұрын
අනේ මේ වගේ බන දේශනා කරලා හරි අපේ ගෑනුන්ගේ ජීවිත රකින්නට උත්සාහ වන්ත උනු ඔබ වහන්සේ ට බුදුන් දැක නිවන් දනින්නට මේ පින් හේතුවසනා වේවා !!!!!!!!
@chandaneeaththanayake69
Жыл бұрын
ගෞතම සාසනයට මැනිකක් ඔබවහන්සේ
@binagayasha2165
3 жыл бұрын
කාන්තාවන් ගැන කරැනාවෙන් දේශනා කල මේ ධර්ම දේශනාව බොහොම වටිනවා හාමුදුරැවනේ ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏
@mahimaherath6511
3 жыл бұрын
Ammo ow anith godak hamuduruwaru kiyannema kanthawan dasiyo wage inna one kiyalai pawak nisalu kanthawak wenna
@janikailanthi8613
3 жыл бұрын
Godak watenawa ape hamuduruwane obawahanseta pin
@ime-hq9wq
3 жыл бұрын
සත්තකින්ම මේ ස්වාමීන් වහන්ස තමයි හරියටම කියන්නෙ
@rohinidamayanthi4693
3 жыл бұрын
හරිම වැදගත් කාලීන ධර්ම දේශනාවක් . ඔබවහන්සේට බොහෝම පින් හාමුදුරුවනේ . තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@nishashanthirenuka1716
3 жыл бұрын
🙏🙏🙏
@janithabohingamuwa4248
3 жыл бұрын
"බිරිඳට තේකක් හදල දුන්නොත් බිරිඳ නිරේ යනව" වගේ පුරුෂවාදී බණ කියන හාමුදුරුවරු අතරෙ ඔබවහන්සේලාගේ බණපද සමාජයට ඉතාම වටිනව.
@senandiperera1565
3 жыл бұрын
කවුද බන් එහෙම බණ කියන්නේ..
@janithabohingamuwa4248
3 жыл бұрын
@@senandiperera1565 වැලිමඩ සද්ධාසීල හිමි
@yehendheera9864
3 жыл бұрын
Mka kiyanne banen kaallak allagena misak ,sampuurna deshanaawa ahala nemei.🙂
@janithabohingamuwa4248
3 жыл бұрын
@@yehendheera9864හරි කෑල්ලක් කියමුකො. ඒ කෑල්ල පුරුෂවාදී බණ කෑල්ලක්. ඒක බුදු දහමට ආවෙ ප්‍රොතෙස්තන්ත්‍රවාදී දෘෂ්ඨියත් එක්ක. කොහෙද බුද්ධ දේශනාවෙ එහෙම කෑලි. ඕවා ප්‍රශ්න කරපු ගමන් ආර්‍ය අපවාදය කරා නිරාගාමී වෙන්න හදනව කියලා කෑගහනව. තර්ක ඥානයෙන් අවබෝධ කරගන්න තියන බුදු දහම ප්‍රශ්න කිරීමේ අයිතියත් අපිට නැති වෙලා.
@rasanjaligunaratne5300
3 жыл бұрын
@@janithabohingamuwa4248 Meh kiyana hamuduruwo kiayanawa kanthawak igena gena pirimiyekta wada ihalata yana eka pawak eka nokala yuththak kiyala., Budu hamuduruwo koheda adyapanayata sathya awabodayata gahanu pirimi bawa salakuwe, Itn e hamuduruwo budu dahama winasa krna ekata sahenna dukai
@nilukapriyadarshani4667
3 жыл бұрын
අනේ හාමුදුරුවනේ ., ඔබවහන්සේට තේරෙන දේ මේ ගිහි මිනිස්සුන්ට තේරුණානම්......? ඔබ වහන්සේටනිවන් සුව පිණිසම මේ පින හේතු වාසනා වේවා..! 🌷🙏🙏🙏
@vimalpriyantha7438
Жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින්. ඉතාම වටිනා අද කාලේට ගැලපෙන ධර්ම දේශනාවක්.පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! නමෝ බුද්ධාය!!!
@suduaraliya8165
Жыл бұрын
හරිම වටිනවා අපේ හාමුදුරුවනෙ ගැහැනුන්ව පුලුවන් තරම් පහත් කරලා බණ දේශනා කරන සමාජයක ඔබ වහන්සේ කාන්තාවකගේ නියම දුක ඇය අත් විඳින නිවැරැදි යථාර්ථය ඔබ වහන්සේ පිරිමින් පැහැදිලිව සරළව තේරුම් කරලා දීලා තියෙනවා බොහෝම පින් උතුම් වූ නිර්වාණාය අවබෝධය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🥺
@disneyjayathilaka2573
5 ай бұрын
Eka aththa
@skwkumara9250
3 жыл бұрын
පවුල් ජීවිතයට ඉතාමත්ම වටිනාම ධර්ම දේශනාවක්...බොහෝ පිරිසකට ශ්‍රවණයකරන්නට ලැබේවා...ඉතිරි කොටස ඔබ වහන්සේට පහසු වූ විගස පලකරන්න හාමුදුරුවනේ.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයී හාමුදුරුවනේ. 🙏🙏🙏🙏
@chathunirosha8343
3 жыл бұрын
මේ ස්වාමින්වහන්සේගේ දේශනාවන් ඔබ නිතර අහන කෙනෙක් නේද. මට උදව්වක් ඕනි ඔබගෙන් .මේ ස්වාමින්වහන්ස දේශනාවක් කරනවා කෙනෙක් අමතක කරන්න හදනකොට ඒ කෙනා ආයෙ චාටුබස් කියාගෙන එන ආකාරය ගැන කියවෙන දේශනාවක් .මට ඒක හොයාගන්න උදව්වක් කරන්න.
@dilhaniwanniarachchi4478
3 жыл бұрын
Oba wahanseta godak pin mehema kiyala denawata. Namuth swaminwahansa mewa esiya yuthu Aya ahanne nehene ekaii Duka..
@dilhaniwanniarachchi4478
3 жыл бұрын
Oba wahanseta godak pin mehema kiyala denawata. Namuth swaminwahansa mewa esiya yuthu Aya ahanne nehene ekaii Duka..
@skwkumara9250
3 жыл бұрын
මං ඟ ඇති මම හිතන්නේ.. මම link එක එවන්නම්..
@skwkumara9250
3 жыл бұрын
@@chathunirosha8343 මං ඟ ඇති මම හිතන්නේ.. මම link එක එවන්නම්..
@chandimaweerakoon9745
3 жыл бұрын
සෑම සැමියෙක් ම ඇසිය යුතු වටිනා දේශනාවක්..! 🙏🙏🙏
@dilrukshianoma789
3 жыл бұрын
මෘර්ග සිතක් ඇති මිනිසුන්ට කොච්චර කිව්වත් තෙරෙන්නෙ නෑ පින්වත් ස්වාමීන් වහන්සේ.ඔබ වහන්සේට නමස්කාර වේවා..!!!
@janakanuwan4821
3 жыл бұрын
අම්මෝ ඉතින් හා
@dilrukshidilrukshi264
3 жыл бұрын
මාත් එකනම් පිළිගන්නවා. ඒ විතරක් නෙවේ. බැදලත් අම්මගේ පදේට නටන පිරිමිත් එහමයි.
@teklairoshani8912
3 жыл бұрын
Eka aththa.kochchara hadanna haduwath hadanna bari pirimi innawa.
@rashmiviveka2257
3 жыл бұрын
ගොඩක් ගෑනු අය හිතින් අඩනවා ලෝකෙට පෙන්නන්න නෑ.හරි ගියත් වැරදුනත් බැන්දට පස්සෙ ගොඩක් ගෑනු දරාගෙන ඉන්නවා.ගැණු ගොඩක් අසරණයි.ප්‍රශ්නයක් උනොත් මහගෙදරත් නෑ ස්වාමියාගෙ ගේත් නෑ
@teklairoshani8912
3 жыл бұрын
@@rashmiviveka2257 aththa😔😔😔😔😔
@dineshsampath2165
3 жыл бұрын
ණමො බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මෙහි දෙශනාකල දර්මය ඉතාමත් වටිනා දර්ම දෙශනාවක් අපෙ ජිවිත අද ගොඩක් විනාශ වෙන්නෙ මෙවනි දුර්වල කම නිශයි.ගොඩක් පිරිමි තමන්ගෙ බිරිදට කිසිම ගෞරවයක් නැ. ඔබ වහන්සෙගෙ මෙ දර්ම දෙශනාව තුළින් බොහොමයක් මිනිසුන්ගෙ ප්‍රශ්න වලට හොද පිලිතුරක් ලබා දි තිබෙනවා. ඔබ වහන්සේට බොහොමයක් පින් රැශ්වෙවා. සාදු සාදු සාදු
@supunlakindukulasekara9894
3 жыл бұрын
බොහොම වටින දේශනයක්.. ඔබවහන්සේට බොහොම පින්.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. 🙏🙏🙏
@sltagshownew
Жыл бұрын
බොහොම වැදගත්... ගිහි ජීවිතය ගෙවන අයට... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏🙏
@poornikapoornika9227
Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@sujeewanimadurasingha6295
3 жыл бұрын
ඔබ වහන්සේලා හරි මේවා තේරුම් කරලා දෙනවා නම් ලොකු පිනක් පින්වත් ස්වාමීන්වහන්ස . ගොඩාක් පවුල් ජීවිත විනාශ වෙන්නේ ආදරය සෙනෙහස අනෙකා තේරුම් ගෑනීමක් නැති කම නිසා. තෙරුවන් සරනයි
@nishanthiudayangani3071
26 күн бұрын
,ඔබ වහන්සේගේ මම ගොඩක් බන අහනවා මග්‍ෙ ජිවිතේට ගොඩාක් වටින එවා උනා මම මානසික ආතතියේන් පෙලේනකෙනෙක් ඔබ වහන්සේ ගේ එම බන මට දිවිය ඔසුවක් වුවා බුදු බව ලැබේවා ඔබවහන්සේට මාගේ මනස සුවපත්වුවා.....
@mashiwithjourney6209
3 жыл бұрын
අනේ හාමුදුරුවනේ මේ වචන ටික මාරම විදියට හිතට වැදුනා.අප වෙනුවෙන්ම දේශනා කලා සේය.තෙරුවන් සරණයි !අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@nirmaniuthpala7421
Жыл бұрын
අනේ ඔබ වහන්සේට බොහොම පින් 🙏
@dulandulan9219
3 жыл бұрын
මෙවන් උතුම් වටිනා ධර්මානුකූල පැහැදිලි කිරීම්,දේශනා සියලු සමාජ මාධ්‍ය ජාලා හරහා , සියල්ලන්ටම ශ්‍රවණය කිරීමට සැලැස්විය යුතුමය .....ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏
@nadeeshadilhari904
3 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ ... මේ වචනවලට .. දැන් ඉන්න පිරිමි අයට බැන්දට පස්සෙ බිරිඳගේ අඩුපාඩු ගොඩාක් හොයනවා . ඒ දේවල් වලට බිරිඳගේ හිත රිදෙනව කියලා හිතන් නෑ .. මේ බන පද ටික අනිවාර්යයෙන් පිරිමි අහන්න ඕනා... 🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepajayasekara1103
3 жыл бұрын
Oba hari sahodariya
@dilrukshidilrukshi264
3 жыл бұрын
මේ මගේ කතාව අපේ හාමුදුරුවනේ.. බුදුසරණයි 🙏🙏🙏
@rasikanuwan5216
Жыл бұрын
Harima dukai oba gana සහෝදරිය bs
@mallikaliyanarachchi9486
3 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ බන දේශනාව මටම වගේම මගේ පවුල් ජීවිතයේ දී මගේ අත්දැකීම් සහ විදපු දේවල්මයි මගේ ස්වාමියාමට සලකපු විදිහ.ගරහාන විදිහ.මගේ ජීවිතයට මාවින්ද අත්දැකීම් ඒආකාරයටම ඔබ වහන්සේ බලාගෙන හිටියාවගේ පවසනවා.ඔය තව අඩුයි ස්වාමින් වහන්ස පවසනවා.තව තව දේවලුත් තියෙනවා කියනවානම්.තෙරැවන් සරණයි ඔභ වහන්සේට.
@rukshanigunawardhana2808
3 жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ.. අනේ හැමෝම මේ දේවල් තේරුම් ගන්නවනම්.. හිතින් කඩා වැටිල ඉන්න ගොඩාක් අයට පුංචිහරි සැනසීමක් ලැබෙයි.. මානසිකව පීඩා විදින ගොඩක් අයට සැනසීම ලැබෙයී.. ඒ පිනම ඇති අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් අවබෝධ කරගන්න.... 🙏🙏🙏🙏
@kusalgayathra5244
3 жыл бұрын
බොහොම ස්තූතීයි බොහොම පිං අපේ හාමුදුරුවනේ බුදු සරණයි .
@ppeiris72
Жыл бұрын
වටිනා බණක් ! පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
@nadeekathilakarathne3235
3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏.......ගොඩක් වැදගත් ....අපේ ජීවිතවලට.....
@samansaman910
3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ගෑණු කට්ටිය ගන්න ඉතින් කියන්න ඕන පිරිමි කට්ටිය වගේම නේද යන කට්ටියට අපල්
@isharadharmarathna4437
3 жыл бұрын
Obata pin hamuduruwane🤗🤗🤗
@merlinfreefire6039
3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.මම මේ අැසුවාමයි සාදාරනව කාන්තාවන් ගැන කතාකරනවා. අනේ බොහෝ පිං ඔබ වහන්සේට. නපුරු අාත්මාර්ථකාමි ස්වාමි පුරුෂයින්ට කොච්චර කීවත් වැඩක් නෑ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු හාමුදුරුවො පෙන්වාදුන් යුතුකම් පහම මමනම් බොහොම හොදින් ඉටු කරනවා.අනෙක් පාර්ෂවයෙන් නම් කවමදාකවත් හොදක්වත් අහලා නැ.බුදු දහම නිසාම ඉවසාගෙන ඉන්නවා.
@damayanthiwijerathne2645
3 жыл бұрын
Oya hoda biridak.....duk wenna epa.pera kala pin paw anuwane apita hama dema labenne.e nisa digatama bududahamata anuwa jiwath wenna.....ilaga athmeth yahapathakma wei soyuriya obata.....💝💝💝💝
@Motherlanka-dl3ow
Жыл бұрын
කාන්තාව පහත හෙලල කියන බණ තමා අපි හැමදාම ඇහුවෙ. ඒ අතරෙ කාන්තාවත් මනුෂ්‍ය දුවක් කියල තේරුම් ගන්න මේ දේශනාව බොහොම වටිනව. ස්තූතියි ස්වාමින් වහන්ස.
@sadewliyanarachchi8642
3 жыл бұрын
100% පින් තෙරුවන් සරණයි සත්‍යයක් මයි 🙏🙏🙏
@rajeewasadaruwan8345
3 жыл бұрын
බාවනාවක් වගේ ,කාලෝචිත දහම් දෙසුමක් අපේ හාමුදුරුවනේ ,අද සමාජයේ නිතරම දකින්න අහන්න වෙන දේවල් මේ,ඔබ වහන්සේට පින්සිදු වේවා!!!!🙏🙏🙏🙏
@ajithrohan9110
2 жыл бұрын
පිරිමින්ට ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
@ayeshaimali6956
3 жыл бұрын
ඔබ වහන්සේ ට ගොඩක් පිං,දීර්ඝ ආයු ලැබේවා
@ruveemadawala2393
Жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ
@සෙනුලීආක්ෂා
3 жыл бұрын
කාන්තවක් වෙනුවෙන් කරපු දේසනව බොහොම වටිනවා අපෙ හමුදුරුවනේ ..ජීවිතේ බොහොමයක් දෙවල් ඉගන ගත්තා ඔය විවාහ ජීවිතේන්.....
@kavishkachamodi3868
3 жыл бұрын
Ane බොහොම pin ape hamuduruwane me බුද්ධ දේශනයට . Me loke hema pirimi kenektama me deshanaya ahanna lebewa..
@janakikaralliyaddenavaratn8545
6 ай бұрын
ඔබ වහන්සේට පින් !! 🙏🙏🙏
@simpleenglish2345
3 жыл бұрын
ඔබ වහන්සේට හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamalidhamayanthi144
3 жыл бұрын
Oba wanders pin sidu wewa
@jayasankajeewan8198
Жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ.
@tharinidileka7927
Жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ
@aravindabandara6060
Жыл бұрын
අපෙ හාමුදුරැවනේ අවසරයි.මම දැන් විවාහ වෙලා වසර 12ක්.දරැ පැටවි තුන් දෙනෙක්.මගේ සැමියාගෙන් මම හැමදාම දුක් විදිනවා.අද දවසේ මම ගොඩාක්ම අසරන වෙලා හිටපු මෙි වෙලාවෙි ඔබ වහන්සේගේ මෙි බණ පදය මහ මෙරක් වුනා හාමුදුරැවනේ.ඔබ වහන්සේට තෙරැවන් සරණයි.
@harshasirimanne6563
Жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි මේ දේවල් දේශනා කිරීම පිළිබඳව 🙏
@sankasanka7422
3 жыл бұрын
හොද දේශනාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏
@nilanthinawanandana1624
Жыл бұрын
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa
@dineshmadushanka8078
2 жыл бұрын
ඔබ වහන්සේගේ මෙමෙ දේශනාව මගේ ජිවිතේට ගොඩාක් වැදගත් උනා පින්වත් ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි 🙏🙏
@arunasanjaya1585
2 жыл бұрын
මෘග හිත් තීන සමහර මිනිස්සු කවදාවත් ගැහැණු හිත් තේරුම් ගන්නෙත් නැහැ ඒකට උත්සාහ ගන්නෙත් නැහැ හාමුදුරුවනෙ.. ඉතා වැදගත් කාලෝචිත ධර්ම දේශනවක් අපේ හාමුදුරුවනේ...
@nisansalajayaweera9548
3 жыл бұрын
තුරුනුවන්ගේ සරනයි ඔබ වහන්සේ ට ,දීර්ගායුස ලෙබේවා ,ගොඩක් වටිනා අද සමාජයේ ජීවිත් වෙන පවුල් ගෙන හුද අවවාදයක් ,මම ගොඩක් පින්දෙමි ඔබ වහන්සේ ට,ජීවිතය අත්දෙකීම් අනුව අපි කලකිරීමෙන් ව්දෙස් රටක තනිවී .මේ දේසනාව අසමි..ඔබ වහන්සේ ට පින්..
@nadeejayathilaka5291
3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏
@sonita1251
3 жыл бұрын
Hoda .bana desanawak ekiyapu banatika Mata oya desanakarapu banatika Mata siddawela iwarai Mata Attatama Aduna
@anushikasandamali4058
3 жыл бұрын
🙏🙏🙏
@chamilapathirage41
2 жыл бұрын
ඉතා වටිනා දහම් දෙසුමක්.
@priyanthapriyantha104
3 жыл бұрын
මේ ව ගේ වටිනා දර්ම දෙස්න ගොඩක් වටිනවා, ඔබ වහන්සේ ට පිං සිදු වෙනවා, බුදුසරණයි
@samaranayakawmi7496
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@amiladilranga7900
3 жыл бұрын
ඇත්තටම හාමුදුරුවනේ ගොඩක් හොඳ ආදර්ශයක් .....
@harshithilakarathne7220
3 жыл бұрын
අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏
@ashvinidinanjali8215
3 жыл бұрын
වටිනා දේශනාවක්....
@madumadu1933
3 жыл бұрын
කාලින ධර්ම දේශනාවක් කරේ හාමුදුරුවනේ මේ විඩියෝව දැහැමි සියලු දෙනාම දකිත්වා ඔබ වහන්සේට ගොඩක් පිං
@ravihansi6415
3 жыл бұрын
ගොඩක් වටින දේශනවක්,තෙරුවන් සරණයි හාමුදුරුවනෙ🙏🙏🙏
@قثخه
3 жыл бұрын
ශීලයට නමස්කාර වේවා..
@biguninduwara8796
3 жыл бұрын
Harima සංවේදී ධර්ම දේශනාවක් ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@charitharupasinha9867
3 жыл бұрын
Ea kathva nam eathta
@madarapwijeratne6199
3 жыл бұрын
මං හැමදාම ඔබ වහන්සේගේ බන පද අහනවා ආසාවෙන්.
@Navodyagamage8977
3 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝායුශ ලැබේවා...🙏🙏🙏
@bashinechathurika5355
3 жыл бұрын
මෙවැනි වටිනා දහම් කරුණු තව තවත් දේශනා කිරීමට ගෞරවනීය ස්වාමීන් වහන්සේට සියලු ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@ravin.dissanayaka8279
3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ.
@Sachi20019
3 жыл бұрын
ජීවිතයට ඉතා වටිනා ධර්ම දේශනාවක් ,මෙවැනි දේශනාවන් ඉදිරියටත් බලාපොරොත්තු වෙමි,තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,
@nelsanka8049
3 жыл бұрын
Me kathaawa mage jeewitha kathawata godak samaanai.budusaranai ape haamuduruwane.godak watina bana deshanaawak
@lalindimakalandadamunupola4634
3 жыл бұрын
ඔබ වහන්සේට පිං ලැබේවා මෙවැනි දේශනයක් ලබා දීම ගැන..
@Darts-fr3sw
3 жыл бұрын
බුදු සරණයි හාමුදුරුවෝන්ට මෙහෙම යූටුබ් එකෙ හාමුදුරුවන් කෙනෙක් ට එක හිතින් ආශිර්වාද කරාමයි
@dimalkazoysa6292
3 жыл бұрын
සාදු සාධු ..බොහොම පින් හාමුදුරුවනේ ..බුදුසරණයි..
@indurosh7637
Жыл бұрын
Namaskara wewa oba wahanseeta
@thilinirajapaksha6979
3 жыл бұрын
අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින් 🙏🙏
@kumuduninisha6958
3 жыл бұрын
Budusaranai Ape hamuduruwane Aththamai Watina bana tikak jevithaya kalakirenawa hamuduruwane
@madhugamage2488
3 жыл бұрын
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@champikaudayangani4681
3 жыл бұрын
ඔබ වහන්සේගේ දේශණාව බොහෝම වටිනවා අපෙ හාමුදුරුවනේ. ගැහැණියගෙ මානසිකත්වය ගැන හිතන මහත්තුරු අද හොයගන්න අමාරුයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි! 🙏🙏🙏
@aruninisansala7375
2 жыл бұрын
මම අද දුක් විදින්නේ.. මගේ දරුවෝ දෙන්න දුක් විදින්නේ.. බේබදු සැමියෙක් ලැබුන නිසයි... දරුවෝ දාලා රට එන්න උනෙත් ඒ නිසයි... එත් මම අද නිදහසේ ඉන්නවා.. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏
@kavindawickramasingheYT
3 жыл бұрын
බොහොම වටිනා දේශනාවක් අපේ හාමුදුරුවනේ ♥️
@kanchanadissanayakage5317
3 жыл бұрын
හරිම wedagath කරුණු ටිකක්
@thusharathushara5254
3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා ඔබ වහන්සේට
@madarapwijeratne6199
3 жыл бұрын
අපේ හමුදුරුවන්ට බොහොම පින්.අපි වෙනුවෙන් දෙන උපදෙස් වලට.
@Liyange686
3 жыл бұрын
ඇත්තමයි අපේ ස්වාමීන් වහන්සේ මගේ මහත්තයත් මම යවන්න සල්ලි අරන්න වෙන ගැනුණු එක සතුටු වෙන්නවා එක නිසා මම එයාව මගේ ජීවිතයේ අයින්න කරා🙏🙏🙏🙏🙏
@قثخه
3 жыл бұрын
නමෝ බුද්ධාය......
@rathnapuranawanagaraya7524
2 жыл бұрын
ගොඩාක් පින් ඔබ වහන්සේට
@padmaratnayaka652
2 жыл бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏. Oba wahanseta mage mamas karaya wewa 🙏. Oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 🙏 Germany
@pawanimadhushika8581
3 жыл бұрын
බොහොම පින් ඔබ වහන්සේට.... !
@iresharathnayaka6439
3 жыл бұрын
Oba wahanseta bohoma pin.a wagema oba wahanse wani kenek bihi karapu ammatath me pin aithi wewa.kanthawakage watinakama danne simitha pirisak pamanai.
@nipuni4677
3 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...තෙරැවණ් සරණයි අපේ හාමුදුරුවනේ .....!!!🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸
@rukshankalhara9915
Жыл бұрын
නමෝ බුද්ධාය !!! 🙏☸🙏 බුදුදහම තරම් ජීවිතේ දියුණුවට හේතුවන තවත් දහමක් නෑ 🙏🙏🙏
@suddi460
2 жыл бұрын
Me mage kathwai ape hamuduruwanee theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilinilakmal4273
3 жыл бұрын
,මං ඔබ වහන්සේග බණ නිතර අහානවා.පුදුම සැනසීමක් දැනෙන්නේ .ඔබ වහන්සේට නිදුක් ,නීරෝගි ,දීර්ඝායුස ලැබේවා .තෙරැවන් සරණයි
@rasikaswarnamali9405
2 жыл бұрын
Me bana deshanawa godak watinawa ape hamuduruwane..oba wahanseta godak pin ath wewa..Budu saranai
@dhaneshsadaruwan7790
3 жыл бұрын
අනේ ගොඩාක් පින් අපේ පින්වත් හාමුදුරුවනේ ... අනේ ගොඩක් පින්.බුදු සරණයි
@ckumari7103
3 жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ
@arashmi8768
2 жыл бұрын
ගොඩාක් දුකයි අපෙ හමුදුරුවනෙ.මමත් ගොඩාක් දුකින් ඉන්නෙ.කොයිතරම් සමාව දුන්නත් ඉවරයක් නැ බොරු කරන එක .කොච්චර හරි කරන්නෙම හොර බොරු.දරුවා නිසා ඉවසන් ඉන්නෙ
@gamingwithdikosl3002
3 жыл бұрын
පින්..අපේහාමුදුරුවනේ
@gihanmadusanka2670
Жыл бұрын
Teruwan saranai hamuduruwane oba wanse desanakala de attenma ma danut at vidinawa matata lol una suwamiyanta hadenawaam me desanawama ati .oba wahanseta niduk nirogi suwayama labewa dalada samindu pihitai
@heshanshanaka7524
3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ චතුරාර්‍ය සත්‍ය අවබෝද වෙත්වා
@damayanthiwijerathne2645
3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane......oba wahanseta niduk nirogi chira jiwanaya labewa.virala darma deshanawak....🙏🙏🙏🙏🙏
18:25
ලස්සනට කතාකරන්න ඉගෙන ගනිමු/How to speak beautifully/polgahawela Amarawansha Thero/wenayika TV
වේණයික TV / Wenayika TV
Рет қаралды 24 М.
24:12
මේක ඇහුවොත් ඔබට ජීවිතේ වරදින්නෙ නෑ../Polgahawela Amarawansha Thero/dharma deshana sinhala.
වේණයික TV / Wenayika TV
Рет қаралды 51 М.
00:17
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
Skitsters
Рет қаралды 13 МЛН
00:28
MAGIC TIME @Whoispelagheya
MasomkaMagic
Рет қаралды 22 МЛН
00:34
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
Minec Music Short
Рет қаралды 34 МЛН
00:24
黑的奸计得逞 #古风
Black and white double fury
Рет қаралды 29 МЛН
38:22
දුවේ පුතේ මෙන්න අවසානෙට වෙන දේ.. | යොවුන් දහම් සක්මන 2024 | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 247 М.
26:47
ඔබ ලෝකයට දෙන දේ තමයි දවසක ඔබට ලැබෙන්නේ...🙂❤️| Ven.walimada saddhaseela thero
Sathpurusha Asura ||
Рет қаралды 147 М.
37:59
අටසිල් සිහිකිරීම සහ පුරුදු කිරීමේ ක්‍රමය ..සම්පූර්ණයෙන්ම දැනගන්න | Atasil
වේණයික TV / Wenayika TV
Рет қаралды 28 М.
19:31
ගෙදර ප්‍රශ්න අදින් ඉවරයි../Answers to Home Questions../dharma deshana programs/වේණයික TV
වේණයික TV / Wenayika TV
Рет қаралды 53 М.
55:24
මේ ටික ඔබ මාස දෙක තුනක් කළොත් සතර අපායට නොවැටි බේරෙන්න පුළුවන්.|Ven Hasalaka Seelawimala thero
Niwan Pinisamai
Рет қаралды 13 М.
18:46
මුලු ගෙදරම කරදර නැතිකරන රසවත්ම රහස..How to live happily/polgahawela Amarawansha Thero../වේණයික TV
වේණයික TV / Wenayika TV
Рет қаралды 45 М.
41:08
මේ විදිහට කරොත් ඔබේ ප්‍රශ්න සියල්ල නැති වේවි / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ #asapuwa #bana
Asapuwa
Рет қаралды 20 М.
51:27
ධර්මය දියුණු කරපු අයට දෙවියන් පේන්න එනවා, උදව් කරනවා, ඒ අයට කතා කරනවා | Galigamuwe Gnanadeepa Thero
Nirvana TV
Рет қаралды 68 М.
28:17
තරහ නිසා..කේන්තිය නිසා..දුක් විදින සැමට විසදුම../buddhist dharma deshana/bana/Amarawansha thero
වේණයික TV / Wenayika TV
Рет қаралды 28 М.
13:50
පුදුම සහගත ප්‍රතිඵල තියෙන ..හැමදාම කරන්න පුලුවන් පින්කම් 8 ක් | පුණ්‍ය ගංගා | Amarawansha Thero
Polgahawela Amarawansha Thero
Рет қаралды 18 М.
00:17
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
Skitsters
Рет қаралды 13 МЛН