වස විස නැති බිම්මල් සොසේජස් හදමු/හතු වලින් නිර්මාංශ සොසේජස්/How To Make Homemade Sausages/ Sinhala

  Рет қаралды 6,283

Doni Ammai - දෝණියි අම්මයි

Doni Ammai - දෝණියි අම්මයි

Күн бұрын

Пікірлер: 25
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
මේ තියෙන්නෙ සතියටම ඇති වෙන්න ධාන්‍ය වර්ග කීපකින් හැදුව නිර්මාංශ සොසේජස් ,බර්ගර් පැටි ,මීට්බෝල්ස් .. කල් තියාගන්න පුළුවන් විදිහට් හදලා තියෙන්නෙ.... kzbin.info/www/bejne/a6i1h2t-bJ2aqsU බිම්මල් සොසේජස් එකට අවශ්‍ය දේවල් := අවශ්‍ය කරන දේවල් :- බිම් මල් 500g පමණ තෙල් මේස හැදි දෙක තුනක් රස අනුව ලුණු සුදුළූණූ දෙක තුනක් ඉගුරු කෑල්ලක් කහා ,තුනපහා අවශ්‍ය තරමට කෙචප් මේස හැදි දෙකක් පමණ ( අවශ්‍යම නෑ...) කජු ටිකක් ( කැමතිනම් එකතු කරන්න පුළුවන් ) හාල් පිටි මේස හැදි පහක් පමණ පාන් පිටි , හාල් පිටි , ඕට්ස් පිටි , කඩල පිටි ඕනි දෙයක් ගන්න පුළුවන් ) ඔයාලගෙ රස අනුව අවශ්‍ය නම් මිරිස් කුඩු ටිකක් ,අමු මිරිස් කරලක් දෙකක් , සෝයා සෝස් ටිකක් වගේ එකතු කරන්න පුළුවන්
@nimeshadilani9292
@nimeshadilani9292 Жыл бұрын
ඒකනම් නියමයි නංගී . මම ඔයාගේ කලින් හදපු සොසේජස් එකත් හැදුවා. හරිම රසයි මගේ බබාලා ආසාවෙන් කෑවා. මේකත් මම හදලා දෙනවා. ඔයාට බොහොම ස්තුතියි ❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ ❤️🙏
@oshadi-m8p
@oshadi-m8p Жыл бұрын
වටිනවා අක්කි ගොඩක් මේ රෙසිපි එක ..ස්තූතියි ඔයාට
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
ස්තූතියි නංගි 🙏
@sweethome7551
@sweethome7551 Жыл бұрын
ගොඩක් හොද රෙසිපි එකක් අක්කේ ♥️ ස්තුතියි 🤗 බුදු සරණයි 🙏
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
ස්තූතියි නංගි බුදුසරනයි ඔයාලටත් 🙏
@anuradhasaddasena2811
@anuradhasaddasena2811 Жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ ඔයා නිසා අපේ දරුවොත් සතුටින්. ඒ නිසා ඔයාලටත් හැමදේම සතුටින් ඉන්න ලැබෙයි අක්කේ thanks පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
ස්තූතියි නංගි බුදුසරනයි ඔයාලටත් 🙏🙏
@oshadi-m8p
@oshadi-m8p Жыл бұрын
ඒකනම් නියමයි අක්කි ,thank you sooo much ❤
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
🙏🙏❤️
@chathurikanayani6449
@chathurikanayani6449 Жыл бұрын
අක්කෙ වීඩියෝ එකක් අරන් ආවට ගොඩාක් ස්තුතියි අක්කේ.
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️❤️🙏🙏
@nisansalanadeeshani1375
@nisansalanadeeshani1375 9 ай бұрын
බොහෝම ස්තූතියි
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
🙏🙏
@shanikaaththanayake8589
@shanikaaththanayake8589 Жыл бұрын
Digatama video's dnna
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
මේ ටිකේ දානවා දිගටම 😊❤️
@pansilupansilu1303
@pansilupansilu1303 Жыл бұрын
🧡🧡🧡
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️❤️
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
👍🙏❤️
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️🙏🙏
@anuradhasubashini5270
@anuradhasubashini5270 Жыл бұрын
💕💕💕💕💕💕💕
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️❤️❤️
@sawmyadishani3743
@sawmyadishani3743 Жыл бұрын
🍝️🍝️🍝️
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️❤️
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,2 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Bimmal Production | 2020-09-21 | Govibimata Arunalu |Rupavahini
14:36
Sri Lanka Rupavahini
Рет қаралды 5 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,2 МЛН