සතියටම ඇති වෙන්න ධාන්‍ය වලින් සොසේජස් /මීට්බෝල්ස්/බර්ග පැටී |Meal Prep Sinhala

  Рет қаралды 136,693

Doni Ammai - දෝණියි අම්මයි

Doni Ammai - දෝණියි අම්මයි

Күн бұрын

සතියටම ඇති වෙන්න ධාන්‍ය වලින් සොසේජස් /මීට්බෝල්ස්/බර්ග පැටී |Meal Prep Sinhala
🔴සතියෙම උදේ කෑම වේල් ටික
• උදෑසන කෑම වේල් 7ක් පවු...
🔴සතියෙම දවල් කෑම වේල් ටික
• සතියෙම දවල් කෑම වේල් ට... (1)
• තවත් සතියකට ලංකාවෙ විද... (2)
🔴උදේ දවල් රෑ වේල් තුනටම කෑම හදන විදිහ ( දවසක කෑම වේල් ටික )
• කලබලයක් නැතුව දවසේම කෑ... (1)
• උදේ ,දවල් ,රෑ ,කැම වේල... (2)
🔴සතියෙම රෑ කෑම වේල් හත
• සතියෙ දවස් 07ටම රෑ කෑ...
🔴මේවගේ තව වීඩියෝ 40 කට වැඩි ගනනක් බලන්න මේ ලින්ක් එකෙන්
• Meal plan /meal prep ...
උදේ ඉදන් රෑ වෙනකම් ගෙදර වැඩ දරුවන්ගෙ වැඩ එක්ක දවස ගෙවෙන අම්මලාට රෑට නිදාගන්න පැය කීපය සැහැල්ලු නින්දක් ලබන්න සරල රෑ කෑම වේලක් ගන්න එක ලොකු උදව්වක් වෙනවා....
ඉතින් මේ සාමාන්‍ය විදිහට අපේ ගෙදර හැදෙන කෑම වේල් ටිකයි.. ..
ඔයාලට අවශ්‍ය තවත් දේවල් හොයාගන්න click කරන්න දෝණියි අම්මයි playlist එක..
🔴ඔයාලට දැක ගන්න පුළුවන් අවුරුදු දෙකකට වැඩි කාලයක් සිට මම ඔයාලා එක්ක බෙදාගත්ත විවිද කෑම වට්ටොරු..
🔴බබාගෙ වයස අනුව බර අනුව අවශ්‍ය list එක click කරලා අවශ්‍ය කෑම වටොරු ගන්න......
🔴ඒ වගේම දෝණියි අම්මයි එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට මේ විදිහටත් ...
🔺🔺S U B S C R I B E 🔺🔺
••••••••••••••••
❗දෝණියි අම්මයි KZbin :- / @doniammai-pavithra
🔺🔺FOLLOW 🔺🔺
-----------------------
❗දෝණියි අම්මයි INSTAGRAM :-
/ doni.amma
🔺🔺LIKE 🔺🔺
----------------------
❗ දෝණියි අම්මයි FACEBOOK PAGE :- / doni.ammai
❗දෝණියි අම්මයි FACEBOOK GROUP :- Positive Liife by Doni Ammai www.facebook.c...
#sinhalarecipes #mealplan #babyfoods

Пікірлер: 309
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
හොද අදහසක් කෑම හැදීම සම්බන්දයෙන් දුන්නෙ.මම chicken වලින් ඔය සේරම හදල තියෙනවා.නමුත් දැනගෙන හිටියෙ නැහැ ඇට වර්ග වලින් ඔච්චර දේවල් කරන්න පුලුවන් බව.බොහෝම ස්තූතියි පුතේ සතෙකුට ජීවිතේ අහිමි නොකර අපිත් පෝෂයදායීව ,රසට කෑමක් මෙහෙම හදාගෙන කන්න කියල දුන්නට .බුදුසරණයි ! ❤
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි බුදුසරණයි 🙏🙏❤️
@ranjaniemampitiya2105
@ranjaniemampitiya2105 2 жыл бұрын
@@doniammai-pavithraOba kema hadana widiya harima saralai. Wenas widiye ewata tamai kamati. Vegi recipe genna tawa tawath shaktiya labewa. 💕
@sirimeewella314
@sirimeewella314 5 ай бұрын
lk​@@doniammai-pavithra
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා. මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@maniwickramaratne7180
@maniwickramaratne7180 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්. අපි නොදන්නා දෙයක් ගැන ඉතාම හොඳ පැහැදිලි කරීමක්. බොහොම ස්තුතියි .තවත් මේ වගේ වීඩියෝ කරන්න . ඔයාට ගොඩාක් පිං.
@mangalagunasekara8366
@mangalagunasekara8366 2 жыл бұрын
අපිත් දැන් වෙජිටේරියන් අක්කේ.ඒ නිසා මේ recipes ගොඩක් වටිනවා.අක්කට ගොඩක් ස්තුතියි.🙏🙏🙏
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනේ කොයිතරම් හොද දෙයක්ද නංගි.. හදලා බලන්න් නංගි ආස කරන ඇට වර්ග ටිකක් එකතු කරලා ❤️
@sanjeewanibasnayaka.4521
@sanjeewanibasnayaka.4521 2 жыл бұрын
අපෙ පුතා බිත්තර විතරක් කන නිසා ගොඩාක් වටිනවා අක්කී. ❤බුදු සරණයි !!!හැමෝටම.🙏
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් නංගි එහෙම පොඩ්ඩන්ට ගොඩක් හොදයි අපේ දෙන්නා වගේනෙ පුත්ත එහෙනම්
@k.gchandrikapriyadarshani4808
@k.gchandrikapriyadarshani4808 2 жыл бұрын
අනෙ ඔබ තුමියට ගොඩක් ස්තුති .මම මෙ වගෙ විඩියො එකක් හොය හොයා හිටියේ.මම නිර්මන්ශි නිසා.බොහොමත්ම පින් ඔබ තුමියට.🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sujathamenike4981
@sujathamenike4981 Жыл бұрын
පොඩි අයට විතරක් විතරක් ඒක නම් අපිටත් හොඳටම හොඳයි ❤💐
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️❤️🙏
@malkanthiperera3470
@malkanthiperera3470 2 жыл бұрын
Good idea for vegetarians. Can you pl tell me where can buy that organic steamer
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
Thank you ❤️ Bamboo steamer :- kzbin.infovoyv5r0-_ys?feature=share
@malarselvarajah3214
@malarselvarajah3214 2 жыл бұрын
Now only I saw ur website .always searching like this type healthy receipes .Thank you & God bless.
@singha6372
@singha6372 2 жыл бұрын
නිර්මාංශ අපේ පවුලට වටිනවා..ස්තූතියි ඔබතුමියට ..
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
🙏🙏❤️
@kmnwithana2593
@kmnwithana2593 2 жыл бұрын
Thnk u akke..මේකට මස්,මාලු එකතු කරන්න පුලුවන්ද
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මේක ධාන්‍ය වලින් විතරක් හදන විදිහ චිකන් වලින් හදන එකක් ව්‍ර්නම දාල තියෙනවා
@anuradhasaddasena2811
@anuradhasaddasena2811 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් මමත් හදන්න ඕන මගේ දරුවෝත් ආස වෙයි thanks dear❤❤බුදුසරණයි
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි බුදුසරණයි ඔයාලටත් 🙏
@saduniraweena1830
@saduniraweena1830 2 жыл бұрын
ගොඩක් වැදගත් .හමදාමත් වගෙ සුභ පතනවා .විශ්වයේ ආශිර්වාදය ලැබේවා .තෙරුවන් සරනයි.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි මට වගේම විශ්වය ගැන ලොකු විශ්වාසයක් ඔයාට තියෙනවා නේද ❤️❤️
@saduniraweena1830
@saduniraweena1830 2 жыл бұрын
@@doniammai-pavithra ow akke.api hodin jiwat unot apita hamadekinma ashirwadaya labenawa.akka hadana hama recipe ekakma hadanna mt bari unat akkage adahas walata adarei.සුබවාදී සාර්ථක kenek oya.theruwansaranai.
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
හොදම, හොද, විටමින් වර්ග තියෙන නිසා, මටත් පුතාට ත්හොදකැමක්,,,❤️❤️💛
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@jeewanthika9484
@jeewanthika9484 2 жыл бұрын
Thanks dear. Burger pati eka oven dala hadaganna puluwanda. Temperature kohomada denna ona.pls.... Chuttak kiyanna. Parissamin sathutin inna.hemotama budusaranay.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පුළුවන් .. මෙ විදිහට හදලා උඩින් තෙල් ටිකක් ස්ප්‍රේ කරලා අවන් එක 150/ 170 °C අතර රත් කරලා දාන්න.. විනාඩි 20/30 වගේ යයි කාලේ.. බුදුසරණයි ඔයාලා හැමොටමත් 🙏
@jeewanthika9484
@jeewanthika9484 2 жыл бұрын
ස්තුතියි ඔයාට.
@shimayanaseem7544
@shimayanaseem7544 2 жыл бұрын
What cereals hav u taken?
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා පන මන් අම්මටත් පෙන්නුව..අම්මාටත් ආස හිතුනා ඔයා කියල දෙන විදියට..ගොඩක් පින් ඔයාට..🤗🙏❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි නංගි 😘❤️
@sandyadayarathna135
@sandyadayarathna135 2 жыл бұрын
Goda dawasakin oyata maz karanne. Thanks akke. Hadanna one. Ape kella me dawas wala bath kanawa horai. Oyage recipes thama tikak udaw wenne me dawas tike mekath hemita hada ganna one. Budu saranai akke
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනෙ කෑම වර්ජනයක්ද 😘 බුදුසරණයි නංගි පරිස්සමින් ඉන්න හැමෝම 🙏
@sandyadayarathna135
@sandyadayarathna135 2 жыл бұрын
@@doniammai-pavithra ane ow akke. Kama kawana dennema na. Husband thamai wada karala kawwe. Eth amaruwen. Dan man bedala athata denawa eya athi tharam kala nawathwanawa kawana denne na. Man kanna kiyanawa. Eth mage hithata madi godak kawenne nane
@sagarikasilva7204
@sagarikasilva7204 2 жыл бұрын
ගොඩාක් වටිනවා නිර්මාංශ ⁣කෑම හැදිම පිලිබඳව .
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
ඒක නම් මට වටිනව අක්කෙ..මන් මේ රෙසිපි ඔයාගෙන් කලින් ඉල්ලලත් තිබ්බ.මුන් ඇටයි පරිප්පුයි වගේ එකතු කලොත් රසයිද අක්කෙ.පුතා කඩල වලට කැමති නෑ..
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනෙ ඔව් නංගි ඔයත් කාලයක් ඉදන් ඉල්ලුවා ..පරක්කු උනානෙ ගේන්න ඔයා ඩයට් කරනවනම් එකටත් හොදයි 😘❤️ පුළුවන් නංගි ඒ දෙකෙන් හදන්න . පරිප්පු වලින් විතරක් හදලා බැලුවත් කමක්නැ නංගි. පොලොස් තියෙනවනම් පොලොස් ටිකකුත් තම්බලා එකතු කරලා
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
@@doniammai-pavithra ඔවු අක්කේ..මාත් මේ දවස් ටිකේ පොඩ්ඩක් ඩයට් කරනව.බඩ අඩු කර ගන්න.🤭මන් හදල බලන්නම් අක්කෙ.ගොඩක් ස්තුතී ඔයාට..බුදුසරනයි කට්ටියටම..🙏🙏❤️❤️❤️❤️❤️
@lakminihettiarachchi1050
@lakminihettiarachchi1050 2 жыл бұрын
Thanks for the recipe.i tried many of ur recipes bt couldn't comment for a long time.those recipes are really good.thanks for sharing.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
Thank you ❤️
@girlboss8807
@girlboss8807 2 жыл бұрын
Brilliant Idea Thank you so much 🙏
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️🙏
@shshikadilhani1082
@shshikadilhani1082 Жыл бұрын
අපිට ව්‍යාපාරයක් විදිහට මේක කරනවා නම් මේ සොසේජස් දවසක් දෙකක් එළියේ තියන්න පුලුවන්ද ෆීසර් නොකර ඩිලිවර් කරනකන්..
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
දවස් දෙකක් නම් පුළුවන් .. ඒත් ඔයාලම ඒ අත්දැකීම ගන්න එක වඩාත් හොදයි කියලා හිතෙනව... එනිසා පොඩි ප්‍රමාණයකින් හදලා බලන්න කල් පැවැත්ම වගේම රස එහෙම කොහොමද කියලා 🙏🙏🙏🙏
@piumiprasadika5552
@piumiprasadika5552 2 жыл бұрын
Hi, great idea . Mata oyage blender 1 brand 1 danaganna puluwanda ?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
Bosch
@udyogiew5101
@udyogiew5101 2 жыл бұрын
හරියටම දාපු ධන්‍ය වර්ග 3 මොනවාද?
@nutharaharshini9586
@nutharaharshini9586 2 жыл бұрын
අද වීඩියො එකත් හරිම අසාවෙන් බැලුවා අක්කෙ.අනෙ අක්කෙ ඔයගෙ වන්ඩු රෙසිපි එක දෙන්නකො. මන් බලුවා playlist එකෙ හොයා ගන්න බැහැ . Thanks අක්කෙ .
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම ඒක දාන්නම් නංගි ❤️
@nutharaharshini9586
@nutharaharshini9586 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ .ඉක්මනින් වීඩියො එක දාන්න අපි බලන් ඉන්නවා ❤❤❤
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
ඔබට ස්තුතියි නිර්මාංශ කෑම හඳුන්වා දීම ගැන .❤❤❤👍👍👍👏👏👏
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
🙏🙏❤️❤️
@sithumiasha1596
@sithumiasha1596 2 жыл бұрын
Harima rasa patai gedaradima arakshithawa hadanna puluwanne aniwarenma hadanwa thank you
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි අපිට ඕනි විදිහට රස කරගෙන හදාගන්නත් පුළුවන්නේ ❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
Man illuwama video akak akke...oyata godak pin..vegetables walin hadanneth mehemada kiyannako..budusaranai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් නංගි පොලොස් වලින් එහෙම හදන්න පුළුවන් මේ විදිහට .වෙගාන් බෝල්ස් නම් එළවළු වලින් හදන්න ලේසී , පැටී එළවළු වලින් හදන විදිහත් මම දාලා තියෙනව ❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
@@doniammai-pavithra ane akke..man gawa na.oyata denna puluwanda
@senukishanalya620
@senukishanalya620 2 жыл бұрын
ගොඩක් පිලිවෙලට vedio එක කරනවා... බලන්න බලන්න ආසයි...
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි ❤️
@maheshaanuradhi2949
@maheshaanuradhi2949 2 жыл бұрын
Kochara kal fridge eke dala thiyaganna puluwanda ..
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
වීඩියෝ එකේ කිව්ව කාලෙ තමයි මම තියාගන්නෙ
@moonwarrior6682
@moonwarrior6682 8 ай бұрын
hadala fridge eke thiyagnna puluwanda?
@doniammai-pavithra
@doniammai-pavithra 8 ай бұрын
ඔව් ❤️
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
අක්කි පරිප්පු වලින් හදනවා නම් මේ විදියටමද හදන්නේ?නැත්තම් ගන්න අමුද්‍රව්‍ය එහෙම වෙනස් වෙනවද අක්කි?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පරිප්පු පෙගෙන්න දාලා බ්ලෙන්ඩ් කරන්න නංගි මේ වගේම පස්සෙ ඔයාට අවශ්‍ය රස කරන දේවල් එකතු කරලා මේ විදිහටම හදන්න
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
@@doniammai-pavithra ගොඩක් ස්තුතිය අක්කි පරිස්සමෙන් ඉන්න...ඒ විදියට හදලා බලන්නම්...
@buddhikadesilva3068
@buddhikadesilva3068 2 жыл бұрын
Thank you very much akki.. Harima watinawa oya kiyala dena dewal❤❤❤❤.. Budusaranai oyalata..
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් ❤️
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
ගොඩාක් හොදයි ඇත්තටම හොද වීඩියෝවක්😍😍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@priyankakaldera873
@priyankakaldera873 2 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් video ekkak
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@ruchirayapa6536
@ruchirayapa6536 2 жыл бұрын
Mamath vegetarian .harima wedagath video ekak.hema video ekakinma jiwiteta yamak ekathu kara gannawa.adarei akki ❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි 😘❤️
@thamariwijesekara9285
@thamariwijesekara9285 2 жыл бұрын
Tnx akki godak kal ellapu recipe ekak akki ...mma puthata chicken walin nm hadala denawa dn mehemath hadanna oni .
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනෙ ඔව් නංගි ඔයාල කීප දෙනෙක් ඉල්ලුව රෙසිපි එකක් .. පරක්කු උනානේ ගේන්න ❤️
@udarachinthaka4439
@udarachinthaka4439 2 жыл бұрын
අක්කේ බිත්තර නොදැම්මොත් බයින්ඩ් වෙනවද
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 7 ай бұрын
ස්තූතියි ජයවේවා
@doniammai-pavithra
@doniammai-pavithra 7 ай бұрын
🙏🙏
@nadeegunasena3114
@nadeegunasena3114 2 жыл бұрын
harima lassana ideas.godak watgodak good luck
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 2 жыл бұрын
සහොදරී කඩල සහා පරිප්පු සහා මුංඇට හො වෙනත් දාන්‍ය්‍ර වර්ග දලා හදන්න පුලුවන් ද ,එහෙම එකකුත් හදන්න ලංකාවේ හොද එවා ගන්න අමාරුයි මුදල් ගොඩක් යනවා සහා හොද එවා ගන්න නැහැ කඩල ගත්තොත් බුම්තෙල් සුවදායි තැම්බෙනවා අඩුයි ගොඩක් වට්නවා ව්ඩ්යො ඔයාගෙ තෙරුවන් සරනයි
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පුළුවන් ඕනිම ධාන්‍ය වර්ග වලින් හදන්න ... පරිප්පු කඩල.පරිප්පු වලින් එහෙම ගොඩක් රසට එනවා .. තෙරුවන් සරණයි ඔයාලටත් 🙏
@dulanipadmawo8696
@dulanipadmawo8696 2 жыл бұрын
Baking papers වෙනුවට oil papers use කරන්න පුළුවන් da , video eka ගොඩක් vatinawa
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 පුළුවන් .. කෙසෙල් කොළ ගන්න පුළුවන් නම් තවත් හොදයි
@mihisurumihisuru9911
@mihisurumihisuru9911 2 жыл бұрын
Great video. Thanks.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
🙏🙏🙏
@chaminikaushalya6355
@chaminikaushalya6355 2 жыл бұрын
Akke babata gedara hidapu oil kema ekata ekathu krgththta kmk ndda?super market wala thiyana virgin coconut oilda hoda gedara hidapu oilda?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ගෙදර එක හොදයි නංගි
@chaminikaushalya6355
@chaminikaushalya6355 2 жыл бұрын
@@doniammai-pavithra thank u akke..
@nadeesganga
@nadeesganga 2 жыл бұрын
Godak thanx oyage steamer pieces tika kohenda gaththe
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම ඒ ගැන වීඩියො එකක් දැම්මා ❤️
@lifestylekarate
@lifestylekarate 2 жыл бұрын
සෝයා සෝස් බබාලට හොඳ නැත්තේ ඇයි
@chamilasenevirathne2841
@chamilasenevirathne2841 2 жыл бұрын
Steamer එක ගත්තෙ කොහෙන්ද නංගී?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අක්කෙ මේක මම ගත්තේ ඉතාලියෙන් ...ලංකාවෙත් ගන්න ඇති ඔන්ලයින් නම් පුළුවන්
@chaminikaushalya6355
@chaminikaushalya6355 2 жыл бұрын
Akke babata gnna elawalu,පලතුරු ,aeta warga akka khomada store karala thiyagnne?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
සාමාන්‍ය ගෙදර අනිත් බඩු වගේම තමයි නංගි විශේෂයෙන් කියලා වෙනසක් කරලා තියාගන්නෙ නෑ
@pradiniharshana2834
@pradiniharshana2834 2 жыл бұрын
godak watinawa me video ekanam thank you 😘😘
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
රතු අල ඉස්ම ටිකාක් දාන්න ලස්සනට පාට එයි.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි
@maashaz7839
@maashaz7839 Жыл бұрын
Very good tips
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️❤️
@Yumtube01
@Yumtube01 2 жыл бұрын
Vegetarian recipes blnna mge channel eka patteth enna lamai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@maleeshakalpani2847
@maleeshakalpani2847 2 жыл бұрын
Godak watinawa me idea1. Thank you 😍😍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@englishlanguagelearning9672
@englishlanguagelearning9672 2 жыл бұрын
Good for domestic usage for all at home because poisonous foods everywhere. well done God job
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
Thank you 🙏
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
There is a magical power in your every videos that attract us...Thank you🌹
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
Thank you ❤️
@sathiniskitchen1571
@sathiniskitchen1571 2 жыл бұрын
Ane auntu math e widihata hadanna one..mata asa hithune burger patis eka..eka nam aniwaryen hadanna one...ehen aunty auntyta budu saranai🙏🙏🙏
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි ප පුතේ බුදුසරණයි 🙏
@prageethgunasinghe7648
@prageethgunasinghe7648 Жыл бұрын
⁣රෝස්මරි කොහොමද ගන්නේ
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
මෙහෙනම් මම ගන්නෙ සුපර්මාර්කට් වලින්
@dilininilmali2208
@dilininilmali2208 2 жыл бұрын
Great ..thanks a lot
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤❤
@rmcnrathnayake1535
@rmcnrathnayake1535 2 жыл бұрын
Thanks.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
ස්තුතියි දෝනි, 🌷❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️🙏
@harshanijayalath8626
@harshanijayalath8626 2 жыл бұрын
Godak watina video ekak..thank younakke
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️😘😘
@rupikawewage9347
@rupikawewage9347 2 жыл бұрын
GREAT. YOU SAVE INNOCENT ANIMALS LIFE BY VEGETARIAN RECIPE
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@koshishashin2243
@koshishashin2243 2 жыл бұрын
olive olima danna onada
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
නෑ නැත්ත කමක් නෑ .
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 Жыл бұрын
අක්කේ මේකට ඕනිම ඇට වර්ගයක් ගන්න පුලුවන් ද
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
ඔව් පුළුවන් නංගි ,කඩල ,මුං ඇට, කවුපි වගෙ ඒවගෙන් මම හදලා තියෙනව නංගිබ්
@lochanamaraweera7831
@lochanamaraweera7831 3 ай бұрын
Oyage me steamer eka gate kohenda,
@doniammai-pavithra
@doniammai-pavithra 3 ай бұрын
ඒක මම ගත්තේ metro එකෙන්
@akashnethsara7225
@akashnethsara7225 2 жыл бұрын
Thank you akke godak kalekin neda akke awe. Oyala hodin neda akke parissamen inna budusaranai 🙏🙏
@akashnethsara7225
@akashnethsara7225 2 жыл бұрын
Me dawas tike Weda tikak wedi una video godak thi.Akke balanna aniwaryen mn balanawa free time ekka.podi wedak Patan ganna yanne. Eka Nisa weda wedi akkat kiyanna oni ki. Hithuwe kadayak Patan ganna yanne. Eka Nisa mn gdr yanawa akke bodimen ain wela.mn open karaddi akkat kiyannamko ❤️🙏
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනෙ ඒකනම් ගොඩාක් හොදයි නංගි ඔයාලටම කියල දෙයක් ගොඩ නගාගෙන උපරිම සාර්ථකව කරා යන්න ඔයාලා දෙන්නට ශක්තිය ලැබෙන්න ඕනී..හදවතින්ම සුබ පතනවා නංගි මමත් .. ❤️❤️❤️🙏🙏
@akashnethsara7225
@akashnethsara7225 2 жыл бұрын
@@doniammai-pavithra godak sthuthi akke me daws tike busy una e weda Nisa. Oyat kiyanna oni ki. Hithuna eth tiak parakku una. Thama open k ne. Anika thawa Tika kalayak Yai akke. Hemadama wage oya Nisa godak shakthiyak denuna 🙏🙏🙏
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
You are a good mum . So glad to see your videos. 👍👍👍👍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
🙏🙏❤️
@delkijayasena6525
@delkijayasena6525 2 жыл бұрын
This is a good usefull video . Tks f sharing with us. ✌✌👏👏❣❣💥💥
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@ruchirayapa6536
@ruchirayapa6536 2 жыл бұрын
Harima pehediliwa kiyala denawa.thanks akki...
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි ❤️
@chandimatharanga2114
@chandimatharanga2114 2 жыл бұрын
Hamedama wage oya super mam ne ithin widiyo Eka balanna tikak parakku una mn ape Amma balanna mahagedara awane ekai p. Inne b.s mn sithara
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි .පරිස්සමින් ඉන්න බුදුසරණයි ඔයාලා හැමොටමත් ❤️
@padminieperera2336
@padminieperera2336 5 ай бұрын
මේකේ පාට ගන්න බීට් රූට් ටිකක් බ්ලෙන්ඩ් කරලා දාගන්නවාපුළුවන්
@doniammai-pavithra
@doniammai-pavithra 5 ай бұрын
මම නම් මේ විදොහට කැමති ..ස්තූතියි අදහසට කාට හරි ප්‍රයෝජනවත් වේවි
@indifashion6919
@indifashion6919 2 жыл бұрын
Great idea… very healthy
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@merim8495
@merim8495 2 жыл бұрын
Nirmasa ayata kema hadanna hodai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@SahansiIsuru-ne9we
@SahansiIsuru-ne9we 7 ай бұрын
Apata eta tika thambala ganna berida
@doniammai-pavithra
@doniammai-pavithra 7 ай бұрын
තම්බලා ගත්තොත් ස්ටීම් කරනකොට කැඩෙන්න බලනවා
@kosaladananjaya7776
@kosaladananjaya7776 2 жыл бұрын
Danya tika thambanne nedda akke.?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
නෑ නංගි ❤️
@rukikaushalya6465
@rukikaushalya6465 2 жыл бұрын
Akke burger petty kemata gaddi nikamma gannawada neththan aya depeththa bedalada ganne
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම නම් නිකම්ම කනව ඒත් පොඩි දෙන්නට ටිකක් රත් කරලා දෙනවා සීතල යන්න ලොකු වෙලාවක් ආය බදින්න අවශ්‍ය නෑ නංගි..
@shalinithilanka4501
@shalinithilanka4501 2 жыл бұрын
Thank you so much
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@fathimanuzlahussain1498
@fathimanuzlahussain1498 2 жыл бұрын
Superb sis
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@leilanova5721
@leilanova5721 2 жыл бұрын
Love your vegetarian recipes . 💕💕💕💕
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@chamodsanjeewa383
@chamodsanjeewa383 2 жыл бұрын
මේක නං නම් ගොඩක් වටිනවා අක්කේ ඔයාට පිං..
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි ❤️
@chamodsanjeewa383
@chamodsanjeewa383 2 жыл бұрын
Hayyooi...mama malli kenek..oyage channel eka balanne vegetarian recipes thiyenawa nisa godak hoda
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
😀😀 සොරි හොදේ .. මහත්තයගෙ එකවුන්ට් එකෙන් එන ගොඩාක් නංගිලා මාත් එක්ක ඉන්න නිසා හිතුවා නංගි කෙනෙක් කියලා
@pradeepasubashini1325
@pradeepasubashini1325 2 жыл бұрын
Meka Kal thiya ganna one nam pepper aka Ain karanna one nadda
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්ටීම් කලාට් පස්සෙ පේපර් එක අයින් කරනවා
@virajramanayaka7224
@virajramanayaka7224 2 жыл бұрын
Soya sos babalata kanna denne naththe mokada
@risithachamal2832
@risithachamal2832 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි ❤️
@nadeeshanisamarathunga8155
@nadeeshanisamarathunga8155 2 жыл бұрын
Mewani dewal kiya dima gana godak sthuthii akke budu saranai oyta.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බුදුසරණයි නංගි 🙏🙏
@musichits3490
@musichits3490 2 жыл бұрын
හරියට කියන්නෙ නෑනෙ දාන ඒවයි. ප්‍රමාණයයි..🤔🤔🤔
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Thank u. Budu. Saranai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 2 жыл бұрын
බොහොම ඉස්තරම් ඉස්තුති
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
🙏🙏
@nimnadee526
@nimnadee526 2 жыл бұрын
මේක සතියක්ම කල් තියාගන්න පුළුවන්ද?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පුළුවන්
@JinkingJin
@JinkingJin 2 жыл бұрын
Akke fish wlin sausages hadann puluwanda
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පුළුවන් නංගි මගෙ ෆ්බ් පේජ් එකේ තියෙනව මාළු වලින් හදන සොසේජස් රෙසිපි එක අවශ්‍ය නම් ❤️
@JinkingJin
@JinkingJin 2 жыл бұрын
@@doniammai-pavithra tnq akki ❤
@kalinirihana8952
@kalinirihana8952 2 жыл бұрын
Thank you sooo much !!!!!
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@layonika7561
@layonika7561 2 жыл бұрын
Thank you so much🥰🥰
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@samu01prasadini2
@samu01prasadini2 2 жыл бұрын
Mekata chicken ekathu karagaththata kamak nadda. Akki
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
චිකන් වලින් හදන විදිහ වෙනම දාලා තියෙනවා
@reldafrancisca7235
@reldafrancisca7235 2 жыл бұрын
Thanks
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@chenumimeepali5918
@chenumimeepali5918 2 жыл бұрын
Thanks dear 😊❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@rankoranmali9431
@rankoranmali9431 2 жыл бұрын
ඇට වල උඩ පොත්ත ඉවත් කරන්න ඕනද,❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
නෑ
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 жыл бұрын
දුව ඔය වගෙම බ්ලෙන්ඩර් එකක් ගේන්න ගත්තා online ඒක ඇන මලකඩ කන්න ගන්නව නෙ
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මගෙනම් එහෙම ප්‍රශ්ණයක් නෑ ආන්ටි .. මේකේ ඇන නෑ . මම හෝදලා හොදට තෙත යනකම් පිහලා අරන් තියන්නෙ ..මේ බ්ලෙන්ඩර් වර්ග ගොඩක් තියෙනවා.. මම ඔන්ලයින් නෙමෙයි ගත්තේ නම්..❤️
@nadeesganga
@nadeesganga 2 жыл бұрын
Eka nm supiri
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@varugunatilake9740
@varugunatilake9740 Жыл бұрын
Thank 🤗you
@shainishara3856
@shainishara3856 2 жыл бұрын
රස පාට යි 💕💕💕Thank u💖
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН