Don't tell anyone about this මේක නම් කාටවත් කියන්න එපා

  Рет қаралды 30,003

Kanchana pethiyagoda S L T.V.

Kanchana pethiyagoda S L T.V.

Күн бұрын

Пікірлер: 401
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
මමනම් කිසිම දෙයක් කියන්නෙ නැ කාටවත්ම ..කවදාවත් කරගන්න බැරුව යනවා.අත්දැකීමෙන් කියන්නෙ..තමන්ගෙ සිහින කියන්නෙ නැතුව ප්‍රතිඵල පෙන්වන්න ඕනි....බුදුසරණයි මිස් ..විශ්වයේ ආශිර්වාදය ලැබේවා .❤💪🙏🇦🇪
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අනිවාර්යයෙන් මාත් ලඟදි ඉඳන් කරන දෙයක්
@premara2069
@premara2069 Жыл бұрын
ඔබේ ඔය උපදෙස් හරිම වටිනවා ඔබේ නිහතමානි ගතිය මම අගේ කරනවා ඔබට ස්තුතියි තෙරුවන් සරනයි
@lakshmilakshmi957
@lakshmilakshmi957 Жыл бұрын
අම්මො ඒක නම් ඇත්ත මම වෙනදනම් කීවෙ නෑ දැන් හිතෙ තියාගෙන ඉන්න බෑ ඔයට පින් කොහොම හරි හිත පාලනය කර.ගන්න.ඕන
@buddhimadhumali7954
@buddhimadhumali7954 2 жыл бұрын
අනේ ඇත්ත මිස්.මගේ වයස 29යි.මම එක රටකට යන්න දැන් කෝස් එකක් කරනවා.ගොඩාක් පිලිගත් රටක් මිස්.තාම විවහා වෙලා නෑ.ගොඩක් අයට කිවුවා negative දේවල්මයි කියන්නෙ මිස්.ඒත් මගේ ගමන අතෑරියේ නෑ.ගොඩක් අය මාව වට්ටන්න හදනවා.සමහර අය මගේ වටිනා දේවල් මට නැතිකලා ඉදිරියට යන නිසා.ඔයාට ගොඩාක් පිං මිස් මේ දේවල් හිතට දැනෙන්න කියලා දෙනවාට.කදුලුත් ආවා නොදැනීම..ආදරෙයි කියන්න බැරි තරමට ඔයාට මිස්...💜️💜️🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි ස්තුතියි බෙහෙවින්ම
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
විශ්වාසයෙන් ඉන්න ඔබතුමියගෙ ප්‍රාර්ථනා ඒ විදියටම ඉටුවෙයි.මගෙත් වයස 35යි.ඒත් තාම මන් marry කරලා නැ .යාලුවො නිසා ඒත් මන් ඒයාලාව අයින් කරලා ටිකක් දියුණු වෙලා ඉන්නෙ
@wasantharanjith1691
@wasantharanjith1691 2 жыл бұрын
ගොඩක් අය කරන මෝඩ කම් ටික කියලා දුන්නට ඔබතුමියට ගොඩක් ස්තුති !!
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@weerakoondona5317
@weerakoondona5317 10 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි ඔබ තුමියට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤ .
@kanthekk8840
@kanthekk8840 2 жыл бұрын
ඔබ තුමිය කියලා දෙන හැම දෙයක්ම එ විදියටම කරනවා සාර්ථකත්වයක් දකින්න පුලුවන් උනා ඔබ තුමියට සිය දහස් වාරයක්ම ස්තුතියි
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම ගොඩක් සතුටුයි
@nihaldh
@nihaldh 2 жыл бұрын
මමත්, මම ඉගෙන ගත් දේ එමගින් කරන්න යන මගේ අනාගත ව්‍යාපාර විස්තර කීප දෙනෙකු සමග පැවසුවා.. ඒ අය මොනවත් අදහස් ප්‍රකාශ නොකලත්, අදටත් මගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න බැරිවුණා.ඒත් මගේ හොඳ යාලුවෝ තව මත් මාව දිරි ගන්වමින් එය පටන් ගන්න, පටන් ගන්න කියමින් මා දිරිමත් කරනවා.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
වාසනාවන් එහෙම මිතුරන්
@nirashananayakkara5760
@nirashananayakkara5760 2 жыл бұрын
මටනම් ඔයාගේ වීඩියෝ මහමෙරක්...මම ගොඩක් වෙනස් වුණා ඔයාගේ වීඩියෝ බලලා...ඔයාට බොහොම පින්.බොහොම ස්තූතියි. ආදරෙයි හැමදාමත්...ජේසු පිහිටයි සතුටින් ඉන්න...
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
මගේ එකම සතුට ඒ වගේ දෙයක් අහන එකයි
@wijethunghe..479
@wijethunghe..479 2 жыл бұрын
ඔබතුමියට...ගොඩක් ස්තුති ...අද දිනසිට ඔබතුමියටත්,අන් සැමටත් යහපත් සිතුවිලි පහල වේවා..11/11.විශ්වයේ ආසිර්වාද ලැබේවා ❤️❤️❤️❤️
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අනිවාර්යයෙන්
@Kishuryan1267
@Kishuryan1267 3 ай бұрын
ඇත්තටම මට වැරදුනේ මගේ මේ අඩුපාඩුව නිසා. මම අද සිට නිවැරදි වෙනවා. ඔබ තුමි යට බොහොම පින් ❤
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
මිස් මේ කියන දේවල් ඉස්පිල්ලක් පා පිල්ලක් නෑරම ඇත්ත මම මේ හැමදේම අත්දැකීමෙන් විදලා තියනවා අපි කරන්න හිතන දේවල් කියන්න ගියොත්,නමි එ දේ කරගන්න ගොඩාක් කල් යනවා බැරිම වෙන්නත් පුලුවන් මම අවුරැදු 7ක් මේ වෙනකොට එක දිගට ලන්කාවට යන් නැතුව වැඩ කරා අදටත්,වැඩ කරන්නේ,ගොඩාක් දුක් කමි කටලු මැද පැය 6වත් නින්දක් නැතුව මගෙන් අහන හැමෝම මගෙන් අහපු අහපුවාම මම කීවාම මෙ තරමි කාලයක් හිටියා කියලා හැමෝම බුදු අමිමෝ කියලා හූල්ලනවා මම ඒත් ඇත්ත කියන්නේ බොරු කියන්න අකමැති නිසා නැතුව වෙන කිසිම හේතුවකට නෙමේ එත් මම එක කියන එක දැන් නවත්තලා තියෙන්නේ මිස්ට ගොඩාක් ස්තූතියි . තෙරැවන් සරණයි.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අද ඉඳන් වෙනස් වෙමු.
@subhashinifernando2341
@subhashinifernando2341 Жыл бұрын
ඔබතුමිය කියපු හැම වචනයක් ම හරියටම හරි එහෙම අය මට මුන ගැහිලා තියෙනවා තෙරුවන් සරනයි🙏🙏👏👏❤️❤️
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@emjeewa7525
@emjeewa7525 4 ай бұрын
මිස් ඔබ තුමිය නිසා මගේ ලොකු ප්‍රශ්නය ක් විසඳුනා මගේ මහත්තය ගෙ ප්‍රශ්නය ක් නිසා මම එයා ගෙන් අයින් වෙන්න තීරණය කරලා තියෙද්දි ඔබ තුමිය 8ඉලක්කමෙන් කෙනෙක් නම්ම ගන්න කරන්න තිබුණ දේ මට අහම්බෙන් හමූවුනා මම ඒ දෙය කරලා මගේ ප්‍රර්ථනය හරි ගියා දැන් අපි හරි සතු ටින් ඉන්න වා මම ඒ දෙය වත් කාටවත් කිව්වේ නැ මගේ සතු ට නැ ති වෙයි කියලා බයේ මට දරුවො දෙන්නෙක් ඉන්නව ලොකු පුතා 5වසරෙ මේ පාර විභාගය ලියන වා එයා නිසා තම යි මම ඉවසන් හිටියේ ඔබ තුමිය නිසා අද මම ත් මගේ දරුවො දෙන්නත් සතු ටින් ඔබ තුමියට ගොඩ ක් පින් ඔබ තුමිගෙ හැම දෙයක් ම සාර්ථක වෙන්න ඕන බුදු සරණ යි 🙏🙏🙏🙏🙏🙏
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට... මමත් මේ අත්දැකීම් වලට මුහුණ දුන්නා..හැබැයි මමත් ම⁣ගේ දේවල් කාටවත් නොකියා ඉන්න දා ඉදන් හරිම නිදහස්.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අනිවාර්යයෙන් ඒක පුදුම සතුටක්
@vidulidulla4339
@vidulidulla4339 2 жыл бұрын
ඔබතුමියගෙ උතුම් අදහස් සහ උපදෙස් සියළුම දෙනා වෙනුවෙන් කිසිම මුදලක් අය නොකර ලබාදීම විශිෂ්ඨයි.බොහොම ස්තූතියි.පිං.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම තෙරුවන් සරනයි
@vidulidulla4339
@vidulidulla4339 2 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 ස්තූතියි ඔබටත්.. ඔබතුමියට සම්බන්ධ කරගන්නෙ කොහොමද.හදහන් පරික්ෂාව කරනවද.තෙරුවන් සරණයි
@Manahara30
@Manahara30 2 жыл бұрын
වටිනාකමින් බොහොමත්ම ඉහළයි ඒ උපදෙශ්....ගොඩක් සරල දේ උනත් ඒ කියූ ලෙස කිරීමෙන් ජීවිතයට යහපතක් සෑදේවි කියා හිතෙනව ..බොහොමත්ම ස්තුතියි ඔබතුමියට.....👍👍❤️
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි ආදරණීය අක්කා
@shiromekularathne1555
@shiromekularathne1555 2 жыл бұрын
බොහොම ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි !. Mila kala නොහැකි ඔබගේ වටිනා උපදෙස් වලට .vishwaye ආශිර්වාදය නොඅඩුව ඔබට ලැබේවා nangi .💖💖💖
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි අක්කා
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 2 жыл бұрын
ඇත්තටම කාටවත් කියපුවම ඒ වැඩෙ කරගන්න ම නැහැ ගොඩක් ඉස්තුතියි ❤️❤️❤️ මිස් තෙරුවන් සරණයි මිස්
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@achalakosgoda1187
@achalakosgoda1187 2 жыл бұрын
මැතිණිය ඔබ තුමිය පවසන සියලු දේ සත්‍ය ම සත්‍ය ‍යි ස්තුතියි ඔබට ස්තුතියි .ස්තුතියි!!
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 2 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි ....වටිනා ඔවදන් වලින් ලක්ෂ ගනක් දෙනගෙ හිත ,සහ මනස සුවපත් කෙරුවට ...ව්ස්වයෙ අශිර්වදය ඔබතුමියට වැඩි වැඩියෙන් ලැබේවා ....බුදුසරණයි !!!🙏🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
බුදුසරණයි ඔබටත්
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 2 жыл бұрын
ඔබ තුමිය කියන ඔය ඔක්කොම වැරදි මම සතුයි මින් ඉදිරියට ඔය කිසිම දෙයක් නොවෙන්න වග බලා ගන්නවා 🙏🙏🙏 ඔබ තුමියට 🙏🙏❤️❤️
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
වැරදියි කියල දැනුන නම් කමක් නෑ වැරදුන තැන හදා ගමු
@KalyaniMahumUK
@KalyaniMahumUK 2 жыл бұрын
බොහොම වැදගත් කරුණු ටිකක්. ඔබතුමියට බොහොම ස්තුතියි 🙏🥰 තෙරුවන් සරණයි. දෙවිපිහිටයි 🙏🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@wmsriyaniekanayake9791
@wmsriyaniekanayake9791 2 жыл бұрын
මේ දේවල් කොච්චරවත් අහලා තියෙනව මිස්. ඒත් මේ තරම් හිතට වැදුනෙ නැහැ. මම මිස්ව බොහොම භක්තිමත්ව භාරගෙන ඇති නිසා වෙන්න ඇති. ස්තුතියි මිස්. තෙරුවන් සරණයි !
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ගොඩාක් සතුටුයි ස්තුතියි බෙහෙවින්ම
@deepanisilva5509
@deepanisilva5509 2 жыл бұрын
වටිනා උපදෙස් ලබාදුන් obathumiyata බොහොම ස්තුතියි theruvan saranai
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@irushadesilva8185
@irushadesilva8185 2 жыл бұрын
ඔබ තුමීට ගොඩක් ස්තුති අපට කියා දෙන තොරතුරු වලට.ගොඩක් පින්.විශ්වයට ස්තුති ඔබ තුමී වැනි අවංකව කතා කරන අය අපට මුන ගැසුනාට.මේ ස්තුති කියන දේ නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ගොඩාක් සතුටුයි එහෙම දෙයක් අහන එක
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn Ай бұрын
සත්තකින් ..ඔබතුමියන්ට.බොහොමයක් .ස්තුතියි .වැදගත් .පනිවිඩයක් .දුන්නා ට.බොහොමයක් .පින්.🙏❤❤❤❤❤❤
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
මට,කිසිම දෙයක් හිතෙ තියාගෙන ඉන්න be.ඒකට මොකක්ද කරන්න ඕනි මිස්.මිස්ට ගොඩක් ස්තුති.බුදු සරණයි 🙏🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
හිත ෆිල්ටර් කරන්න ඕන අනවශ්‍ය මතක ඩිලීට් කරන්න .නිතර බිසී වෙන්න
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 හැමදෙයක්ම කියනවා යලුවන්ට.හිතෙ hangagena inna be ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය මගෙ.මට ඒක නැති කරගන්න දෙයක් කියන්න මිස් ලොකු උදව්වක්
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏💗💗💗💗💗💫💫💫💫💫💫💫💫💫💫💫
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම තෙරුවන් සරනයි
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මිස් මේ වටිනා දේවල් අපිට කියලා දෙනවට🙏තෙරුවන් සරණයි
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@sarathsampathawaduge143
@sarathsampathawaduge143 2 жыл бұрын
වැදගත් අදහස් ගොන්නක් අසන්නට ලැබීම ගැන ඔබ තුමියට බොහොම ස්තුතියි.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි
@chanikakalani9371
@chanikakalani9371 Жыл бұрын
කියන්න වදන් නෑ ඔබතුමියට මහ ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@bhagyananayakkara3500
@bhagyananayakkara3500 2 жыл бұрын
බොහොම ස්තූතියි..........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අද සමාජේ කුහක ඊර්ෂ්‍යාකාර මිනිස්සු තමා වැඩි හිත පිරිසිදූ මිනිස්සුන්ට වඩා.....💯💯💯💯💯💯
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔයාටත්
@mallikasheron9829
@mallikasheron9829 2 жыл бұрын
Thank you madam .Kiyapu dewal okkoma attha.Ahagena innath asai.Madamta devi pihitai.Budu saranai.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
බුදුසරණයි
@ekanayaka2178
@ekanayaka2178 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස් විශ්වයට ස්තුතියි සොබාදහම ට ස්තුතියි
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@JayanthiPushpa-s4l
@JayanthiPushpa-s4l 6 ай бұрын
තෙරැවන් සරණයි ඔබතුමියටහරිමවටිනාවා.ආදරේයි වචන හසුරැවනවා හදවතටමඇත්ත කියන එවා.තෙරැවන් සරණයි
@tiroshipaboda9309
@tiroshipaboda9309 2 жыл бұрын
එක නම් ඇත්ත මිස් මගේ යාලුවාට හැමදේම කියලා මට ජිවිතේ වටින ගොඩක් දෙවල් නැතී වුනා
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
බය නැතුව වෙනස් වෙමු.
@samanthigallanawaththarge6300
@samanthigallanawaththarge6300 Жыл бұрын
සත්තකින්ම ඇත්ත මිස්..අපි දෙයක් කරන්න යද්දි ඒක තව කෙනෙකුට කියන්න හොද නෑ.
@achalaerandika9980
@achalaerandika9980 2 жыл бұрын
ගොඩක් වැදගත් ඔබතුමියට ගොඩක් ස්තුතියි.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@liyangenisansala1330
@liyangenisansala1330 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි 💐😍
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@dilwinherath6262
@dilwinherath6262 2 жыл бұрын
නියමයි මිස් ඒ කතාව සහතිකම ඇත්ත.මගෙ පුතාගෙ අතේ තියනවා ගෙඩියක් දැන් අවුරුද්දක් වෙනවා දින දෙනවා කවදාවත් කර ගන්න බැරි වුනා.හැමෝම අහනව .මන් හැමෝටම කීවා.කවදාවත් කර ගන්න බැරි වුනා අදටත්
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ඉක්මනින් ඒ දේ කරගන්න පුළුවන් වෙයි
@dilwinherath6262
@dilwinherath6262 2 жыл бұрын
අනිවාර්යයෙන්ම .මිස් කීවොත් හරිම තමයි ඉතින්.හැමදාම වුනේ මාස දෙකක් ඉන්න ඔහොම දේවල්.ගිය මාසී 28.29 සැත්කම කරමු කීවා.බේත් නැ කීවා එදාම උදේ.
@ayoniveera381
@ayoniveera381 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
මෙවා හනකොට මෝඩකං කරලා ඉවරයි. එ්ත් අත්දැකීමි තියෙන නිසාත් මෙිඋපදෙස් පහුවෙලා හරි ඔබතුමිය වැනි කෙනෙක්ගෙන් නැවතත් අහන්න ලැබුනු නිසාත් ඉදිරියට පරිස්සන් වෙන් තීරනයකලා.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අද ඉඳන් වෙනස් වෙමු
@niluirugalbandara5025
@niluirugalbandara5025 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ..මහත්මිය ...🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@surangadeepasuranga4455
@surangadeepasuranga4455 25 күн бұрын
මම අසාර්තක උනේම මේ දුර්වල කම නිසා ස්තුති ඔබතුමියට
@coolmax8428
@coolmax8428 2 жыл бұрын
මට ඔබ තුමියගේ වචන ටික ආභරණයක් උණා.අද ඉදලා හදාගන්නවා.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අනේ ගොඩාක් සතුටුයි
@nadeekathennakoon6372
@nadeekathennakoon6372 9 ай бұрын
ඔබ තුමියට ගොඩාක් පින් මේ දේවල් කියලා දුන්නාට
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 2 жыл бұрын
👍 කියන්න වදන් නැ 👍👍👍👍 🙏 බුදුසරණයි 🙏 ජෙසුපියිටයි 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
බුදුසරණයි
@AnushaAtthapatthu
@AnushaAtthapatthu 2 ай бұрын
මිස් ඔයාට ගොඩක් ස්තූතියි මේවා කියා දෙනවට
@SunithaJanananthini-yz1nl
@SunithaJanananthini-yz1nl 6 ай бұрын
ඔබ කියන සියලුම දේවල් ඇත්ත ස්තුතීයි ඔබ තුමියට👍👍👍👍👍👍👌👌👌👌
@erandajanaka3790
@erandajanaka3790 2 жыл бұрын
100% true. 👍. Mama kiyanne experience eken. Karanna inna deyak kivvoth, mokak hari wela eeka karaganna beri venawa. Mata ehema unu vaara ananthai.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අනිවාර්යයෙන් මටත් එහෙම අත්දැකීම් තියෙනවා
@nirosha707
@nirosha707 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට .
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@ruwiniedirisooriya7389
@ruwiniedirisooriya7389 Жыл бұрын
විශ්වයට ස්තූතියි ඔබතුමියටත් ස්තූතියි
@UdeshaGamage
@UdeshaGamage Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@artvisionmeditation5199
@artvisionmeditation5199 2 жыл бұрын
godak watina adahas samajagathakalata godak sthuthui obathumiyata
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@kujayasinghe9199
@kujayasinghe9199 2 жыл бұрын
අනිත් කාරණාව තමයි, ඕවා කියන්න ගිහින් අන්තිමට කෙරුණේ නැතිවුණාම කියන්නේ, "අපෝ කට විතරයි වැඩ නෑ!!!!" කියලා...
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අනිවාර්යයෙන්
@namalienamalie1566
@namalienamalie1566 2 жыл бұрын
සහතික .ඇත්ත .මිස් .කියනදේ..බොහොම .ස්තුතියි .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@Yash__4
@Yash__4 2 жыл бұрын
මිස් , නාඩි වාක්‍ය , නාඩි ජෝතිශ්‍යය ගැන ඔබතුමියගේ අදහස කුමක්ද ???
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
,ඇත්තටම මම ඒ ගැන ලොකුවට දන්නෙ නෑ .නමුත් ඉතාම නිවරැදි තොරතුරු ලැබුන කියල අහල තියෙනවා
@Yash__4
@Yash__4 2 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 බොහොම ස්තූතියි මිස්....
@menakagalgamuwa3943
@menakagalgamuwa3943 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියට තෙරුවන් සරණයි
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@chathurikashilpani6383
@chathurikashilpani6383 2 жыл бұрын
Bohoma sthuthi miss.....godaak pin ....
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@kanthisiriwardana877
@kanthisiriwardana877 Жыл бұрын
Sthuthy obathumiyata vishvayen me tharan ashirvadayak thiyena bava danagaththe me danuvath kireem nisay aththenma godak pin
@nilakshiamarasinghe6236
@nilakshiamarasinghe6236 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් තෙරුවන් සරනයි
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@anomasenarathna7598
@anomasenarathna7598 2 жыл бұрын
Thank miss හැරීම වටිනා ovadan ටිකක් budu sarani
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
❤ගොඩක් ස්තුතියි. ගොඩක් පින් මිස්. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. ❤🙏🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Teruvan saranai oba tumiyata bohoma stuti miss ettenma 100ta100lma sattayai obatumiyage katava
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@thushanthikoralage489
@thushanthikoralage489 2 жыл бұрын
වටිනා අගනා අදහස් දැක්වීමක්.කන හරහා මොලයට..ස්තුතියි මිස්.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@indranimallika4706
@indranimallika4706 2 жыл бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි !!!
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@pethumsithum2552
@pethumsithum2552 2 жыл бұрын
හොඳ වීඩියෝ එක බුදු සරණයි ♥️
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
බුදුසරණයි
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 2 жыл бұрын
Much obliged .you are quite correct
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
Thanks
@thisharadulminialwisweeras9285
@thisharadulminialwisweeras9285 2 жыл бұрын
Godak thanks miss Budu saranai
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
බුදුසරණයි
@piyantharanjan2218
@piyantharanjan2218 2 жыл бұрын
Great advice superb thanks for you all the best today duwa you are chang so beautiful excellent go ahead i wish your family long life good helth bright future budusarnai deupihitai 👍❤🙏💐🌟
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
Thank you very much uncle .
@chathujamali2663
@chathujamali2663 Жыл бұрын
bohoma pin oba thumiyata giwithe hadaganna dena upades walata giwithe pahalatama wetuna onema kenekta giwithe godaganna lokuma haiya me wachana walata puluwan bohoma ipn budu saranai
@udenimadhushika3940
@udenimadhushika3940 5 ай бұрын
මේකනම් ඇත්තම ඇත්තක්.මට තවම 23 යි .ඒත් මේක අත්දැකීමෙන්ම දන්නවා
@thushariindika2642
@thushariindika2642 2 жыл бұрын
ආදරෙයි මිස් ගොඩාක්...❤️❤️❤️❤️❤️❤️ thank you so much ....
@indika0052
@indika0052 2 жыл бұрын
Hmmmm ..මමත් !!❤❤👍👍🤩🤩
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ආදරෙයි ගොඩක්ම
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
@@indika0052 ස්තුතියි බෙහෙවින්ම
@indika0052
@indika0052 2 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 අනවශ්‍ය ලෙස දේපොළ මිලදී ගැනීමේ හේතුවෙන් අපගේ viyaparaya අවදානමකට lak wee ඇත mee වන vita. ඔබ තුමිය යට mee සඳහා අපිට පිළිසරණක් වීමට හැකිද ? සියලු විස්තරයක් whatsup Number ekak හරහා hoo obathumiy හමුවී prakasha kereemata හැක . පිළිතුරක් බලාපොරොත්තු වෙමි !!! ජය වේවා 🤩🤩✔✔
@kaushalyawickramaratne8880
@kaushalyawickramaratne8880 2 жыл бұрын
ඔබතුමිය හමුවීමට අවශ්‍ය යි.සම්බන්ධ කරගන්නේ කොහොමද?
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
දෙව්මිණ ජ්‍යොතිෂය බටවල පාර හිඟුල මාවනැල්ල
@ashaadhikari9641
@ashaadhikari9641 2 жыл бұрын
Theruwan saranai oba thumiyata.wiswaye asirwadaya lebewa ❤️🌹
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@swarnapathirana9851
@swarnapathirana9851 2 жыл бұрын
Obatumiya godak watina dewal tikak kiwwe obatumiyata godak istuthi
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 2 жыл бұрын
මට හැමදාමත් වැරදුන තැන.... සියලු සැලසුම් බෙදා ගැනීමට ගොස් 75%කම් ඒවා නැති කරගැනීම...
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
දැන් ඉඳන් වෙනස් වෙමු.
@sharathisaru6100
@sharathisaru6100 2 жыл бұрын
Kaalaantharayakma mamath me modakam kala. Eka heenekata langa wenna bari una. Passe mama karapu warada away oda karagattha. Methumiya kiyanne sampurna aththak. Dan hithamathaama godak wadagath Dewal anun ekka kitawana eka nawaththuwa. Ethakota hariyanawa..
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ඇත්තටම ඔබ හරි
@nimalroom3056
@nimalroom3056 2 жыл бұрын
මිස් මගෙ දරැවගේ පුශ්ණයක් ගැන ඔබතුමිය සමග සාකචිචා කරන්න ඔින මට ඔබතුමියගෙන් සාර්තක පිලිතුරක් ලැබෙයි කියල සිතෙනවා ඔබතුමිය සමිබන්ද තරගන්නේ කෙසේද?මම රට ඉන්නෙ මිස් මට පිහට වෙන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!!!
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
0779140744
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
සහතික ඇත්ත 🙏තෙරුවන් සරණයි.ඔබ තුමියට 🙏🙏🙏❤️❤️
@inokaweragamage5126
@inokaweragamage5126 2 жыл бұрын
Oba thumiyatath bohoma sathutui. Budu saranaiiii 🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
බුදුසරණයි
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
සහතික ඇත්ත! තෙරුවන් සරණයි !🙏💐🙏🌝❤🇱🇰
@thushanmanjula7204
@thushanmanjula7204 Жыл бұрын
Aththa deviyanta ara katath kiyanna hoda baha.bohoma sthuthi miss.
@thushanmanjulai6667
@thushanmanjulai6667 7 ай бұрын
Sahathika aththa oya hama deyakma mata una nokiyanna gath dawase sita man sarthaka wemin inne❤
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
ඉස්තුති කන්චි.....💐💖
@achaladesilva6132
@achaladesilva6132 2 жыл бұрын
Godak sthuthi miss budusaranai !
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
බුදුසරණයි
@devikarathnaweeradevika-sn5bv
@devikarathnaweeradevika-sn5bv 6 ай бұрын
Me kathawa hariyatama hari deyak karanna kalin kiuwoth kelavilama yanawa thanks mis aye me waradda karanne namiswa muna gassu vishwa mathawata hadawathinma sthuthi
@dammikamanel9147
@dammikamanel9147 2 жыл бұрын
බොහොම ස්තූතියි
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@wppnirmalanirmala611
@wppnirmalanirmala611 2 жыл бұрын
Akanam atta oba tumeyata godak pin atte kiwuwa 🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@ShaniShani-xo9ph
@ShaniShani-xo9ph 2 жыл бұрын
Mis oya harima priyamanapai dakidi kata karaddi.. itin obatumita b.s godak pin me wage dewal genawata ape prasna walin vidawana minisuntaa.. බොහොම istutii..
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාටත් තෙරුවන් සරනයි
@Sama-op1ut
@Sama-op1ut 2 жыл бұрын
Miss oyage kathava sahathika aththa mama oya kiyapu karunu valin 3/4kma athdakeem thiyanava api hitha hodin deyak karoth apita apassata evage prayojana thiyanava miss mamath kavadavath karanna inna deval kiya kiya karanna sadda nathuva vada karala balan innava nathnam kan pirenava wachana valin mata appachchiya kiyanne oya ithin soda bothale kaduva wage kiyala hithana vidiyata e welawema yam kisi vadak karanna oni nathnam ba miss oya kiva hariyatama hari bohoma sthuthi miss theruvan saranai devi pihitai deergau labeva ❤❤❤🙏🙏🌷🌷🌷
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
දැන් ඉඳන් වෙනස් වෙමු එතකොට ඉදිරිය හරියාවි
@Sama-op1ut
@Sama-op1ut 2 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 ow miss anivaryenma dan wenas wela inne boho durata
@iroshimanel2407
@iroshimanel2407 2 жыл бұрын
Bohomathma sthuthi obathumiyata ❤️❤️❤️🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@grandstartelisha274
@grandstartelisha274 2 жыл бұрын
Awesome ..thank you ..mis
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@nishanthihewage2716
@nishanthihewage2716 2 жыл бұрын
Thank you so much miss.🙏🙏🙏♥️
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@priyangikamanori2812
@priyangikamanori2812 2 жыл бұрын
Aettatama aetta miss..mata madey hodata wela tiyenawa...wede minissu apen digin digatama ahanawane...ahagena erisiya karanawa...obathumi aetta kiwe..🙏🙏🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අනිවාර්යයෙන් . ස්තුතියි බෙහෙවින්ම
@sandamalivitharana7724
@sandamalivitharana7724 2 жыл бұрын
Madam kiyana de hariyatama hari. Godak sthuthii obathumiyata🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@nimalroom3056
@nimalroom3056 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස්
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@samodyasandagomi6152
@samodyasandagomi6152 5 ай бұрын
ස්තූති ඔබතුමියට❤
@chalanilakmalidehigama1204
@chalanilakmalidehigama1204 2 жыл бұрын
ස්තූතියි 🙏🙏🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 28 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Are you not married yet? තාම බැඳල නැද්ද ?
37:46
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 20 М.
හමුවීමට නොහැකි ඔබට ඔන්ලයින් සේවාව
11:39