පිරිමින්ට වෛර කරන්න මට සියලු සාධක තියෙනවා! | Upeksha Swarnamalini | Cafe R with DEARO

  Рет қаралды 238,558

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 572
@ruwanthigeeganage2221
@ruwanthigeeganage2221 Жыл бұрын
ඔයා කියපු හැම දෙයක්ම ඇත්ත උපේක්ෂා නංගි. ඔයාට සහ දියණියට ජීවිතය කවදාවත් වරදින් නැහ. සුබ අනාගතයකට ඔය දෙන්නටම මුළු හදවතින්ම ආසිරි පතනවා.
@nishunish1338
@nishunish1338 Жыл бұрын
ලගට දැකපු අය , කතා කරපු අය දන්නවා උපේක්ෂා ස්වර්ණමාලි කොච්චර නිහතමානී අහිංසක කෙනෙක්ද කියලා
@janakaupendra5366
@janakaupendra5366 Жыл бұрын
මම එදත් අදත් ඇයගෙ පැත්තෙන් හිටගන්න කෙනෙක් ලෝකයක් ඇයට දොස් නගද්දි මම ඇය පැත්තෙ හිටියා මෙලො දෙයක් දන්නැතුව ලංකාවට ඇවිත් ඇගෙ ජනප්‍රිය වීම නිසා රටේ ඉහලම තැනට ගිහින් එහි වට පිටාවක් දන්නෙත් නැතුව ඇයව පාවිච්චි කරා ඇතැම් අය
@tikirimanike4773
@tikirimanike4773 Жыл бұрын
සහතික ඇත්ත පිරිමි සමහරක් හැම වගකීමකින්ම බැහැරවෙලා,ගැහැනියට හැම බරක්ම පටවලා
@SumithraHerath-n6z
@SumithraHerath-n6z Жыл бұрын
එක ඇත්ත
@renukagunathilaka9353
@renukagunathilaka9353 Жыл бұрын
Hmmmmm
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@SumithraHerath-n6z ඇත්තෙන්ම ඔව්
@ramyalathafernando1630
@ramyalathafernando1630 Жыл бұрын
මම හරිම කැමති බොරු අාටෝපය නැති අැත්ත අැති සැටියෙන් කියන මේ වගේ අය අද නෑ.❤❤❤❤
@renoreno4033
@renoreno4033 Жыл бұрын
දුව.හරිම.ලස්සනයි උපෙක්ෂා..ඇයව.ආදරේන්.බලාගෙන ආරක්ෂෘ කරගෙන..ඉන්න රංගන අයියේ බුදු සරණයි
@jinjin16016
@jinjin16016 Жыл бұрын
ඔයා කියන හැම දෙම ඇත්ත හුගක් අම්මලා තමන්ගෙ දරැවන් වෙනුවෙන් හැම දෙම ඉවසා ගෙන ඉන්නවා තනියම දරැවන් රකිනවාඔයාටත් දුවටත් බුදු සරනයි
@cmjayarathnajayarathna6266
@cmjayarathnajayarathna6266 Жыл бұрын
තනි උන කාන්තාවක් විතරයි දන්නේ ගැහෙනු දරුවෙක් සමග එදුක අමාරු ගමන 😭
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
💯
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
💯💯
@NIRMALEE
@NIRMALEE Жыл бұрын
❤❤❤❤
@roshanthisilva2738
@roshanthisilva2738 Жыл бұрын
අනේ උපේක්ෂා ගෙ කටහඬ මාරම ලස්සනයි ❤
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 Жыл бұрын
දික්කසාද යවැරදීමක් නොවෙයි...නපුරු තාත්තලා එක්ක ආත්මාර්තකාමි සුවාමිපුරුශයන් එක්කජීවත්වෙලා දරුවොත් විදවනවා.....බිරිදත් විදවනවා......නැවත විවාහ නම් වෙන්න එපා..බැදීම බැම්මක්ම තමයි...ඔය නිදහස නැත්තටම නැතිවී අනුන්ගේ කැමැත්ත ට යටත් වෙන්න වෙයි...❤
@kiaranawarathna3320
@kiaranawarathna3320 Жыл бұрын
රත්තරන් දුවෙක්. මේ දරුවාගේ තාත්තා කොහොමද මේ දරුවා ගැන නොබලා enne. බුදුසරණයි ❤️😘
@nirmaladayanthy9261
@nirmaladayanthy9261 Жыл бұрын
හරිම ආදරෙයි සමහර තැන් වලදී හරිම දුක හිතුනා නැවත රැවටෙන්නේ නැතුව ලස්සනට ඉන්න ❤️
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 Жыл бұрын
ලස්සන අදහස් තියන හොඳ නිහතමානී ආදරනීය රංගන ශිල්පිනියක් .ආදරෙයි අක්කෙ ❤️❤️ චූටි මැණිකටත් බුදු සරණයි පැටියෝ ආදරෙයි
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏 උපේක්ෂා ආදරණීය මවක් වී දෝනිට ආදරණීය දියණියක් වී සසර පුරාවටම ආදරේන් ජීවත් වෙන්න ලැබේවා🙏💐 🙏🙏
@koswaththathamel5207
@koswaththathamel5207 Жыл бұрын
සහතික ඇත්ත ඉස්සර පිරිමි හම්බකරලා පවුල් නඩත්තු කලාට දැන් සීයට 80 ක් පවුල් වෙනුවෙන් මුදල් හොයන්න වෙලා තියෙන්නේ ගැහැනු අපිට දැන් ඉන්නේ ගොඩක්ම කොන්ද පන නැති පිරිමි
@thamarathamara7618
@thamarathamara7618 Жыл бұрын
මම ආසම නිලියක් ...එනකන් බලන් හිටියේ ආදරෙයි සුභ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️
@sunethravikum122
@sunethravikum122 Жыл бұрын
උපේක්ෂා හරිම අවංක නිහතමානි කෙනෙක් එයාගේ ජිවිතයෙ විතරක් නොවෙයි වරදුනේ හැමෝගේම ජිවිත වල පුශ්න තියෙනව දුක් වෙන්න එපා ඔයා ට වරදින්නෙ නැ උපේක්ෂා ❤
@kiaranawarathna3320
@kiaranawarathna3320 Жыл бұрын
හොද සම්බන්තාවයක් තියා ගන්න. ආදරය කරන්න. නමුත් විවාහයකට යන්න එපා. දරුවා නිසා. ඔයාගේ ළමා කාලයේ අත් දැකිම් එක්ක. ඔයාට සුබ අනාගතයක් පතනවා ❤
@mylangepathmanee6087
@mylangepathmanee6087 Жыл бұрын
සමාජයට ඉතාමත් වටිනා, ආදර්ශමත් කතා බහක් ස්තූතියි දෙදෙනාටම.ඒ වගේම අපි ආදරේ කල පබාගේ ජීවිතයේ ඉදිරිය ලස්සනම වේවායි...අප ප්‍රාර්ථනා කරනව..
@NIRMALEE
@NIRMALEE Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@NIRMALEE
@NIRMALEE Жыл бұрын
Thank you for tolking truith
@SomaKasthuri
@SomaKasthuri Жыл бұрын
තනිවුනු කාන්තාවක් විතරයි එහි වේදව හා දුක දන්නේ... උපේක්ෂා ඔයාට සුවාදි ජීවිතයක් ලැබේවා 💝💝💝💝💝💝
@nimeshanisansala5286
@nimeshanisansala5286 Жыл бұрын
හරිම ස්වාභාවික ලස්සනක් තියෙන දක්ෂ නිළියක්. මම ආසම චරිතයක්. හොඳ මවක්. සියළුම බලාපොරොත්තු සඵල වී ඔයාටත්, දුවටත් වාසනාවන්ත සුභ අනාගතයක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙏💝💝💝💝💝💝💝💝💝💝💝🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘😘😘
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
අවංක කෙනෙක්,දුව හොදින් හදා ගන්න.කල්පනාවෙන් වැඩ කරන්න. තෙරුවන්සරණයි .
@dulminipalika7681
@dulminipalika7681 Жыл бұрын
ආදරනීය දිරිය ගැහැනියක් නන්ගි ඔයා කියපු හැම දෙයක්ම වට්නා අදහස් පිරිමි හිත් වලට වඩා අපි ශක්තිමත් නන්ගි
@rupikaweerasingha8753
@rupikaweerasingha8753 Жыл бұрын
දුව දැකීමෙන් අපි කනගාටු වෙනවා දරුවා හොදින් රැක බලාගන්න. ආද්‍රරය දෙන්න . නැවතත් විවාහ නොවී දරුවා රැක ගෙන හොදින් ජීවත් වෙන්න .ආද්‍රරය මුලාවක්
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@rupikaweerasingha8753 ඇත්තෙන්ම ඔව්
@Jeewanthikaludewa
@Jeewanthikaludewa Жыл бұрын
හිත හොද අවංක ගැහැණියක්.සාර්ථක පවුල් ජීවිතයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා!!!!
@chitraperera1025
@chitraperera1025 Жыл бұрын
බැදලා අවුරුදු 40ක්.ඒ වුනාට කවදාවත් මිනිහ විශ්වාස කළේ නෑ..දැන් විශ්වාස කරන්නෙත් නෑ.මටත් මුං පේන්න බෑ.හරි ඉරිසියායි.මම ඒත් නාකි මිනිහාව බලං ඉන්නව.මමත් නාකි.උපෙක්ශා. ඔයා හරි.❤
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
මොන දේ උනත් ඒ සියල්ල සසර ගණුදෙනුවක් ලෙසින් සිතා ඒ ගනුදෙනුව පියවා අවසන් වූ පසු සියල්ලෝම නික්මෙයි දවසක. ඔබ අවංකකම හරි ලස්සනයි . ඉදිරිය ඔබගේ ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .පිරිමි කොහොමත් වෙනස් වෙන සුලුයි. කාන්තාවන් දැන ගන්න ඕනේ ඒ පිරිමි මායන් වලට අහු නොවි ඉන්න. සැහැල්ලු ජිවිතයක් හොද මානසික මට්ටමක් ගැටලු සහිත පවුල් කෑමක් එක්ක ගත කරන්න බෑ.ඉතිං එහෙම වෙලාවට වෙන් වෙන එකමයි හොද. පිරිමි ඉන්නවා තනිකරම ගෑහෑනියගෙන් පමණක් යැපේන. තනිකම සැපයි තව තවත් කරදරේ වැටෙනවට වඩා හොද තෙරුන් ගැනිමක් නැත්තං සමහරක් පිරිමි වහ. තෙරුවන් සරණයි .
@Samadhkalpana456
@Samadhkalpana456 Жыл бұрын
පුදුම ලස්සනයි චාම් ලස්සනක් උපේක්ෂා ස්වර්ණමාලිට තියෙන්නේ..නිරහංකාර කම,ඇගේ ඒ අවංකකම ..ඉදිරි ජීවිතේ ජයගන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේන්න ඕනේ..දුවටත්, ඔබටත් බුදුසරණයි .❤
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
ආදරණීය ...විකාර නැති, පවුඩර් පාප්ප නැති නිළිය. හරිම ආදරෙයි.!!
@chandimarj3650
@chandimarj3650 Жыл бұрын
ඒක ඇත්ත මම ගොඩක් ආදරේ කරන කෙනෙක් ❤️බුදුසරණයි ❤️
@kusumafonseka1784
@kusumafonseka1784 Жыл бұрын
අම්මාටයි දුවටයි බුදු සරණයි
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp Жыл бұрын
ඇත්තෙන්ම ඔව් මට උපෙක්ෂා නංගිව සිකුරාදා හම්බ වුණා ඇය හරිම චාම් ලස්සනයි ❤️😘
@withanarachchi
@withanarachchi Жыл бұрын
Eka eththa .❤❤
@sirimathinanayakkara3085
@sirimathinanayakkara3085 Жыл бұрын
​@@chandimarj3650 0000❤
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ආදරණීයයි ඇය උපේක්ෂා දියනිය ලස්සනයි බුදු සරණයි ❤❤
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Жыл бұрын
අයිශ්වර්යා ගේ දුව වගේමයි අක්කේ ඔයාගේ දුව ...අහිංසකයි ☺️☺️ රංගන අයියේ ඔයාගේ වැඩේ නියමයි තව ඉදිරියට ලස්සනට කරගෙන යන්න අපි සුභ පතනවා 👍
@nirashadisanayaka745
@nirashadisanayaka745 Жыл бұрын
Matath mathak une eyage duwa.
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Жыл бұрын
👍👍👍
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
ඇත්තෙන්ම ඔව්
@nomaperera9882
@nomaperera9882 Жыл бұрын
ඔබ හරි දුව..අද මගේ දුවත් දරුවන් 3 දෙනෙක් එක්ක තනියම දුක්විඳින ඒත් ධෛර්ය චරිතයක්..
@rulakshikapiyumi3546
@rulakshikapiyumi3546 Жыл бұрын
ඔයා කියන්නෙ ඇත්ත .දෙමාපියන් හැදුවට මදි .ලස්සන ජීවිතය ක් හදලා දෙන්න ඕනි😢
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro Жыл бұрын
ලස්සන ජීවිතයක් හදල දෙන්නබෑ. එයාට ලස්සන ජීවිතයක් හදාගන්න කුඩාකලසිට මගපෙන්වීමයි කලයුක්තෙ ... ඔතනයි ගොඩක් අයට වරදින්නෙ.😅 පුහුණු කරුට match එක ගහලදෙන්නබෑ.....
@gallemb4282
@gallemb4282 Жыл бұрын
මට ඔයාව දකිද්දී හරිම දුකයි. මටත් ඔය දූව තරම් දරුවෙක් ඉන්නවා. ඔයාට සියලු දෙවියන් ගේ රැකවරණය ලැබේ වූ.
@anandagamini2564
@anandagamini2564 Жыл бұрын
Make up නැති නිසා ඇයගේ පෙනුම ඉතාමත් ම සුන්දරයි. බුද්ධිමත් ආදරනීය චරිතයක්.
@mihiritharaka2881
@mihiritharaka2881 Жыл бұрын
Eya asanipenda😢 Kathava venas...paw kiyala hitenava. Du patiya hrima lassanai.. Sihiyen jevath venna upeksha.. Oya hoda kenek kiyala mata nam kalin interview ekakadi idanma theruna. Sathutin jivath venna Jesu pihitai ❤
@pushpadumankoralalage9624
@pushpadumankoralalage9624 Жыл бұрын
ආපහු රැවටෙන්නේ නැතුව ලස්සන ජීවිතයක් ගත කරන්න දුවත් එක්ක❤️❤️❤️
@dilrukshl
@dilrukshl Жыл бұрын
මෙ වැඩසටහන බැලුවේ ඊයේ එත් comment කරන්න බැරි උනා උපෙක්ෂා ඔයා කියපුවා සියලුම දෙවල් හරි ❤❤❤💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඉරිති ජිවිතේ ලස්සනට සතුටින් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukasperera7845
@nilukasperera7845 Жыл бұрын
හරිම ආදරණීය අවන්ක නිලියක් තමා උපෙක්ශා කියන්නේ ඔයාටත් චූටි දූ මැණිකටත් හරිම ආදරෙයි මගේ ආශම නිලිය ඔයා ❤️❤️ ජයවේවා ජීවිතේ සුභම වේවා තෙරුවන් සරණයි 🙏🙏💕❤️💕❤️💕❤️💕❤️💕
@socelasocela1697
@socelasocela1697 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@nishunish1338
@nishunish1338 Жыл бұрын
එක පාරක් ගියා ශූට් එකක පොඩී කොටසකට. එදා උපේක්ෂා අක්ක හිටියා ප්‍රධාන චරිතෙට. ඔයාලට කියන්න මාරම ම නිහතමානි කෙනෙක්. එයා දවල්ට කෑවෙ හැම කෙනාගෙන්ම කෑවද අහලා. ටී හදන කෙනාගෙනුත් ඇහුව්ව අයියා කැවදා අපෙනුත් ඇහුව්ව නංගි කැවද ඔයාලා කියලා . එතන හිටියා තිසුරි යුවනිකා හැමෝම කියන්නෙ තිරයේ අහිංසකාවි කියලා. අම්මෝ එයාගෙ තරම් අහංකාරකම් එතන කාගෙවත් තිබ්බෙ නෑ. මූනවත් බලන්නෙ නෑ
@washitasen1569
@washitasen1569 Жыл бұрын
අහල තියනව තිසුරි ගෙ මොකක්ද තියෙන්නෙ නළලෙ කියල
@nileekapriyanthi3316
@nileekapriyanthi3316 Жыл бұрын
මමත් අහලා තියෙනවා තිසුරියි අම්මයි දෙන්නම ඉන්නෙ උඩ ගිහින් කියලා .
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 7 ай бұрын
ඔව් ඕන් ඔහොම තමයි ශෂිකා නිසංසලත් අහිංසකයි ගගා කිව්වට මාරම නපුරුයි ආඩම්බරයි
@Wish472
@Wish472 7 ай бұрын
​@@HansiAberathna-h8bඒකනම් ඇත්ත
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
ඇය ගෙ කතා ව සහතික ඇත්ත ඔබට යහපතක් ම වේවා ❤
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ඔයා බුද්ධාගමේද මට මතක නැහැ. හැම දෙයක්ම වෙන්නේ අපි සසර කල කර්ම අනුව​. දුක් වෙලා පලක් නැහැ. පළමු විවාහය වැරදුනොත් දෙවැනි විවාහය හරියන්නේ කලාතුරකින්. ඇත්ත ආදරයක් තිබුනොත් එකිනෙකා කෙරෙහි හොඳ වැටහීමක් තිබුනොත් පමනයි දුර ගමනක් යන්න පුළුවන්. තරුණ ගැහැනියක්ට දරුවා හදාගෙන තනියම ඉන්න කියන එක අසාධාරනයි. ඒත් විවාහයකට යනවානම් ගොඩක් හිතන්න​. මැණිකක් වගේ අහිංසක දරුවෙක් ඉන්න නිසා. මනුෂත්වය අඳුරන ගුණ ගරුක කෙනෙක් හමුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රංගන මල්ලී ඔයාගේ සියලු දේ සාර්ථක වේවා කියලා පතනවා.
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Жыл бұрын
මම නම් හිතන්නෙ නැහැ ඔබට කවුරුත් මොනවත් කියයි කියලා. අපි හරිම කැමති රංගන ශිල්පිනියක්. ඔබගේ අවංක කම, නිහතමානී කම හා අහිංසක පෙනුමත් එක්ක එන ලස්සන හිනාව හැමෝටම ප්‍රියජනකයි. නමුත් ඔබ ගැන හරිම දුකයි. කතාව අහනකොට කදුලුත් ආවා. ඔබ නොකිව්වට මුලු ලංකාවම දන්නවා ඔබට සිදු වු දේවල්. ඔබ දිරිය මවක්, එඩිතර කාන්තාවක් හැටියට චූටි දියනියත් හදාගෙන ඉදිරියටම යන්න. බුදු දහම සත්‍ය නම් ඔය වගේ තිරිසන් පිරිමින්ට මේ ආත්මයේදීම සොබාදහමින්ම දඩුවම් ලැබෙනවාමයි. ඔය අනුන්ගෙ සල්ලිවලින් හැදෙන්න බලන අසික්කිත පිරිමි. ඔයාටත්, දුවටත් තෙරුවන් සරණයි. ජයෙන් ජයම වේවා. හැමදාමත් ආදරෙයි.
@kanchiruru2364
@kanchiruru2364 8 ай бұрын
අද තියෙන දැනුම පොඩි කාලේ තිබ්බනම් ගොඩක් අය හිරේ.ඇත්ත උපේක්ෂා අම්මලාට අපි දෙයක් කීවම එයාලා අපිව තේරුන් ගත්තෙ නෑ.මගේ අම්මා උනත් එහෙමයි.එයාලා අපිටම බනින්න උනා.ඒ නිසා ගොඩක් දේවල් යටපත් උනා.මේ අමිහිරි අත් දැකීම් පොදුවේ අපි කාටත් ඇති
@nathashaaaron2263
@nathashaaaron2263 Жыл бұрын
එක විනාඩියක් මගහරින්නේ නැතුව බැලුවා.දැනෙන දේවල් ,හිතෙන දේවල් වචන වලට පෙරලන්න තේරෙන්නේ නැහැ..හරි අවංක ගැහැණියක්,ආදරණීය අම්මා කෙනෙක්! ඔයාටත්,පුංචි දුවටත් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! ❤️💐
@dilhaniganga8435
@dilhaniganga8435 Жыл бұрын
රංගන අයියේ ගොඩක් ස්තූතී ඔයා මේ වගේ චරිත ගෙනල්ලා කතා බහ කරනවට.අපි හිතන්නේ නැති සමහර චරිත ඇත්තටම මොනවගේද කියලා ම්නිස්සුන්ට හදවතට දැනෙන්න කතා කරනවට ඔයාට ගොඩක් ස්තූතී ...ඒ වගේම උපේක්ෂා ඔයාටත් දරුවටත් සුභ අනාගතක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ඇයට ජීවිතේ දරුවා එක්ක ඉදිරියට යන්න දාස් වාරයක යෝද ශක්තියක් ඇයට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...❤❤❤
@MdAli-cq5cc
@MdAli-cq5cc Жыл бұрын
හොද පැහැදිලි කෙරිමක් ස්තුතියි හොද හදවතක්
@manjusenarathna7541
@manjusenarathna7541 Жыл бұрын
ජීවිතේ ගැන හොද දැකීමක්‌ තියෙනවා. අනාගතය සුභ වෙන්න කියලා පතනවා!!!!
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
ගොඩක් අය තමන්ගෙ අතීතය බොරුවට නොවිදපු දේවල් කිය කිය පොශ් වෙන්න හදනව ඒත් උපේක්ෂා අවන්කවම ඇත්ත කතා කරනව
@nilankapriyadarshani9733
@nilankapriyadarshani9733 Жыл бұрын
ගෑනියෙක්ගෙ වේදනාව ගැන පුදුම විදිහට විග්‍රහ කරා.මේ විදිහට කතා කරන්න හැමෝටම බෑ. ඔයාට සතුටින් දරුවත් එක්ක හැමදාම ඉන්න ලැබේවා ❤
@vlogsbyrj2196
@vlogsbyrj2196 Жыл бұрын
ආදරණීය අම්මා කෙනෙක් .duwa panamen රකින්න.සතුට යහපත පතමි ❤❤
@Naturerosaliya
@Naturerosaliya 8 ай бұрын
උපේක්ෂා හරිම ලස්සනයී ....!! 😘♥️🍃 ඉවසීමෙන් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා මේ පුංචි දෝණි එක්ක ..! ඔයාගේ මේ හිතට සතුට සැනසීම මානසික නිදහස ලැබේවා ...!! 😪♥️
@rupirupi7629
@rupirupi7629 Жыл бұрын
හොද කතා බහක් සතුටින් ඉන්න තෙරැවන් සරණයි❤❤
@sheshanihemanthika1035
@sheshanihemanthika1035 10 ай бұрын
හරිම නිරහංකාර නිලියක්. සතුටක් ඉන්න ලැබේවා ඔයාටත් දෝනීටත්.ආදරෙයි උපේක්ෂා ❤
@nawodiduwara9939
@nawodiduwara9939 Жыл бұрын
රංගන අයියේ මම ඔයාගේ වැඩසටහන් මම. හැමදාම බලනවා ඇත්තටම බොරු අටෝප නැති අවංක කෙනෙක් උපේක්ෂා. ඔයාටත් සුභ පතනවා අයියේ ❤❤❤
@rithuakasha9549
@rithuakasha9549 Жыл бұрын
දෝණි එක්ක තනියම ජීවත් වෙන්න ඒක තමයි හොදම තීරණේ අක්කේ
@malikad5629
@malikad5629 Жыл бұрын
අපේ රටේ ගණිකා නිවාස genu darewo එක්ක තනි වෙන්නෙත් අපේ කාන්තාවෝ දුක් වීදි නෙත් කාලකන්නි පිරිමි nisai
@DhanuPerera-qy8ux
@DhanuPerera-qy8ux Жыл бұрын
අත්දැකීම් ජීවිතේට ආබරනයක් කරගෙන සතුටින් ඉන්න.ආසම නිලියක් ඔයා.❤️❤️
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
උපෙක්ෂා මාරම ලස්සනයිආදරණීය චරිතයක්
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
උපේක්ෂා වගේම දෝණිත් ලස්සනයි . ❤❤❤
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe Жыл бұрын
ඉස්සර මම අකමැති කෙනෙක්.නමුත් අද මට අදහා ගන්න බැහැ ඇයගේ පරිනත බව.දෙමාපියන් නිසා තමයි අද දරැවො වැරැද්ද ට වැටෙන්නෙ .හා පිරිමියා සමඟ එකට එක බොන එක අද කාන්තාවන් වැටිලා ඉන්න තරම ගැන ඇය පැවසු දෙය සියට සියයක් ඇත්ත .මෙි වගේ ම කාලයකට ඉහත ස්වර්නා මල්ලවආරචිචි ඇයද තම දියනිය තනියම ලස්සනට හදා ගත්ත සම්භාව්‍ය නිලියන්.ඇත්තට ම උපේක්ෂාව ආදර්ශයට ගත යුතුයි පියුමි ,වැනි තව නිලියන්.ඇය මට හිතෙවා දුවව හරියටම හදයි.ඔබට සියළුම ධෛර්යය .
@nilunilanthi7647
@nilunilanthi7647 8 ай бұрын
ඔයාගේ කතාව සහතික ඇත්ත පිරිමි හින්ද තමයි ගැහැණු නොමඟට යන්නේ අසරණ වෙන්නේ හැම වැරැද්දක්ම සිද්ද වෙන්නේ පිරිමියෙක් හොඳ නං ගැහැණු කවදාක්වත් නොමඟ යන්නෙත් අසරණ වෙන්නෙත් නැහැ
@sunilasalgadu7731
@sunilasalgadu7731 Жыл бұрын
රංගන ඔයාට ගොඩාක් ස්තුතියි 🙏
@anomakumari7667
@anomakumari7667 Жыл бұрын
ලස්සනයි මමත් ගොඩක් ආස නිලියක් ඔයාට ත් දුවටත් බුදුසරණයි පරිස්සමෙන් ඉදිරියට යන්න ❤❤❤❤
@rangika-l2y
@rangika-l2y 11 ай бұрын
පොඩි කාලේ ඉදන් හරි ආදරේ කරන කෙනෙක්..❤ ඒ ආදරේ නොවෙනස්ව තියාගන්න පුලුවන් උනු එකම නිලිය ඔයා.. ❤ පබා ❤ ජීවීතේට ගොඩක් දේවල් ග්න්න පුලුව ඔයාගේ ජිවීතේ දිහා බලලා..අනේ හරිම ආදරෙයි ❤Dear Dhanuji baba.. you're sooo lucky to have your mother..take care of her..never leave her alone. love u ❤❤
@alokageethani0142
@alokageethani0142 Жыл бұрын
Adarei api dennatama.. satutin inna ❤❤❤❤❤❤. Oya godak hoda amma kenek .Adambaraiii. 👌👌❤️
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 Жыл бұрын
උපේක්ෂා ඔයා හොඳ මවක්.
@rithuakasha9549
@rithuakasha9549 Жыл бұрын
චරිතවත් මවක් 😙 ♥️
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
ජීවිතේ ඉදිරියටම යන්න ලැබේවා💗 දු මැනිකට අාදරෙයි 💗
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp Жыл бұрын
නංගී ඔයාට මතකද අපි සැලොන් එකේදි හම්බ වුණා සිකුරාදා poto එකකුත් ගත්තා ❤️ ඇත්තෙන්ම ඔයා හරිම හොදයි නිහතමානි කිසිම ආඩම්බරකමක් නෑ 😍 ඔයා එක්ක කතා කරන්න ලැබීමත් මට හරිම සතුටුයි 😘😘 ඔයාටත් බබාටත් බුදු සරණයි 🙏❤️❤️
@niroshanlakmal625
@niroshanlakmal625 Жыл бұрын
සුපිරි අයියෙ ඔයාගෙ වැඩසටහන් 👍👍
@sanju4866
@sanju4866 Жыл бұрын
උපේක්ෂා අක්කේ ඔයාගේ සහ ඔයාගේ අම්මගේ ජීවිත අත්දැකීම් අාශ්‍රයෙන් දුවට හොද ජීවිත පාඩමක් කියලා දෙන්න අැයව නිදිකුම්බා පැලයක් වගේ ගොඩ නගන්න❤අායේ බදින්න එපා..කේ සුජීවා මහත්මිය අාදර්ශයට ගන්න... රංගන අයියා යාළුවෙක් නම් මේ ගැහැනියට යලි වරදින්න දෙන්න එපා..යාළුවෙක් විදියට හොයලා බලන්න අැය ගැන. අැගේ අවංක හිත හොද කම තමයි අැයට වරදින්න හේතුව
@PriyangaKetagoda
@PriyangaKetagoda Жыл бұрын
Oyage kathawa aththama aththa godak hoda buddimath kathawak. Oyatai chuty donitai budu saranai.subama subama anagathayak. Oyage kathawamai mage katha wath. God bless.
@hashinimasha1917
@hashinimasha1917 Жыл бұрын
අනේ කෙලි පැටික්කී දැන් ලොකු වෙලා ලත්තනයී මනික..අම්ම්ටයී පුතාට යි බුදු සරනයි ❤️❤️❤️❤️
@kusumratnayaka1334
@kusumratnayaka1334 Жыл бұрын
මම ආස රංගන ශිල්පිනියක්..චූටි මැණිකටත් බුදු සරණයි .රංගන ඔයාටත් උපේක්ෂා ඔයාටත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@nilanthikariyawasam1750
@nilanthikariyawasam1750 Жыл бұрын
Oya හරියටම හරි ..ගෙදර බුදුන් අම්මා වෙන්න නම් ගෙදර තාත්තා අම්මා ge මානසික මට්ටම හදාගන්න උදව් කරන්න ඕනි ....නමුත් 90/% k පිරිමින් ada ගෙවල් විනාශ කරනවා ....දරුවෝ පිස්සු වට්ටනවා😢.... මව් කුසේ පටන් දරුවන් මානසික රෝගීන් බවට පත් කරනවා .....මත්පැන් සහ අනියම් සබඳතා මූලිකයි ගෙදරට සලකන්නේ නැහැ ..දරුවෝ බිරිඳ එක්ක රැඳෙන එක කරදරයක් අද පිරිමින් ta.......බිරිඳ......... වැඩකාරියක් බවට පත් කරලා ....විවාහයට පෙර පිරිමි අය සඳහා සායන පැවැත්වීම කල යුතුය ...සහ කුසේ ඉන්න දරුවාගේ මව්වරුන්ට සායන තියන ලෙසම ..පියවරුන් da දැනුවත් කර මානසික මට්ටම යහපත් වූ දරු පරපුරක් ලොවට දායාද කල යුතුය ඉදිරි පරම්පරාව මානසික මට්ටම යහපත් වූ දරු පරපුරක් බිහි කල යුතුය ...ආගමික දෙයට නැඹුරු කල යුතුය ... මාගේ අදහස මේ ලෝකයම ලස්සන කලා හැක්කේ පිරිමින්ටයි.......
@سياني-ل7ن
@سياني-ل7ن Жыл бұрын
මන් ඉන්නේ සෞදියේ. ඔයා කියපු හැමදේම හරි අක්කේ. දුව පරිස්සමින් බලා ගන්න. ගැනු අපි හරි pau.
@sadamali46
@sadamali46 Жыл бұрын
දැන් ඉන්න පිරිමි 80% ජොබ් කරන්න කැමති නැ...ගැනුන්ව රට යවලා ගැනිගෙන් කාලා ඉන්න බලන්නේ...මැදපෙරදිග ගැනු දුක් විදින්නේ කොන්ද පන නැති සමාහාර පිරිමි නිසා😒
@sujeewasujee3970
@sujeewasujee3970 Жыл бұрын
Lanekawa..godakema..pereme..hora..ganu..nalawanena...manekake..waga..rakenena
@maleehansika888
@maleehansika888 Жыл бұрын
Sara vadida manda nangi.😲🤭
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 7 ай бұрын
ඇත්ත
@sansalasripathi6934
@sansalasripathi6934 Жыл бұрын
Rangana aiya paba niliya kiuwa වගේම ආදර්ශවත් චරිතයක් ..ආදරෙයි aiye ..budusaranai oyata ..upekshath අවංකව kenek ❤
@rasangikanawodani8841
@rasangikanawodani8841 Жыл бұрын
ඔබේ ඉදිරි ගමන් සාර්ථක වේවා.පබාගේ කතාව ඉදන් මම එයාට කැමති....❤❤❤
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 Жыл бұрын
දුක්වේන්න එපා ඔබ හරිහොද කේනේක් ❤❤❤❤❤❤❤❤
@김디위야
@김디위야 Жыл бұрын
Oya kiyana kathawa සම්පූර්ණ aththa ganu bara karata gaththahama pirimi පාඩුවේ පැත්තකට wela innawa
@sumudunisansala2368
@sumudunisansala2368 Жыл бұрын
අවංක බොරැ ආටෝප නැති නිලියක් ❤❤
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro Жыл бұрын
නටන්න පුලුවන් ඔක්කොම මගුල් නටල....😅
@nadeekafernando301
@nadeekafernando301 Жыл бұрын
ඔයාට දුවත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබේවා💐
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
Love them so much. Our mother 's closest neighbour. So innocent ,cute, mum & daughter. God bless them ❤
@Sanda981
@Sanda981 Жыл бұрын
ආදරණිය උපේක්ෂා ආසම නිළියක් ❤
@laksgierig3985
@laksgierig3985 Жыл бұрын
කණගාටුවට කාරණය ඔබ කියන පිරිමි හැදෙන්නෙත් ගැහැණියක්ගෙ අතින්. ඇය හොඳ දේ නොදන්නවනම් කොහොමද පුතෙකුට කියාදෙන්නෙ..! දකුණු ආසියානු මව්වරුන් පුතුන් පිළිබඳ දරණ දේව ආකල්පය වෙනස්වෙනතුරු තත්ත්වය එහෙමමයි. අනෙක් කාරණය අපේ තේරීම් වැරදිනම් ප්‍රතිපලත් වැරදිවෙනව. උපේක්ෂා අතීතය කියන දේ සදහටම අමතක කරල වර්තමානයේ ජීවත්වෙන්න ඕන. අතීත සිදුවීම් නිතර නිතර මාධ්‍ය ඉදිරියේ කියන්නෙ ඇත්තටම අතීතයෙන් තවම ගැලවෙන්න බැරිවුණු අය. ඇත්තටම ඒක අවාසනාවක්...
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
@nilukshisamarasinghe9400
@nilukshisamarasinghe9400 Жыл бұрын
ඇත්ත මේ හැමදේම. වචනයක් ගානෙ. මම ආදරේ කරා කෙනෙක්ට කාලයක්.. ඒ සම්බන්දෙ නැවතුනා. එයාට වෙන සම්බන්ධයක් තිබුනාපහුවෙද්දි.. ගොඩක් ඇඬුවා මම එයාගෙ අම්මට කිය කිය.. හැබැයි ඒ අම්මා මට කිව්වෙ කොල්ලො එහෙමයි.. ඇයි අතාරින්න බැරි තරම් ආදරේ කරන්න මෝඩ උනේ කියලා. හැබැයි මම දැන් ආදරේ කරන කෙනා මගෙ තාත්තට සමානයි. ඒ වගේම මට පුංචි හරි හිත රිදීමක් එයාගෙ අතින් උනොත් එයාගෙ අම්මා එයාට බනිනවා. එයාගෙ වරද පෙන්වනවා. හැබැයි මම අර කිව්ව පලවෙනි කෙනා මාව අතෑරියට පස්සෙ හතරවෙනි සම්බන්දෙත් පටන් අරන්.. කෙල්ලො වගේ කොල්ලොවත් කොල්ලො වගේ කෙල්ලොවත් හදන්න ඕන නෑ.. හැබැයි කෙල්ලෙක්ට අවංකව ආදරේ කරන්න ගරු කරන්න කියලා දෙන්න.. අර පළවෙනි කෙනාට ඒ දෙමව්පියො ඒ දේ කියලා දීලා තිබ්බ නම් එයාත් අද ලස්සනට ආදරයක් විඳින කෙනෙක් වෙන්න තිබුනා.❤
@shamikasajeewani3224
@shamikasajeewani3224 Жыл бұрын
ම්නිස්සුන්ට කියන්න දෙයක් නැති වුනාම මොනවා හරි අඩු පාඩුවක් අල්ලගන්නවා ගැහැණිය කට ගරහන්නේ ගැහැණියෙක්ම තමයි නැත්නම් ගැහැනු වගෙ පිරිමින් උපේක්ෂා ට සිංහල කතා කරන්න අමාරු බව කවුරුත් දන්න දෙයක් අහන් ඉන්න අමාරු නම් වැඩසටහන නොබලා ඉන්න
@lakmalilak5061
@lakmalilak5061 Жыл бұрын
ඔව් ඇත්ත...
@chathurikodikara3390
@chathurikodikara3390 Жыл бұрын
@@lakmalilak5061 p⁰009pop
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
ඔයාල තුන්දෙනාටම තෙරුවන් සරනයි ...වැඩසටහන ලස්සනයි ❤❤❤නිහතමානි චරිතයක් .
@RohanaSumanasekara-b6k
@RohanaSumanasekara-b6k Жыл бұрын
Oyata api hamoma adarei oyatath punchi duwatah❤❤❤❤God bless you both
@dilanilakmali8686
@dilanilakmali8686 Жыл бұрын
බොරු අටෝප නැති ආදරනීය චරිතයක්
@nilunilanthi7647
@nilunilanthi7647 8 ай бұрын
ඇත්ත නැන්දම්මලේලිගේ ප්‍රශ්නෙදි ඒ ප්‍රශ්නෙදි හොඳ විසඳුමක් තමයි ගෙදර දුවට දෙන එක පුතාට වෙනම ගෙයක් හදලා දෙන එක එතකොට කවුරුත් සමගියෙන් සමාදානයෙන් ඉන්නවා දුවගෙ බෑනට නැන්දම්මල වෙනස්කම් කරන් නෑ සහතික ඇත්ත කතාව
@bianabey385
@bianabey385 Жыл бұрын
Beautiful little girl just like the mother. Be strong & proud Upeksha.
@anupamaamarasinghe653
@anupamaamarasinghe653 Жыл бұрын
අනේ චුටි දුව❤...උපේක්ෂා අක්කා ඔබේ ගමන නිවැරදිව යන්න ..ජේසු පිහිටයි 🙏
@samankumari9801
@samankumari9801 Жыл бұрын
හැමදාටමත් ආදරෙයි උපේක්ෂා
@kkumari7101
@kkumari7101 Жыл бұрын
අද නම් ගොඩක් ලස්සනයි වැඩසටහන උපෙක්ෂා ඔයාගෙ කාතාව සියට සියක්ම හරි කියලා මන් කියනවා චුටි දුවත් එක්ක ගෙවන ජිවිතේට හදවතින්ම සුභ පතනවා චුටි මැණික හරිම ලස්සනයි රංගන ඔයාටත් සුභ පතනවා ඔයාගෙ වැඩසටහන් තව තවත් ඉදිරියටම ගෙන යන්න ශක්තිය ධයිරිය ලැබේවා කියලා තෙරුවන් සරණයි
@prabanidineshika1883
@prabanidineshika1883 Жыл бұрын
ඔයාට ගොඩක් ආදරෙයි පබා දුව හරිම ලස්සනයි ❤❤❤❤🎉🎉🎉🎉
@wasanathashmi4177
@wasanathashmi4177 Жыл бұрын
මගේ ජීවිතේ දැක්ක නිහතමානී චරිතයක් ..මන් හැමදාම ආසම කැමතිම නිළියක් ..ජය වේවා උපේක්ෂා රංගන අය්යා ..බුදු සරණයි
@rashmitha8809
@rashmitha8809 Жыл бұрын
වචන දිගත good good ❤❤❤
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 Жыл бұрын
ඇත්තයි ඔබ කියන කතාව
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 35 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 5 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 35 МЛН