Domino's pizza sri lanka Seafood Hawaiian with Stuffed Garlic Breadsticks | sri lankan food | chama

  Рет қаралды 258,403

chama

chama

Күн бұрын

Пікірлер: 669
@ravinduthiekshara4416
@ravinduthiekshara4416 2 жыл бұрын
චමාගෙ වීඩියෝ බල බල සම්බෝලයි බතුයි කන මම 😁👍
@oshaniudayamali8505
@oshaniudayamali8505 2 жыл бұрын
චාමාගෙ මූන දිහා බැලුවම අපිටත් හිතුනා ඒකේ රස කෝමද කියල මොනා උනත් කියන්න ඕන එක කිව්ව පට්ට චාමෝ 😋👌💙
@neidhartisanka6506
@neidhartisanka6506 2 жыл бұрын
චමා ඔයා නිසා ගෙවන ගාණට වටින කෑම සෙට් එකක්වත් අපිට හම්බෙයි නේ... තෑන්ක්ස් 😍
@HoraGediya
@HoraGediya 2 жыл бұрын
පාන් කෑල්ලක් කන්නවත් සල්ලි නැති උන් කෝ,
@5rmrd_ent198
@5rmrd_ent198 2 жыл бұрын
පාන් කාපු කාලයක්වත් මතක නෑ බන්🙃
@nuwandarshana5439
@nuwandarshana5439 2 жыл бұрын
pan kanawata wada mewa kana eka labai bn 😆
@Kasunderox
@Kasunderox 2 жыл бұрын
මේක බල බල පොලුත් නැතුව රොටියක් පුච්චං කන්න හදන්නෙ මේ දැන් 🥲
@මහින්දරාජපක්ෂ-ඣ9ස
@මහින්දරාජපක්ෂ-ඣ9ස Жыл бұрын
Sira 😅
@yasanthaniroshan2197
@yasanthaniroshan2197 Жыл бұрын
Sirawatama hodee
@shadush_v2324
@shadush_v2324 2 жыл бұрын
Pizza hut එකෙයි Domino's Pizza එකේ pizza එක්ක Comparison එකක් ගේන්නකෝ චාමා .
@Allinone-wg9sj
@Allinone-wg9sj 2 жыл бұрын
ow ow chama
@chamidupiyumal2503
@chamidupiyumal2503 2 жыл бұрын
Ow chama ayye pizza hut ekeyi domino's pizza ekeyi ekak one
@theekshanamahendrasekara8655
@theekshanamahendrasekara8655 2 жыл бұрын
puka denna epa oi
@Tharindulak34
@Tharindulak34 2 жыл бұрын
Pizza hut hodai dominos walata wada
@nimeshdhananjayadesilva7825
@nimeshdhananjayadesilva7825 2 жыл бұрын
Pizza hut thamai hodai
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 2 жыл бұрын
හැමෝගෙම දැනගැනීම පිණිස kfc එකේ එන christmas combo එක ගන්න එපා ඒක පාඩුයි. Family meal tynwa 2900 ගානට ඒක ගන්න. පට්ට ලාබයි. Pilaf rice එකේ චිකන් නැහැ. අලුත් නමක් දාලා අන්දනවා හොඳටම
@Aurabathik
@Aurabathik 2 жыл бұрын
Athtak 🙂
@dewwedearachchi1911
@dewwedearachchi1911 2 жыл бұрын
kfc nam jarawak
@darshanibandara9726
@darshanibandara9726 2 жыл бұрын
ඒක නම් ඇත්තම ඇත්ත... pilaf rice eke chiken na... combo ekath patta padui
@shehanigeevindya3745
@shehanigeevindya3745 2 жыл бұрын
Thnk youu
@nadungunawardana4810
@nadungunawardana4810 2 жыл бұрын
ඔයා නම් ගැම්මක් අයියේ කතාව 100% ඇත්ත 👍🏾👍🏾☺️☺️😍😍
@gamingab5946
@gamingab5946 2 жыл бұрын
මමනම් ආසම pizza hut😬❤️ කවදහරි සල්ලි ගොඩක් හම්බකරලා කන්න ඕනෙ😇🥺
@thamasharochani7670
@thamasharochani7670 2 жыл бұрын
මගේ හිතේ ගොඩක් කල් ඉදන් තිබ්බ දෙයක් තමා ඇයි kfc, dominoz, pizza hut වල පිටරට තරම් ketchups දෙන්නේ නැත්තේ කියන එක. අඩු තරමේ චාමාවත් ඒ ගැන අහපු එක සතුටුයි 🔥
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
මං ආසම චාමා කෑමවල, ඒ ෂොප්වල හොඳ නරක හැමදේම බය නැතුව කියන එකට ❤👌🙏
@apsara5191
@apsara5191 2 жыл бұрын
චාමා අයියගේ කෙලින් කතාව👌.ඉදිරිපත් කිරීමත් නියමයි චාමා අයියා🤗❤️
@kavishkavidushan355
@kavishkavidushan355 2 жыл бұрын
☹️
@ianashlon1154
@ianashlon1154 2 жыл бұрын
Dominos eke sausage crust pizza ekanan hondai, habay ekath branch eken branch ekata wenas wenna puluwan. Kandy ekenan eka hondaaaaaiii..
@vishanmadhushanka9485
@vishanmadhushanka9485 2 жыл бұрын
ඉස්සර තිබ්බ Black Background එක තිබ්බ නම් මරැ. මොකද ඒකෙ ඔයාවයි කෑම එකයි විතරයි ෆෝකස් වෙල පේන්නෙ. මම නම් ඒකට කැමතියි . 🔥🔥👍
@roshanpradeep6995
@roshanpradeep6995 7 ай бұрын
yes broo
@kalindubakinigahawela3159
@kalindubakinigahawela3159 2 жыл бұрын
චාමා කෙලින්ම කියලා දානවා.ඒක තමයි ආසම පාට් එක 😂😂😂😂😂
@mandarabooks9678
@mandarabooks9678 2 жыл бұрын
dominos thanikarama karanne wanchawal..chicken kiyala denne e flavour eka thiyena suasage..pizza dough eka thanikarama kama kadawala thiyena bun ekak wage..
@xo5913
@xo5913 2 жыл бұрын
උදේට කාලත් නැති මම කරවල කෑල්ලක් බදිනවා දවල්ට බත් කන්න😂
@ruwindikushalya5182
@ruwindikushalya5182 2 жыл бұрын
😂
@n.p.lakmal7552
@n.p.lakmal7552 2 жыл бұрын
😹😹අඩෝ සිරා✌️
@akinduekmina5729
@akinduekmina5729 2 жыл бұрын
Duca thama cago 😌😪
@imashi722
@imashi722 2 жыл бұрын
😂😂😂apoi
@sharkff.7281
@sharkff.7281 2 жыл бұрын
Duka thama sago kumak karamda???😪😪😪
@dilshadilsha7539
@dilshadilsha7539 2 жыл бұрын
මන් නම් ආස ඔයාගෙ අවන්ක කමට සහ කෙලින් කතාවට අදත් මරු අයියේ ❤
@gaveenalexander5579
@gaveenalexander5579 2 жыл бұрын
Ane bn paka wal kiyanna epa oka salli deela ganna ewa raha na okata nikan dunnoth oka deyak rahay balapnko chops eka ganna kiyala kiyawa haminena hati mu
@dilshadilsha7539
@dilshadilsha7539 2 жыл бұрын
@@gaveenalexander5579 හරි සහෝදරා බොහොම ස්තූති දැනුවත් කලාට ,ඒත් මට ඔයාගෙ වාග් විලාසය නොගැලපෙන බැවින් ඔබගෙ වචන මා හට පුහු වූ වචන පමනයි,🤮🤮🤮🤮
@rashmikalakshan7024
@rashmikalakshan7024 2 жыл бұрын
@@dilshadilsha7539 ow bro. Katha krnn danne nathi ayt denn oni niym reply ekak
@kalindubakinigahawela3159
@kalindubakinigahawela3159 2 жыл бұрын
@@dilshadilsha7539 මරු රිප්ලයි එක 😂😂😂😂😂
@sharkff.7281
@sharkff.7281 2 жыл бұрын
@@dilshadilsha7539 oi oi oi anunge vag vilasen. Thota vadak nane😂😂💔💔💔
@දියුණුවේපෙරමග
@දියුණුවේපෙරමග 2 жыл бұрын
කෙලින්ම කතා කරන චාමා කියන්නේ නියම එකෙක්...බොරුව නෑ ආදරෙයි බං චාමා
@durangaharindi7288
@durangaharindi7288 2 жыл бұрын
Fire Korean noodles ×5 pac ekaka challenge ekk ona......🙌
@වනවදුළ
@වනවදුළ 2 жыл бұрын
හැබයි Dominosla sponsored පාරක් දුන්නොත් ඔය කතාව වෙනස් වෙන්න බැ හරිය.❤❤❤👍👍👍
@isurulakshan3347
@isurulakshan3347 2 жыл бұрын
Ow ow aniwa.
@nanayakkara8838
@nanayakkara8838 2 жыл бұрын
කෑම වල හොද වගේම නරකත් කියන එකට Respect චාමා. ❤️‍🩹 මමත් පවුද්ගලිකව ඒ පීසා එකට ආස නෑ. Dominos එකේ නම් කාලා නෑ. PizzaHut එකේ උනත් ඒ පීසා එකේ රස සෙට් නෑ තමා. PizzaHut එකේ ක්‍රිස්මස් පීසා එකත් මට සෙට් නෑ. ඒකෙත් අන්නාසියි එක එක කුලුබඩු රසයි නිසා මම ඒ රසට ආසත් නෑ. පුලුවන් නම් PizzaHut VS Dominos එකක් ගේන්න ❤️‍🔥
@legendbro345
@legendbro345 2 жыл бұрын
ආයෙත් පරණ චමා 🔥♥️😃
@sachinthanimsara7625
@sachinthanimsara7625 2 жыл бұрын
Hawai ekata අන්නාසි danawa machn ekai abul rahak enne mrth asa bh a hawai ekata අන්නාසි add wena nisa pizza hut eke lava cake ekath try karala balapn mn kapu kale patta rahak thibba try karala balahn machn allala yai ubata samahara wita.ara bread seen eka penumen hri nh kiyala penawa eta wada garlic bread maru.adaeri video patta.❤🔥
@psycoff1348
@psycoff1348 2 жыл бұрын
අද නම් චාමාගෙ කතාවට මොනා නැතත් dominos ලෙප්ට් බ්න් ඉතින් 😂😂
@SHAGY_FF
@SHAGY_FF 2 жыл бұрын
අලුත් එක ගැම්මක් බන් චමා බොක්ක.. ආදරෙයි [ හැමදාම ]❤❤❤ [ අද කැම ටික චමාට සෙට් නැ කියල හිතුනෙ මට විතරද ]
@nimeshdhananjayadesilva7825
@nimeshdhananjayadesilva7825 2 жыл бұрын
මටත් 😂
@SHAGY_FF
@SHAGY_FF 2 жыл бұрын
@@nimeshdhananjayadesilva7825 😂
@Harrysl-n5x
@Harrysl-n5x 2 жыл бұрын
ane yaluwne puluwnnam mawth subscribe krnna
@HoTial1
@HoTial1 2 жыл бұрын
බිත්තියේ පාටනම් අවුල් තමා... ❤️❤️ පුලුවන් වෙලාවක ඒක හදාගමු
@kcn4153
@kcn4153 2 жыл бұрын
Mokada bn ochara awula oke thiyana uba kamada biththiyad balanne 😂😂
@nero88823
@nero88823 2 жыл бұрын
@@kcn4153 😂😂😂
@HoTial1
@HoTial1 2 жыл бұрын
@@kcn4153 කාගෙද බන් උබ
@kcn4153
@kcn4153 2 жыл бұрын
@@HoTial1 උබ කාගේද 🤣🤣
@sithupanimneth4340
@sithupanimneth4340 2 жыл бұрын
Eka thama umbe bithhiya dihade balanne
@lovemelove7830
@lovemelove7830 2 жыл бұрын
හට් එකේ තරම් ඩොමිනෝස් එමේ පීට්සා රස මදි දැනෙන විදියට❤️
@yukiffyt4437
@yukiffyt4437 Жыл бұрын
Ara banda wage newei chama. Banda nm hama kaamakatama rasai kiyanawa. Chama nm rasa nathnm rasa na kiyanawa. Niyamai. Good luck 🤟😁
@nimedhadiddeniya8203
@nimedhadiddeniya8203 2 жыл бұрын
I'm a big fan of Asmr chama ge katawa atta when comparing other contries postion with sri lanka rata wagema tamay wadat franchises lankawata enakota Bala wenava..api pou .. 🥲 appreciate your efforts to bring a good videos..
@fakexsadeepa1532
@fakexsadeepa1532 2 жыл бұрын
අම්මෝ උබනම් සිරාවට පට්ට අනිත් උන් වගේ රහ නැතිඋනත් හොදයි කියන්නෑ අඩුපාඩු ඔක්කොම කියනව ඒ ක පට්ට 💖😍
@mygmailwasala9935
@mygmailwasala9935 Жыл бұрын
Program eka chamaage api kemathinam balanawa neththam nobala innawa ..chama balen balawanne..a hinda sathutuwemu balala...kelinkathawanam patta bro..
@dileepdilshan4295
@dileepdilshan4295 2 жыл бұрын
1200 ගානෙ වෙන වෙනම order 2,3ක් set වෙන්න order කරන්න. එතකොට 50% හම්බවෙනවා😂✋
@D_MARASINGHA
@D_MARASINGHA 2 жыл бұрын
කළු පාට දාපිය දැන්ම Background එක. 😂😂😂😂 ❤️❤️❤️
@senevirathnabandara2572
@senevirathnabandara2572 2 жыл бұрын
Mala perethaya Thota salli wadi da kiyapiya
@apurwaperera
@apurwaperera Жыл бұрын
මම ආස ඇත්ත කතා කරන එකට, ❤️👍සමහර අය ඔක්කොම රසයි කියනවා බොරුවට, චමා ඔයා ග්‍රේඩ්, ආදරෙයි ❤️😘😘
@udaniperera8645
@udaniperera8645 2 жыл бұрын
Dominos product aka supiriyatama dennawa😍 50% offer aka bill 2kata man dala thiyanwa. Seeduwemai math gathe😍 Good product good service 😊Cheese float aken try karana supiri
@LakshaniThilini
@LakshaniThilini Жыл бұрын
Oyage tshart eka black ethakota biththiyath block una nam kema wala color eka lassanata penawa ❤good job Chama 🤤commet damme nathi unata Oyage videos okkama balala thinne man 🤤🤤🤤🤤
@LakshaniThilini
@LakshaniThilini Жыл бұрын
Sry biththiyath black una nam lassanai godak
@lakshanromesh4042
@lakshanromesh4042 2 жыл бұрын
Pizza hut තමා ඉතින් හොදම 💗💪
@ngkff1298
@ngkff1298 2 жыл бұрын
ewunata meka gane aduai
@rashmikalakshan7024
@rashmikalakshan7024 2 жыл бұрын
@@ngkff1298 owa අවුල්
@shakyasankalana5387
@shakyasankalana5387 2 жыл бұрын
@Mila’s vlogs gana adu unata rasa nathnm vadk nane..pizzahut eka laginvth yanna ba domminos..mala jarava..
@gayathriathauda5361
@gayathriathauda5361 Жыл бұрын
Balahanko google gahala dominos ne hoa
@supreme7970
@supreme7970 2 жыл бұрын
චාමො කලු background එක හොදයි වගේ 🥺💗 ඒකට අමුතු ගැම්මක් තියනව කලු background එකෙ
@lakshanromesh4042
@lakshanromesh4042 2 жыл бұрын
මහරගම dominos එකෙත් එච්චරයි ටිශූ අපි අරන් යන්න ඕන 🥺
@charithshevanthacabral5520
@charithshevanthacabral5520 2 жыл бұрын
😂💔
@tharindurukshan3561
@tharindurukshan3561 2 жыл бұрын
Ammoo ban sira hodeee 😂
@dumiduwidyadithya3568
@dumiduwidyadithya3568 2 жыл бұрын
Kalin dawasaka pamporiyak ariya neda pizza loku ganak dila genath sauce eakka kanna epa kiyala?
@vinuknethmin3855
@vinuknethmin3855 2 жыл бұрын
pizza hut ake choco melow pizza aka balamutha
@Vlife563
@Vlife563 2 жыл бұрын
Kava වගේ නෙමෙයි BADA adu karaganin. ගැම්මක් තමයි
@niyonmudalige2950
@niyonmudalige2950 2 жыл бұрын
Ayye oyage video balanna mama godak asay✋🏻👍
@navindudeshan4671
@navindudeshan4671 2 жыл бұрын
වංචාවක් නෙවෙයි.medium pizza එක 650ට ගන්න පුළුවන්..තමන්ට ඕනතරම් එක ගානේ order දාන්න පුළුවන්.උපරිම discount එක 600/650යි. මුලු බිල් එකෙන් 50% අඩු වෙන්නේ නෑ..අර විදියට 1100/1200ta තියන medium pizza or වෙන ඕනම දෙයක් order කරලා promo code එක දැම්මනම් ඔයාට ගෙවන්න ඕන 600 /650 යි..ඒ වගේ oder දාන්න පුළුවන් ඕන තරම්..එහෙම තමයි ඕවයින් වැඩක් ගන්නේ
@gamemaster-pb7yn
@gamemaster-pb7yn 2 жыл бұрын
aiye kfc eke thiyana bath eka kohomada danne na needa puluvan video ekak e gana danna
@dasinduthikshana4216
@dasinduthikshana4216 2 жыл бұрын
චාමා කියන්නෙ Brand එකක් 🤭❤️
@waheeshathathsindu8890
@waheeshathathsindu8890 2 жыл бұрын
Nh ehma nh
@dasinduthikshana4216
@dasinduthikshana4216 2 жыл бұрын
හා ඉතින් 😂
@explorer9967
@explorer9967 2 жыл бұрын
Sure👍
@darshanikumarihami1643
@darshanikumarihami1643 2 жыл бұрын
Dominos ලගේ 🍕 නම් 😁 අපි ඒ ගැන කතා නොකර ඉමු.
@MightyRift
@MightyRift 2 жыл бұрын
Very nice. Maruwata karanava
@kasunamarasinghe8956
@kasunamarasinghe8956 2 жыл бұрын
Dominos Eke Choco Bread Sticks Eka Supiri..eketh review eka dennako
@ravindusupun592
@ravindusupun592 2 жыл бұрын
Medium pizza walata 50℅ offers tiynwa.. Eka wenwama danna oni maxuim walin oder karot rs 600 adu wenne wena wenma dala balana 50% offers medium 🤟
@randikafernando8428
@randikafernando8428 2 жыл бұрын
aioo chama cheesy dip ekath ekka macth wenne galic bread😉😉
@IshankaNimsara7
@IshankaNimsara7 2 жыл бұрын
Ashen ge video eka බලලා චමා ගේ තන් දෙක බලන්න ආපු මම
@heeshankaveesha
@heeshankaveesha 2 жыл бұрын
Gray color background එක හොඳයි👍👌
@hareshadisanayaka9103
@hareshadisanayaka9103 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා
@Anu-vi5zv
@Anu-vi5zv 2 жыл бұрын
චාමා අයියේ ඔයා ඔඩර් එකක් ගද්දී පුලුවන් නම් ඒ ඔඩර් එක චාමා කියන බ්‍රැන්ඩ් එක විදියට නොගෙන මේ ඩොමිනොස් එකෙන් ගත්ත විදියට ගන්න, මොකද දැන් ඔයාව දැක්ක ගමන් උන් ඔයාට කරන්න පුලුවන් උපරිම දේවල් කරලා ඔයාගෙන් "ශා" "පට්ට" වචන ගන්න ඔයාට කෑම එක දෙයි, එතකොට අපි වගේ අය ගියාම අපිට ඒ රසය දෙන්නේ නැති වෙයි, ඔවුන් හෙන කපටි, එහෙම වුනාම ඔයාගේ අතිනුත් වෙන්නෙ නොදැනිම වැරැද්දක්, ඔයා ශා කියන දේවල් අපිටත් ගිහින් කන්න ඕන වෙලා තියෙනවා, එතකොට ඔය කියන රස, කොලිටිය නැත්නම් අපි පව්.. නොදන්න කැම ඉස්සරහට කමු, ජයෙන් ජය..!
@rsftutorial4468
@rsftutorial4468 2 жыл бұрын
Seafood Hawalian එක උණුවෙන් කද්දි තමා හැබෑ ඇඹුල් රහ ආවෙ.රස්නෙ ගියාට පස්සෙනම් පට්ට
@charukadayalu3013
@charukadayalu3013 2 жыл бұрын
සුපිරි බන් එල background eka block karanam hari ආදරෙයි broo
@Cycle_Tours_SL
@Cycle_Tours_SL 2 жыл бұрын
🤟🤔😂😂😂 අපි බලන්න ඉන්නවා ❤
@mr.j6365
@mr.j6365 2 жыл бұрын
Dominos ekenam tanikara horu inneh. Itwada pizza hut ekai kfc ekai hondai
@sachinthaabeyrathna2054
@sachinthaabeyrathna2054 2 жыл бұрын
Chama try krla blnna pizza ekak thynwa Marawila.Marlyn's takeaway.. Eka parak kawoth hamadama kai.ඒක පට්ට
@ciaomalli993
@ciaomalli993 2 жыл бұрын
සැමනුයි බතුයි කකා චමා පිසා කන විදිය බලන් හිටපු අහිංසක මම 🤣
@adiser3750
@adiser3750 2 жыл бұрын
🐷🐹
@lasathrandika96
@lasathrandika96 2 жыл бұрын
Authur’s pizza Try Karamu...!♥️
@maguasmr
@maguasmr 2 жыл бұрын
මරු චාමෝ🔥🤤
@foodaziii2072
@foodaziii2072 2 жыл бұрын
Background eka black unoth mko chama ❤️😁
@kavinduperera6209
@kavinduperera6209 2 жыл бұрын
ASMR ultra pro max 💆🏻‍♂️
@nadirajapakshe1060
@nadirajapakshe1060 2 жыл бұрын
Dominos lage thanduri chicken pizza eka patta🍕🍕
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Wonderful shairing 😋👌
@chalanisubasingha580
@chalanisubasingha580 2 жыл бұрын
Dominos ake kohomath source den na thama aiye
@shevoi9439
@shevoi9439 2 жыл бұрын
Pitipassata kalu pata hodai
@heartsinger4261
@heartsinger4261 2 жыл бұрын
චාමට රහ නැ කියන්නෙ අපිටත් රහ නැ තමයි❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻
@akashkavinda1952
@akashkavinda1952 2 жыл бұрын
Aiye oyage video hamadama balawa adarei ❤️( puluwanm aiye ගණන් යටින් දන්නකො එක මගෙ අදහසක්,) adarei aiye❤️💥
@wisalmalaksi8625
@wisalmalaksi8625 2 жыл бұрын
Excellent review Chama 👏 well said about customer service in Sri lanka 😁
@duvindu9562
@duvindu9562 2 жыл бұрын
123
@dilhanijayalath7978
@dilhanijayalath7978 2 жыл бұрын
Spicy noodles video ekak gennako chama
@amilaprasad6807
@amilaprasad6807 2 жыл бұрын
4000 ta rotiyak kewa wage tamai...patta padui...a athin kfc chicken patta labai
@Shash94_
@Shash94_ 2 жыл бұрын
Pizza hut Vs Domino's ekkak gennko
@wisthare-9549
@wisthare-9549 2 жыл бұрын
👍Elm aniwaren raha nttm kiyahan travel today chanel eka blpn uge video wala okkom kama hodai habai api knn giym melo rahak kadwaluth wahala😂
@user-ep7ti
@user-ep7ti 2 жыл бұрын
Wall color is good . no problem bro 🙂🙂🙂🙂🙂🙂🙂🥰
@sithupanimneth4340
@sithupanimneth4340 2 жыл бұрын
Patta raha athi
@ashade8856
@ashade8856 2 жыл бұрын
superb aiye. Mama asa pizza hut vitri.😋
@kasunsanjaya8125
@kasunsanjaya8125 Жыл бұрын
Pizza ekak wath kanna beri apita chama aiya pizza kana eka diha bala gena bada puro ganbawa wena mona karannada
@kavinduperera6209
@kavinduperera6209 2 жыл бұрын
ලොකු මේසයක් ගත්තනම් හරි... තියෙන එක පොඩි වැඩියි කෑම ඔක්කොම තියාගන්න මදි 😁
@SLDYDirectors
@SLDYDirectors 2 жыл бұрын
Mcdonald review එකක් ඕනේ
@pasanpeiris4766
@pasanpeiris4766 2 жыл бұрын
Pizza ekka sauce Kanne na kiuwa neda ?
@imer104
@imer104 2 жыл бұрын
Chama Buffet ekak try karanawa balanna asai 😂
@priyanthapiyasiri4346
@priyanthapiyasiri4346 2 жыл бұрын
Domonos pizza eka kiyada
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
නියමායි ❤️
@RandinuSenarathna_OFFiCiAL
@RandinuSenarathna_OFFiCiAL 2 жыл бұрын
Superb Chamaaa ❤️💪
@ashen1230
@ashen1230 2 жыл бұрын
ආපු ගමන් බැලුවෝ 🥰
@sasithkawshalya5294
@sasithkawshalya5294 2 жыл бұрын
Rs.600ක නෙවෙයි.... Rs.2287/= ක discount එකක් ගන්න තිබ්බ එක අපරාදෙ .... ඕක එක Bill එකක් නැතුව Bill 4ට කඩලා ( 1 Large pizza එකක් නැතුව Regular Pizza 4ක් - මොකද discount එක දෙන්න එක pizza එකක්වත් අඩුම තියෙන්න ඕනෙ...) Bill 01 Pizza 1 - 729/= Lava cake 1 - 299/= Cheesy dip 1 - 100/= Total - 1128 /= Disc.(50%) = 564/= PAY - 564/= Bill 02 Pizza 1 - 729/= Nuggets 1 - 439/= Total - 1168/= Discount - 584/= PAY - 584/= Bill 03 Pizza 1 - 729/= Chicken strips 1 - 529/= Total - 1288/= Discount - 600/= PAY - 658/= Bill 04 Pizza 1 - 729/= Garlic bread 1 - 349/= Total - 1078/= Discount - 539/= PAY - 539/= Total Discount - 2287/= Total pay amount - 2345/= Discount difference එක - 1298/=
@sushaindilishan1237
@sushaindilishan1237 2 жыл бұрын
programmers are not stupid enough to let u do this. allowed only once through the app
@sasithkawshalya5294
@sasithkawshalya5294 2 жыл бұрын
@@sushaindilishan1237 ha ha😂😂 Then how on earth i've placed consecutive orders before using same discount code .... orderd using same app same phone same time just a seconds of delay and one rider brought me all of them.... It ain't any crime lol😂😂
@kasunudayanga7494
@kasunudayanga7494 2 жыл бұрын
Patta eka
@asifgetto
@asifgetto 2 жыл бұрын
delivery charge ekata ova kepila yai
@sajaniamarasingha7550
@sajaniamarasingha7550 2 жыл бұрын
Chama oyata chili flacks and origane powder dila ne. Domino's eke ewa wenama enne apita kemathi widihata da ganna. Ekath denne nethuwa adu karala mun
@tishansamaraweera2645
@tishansamaraweera2645 2 жыл бұрын
Adarei oiii ❤️
@කාරියකරවනරාළ
@කාරියකරවනරාළ 2 жыл бұрын
අයියේ ජෑම් පාන් එකනම් රස පාටයි😂
@vd9748
@vd9748 2 жыл бұрын
😍 ආසම එක්ක ඉතිම
@techwithvihanga9317
@techwithvihanga9317 2 жыл бұрын
වෙනද වගේම චමා කනවා අපි බලන් ඉන්නවා😀😀😀
@binukyonal6539
@binukyonal6539 2 жыл бұрын
Niyamai bn jaya 😎
@santhos5731
@santhos5731 2 жыл бұрын
Supiri ayye 🙌 😎
@hades_pubg
@hades_pubg 2 жыл бұрын
KFC Christmas Combo නම් වංචාවක්
@hdmgaming367
@hdmgaming367 2 жыл бұрын
නියමයි චමා අයියෙ හැමදාම ආදරෙයි අද පීට්සා එක සුපරි පරි ඉතිරෙනවා ඇති නේ🥰🤤🤤🤤🤤
@Harrysl-n5x
@Harrysl-n5x 2 жыл бұрын
ane yaluwne puluwnnam mawth subscribe krnna
@gimhanediriweera8418
@gimhanediriweera8418 Жыл бұрын
Ela
කේස් එකක් වගේ!!! 😂
18:06
ShaShiya
Рет қаралды 70 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 181 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 28 МЛН
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
Taco bell sri lanka | sri lankan food | chama
21:22
chama
Рет қаралды 188 М.
Seafood සංග්‍රාමය #1
26:57
Ashen Senarathna
Рет қаралды 426 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 181 МЛН