Dolukanda Hiking & Camping | දොලුකන්ද | Sri Lanka | VLOG #14

  Рет қаралды 9,243

Greenfolks

Greenfolks

Күн бұрын

Dolukanda is a beautiful mountain range situated at Kurunegala District, North Western Province. This has become a well known place due to the Dolukanda Raja Maha viharaya and it is belived that this mountain is directly linked to the Ravana History.
Here is our hiking and camping to Dolukanda mountain range.
දොලුකන්ද යනු වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මනරම් කඳු වැටියකි. දොලුකන්ද රජ මහා විහාරය නිසා වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම කඳු වැටිය, රාවණා ඉතිහාසයට සෘජුවම සම්බන්ධ කම් පාන බව පුරාවෘත්ත වල සඳහන් වේ.
මේ දොලුකන්ද තරණය සහ කඳවුරු බැඳීමේ අපේ කතාවයි.
Enjoy! 🍃♥️
Don't forget to like, comment & share the video and subscribe us for more content in future.
INSTAGRAM
GREENFOLK GIRL - www.instagram....
HARITH SANKALPA - www.instagram....
FACEBOOK
GREENFOLKS - / greenfolks-10172757120...
HARITH SANKALPA - / thetravelphotojournalist

Пікірлер: 113
@dileepanetro97
@dileepanetro97 2 жыл бұрын
අදයි දැක්කෙ චැනල් එක, Camera angles නියමයි, Video එක බලද්දි අපිත් ගමන ගියා වගේ තමයි, ජය වේවා 🙏
@TravelExpertslk
@TravelExpertslk 3 жыл бұрын
What an amazing vlog you guys nailed it, Love the drone shots too! ☺️🇱🇰❤️ Liked & Subscribed (A fellow traveler)
@nisalkarunathilake
@nisalkarunathilake 2 жыл бұрын
Asa hithuna yanna. NIyamai Video eka ❤️❤️
@nisha8691
@nisha8691 3 жыл бұрын
ලස්සනයි .. drone videos ටික මාරම ලස්සනයි ... 👍👍👍👍👍
@apejeewithe6218
@apejeewithe6218 2 жыл бұрын
The video is very clear. I Congratulate you on your program.
@NvnWijesinghe
@NvnWijesinghe 3 жыл бұрын
මරු ආ...❤❤❤ මාරම ලස්සනයී...🔥🔥🔥 සමහර තැන් තිබුණා wallpapers තරමටම ලස්සනයි...👌👌👌 දෙපාරක් බලන්න හිතෙන තරම් ලස්සන video එකක්...💕💕💕
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
ගොඩක් ස්තූතීයී නවීන් හැමදාම වගේ video බලලා, support එකක් දෙනවට... ♥️
@VickyJ-77
@VickyJ-77 3 жыл бұрын
Supeerr!!perfect drone shots and interesting vlog..keep it up..much love❤️💚😊
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you so much. Appreciated your words. ☘️♥️
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Supiriii
@TravellersbyWillrich
@TravellersbyWillrich 3 жыл бұрын
Wow amazing drone Shots.
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you brother. Glad you like it.
@Vihanagarukshan
@Vihanagarukshan 3 жыл бұрын
ඉක්මනින්ම උඩට එන්න ඕනී චැනල් එකක් ... ජයවේවා...
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
ගොඩක් ස්තූතීයී විහඟ. Instagram පටන් ගත්ත කාලෙ ඉඳන්ම අපි එක්ක ඉන්න කෙනෙක්. හම්බවෙමු ඉස්සරහට ආයි. 😍😍
@Vihanagarukshan
@Vihanagarukshan 3 жыл бұрын
@@greenfolks7799 aniwarayenma
@harshajayathilaka4060
@harshajayathilaka4060 3 жыл бұрын
As usual nice one.. keep it up 😍❤️
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you so much brother 🍃♥️
@sewwandihakmanaarachchi7955
@sewwandihakmanaarachchi7955 3 жыл бұрын
I really enjoy this vlog👊😍
@indiradesilva8437
@indiradesilva8437 3 жыл бұрын
Woow superbbbb oyala harith ayye jaya weewa....💞
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you so much nangi ☘️♥️
@Reechyou
@Reechyou 3 жыл бұрын
tnx ,usefull video
@kavidash3407
@kavidash3407 3 жыл бұрын
A great video as usual..
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you so much nangi. ☘️♥️ Let's plan our next adventure and meet soon. 😘😘
@travelwithsushan1015
@travelwithsushan1015 3 жыл бұрын
Supiri
@cassimsathikeen1204
@cassimsathikeen1204 2 жыл бұрын
Perfect
@malithpabasara2827
@malithpabasara2827 2 жыл бұрын
Drone shots🥺❤️‍🔥
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 3 жыл бұрын
Wonderful journey 😍 Amazing experience ❤️
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you so much Shehan. Glad you like it. 🍃😍
@musixlab8480
@musixlab8480 2 жыл бұрын
ay akke video ekak damme naththe api balan inne oyala video ekak danakan.
@travelwithradi9124
@travelwithradi9124 3 жыл бұрын
This is really lovely 🥰.
@ravinduwg
@ravinduwg 2 жыл бұрын
Thank u soo much
@hikingfirst
@hikingfirst 3 жыл бұрын
👣🚶❤️
@TravelHolidayy
@TravelHolidayy 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️
@danuxrox
@danuxrox 3 жыл бұрын
Awesome video
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
❤️❤️❤️
@senalthejitha5691
@senalthejitha5691 3 жыл бұрын
Great video ❤️🔥
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you brother 🍃♥️
@chholebhature8002
@chholebhature8002 3 жыл бұрын
It's amazing place in our world
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Glad you like it. Thank you ☘️♥️
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
adeee eeeka....supriii..drone shots nam kiyanna wachana nee...........ethana htya wge
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you brother මුල ඉඳන්ම දෙන support එකට. 🍃♥️
@owllyrics85
@owllyrics85 3 жыл бұрын
Great work guys
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you ♥️♥️
@kanushkaimantha3890
@kanushkaimantha3890 3 жыл бұрын
මාශි අක්කා , හරිත් අයියා.. ඒක නං👌💜️
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you so much malli... ♥️♥️
@hasithrandima7486
@hasithrandima7486 2 жыл бұрын
අපි එද්දි හයියෙන් වැස්ස නොමැරී ආවෙ
@TravelSerendib
@TravelSerendib 3 жыл бұрын
Superb video ✌️✌️
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you so much ☘️♥️
@thusankadilshan3686
@thusankadilshan3686 2 жыл бұрын
Apiath set wenna beida oyala ekka travel ynna
@hasithrandima7486
@hasithrandima7486 2 жыл бұрын
අපිත් ගියා ඉතින් මන් ගිය හොදම ගමන දොලුකන්ද♥️
@kasunranga8019
@kasunranga8019 3 жыл бұрын
Super ❤️❤️👍
@gaya9007
@gaya9007 3 жыл бұрын
💙Nice🍃
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you so much darling ☘️♥️
@sulochanakariyawasam9882
@sulochanakariyawasam9882 3 жыл бұрын
ලස්සනයි🖤
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
ගොඩක් ස්තූතීයී නංගී ♥️
@pasi8527
@pasi8527 3 жыл бұрын
U guys deserves more subscribers ♥️
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thanks for the words pasiya. Stay with us for more content in future. 🍃♥️
@nadaya19
@nadaya19 3 жыл бұрын
Mek maru 😍
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you so much. ☘️♥️
@bhanukakodikara758
@bhanukakodikara758 3 жыл бұрын
සුපිරි❤️❤️❤️
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
ගොඩක් ස්තූතීයී ☘️♥️
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 3 жыл бұрын
ලංකාවේ දැකපු ලස්සනම තැනක
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
ඔව් ගොඩක්ම ලස්සන තැනක්. වියළි කලාපෙ කිව්වම ගොඩක් අය හිතන්නෙ ලස්සන නෑ කියලනෙ. ඒ උනාට මෙතන ගොඩක් unique වගේම ලස්සන තැනක්. ☘️🍃
@AU_aup
@AU_aup 3 жыл бұрын
3:59 4:17 6:35 sunshine
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
🤗🤗
@hashansanjaya8283
@hashansanjaya8283 3 жыл бұрын
srilanka❤️
@dinukalakshan5269
@dinukalakshan5269 2 жыл бұрын
හම්බුනේ නැද්ද
@arjuna_991
@arjuna_991 3 жыл бұрын
අරේ වාහ් 😌
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
🤗♥️
@buddimawickramanayake5922
@buddimawickramanayake5922 3 жыл бұрын
❤💚❤💚❤💚
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you ☘️♥️
@pathumbuddhika6517
@pathumbuddhika6517 2 жыл бұрын
කබරගල එන්න කොල්ලෝ
@heshaninimna7788
@heshaninimna7788 3 жыл бұрын
👌😍💚
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you darling ☘️♥️
@shafeeq_76
@shafeeq_76 3 жыл бұрын
Nice vlog❤️ please add English sub title, Love from kerala✨
@nethsaradinindu8026
@nethsaradinindu8026 2 жыл бұрын
පාර කියන්නකො ඔයාලා ගිය♥️
@akhilthevarukunnel6004
@akhilthevarukunnel6004 3 жыл бұрын
Super b
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you ☘️♥️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
niyamai akka.. oyala dolukanda hike kara dawasata kalin dwse tmai api dolukanda hike aka kare.. oyala aka awa akkala dennak apita hambuna kama ganna giya shop akedi...
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you nangi! ♥️♥️ Ane ehemada? Ow e denna kiwwa thama set ekak meet una kiyala. Kauda danne e oyala kiyala. Anyway issarata hamba vemu! 🤗♥️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
@@greenfolks7799 sure akka.. issarahadi api hambemu..
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
@@thejourneyoftakeshi8682 🤗♥️
@nipunijayaweera7571
@nipunijayaweera7571 3 жыл бұрын
😍😍😍😍😍😍
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you darling 🍃♥️
@sachitha_athukorala
@sachitha_athukorala 3 жыл бұрын
💪❤️
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you ☘️♥️
@harshaprabodha5014
@harshaprabodha5014 2 жыл бұрын
අවසර ගන්න ඔනිද ඔතන කැම්ප් කරන්න
@prasa8140
@prasa8140 3 жыл бұрын
ඔයාලා කලින් කිව්වනම් මාත් එනවනි 😍❤️📸👣
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
ඔයා ඒ කිට්ටුව කියල කලින් දැනන් හිටියෙ නෑනේ. අපරාදෙ. ඉස්සරහට ආයි ඔය පැත්තෙ එන්නම්. සෙට් වෙමු! 🤗
@prasa8140
@prasa8140 3 жыл бұрын
@@greenfolks7799 හරි අනිවාර්යයෙන්ම.
@anuradhakaushalya
@anuradhakaushalya 3 жыл бұрын
පාර හොයාගන්න පුලුවන්ද අපිට ගියොත්
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
ඔව් පුළුවන්. හාමුදුරුවන්ගෙන් අහන්නකෝ පාර හරියටම කියයි
@kavinbashitha6898
@kavinbashitha6898 3 жыл бұрын
❤️😝
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
☘️♥️
@janakashamila1805
@janakashamila1805 3 жыл бұрын
𝖌𝖔𝖔𝖉 𝖑𝖚𝖈𝖐 greenfolks
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you Janaka. 🍃😍
@sithuvili.lokaya
@sithuvili.lokaya 3 жыл бұрын
මේ නිහඩ බව බිදින්න...තව මොනව හරි කියන්න... නිහඬ පරිසරයේ කතාව නිහඬව රස වින්දෙමු. පරිස්සමෙන්..
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
ගොඩක් ස්තූතීයී. බාධා නොකර ඒ පරිසරයෙ අපි විඳපු දේ ඒ විදියටම ඔයාලටත් විඳින්න දෙන්න ඕන කියල හිතුනා. ☘️♥️
@daysofmedicaldelagate9631
@daysofmedicaldelagate9631 3 жыл бұрын
ඊලග එකට අනිවා එනවා මම .කොහොමද join වෙන්නෙ ? Mashi akke
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Insta හරි fb හරි msg එකක් දාන්න මල්ලි.
@daysofmedicaldelagate9631
@daysofmedicaldelagate9631 3 жыл бұрын
@@greenfolks7799 demma akke 🥺
@oshanwickramasinghe9186
@oshanwickramasinghe9186 3 жыл бұрын
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you Oshan ☘️♥️
@akarsharathnayake
@akarsharathnayake 3 жыл бұрын
නියමයි ❤️🍃, දොලුකන්ද ගැන විස්තර දැනගන්න contact number එකක් ගන්න පුලුවන්ද? අවසර ගන්න එහෙම ඕනද?
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
කලින් දැනුම් දීමක් අවශ්‍ය නෑ. යද්දි හාමුදුරුවන්ට වැඳ නමස්කාර කරල අවසර අරන් යන්න. Contact number එකක් නම් නෑ.
@villagecookout2546
@villagecookout2546 3 жыл бұрын
Dan dolukanda tharanaya kirimata awasara gamima aniwarya Kara tube...forest eken..
@IsuruManiksinghe
@IsuruManiksinghe 3 жыл бұрын
Machan mekata yanda permission ganda one neda ?
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Prior permission ona na. Pansale hamuduruwanta katha karala, danum deela yanna yaddi.
@IsuruManiksinghe
@IsuruManiksinghe 3 жыл бұрын
@@greenfolks7799 thank u very much machan.marama lassani vedio eka.machan puluwan nam saptha kannaya giya wage hike eka yana athare oyala wisthara karana dewal e welema denda puluwan nam maru.mama ekata marama asi.eka mage private idea ekak witharai machan.dawasen dawasa subscribe la wadi wewa.views dawasing dawasa wadi wewa.jaya wewa machan.okkotama Budusarani
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you so much Isuru oyage appreciation ekata. Eka godak vatinawa apata. ♥️♥️ Issarahata me devidiyema videos dennam oyalata. Yana place eka anuwa.
@IsuruManiksinghe
@IsuruManiksinghe 3 жыл бұрын
@@greenfolks7799 ela machan.jaya wewa
@chamidusachinthaka9999
@chamidusachinthaka9999 3 жыл бұрын
😍😍😍😍😍😍
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
Thank you brother ♥️♥️
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 66 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 49 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 121 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 97 МЛН
Kroppefjäll - vandring på Dalslands tak
42:52
Peter Persson - In i vildmarken
Рет қаралды 37 М.
Overnight in the World’s Loneliest Capsule
10:34
Bernardo Bacalhau
Рет қаралды 4,5 МЛН
Narangala Camping | Lost in Sri Lanka | Vlog #10.2
15:47
Greenfolks
Рет қаралды 3,8 М.
12 Days Hiking to Everest Base Camp (I got sick)
20:25
Madison Clysdale
Рет қаралды 1,9 МЛН
ජර්මනියෙන් ලංකාවට ආවේ ඇයි?  Why from Germany to Sri Lanka?
12:24
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 11 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 66 МЛН