චිකන් සොසේජස් මෙහෙම ගෙදර හැදුවොත්, කඩෙන් කෑවෙ මොනවද කියල හිතෙයි.Home made Chicken Sausages .

  Рет қаралды 37,901

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

හිතේ දෙගිඩියාවෙන් දරුවන්ට හදල දෙන සොසේජස් ටික අපිට ඕන විදිහට, පිරිසිදුවට රසට ගෙදරදීම හදල දෙමු.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Boneless Chicken කටු නැති කුකුළු මස් 500g
Chilli or Paprika මිරිස් කුඩු 1 1/ 2 tsp
Garlic Powder/ Minced garlic.සුදු ලූණු 1 tsp
Pepper ගම්මිරිස්
Soy sauce සෝයා සෝස් 1 tbsp
Tomato sauce තක්කාලි සෝස් 1 tbsp
Oil තෙල් 1 tbsp
Salt ලුණු
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 211
@tharakatimes
@tharakatimes Жыл бұрын
'අපෙ අම්මගෙ' ගොං පාට් වගේ නෙවෙයි පැහැදිලිව ලස්සනට කෙටියෙන්ම අවශ්‍ය දේවල් කියල දෙනවා...Good job 💯
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ♥️
@erandidassanayake7977
@erandidassanayake7977 Жыл бұрын
ඒකනන් ඇත්ත
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 Жыл бұрын
ඒක නං ඇත්ත බොරු කෑලි තමයි තියෙන්නේ එයාගේ හැමදාම මොනවහරි ප්‍රශ්නයක් එයාට එයාගෙ va කොපි කරා කියයි හැක් කරා කියයි මේ ඉන්නේ නියමයි චෙෆ් කෙනෙක් පැහැදිලිව කියලා දෙනවා මං එයාව හැමදාම fallow කරනවා
@shiromigunathilaka8462
@shiromigunathilaka8462 Жыл бұрын
ඒක නම් ඇත්ත ❤
@Ceyloncake
@Ceyloncake Жыл бұрын
Ape amma channel eka hena gon part😂
@maduthilakarathna4268
@maduthilakarathna4268 Жыл бұрын
හරිම කෙටියි හරිම පැහැදිලියි අක්කි...මේ තරම් හොඳට මට හිතෙන්නේ නැ කවුරැත් පැහැදිලි කරයි කියලා...චුටි පැටව් ඉන්න අපි වගේ අයට ගොඩක් ප්‍රයෝජනවත්..ගොඩක් ස්තුතිය අක්කි..❤❤❤❤ආදරෙය ගොඩක්💕💕💕💕
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi nangi..❤️
@zaptertv6458
@zaptertv6458 Жыл бұрын
@@cookingwithchefshani❤
@tinajayamanne6551
@tinajayamanne6551 3 ай бұрын
I made them.They were incredibly delicious.I didnt make any changes in the recipe.used the same ingredients.Its the best taste for chicken sausages.my husband was really surprised by its taste.He is addicted now.its actually better than what we buy from outside.I think everyone should try this.Thank you very much for this recipe chef !! It cant get any better than this
@asasantha1315
@asasantha1315 Жыл бұрын
හදන්න බැරි උනත් ඔටාගේ විඩිඕ ආසාවෙන් බලනවා dear ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ♥️
@buddhikadesilva3068
@buddhikadesilva3068 Жыл бұрын
Boru wada nathuwa pahadiliwa kiyala denawata godak sathuthi.. ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤😊
@rosafernando7294
@rosafernando7294 Жыл бұрын
හරිම ශෝක්.....ඔයා කියලදෙන විදිහ හරිම සරලයි..ආසවෙන් ඉගෙනගන්න පුලුවන්...ස්තුති ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ♥️
@lilaniekanayake5299
@lilaniekanayake5299 Жыл бұрын
මිස්ට ගොඩක් ස්තුතියි.කඩේ සොසේජ් කනවට වඩා මේවිදිහට හදලා කන එක කොච්චර හොඳද.මිස් හැමදාමත් හොද දේවල් කියාදෙනවා.ඇත්තටම ගොඩක් ගොඩක් ස්තුතියි.❤❤❤❤❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼🌼🌼
@niludias1951
@niludias1951 Жыл бұрын
ගොඩාක් වටිනා recipe එකක් නංගා ..ඔයාගෙ recipe හදන්න බය නෑ.please නංගා සැරට කන්න ටික දවසක් තියාගන්න පුළුවන් cookies , biscuit ,වගේ මොනා හරි recipe එකක් හදන්න කියලා දෙන්නකො.ඔයාට ස්තූතියි .ඒ වගේම ඔයාට තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා සුබ පතනවා .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍♥️⚘️
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q Ай бұрын
Ane godak sthutiy me recipe eka kiyala dunnata.oya othappu e sheet wala nama mokkda
@usernirosha
@usernirosha Жыл бұрын
ගොඩාක් වටිනවා .කඩේ එව්වා කන්න බයයිනෙ ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Dan gedarama hada ganna..🌼🌼🌼
@rebecajayasinghe5936
@rebecajayasinghe5936 7 ай бұрын
Thank you so much for the delicious recipe. God bless you. ❤
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
My pleasure 😊
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
ඇත්තටම ගෙදර හදන දේ තමයි ගුණ ස්තු තීයි මිස් ගුන දායක රිසි පි ගෙන එනවාට .❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰👍⚘️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 11 ай бұрын
Wow fantastic👌 recipe 🙏 Thank U so much Chef for Ur great very useful video 🙏 👌👍🤩🤗
@rushadharushi9295
@rushadharushi9295 10 ай бұрын
Wow anam manang nathi simple best recipe
@nilankamurage1679
@nilankamurage1679 Жыл бұрын
නියමයි chef.thank u very much .❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤😊
@padminifonseka4707
@padminifonseka4707 Жыл бұрын
Mama hadanna asawem hitapu vedeo ekak kohoma thank karanna da manda , oyata godak thanks , ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️❤️
@roshanarathnayake4803
@roshanarathnayake4803 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් .පැහැදිලි කිරීමත් ඉතා ඉහළයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ♥️
@mayuripeiris2345
@mayuripeiris2345 Жыл бұрын
පොඩ්ඩෝ ආසයි කන්න... මෙහෙම හදල බලන්නම්... රස කියන්නම්... Thanks... කියලා දුන්නට ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼🌼
@nirmaleesheela4796
@nirmaleesheela4796 Жыл бұрын
වතුරේ දාලා තම්බන්නේ නැතුව steam කරන්න පුලුවන්ද chef. ස්තුතියි ඔබට.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwan ❤️
@AndriBp-wx6of
@AndriBp-wx6of 6 ай бұрын
Dear chef thamba ganna puluwan cling rap kohenda ganne
@nimashamadushani2102
@nimashamadushani2102 Жыл бұрын
Miss meka steam karaganna barida
@nayananandatlasantha1618
@nayananandatlasantha1618 3 ай бұрын
perfect recipe ,,,,Awesome , Yummy ... Thanks lots mis Shaani !!!.......
@ruklanthiwickramarachchi2600
@ruklanthiwickramarachchi2600 Жыл бұрын
Ada haduwa hodata rasata awa thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui ♥️
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
හරිම ශෝක් video එකක් chef shani ...ස්තූතියි ඔයාට ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️⚘️
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
​@@cookingwithchefshaniඔන්න අද උදේ තමයී ඔබගේ recipe එකේ කියල දීපු විදියටම සොසේජර්ස් ටික හදාගත්තෙ.දවල් කෑමට ගත්තත් හරිම නැවුම් වසවිස නැති නිසා රසටම කෑවා...මට හිතුනා chef කොත්තමල්ලි කොල ටිකක් එකතු කරන්න ඊලග දවසෙදී ..chicken recipe එකක් නිසා රසවෙයි කියල මගේ අදහස.කොහොම උනත් හරීම රසයි.ස්තූතියි ඔයාට 👩‍🍳❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@ushanigunaratne1349 ඔව් කැමති දෙයක් එකතු කරන් රස වැඩිකරගන්න පුලුවන්..♥️🌼
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
​@@cookingwithchefshaniස්තූතියි chef
@krishankaranathunge9053
@krishankaranathunge9053 5 ай бұрын
Store kraganna widiyath kyannako freezer eke.. Hadala iwara unata passe... Kochchra kalayak thiyaganna puluwanda
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
මාස 2ක් වගේ වුනත් පුලුවන්..♥️ හොඳට වැඩකරන ශීතකරණයක..👍♥️
@nethminihangawatte9207
@nethminihangawatte9207 Жыл бұрын
Thank you so much, much awaited recipe
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@rositasriyani4848
@rositasriyani4848 Жыл бұрын
Thank you for sharing useful recipe
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@nirmalapemarathna4274
@nirmalapemarathna4274 Жыл бұрын
ගොඩාක් වටිනා හොද අදහසක් .❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼🌼👍
@udenimendis4935
@udenimendis4935 Жыл бұрын
Hi Thanks for the receipe Can you please share the lump rice recipe
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍🌼🌺
@chandivlogs215
@chandivlogs215 Жыл бұрын
Thanks කියලා දුන්නට ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️😊
@shamyathilakawardane1511
@shamyathilakawardane1511 Жыл бұрын
Very good explanation ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Glad you liked it
@ru49898
@ru49898 11 ай бұрын
Thank you Chef. very useful .where can we buy the real soy souce?all are sugar syrup I think
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
I really appreciate the way you explain the steps one by one. Perfect and decent .....Thank you dear for this useful recepy ...❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@lakshani7008
@lakshani7008 Жыл бұрын
​@@cookingwithchefshaniචීස් වර්ග හා ඒවා පාවිච්චියට ගන්න ආකාරය පිලිබදවත් විස්තරය ක් කරන්න
@shafiyafaizal7626
@shafiyafaizal7626 Жыл бұрын
Thanks a lot for the recipe🤗
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Very Useful video Thank you chef🥰💐🥰
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Hi chef shani I made 19 sausages from 1kg chicken Mince plus I add some cheese in the Middle and it's Delicious😊.Thank you Again ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@mrs.munasinghe5008 I'm so glad to hear that. That's what I like. Not just cook what I show, but add some of your own personal touches, too...👏♥️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
@@cookingwithchefshani ❤️
@hemalikarunarathna-n7t
@hemalikarunarathna-n7t Жыл бұрын
Hoya hoya hitiye thank you❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍♥️
@jazeemanazmi3222
@jazeemanazmi3222 Жыл бұрын
Thanks for lot for the recipe
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 Жыл бұрын
ස්තුතියි 💐💗🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰❤️
@shanalifernando4193
@shanalifernando4193 Жыл бұрын
Can we steam instead of boiling.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Yes you can. 🥰
@pregeethfernando2177
@pregeethfernando2177 Жыл бұрын
Oya lassanata pahadili karanawa❤🎉
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ♥️
@ruwaniranasinghe1447
@ruwaniranasinghe1447 Жыл бұрын
Thank you so much for sharing chef ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🌼
@luckypiscesgirl9418
@luckypiscesgirl9418 Жыл бұрын
Wow this is the best ever home made sausages vedio.thank you chef shani❤❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@minhaelson5865
@minhaelson5865 Жыл бұрын
Good must try thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Niyamai......
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤😊
@chakrawarthigedineshfernan4863
@chakrawarthigedineshfernan4863 Жыл бұрын
නියමයි අක්කි.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰❤️
@kumarimayadunne478
@kumarimayadunne478 Жыл бұрын
ස්තූතියි ඔබ තුමියට. ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼⚘️
@Sithari-vu7vu
@Sithari-vu7vu Жыл бұрын
Godak watina video ekak
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ♥️
@senurihansani6549
@senurihansani6549 Жыл бұрын
Miss kaden gena sausages baddama hakilenne ai? Ehema nowenna monawada karanna puluwan
@vidusharandilalahakoon7882
@vidusharandilalahakoon7882 6 ай бұрын
Thank you nangi
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Welcome 😊
@swarnawerarathne8716
@swarnawerarathne8716 Жыл бұрын
Thanks lot❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome 😊
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
අනේ හරිම ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼🌼🌼
@chandranidesilva370
@chandranidesilva370 Жыл бұрын
Thanks dear
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
බොහෙම ස්තුතියි❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌹🌺
@sharmaperera485
@sharmaperera485 Жыл бұрын
Thank you chef Shani❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Ane harima hodai.❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@desilva8536
@desilva8536 Жыл бұрын
Rice cooker 1ke steem karaganna puluwanda dear?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow puluwan..
@shantidesilva
@shantidesilva Жыл бұрын
Let me know the name of that clear sheets you took? Tell us the place we can buy it please?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Msg me on FB I'll send you a photo
@buddinishanika1365
@buddinishanika1365 Жыл бұрын
Superb chef...👌👌👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
So nice of you
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
හුමාලයෙන් තම්බන්න බැරිද Thanks ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwan ❤️
@ssilva2263
@ssilva2263 Жыл бұрын
Can you freeze this after cooking ?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Yes you can..⚘️
@shashinicharuka9860
@shashinicharuka9860 Ай бұрын
What about using foil papers
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are most welcome
@leilanova5721
@leilanova5721 Жыл бұрын
Thanks Chef Shani. Please can you make marshmallows with agar agar for my vegan relatives.❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
I will do it when I get some time, OK.. 🌼🌼❤️
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 Жыл бұрын
Thanks akki 🧡🧡🧡
@champaginadari4688
@champaginadari4688 Жыл бұрын
Thank you chef 💖💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌺🌼
@guwanisandarenu6404
@guwanisandarenu6404 Жыл бұрын
Thank you ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome 😊
@shalaswork5301
@shalaswork5301 Жыл бұрын
Awsome ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️🌼
@mele931
@mele931 Жыл бұрын
Thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Welcome
@priyanirajakaruna5621
@priyanirajakaruna5621 Жыл бұрын
වතුරින් තම්බන්නේ නැතුව pressure cooker එකේ තම්බන්න පුලුවන් ද
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwan ❤️
@ruwiniabeysinghe6600
@ruwiniabeysinghe6600 Жыл бұрын
ගොඩාක් 🙏 ස්තූතියි ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼
@krishankaranathunge9053
@krishankaranathunge9053 5 ай бұрын
Steam kranna puluwan neda
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
ඔව් පුලුවන්..
@DarkSpider-v4k
@DarkSpider-v4k Жыл бұрын
දවස් කීයක් තියාගන්න පුළුවන්ද තම්බලා freezer දාලා කියනවද please
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thambala ho nathuwa , freezer eke masayak dekak unath thiyanna puluwan..
@DarkSpider-v4k
@DarkSpider-v4k Жыл бұрын
@@cookingwithchefshani thank you මම අද හදලා freezer දැම්මා හරිම පැහැදලියි කියලා දෙන විදන
@shiromipremachandra6385
@shiromipremachandra6385 Жыл бұрын
Can you please make the biscuit what we ate in school .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ha ha 😂 which one? I have eaten so many varieties. 🥰♥️
@shiromipremachandra6385
@shiromipremachandra6385 Жыл бұрын
Which we received from school
@sandyapathiraja737
@sandyapathiraja737 Жыл бұрын
Can u make bagels
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍♥️
@fathimayasminfawzie2561
@fathimayasminfawzie2561 Жыл бұрын
😋
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
👍❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 11 күн бұрын
අපි කෙලින්ම ෆොයිල් එකේ තමා ඔතලා තම්බගන්නේ. ඒක ලේසියි
@anuradhaekanayeka7500
@anuradhaekanayeka7500 3 күн бұрын
👍❤️👍
@sevanjidesilva3560
@sevanjidesilva3560 Жыл бұрын
👌👌💞❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼⚘️
@sunethrasauri7940
@sunethrasauri7940 Жыл бұрын
❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️❤️
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 Жыл бұрын
Paprika කියන්නේ monawada monawainda හදන්නේ
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
පැප්‍රිකා කියන්නෙත් මිරිස් කුඩු ජාතියක් අම්මෙ..ඒක අපේ ඒව තරම් සැර නෑ...බෙල්පෙපර් වගේ සැර නැති මිරිස් ජාති වේලලා කුඩු කරලා ත්මා පැප්‍රිකා හදන්නේ..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hariyata hari..🌼
@rosafernando7294
@rosafernando7294 Жыл бұрын
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️⚘️⚘️
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
♥️🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️⚘️
@madavipriyanga4713
@madavipriyanga4713 Жыл бұрын
👍👍👍💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️🌼
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp Жыл бұрын
Oyataviswasaktiyalabeva.ugatkamakiyanne.onnaokatama
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤😊
@nilukadedunu8615
@nilukadedunu8615 Жыл бұрын
💐💐💐💐💐💐💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼❤️
@a.shiraniehelepola6589
@a.shiraniehelepola6589 Жыл бұрын
🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@ranjaniwijesinghe1070
@ranjaniwijesinghe1070 Жыл бұрын
ලන්ච් ෂීට් එකේ ඔතල තම්බන කොට කොලේ දිය වෙයි නේද ඒකට මොකද කරන්නේ
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මං ඒකට කරන්න ඕන දේ පැහැදිලිව කියල තියෙනවනෙ වීඩියෝවෙ.🌼
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
❤️❤️❤️❤️🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🌼
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
අද නැන්දට කමෙන්ට් වලට රිප් දාන්න අමතක වෙලාද..😢..වෙනදට නම් විඩියෝ එක දාපු ගමන් අපේ කමෙන්ට් වලට් රිප් එනවා..😢
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Me balana gaman..🌼⚘️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
🤤මන් නම් හරි පේරේතයි සෙසේජස් වලට..❤හදලා බලන්නම්කෝ...නැන්දේ ඉත්තෑ මස් ටිකක් හම්බුනා..කොල ගදයි..😢ඒක හදන විශේශ ක්‍රමයක් තියෙන්වද..කමෙන්ට් ප්ලීස් 😊yt එකේ බැලුවා විඩියෝ නෑ😢
@buddiniinoka9075
@buddiniinoka9075 Жыл бұрын
පේර කොල ගොඩක් දාල හොඳට පැයක් වගේ තම්බගන්න. එතකොට ගඳයි, විසයි දෙකම අයින් වෙනවලු.
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
@@buddiniinoka9075 බොහොම ස්තුතියි 👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Mama kala nan na..habai (gamey meat ) ganda mas vinegar dala hodapuwama e ganda adu wenawa..( deer, beef , goat, kangaroo wage meat warga..)
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
@@cookingwithchefshani 👍
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy 3 ай бұрын
වෙන මස් උයනවා වාගේ උයන්න උයලා ඉවර උනාම අර ගඳ යනවා..හොඳ ට සුදුළූනු ඉඟුරු දාලා සියඹලා දාන්න ඒ මස් මෙලෙක් වන්න
@jazeemanazmi3222
@jazeemanazmi3222 Жыл бұрын
Thanks a lot for the recipe
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@shafiyafaizal7626
@shafiyafaizal7626 Жыл бұрын
Thanks a lot for the recipe🤗
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@indunagodavithana3754
@indunagodavithana3754 Жыл бұрын
Tks❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🌼
@AlokaFernando-r1s
@AlokaFernando-r1s Жыл бұрын
Thank you chef❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@tharushishashikala5852
@tharushishashikala5852 Жыл бұрын
❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊❤️
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 53 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 245 МЛН
Crispy chicken sausages. Today we make it easy .village kitchen recipe
19:50
Homemade sausage in the bottle recipe. Cooking is very simple. 131
6:30
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН